මතක කදුළු ( Completed )

By BlaCk__lilY__

40K 3.5K 369

මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 More

01. කොටස
02. කොටස
03. කොටස
04. කොටස
05. කොටස
06. කොටස
07. කොටස
08. කොටස
09. කොටස
10. කොටස
11. කොටස
12. කොටස
13. කොටස
14. කොටස
16. කොටස
17. කොටස
18. කොටස
19. කොටස
20. කොටස
21. කොටස
22. කොටස
23. කොටස
24. කොටස
25. කොටස
26. කොටස
A/N
27. කොටස
28. කොටස
29. කොටස
30 අවසන් කොටස

15. කොටස

1.1K 102 7
By BlaCk__lilY__



"දෙයියනේ අයියේ....."

සිතුකයි බෙබි හාමු හිටිය විදිහ දැක්ක කව්ශියි සදලියි කටත් ඇරන් බලන් හිටියා. වෙන සිද්දිය බලන් ඉන්න බැරිම තැන සදලි අයියට කතා කරේ එයාලා ලගට එන්න හදන ගමන්. එත් කව්ශි සදලිව ඇදලා අරන් කට වැහුවා.

"ශ් ශ් සදු.... එයාලට ඩිස්ටර්බ් කරන්න එපා බබා... අපි වගෙම තමයි එ දෙන්නත්.... කෝ එන්න අපි හිටපු තැනට යමු.... දැන් ඔය දෙන්නට යමු කියන එකනම් බොරු වැඩක්....."

"එත් කවි අපේ අයියා අරම....."

"ඇයි දැන් මොකො... ඔයා මන් එක්ක කරපු දේ තමා අයියා සුදු අයියා එක්ක කරන්නෙ.... තමුසෙ මෙහෙ එනවා යන්න...."

ගෙදර යමුයි කියන්න ආව කෙල්ලො දෙන්නා ආපහු හැරිලා හිටපු තැනට ගියා. කව්ශිට ගානක් නැති උනතන් සදුනම් දැක්ක දෙයින් මුනත් රතු කරන් හිටියේ. දිර්ග හාදුවකට පසු ඇත් උන බෙබි හාමු වගෙම සතුක හුස්ම ගත්තේ හිනා වෙන ගමන්.

"තාම දනවද සිතු....."

"ම්හ්ම්.... දැන් ගානක් නැ...."

"බෙහෙත් බලෙන්ම ගත්ත නිසාද....." බෙබි හාමු සිතුකගෙන් ඇහුවේ කට කොනින් හිනා වෙලා.

"අනේ නිකම් ඉන්න බෙබි හාමු...."

"හරි හරි වස්තු කො හැරිනවකෝ පිට බලන්න...."

සිතුකව හරවලා පිට දිහා බලපු බෙබි හාමු හුස්මක් හෙලලා සිතුකගෙ පිටට හාදු දෙන්න පටන් ගත්තා. එකෙන් ගැස්සුන සිතුක හැරිලා බෙබි හාමු දිහා බැලුවා.

"මොනවද කරන්නෙ බෙබි හාමු...."

"ඇයි රිදුනද..."

"නැ හරි සනිපයි බෙබි හාමු....."

"මන් ආයෙත් එහෙම කරන්නද....."

"ම්ම්ම්... පුළුවන්නම්....."

බෙබි හාමු ආයෙත් සුතුකව අනිත් පැත්ත හරවලා සිතුඅගේ පිට දිගේ හිමිට ඇගිලි අරන් ගියා. ටිකක් වෙලා පිබලා තොල් තියන්න පහත් වෙනවත් එක්කම එතනට කව්ශි සදලි ආවා. එ දෙන්නානම් හිතුවෙ මෙතන වෙන්නෙ වෙන දෙයක් කියලා.

"අහ්ම්.... සුදු අයියේ අපි hhoneymoon එක වෙන දවසකට දා ගමුද....."

කව්ශිගෙ කටහඬ ඇහුන ගමන් බෙබි හාමු කරෙ සිතුකව එයාගෙ පැත්තට හරව ගත්ත එක. හරියට නිකම් සිතුකගෙ ලස්සන යොගට් පාට පපුව වගෙම ලා රොස පාට නිපල් එයාලට පෙනෙයි වගේ. හැබැයි එකෙන් උනෙ සිතුකගෙ පිට පුරා තිබ්බ රතු පාට පලු දැකලා සදලි කලබල උන එක.

"දෙයියනේ අයියේ...... මොකද මේ පිටට උනේ....."

"සදු මේ මේ...."

"මේ මේ නෙවෙයි... බෙබි හාමු ඔයා මගෙ අයියගෙ පිටට මොකක්ද කරෙ අහ්.... ඔයා මෙයාගෙ පිටත් හුරන් කැවද....."

"සදු බෙබි හාමු මුකුත් කරෙ නැ ලමයෝ..... මගෙ පිට දිඹියො කැවා...."

"මෙච්චර දිඹියෝ කනකම් ඔයා මොකක්ද කරෙ අයියේ....."

ඔන්න එතකොටනම් බෙබි හාමු මහා ගොන් හිනාවක් දන් ඔලුව කසන ගමන් වටපිට බලන්න ගත්තා. උන දේ සදලිට තෙරුම් ගන්න බැරි උනත් කව්ශිටනම් තෙරුම් ගන්න පුළුවන් උනා.

"ගෙදර ගිහින් මොනාහරි ගාමු සදු.... දැන් අපි යමුකෝ...."

"කො ඔය ටි ශර්ට් එක ඇද ගන්න...."

"එපා ඔයා මෙක ඇද ගන්න සිතු... ඔක ඇදලා ආයෙත් කසන්න ගනි......"

බෙබි හාමු එයාගෙ ශර්ට් එක අන්දලා. තුන්දෙනත් එක්කන් වෙද ගෙදරට ආවා. වෙද ගෙදර ඉස්සරහා වාහනේ නතර කරලා. සදුවයි සිතුවයි ගෙදරට යනකම් ඉදලා. බෙබි හාමු කව්ශි එක්ක වලව්වට ආවා. ඔහොම මාසාක් ගෙවිලා ගියේ බෙබි හාමුයි සිතුකයි තව ලන් කරන ගමන් වගෙම ඇල ළඟ එයාලගෙ මතක ගොඩක් එකතු කරන ගමන්. කව්ශි සදලියිත් කාගෙවත් කරදරයක් නැතුව කාටවත් හොරාට ආදරෙ කරා. ඒ සිතුකයි බෙබි හාමුයි උදව්වට හිටිය නිසා. හැමොම සතුටින් කාලෙ ගෙව්වේ එයාලගේ ජිව්තෙට එන්න පුළුවන් ලොකුම කරදර එනවා කියලා දන්නෙ නැතුව. කවුරුත් දැන ගෙන හිටියේ නැ එයාලෙගෙ ජිව්තෙ වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ඉස්සරහට එයාලගෙ ජිව්තෙට එන්න ඉන්නවා කියලා.


"සිතුවෝ..... සිතුවෝ...."

සදිර වෙද ගෙදර මුදලට වෙලා සිතුකට අඩ ගැහුවා. සදිර කියන්නෙ සිතුකලාගෙ යාලුවො සෙට් එකෙ තව කෙනෙක්, සදිර ඉන්නෙ එහා ගමෙ ගොඩක් වෙලාවට එ නිසා මෙ අය වැඩියා සෙට් වෙන්නෙ නැ. කාලෙකින් තමා කතා වෙලා යාලුවො ඔක්කොම සෙට් වෙන්නෙ

"අහ් මේ සදිර ලමයනේ.... මොකො මේ පැත්ත මතක් වෙලා.... ගෙට ආවනම් ඉතින්...."

"බැ වෙද නැද්දේ.... සිතුක නැද්ද මන් මේ ඌ එක්කන් යන්න ආවේ...."

"එ අර මොකටද ලමයෝ... හදිස්සියක්ද....."

"නැ මේ නැන්දේ.... වැවට අද දැල දානවානේ අපෙ උන් ටික....."

"අහ් එහෙනම් අද හොඳ අඩව්වක් අල්ලයි වගේ...."

"අනේ නැන්දා මොනා කියනවද මන්දා....."

"අනේ උබලගෙ චාටුව.... මන් නොදන්නවා නෙවෙයිනේ දැල දලා මාලු අල්ලලා හවසට කරන්නෙ මොනවාද කියලා....."

"කවුද අම්මේ ආවේ....."

එත් එක්කම ගෙ ඇතුකේ ඉදලා සිතුක ආවේ ඇනුමක් යවන ගමන් කම්මැලි කඩ කඩ.

"පෙනවනේ ලමයෝ... අපිට කොල්ලෙක් කියලා ඉන්න එකා.... එකා කරන්නෙ දවල්ටත් කලා බුදියන එක....."

"එකනේ නෙද නැන්දේ...."

"අනේ අම්මේ ඔහොම කියන්නෙ ඔයාගෙ මේ අහිංසක සුකිරි කොල්ලටනේ....."

"අනේ නිකම් හිටපන්.... බොරු කොලං....." වෙද හාමිනෙ සිතුකගේ ඔලුවටත් එකක් ඇන ගෙන ගෙ ඇතුලට ගියා.

"මොකෝ සදියෝ උබට අපේ ගම මතක් වෙලා....."

"මටම උබලගෙ ගම මතක් වෙන එක ගැන කියන්නෙ... උබලට අපෙ ගම් මතක් වෙනවා වගෙනෙ බන්....."

"හරි හරි බන්... දැන් කියපන්කෝ ඇයි ආවේ කියලා.... අද සෙට් එක සෙට් වෙනවද...."

"ඔව් හු#තෝ මන් මේ එකට උබව එක්කන් යන්න ආවේ.... අද වැවට දැල දාන්න කියලා හිතුවේ බන්...."

"සිරාවටම... ගල්ද රාද බන් එතකොට...." සිතුක හිමිට එහෙම ඇහුවේ ශෙප් එකෙ ගෙ පැත්ත බලන ගමන්

"දෙකම දෙකම.... වරෙන් ඉක්මනට ඔය හොටෙ හොදන් යන්න...."

"හරි හරි සුටුස් ගලා එන්නම්.... ඔහොම ඉදපන්....."

සිතුක සදීරටත් ඉද ගන්න කියලා ගේ ඇතුලට දුවලා ගියා. මොකද වැවට දැල දාන දවස කියන්නෙ කොල්ලො ටික එකතු වෙලා මාලු අල්ලලා ගමේ අයට බෙදලා ටිකක් උන් තියාගෙනම. වැව ළඟ උයාගෙනම හිනියට අඩියක් ගහන දවසක්. සිතුකත් ඉතින් ආය ඔය දවසට හෙන කැමති. කෙල්ලෙක්ටත් වඩා ලස්සනට පෙනුම තිබ්බත් සිතුක කියන්නෙ. ලද වගෙ හුරතල් වෙන කොල්ලෙක් නෙවෙයි. ඔනි නසරානි වැඩක් කරන එකෙක්. සිතුක ආවට පස්සෙ දෙන්නම ලැස්ති උනේ වැවට යන්න.

"අම්මේ..... අපි යනවා....."

"ගියාට කමක් නැ හතර ගාතෙන් ආවොත්.... තොගේ හතර හන්දි කඩලා ගුනයගෙ කඩෙ තියන තුන්මන් හන්දියේ මන් එල්ලනවා....."

"මොන.... බොන්න පිස්සුද අම්මා... අපි යන්නෙ මාලු අල්ලන්න...."

"උබලා ඔය මාලු අල්ලන දවසට කරන දෙවල් මෙ අම්මා දන්නෙ නැ කියලා හිතුවද සුදුවෝ....."

"අනේ අපි බොන්නේ නැ අම්මා.... නැද්ද බන් සදියෝ....."

"එකනේ නැන්දේ..."

"ගොනාටම හරියන ගොන් රැනනේ.... මෙන් කියලා අනිත් එකාව පාවලා දෙයි... බිලා ගෙදර එන්නෙ නැතුව ඔනි දිහාවක ඉදලා පහුවදා ගෙදර වරෙන්... මන් යනවා අර මැල්ලුම ලිපේ කරවෙනවද මන්දා...."

අම්මට කියලා සිතුක සදිර එක්ක වැව ලගට ආවා. එතකොට හවස හතර හමාරට විතර ඇති. එ දෙන්න යනකොටත් කොල්ලො ටික වැවට දැල දලා වැවට බැහැලා ඉන්නවා.

"අනේ මගෙ සංකුට්ටා ඇවිත්...."

වැව බැම්මට වෙලා ඉදන් බට්ටෙක්ට වග කිය කිය උන්න නිමල් දුවලා ඇවිත් සිතුකගෙ අතින් අල්ල ගත්තා.

"අන්න පටන් ගත්තා අර නාකි හු#තා මිනිහා එක්ක හුරතල් වෙන්න...."

වැව මැද ඉන්න කොල්ලෙක් කැ ගහලා නිමල්ට හින්ට් එකක් ගැහුවා

"ඇයි උබලට ජෙලද... සෙට් එකෙ ඉන්න ලස්සනම කොල්ලා මගෙ මිනිහා නිසා....."

නිමල් ඇදලා පැදලා බොරු රංගනයක් දාන ගමන් ඇහුවේ හැමෝම හිනස්සන ගමන්.

"අනේ අපිට ඉරිසියා කරලා උබේ මිනිහා අල්ල ගන්න ඔනි නැ.... රට්ටෝ ඔන්න ඔය පැත්තෙන් වට කරපන්....."

වැව මැද උන්න කොල්ලා නිමල්ට හින්ට් පාස් කරන එක නතර කරලා මාලු අල්ලන වැඩෙට බැස්සා. සිතුකලානම් ගොඩට වෙලා බලන් හිටියා. මොකද වජිර කිව්වා උන්ට උඩට වෙලා ඉන්න කියලා. ඉන්න කට්ටිය ඇති කියලා උන් මාලු වට කරන්න ගත්තා. මලු අල්ලලා ඉවර වෙලා සෙට් එක උයන් කන්නයි බදින්නයි ඇති වෙන්න තියන් ඉතුරු ටික අහල පහල ගෙවල් වලට බෙදලා දුන්නා. මාලු කපලා සුද්ද කරලා නිමල්ටයි සිතුකටයි දුන්නා අනිත් කොල්ලො එ දෙන්නා එවා හදනකම් පොඩි ගිනි මැලයක් ගහලා වටෙට ඉද ගෙන කයියක් දාන් හිටියා. මොකද සිතුකයි නිමල් කියන්නෙ රසට උයන්න පුළුවන් දෙන්නෙක්. සිතුක මාලු එක උයන ගමන්ම බෙබි හාමුටත් එන්න කියලා මැසෙජ් එකක් දැම්මා. මාලු උයලා බැදල ඔක්කොම කරලා කොල්ලො ඔක්කොම එකතු වෙලා බොන්න ගත්තා. එ ටික වෙලාවකින් බෙබි හාමුත් වැව ලගට කාර් එකෙන් ආවා. හැබැයි නිකම් ආවේ නැ රටින් ගෙනාව හොද බොතල් දෙක්කුත් අරන්ම තමයි ආවේ ඉතින් කොල්ලන්ට එ නිසාම බෙබි හාමුව හොදට හිතට ඇල්ලුවා. හැබැයි එක්කෙනෙක්නම් බෙබි හාමු ආවට කැමැත්තක් තිබ්බෙ නැ. බෙබි හාමු සිතුක ලගින් ඉද ගත්තේ ගෙනාව බොතල් දෙක අනිත් කොල්ලන්ට දෙන ගමන්මයි.

"වස්තු..."

"බෙබි හාමු...."

"ඇයි මට කලින් එන්න කිව්වේ නැත්තේ....."

"මට අමතක උනානේ අනේ.... හි හි....."

"උබට බොන්නයි යාලුවො එක්ක සෙට් වෙන්නයි තිබ්බොත් මාවත් මතක නැ නේ....."

"හී හී......"

බොන ගමන් හිටිය කොල්ලන්ට සිතුක බෙබි හාමු එක්ක හුරතල් උන ගානක් නැති උනාට වජිරනම් බලන් හිටියේ පුපුරන ගමන්

"අහ් බෙබි හමු ශොට් එකක් දාමු....."

එක කොල්ලෙක් බෙබි හාමුලා හිටපු පැත්තට එයාලට බොන්න පාස් කරා. ඉතින් එයාලත් අනිත් අය එක්කම බොන ගමන් කතා කරන්න පටන් හත්තා. සිතුක බොන ගමන් බෙබි හාමුට මාලු වල කටු අයින් කරලා කැව්වා. නිමල්නම් ඔකට හෙන තරහින් හිටියේ

"උබ බෙබි හාමුට විතරක් කවන්නෙ.... මටත් කවපන් පගයෝ....."

"ආපෝ ආපෝ මුගේ ඉරිසියාව...."

කොල්ලන්ගෙ විහිලු තහලු කතා මැද සිතුක දෙන්නටම මලු කවන්න ගත්තා. සෙට් එකම ඔනිවට වඩා බිව්වෙ නැ ගාකට බිලා ආතල් එකෙ බජව්වක් දාන්න ගත්තා. මොකද සිතුකලාගෙ යාලුවො සෙට් එක කියන්නෙ බිලා චොර වෙලා දගලන උන් නෙවෙයි ඩිසන් පිට උන්ගෙ ආතල් එක ගන්න කට්ටිටක්. සිංදු කියන්න පටන් ගන්නකොටම බෙබි හාමුත් කාර් එක ලගට ගිහින් එයාගෙ ගිටාර් එක අරන් ආවා. මෙතන කොල්ලොන්ටනම් ඉතින් දැන් ගිටාර් එක අල්ලන එක තමා ආසව වෙලා තිබ්බෙ. මොකද ගමක හැදුන කොල්ලෝ ටිකට ගිටාර් එක මහා ලොකු දෙයක් උනා. හැබැයි ඔය එකෙක්වත් ගිටාර් එක ගහන්න දන්න උන් නෙවෙයි. එ නිසාම බෙබි හාමුට තමා ගිටාර් එක ප්ලෙ කරන්න උනේ.

"සිතුවෝ උබ සිංදුවක් කියපන්...."

"ඔව් සංකුට්ටෝ.... ඔයා කියන්නකෝ... මෙතන ඉන්න උන් ඔක්කොමලාගෙන් ඔයානෙ ලස්සනට සිංදු කියන්නෙ....."

නිමල්ගෙ වගෙම අනිත් කොල්ලන්ගෙ ඉල්ලිම නිසා සිතුක සිංදුවක් කියන්න පටන් ගත්තා. බෙබි හාමුත් ගිටාර් එක ප්ලේ කරන ගමන් සිංදුවට සපොර්ට් කරන්න පටන් ගත්තා.

රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
ගන්න මගෙ අන්ධ නෙත්
තාම නොපෙනේ ළඳේ
මට ඔබේ කුරිරු පිටු පෑම
නොපෙනෙන්න නම්
දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ

රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
ගන්න මගෙ අන්ධ නෙත්
තාම නොපෙනේ ළඳේ

ලොවක හිරු එළිය
සඳ පහන දැනගන්න හෝ
උරුම පින් මහිම නැති මා වගේ අන්ධයෝ
කිමද නෙතු දිලෙන අඟනුන්ට
බැන්දේ සෙනේ
ඔබ නොවේ ළදුනි මා අතින් වරදක් වුනේ
ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන්ද
මගෙ ලොව බිඳී

රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
ගන්න මගෙ අන්ධ නෙත්
තාම නොපෙනේ ළඳේ

තේජ අසමාන බලධාරී දෙවියන් පවා
දෑස නැති උන් රකින්නේ ද සැනසුම් එවා
දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
ළදුනි ආදරය අද අපට නැතිදෝ අනේ
ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන්ද
මගෙ ලොව බිඳී

රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
ගන්න මගෙ අන්ධ නෙත්
තාම නොපෙනේ ළඳේ
මට ඔබේ කුරිරු පිටු පෑම
නොපෙනෙන්න නම්
දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ

සිංදුව කියලා ඉවර වෙනකම්ම හැමොම කිසි සද්දයක් නැතුව බලන් හිටියා. බෙබි හාමුත් සිතුකගේ සිංදු කියන හැකියවට පුදුම උනා උනත්. එයත් සිතුකට සිංදුවට මියුසික් වලින් හොද සපොට් එකක් දුන්නා. ඊට පස්සෙ සිංදු කියලා බජව් දලා ඉවර උනේ 12ත් පැන්නුවට පස්සෙ තමා.

"බෙබි හාමු මේ බොතලේ තව භාගයක් තියෙනවා..... අපෙ උන් වැඩිය බිව්වේ නැ මෙක සැර වැඩි කියලා....."

"එ උබලා මල් වගෙනේ කො මෙහෙ දියන්....."

එහෙම කියන ගමන් සිතුක බොතලෙම කටෙ ගහන් බිබෙන බිගෙන ගියා. උගුරට දරා ගන්න බැරි තරම් පිච්චිලා බටත් ගැස් එකක් පුරවනවා වගෙ දැවිල්ල දැනුන නිසාම සිතුක බොතලේ කටෙන් අයින් කරෙ ඉස්මොල්ලේ ගිය නිසා ( එ වචනෙ හරිද මන්ද හි හි)

"දෙයියනේ සිතූ!!!!"

"අහ් ඔය කරෙ පගයා ඔය කරේ.... දැන් කොහොමද හු#තො තෝ ගෙදර යන්නේ...."

එ කැ ගැහුවෙ නිමල් සිතුකගෙ පිට දඩොන් දඩොන් ගලා ගහන ගමන් සිතුකට බැන්නා. බෙබි හාමු බලන් ඉන්න බැරිම තැන සිතුකව ඇදලා එයාගෙ ලගට ගත්තා.

'සිතු ආර් යු ඔකේ.... එක ගොඩක් පරන බ්‍රැන්ඩි එකක් මොඩයෝ.... තමුසෙට දරා ගන්න බැ...."

"බෙබි හාමුවෝ මාව කැරකෙනවා වගෙ හාමුවෝ......"

"එ දැන් මෙකට මොකද කරන්නේ...."

"ඔයලා ගෙවල් වලට යන්න නිමල් මන් සිතුකව බලා ගන්නම්.... මන් එක්ක ගෙදර ගියාම වෙද නැන්දා මුකුත් කියන එකක් නැ....."

"එහෙම කමක් නැද්ද බෙබි හාමු....."

"කමක් නැ සිතුක මගෙත් යාලුවනේ...."

"අපි නොදන්න යාලුවො...."

"ඇහ්... මොකක්ද බන් වජිර උබ කිව්වේ...."

"නැ නැ උබ වරෙන් මන් එක්ක යන්න... උබව දාගෙනම මන් ගෙදර යන්නම්... උබලත් ගෙවල් වලට පලයල්ලා පරිස්සමින්....."

"බෙබි හාමු මුව පරිස්සමින් ගිහින් දාන්න හරිද.... සිතුවෝ අඩෝ අපි යනවා ඇ... උබ බෙබි හාමු එක්ක ගෙදර පලයන්...."

"අහ්හ්.... හා... අපේ අම්මා ගෙදර තමා බන් ඉන්නේ....."

"අනේ මේ හු#තව පරිස්සමින් ගිහින් දාන්න බෙබි හාමු අපි යනවා...."

නිමල් වජිර එක්ක ගියා වගෙම අනිත් කොල්ලොත් බෙබි හාමුට යන්නම් කියාගෙන උන් ආවා වාහන වල යන්න ගියා. ඉතින් දැන් වැව අයිනේ ඉන්නෙ බෙබි හාමුයි සිතුකයි විතරයි. බෙබි හාමු සිතුකවත් අල්ලගෙනම කාර් එක ලගට ගියා.

"සිතු බබා.... කෝ ඇතුලට යන්න.... අපි ගෙදර යමු...."

"ඇතුලට දාන්න.... උබ උබ මහා වනචරයෙක් හාමු... ආදරෙ කරන්න අරන් මාසයයි ගියේ දැන්ම ඇතුලට දාන්නද උබ ලැස්ති...."

"නැ නැ.... මට ඔයාගෙ කොහෙවත් ඇතුලට දාන්න ඔනි නැ.... කර් එකට නගින්න ලමයෝ කිව්වේ... කෝ ඉතින්....."

"ඔනි නැ?... ඇයි ඔනි නැ කියන්නෙ ආහ්.... ඇයි උබට ඔනි නැ කියන්න හාමුවෝ.... ඇයි ඇතුලට දාන්න වෙන උන් ඉන්නවාද ඇහ් හාමුවෝ ඉන්නවාද....."

"ඔව් ඔව් ඉන්නවා ඉන්නවා.... නැගපන් බන් කොල්ලො කාර් එකට...."

"උබ මහා වනචරයෙක් හාමුවෝ.... උබ වනචරයෙක්.... උබට පින නැ යකොව් මගෙ ඇතුලට දාන්න.... do you know? hove sexy and pinky my asshole....."

"සිතු!!!"

"ශ් ශ් මොකද මගෙ හාමුවා රතු වෙලා ම්ම්ම්....."

සිතුක එහෙම ඇහුවේ බෙබි හාමුගෙ ටි එක උදින් පෙන නිපල් එක වටෙ රව්මට ඇගිල්ල යවන ගමන්. සිතුක කිව්ව කතාවට රතු වෙලා හිටිය බෙබ් හාමුට තවත් උන් හිටි තැන අමතක කරන්න එකෙන් සිතුකට පුළුවන් උනා. මොකද සිතුක එ ඇල්ලුවේ බෙබි හාමුගෙ හැගිම් ඇවිස්සෙන තැනක්. සිතුව ඇදලා අරන් කාර් එකට හෙත්තු කර ගත්ත බෙබි හාමු සිතුකගෙ තොල් පිස්සුවෙන් වගෙ කිස් කරන්න ගත්තා, ටිකක් වෙලා කිස් කරපු බෙබි හාමුට දැනුනා. සිතුකගෙ අත් එයාගෙ කලිසමේ බට් එක උඩ නතර වෙනවා. ඉතින් හරි සිහියට ආව බෙබි හාමු සිතුකගෙ තොල් වලින් ඇත් වෙලා සිතුකගෙ අත් දෙක අරන් එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.

"නැ සිතු අද නෙවෙයි එකට දවස....."

"එත්... අනේ........"

"කිව්වම අහන්න මැනික එකට වෙලාවක් තියෙනවා... අනික ඔයා මෙහෙම මත් වෙලා ඉද්දි ඔයාට ලන් උනොත්... හෙට උදෙට ඔයා මට වෛර කරයි වස්තුවේ....."

"එත් එක රිදෙනවානේ...."

"මොකක්ද....."

"මේ මෙක...." සිතුක එයාගෙ ශොට් එකට උඩින් අත තියලා පෙන්නුවා. ඉතින් බෙබි හාමු එ දිහා බලලා මනමාල හිනාවක් දැම්මා.

"මන් උදව් කරන්නද....."

"ම්හුක්...."

"කෝ ඉස්සල්ලා කාර් එක ඇතුලට යන්න...."

බෙබ් හාමු සිතුකව පිටි පස්සෙන් කාර් එක ඇතුලට දලා එයත් නැගලා දොර වහ ගත්තා. කාර් එක ඇතුකට ආව බෙබි හාමු සිතුව එහා පැත්තෙ දොරට හෙත්තු කරන්. සිතුක ලගට ලන් වෙලා සිතුකගේ බෙල්ලට පහත් වෙලා හිමිට උරන්න වගෙම කිස් කරන්න ගත්තා. එ එකර ගමන් සිතුකගෙ කලිසමේ බටන් පන්නලා ශිප් ඇරලා කලිසම පහත් කරා. බෙබි හාමු සිතුකගෙ බෙල්ලෙන් පටන් ගත්ත සිප ගැනිම හෙමිහිට පහලට අරන් එන ගමන් සිතුකගෙ ඉන ලනින් නැවතුණා..........


___________________________________________________







ඔන්න කතාව අරන් ආවා. ඔයාලට මෙ 18+ සින් එක ඔනිත එයිලා දිගටම. සිග්නල් නැතුව අසරණ වෙලා ඉන්නෙ ලමයිලා මේ කතාව දාන්නෙත් ඉනිමග තියලා වහලෙට නැගලා 🤧

අලුත් කොටසකින් එන්නම් ආදරෙයි 😚💚

මම,

මාහි👉🏻👈🏻

Continue Reading

You'll Also Like

3.2K 301 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...
5.5K 952 10
වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි. "ලන් ඡාන්................." "................... අපි ඒ දෙන්නා ඒ පැත්තට ගිහින් හිටපු හාවෙක...
708K 101K 38
Yaduvanshi Series #3 it is a book under yaduvanshi series. But it could be read as standalone too. Nitya Raghavendra is a telugu businesswoman earnin...
72.5K 1.7K 41
After Sirius breaks your heart you and regulus get closer