Tickets To The Hell | taekook...

By vk_panther

53.5K 12.5K 5.3K

මරණයට වඩා භයානක දේවල් තියනවා ජියොන් ජන්කුක්!! taekook Dominant top kook with dominant bottom Taehyung mafia ... More

authors note
prologue
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
epilogue

21 කොටස

790 205 89
By vk_panther

කමෙන්ට් ගෝල් 50

හොසොක් ඔලුවෙ අත තියාගෙන කල්පනා කරන ගමන් හිටියෙ. නම්ජුන් එයාලා හදපු මැප් එක දිහා බලාගෙන හිටියා. නම්ජුන් මැප් එකෙ මර්ඩස් කරපු තැන වලින් සිම්බල් එකක් හැදෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියත් ඒක එහෙම නොවුනෙ නිව්යෝර්ක් වල අනිත් පැත්තෙ මර්ඩර් එක සිද්ධ උන නිසා. නම්ජුන්ගෙ හිතෙ තිබුණෙ දෙගිඩියාවක්.

"එක්ස්කියුස් මී සර්"

එතනට රිපෝට් එකක් අර ගත්ත ඔෆිසර් කෙනෙක් ඇවිත් නම්ජුන්ට රිපෝට් එක දීලා ගියාම නම්ජුන් රිපෝට් එක ඇරලා බැලුවෙ හොසොක් නම්ජුන් දිහා උනන්දුවෙන් බලන් ඉන්නකොට.

"මොකක්ද තියෙන්නෙ?"

"කලින් මර්ඩස් වලටයි මේ මර්ඩර් එකටයි පාවිච්චි කරලා තියෙන්නෙ එකම උණ්ඩ වර්ගය"

නම්ජුන් කියනකොට හොසොක් කිසිවක් කිව්වෙ නැහැ. සුසුමක් හෙලපු ඔහු පුටුවට හේත්තු උනා.

"මිස්ටර් කිම්, අපි හොයලා බලමු මේ උණ්ඩ කොහෙ ලියාපදිංචි උන ඒවද කියලා"

හොසොක් කියනකොට නම්ජුන් මේසෙ මත තිබ්බ ලියකියවිලි අවුස්සලා කොලයක් අතට ගත්තා.

"මේවා රජයේ අනුමත උණ්ඩ නෙවෙයි. කොහෙන් හරි හොරෙන් ඉන්පෝර්ට් කරන්නෙ. තාම බැරි උනා ඒ ගැන හොයන්න"

නම්ජුන් කිව්වෙ රිපෝට් එක හොසොක් අතට දෙන ගමන්. හොසොක් රිපෝට් එක අතට අරගෙන ඒ දිහා උනන්දුවෙන් බැලුවා.

"ඕකෙ. මම මේ ගැන හොයන්න අදම පරීක්ෂණ කණ්ඩායමක් පත් කරන්නම්"

හොසොක් කිව්වම නම්ජුන් ඔලුව වනලා ආයෙමත් නිව්යෝර්ක් මැප් එක දිහා බැලුවා.

"මට වැරදුනාවත්ද? කොතනද වැරදුනෙ මට? මේක පලිගන්න කරපු දාම ඝාතනයක් නෙවෙයිද? පිස්සෙක් නිකන් මිනිස්සු මර මර ගියාවත්ද?"

නම්ජුන් ඒ දිහා බලාගෙන කලකිරීමෙන් හිතුවා.

"ඔෆිසර් අධෛර්යමත් වෙන්න එපා"

"ඒත් ඔෆිසර් හොසොක් , අපි ගෙනාව තර්ක සේරම වැරදී. මිනිස්සුන්ගෙ ඒජ් රේන්ජ් එක පවා දෙපාරක් වැරදුනා. පැටන් එකත් වැරදුනා. ඒත් ඔෆිසර් මට සැකයි පැටන් එක වැරදුනු එක ගැන. ඒ මර්ඩර් අපිව නොමග යවන්න පැටන් එක වෙනස් කලාද? නැත්තං මේ මෙර්ඩර්ගෙ රිවෙන්ජ් එකට අයිති නැති ඒත් කල යුතු මර්ඩර් එකක්ද මේ? සමහර විට මැරුණු ගායුල් කියන මනුස්සයා මර්ඩර්ව කලින් දැනගෙන ඉඳලා පොලිසියට කියන්න වලක්වන්න වත් මර්ඩර් එහෙම කලාද? අනික ගායුල්ගෙ ලැප් එකත් නැති වෙලා"

නම්ජුන් කියනකොට හොසොක් කල්පනා කලා

"ඔෆිසර් එහෙම හිතනවා නම් අපි ගායුල්ගෙ විස්තර ටිකක් හොයලා බලන්නම්"

හොසොක් කියනකොට නම්ජුන් හිස වනලා එකග තාවය පල කලා මිසක් කිසිවක් කිව්වෙ නැත්තෙ ඔහුගෙ හිතෙ තිබුණු කලකිරීම මුසු හැගිම නිසා.

_______

"ෆක්..!! මාව බිමින් තියනවා යූ ෆකින් ජින් හෙඩ්!"

ටේහ්‍යුන් ජන්කුක් ගෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන් කීවේ ආයෙමත් ඔවුන් නතර වෙලා ඉන්න බිල්ඩින් එක ගාවට ටේහ්‍යුන් දාගෙන වාහනෙ ඇවිල්ලා ජන්කුක් ටේහ්‍යුන්වත් උස්සගෙනම වාහනෙන් බැහැලා රූම් එක ඇතුලට ගියපු නිසා.

"මාව අත අරිනවා"

ටේහ්‍යුන් කෑ ගැහුවම ජන්කුක් ටේහ්‍යුන්ව ගෙනල්ලා ඇඳ උඩට අත ඇරියාම ටේහ්‍යුන්ට කෙඳිරි ගෑවුනා. ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු උන ටේහ්‍යුන් එයා දාගෙන හිටපු හීල්ස් දෙක ගලෝලා ඒකෙන් ජන්කුක් ට ගැහුවත් ජන්කුක් ටිකක් එහාට වෙලා ටේහ්‍යුන්ගෙ පහරින් බේරුනා.

"තමුන්ට මොකද වෙලා තියෙන්නෙ. මට මගෙ ජූස් එක බීලා ඉවර කරන්නවත් බැරි උනා"

ටේහ්‍යුන් ජන්කුක් ට තරහෙන් බනිනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා රවලා බැලුවා.

"මට නොකියා තමුන්ට කොහෙවත් යන්න බෑ"

"ඇයි බැරි? මම මොකටද මම යන යන තැන් තමුන්ට කියන්නෙ ආ? තමුන් මගෙ කවුද??"

ටේහ්‍යුන් කෑ ගැහුවත් ටේහ්‍යුන් ඔහුගෙ අවසාන ප්‍රශ්නයට ජන්කුක් ගෙන් උත්තරයක් බලාපොරොත්තු උනා. නමුත් ජන්කුක් ඔහුට උත්තරයක් දෙන්නෙ නැතිව මේසෙ මත තිබ්බ බියර් බෝතලයෙන් වීදුරු බාගයක් පුරෝගෙන එක හුස්මට බිව්වා.

"තමුන් බයයි" ටේහ්‍යුන් කට කොනකින් හිනා උනා. "මම පැනලා යයි කියලා ජන්කුක් බයයි. එතකොට ජන්කුක් ගෙ සෙක්ස් ටෝයි නැතිව යනවානෙ ජන්කුක් ට" ටේහ්‍යුන් හිනා වෙනකොට ජන්කුක් ටේහ්‍යුන්ට උත්තරයක් දුන්නෙ නැහැ.

"ජන්කුක් බයයි මම කාත් එක්ක හරි පැනලා යයි කියලා. මම නැති උනාම ජන්කුක් ට හිතුමතේට සෙක්ස් කරන්න කෙනෙක් නැතිව යනවානෙ"

"ඔව්!! තමුන් ආයෙ මට නොකියා ගියොත් මම තමුන්ව ඇඳට තියලා දම්වැල් දාලා තියනවා. යූ බිච්"

ටේහ්‍යුන්ගෙ කියවිල්ල අහන් ඉන්න බැරි තැන ජන්කුක් හයියෙන් කිව්වම ටේහ්‍යුන් ඇඳ ඇතිරිල්ල ඇගිලි තුඩු වලට ගුලි කරගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා.

"ඔව් ඉතින්. මගෙ ඇඟ ගැන විතරයි තමුන් කෙයා කරන්නෙ. මම මැරුනත් තමුන් ට දුකක් නෑ"

ටේහ්‍යුන් කඳුලු හිර කරගෙන කෑ ගහනකොට ජන්කුක් හිනා උනා.

"යස්.. තමුන් මැරුනත් එකයි නැතත් එකයි මට"

ටේහ්‍යුන් බිම බලා ගෙන යටි තොල හපා ගත්තාම කිසිවක් නොකිව්ව ජන්කුක් ටිකක් වෙලා ටේහ්‍යුන් දිහා බලන් ඉඳලා එතැනින් දොර වහගෙන ඇවිදගෙන යනකොට ටේහ්‍යුන් ගෙ ඇස් වලින් කදුලු ගැලුවා.

"යූ සන් ඔෆ් අ බිච්!!"

මුමුණපු ටේහ්‍යුන් ඇඳ ලග තිබ්බ ස්ටූල් එක උඩ තිබ්බ කිනිස්ස අරගෙන ජන්කුක් ගිය පැත්තට විසි කරත් ජන්කුක් දොර වහගෙන ගියපු නිසා කිනිස්ස දොරේ ඇමිණුනා. ටේහ්‍යුන් අත මිට මොලවලා ඇඳේ හෙඩ් බෝඩ් එකට ගහලා කකුල් දෙක අස්සෙ ඔළුව හංගගෙන තනියම හිනා උනා.

"හදවතක් නැති මිනිහෙක්ට ආදරය කරන තමුන් පිස්සෙක් ටේහ්‍යුන් කිම්"
තමාටම කියා ගත්ත ටේහ්‍යුන් ඇඳ උඩ දිගා වෙලා සිවිලිම දිහා බලන් තනියම හිනා උනා.

_____

ටේහ්‍යුන් ජන්කුක් තාමත් නැති නිසා ආව වෙලාවක කන්න කියලා නූඩ්ල්ස් ටිකක් හදන්න හිතාගෙන නූල්ඩ්ස් ටිකක් එලියට ගත්තා. ටේහ්‍යුන්ගෙ ඇස් වලින් කඳුලු වැටෙනකොට ටේහ්‍යුන් එතන තිබ්බ පිහිය අතට අරගෙන බලාගෙන හිටියා.

'යූ ආ මයි ස්ලට්!! නතින් මෝ!!'

'මම ආසා තමන්ගෙ ඇඟට විතරයි'

'යූ ෆකින් ස්ලට්. තමුන් ඕනෙ මිනිහෙක් එක්ක නිදා ගන්න එකෙක්නෙ'

ජන්කුක් ගෙ කටහඩ දෝංකාර දෙනකොට ටේහ්‍යුන් පිහිය අතට තද කර ගත්තා. ටේහ්‍යුන්ට දැණුනා ටේහ්‍යුන්ගෙ අතින් ලේ විදිනවා. ඇඟ පත පණ නැතිව යනකොට ටේහ්‍යුන් ටේබල් එකට බර උනා.

'මම ආසා ටේහ්‍යුන්ගෙ සෙක්සි බොඩි එකට විතරයි'

ජන්කුක් ගෙ කටහඩ ඇහෙනකොට ටේහ්‍යුන්ට දැණුනෙ තමන් ගැනම වෛරයක් හා අප්‍රසන්නතාවක්. ඔහු පිහිය අරගෙන ඔහුගෙ වම අත කපාගෙන කපාගෙන ගියෙ හයියෙන් කෑ ගහ ගහ අඩන ගමන්. පිහිය උස්සලා තමන්ගෙම පපුවට ටේහ්‍යුන් ඇන ගන්න හැදුවත් ටේහ්‍යුන් පණ නැතිව ඊට කලින් බිමට වැටුනාම ටේහ්‍යුන් හුස්ම ඇද්දා

"මම මැරෙන එකයි හොඳ.... ජීවත් වෙලා වැඩක් තියනවාද?"

ටේහ්‍යුන් තමන්ටම කියා ගත්තෙ ඇස් වලින් කඳුලු ගලනකොට.

"තමුන් ආදරේ මගෙ ඇඟට විතරනෙ. මට නෙවෙනෙ... යූ ෆකින් බිච්ස් සන්!! ආ... මේ ඇඟ තියාගෙන කනවා!!"

වටපිටාව බොඳ වෙනකොට ටේහ්‍යුන් මහ හයියෙන් කෑ ගැහුවා.

ටේහ්‍යුන් ගෙ අතින් ගලාගෙන ගියපු ලේ වලින් පොලොව තෙත් වෙනකොට රූම් එකෙ දොර ඇරෙනවා ටේහ්‍යුන් දැක්කා. දොර ලග හිටපු මනුස්සයා කලබලෙන් දුවන් එනවා ටේහ්‍යුන් දැක්කම ටේහ්‍යුන් අමාරුවෙන් නැගිටින්න හැදුවත් ආයෙ ටේහ්‍යුන්ව පණ නැතිව ඇදගෙන වැටුණා.


"ටේහ්‍යුන්?"

ඔහු කලබලෙන් කතා කරනකොට ටේහ්‍යුන් ඇස් අරින්න උත්සාහ කලත් ටේහ්‍යුන්ට ඔහුව පෙනුනෙ බොඳ වෙලා.


"ජ...න්කු..ක්... මාව අත..අරිනවා. මම මැ...රුනත් තමුන්ට ප්‍රශ්නයක් නෑ....නෙ"

ටේහ්‍යුන් ඔහුව තල්ලු කරන්න හදන ගමන් කෑ ගැහුවා

"ම..ට නි...දහසෙ මැ...රෙන්න දෙනවා...!!"

ටේහ්‍යුන් යටිගිරියෙන් කෑ ගහනකොට ඔහු ටේහ්‍යුන්ව පපුවට තුරුලු කර ගන්නවා ටේහ්‍යුන්ට දැනුනා.

"ටේහ්‍යුන් මම යුන්ගී... ටිකක් ඔහොම ඉන්න"

ඔහු තමන්ව අත් අතරට ගන්නවා ටේහ්‍යුන්ට දැනෙනකොට ටේහ්‍යුන් ඔහුගෙන් මිදෙන්න අසාර්ථක ලෙස උත්සාහ කලා. යුන්ගී ටේහ්‍යුන්ව උස්සගෙන යනකොට ඔහුගෙ ඇස් වලින් ගලපු කඳුලු ටේහ්‍යුන්ගෙ මූණට වැටුනා.

"අ...ඩන්න එපා යුන්ගී. මම මං වෙනු...වෙන් අඩ...න්න වටින මනුස්සයෙක් නෙ...වෙ.. මට මැරෙන්න අරින්න"

ටේහ්‍යුන් මිමිණුවත් යුන්ගී නෙවෙයි ටේහ්‍යුන් කියන දේ කනකට ගත්තෙ. යුන්ගී ටේහ්‍යුන්ව ඉස්සරහ ෂීට් එකෙ වාඩි කරවලා ෂීට් බෙල්ට් දාලා ඩ්‍රයිවින් සීට් එකෙ ඉඳ ගත්තා. ටේහ්‍යුන්ව හොයන් යනකොට ජිමින්ව මගදී හම්බෙලා ජන්කුක් ටේහ්‍යුන්ව තරහෙන් අරගෙන ගියා කියලා ඔහු කිව්වම තමන් කෝකටත් ටේහ්‍යුන්ව බලන්න ආව එක ගැන දෙවියන්ට පින් දෙන ගමන් යුන්ගී වාහනෙ ස්ටාට් කලා.



























ටේ පව් ඉතින් :)

ජන්කුක් ගැන මොකො හිතෙන්නෙ. එයා ආදරෙයි පෙන්නන්නෙ නැද්ද? නැත්තං ආදරයක් නැද්ද හිතේ?

Continue Reading

You'll Also Like

80.9K 13.6K 64
ජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවි...
48.5K 1K 27
Life has its Ups and Downs. Yet, you kept pushing forward to where you want to be now. But are you in the right place or the wrong one?
950 248 5
ටේකුක් මූමන්ට්ස් අප්ඩේට් කරන බුක් එකක්. මේ කාලෙදී වෙන දේවල් ගැන analysis එකක් ලියන එක තමයි කරන්නෙ 💜💚
76K 11.7K 42
" හ්‍යුන්ගී හිතනවාද අනාගතේ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා ?? " " සතුට තියෙන්නේ අතීතෙවත් අනාගතේවත් නෙමෙයි බේබි...ඔයා දැන් ගත කරන මේ මොහොතේ.." මිස්ටර්...