˜"*°•.˜"*°• 𝔐𝔞𝔣𝔦𝔞'𝔰 𝔟...

By winiangelbunny34

2.3K 157 91

Top - kook bottom - tae 18+ Start - 2023 / 08 / 25 End - More

Introduce
Chapter 2 🔞
Chapter 3
🙂

chapter 1

387 35 27
By winiangelbunny34

Seoul city club

? - සොරි ටේ මට තවත් මේක කරන්න බෑ.

Tae - ඔ... ඔයා කියන්නෙ හ් හැමදෙයක්ම අදින් ඉවරයි ක් කියලද

? - මාව තේරුම් ගන්න අපි දෙන්නා එකට හිටියා කියලා මෙච්චර කල් මොනාද හම්බ උනේ. අපෙ අප්පා next week ඇමරිකා ඉදන් ආවට පස්සෙ මට ජෙනිව මැරි කරන්න වෙනවා.

Tae - ප්... ප්ලීස් මට මෙහෙම කරන්න එපා 😩 ම් මං මං ඔයාගෙ අප්පට කතා කරන්නම්. මං වැදලා හරි කියන්නම්

? - i'm සොරි ටේ let's break up..

එදා සෝල් ක්ල්බ් එකේදී ටේ කොච්චර අඩ අඩ කිව්වත් යන්න එපා කියලා එයා පන වගෙ ආදරෙ කරපු කෙනා එයාව දාලා යන්නම ගියා. ටික දවසක් යනකල් ඔෆිස් එකටවත් නොයා හිටිය ටේහ්‍යොන් සතියකට විතර පස්සේ ඔෆිස් ආවෙ ගෙදර ඉන්නකොට හිත රිදෙන එක තව වැඩි වෙන නිසා.

@ shin company

yoori - ඔහ් කියා බලන්නකො කව්ද මේ එන්නෙ කියලා

kia - කෙනෙක්ට ඉතිම් කාලෙකිම් අපිවත් මතක් වෙලා පුදුමයි

මේ දෙන්නා මොනා කිව්වත් ඒවා ඇහුනේ නෑ වගෙ ටේ ගිහිම් එයාගෙ ටේබල් එකෙන් වාඩි උනා. 

kia - ඒයි මෝඩයෝ මොකද මේ

yoori - බෙයා..........

Tae - න් නූනා 😭

යූරි කියා දෙන්නම පුදුම උනා. ටේ සාමාන්‍යෙන් යූරිට නූනා කියලා කතා කරම්නෙ එයා ලොකු දුකකින් නැත්තම් ප්‍රශ්නෙකින් ඉන්නකොට විතරයි. යූරි ටේව බදාගන්නකොට කියා ගිහින් ටේගෙ ඔලුව අතගෑවා.

yoori - ටෙ මේ අහන්නකො අහන්නකො පැටියො ඔයා දැන් අඩලා වැඩක් නෑ. ඒ දේවල් ගැන හිතලා ඔයා දුක් විදින්න ඕනි නෑ ටේ..

kia - ඔන්නි කියන්නෙ ඇත්තනෙ ටේ. ඔයා දැන් හිත හදාගන්න ඕනි ඇඩුවා කියලා ගියපු කෙනා ආපහු එන්නෙ නෑනේ ම්ම්...

යූරිගෙයි කියාගෙයි තුරුලට වෙලා විනාඩි පහක් විතර අඩපු ටේ කදුලු පිහිදන් යූරි දිහා බැලුවා.

Tae - මට මට මගෙ හිත හදගන්න ඕනි. මේ හැමදෙම අමතක කරලා දාන්න ඕනි. ඔයාලට මට හෙල්ප් කරන්න පුලුවන්ද

kia - අයිගෝ අපි ඔයාට නොකරන උදව් තියෙනවද ටෙයියෝ.

yoori - අපි මොකක්ද දැන් කරන්න ඕනි ම්ම්...

Tae - අපි අද ක්ල්බ් යමුද ?

kia & yoori - වාව් මරු නේ.

Tae - හී එහෙනම් හත වෙද්දි ක්ල්බ් එකට එන්න 😁

yoori - ඕකෙ එහෙනම් ක්ල්බ් එකෙදි මීට් වෙමුකො

kia - bye වල්ස් තඩියෝ

Tae - යනවා යන්න මං තමුසෙ වගෙ තඩි නෑ පුස් ඌරි

ටේ කියාගෙ පස්සෙන් පන්නන්න ගත්තා.මේක ඉතිම් සාමාන්‍ය දෙයක්. කියාගෙයි ටේගෙයි වලියක් හැමදාම වගෙ තියෙනවා. විහිලුවට රන්ඩු උනාට රන්ඩු දුරදිග ගිය දවස් වලට ඒ රන්ඩු බේරන්න වෙන්නෙ යූරි.

At jeon manshion

jk - ආයිශ් තොපිට ඒ වැඩේවත් හරියට කරගන්න බැරිද උබලට

Yoongi - ජන්කුක් පොඩ්ඩක් හිටපන් විලියම් කාරයගෙ ගෙදර වටේටම අපේ උන් දාලා තියෙන්නෙ. මොකක් හරි ඔත්තුවක් හොයාගන්න පුලුවන් වෙයි.

Jk - හේසොන් ටීම් එකක් රෙඩි කරපන්..

jin - හෝව් හෝව් තමුසෙ කොහෙවත් යන්නෙ නෑ ජියොන් ජන්කුක්. තාම තුවාලෙ සනීප වෙලාවත් නෑ.

jk - අහ් මට මෙහෙම තුවාල උන පලවෙනි පාර නෙවෙයි මේ හියුන්

jin - තමුන් හිතන් ඉන්නෙ තුවාල කරගෙන එන එන සැරෙට බෙහෙත් කරන්න මේක හොස්පිට්ල් එකක් කියලද ආහ්.....

jimin - ජින් හියුන් චුට්ටක් එන්නකො මේ ගෑස් එකට මොකක්ද වෙලා

jin - යාහ් ජිමිනා ඒ පාර තමුසෙ මොකක්ද මගෙ කිචන් එකට වෙලා කරන්නෙ

ජින් කෑ ගහගෙන යනකොට ජූන් ඇවිල්ලා ජන්කුක් වාඩිවෙලා හිටිය පුටුවට එහා පැත්තෙන් හිටගෙන ජන්කුක් දිහා බැලුවා.

jk - ඒ පාර ඔයා මොකද හියුන්

namjoon - මං හදිසි වැඩකට හොස්පිට්ල් එකට යන්න කියලා. හොබීත් මාත් එක්ක යනවා එයා දන්න කෙනෙක්ට ටිකක් අසනීපයි.

jk - හ්ම්ම් හරි

නම්ජුන් ගිහිම් ටික වෙලාවකින් ජින් ජිමින් දෙන්නත් කොෆි හතරක් හදාගෙන ඇවිත් සෝෆා එකෙන් වාඩි උනා. ඒ වාඩි වෙනවා එක්කම ජන්කුක් නැගිට්ටා.

jk - යුන්ගියා වාහනෙ රෙඩි කරපන් මං ලෑස්ති වෙලා එන්නම්.

jin - කොහෙද යන්නේ 🧐

jk -  මගුලක නෙවෙයි ක්ල්බ් එකට යන්නෙ. යුන්ගි තව මෙතන බලන් ඉන්නෙ පලයම් යකො

yoongi - මදැයි නිදහසෙ කොෆි එකක් බොන්න හිටියා.

jimin - යූන් මේක බීලා යන්න ජන්කුක් ලෑස්ති වෙලා එනකොට ඔයාට යන්න පුලුවන්නේ

yoongi - දැන් බෑ බබා අර යකා ආවොත් මෙතන දහාඅට වන්නම නටයි මෙතන. මං ගිහින් එන්නම් හියුන් එක්ක පරිස්සමින් ඉන්න.

සූගා ජිමින්ගෙ තොල් වලට කිස් එකක් දීලා යතුරත් අරගෙන එලියට ගියා. ටික වෙලාවකින් ජන්කුක් ලෑස්ති වෙලා ආවම දෙන්නම ගියේ ක්ල්බ් එකට.

______________________________________

seoul city club

yoori -  වාව් ටේ ඔයා අද මාර හැන්ඩි නේ. ඔන්න බලන්න අදනම් කෙල්ලොන්ගෙන් ඔයාට බේරෙන්න වෙන්නෙ නෑ.

kia - ඒ මේ මං ඔයාගෙ අතින් අල්ල ගන්නද

Tae - ඒ මොකද ඒ

kia - නෑ ඉතිම් ඔයා වගෙ කොල්ලෙක්ගෙ අතින් අල්ලගෙන ඉන්නකොට කාටද ආඩම්බර. එතකොට දකින කට්ටිය හිතන්නෙ අපි කපල් එකක් කියලනෙ.

Tae - චික් පලයන්න ගොටුකොල වැදිරි

yoori - හා හා මෙතන රන්ඩු වෙන්න හදන්න එපා යමු අතන හොදයි.

තුන් දෙනත් එක්ක ගිහින් ක්ල්බ් එකෙ අයිනෙක තිබ්බ ටේබල් එකකින් වාඩි වෙලා වේටර් ගෙනත් දුන්න සෝජු බොන්න පටන් ගත්තා.මේ අතරෙ තවත් පැත්තක

At same place in club

Jk - සේහොන්.........

sehon - බොස්

Jk - ටේබල් එක රෙඩි කරන්න කියපන්.

sehon - ටෙබල් එක රෙඩි බොස් safty එකත් ඕකෙ.

jk - හ්ම්ම් යුන්ගි යමන්....

@ Tae's place ;

yoori - ආහ් හරි ඔම්මා මං ඉක්මනට එන්නම්. 

Tae - ඇයි යූරි මොකො අව්ල

yoori - ටේ මේකයි අප්පට ආපහු අර පපුවෙ කැක්කුම හැදිලා ටිකක් අමාරු වෙලා හොස්පිට්ල් අරන් ගිහිම්. ඔම්මා එන්න කියලා කිව්වා.

Tae - what එහෙනම් ඉක්මනට යන්න. ම්ම් කියා ඔයත් යූරි එක්ක යන්න.

yoori - නෑ ටේ මං තනියම යන්නම්. ඔයා තනියමනෙ කියා හිටපුදෙන්.

Tae - නෑ නූනා මාත් තව ටිකක් ඉදලා ගෙදර යනවා. ඔයා මෙ ඉන්න සිටුවේෂන් එකත් එක්ක තනියම යන එක හොද නෑ.

kia - ටේ එහෙනම් මං යූරි එක්ක යන්නම් ඔයා පරිස්සමින් හොදද

Tae - හ්ම්ම් ඔයාලත් පරිස්සමින් ගිහින් මට කොල් එකක් දෙන්න.

දෙන්නම ටේට සමුදීලා යන්න යනකොටම දොරෙන් ඇතුලට බොඩිගාර්ඩ්ලා පිරිවරාගෙන කෙනෙක් ක්ල්බ් එක ඇතුලට ආවා. ඔව් ඔව් ජන්කුක් තමයි 😁 ජන්කුක් ඇතුලට එනකොටම දැක්කෙ සෝජු බෝතලයක් කටේ තියාගෙන බොන ටේව. ඒ වෙලවෙ දෙන්නගෙම ඇස් තප්පර ගානකට යාඋනා. ජන්කුක් ටේ දිහා බලාගෙනම එයාට වෙන් කරපු ටේබල් එකෙන් ගිහින් වාඩි උනා.

( ටෙ ඉන්නෙ දොර ලගම තියෙන ටේබල් එකක් හොදෙ. එතකොට ජන්කුක් ඉන්නෙ ක්ල්බ් එකෙ ටිකක් ඇතුලට වෙන්න තියෙන ටේබල් එකක )

@Jk place

හායි ඩැඩී........

ජන්කුක් වයින් වීදුරුවක් හිස් කරමින් ඉන්නකොට කොට රතුපාට ගව්මක් ඇදගත්ත කෙල්ලෙක් ඇවිල්ලා ජන්කුක් වාඩිවෙලා හිටිය පුටුව ලගට ගිහින් ජන්කුක්ගෙ උකුලෙන් වාඩි උනා.

Jk - ආශ් ලීසා මොකද මේ කට්ටිය ඉන්නවා පේන්නෙ නැද්ද තමුන්ට.

Lisa - එයාලා හිටියා කියලා මොකද වෙනදටත් එයලා දකිනවා. ඉතින් අද දැක්කා කියලා මොකුත් වෙන්නෙ නෑනේ.

jk - ආයිශ් ස්ටොප් ලීසා ලිමිට් එක පනින්න එපා. යුන්ගි ලීසාව එක්කම් යන්න.

ජන්කුක් එහෙම කියනවත් එක්කම එයා දැක්කෙ වැනි වැනි කෙලින් හිටගන්නවත් පන නැතුව බිත්ති වල වාරුවෙන් වොෂ් රූම් එකට යන එයා කලින් දැක්ක හැන්ඩ්සම් බෝයිව. ටේ වොෂ් රූම් එකට ගියපු ගමන් ජන්කුක් වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා.

yoongi - ජේකේ......

jk - මං වොෂ් රූම් එකට ගිහින් එන්නම්.

yoongi - හ්ම්ම්....

jk - ලොප් ලීසාව එයාගෙ ගෙදරට ඇරලවන්න.

Lop - හරි බොස්...

ජන්කුක් වොෂ් රූම් එකට යනකොට ටේ හිටියේ මූන සෝදන ගමන්. ජන්කුක් ගිහින් එතන බිත්තියකට හේත්තු වෙලා මිරර් එකෙන් පේන ටේගෙ රූපෙ දිහා අමුතු බැල්මකින් බලාගෙන හිටියා. ඒක දැකපු ටේ

Tae - ඔයා මගෙ දිහාද බලගෙන ඉන්නෙ

jk - හ්ම්ම් ඔව්

ඒ කියනවා එක්කම ටේ ජන්කුක්ගෙ පැත්තට හැරුනා..

Tae - මොකද මං දැක්කා ඉස්සෙල්ලත් බලාගෙන ඉන්නවා ඔයා මට කැමතිද

Jk - ඔව් ගොඩාක් ඔයා වගෙ ලස්සන කොල්ලෙක්ට කව්ද අකමැති වෙන්නෙ

එහෙම කිව්ව ජන්කුක් ටේගෙ උඩ ඉදම් පහලට වෙනකල් බලලා කට කොනෙන් හිනා වේගෙන ටේ ලගට අඩියෙන් අඩිය ලං උනා. ජන්කුක් අඩියක් ඉස්සරහට තියනකොට ටේ අඩියක් පස්සට තිබ්බා. මෙහෙම ගිහින් අන්තිමේ ටේ ජන්කුක්ටයි බිත්තියක් අතරටයි හිර උනා. ටේගෙ කන ලගට නැමුන ජන්කුක්

Jk - ඔයා ගොඩක් ලස්සනයි බේබි. ඔයා දැකපු වෙලාවෙ ඉදන් මට පිස්සු වගෙ. ඔයා කැමතිද අද මගෙ වෙන්න ම්ම්ම්

ජන්කුක් ටේගෙ බෙල්ලෙ වෙට් කිස් තියන ගමන් අහනකොට ටේ ලැජ්ජාවෙන් වගෙ ඔලුව වැනුවා. ඒ සැනින්ම ජන්කුක් ටේව එයාගෙ අත් අතරට ගත්තා..

To be continued...........

______________________________________

යා හූ පලවෙනි එපිය දුන්නෝ......😁🤓

කට්ටිය මේකට නම් අනිවා ලයිකුවක් ඕනි. කියවන හැමොටම කියවන් ගමන් ලයික් ස්ටාර් එක ඔබාගෙන යන්න පුලුවන් නේ ලමයි 🙂 එහෙනම් කියන්නකො බලන්න පලවෙනි එපිය ගැන මොනද හිතුනෙ කියලා.

ඉක්මනට දෙවෙනි එපියෙන් හම්බවෙමු. පරිස්සමින් ඉන්න ස්ට්‍රෝබෙරීස් 🍓🍓🍓





Continue Reading

You'll Also Like

22.7K 1.1K 18
إن كُتِب قدر شخصين معاً فسيتقاطع طريقهما ذات يوم حتماً ليحوما حول الدنيا إذا ارادا للعثور على بعض وليختبئا للهروب من البعض وهجنا وثابتنا دكاترنا ا...
290K 21.5K 49
منذ أن فتح عينيه للحياة وجد نفسه محاطا بذنوب ليس هو بفاعلها فأطلق عليه الجميع لقب الخطيئة و لكنه ليس بشاب يستسلم لقبح قدره بل قرر أن ينتقم لمن كان سب...
11K 445 12
تجبرها جدتها في ان تسكن معهم بالبيت بعد وفاة اهلها بحادث . تدخل للبيت وهي تجهل عاداتهم وتقاليدهم . و تبدأ احداث الرواية ...
80.5K 1.6K 28
𝐀𝐫𝐢𝐚𝐧𝐧𝐚. For 11 years of her life Arianna has been pushed, beaten and forced to become a top assassin. At the age of 5, little Arianna was kid...