my you....[complite]

By SlArminksArminksgirl

523 75 102

මේක මගේ fast wattpad කතාව ඒකනිසා වැරදි තිබ්බොත් සොරි වෙන්නඕනෙ 🥺🥺🥺 ආදරය කරන්න ඒත් ඒ ආදරයට වෛර කරන්න එපා 🥺 More

1ep
Ep3
A/N
Ep4
new storys
Ep5
Happy jimin day💖
Ep6
ep7
Ep 8
Ep 9
A/N

Ep 2

47 6 7
By SlArminksArminksgirl

ජෙනී- good morning oppa

යුන්ගි-  ඔයා යාහ් ජිමින් ආවෙ නැද්ද ජෙනී

ජෙනී- නැ ඔප්පා කන්න මොනවහරි ඕනෙද

යුන්ගි- එපා මම යනවා ආ අද රෑට බියර් පාටි එකක් දානවා මෙහෙ ඒකට ඕන බඩු අරන් ලෑස්ති කරල තියන්න

ජෙනි- ok

ජෙනී දුකින් හිටියත් එයා හ කිව්වෙ යුන්ගිගෙ තරහ අව්ස්සන බැරි නිසා

at night

ජෙනි- ඔහ් ඇවිල්ලද දන්නෙ නැ

ජෙනීට ඇහුනෙ කා එකක් වත්තට දාන සද්දයක් ජෙනී හිතුවෙ ඒ ආවෙ යුන්ගි කියලා ඒනිසා එයා ඉක්මනට ගිහින් දොර ඇරියා ඒත් එයා දොර ඇරියෙ නැත්තන් තමා හොද තන හිටියෙ කායි කායි කියන්නෙ යුන්ගි ජෙනී වෙන්වෙන්න ලොකු හේතුවක් ඒත්  ඒක ජෙනී දන්නෙ නැ ජෙනී කායිව දැක්කාම බය උනා මොකද එයා යුනී යන කාකෙ ඉදල කායි එයාට කරදර කරන්න ආවත් යුන්ගි වගේම එයාගෙ ඔප්ප නිසා බේරුනා ඒකට කායි තරහින් ඉන්නෙ

ජෙනී- ක් ක් කායි

කායි- ඔහ් බේබි ලස්සන වෙලානෙ

ජෙනී- යුන්ගි ඔප්පද එන්න කිව්වෙ

කායි- පිස්සුද බේබ් ඔයාව බලල පොඩ්ඩල් එන්ජෝයි කරන්න ආවෙ

ජෙනී- මො මො මොකක්

ටිකකින් කායි ජෙනීව කිස් කරන්න ගත්තා ජෙනී ඒකට රියැක්ට් කරන්නෙ නැතුන් හිටියෙ එයාටඑයාව පාලනේ කර ගන්න බැ එයගෙ කදුලු අර පීච් පාට කම්බුල් අතරෙ ගලාගෙන ගියා ජෙනී කොච්චර කායිව ඈත් කරන්න හැදුවත් ඒක කරන්න බැරි උනේ කායි ජෙනීට වඩා ශක්තිමත් නිසා කායි ජෙනීගෙ බෙල්ලට පාත් උනා ජෙනීට පුලුවන් උනේ ආ ගගහ අඩන්න විතරයි ඒත්  ටිකකින් ජෙනීට මොකුත් දැනුනෙ නැ එකත කායිහිටියා ලේ පෙරාගෙන මොකද ඒ වෙද්දිත් යුන්ගි යාලුවො එක්ක හෙදර ආවා කායිගෙ වාහනේ තියනව දැක්ක යුන්ගි කලබල උනා ඒකනිසා යුන්ගි පුලුවන් තරම් ඉක්මනට ගේ ඇතුලට යද්දි දැක්කෙ ජේඉ අඩද්දි කායි ජෙනීගෙ බෙල්ලට පහත් වෙනවා ඒ එක්කම යුන්ගි කායිට ගහගෙන ගහගෙන ගියේ එයාට අඅව තරහට

යුන්ගි- බල්ලෝ තෝ කොහොමද මගේ දේකට අත තියන්න හිතුවෙවත් ආ කියපන් ආ කියපන් කියපන් ඉතින්

යුන්ගි කෑ ගගහ කායිගෙ ඇග උඩ නැගන් ගහන්න ගත්තා කායිගෙ කටින් ලේ පනිනකන් නෑ.. සිහිය නැති වෙනකන් ගැහුවා ඉක්මනට නම්ජූන් ඇවිත් ජෙනීව බදා ගත්තා ජෙනී පුලුවන් තරම් ඒ උනුහුමට තුරුල් උනේ හිතට දැනුන බය නිසාමයි ..


















යුන්ගි- බේබි ඔයා හො හො හොදින්ද අනේ ක ක කතා කරන්නකෝ ජෙනී

ජෙනීට සිහොය නැති උනේ ශොක් උන නිසාමයි











අදට ඉවරයි අනේ ඔයාල කතාව කියවනවනම් කමෙන්ට් කරන්නකෝ😖 මේක ආයෙ නොදා ඉන්නම් ඕනෙනන් plizzzzzzzzzzz   කමෙන්ට් කරන්න නොකර ඉන්න එපා 😖

kim jahe


Continue Reading

You'll Also Like

4.3M 287K 61
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
4.1K 497 10
අසම්මත බව දනිමි. නොලැබෙන බවද දනිමි. නමුදු ඔය දිගැටි ඇස් වලට තවමත් මා පෙම් කරමි. ඈත අහසේ ඔබ ඉගිල යාවී. කම් නෑ මා ඉන්නම් මේ සිටින තැනම දිනක අපි නැවත එ...
584 147 11
"please මාව අතාරින්න..." "jisoo... මට බය හිතෙනවා " "karina... අපි දැන්ම ගෙදරින් යමු.. මෙයාලා ගොඩක් බය වෙලා" "උඹලා දැන් පරක්කුයි.. උඹලා 10 දෙනාම මගේ...
12.4K 1.5K 17
"ඉතිං..... දැන් චූටිට කොහොමද?" "කවුද චූටි?"😳 ........................................................ "කරුණාකරලා මට මෙහෙම පස්සෙන් ඇවිත් කරදර කරන එක...