๐Ÿ”ฅโญ•๐Œ๐€๐…๐ˆ๐€ ๐‡๐”๐’๐๐€๐๐ƒโญ•...

Von cherry__yoon

6.5K 446 11

Kim teahyung sinhala fan fiction ๐ŸšซDon't copy my work ๐Ÿšซ Mehr

๐Ÿ”ฅACCIDENT๐Ÿ”ฅ
๐Ÿ”ฅWEDDING DAY๐Ÿ”ฅ
๐Ÿ”ฅNEW FAMILY๐Ÿ”ฅ
๐Ÿ”ฅKIM COMPANY๐Ÿ”ฅ
๐Ÿ”ฅLOVE๐Ÿ”ฅ
๐Ÿ”ฅSHOPPING MALL๐Ÿ”ฅ
๐Ÿ”ฅLOVE BITES๐Ÿ”ฅ
๐Ÿ”ฅYOHA๐Ÿ”ฅ
๐Ÿ”ฅSTAYING๐Ÿ”ฅ
๐Ÿ”ฅSOOBIN๐Ÿ”ฅ
๐Ÿ”ฅPAST๐Ÿ”ฅ
๐Ÿ”ฅLOST๐Ÿ”ฅ
๐Ÿ”ฅSTUPID GIRL๐Ÿ”ฅ
๐Ÿ”ฅYURI๐Ÿ”ฅ
๐Ÿ”ฅMIN HARI๐Ÿ”ฅ
๐Ÿ”ฅREASON๐Ÿ”ฅ
๐Ÿ”ฅUNKNOWN๐Ÿ”ฅ
๐Ÿ”ฅHURT๐Ÿ”ฅ
๐Ÿ”ฅHIDDEN๐Ÿ”ฅ
๐Ÿ”ฅVILLAIN๐Ÿ”ฅ
๐Ÿ”ฅATTACK๐Ÿ”ฅ

๐Ÿ”ฅPAIN๐Ÿ”ฅ

202 15 0
Von cherry__yoon

ඇස් දෙක එකට ඇලවිලා වගේ තිබුන නිසා ටික ටික හෙමීට අත් දෙකෙන් ඇස් පොඩිකර කර නැගිටපු යෝහා තමන් ඉන්න තැන ගැන හොදට බැලුවේ කවදාවත් දැකලා නැති තැනක හිටිය නිසා ඔලුව පුපුරන්න වගේ වේදනාවක් එනකොට අත් දෙකෙන්ම ඔලුව අල්ල ගෙන බිම බලාගත්ත යෝහට මතක් උනේ cemetery එකේ ඉන්නකොට අඩලා අඩලා ෆේන්ට් උන විදිහ

: ඉතින් මිස් යෝහා..
නැගිට්ටද ඔයා මමත් මේ මග බලානම ඉදියේ ඔයා නැගිටිනකන් තමයි.. 😏..

එක පාරටම ආව නුපුරුදු කටහඩ අදුරගත්ත යෝහා ඔලුව උස්සලා බලද්දි දැක්කේ ගන් එකත් අතේ කරකව කරකව කාමරේම තිබුන සෝෆා එකේ ඉදගෙන හිටිය ජීමින්ව ඒ ඇස් වල දුක තරහ එහෙම් පිටින්ම තිබ්බත් අමුතු විදිහකට බෙල්ල ඇල කරලා රතු උන ඇස් වලින් යෝහා දිහා බලලා ගන් එක දිහා ආයෙත් බලනකොට යෝහව ගැස්සිලා ගියා

වෙනදා වගේ යෝහව දැකපු ගමන් එකේක විදිහේ වල් කතා කියලා යෝහව තරහ ගස්සන ජීමින් අද නෑ ඒ වෙනුවට ඉන්නේ ගොදුරක් ගිලින්න වගේ මග බලාන ඉන්න සිංහයෙක්

Y : ජිමින්.. මොකද ඔය..
කොහෙද මේ මට මොකුත් මතක නෑනේ.. 😣..

Jm : මේ මගේ තැන..

ඉදගෙන හිටපු තැනින් නැගිටපු ජීමින් ගන් එක සෝෆා එකෙන් තියලා වියරුවෙන් වගේ යෝහා ලගට ඇවිත් කට දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තා

Jm : කොහොමද එහෙම දෙයක් කරේ.. 🤬..

Y : ජි.. ජිමින්.. මොකද ම්..මේ..
අතාරින්න රිදෙනවා.. 😥😣..

Jm : උබට රිදෙනවද..

චටාස්.. 💥

කට දෙපැත්තෙන් අත අරගෙන හයියෙන් යෝහගේ කම්මුලට ගහපු ජීමින් ඇදගෙන හිටිය ශර්ට් එකේ බටන්ස් ගලවන්න පටන් ගත්තේ යෝහා බයටම ඇදේ කොනකට ගුලි වෙද්දි

Y : මොකද.. කරන්නේ.. එහාට යන්න..
ඇයි මේ..

Jm : යෝහා කියන්නද නැත්තන්  වූහි කියන්නද.. 😌..
මොක්කද වැඩිපුර හොද..

Y : අහ්.. 😳..

Jm : උබ හිතන්නේ උබ නටපු නාඩගම් මම දන්නෑ කියලද යකෝ..
අද බලාගනින් මේ ජිමින් කියන්නේ කවුද කියලා.. 😡🤬..
මම පිස්සුවෙන් වගේ උබට ආදරේ කරපු එකටද මෙහෙම කරේ ආ.. නැත්තන් මගේ පවුලේ මිනිස්සු උබටත් පවුලේ එකෙක්ට වගේ සලකපු එකටද මේ වගේ වැඩක් කරේ..

ජිමින් යෝහ ඉස්සරහින් හිටගෙන කෑ ගහලා කියනකොට යෝහට බයක් පුදුමයක් ඇති උනේ මේ වෙනකොට ජීමින් දැනගෙන තියෙන නිසා
යෝහව ඇදලා ගත්ත ජීමින් යෝහව කිස් කරන්න ගත්තේ ජීමින්ගෙන් ගැලවෙන්න යෝහා දගලද්දි ජීමින් යෝහව කිස් කරාට වඩා හැපුවා කිව්වොත් හරි තොල් පැලිලා ලේ රස එද්දින් ජීමින් යෝහගෙන් අයින් වෙලා යෝහව ඇදට පෙරල ගත්තේ යෝහා කෑ ගහලා බේරෙන්න දගලද්දි
_____________________________

මේ අතරේ ජීහා එක්ක cemetery එකට ආව ටේහ්‍යුන් ජීහව එක්ක ගෙන ජීහගේ ඔම්මගෙයි අප්පගෙයි සොහොන් කොත් ලගට ඇවිත් ටිකක් එහාට ගියේ අදුනන්නැති නම්බර් එකකින් කෝල් එකක් ආව නිසා

📲

📞 : යොබුසෙයෝ..

................................

📞 : යොබුසෙයෝ.. කව්ද ඔය..

................................

📞 : මොන මගුලක්ද යකෝ කරන්නේ

................................

ටේහ්‍යුන් කොච්චර කතා කරත් එහා පැත්තෙන් කතා කරපු මනුස්සයා මොකුත්ම කිව්වේ නෑ ඉවසීමේ සීමාව පැනපු ටේහ්‍යුන් තරහින් පෝන් එක කට් කරලා ලග තිබුන සොහොන් කොතකට පයින් ගැහුවේ ජීහා පුදුමෙන් මේ දිහා බලන් ටේහ්‍යුන් ලගට එනකොට

Jiha : ටේ.. 🙄..
මොකද උනේ.. කව්ද කතා කරේ..??

Tea : අහ්.. අනේ මන්දා.. හරි හරි ඒකෙන් වැඩක් නෑ..
ඔම්මටයි අප්පටයි කතා කරාද ම්ම්..

Jiha : ඔව්.. 😊..
අපි යමුද.. මට ටිකක් අමාරුයි..
කොන්ද රිදෙනවා

Tea : යමු.. මගේ කෙල්ල ඔම්මට රිද්දනවා නේද ආ.. 😘..

ටේහ්‍යුන් ජීහගේ ඉදිරියට නෙරලා තියෙන බන්ඩි ගෙඩියට කිස් එකක් දීලා ජීහවත් එක්කගෙන කාර් එකට එනකොට සේහුන් කාර් එක drive කරා
ටේහ්‍යුන්ලා එතනින් යනකොට තවත් කෙනෙක් එතන ඉදලා කට කොනකින් හිනා වෙලා ගියේ ලොකු විනාසයක් කරන්න බලාගෙන

*:*:*:*:*:*:*:*

Yuri : දැන් මොනවද ඕන.. 😑..

Jk : මොනාද ජැකියෝ ඕන.. කොෆී හොදයි නේද..
කොෆී දෙකක් ගේන්න ඉක්මනට..

Yuri : යාහ්... 😫..

යූරි ලෙක්චර් ඉවර වෙලා ගෙදර ගිහින් ආයෙම රෙස්ටුරන්ට් එකට එද්දි රෙස්ටුරන්ට් එක බදු අරගෙන හිටියේ ජන්කුක් එක්ක ජැකී දෙන්නා. රෙස්ටුරන්ට් එක වටේටම ගාර්ඩ්ලා පහලවක් විතර ඉන්නකොට ඇතුලේ ටේබල් එකක ඉදගෙන ජන්කුක් ජැකි එක්ක දැන් පැය ගානක ඉදන් යූරිගෙන් ආතල් ගන්නවා දැන් කෙල්ල මේ දෙන්නට ගෙනාව අට වෙනි කෝපි එක වාගෙම චොකලට් කේක් කෑලි ටිකක් කාල දාපු ජන්කුක් තවත් කෝපි ඕඩර් කරේ යූරිට රෙස්ටුරන්ට් එකයි ජීවිතෙයි
දෙකම එපා කරවලා

: යකෝ මුන් දෙන්නට තියෙන්නේ බඩක්ද නැත්තන් හිස් වෙච්ච ලිදක්ද..
මට දැන් කෝපි හදලම එපා වෙලා.. 😫..

Yuri : මගේ හොද පන ගිහින් යකෝ තියෙන්නේ..
අද නම් හිටපන් ජීසුයා මම මේ පච්ච සිරාටයි උගේ ගෝලයටයි හොද පාඩමක් උගන්නනවා 🤬🤬..

යූරි එක්ක එකට වැඩකරන යූරිගේ යාලුවා ජීසු ජන්කුක්ටයි ජැකීටයි රව රව කෝපි හදනකොට යූරි කිව්වේ පිහියක් අරගෙන ජන්කුක්ටයි ජැකීටයි ඒම් කරන ගමන්

Jaki : බොස්.. 😅.. පව් බොස් කෙල්ල..

Jk : පිස්සුද බං.. තව ටිකක් ආතල් එක ගන්න ඕන.. 🤣..
ඔන්න එනවා.. දැන් නම් වමනෙට වගේ යකෝ

ජන්කුක් කිව්වේ ඈතින් පුප්පගෙන එන යූරි දිහා බලලා කෝපි දෙක දඩස් ගාලා මේසෙන් තිබ්බ යූරි යූරිට පිටිස්සෙන් ආව ජීසු දෙන්නා පිහි දෙකක් අරගෙන ජන්කුක්ටයි ජැකීටයි ඉස්සරහින් ඉදගත්තේ ජන්කුක් ජැකී දෙන්නා මූණට මූණ බලාගන්නකොට

Yuri : දැන්වත් යනවද ඔය මහත්තුරු දෙන්නා..
🤨... පේනවනේ භාණ්ඩේ කොටනවා ක්ෂනිකව ඈ..

යූරි ජන්කුක්ට පිහිය පෙන්නලා කියනකොට ජන්කුක් කට කොනකින් හිනා වෙලා ඉනේ ගහගෙන ඉදිය ගන් එක මේසෙ උඩින් තිබ්බේ කෙල්ලෝ දෙන්නා හොල්මන් වෙනකොට

Jk : අපිට තව බනානා මිල්ක් දෙකකුත් ඕන බබා.. 😉..

Yuri : අර්ර්ර්.. 🤬...

යූරි තරහෙන් එතනින් ජීසු එක්ක ගස්සගෙන යනකොට ජන්කුක් මේසෙට අතෙන් ගහ ගහ හිනා උනේ යූරිගේ තරහ තවත් වැඩි වෙනකොට

Yuri : මට නම් අම්මපා එන තරහ යකෝ..

Jisoo : මම නම් හිතන්නේ ඌ ආවේ තෝව බලන්න තමා.. 👀..

Yuri : මාව බලන්න.. 👀..

ජීසු යූරි දිහා බලාන ඉන්න ජන්කුක්ව පෙන්නලා කියනකොට යූරිත් ජන්කුක් දිහා බලනකොට ජන්කුක් යූරිට ඇහැක් ගැහුවේ ආයෙත් ගන් එක ඉනේ රදව ගන්න ගමන්

Yuri : දැන් අපි මේක වහනවා යන්නේ නැද්ද..

ගෙනාව බනානා මිල්ක් දෙක මේසේ උඩට අතාරින ගමන් යූරි කියනකොට ජන්කුක් උවමනාවෙන් බැලුවේ යූරි දිහා යූරි ඉන්නේ මහන්සියෙන් කියලා බැලු බැල්මට පේනෙද්දි ජන්කුක් ඉදගෙන හිටිය තැනින් නැගිට්ටේ ජැකීත් ඒ එක්කම නැගිටිනකොට ජන්කුක් ජැකීට ඔලුව හොල්ලලා යන්න කියනකොට ජැකී ජීසුවත් ඇදගෙන රෙස්ටුරන්ට් එකෙන් එලියට ගියේ යූරි හොල්මන් වෙලා බලාන ඉන්නකොට

Yuri : යාහ්.. ජීසුයා.. 😧..
මොකක්ද කරන්නේ අනේ ජීසු..

Jk : don't worry බබා.. ජැකී ජීසුව ගෙදරට ගිහින් ඇරලවයි..
තමුසේ එනවා යන්න මාත් එක්ක

ජන්කුක් යූරිව ඇදගෙන ගිහින් කාර් එකට දාගද්දි වටේම උන්න ගාර්ඩ්ලා අනිත් වාහනවලට නැගලා ජන්කුක්ගේ කාර් එකට ඉස්සරහින් වගේම පිටිපස්සෙන් එන්න ගත්තේ යූරි පුදුම වෙලා බලාන ඉන්නකොට

Yuri : මොකද මේ.. 😐..
ඇත්තටම ඔයා කවුද jk

කාර් එක ඩ්‍රයිව් කරන ජන්කුක් දිහා බලාන අහනකොට ජන්කුක් හිනාවෙලා යූරිගේ ඔලුව අතගෑවේ යූරි ටිකක් එහාට වෙද්දි ලාවට හිනාවක් දාලා යූරිගේ අත තමන්ගේ අත එක්ක පටලගත්ත ජන්කුක් යූරිගේ අත්ලට තොල් තද කරේ යූරි දිහා නොබලම ඉස්සරහ බලාගෙන මේ වෙද්දි නම් යූරිගේ හදවත දඩ බඩ ගාලා ගැහෙන්නේ වෙන දේවල් කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වෙද්දි

Jk : මම ජන්කුක්... ජියෝන් ජන්කුක්
මම තමයි mafia king v එතකොට nj, suga, jh, jin, jm කියන කට්ටියගේ එකම මල්ලි jk.. මමත් මාෆියා කෙනෙක් තමයි යූරි.. මම ඔයා ගැනත් ගොඩක් දේවල් දන්නවා

Yuri : ඈ..හ්.. 😳.. මම ගැන

Jk : ශ්ශ්.. ඔහොම ඉන්න බය වෙන්න එපා..
දැන් බහින්න.. බහිනවකෝ

ජන්කුක් යූරිවත් එක්කගෙන යූරිගේ ගෙදරට ආවේ හරියට ඒක ජන්කුක්ගේ ගෙදර වගේ යූරිත් ජන්කුක්ට ගස්සගෙන කාර් එකෙන් බැහැලා ජන්කුක් පස්සෙන් ගෙදරට ආවා

Jk : මම ගිහින් එන්නම් යූරියා..
පරිස්සමින් ඉන්න හෙට යුනි එකේ නිවාඩු නේද හෙට කොහෙහරි යනවද

Yuri : ඒකත් දන්නවද 😒..
ඔව් ඔව්.. මම හෙට බූසාන් යනවා
මල්ලී එක්කගෙන එන්න ඕන..

Jk : හදිස්සියේම ඇයි 🙄

Yuri : හැල්මොනි දැන් සතියකට කලින් නැති උනා.. 😞😔.. මට යන්න බැරි උනා යුනි එකේ exam නිසා මටයි මල්ලිටයි හිටිය එකම කෙනා දැන් එයත් නෑ ජන්කුක්..

Jk : මාත් එක්ක යමු.. ඇයි එහෙම කියන්නේ ආයේ ඔය කතාව කියලා තිබ්බොත් කන පලනවා හරි.. 🤨..
තමුසෙ මගේ මගේ විතරයි හරිද

ජන්කුක් යූරිගේ අත තදකරලා අල්ලාගෙන තරහින් කියනකොට යූරි ජන්කුක්ට රැව්වා

Jk : මම උදේ අට වෙනකොට එනවා ලෑස්ති වෙලා ඉන්න..
මම යනවා පරිස්සමින් ඉන්න..

ජන්කුක් යූරිගේ නලලට කිස් එකක් දීලා යනකොට යූරි ඇස්වල කදුලු පුරවගෙන ජන්කුක් දිහා බලාන ඉදියා

Jk : යාහ්.. ඔහොම බලන්න එපා යන්න හිතෙන්නෑ.. 😒..
මේ මම ආදරෙයි 🙄

කවදාවත් කෙල්ලෙක්ට ආදරෙයි කියලා නැති ජන්කුක් එක පාරටම ආදරෙයි කියනකොට යූරිට හිනා යන්න ආවත් හිනාව කාගෙන හිටියා

Yuri : බලමුකෝ.. දැන් යනවා 😶..

Jk : කියනවකෝ යූරි 🙄😚..

Yuri : බෑ බෑ 😆..
හෙට.. හෙට කියන්නම් දැන් බෑ

Jk : හහ්.. හෙට කිව්වත් එකයි දැන් කිව්වත් එකයි කියනවකෝ 😐

Yuri : බැරියෝ..

Jk : යා...හ් යූරි..
යූරි... හෙට මම තමුසෙව අල්ල ගන්නම්කෝ..

ජන්කුක් හිනා වෙවී ඔලුවත් කස කස කාර් එක ලගට යනකොට යූරි දොර බාගෙට ඇරලා ජන්කුක් දිහා බලාන ඉදියේ හිනා වෙවී

Yuri : එයා මට ආදරෙයි කිව්වා නේද.. 😁.. ජීසුයා..

යූරි දොරත් වහලා ජීසුට කෝල් එකක් අරගෙන සේරම ටික කියලා නිදාගන්න ගියේ හිත අමුතු සතුටකින් පිරිලා තියෙන නිසා

To be continue....

Weiterlesen

Das wird dir gefallen

7.1K 343 17
he promised not to be like him. - COMPLETED โœ“
36.1K 6.3K 19
NIS ...first of all dont copy my story. it will be a slightly different story .... if the story goes aside jk is the main role .... only his name has...
1.1M 19.1K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
1.1M 61.6K 38
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...