මතක කදුළු ( Complete ) ✔️✅

By MAYESHA_RASANGI

30.3K 2.8K 343

මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻 More

01. කොටස
02. කොටස
03. කොටස
04. කොටස
05. කොටස
06. කොටස
07. කොටස
08. කොටස
09. කොටස
10. කොටස
11. කොටස
12. කොටස
13. කොටස
14. කොටස
15. කොටස
16. කොටස
17. කොටස
19. කොටස
20. කොටස
21. කොටස
22. කොටස
23. කොටස
24. කොටස
25. කොටස
26. කොටස
A/N
27. කොටස
28. කොටස
29. කොටස
30 අවසන් කොටස

18. කොටස

758 74 9
By MAYESHA_RASANGI



"මාව සැක කරන්න එපා සිතු...."

"මට ඔයාව සැක නැ බෙබි හාමු.... මට දුක හිතුනා...."

"එකට කමක් නැ... සිතු ආය එහෙම වෙන එකක් නැ ...."

"එ උනාට ඔයාට එහෙම නොකර ඉන්න තිබ්බා... ඔයත් එයාව තුරුල් කර ගත්තනේ...."

"හරි හරි ආය එහෙම වෙන්නෙ නැ කිව්වනේ... කෝ මෙහෙ බලන්න මගෙ මොඩයා....."

බිම බලන් ඉන්න සිතුගෙ නිකටෙන් අල්ලන් බෙබි හාමු මුන උඩට උස්සලා සිතුගෙ නලලින් තොල් තද කරා. ආදරෙ කරන්න ගත්තත් හරි එක තමා සිතුට නලලට හම්බුන පලවෙනි හාදුව. ආදරෙ කරන කෙනාගෙන් නලලට හම්බෙන හාදුවක් කියන්නෙ ආදරෙ වගෙම ආරක්ෂාවක් දැනෙන හාදුවක්. එ හාදුවේ පහස නිසාම සිතුගෙ ඇස් පිය උනේ ඉබෙටම. හුඟක් වෙලා සිතුකගෙ නලල සිප ගත්ත බෙබි හාමු ලොකු හුස්මක් අරන් සිතුකව බදා ගත්තා. කාටත් හොරා මෙහෙම ලන් වෙලා ඉන්නවා කියලා එ දෙන්නා හිතුවත් තවත් ඇස් දෙකක් මෙ වෙනකම්ම තරහින් රතු කරන් එ දෙන්නා දිහා බලන් ඉන්නවා කියලා එ දෙන්නට තෙරුනේ නැ. ඇතින් ඉදන් ගහමට මුවා වෙලා එයාලා දිහා බලන් හිටිය එ අගාන්තුකයා අත මිටි කරලා ගහට එකක් ගහන ගමන් ආපහු හැරිලා යන්න ගියා. ඉතින් ඉස්සරහට එ ආගන්තුකයම ඒ දෙන්නා හොයන් ලොකු සුළි කුණාටුවක් වෙලා එනවා කියලා දන්නෙ නැති බෙබි හාමු වගෙම සිතුකත් දෙන්නට දෙන්නගෙ උනුහුමට ලොබ කමින් තුරුල් වෙලා හිටියා.

"බබා....."

"ම්ම්ම්..."

"කැම්පස් යන්න බැම කියලා තිරනේ කරාද...."

"එහෙම ලොකුවට තිරණයක් නැ බෙබි හාමු...."

"එහෙනම් අපි කැම්පස් යමුද.... ම්ම්ම්... ඔයාගෙ වගෙම නිමල්ගේත් මහන්සි වෙලා ගත්ත රිසාල්ට් එක අපරාදෙ සිතු...."

"ඔයා කැම්පස් යනවද බෙබි හාමු...."

"ම්ම්ම් ඔව් මන් යන්න එපැයි.... මන් කැමති සිතු එක්කම කැම්පස් යන්න... මන් එක්ක යන්න එනවද..."

"ම්ම්ම් මන් හිතලා නිමල් එක්කත් කතා කරලා කියන්නම් බෙබි හාමු...."

"ම්ම්ම් අහලා කියන්නකෝ.... මන් ඔය දෙන්නවම මන් යන්න ඉන්න කැම්පස් එකටම දා ගන්න අප්පච්චි එක්ක කතා කරන්නම්....."

"අනේ මන්දා බෙබි හාමු......"

බෙබි හාමු සිතුකව ආපහු ගෙදරට ඇරලා එයත් වලව්වට ගියා. සිතුක නිමල්ට මැසෙජ් එකක් දලා වැව ලගට එන්න කියන ගමන් එයත් ආපහු ගෙදර නොයා වැව ලගට ගියා. බෙබි හාමු එනකම් ශෙනාන් එයාගෙ කාමරෙට වෙලා බලන් හිටියා. වලව් වත්තට කාර් එක දානවත් එක්කම ශෙනාන් කාමරෙන් එලියට ඇවිත් සාලෙට ගියා.

"ඔයා ඇයි අපෙ සුදු අයියා පස්සෙන්ම ඉන්නෙ....." කාර් එකෙ සද්දෙටම කමරෙන් ආව කව්ශි ඇහුවෙ ශෙනාන්ට රවන ගමන්.

"He is my buddy ugly girl..."

"What?... who is ugly girl aaah...."

"Its you.... ඔයාට තමා මන් කිව්වේ... ඔයා වගෙ girl කෙනෙක් තනුශට ගැලපෙන්නේ නැ කෙල්ලෙ.... එයාව marry කරන්න හිතන් ඉන්නවනම් එවා හීන.... he is mine...."

"Oh really... then wait and see bro...."

කව්ශි එහෙම  කිව්වේ කට කොනිකින් හිනා වෙන ගමන්. කාර් එක පොටිකොවට දලා බෙබි හාමු දුවලා ගෙට ආවේ රට ඉදලා ආව එයාගෙ යාලුවට හරිහැටි ආගන්තුක සත්කාරවත් කරන්න බැරි උන එක ගැන හිත හිත. එ නිසාම ඉක්මනට දුවන් සාලෙට ආව බෙබි හාමු දැක්කෙ එකිනෙකාට රාවගෙන බලන් ඉන්න කව්ශි වගෙම ශෙනාන්ව. දෙන්නාම හරියට එකිනෙකාට රවන් බලන් හිටියේ එක මාලු කුරියෙක් බෙදා ගන්න බැරුව පොරකන්න ඔන්න මෙන්න ලැස්ති පිට ඉන්න බළලු දෙන්නෙක් වගෙ. ටිකක් වෙලා මාරුවෙන් මාරුවට දෙන්නා දිහා බලන් හිටිය බෙබි හාමු උගුර පැදුවේ අවදානෙ එයා ලගට අරන් ඊලග  වෙන්න යන විනාශේ නවත්තන හිතාගෙන.

"අහ්ම්..."

"අහ් සුදු අයියේ.... ඔයා ආවද... ඔයාට මහන්සිද එයි... මන් තෙ එකක් හදන් එන්නද..."

උගුර පාදන සද්දෙට බෙබි හාමු දිහා හැරිලා බැලුව කව්ශි බෙබි හාමු ලගට දුවන් ගිහින් අතේ එල්ලුනේ. ශෙනාන්ට බෙබි හාමු එක්ක කතා කරන්නවත් ඉඩක් තියන්නෙ නැතුව. එකට තරහා ගිය ශෙනාන් දෙන්නටම ගස්සගෙන කාමරෙට යන්න ගියා.

"මොකද උනේ ගිය වැඩේ....." කව්ශි ඇහුවේ ශෙනාන් ගස්සන ගිය පැත්ත බලා ගෙන

"අව්ලක් නැ ශෙප්..."

"එක පෙනවා... තොල ඉදිමිලා තියෙන හැටි දැක්කම...."  කව්ශි එහෙම කිව්වම මුන රතු කර ගත්ත බෙබි හාමු කව්ශිගෙ ඔලුවටත් එකක් ගහන් ශෙනාන්ගෙ කාමරෙට ගියා.

"ශෙනාන්..." ඇදෙ ඉදගෙන කොට්ටයක් බදාගෙන මුන එල්ලන් ඉන්න ශෙනාන් ලගට ගිහින් බෙබි හාමු ඉද ගත්තා.

"ශෙනාන්... මෙහෙ බලන්නකෝ.... සොරි බඩි මන් හදිස්සියකටනේ ගියේ....."

"අනේ යන්න තනු යන්න... ලංකාවට ආවට පස්සෙ මේ ටික කාලෙට ඔයා ගොඩක් වෙනස් වෙලා... දැන් තමා ඔයාට මටත් වඩා වැදගත් වැඩ තියෙන්නේ..."

"එක නොගිහින් බැරි ගමන් ශෙනාන්... මන් ඒ වෙලාවේ ගියේ නැත්නම් ලොක යුද්ධයක් වෙන්න තිබ්බා..."

"ඔව් ඔව් මටත් පෙනවා... හොද ලොක යුද්ධයක් පටන් අරන් තියෙනවා කියලා...."

"ඇයි මොකද එහෙම ඔයා කියන්නෙ ශෙනාන්....."

"කවුද එයා...."

"ක් කවුද...."

"ඔයාගෙ හොදම යාලුවා දලා යන්න තරම් ඔයාගෙ ජිව්තෙට ආව වටින කෙනා..."

"ශෙනාන්... ඔයා...."

"I know buddy.... ඔයා මෙහෙම හැසිරෙන කෙනෙක් නෙවෙයි... ඉතින් මට හිතා ගන්න පුළුවන් අච්චර ලස්සන කෙල්ලො කොල්ලො පස්සෙන් ආවත් හොල්ලන් බැරි උන ඔයාගෙ හිත හොල්ලන්න කවුරු හරි කෙනෙක්ට පුළුවන් වෙලා කියලා.. මේහෙට ආව ටික කාලෙට ඔයාගෙ හිත හොල්ලන්න පුළුවන් උන කෙනා කවුද... අර ඔයාව මැරි කරන්න ඉන්නවා කිව්ව girl එහෙමත් ඒ කෙනා ගැන දන්නවා නෙද...."

"ශෙනාන්... මේ එයා..."

"මට කියන්න බැරිද අහ්.... මටත් ආසයි මටවත් හොල්ලන්න බැරි උන ඔයාගෙ හිත හොහොල්ලන්න පුළුවන් උන එයාව දකින්න....."

"ඔයා මන් එක්ක තරහා නැද්ද ශෙනාන්..."

"What buddy.... මන් මොකටද ඔයා එක්ක තරහා වෙන්නෙ... i'am so happy for you thanu.... finally ඔයා ඔයාගෙ soulmateව හොයාගෙන... ඉතින් ඔයාගෙ best friends විදිහට සතුටු වෙන්න ඔනි මන් මොකටද තරහා ගන්නෙ...."

"Thanks buddy... ඇත්තටම මන් මෙක ඔයාට කොහොමද කියන්නෙ කියලා හිතා ගන්න බැරුව හිටියේ.... thank you so much buddy...,"

බෙබි හාමු ශෙනාන්ව වැලද ගත්තේ එයාට තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුනා කියන සතුට එක්ක. මොකද ශෙනන් කියන්නෙ එයාගෙ හොඳම යාලුවා. කාට මොනදේ නොකිව්වත් ශෙනාන්ට බෙබි හාමු නොකියන දෙයක් නැ. මොකද ශෙනාන් කියන්නේ භාශාවක් හරියට නොදන්න රටක ස්කුල් එකෙ පැත්තකට වෙලා තනියම හිටිය එයාගෙ යාලුවෙක් වෙන්න අහපු එකම කෙනා. ශෙනාන්ගෙ අම්මා ඔසි වල කෙනෙක් උනත් තාත්තා ලංකාවේ ඉතින් කැඩි කැඩි සිංහල වලින් එයාගෙ යාලුවෙක් වෙනවද කියලා ශෙනාන් අහපු විදිහ අදටත් බෙබි හාමුට හොදටම මතකයි. ශෙනන් කොච්චර බොලද උනත් නිතරම  තමන්ගෙ ඇගෙ එල්ලෙන කෙනෙක් උනත් ශෙනාන්ව බෙබි හාමුට ගොඩක් වටින කෙනෙක්. පොඩි කාලෙ ඉදන් ස්කුල් ගියෙ එකටම වගෙම හැදුනෙ වැඩුනෙ දෙන්නම එකට. ලොකු වෙලා ආදර හැගිම් හිතට එන කාලේ ශෙනාන් බෙබි හාමුට තමන්ගෙ කැමැත්ත කිව්වත්. ශෙනාන්ව කවදාවත් ආදරෙ කරන කෙනා විදිහට බෙබි හාමුට පිලි ගන්න බැරි උනා. ඉතින් අවුරුදු විස්සක තමන්ගෙ හිත මුල් වරට හොල්ලන්න පුළුවන් උන එකම කොල්ලා උනෙ සිතුක විතරයි.

"ඉතින් මට එයාව පෙන්නන්නෙ කවද්ද..."

"ඔයා දැනටම එයාව දැකලා තියෙනවා...."

"What?.... එ කොහොමද...."

"ඇයි අර වැව ළඟ ඔයා මන් එනකොට කතා කරන ගමන් හිටියේ කෙනෙක් එක්ක... එ තමා එයා..."

"Oh god... අපරාදෙ එ වෙලෙම මට එයාව introduce කරලා දෙන්න එපැයි තනු...."

"Introduce කරලා දෙන්න එයා ඉන්න එපැයි.... දැක්කෙ නැද්ද මටත් ගස්සගෙන ගිය විදිහ...."

"අහ් ඔව්නේ... ඇයි ඒ ඔය දෙන්නා තරහා උනාද තනු..."

"අහ්ම්... එ මේ මන් ඔයාව hug කරා කියලා එයාට පොඩ්ඩක් ඩොන් ගිහින්...."

"අයියෝ එයාට එකට තරහා ගිහින්ද.... ශිට් මන් දන්නෙ නැනෙ තනු... i'am sorry මන් නිසා එයා තරහා වෙලා නෙද....."

"No no buddy... it's okay.... මන් එයාව යාලු කර ගත්තා.... පස්සෙ අපි දෙන්නම යමුකෝ එයාව හම්බෙන්න... ඔහ්බ
අපි කතා කර කර හිටියා විතරයිනෙ.... ඔයාට කන්න දෙන්නත් බැරි උනා.... ඔයා වොශ් එකක් දාන් පහලට එන්නකෝ... මන් කාන්ති අම්මට තේ හදන්න කියන්නම්...."

"අහ් මට කොෆි එකක් හදන්න කියන්න....."

හවස වොශ් එකක් දාන් තේ බොන ගමන් බෙබි හාමු ශෙනාන් ආගිය දෙවල් කතා කරන්න ගත්තා. රැ කැම මෙසෙදි කව්ශිගෙයි ශෙනාන්ගෙයි රැව්ම් ගෙරුවුම් මැද කලා ඉවර වෙලා බෙබි හාමු කාමරෙට ආවා. කොච්චර නිදා ගන්න හැදුවත් නින්ද එන්නෙ නැති නිසාම බෙබි හාමු සිතුකට කොල් එකක් ගත්තා.

"හෙලෝ...."

"හෙලෝ සිතු...."

"ඕ කියන්න ඇයි බෙබි හාමු....."

"මොකද සිතු රහසින් වගෙ කතා කරන්නෙ....."

"ගෙදර ඔක්කොම අය නිදි බෙබි හාමු... රැ මැද මන් කතා කරනවා ඇහුනොත් අප්පච්චිගෙන් වේවැල් පාරක් තමා කන්න වෙන්නෙ...."

"අහ් හරි හරි.... මට ඔයාව නැතුව පාලුයි වගෙ සිතු.... මේ දැන්ම ඔයාව හොයන් එන්න හිතෙනවා...."

"ඉතින් එන්නකෝ මන් එපා කිව්වේ නැනේ....."

"ඇත්තටමද.... එත් මන් ආවත් වැඩක් නැනෙ සිතු... ඔයාලගෙ ගෙදර කට්ටිය නිදිනම්... හොරෙන් දොර අරින්න ගිහින් එයාලා ඇහැරුනොත්...."

"ඉතින් එක තමයි මොඩයෝ ජනේලේ තියෙන්නේ...."

"එත් මට මතක විදියට එක ග්‍රිල් කරලා තියෙන්නේ....."

"තමුසෙට එ පැහැච්චකම් වැඩක් නැනෙ එනවනම් එනවා... මන් තියනවා...." බෙබි හාමුට තව වචනයක් කියන්න නොදි සිතුක ෆොන් එක කට් කරා.

"මෙකානම් හැමදාම මෙහෙම්මයි... මට මුකුත් කියන්න නොදි කනට ගැහුවා වගෙ කොල් එක කට් කරනවා...."

හිනා වෙවි එහෙම කියන් බෙබි හාමු එයාගෙ කාමරෙ දොරත් වහලා. සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න පඩිපෙළ බහින්න ගත්තා. අන්තිම පඩිය ඔන්ම මෙන්න තියලා තුන්වෙනි පඩියට අඩිය තියනවත් එක්කම කව්ශි දොරත් ඇරන් එලියට ආවා. නින්දෙන් ඇහැරිලා වතුර ටිකක් බොන්න කුස්සියට යන්න ගිය කව්ශි බෙබි හාමුව දැකලා බය වෙලා කැ ගහන්න ගිය නිසා බෙබි හාමු පැනලා කව්ශිගෙ කට වහලා දැම්මා.

"අහ්බ්බ්බ්ම්ම්හ්..."

"කැ ගහන්න හදන්න එපා බන් මන් සුදු අයියා...." තමන්ගෙන් බෙරිලා යන්න දලන කව්ශිගෙ කනට කරලා බෙබි හාමු කිව්වම කව්ශි දගලන එක නතර කරා.

"සුදු අයියේ...."

"ශ් ශ් කැ ගහන්න එපා...  ගෙදර ඔක්කොම ඇහැරෙයි...."

"හරි හරි... ඉස්සල්ලා තමුසෙ කියනවකෝ මෙතන මොකද හොර ගල් අහුලන්නෙ කියලා..."

"ක් කවුද හොර ගල් ඇහුලුවේ... මොන පිස්සුද... මන් මේ වතුර එකක් බොන්න යන්න ආවේ..."

"හරි හරි හාකො හාකො... මන් මේ නිකමට අහන්නෙ හරිද... තමුසෙ නිදා ගන්න යද්දිත් ෆර්ෆියුම් ගහනවද...."

"අහ් එක මේ... නිදා ගන්න ගියත් සුවදට ඉන්න ඔනි බන් දන්නෙ නැද්ද...."

"අනේ මේ තමුසෙගෙ ඔය දෙහි ඇඹුල් මදි මාව තම්බන්න.... සිතුක අයියව බලන්න යන්නනේ ගියේ... යනවා යනවා... මාත් යනවා නිදා ගන්න...."

කව්ශි ඉස්සරහා උන ලැජ්ජවත් දරාගෙන බෙබි හාමු සාලේ දොර වහලා එලියට ආවා. කව්ශි බෙබ් හාමු යන දිහා හිනා වෙලා බලන් හිටියත් දෙන්නගෙ කතා සද්දෙට ඇහැරුන ශෙනන් බෙබි හාමු වහන් ගිය දොර දිහා බලන් හිටියේ ඇස් වල කදුළු පුරවන්. පොඩි කාලේ ඉදන් තමන්ගේ හිතේ හිටිය එ කෙනා දැන් වෙන කෙනෙක්ගෙ නෙද කියලා හිත හදන්. ශෙනාන් කදුළු පිහදන් ආපහු ගිහින් නිදා ගත්තා. දොර වහන් කෙලින්ම පොටිකොවට ගිය බෙබි හාමු එතන තිබ්බ බයිසිකල් එක අර ගත්තේ කාර් එකෙ ගියාම සද්දේ ඇහෙනවා නෙද කියලා හිතුන නිසා. බයිසිකල් එක පැදගෙන සිතුකලගෙ ගෙදරට ආව බෙබි හාමු වැට අයිනෙ බයිසිකල් එක හංගලා ගෙ පිටි පස්සෙන් සිතුකගෙ කාමරෙ ජනෙලේ ලගට ගියා. හොද වෙලාවට සිතුකලා දිහා බල්ලෙක් හදන්නෙ නැත්තෙ නැත්නම් මේ විදියට හොරාවට ඇවිත් බල්ලෝ කලා එවටම වෙද ගෙදරින් බෙහෙත් බැද ගන්න තමා බෙබි හාමුට වෙන්නෙ. බෙබි හාමු සිතුකගෙ කාමරෙ ජානෙලෙට තට්ටු කරාම බලන් එයා හිටිය සිතුක ඉක්මනට ජනෙල ඇරියා. බෙබි හාමුත් ඉක්මනට ජනෙල් පැනලා කාමරෙ ඇතුලට ආවා. එතකොට තමා දැක්කෙ සිතුක ජනේල ග්‍රිල් එක ගලවලා පැත්තකින් තියලා තියෙනවා.

"සිතු මෙක..."

"ශ් ශ්... කැ ගහන්න එපා බෙබි හාමු..." බෙබි හාමුගෙ කට අතින් වහන ගමන් සිතුක කිව්වේ ගෙදරකට පැන්න හොරෙන් වගෙම හිමින්

"හරි හරි සොරි.... මෙක දැන්ද ගැලෙව්වේ...."

"අහ් ඔක කොහොමත් නිකම් තියෙන්නේ... යාලුවො එක්ක කොකොහෙහරි යන්න ඔනි උනාම මන් ඔක ගලවන් තමා යන්නෙ... එක නිසා ඔක නිකම් හයි කරලා තියෙන්නේ..."

"අහිංසකයා වගෙ හිටියට... මගෙ එකා හෙන ඇම්ඩානේ..."

හිනා වෙලා එහෙම කියන ගමන් බෙබි හාමු සිතුකගෙ නහය මිරිකුවා. ඊට පස්සෙ ජනෙලෙත් වහලා. බෙබ් හාමු සිතුකව ඇදට තල්ලු කරලා දැම්මා. කට කොනින් හිනා උන බෙබ් හාමු ඇදන් හිටිය ටි ශර්ට් එකත් ගලවලා දැම්ම. බෙබි හාමු එයා දිහාත් කට කොනින් හිනා වෙලා බලන් ඉන්න සිතුකගෙ ඇග උඩට ගිහින් එ තොල් වලට පහත් උනා.


____________________________________________________


සිතුකයි බෙබි හාමුටයි පාඩුවෙ ඉන්න දිලා ඔය ළමයි අහක බලා ගන්න දැන් 😄❤️

කතාව පරක්කු උනාට සොරි. මාත් කතාවක් කියෙව්වනෙ එ නිසා පරක්කු උනා හි හි. හෙට red woter lily එක්ක එන්නම්.

ආදරෙයි ඔයාලට 😚❤

මම,

මාහි 🌼✨

Continue Reading

You'll Also Like

4.9K 970 5
හිමි වීම පමණ ද ආදරේ.....❤️
17.1K 691 16
I try and update the story every day! Also have little story's here and there (one shots) {{I try and update every day}}
1.5M 111K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
3.4K 196 2
සියුම් සිතිවිලි හද කොණ ඇවිළූ ආදර කවිපද මිමිණූ ලන්දූ අවසර නැතිවද හද දොර ඇහිරූ විවර කරනවද ප්‍රේමයේ කවුලූ.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️