JK or JJ || Birthday Special

Od dilkigomez

304 50 89

JK Birthday Special๐ŸŽŠ๏ธ๐ŸŽ‰๏ธ๐Ÿ’œ๏ธ Happy Birthday Jungkook ๐Ÿ’œ๏ธ Viac

Introduction
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06 - 2
Episode 07
Episode 08
Episode 09

Episode 06 - 1

12 3 7
Od dilkigomez

දින සති ගෙවිලා ගියේ හීයක වේගෙන්. හැමෝම වගේ තම තමන්ගේ වැඩ එක්ක හුගාක් බිසි වුණා. MAMA Award function එකටත් දින ලග නිසා BTS ලා වගේම ෆේත් එහෙමත් හුගාක් බිසි වුණා.

හුගාක් දවස් වලට ෆේත් ගෙදර ආවේ පාන්දර වෙලා. ඒ දවස් වලට ෆේත් එනකන් බලන් ඉදපු කෙල්ලො තුන්දෙනා සෝෆා එකේම නිදි. ෆේත්ට එයාගේ පුංචි කෙල්ලො තුන් දෙනාව එහෙම දකිද්දි නම් හරිම ලෝභයි. ඒ නිසාම කොච්චර මහන්සි වුණාත් උදේම නැගිටලා නංගිලාගෙ වැඩ ටික කරලා, එයාලාව uni එකටයි ඉස්කෝලෙටයි බස්සලා තමයි ෆේත් office ගියේ. ඒකෙන් ෆේත්ට එයාගේ නංගිලා එක්ක ඉන්න කාලේ ලැබෙනවා නේ...

ජන්ග්කුක් වුණාත් හුගාක් බිසි... Uni වලින් පස්සෙ කොල්ලා කෙලින්ම ගියේ company එකට... ඒත් ජන්ග්කුක්ට University ඉන්න පුලුවන් උපරිම වෙලාව කොච්චරද ඒ සම්පූර්ණ වෙලාවම ගතකරේ university එකේ. මොකද එයාට එතකොට තමයි රිශි එක්ක කාලය ගතකරන්න පුලුවන් වෙන්නෙ... තව cultural event එකකුත් ළගදිම එන නිසා තව වැඩිපුර පැයක් දෙකක් විතර ජන්ග්කුක්ට Uni එකේ ඉන්න වුණා. ඉතිං කොල්ලා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරන් වැඩ කරා. කොහොම හරි එයාට JJ ගෙන් වෙන්න ඕන වැඩ ටිකයි JK ගෙන් වෙන්න ඕන වැඩ ටිකයි ගානට Balance කරන් යන්න පුලුවන් වුණා.

ඔන්න අද තමයි Uni එකේ cultural event එක තියෙන දවස. හැමෝම ඉතිං ඒකට යන්න තමයි ලෑස්තිය.

Girl's House....

🖤 චූටි...

💜️ ඕ... මේ එනවා🙂

ඉක්මනින් ලෑස්ති වෙලා පහලට ආපු රිශි uni එකට යන්න නලී එනකන් බලන් හිටියා. ටිකකින් නලී ආවා... හැබැයි තනියම නෙමෙයි. එයාගේ නැට්ටත් එක්ක... ඔව් ඔව්... මින්හි තමයි නලීගේ නැට්ට...

🖤 ආ... මෙයා මේ කොහෙ යන්නද😐

රිශි ඇහුවේ ලස්සනට ලෑස්ති වෙලා නලී එක්කම පහලට ආපු මින්හිව දැකලා...

💜️ මෙයාටත් මේ අපි එක්ක යන්න ඕනේ ලු නේ🙂

🖤 මෝ😕ඒත්...

🤍 ඒත් මේත් නෙමෙයි... මං ලොකූගෙන් අවසර අරන් තියෙන්නෙ😌 ඔයා එන්න එපා මට අනං මනං කියාගෙන...

🖤 ඇයි මොකෝ සද්දෙ🤨 මං ලොකූට කිව්වොත් එවන්න එපා කියලා එවන එකක් නෑ හොදේ...

🤍 අනේ... ඔයා හරි නරකයි අනේ🥺

🖤 ආ හරි හරි😑 යමු යමු... ඔය tap එක නම් අරින්න එපා... පිං සිද්ද වෙයි...

මින්හි අඩන්න වගේ එද්දිම රිශි නැවැත්තුවේ උදේ පාන්දර ළමයි නලවන්න බැරි නිසා ලු... රිශි කිව්වෙ නම් එහෙම තමයි මට... ඔය කිව්වාට ඇත්තම හේතුව එයාගෙ සූටි අඩනවා එයාට බලන්න බෑ... ඒකයි ඔය😁

💙 Good morning මගේ කෙල්ලො තුන්දෙනාටම😁
එන්න එන්න කාලා ඉන්න...

කෙල්ලෝ තුන් දෙනාම පුදුමෙන් වගේ ෆේත් දිහා බලාගෙන හිටියා...

💙 මොකෝ ඔහොම බලන්නෙ😐

💜️ මොකෝ අහන්නෙ... ඔන්නි එන්නෙ නැද්ද😕

💙 ආ🙂 මං මේ...

🖤 එන්න වෙන්නෙ නෑ කියලා නම් කියන්න එපා ලොකූ😏

💙 අනී🙂 මේකයි...

🖤 දැන් එන්නෙ නෑ කියලාද ඔය කියන්නෙ🤨

💙 අනී අනී... මං එන්නම්... Office එකට ගිහින් ඒ වැඩ ටික බලලා එන්නම්🙂

🖤 අනේ මේ යන්න ඔන්නි😏 ඔයා Office ගියාම කොහෙ එන්නද...

🤍 ඒක නම් ඇත්ත... ටිකකින් කෝල් කරලා කියයි අනේ පැටියෝ මට එන්න වෙන්නෙ නෑ... ඔයාලා හොදට enjoy කරන්න කියලා😒

මින්හි කටත් ඇද කර කර කියද්දි නලීට නම් හිනා...

💙 යා... සූටි🤨 ඉන්නවාද චුට්ටක් පොඩීව අවුස්සන්නෙ නැතුව....

🤍 මට කෑගහන්නෙ☹️

🖤 සූටි හරි... ඕක තමයි අන්තිමට වෙන්නෙ😠

💙 අනී අනී... එහෙම කියන්නෙ නෑ😕

🖤 ආ... ඒ කියන්නෙ වෙන මොකක් හරිද කියන්නෙ🤨 ඔයා හරි නරකයි ලොකූ... මං හැමතිස්සේම ඔයාට මෙහෙම එන්න කියන්නෙ නෑනේ... මට අද ඔයා එන එක හුගාක් වැදගත්😑 ආවේ නැත්නම් මං හිතාගන්නවා ඔයාට මාව දැන් ඕනේ නෑ කියලා😠

🤍 ඉන්න පොඩි... මාත් එනෝ☹️

එහෙම කියපු රිශි ගෙදරින් එළියට ගියා... එයා පස්සෙන් මින්හිත් ගියා...

💙 අනේ... මේ අහන්න පොඩී😑

💜️ ලොකූ... ඔයා ඉන්න... මං බලන්නම්... ඔයා free උනාම එන්නකෝ... නැත්නම් පොඩි වෙලාවකට හරි ඇවිත් යන්න එන්න🙂

💙 මං එන එක එච්චර වැදගත් ද චූටි😕

💜️ දේ...

💙 වේ...

💜️ පොඩිට අද ඔයාට කෙනෙක්ව මුණගස්සන්න තියෙනවා... ඒකයි🙂

💙 ඒ කවුද... එදා ඔයා කාර් එකේදි කිව්ව කෙනාද චූටි😐

💜️ හ්ම්... ඔව්... පොඩි අපි තුන්දෙනා ගැනම හිතනවා ඔන්නි🙂 එයා එයාගේ ජිවිතේට කෙනෙක් ලං කරගන්න යද්දි අපි තුන්දෙනාම කැමති වෙන්න ඕනේ කියන තැන ඉන්නෙ🙂 මං කියන්න ඕනේ නෑනේ ඉතිං පොඩී ගැන ඔයාට...

💙 හ්ම්... එහෙනම් ඒක තමයි ඊයේ රෑ සූටිව එක්කන් යන්නද කියලාත් ඇහුවේ🙂

ආ දැක්කානේ රිශි තමයි මින්හිව එක්කන් යන්න ෆේත්ගෙන් අවසර අරන් තියෙන්නෙ... දන්නෙ නෑ වගේ හිටියා... තව පොඩ්ඩෙන් මින්හි අඩනවාත් එක්ක...

💜️ හ්ම්... ඔන්නි එනවා නේද...

💙 එන්නම වෙනවා නේ ඉතිං... මං බලන්න එපැයි කවුද මේ මගේ කෙල්ලගේ හිත ගත්ත කොල්ලා කියලා😁

💜️ හි හි😁 ඒක නේ... එහෙනම් එන්න ඔන්නි🙂

කියලා නලිත් රිශි, මින්හි දෙන්නා පස්සෙන්ම ගියා... හැමෝම ගියාට පස්සෙ ෆේත් හදපු කෑම ටිකත් Fridge එකට දාලා කුස්සිය අස් කරා. එයාත් office යන්න ලෑස්ති වෙන්න කාමරේට යන්න හදද්දි එයාගෙ ඇස් නතර වුණේ මැද සාලේ එල්ලලා තියෙන එයාලාගෙ අම්මාගෙයි තාත්තාගෙයි photo එක ළග...

💙 ඔයාලා දැක්කාද🙂 අපේ පොඩී දැන් ලොකු කෙල්ලෙක්... එයා දැන් එයා වෙනුවෙන් කෙනෙක් හොයාගෙන... මට විශ්වාසයි මගේ කෙල්ලට නරකක් වෙන එකක් නෑ... එහෙම නේද ඔම්මා🥺
අප්පා... ඔයා හිටියා නම් කියයි එයා ඔම්මා වගේමයි කියලා... ඒ වගේම ලස්සනයි☺️ ඉතිං ඔම්මාට අප්පාව හම්බුණා වගේ පොඩීටත් එයාට පණ වගේ ආදරේ කරන කෙනෙක් ලැබෙන්න ඕනේ🥺

ෆේත්ගේ ඇස් වලට කදුලු ඉනුවේ ඒ ඇස් ඉබේටම තෙත් වෙද්දි... ඒත් එක්කම කෙල්ලගේ අවදානය බිදුණේ කෝල් එකක් ආපු නිසා... කෝල් එක ජිමින්ගෙන්...

💙 හ්ම්... මෙයාටත් ටෙලිපතිද මන්දා... මට එයාව ඕනේ වෙලාවට එයා කෝල් කරනවා🥺 පේනවානේ ඔම්මා අප්පා... ඔයාගේ ලොකු බෑනා...

ෆේත් phone එක අම්මාගෙයි තාත්තාගෙයි photo එක පැත්තට දික් කරන ගමන් කිව්වෙ කදුලු පිහදගන්න ගමන්...

💙 මියානේයෝ ජිමිනා... අද මට ඔයාගේ කෝල් එක අන්සර් කරන්න බෑ මැණික🙂 එහෙම වුණොත් කොහොමද මං ඔයාව surprise කරන්නෙ...

මේ මොකද මේ ෆේත් ජිමින්ගේ phone එක answer කරන්නෙ නැත්තෙ... අද තමයි ජිමින්ගේ birthday එක... ඉතිං කෙල්ල මේ හදන්නෙ ජිමින්ව surprise කරන්න.

--------------------------------------------------------------------

උදේම වැඩ වගයකට company එකට ආපු ජිමින් ඒ වැඩත් ඉවර කරන් ලෑස්ති වුණේ එයාගේ birthday live එකට. රෑ 12 ඉදන් කොල්ලා ෆේත් wish කරනකන් බලන් ඉදලා බැරිම තැන තමයි එයා කෝල් කරේ.

කොච්චර calls ගත්තත් ෆේත් answer කරන්නෙ නැති නිසා දැන් ජිමින්ගෙ නම් ඉවසීමේ සීමාව පනින්න පොඩි වෙලාවයි තියෙන්නෙ...

මේ වෙලාවේ මෙතනට ආවේ Taekook දෙන්නා...

🐯 🐰 සෙන් ඉල් චුක්කාහෙයෝ☺️☺️

කියාගෙන දෙන්නාම ජිමින්ගෙ බෙල්ල බදාගත්තා.

🐥 යා යා... බෙල්ල බෙල්ල😑 අතැරපන්...

ජිමින් කෑගහනවත් එක්කම වගේ Taekook ඩබල ජිමින්ගෙන් ඈත් වුණා...

🐥 අම්මෝ😮‍💨 තව පොඩ්ඩෙන් උපන් දිනේ දවසේම හුස්ම හිර වෙලා මැරෙන්නෙ...

🐯 මැරුණේ නෑනේ ඉතිං😁

🐥 ඔව් වෙලාවට... තව ටිකක් අල්ලන් හිටියා නම් මැරෙනවා තමයි😑

🐯 තව ටිකක් වෙලා හිටියා නම් තෝ පිපිරිලා මැරෙන්නෙ😄

🐰 ඔව් ඔව්... වෙලාවට අපි ආවේ😄

🐥 අනේ පලයන්😑

🐯 ඔව් ඔව් යන්නත් නම් ඕනේ... ඉක්මනට කියහන් මොකෝ උනේ කියලා😌

🐥 උඹ කොහෙ යන්නද...

🐰 ඇයි අද අපේ uni එකේ event එක නේ...
ඔයාලා එනවා කිව්වා😒 මතක නැද්ද දැන් ආ...

ජන්ග්කුක් අත් දෙකත් බැදගෙන මූණත් හකුලන ගමන් කිව්වෙ Vmin දෙන්නා එකිනෙකා දිහා බලද්දි...

🐥 අපෝ... හරි හරි😑මතකයි මතකයි...

🐯 එහෙම අමතක වෙනවාද මට... උඹ මගේ ලව් එක නේ☺️ ඔන්න මූට නම් අමතක වෙන්න ඇති...

කියලා ටේහියුන් කිව්වෙ තමන්ගේ අතිජාත මිත්‍රයා ජිමින්ව මේ විදියට පවලා දෙන ගමන්...

🐥 යකෝ මූ😕 තෝ නම් මහ මිත්‍රද්‍රෝහියෙක්...

🐯 හි හි😁

🐰 හරි හරි එහෙනම් යන්කෝ... ඊටපස්සෙ අපි යමු ජිමින්ශිගේ birthday එක celebrate කරන්න😁

🐥 හරි මගේ ජන්ග්කුකියෝ☺️ ඔයා ටේ එක්ක යන්නකෝ... මං එන්නම්...

🐯 ඇයි උඹ කොහෙද යන්නෙ🤔

🐰 ඔය ඉතිං ඕකනේ බැරි😒

🐥 අනී... මං අනිවාර්යයෙන්ම එනවා... මේකයි ටේ... උදේ ඉදන් ෆේත් කෝල් එකක්වත් නෑ😕

🐰 ඒ මොකෝ ඒ... නූනා හොදින් නේ🥺

🐯 ආ එහෙනම් ඒකයි මේ උඹ පුපුරන්න ඔන්න මෙන්න හිටියේ...

🐥 දේ... කරදරයක් නම් නැතුව ඇති😑 මං කෝකටත් බලලා එන්නම්කෝ... කුකී මං ෆේත්ව බලලා එන්නම්... හියුන් එක්ක තරහා නෑනේ😕

🐰 අනීයෝ... හියුන් නූනාව බලලා එන්න... මං ටේ හියුන් එක්ක යන්නම්... පුලුවන් නම් නූනාවත් එක්කන් එන්න☺️

🐥 හා හා මං බලන්නම්කෝ එක්කන් එන්න එයාවත්☺️

🐯 හරි හරි පලයන් එහෙනම් ඉක්මනට😐 පරක්කු වෙන්නෙ නැතුව...

🐥 හරි බන්🙂

කියලා ජිමින් එතනින් යන්න යනවාත් එක්කම ටේහියුන් ෆේත්ට කෝල් එකක් ගත්තා...

🐯 යොබුසෙයෝ ෆේත්...

...............

🐯 ජිමිනා ආවා....

...............

🐯 හරි හරි... මේ අපිටත් කේක් කෑල්ලක් තියන්න...

...............

🐯 හි හි😁 එහෙනම් මං තියන්නම්... බායි...

කියලා ටේහියුන් කෝල් එක කට් කරා...

🐰 යා... හියුන්... මොකද්ද අනේ වෙන්නෙ😑 නූනා නේ කතාකරේ... ජිමින් හියුන්ට කියමු...

🐯 පිස්සු ද බූරුවෝ😑

🐰 වේ...

🐯 ඒ කෙල්ල surprise කරන්න හදන්නෙ අපේ ජිමිනාව...

🐰 ඕ😯ජින්චා...

🐯 දේ...

🐰 අනේ නූනා හියුන්ට කොච්චර ආදරේ ද බලන්න☺️

🐯 ආ හා ඇති ඇති යමන්... නැත්නම් පරක්කු වුණොත් ඒකටත් මාත් එක්ක එල්ලෙයි😑

🐰 හි හි😁 යමු...

කියලා ඒ දෙන්නාත් පිටත් වෙලා ගියා...
--------------------------------------------------------------------

University එකට යනකන් ඉතිං රිශිගේ කටට නිවනකුත් නෑ... නලී මින්හි දෙන්නාගෙ කන් දෙකට නිවනකුත් නෑ... මොකද රිශි යනකන් ෆේත්ට බැන බැන තමයි ආවේ...

🖤 ඔච්චරටම මොකද්ද තියෙන වැඩේ😑පොඩ්ඩක් ඔය වැඩ ටික postpone කරන්න බෑද... ඇත්තමයි අද ආවේ නැත්නම් මං ඔන්නි එක්ක ආයි කවදාවත්ම කතාකරන්නෙ නෑ😠

university gate එක ලග තියෙන bench එකෙන් වාඩි වුණ රිශි ඒ විදියට කියවද්දි මින්හි නලී දෙන්නා කරේ එයා දිහා බලන් හිටපු එක...

🖤 මං හැමදාම එන්න කියනවාද අප්පා... එන්න කියන දවසටවත් එන්න බෑද😕 දැන් ඔන්නිට මාව ඕනේ නැද්ද දන්නෙ නෑ...

💜️ හයියෝ... පොඩී😑එහෙම එකක් නෑ... මේ දවස් වල ඔන්නි හුගාක් බිසි කියලා දන්නවානේ... MAMA එක නිසා...

🤍 ඒක තමයි.. පොඩී පොඩ්ඩක් කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ😑

💜️ ලොකූ එයි... අපි යමු... change කරගන්නත් තියෙනවා නේ... යන් එන්න🙂

🖤 ඔයාලා යන්න... මං JJ ආවාම එයා එක්කම එන්නම්😐

🤍 Ops😄

💜️ කොහොමද ඒක😄

🖤 ඇයි මොකෝ😕

🤍 මට නම් හිතෙන්නෙ ලොකූට එක එක ඒවා කිව්වාට මෙයාටද කොහෙද අපිව ඕනේ නැත්තේ😒

💜️ හ්ම්... ඒක තමයි... ඔහොම යන්කෝ... ඔහොම යන්කෝ...

🖤 අනී... මං... මේ...
එක්කෝ යන් යන්😑JJ එන්නෙ නැතෑ... අපි යන්...

💜️ අනියෝ අපි විහිලුවක් කරේ😄ඔයා ඉදලා එන්න...

🤍 ඒක තමයි විහිලුවක් වත් තේරෙන්නෙ නෑ මෙයාට😄

🖤 අනී...

💜️ අයියෝ හරි අනේ ඔයා ඉදලා එයා එක්කම එන්න☺️

🖤 හ්ම් කමක් නැද්ද😕

🤍 කමක් නෑ අනේ... ඔයා එනකන් මං චූටි එක්ක ගිහින් යුනි එක බලන්නම්😁

🖤 හ්ම් හරි එහෙනම්... පරිස්සමෙන් හොදේ🙂

💜️🤍 හරියෝ😁😁

🖤 චක්කමන්...

කියලා නලී මින්හි දෙන්නා යන්න හදද්දි රිශි නැවැත්තුවා...

💜️🤍 වේ...

🖤 තනියම කොහෙවත් යන්නෙ නෑ දෙන්නාගෙන් එක්කෙනෙක්වත්😐 අද ‍යුනි එකේ අය විතරක් නෙමෙයි පිටින් කට්ට්යත් ඇවිත් ඉන්නෙ... විශේෂයෙන් සූටි... ඔයා චූටි එක්කම ඉන්න ඕනේ... BTS ලා බලන්න කිය කිය යනවා එහෙම නෙමෙයි😑

🤍💜️ BTS😯 එයාලාත් එනවාද?

🖤 ඔව් එනවා කියලා තිබ්බා... කොහොම වෙයිද දන්නෙ නෑ...
පරිස්සමෙන් හොදද... දෙන්නාටම කිව්වෙ😐

💜️🤍 හා හා😄😄

කියලා කෙල්ලෝ දෙන්නා රිශිව gate එක ලග තියලා ගියා.

"අද නිකන් වහින්න වගේ නේ..."
"දේ... මහා මූසල පාටයි..."
"අපෝ ඉතිං... පටන් ගත්තා... මොන මූසලද බන්... මං නම් වහිද්දි ආසයි..."

Gate එක ලග හිටපු රිශිට ඇහුණේ එතනින් යන කෙල්ලො ටිකක් එහෙම කතා වෙනවා. රිශිත් අහස දිහා බලද්දි දැක්කෙ මුලු අහසම අදුරු වළාකුලු වලින් පිරිලා මහා වැස්සක් ඇද හැලෙන්න යනවා වගේ කියලා...

අහස දිහා බලලා දිගු හුස්මක් හෙළපු රිශි ආපහු Gate එක දිහා බලාගෙන හිටියේ JJ එනකන්...
--------------------------------------------------------------------
ෆේත්ගෙන් කිසිම respond එකක් නැති නිසා ජිමින් කෙලින්ම ගියේ කෙල්ලගේ company එකට. එතනට යද්දි ජිමින් දැක්කෙ company එක ඉස්සරහා සෙනග පිරිලා ඉන්නවා... වාහනෙන් බහින්නෙ නැතුව ටිකක් වෙලා බලන් හිටපු ජිමින් දැක්කා ෆේත්ගේ සෙකට්‍රි Tia ව...

එතන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි company එකේම අය තමයි... හැබැයි එතන ෆේත් නෑ...

ජිමින් ඉක්මනින් වාහනෙන් බැහැලා Tia ගාවට ගියා..

🐥 ටියා...

💠 ජිමින් ශී😐ඔයා... මෙහේ...

ලගටම ගියාමයි කොල්ලාට ඇහුණේ fire alarm එක වදිනවා... මුලු company එකම දුමකින් පිරිලා ගිහින්...

🐥 මොකද මේ ටියා😐 කෝ ෆේත්...

💠 මැඩම්... මැඩම්🥺

🐥 ඔව්... කෝ...

💠 අනේ ජිමින්ශි මැඩම් ඇතුළෙ🥺 එයාව බේරගන්නකෝ... චෙබාල්...

🐥 මෝ😐 ඇයි කලින් කිව්වෙ නැත්තෙ...
ෆේත්...

💠 ජිමින් ශී😑 මැඩම්ව අන්තිමටම දැක්කෙ practice hall එකේදී

Tia කියපුවාත් අහගෙනම එක අතක වැලමිටෙ ඇතුල් පැත්තෙන් නහය වහගෙන ජිමින් company එක ඇතුළට ගියා...
--------------------------------------------------------------------

හදිසියේම නම්ජුන් එන්න කිව්ව නිසා ටේහියුන්ට සිද්ද වුණා ජන්ග්කුක්ව තනියම university එකට යවලා ආපහු යන්න. හැබැයි යන එක නම් ලේසි වුණේ නෑ... ආපහු එනවා කියලා කීපසැරයක්ම පොරොන්දු අරන් තමයි ජන්ග්කුක් ටේහියුන්ව යැව්වේ.

නම්ජුන් ජන්ග්කුක්ටත් ටේහියුන් එක්ක ඇවිත් එයාලා එක්කම university එකට යමු කිව්වාට කොල්ලා ඒකට කැමති වුණේ නෑ... ඒ වෙන මුකුත් නිසා නෙමෙයි රිශි නිසා. කොහොමත් අද කොල්ලා රිශිගෙන් කැමැත්ත අහන්න තමයි ඉන්නෙ. එයාගේ හියුන්ලා ඉස්සරහම... මොකද අද මේ event එකට BTSලාත් එනවානේ...

සුපුරුදු පරිදි රිශි JJ එනකන් බලන් ඉන්නවා දැක්කම JJට හිතුණේ හොද වෙලාවට ටේහියුන් එක්ක නොගියේ කියලා. එයා ආවේ නැත්නම් කෙල්ලගේ හිත රිදෙනවා නේ. කොල්ලා එහෙම වත් කෙල්ලගේ හිත රිද්දන්න කැමති නෑ...

රිශි දුර තියාම JJව දැක්කා. JJ ටිකක් විතර පරක්කු වුණ නිසා කෙල්ල හිතුවේ නම් එයාත් එන එකක් නැති වෙයිද කියලා. ඒ නිසාමද කොහෙද කෙල්ලට කොල්ලාව දැක්ක ගමන් ඇස් වල කදුලු පිරුණා... එහෙම්ම දුවගෙන ගිහින් JJගේ පපුවට ‍රිශි තුරුලු වුණේ කොල්ලාවත් පුදුම කරවලා. JJගෙ නම් පපුව එකසිය ගානට ගැහෙනවා... ඒ විදියට කෙල්ල JJට තුරුලු වෙලා හිටියේ කොල්ලාත් කෙල්ලගෙ හිස පිරිමදින ගමන් තමන්ට තුරුලු කර ගනිද්දි.

🖤 ක්...කුමාවෝයෝ🥺

කෙල්ල වෙව්ලන කටහඩකින් JJට කතා කරා... කොල්ලාට හොදින්ම තේරුණා කෙල්ලගේ කටහඩේ වෙනස

🐰 රිශියා... ඔයා අඩනවාද😕

🖤 හ්ම්... අනී🥲

කියලා රිශි කදුලු පිහිදගන්න ගමන් JJගෙන් ඈත් වුණා.

🐰 රිශි...

🖤 හ්ම්...

🐰 මේ බලන්න...

🖤 වේ...

JJට තේරුණා රිශි එයාගෙන් මූණ හංගනවා කියලා. ඒ නිසාම JJ  රිශිගේ ඉන වටෙන් අත දාලා කෙල්ලව තමන්ට ලං කරගෙන නිකටෙන් අල්ලලා ඔලුව ඉස්සුවා. රිශිගේ ඇස් රතුවෙලා. කෙල්ලගේ පිරුණු කම්මුල් වගේම නහයත් රතු වෙලා... දිග ඇහි පිහාටු හොදටම තෙත් වෙලා... කොල්ලාට ඒ මූණ දකිද්දි ලෝභ හිතුනා...

කෙල්ලගේ ඒ ඇස් වලින් එක වරම කදුලු බිංදුවක් කම්මුල දිගේ ගලාගෙන ගියා.

🐰 ඇයි කෙල්ල මේ😕

කම්මුලෙන් අල්ලන් මහපට ඇගිල්ලෙන් කදුලු පිහදන ගමන් JJ ඇහුවා...

🖤 මං... මං හිතුවේ... ඔයාත් එන්නෙ නැති වෙයි කියලා🥺

🐰 මාත්... මාත් කිව්වෙ... තව කවුද ආවේ නැත්තේ😕

🖤 ඔන්නි🥺

🐰 ඇයි එයා එන්නෙ නෑ කිව්වාද...

🖤 අනී... එන්නම් කිව්වා🥺office එකට ගිහින්...

🐰 ඉතිං එහෙනම් එයි🙂

🖤 හ්ම්... එයිද...

🐰 එයි අනේ☺️ ඒකද මේ... හයියෝ...

කියලා JJ කෙල්ලගේ කම්මුල මිරිකුවා... එතකොට තමයි කොල්ලා දැක්කෙ අතේ තියෙන ARMY tattoo එක. කොල්ලාට foundation ගාන්න අමතක වෙලා...

🐰 හුටා😥

🖤 වේ...

🐰 අනී... ක්වෙන්චනායෝ🙂

කොල්ලාට හීන් දාඩිය දැම්මා.. රිශි tattoo එක දැක්කොත් නම් ලව් නෙමෙයි ඉලව් තමයි...

කොහොම හරි කොල්ල අත කෙල්ලට නොපෙනෙන්න හංගගන්න ගමන් අනිත් අතින් කෙල්ලගේ අතින් අල්ලගන්න ගමන් university එක ඇතුළට ඉක්මනින් යන්න ගියා.

🖤 JJ ඇයි මේ😕

🐰 අනී... පරක්කු වෙනවා නේ😁 යමු...

🖤 ආ හරි... හිමින් යමුකෝ😑 මොකද්ද හදිස්සිය...

🐰 අනී... ඉක්මනට යන එක හොදයි නේ... ඔයාට ලෑස්ති වෙන්නත් තියෙනවා නේ...ඒකයි😁

ඒත් එක්කම සුපුරුදු හූ හඩ ඇහුණේ JJයි රිශියි දෙන්නා ගැස්සිලා යද්දි... ඔය සද්දෙ නුපුරුදු නොවුණත් අද ටිකක් සද්දෙ වැඩි නිසා දෙන්නාම බැලුවා... බැලින්නම් අනිත් කොල්ලො ටිකත් ඇවිත්...

ඔක්කොමල්ලා වාහන වලින් බැහැලා guard එකත් එක්කම VIP area එකට ගියා...

🖤 එතන හත් දෙනාම හිටියාද🤔 මං දැක්කෙ හය දෙනෙක් වගේ...

🐰 දේ... ජිමිනි හියුන් නෑ😑

🖤 මෝ...

🐰 ආ... දේ... ජිමින්🙂 පාක් ජිමින්... ජිමින් ශී... එයා හිටියේ නෑ...

🖤 ඕ😯 ජින්චා... ඔයාට එයාලාව අදුරගන්න පුලුවන්ද... ඔක්කොම එක වගේ නේ අප්පා... අනිත් එක ඔලුවේ ඉදන්ම වහගෙන නේ හිටියේ😑

💜️ එහෙම තමයි අනේ ARMYලා උනාම😌

එහෙම කියාගෙන එතනට ආවේ නලී...

🤍 ඇස් දෙක වහගෙන වුණත් අදුරගන්න පුලුවන්😌

නලී පිටිපස්සෙන් ආවේ මින්හි...

🖤 ආ...හා... ඇති ඇති දෙන්නා😒
ඒක නෙමෙයි... දැන් නම් බය නැතුව මට ඔය දෙන්නාව මගේ නංගිලා විදියට අදුන්නලා දෙන්න පුලුවන්☺️

💜️ ඒ මොකද ඒ දැන් පුලුවන් කලින් බැරි🤔

🖤 අද ටිකක් මනුස්ස පාටට ඉන්නවා නේ😄

කෙල්ලෝ දෙන්නා හන්බොක් දෙකකුත් ඇදගෙන හරි ලස්සනයි... පුංචි කුමාරිකාවෝ දෙන්නෙක් වගේ...

💜️ හි හි හරි විහිලුව😒

🤍 අනෙ මේ පොඩී ඔයා ගෙදර ඉන්න විදිය දැක්කොත් අර JJ ඔප්පා ඔයාට ලව් නෙමෙයි කරන්නෙ... පැනලා දුවනවා හොදද😏

🖤 යා😕

මින්හි දන්නෙ නෑනේ ඉතිං එතන මේ හිටන් ඉන්නෙ JJ කියලා... කෙල්ල ඔහේ කියවන් යනවා... රිශි නලීට මින්හිගේ කට වහන්න කියලා ඇස් වලින් සන් කරනවාත් එක්කම නලී මින්හිගේ අතින් අල්ලලා කනට කෙදිරුවා...

💜️ මැට්ටියේ කටට බ්‍රේක් නැද්ද😕

🤍 වේ...

💜️ ඔය ඔන්නි එහා පැත්තෙන් ඉන්නෙ JJ තමයි😑

🤍 ඈ😕 ජින්චා...

ඒ වෙලාවේ මින්හි කරේ හිමින් සැරේ බොරු හිනාවක් මවාගෙන රිශි දිහා බැලුව එක... රිශි ඉතිං මින්හි දිහා බැලුවේ එයාගේ දවා අලු කරන බැල්මෙන්.

🤍 නලී ඔන්නි😁 මේ... washroom එක කොහෙද...

කෙල්ලට රිශිගේ බැල්ම නිසාමද කොහෙද washroom යන්නත් ඕනේ වුණා... නලීවත් ඇදගෙන මින්හි එතනින් යන්න ගියේ එතන වතාවරණය එච්චර හොද නැති නිසා.

🖤 හි හි😁 මාත් ගිහින් change කරන් එන්නම්...

රිශිත් හිමින් සැරේ එතනින් shape වෙලා ගියේ තවත් JJට මුහුණ දෙන්න කෙල්ලට ලැජ්ජ හිතුණ නිසා....

JJට නම් හිනා මේ අක්කලා නංගිලාගේ කෝලම් වලට... ඒත් එක්කම කොල්ලාට msg එකක් ආවේ Namjoonගෙන් VIP area එකට එන්න කියලා.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මුලින්ම කතාව දෙන්න පරක්කු වුණාට Sorry... හුගාක් busy මේ ටිකේ... ඉතිං හිමින් හිමින් ලිව්වෙ...
මං තව ටිකක් කතාවට add කරලාම දෙන්න හිටියේ ඒත් අද මට මේක ඔයාලාට දෙන්න හිතුණා...
මොකද අපේ ARMYලා දුකෙන් නේ ඉන්නෙ ලැබුණු announcement එක නිසා.
ඉතිං episode එක දෙකට කැඩුවා... ඊළඟ එකත් ඉක්මනටම දෙන්නම්... ඈ...
කතාව ගැනත් මොනා හරි කියාගෙන යන්න...

#HappyBirthdayJungkook

Pokraฤovaลฅ v ฤรญtanรญ

You'll Also Like

88.2K 4.9K 34
โ•ฐโ”ˆโžค *โ‹†โ ๐ฒ๐จ๐ฎ ๐ญ๐ก๐ข๐ง๐ค ๐ข'๐ ๐ฉ๐š๐ฌ๐ฌ ๐ฎ๐ฉ ๐š ๐Ÿ๐ซ๐ž๐ž ๐ญ๐ซ๐ข๐ฉ ๐ญ๐จ ๐ข๐ญ๐š๐ฅ๐ฒ? ๐ข ๐ฅ๐ข๐ญ๐ž๐ซ๐š๐ฅ๐ฅ๐ฒ ๐ค๐ž๐ž๐ฉ ๐ฆ๐ฒ ๐ฉ๐š๐ฌ๐ฌ๐ฉ๐จ๐ซ๐ญ ๐ข๐ง ๐ฆ๐ฒ ๏ฟฝ...
668K 40.9K 105
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
206K 13.7K 19
"you might not be my lover, but you still belong to me" "crazy, you don't even love me but you want to claim me as yours? have you lost your mind jeo...
1M 18.3K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...