Honey bun | JJK | completed

By Bin_Kundi

2.5K 522 99

සතුට පටන් ගන්නේ තමන් තුලින් යන්න තේරුම් ගන්නා ගමනකදී "සතුටෙන් ඉන්න නම් dramatic වෙන්නම වෙනවා " කියන ඇයගේ සටන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
14
15 END

13

155 33 3
By Bin_Kundi

පැය ගානකින් පස්සේ ජන්කූක් , යූනා වගේම ජිමිනුත් බූසාන් රේල්වේ ස්ටේශන් එකෙන් බැස්සා . හැබැයි මෙච්චර වෙලා එයාගෙ පස්සෙන් හිටපු සේජින් ලියන කෙනා නම් ආවේ නෑ .

" ඉතින් ජිමින් ශී ඔයා කොහෙටද යන්නේ " යූනා අඇහුවා

" මන් මගේ ගෙදරට යනවා යූනා . Dongnae-gu" (මන් ගූගල් කරා අfෆා . මේ මොනාද කියලවත් දන්නේ නෑ )

" ඔහ් එහනම් ජිමින්ශි සමුදෙන්න කාලෙ හරි . " යූනා කියනවා එක්කම තවමත් බාගෙට නිදි ජන්කූක්

"යන්නම් ශෝටී" කියලා අත වැනුවා .ඉතින් කොල්ලත් අත වැනුවා .ජිමින් මූන වහගෙන හිටියට එයාගේ අඇස් වලින් ඒ ඒන්ජලික් හිනාව නම් හොදටම පෙනුනා .

" ඉතින් හනී බන් අපිට ලොකු ගමනක් යන්න වෙනවා වගේ " ඉනටත් අත තියාගෙන කෙල්ල කිව්වේ ලොකු හුස්මකින් පපුව පුරවගන්න ගමන්

.

.

.

.

කිව්වා වගේම දෙන්නා ඕනෙ කරපු මැටීරියල් එකෙන් රෙදි ගත්තා . ඒත් වෙනම ප්‍රශ්නයක් ආවා . ඕම තමයි ඉතින්

" ඔයා කොහොමද කියන්නේ එක රූම් එකක් වත් නෑ කියලා . මන් බුක් කරා නේ ඊයේ " ජන්කූක් ෆෝන් එකත් පෙන්න පෙන්න හොටෙල් එකේ මැනේජර් ට බැන්නා

" මෙහෙමයි සර් . අයිම් රියලි සොරී . අපේ ඕනර් රූම් එකක් ඕනේ කියද්දි වෙන කරන්න දෙයක් නෑ නේ මිස්ටර් . පොඩ්ඩක් තේරුම් ගන්න " මැනේජර් සන්සුන්ව කිව්වා

" , ඔයාලට තිබුනා අපිට කලිn ඉන්ෆෝම් කරන්න ." ජන්කූක් අනිත් පැත්තට කිව්වා . යූන නම් අමුතු විදිහට බලාගෙන හිටියේ ජන්කූක් පොශ් වොදිහට රන්ඩු වෙන දිහා . හප්පේ ඉතිම් තරහ ගියාමත් අමුතුම ලස්සනක් තියේ . මේ අතරේ තමා යූනා ජියූන්ව දැක්කේ .

ඉතින් කෙල්ල කොල්ලගෙ හූඩි එකෙන් අදින ගමන් කොල්ලව හරවගත්තා .

" හනී බන් . අරය නේද ජීයූන් . ඔයාගෙ මල්ලි " කෙල්ල හිමින් ජියූන්ව පෙන්නුවා .

නැහ් නැහ් බෑඩ් ටයිමින් . ජීයූන් කෙලින්ම ජන්කූක්ව දැක්කා ඒ මදිවට කොල්ලගෙ ඉස්සරහටත් ආවා .එහෙම බලද්දි නම් ජන්කූක්ගෙයි ජීයූන්ගෙයි වෙනස හොදට පෙනුනා . ජන්කූක් කලු අඇදගෙන ඉද්දි ජීයූන් බ්‍රෑන්ඩඩ් දේවල් විතරක්ම පාවිච්චි කරා. ඒත් මිනිස්සු බ්‍රෑන්ඩ් එකෙන් මනින්න බෑ නේ

" ඔහ් යූජින් . මන් උදුරගත්තේ මෙයාගෙ රූම් එකද . ඒ කියන්නේ මන් සමාවගන්න ඕනේ නෑ . කොහොමත් මේ වගේ අය මේ හොටෙල් එක්කටවත් ගන්න එපා "

ජියූන් එහෙම කියන ගමන් මැනේජර් දිහා බැලුවා . ඒ එක්කම එතනට ගාඩ්ලත් ආවා .එතන සම්පූර්න කලබලයක්. ඔක්කොමලා බලන් හිටියේ ජන්කූක් දිහා . කෙල්ලට තේරුම් ගන්න පුලුවන් ජන්කූක් ඉන්න තත්වය. මොකද කෙල්ලටත් මේ වෙද්දි ලැජ්ජයි . . ඒත් කොල්ලා රියැක්ට් කරේ හාත්පසින්ම වෙනස් විදිහට .

පොඩ්ඩක් ඉස්සරහට ගියපු ජන්කූක්

" you little sh!t once you get know the trueth you will regret for sure . You airhead" එහෙම කියපු ජන්කූක් , ජීයූන්ගේ නලලටත් එකක් අඇනලා එතනින් ආවා .ජන්කූක් එතන english වලින් බැන්නේ එතන වටකරගෙන හිටපු කොරියන් අයට ඒක නොතේරෙන්න . ඒත් යූනට නම් හිතා ගන්න බෑ . ජන්කූක්ගේ පර්සනැලිටි එකේ මේ පැත්ත කෙල්ල දැකලා තිබ්බේ නෑ නේ මීට කලින්

.

.

" මියනේ . හම්බුන මුල් දවසෙ වගේම අදත් බස් හෝල්ට් එක්ක තමයි යූනා . මේ සීසන් එකේ හොටෙල් ඔක්කොම බුක් කරලා ඉවරයි " කොල්ලා දුකින් හිනා වෙන ගමන් බිම බලාගෙන කිව්වා

ඒත් කෙල්ල නම් "වාහ් " කියාගෙන ජන්කූක්ගේ අත් දෙක අල්ලගත්තා .

" හනී බන් ඔයා නම් මරු . එලියෙ ඉන්න උනාට කමක් නෑ ජීයූන්ගෙ ඔලුවට හරි අඇන්න නේ .. ඒ අඇති " කෙල්ල එහෙම කියන ගමන් හිනා උනා . කොහොමත් කෙල්ල දන්න්වා ඒ දෙන්නටම බූසාන් , සෝල් කියන්නේ කරුම පල දෙන නගර දෙකක් කියලා

" අයිශ් මේක නම් පුදුම ලැජ්ජ හිතෙන වැඩක් යූනා .අයිශ් . කවුද දන්නේ ඒ ජීයූන්ගේ හොටෙල් එකක් කියලා . ශිබල් ... අප්පා දියුනු වෙනවනෙ දවසින් දවස " බෙන්ච් එක වගේ හදලා තිබුන තැන ඉදගන්න් ගමන් ජන්කූක් මූනම අත් දෙකින් වහගෙන කිව්වා . උන ලැජ්ජාව නිසා කොල්ලා රතු වෙලා . ඉතින් කෙල්ලත් රතු වෙලා තමයි

" ඔහොම ඉන්න කූක් . ඔයා අප්සට් එකේ නිසා මේ කොෆී එක බොන්න "

" අයිශ් මේ වගේ වෙලාවක අඇයි කොෆී යූ ?" කොල්ලා අඇහුවා

" මේකනේ . ඔයා අප්සට් එකේ නිසා දැන් හිතෙයි ජීවිතේ මහ තිත්ත ජරාවක් කියලා . ඒත් ඔය කොෆී එක බොද්දි හිතෙයි ඔයාගෙ ජීවිතේටත් වඩා කොෆී එක ජරාවක් කියලා " කෙල්ල එහෙම කියලා හිනා උනා

" වා චින්චා..... දෙයියනේ යූ සෑඩ් වෙලාවට ඒ මූඩ් එක කන්න එපා ඕයි " කොල්ලා හිනා වෙන ගමන් කිව්වා . පොඩි වෙලාවක් යද්දි කෙල්ලටත් ඒ හිනාවම බෝ උනා .

ලස්සන නැද්ද බැදීම් ...

හරි දෙන්නා එකතු උනාම ..

Love, let's turn life's challenges into captivating plot twists, where resilience and determination are the heroes of our narrative.🎪🌬️😅

Continue Reading

You'll Also Like

3.6K 590 15
නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන්න ආසද ? " ugly eyes, shameful personal...
931K 21.4K 49
In wich a one night stand turns out to be a lot more than that.
5.1K 1.1K 25
A story about a boy who misunderstood his wife..... #1 srilanka (2022.06.16)
54.9K 4.4K 38
Arhan khan An engineer by profession but work as the ceo of India's biggest company. Everyone fears him as he has the worst temper . His life change...