my you....[complite]

By SlArminksArminksgirl

363 52 102

මේක මගේ fast wattpad කතාව ඒකනිසා වැරදි තිබ්බොත් සොරි වෙන්නඕනෙ 🥺🥺🥺 ආදරය කරන්න ඒත් ඒ ආදරයට වෛර කරන්න එපා 🥺 More

1ep
Ep 2
Ep3
A/N
Ep4
new storys
Ep5
Happy jimin day💖
Ep6
ep7
Ep 8
A/N

Ep 9

24 4 7
By SlArminksArminksgirl

   ජෙනී-  ඔ ඔ ඔයා

යුන්ගි- මොකද ජෙනීට කතා කරන්නෙ

කායි- ඇයි මට කතා කරන්න බැද

යුන්ගි- බැ කොහෙත්ම බැ මොකද මේ මගේ වයිෆ් ඉතින් තමුසෙට මගේ වයිෆ් එක්ක කතා කරන්න අයිතියක් නැ

කායි- ඒමද මම යන්නම් ඒනම් ජෙනී කියන්නෙ ජරාවක් කියල මතක තියා ගන්න යුන්ගි

එහෙම කියල යද්දි යුන්ගි ජෙනීගෙ අත අල්ල ගත්තා  ටික වෙලාවකින් මේ කතාව නිසා ජීසො එයාගෙයි ටේගෙයි කතාව කියන්න ගත්ත ජෙනික් ආසාවෙන් අහන් ඉද්දි යුන්ගි සැනසිලි හුස්මක් පහත දැම්මා

ජෙනී- ඔයල පැරිස් වලදි මැරිකලා මම හරිනෙ

ටේ- ඔව්  දැන් කියන්නකෝ ඔය දෙන්න ගැන

යුන්ගි- කියන්න තරම් දෙයක් නැ මම මෙයා හදල දෙන කෑම කකා ඉන්නව

ජේසො- හේ හේ ජෙනී රෙස්ටුරන්ට් එකක් දාමු අපි දෙන්න

යුන්ගි- මමත් ඕකම කිව්වා මෙයාට කොහෙද මෙ දත් ටික පෙන්නල හිනාවෙලා බැ කියනවනෙ

ජෙනී- මට බැ තනියෙන් කරන්න ඕන්නම් ජීසො උන්නි එක්කම කරන්නම්

යුන්ගි- මේ මොන පුදුම්‍යක්ද දෙවියනී

ජෙනී- හෙහේ ඇයි එපාත

යුන්ගි- අරිම හොදයි

ටෙස්ටින් වන් ටූ ට්‍රී මේ මගුල වැඩ නෙහ්

යුන්ගි- ඕයි ඕයි කාබාසිනියැ තෝ කොහෙද මෙහේ

නම්ජූන්- ඉවරයි

නම්ජූන් මයික් එක පැත්තකින් තියලා යුන්ගි ලගට ගියා

නම්ජූන්- තොට මගේ නම කන්නෙ නැතුන් ඉන්නම බැද

ජෙනී- ජුනී ඔප්පා දැක්ක කල්

නම්ජූන්- අනා ජෙනී මොකෝ වෙන්නෙ ටේකොල්ලො හලෝ ජීසො හලෝ ටේනු හලෝ

යුන්ගි- බල්ලො තොට කතාකලේ මම

ටේ- ඒත් අපි එක්ක මේ මිස්ටර් කාබාසිනියා ආවේ

යුන්ගි- අඩෝ බම්ලා

යුන්ගි ජූන්ව හග් කරලා ආයෙත් කතවට වැටුනා නම්ජූන් ආයෙ මයික් එකේ කරන්න ගිය වැඩේ කරන්න ගත්තා

නම්ජූන්- අන්‍ය්හාසයෝ මේ අපේ මින්හො බොක්කගෙ වෙඩින් එක මූ එකපාරක් බදින නිසා මම හිතුව හැමෝටම නටන්න එන්න කියන්න මොකද මූ නටන්න ආසම නැහ්

කට්ටිය එක්ක නටද්දි යුන්ගිව ඇදන් ජෙනිත් ගිහින් නටල නටලා  ඉදගෙන ආයෙත් නටලා කාල බීල ගෙදර ආවා

one week past

වෙඩින් එක ටේව ටේනුව ජූන්ව ජීසුව හම්බ වෙලා සතියක් ගිහින් ඔව්  ඔය සතිය ඇතුලෙ ගොඩාක් දේවල් වෙනස් උනා  ජෙනීගෙ හැසිරීම ඉදල

යුන්ගි- බේබ් අපිඩොක්ටව හම්බ වෙන්න යමු පන

ජෙනී- මට බැ තිත්ත බෙහෙත් බොන්න ඉව්ව්

යුන්ගි ජෙනීව බලෙන්ම කා එකේ දාන්  හොස්පිට්ලෙකට ගියා  ජෙනී අඩද්දිම ගිහින් ඩොක්ටට පෙන්නලා ගෙදර ආවා ඩොක්ට රිපෝට් ටික එවන්නම් කියලා මෙයාලව ගෙදර එව්වා ආව ගමන්ම ජෙනී වමනෙ දැම්මා ජෙනීට ටිකක් රෙස්ට් කරන්න කියලා එයා ගියෙ ඩොට්ටගෙන් කෝල් එකල් ආව නිසා

ඩොක්ට - යුන්ගි ජෙනීට .....

.

ජෙනීට පිලිකාවක් හැදිල ජෙනී මලා කතාව ඉවරයි හෙහේ 

නැනැ  තව තියෙනවා

ජෙනී ප්‍රෙග්නන්ට් යුන්ගි ඔයා අප්ප කෙනෙක් වෙන්න යන්නෙ

යුන්ගිට ඒ දේවල් ඇහුනෙ ගීනෙන් වගේ එයා ඩොක්ටටත් ටෑන්ක් කරලා ෆෝන් එක කට් කරලා ගිහින් ජෙනීහෙ අත අල්ල ගත්තා

යුන්ගි- බාබා එයා ආයෙ අපි ගාවට ඇවිත් .....

යුන්ගි ජෙනීගෙ අත උඩින් කිස් එකක් තියන ගමන් ජෙනීට ඒ කිස් එක නිසා ඇහැරෙද්දි යුන්ගිව දැක්ක ගමන් යුන්ගිව බදා ගත්තා

ජෙනී- යුගී බඩ්ගිනී කමුද

යුන්ගි- බේබ් ඩොක්ට රිපෝට්ස් එව්වා

ජෙනී එකපාර හරියට ඉදගෙන යුන්ගිගෙ කතාවට ඇහුන්කන් දෙන්න ගත්තා එයා හිතුබේ එයාට ලොකූ ලෙඩක් කියලා

යුන්ගි- ඔයා ඔම්ම කෙනෙක් වෙන්න යන්නෙ

ජෙනී ටිකවෙලාවක් ඉදලා යුන්ගිව බදාගෙන මොනාද මොනාද කියවන්න ගත්ත

ජෙනී- එයා ඇවිත් යුගී

යුන්ගි- ඔව් බේබ් අපිව දාල ගිය අපේ බබා ඇවිත්

















නිමි




ඔන්න කතාව ඉවරයි 🤪

my you  එක්ක හිටිය අයට යැන්ක්‍යූ ඉතින් මමයි අක්කයි කරන්න අයන අලුත් වැඩේට ඔයාල මේ විදිහටම එකතු වෙයි කියලා මම බලාපොරොත්තුවෙනවා 🙃






kim jahe

Continue Reading

You'll Also Like

26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
2.7M 157K 49
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
1.5M 132K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
1.4M 34.5K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...