꧁ රෝස ꧂...

Oleh Madhu_96

39.7K 7.5K 6K

ඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලල... Lebih Banyak

🌹 පළමු දිගහැරුම 🌹
🌹 දෙවන දිගහැරුම 🌹
🌹 තෙවන දිගහැරුම 🌹
🌹 සිව්වන දිගහැරුම 🌹
🌹 පස්වන දිගහැරුම 🌹
🌹 හය වන දිගහැරුම 🌹
🌹 හත්වන දිගහැරුම 🌹
🌹 අටවෙනි දිගහැරුම 🌹
🌹 නව වන දිගහැරුම 🌹
🌹දසවන දිගහැරුම 🌹
🌹එකොලොස් වන දිගහැරුම 🌹
🌹 දොළොස් වන දිගහැරුම 🌹
🌹 දහ තුන් වන දිගහැරුම 🌹
🌹 දා හතරවන දිගහැරුම 🌹
🌹 පහළොස් වන දිගහැරුම 🌹
🌹 දහසය වන දිගහැරුම 🌹
🌹 දා හත්වන දිගහැරුම 🌹
🌹 දහ අට වන දිගහැරුම 🌹
🌹 දහ නවවන දිගහැරුම 🌹
🌹 විසිවන දිගහැරුම 🌹
🌹 විසි එක්වන දිගහැරුම 🌹
🌹 විසි දෙවන දිගහැරුම 🌹
🌹 විසි තුන්වන දිගහැරුම 🌹
🌹විසි හතරවන දිගහැරුම 🌹
🌹 විසි පස්වන දිගහැරුම 🌹
🌹 විසි හයවන දිගහැරුම 🌹
🌹 විසි හත්වන දිගහැරුම 🌹
🌹 විසි අටවන දිගහැරුම 🌹
🌹 විසි නවවන දිගහැරුම 🌹
🌹 තිස්වන දිගහැරුම 🌹
🌹 තිස් එක්වන දිගහැරුම 🌹
🌹 තිස් දෙවන දිගහැරුම 🌹
🌹 තිස් තුන්වන දිගහැරුම 🌹
🌹 තිස් හතරවැනි දිගහැරුම 🌹
🌹 තිස් පස්වන දිගහැරුම 🌹
🌹 තිස් හයවන දිගහැරුම 🌹
🌹 තිස් හත්වන දිගහැරුම 🌹
🌹 තිස් අටවන දිගහැරුම 🌹
🌹 තිස් නවවන දිගහැරුම 🌹
🌹හතලිස් වන දිගහැරුම 🌹
🌹 හතලිස් එක්වන දිගහැරුම 🌹
🌹 හතලිස් දෙවන දිගහැරුම 🌹
🌹 හතලිස් තුන් වන දිගහැරුම 🌹
🌹 හතලිස් හතර වන දිගහැරුම 🌹
🌹 හතලිස් පස්වන දිගහැරුම 🌹
🌹 හතලිස් හයවන දිගහැරුම 🌹
🌹 හතලිස් හත්වන දිගහැරුම 🌹
🌹 හතලිස් අටවන දිගහැරුම 🌹
🌹 හතලිස් නවවන දිගහැරුම 🌹
🌹 පනස්වන දිගහැරුම 🌹
🌹 පනස් එක්වන දිගහැරුම 🌹
🌹 පනස් දෙවන දිගහැරුම 🌹
🌹 පනස් තුන්වන දිගහැරුම 🌹
🌹 පනස් හතරවන දිගහැරුම 🌹
🌹 අවසන් දිගහැරුම 🌹

🌹CHARACTER INTRODUCTION 🌹

2.4K 203 113
Oleh Madhu_96

🌹 රෝ 🌹

..

..

..

..

ඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා..

එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලලා ඔයා යන්න ගියා..

ම්ම්.. හැමදාම මාව හොයාගෙන ආව ඔයා..

මගේ රෝස...🌹🌹

වන්ග් යීබෝ

* අවුරුදු 28යි..

* පියා තමන් දන්නා කාලයේ සිටම පවත්වාගෙන ගිය පුංචි කඩය.. යම් තරමක් විශාල ග්‍රොසරියක් බවට පත් කොට ගෙන තමන්ගෙම මහන්සියෙන් ජීවිතේ ගොඩ යන්න දගලන තරුණයෙක්..

* ගමේ හොද නමක් තියාගෙන ගම්මුන්ගෙ සිත් ගත් හොද හිතක් තියෙන කොල්ලෙක්..

* සමාජය එක්ක හොදින් ගැටෙමින් සමාජයේ ජීවත් වන මිනිස්සුන්ව පාඩමක් කර ගනිමින් තමන්ගෙ පාඩුවේ කිසිවෙක්ට කරදරයක් නොකර ගේමක් ගහ ගන්න තරුණයෙක්...

* මව නම් නැහැ.. ඇය  යීබෝ උපතෙදිම ඔහු දිහා වත් නොබලා සල්ලි කාර මිනිහෙක් එක්ක යන්න ගියෙ එවකට වන්ග් යීබෝගේ පියා දුප්පත් සිල්ලරබඩු කඩකාරයෙක් වෙච්ච  නිසා..

* එතැන් පටන් යීබෝගේ ජීවිතේ එයාගේ පියා පමණක් වන අතර පාසල් කාලයේ සිටම මිතුරෙක් වූ සොන්ජ් ජී තරමක් කිට්ටුවෙන් ආශ්‍රේ කරනවා...

* තනිකඩ ජීවිතයෙන් ඔබ්බට යන්න කිසිම ආසාවක් නැත්තෙ එයාගේ මව නිසා.. මොකද කාන්තාවන් සියල්ලන්ටම අපහස කරමින් තමයි එයා යීබෝව දාලා ගියේ...

* යීබෝ කුකුල් කේන්ති කාරයෙක්.. එයාගෙ රස්සාව නිසා ඉතින් ඉබේම කේන්ති ගියත් ඒක නිවාගන්න වෙනවා..

* පියාගෙ පණ ටික.. පියාට උපරිම සැප දෙමින් නිවසේ සියලු කටයුතු කරන පියාට අප්‍රමාණව පෙම් කරන පුතෙක්..

..

..

..

..

..

..

..

..

වන්ග් යී

* වන්ග් යීබෝගේ පියා..

* මේ වන විට වයස අවුරුදි පනස් දෙකයි...

* යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටියත් තමගෙ එකම පුතාගෙ කීමට ගෙදරට වෙලා නිදහසේ තමන්ගෙ සැඳෑ කාලය ගත කරන නිවිච්ච මනුස්සයෙක් කිව්වොත් හරි...

* ජීවිතේ සතුටුම දවසෙ වෙච්ච ඒ කාලකන්නි සිදුවීම තවමත් හිතේ තියන් දුක් වෙන මනුස්සයෙක්..

* නමුත් කිසි දින හැර දමා ගිය ගැහැණියට සමාව නොදෙන මිනිහෙක්...

* කම්මැලිකම නිසා නිතර දෙවෙලේ තමන්ගෙ පුතාගේ කඩේ අස්සට රිංගන් ඒකේ වැඩ කරන්න ගිහින් පුතාව යකා කරන තාත්තෙක්..

* බොහෝ වෙලාවට පියා පුතා වෙලා.. පුතා පියා වෙන වෙලාවල් තියෙනවා..

* පුතා තමයි එයාගෙ පණ...

..

..

..

..

..

..

..

..

සොන්ග් ජී..

* වන්ග් යීබෝගේ පාසල් කාලයේ සිටම සිටිනා මිතුරා...

* වයස අවුරුදු 28යි..

* හිත හොද විහිලුවට බර තරුණයෙක්..

* පොඩි කුකුල් ගතියක් තියෙන පාරේ යන කෙල්ලොන්ට සූ පාරක් හරි ගහන ජොලි කොල්ලෙක්..

* සති අන්තයේ මිතුරාගෙ ග්‍රොසරියේ මිතුරාට සහය දෙමින් ඉන්නෙ සෙනසුරාදා ඉරිදා කොල්ලට බැංකුවෙ ජොබ් එක නැති නිසා...

* නිවාඩු කොතනද සොන්ග් ජී නිවාඩු කවදාවත් නැති මිතුරා ළග...

..

..

..

..

..

..

..

..

ශියාඕ ශාන්..

* වයස අවුරුදු 19යි...

* පාසල් පහ වසරෙ ඉදලා ඒ ලෙවල් ඉවර වෙනකල්ම ශැංහයි වල එයාගෙ නැන්දගෙ ගෙදර ඉදන් ලොකු ඉස්කෝලෙකට ගිය කොල්ලා ආස එයාගෙ උපන් ගමට.. නමුත් ඉන්න උනේ නම් නගරෙ...

* පාසල් කාලය අවසන් වෙලා යුනිවසිටි යන්න සුළු ලකුණු ප්‍රමාණයක් මදි නිසා කෙසේ හෝ අඩා දොඩා නැවත උපන් ගමට ආව කොල්ලෙක්...

* දැන් ලෑස්තිය ගමේ තියෙන ආට් ස්කූල් යන්න... කොල්ලා චිත්‍ර අදින්න උපන් හපනෙක්..

* අහංකාර නැති නිරහංකාර කටකාර වගේම හුරුබුහුටි පෙනුමක් තියෙන කොල්ලෙක්..

* ඕනම කෙනෙක් එක්ක වචන දහයක් කතා කරලා ඒ මනුස්සයව දපනෙ දම්ම ගන්න උපන් හපනෙක්..

* පවුලේ බාලයා

* මවගෙ පණ ටික...

..

..

..

..

..

..

..

..

ශියාඕ කායී..

* ශියාඕ ශාන්ගේ පියා..

* වයස අවුරුදු 55යි..

* උපන් දා සිට වලව්කාරයෙක්.. පුහු ආඩම්බර කම.. මාන්නය එක්ක ගමේ උන්ව සත පහකට ගනන් නොගෙන හැමදාම ලොකු මිනිස්සු විතරක් ඔලුවෙ තියන් ඉන්න කෙනෙක්..

* තමන්ගෙ වැඩ නිසාම දිනෙන් දින තමන් සතු දේපලද සල්ලිද විනාස කර ගන්න පුද්ගලයෙක්..

..

..

..

..

..

..

..

..

ශියාඕ ගුමී..

* ශියාඕ ශාන්ගෙ මව

* වයස අවුරුදු 52යි..

* ප්‍රියමනාප තැනැත්තියක් වන අතර දරුවන්ට සෙනෙහෙබර මවක්..

* සැමියාගෙ හිස් ගති වලට අකමැති බිරිදක්...

* නමුත් සැමියට ආදරේ ඇති බිරිදක්..

* පුංචි පුතාට වැඩි ආදරයක් දක්වන මවක්...

..

..

..

..

..

..

..

..

ශියාඕ යැංසි..

* ශියාඕ ශාන්ගේ වැඩිමහල් සහෝදරිය...

* පවුලේ දෙවැනි දරුවා..

* වයස අවුරුදු 25යී..

* තම බාල සහෝදරයට ඇරෙන්න අන් කිසිවෙක්ට ආදරේ නැති සහෝදරියක්...

* අහිංසක චරිතයක්...

* පියාගේ දැඩි විරෝදය මැද පෙර පාසල් ගුරුවරියක් වෙලා නිදහසේ තම රැකියාව කරන් ඉන්න කෙල්ලෙක්...

..

..

..

..

..

..

..

..

ශියාඕ ශූලී..

* ශියාඕ ශාන්ගේ බාල සහෝදරිය..

* පවුලේ තෙවැනි දරුවා..

* වයස අවුරුදු 23යි..

* පියාගේ ගති එලෙසෙම පැවතගෙන එන පුහු මාන්නක්කාරියක්...

* තමන්ට සිටින එකම සහෝදරියට නිතරම අපහාස කරන දුෂ්ට චරිතයක්...

* බොහෝ කලකට පසුව නිවසට පැමිණි තම බාල සහෝදරයාගෙන් නිතරම කරදරයට පත් වන තැනැත්තියක්...

..

..

..

..

..

..

..

..

ශියාඕ කුවාන්...

* ශියාඕ ශාන්ගේ වැඩිමල් සහෝදරයා..

* පවුලේම වැඩිමලා...

* වයස අවුරුදු 28 යි..

* මේ වන විට විවාහය රෙජිස්ටර් කරලා ඉන්න වැඩි කතාවක් බහක් නැති පුද්ගලයෙක්..

* පියා සමග ව්‍යාපාර කටයුතු වලට හරි හරියට ඔට්ටු වෙන කොල්ලෙක්...

* වන්ග් යීබෝගේ සමකාලින පාසල් මිතුරෙක්...

* යීබෝගෙ තවත් එක් මිතුරෙක්.. නමුත් ගොඩක් කිට්ටු නෑ....

..

..

..

..

..

..

..

එහෙනම් දැනට කතාවෙ චරිත ඔච්චරයි... කතාව යද්දි අනිවාර්යයෙන්ම තවත් චරිත හම්බෙයි.. එතකොට අපි එයාලව අදුන ගමු..

තව සෝක් සෝක් චරිත එනවා ඉස්සරහට.. බලාපොරොත්තුවෙන් ඉන්න..

ලේසී නෑ යස්ස අක්කෙක් එක්ක අහිංසක අක්කෙකුත් ඉන්නවා.. යාලුවෙක් වගේ අයියෙකුත් ඉන්නවා.. යස්ස තාත්තෙකුත් ඉන්නවා.. යීබෝට ලේසී නම් වෙන්නෙ නැත...

එහෙනම් අපි බලමු කතාව කොහොම ගෙවෙයිද කියලා...

එහෙනම් හෙට සිට කතාව දෙනවා.. ඔයාලා කතාව එක්ක එකතු වෙමු... එහෙනම් ඔන්න අපි ගියා..

මෙය මාගෙ හිතලුවක් වන අතර සැබෑ ජීවිතයෙ ඔවුන්ගෙ චරිත අතර කිසිදු සම්බන්ධයක් නොමැත...

ඉතින් කතාවට ඔයාලගෙ ලස්සන අදහසකුත් දීලා යන්න කියලා ආදරෙන් ඉල්ලනවා...

ආයේ එනකල් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න හොදේ..

ආදරෙයි..

මම ඔයාලගෙ මධූ 🤓

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

376K 13.4K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
2.8K 256 14
හෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......
24.4K 1K 12
Two boys who have been together for five months, they've never FaceTimed, only called each other to listen to each other's voices. Hoseok is from a...
2K 254 15
ප්‍රේමයක් ඇත.. හිස්තැනක් සමග... 🌼 ආසු 🚫 21+