Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

38.6K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39

Last Chapter

1.5K 164 70
By Min-Yoonki2005

One Month Later

කිම් ෆැමිලි එක වගේම ජියොන් ෆැමිලි එකත් අද ඇත්තෙන්ම කර්‍යබහුල දවසක් එකට හේතුව වුනේ අද ජන්කුක්ගෙත් ටේහ්‍යුන්ගෙත් විවහය වූ නිසයි.මෙතෙක් කල් බලන් ඉදපු ඒ සුන්දර මොහොත ජන්කුක් හට උදා වුනේ ජන්කුක්ව සතුටින් පුරවලා වගේම තවත් විශේශයක් තිබ්බා ඒ අද දවසෙම ටේහ්‍යුන්ග්ගේ උපන්දිනයත් යෙදී තිබුන නිසා.

Mrs.Jeon-"කුකී කොට් එක ඔයාට හිරද?"

Jk-"අහ්ම්....වැඩිය නෑ අප්පා අවුලක් නෑ..."

Mr.Jeon-"මගේ කෝල්ලා අද prince කෙනෙක් වගේ ලස්සනයි..."

Jk-"Thank You අප්පා..."

Jm-"කූ ඔයාට බය නැද්ද?"

Jk-"නෑ.."

Jm-"වාව්...සාමන්‍යෙන් මේ වගේ දවසක ටිකක් බය හිතෙනවා එක බයක් නෙමෙයි එක හරි අමුතු හැගීමක්..."

Jk-"මන් හිතන්නේ මට එහෙම දැනෙන්නේ නැත්තේ මන් මේ දවස එනකම් ගොඩක් බලන් ඉදපු නිසා වෙන්න ඇති..."

Mrs.Jeon-"අනේ ඉතින් මගේ හා පැටියා..."

Jn-"කෝ කෝ එහාට යන්න ජන්කුක් ඔයගේ මෙකප් අටිස්ට් ආවා"

Room එකට එක පාර කඩාගෙන ආපු ජින් කට්ටියව එහෙට මෙහෙට තල්ලු කරන් ජන්කුක් ලගට ආවා.

Jm-"කුකීට මොකටද මේකප්?"

Jn-"මුගේ කැත යවන්න"

Jk-"අහ් හ්‍යුන්ග් ඔයා නම්..."

Jn-"කෝ කෝ යන්න..."

ජින් ජන්කුක්ව මෙකප් අටිස්ට් ලගට යැවුවහම ජන්කුක්ව පුටුවකින් ඉන්දවපු  මෙකප් අටිස්ට් ජන්කුක්ට ලාවට මෙකප් එකක් දැම්මා.

පැය භාගයක් ඔය විදිහට ලෑස්ති වුන ජියොන් පවුල ඉක්මනින් චර්ච් එකට යන්න පිටත් වුනේ දැන්ටමත් කිම්ලා ජියොන්ලා එනකම් බලන් ඉන්න නිසා.

At Church
ලස්සන fresh වයිට් රොස් වලින් සරසලා තිබුනු චර්ච් එක ඉස්සරහා ජියොන්ලගේ luxury මෝටර් ‍රථය නැවැත්තුවහම ටේහ්‍යුන්ග් නම් නොයිව සිල්ලෙන් බලන් හිටියේ එයගේ angel එලියට එනකම්.

තවත් තප්පර ගානකින් මුලු චර්ච් එකම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුනේ මිස්ටර් ජියොන්ගේ අතේ එල්ලිලා එන ජන්කුක්ව දැකලා.

ටේහ්‍යුන්ග් එක දිගට ජන්කුක් දිහා පැනි ඇබලයා වගේ බලන් ඉන්නවා දැක්ක යුන්ගි ටේහ්‍යුන්ග්ගේ අතට වැලමිටෙන් ගැහුවෙ හොද සිහියට එන්න.

Yg-"ඔහොම බලන්න එපා හරකෝ අර කැමරාමන් තමුසෙගේ දිහාවට කැමරාව අල්ලන් ඉන්නේ උබ නිකන් ඇබලයා වගේ..."

Th-"හම්මට දැන් බන් දැක්කේ සොරි"

ටේහ්‍යුන්හ් කියද්දි යුන්ගි ඇස් රොල් කරලා අහක බලා ගත්තා. ජියොන් අතේ එල්ලිලා එන ජන්කුක් ටේහ්‍යුන්ගේ කඩවසම් බාවය හිතින් වර්ණනා කරමින් ආවේ කම්මුලුත් රෝස පාට කරගෙන.

ජන්කුක්ව මිස්ටර් ජියොන් අල්තාරම උඩට නැග්ගුවහම ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අත් දෙක පරිස්සමෙන් අල්ල ගත්තා.

Mr.Jeon-"එහෙනම් පුතෙ මගේ කුකීව ඔයාට භාරයි එයාව හොදට බලා ගන්න..."

Th-"අනිවාරෙන් අප්පා මන් ඔයාට පොරොන්දු වෙනවා"

Mr.Jeonගේ ඇස් වලට කදුලු උනද්දි ජන්කුක්ගේ ඇස් වලටත් කදුලු ආවා.ජන්කුක්ට අඩන්න එපා කියලා සන් කරපු mr.jeon ලස්සනට හිනා වුනා.

Th-"ඔයා ගොඩක් ලස්සනයි මැනික..."

Jk-"Thank You ටේ ඔයත් ගොඩක් handsome"

දෙන්නාගේ කතා බහ එතනින් නතර වුනේ ෆාදර් ඇවිත් විවහා කටයුතු ඉදිරියට කරගෙන යද්දි.චර්ච් එකේ වැඩ කටයුතු හොදින් කෙරිගෙන යද්දි සිප ගන්න මොහොතෙදි හැමෝගෙම අත්පොලස් නාදය මැද ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ තොල් තමන් සතු කර ගත්තා.

ලස්සනට වෙඩින් එකේ වැඩ කටයුතු කෙරිගෙන ගියා.චර්ච් එකේ වැඩ කටයුතු ඉවර කරලා හැමෝම ගියේ හොටෙල් එකට.හැමෝම ගොඩක් විනෝද වුනා ඒ වගේම යුන්මින් නැම්ජින් ලගෙන් ටෙකුක්ලට ලස්සන surprise dance එකක් පවා තිබුනේ හැමෝවම පුදුම කරමින්.

හොටෙල් එකෙන් පිටත් වෙලා යන මොහොත හිමින් හිමින් ලගා වුනේ සමහර අය සතුට පත් කරමින් සහ තවත් සමහරක් දුකට පත් කරමින්. හැමෝගෙම අශිර්වාදය ගත්ත ටේකුක්  තමන්ගේ පවුල් වලට සමු දුන්නා.

Th-"ඔය මල් බොකී එක පස්සය විසි කරන්න කුකී.."

Jk-"අහ්?"

Th-"අපි බලමු කවුද අල්ල ගන්නේ කියලා.."

Jk-"එත් අනේ...අපාරදේ fresh මල් ටික මගේ.."

Th-"අයියෝ කූ මන් ඔයාට ගෙනත් දෙන්නම් මල්..."

Jk-"ම්ම් හරි එහෙනම්..."

තරුණ පිරිසක් ඉස්සරහට ඇවිත් හිට ගද්දි ජන්කුක් බොකී එක විසික් කරා එක හරියටම කෙලින්ම වැටුනේ වෙන කාගෙවත් අතට නෙමෙයි අපේ ජිමින් අතට.

ඇස් දෙක ලොකු කර ගත්ත ජිමින් යුන්ගිවත් බදාගෙන උඩපනින්න ගත්තේ ටේකුක් ඩබල හිනා වෙද්දි.

දෙමව්පියොන්ගෙන් සමු ගත්ත ටේකුක් දෙන්නා කෙලින්ම ගියේ ජෙජූ වල තිබ්බ ලස්සන හොටෙලකට එයලගේ මදුසමය ගත කරන්න. Jeonනුයි kimලයි එයලා වෙනුවෙන්ම ඒ hote එක book කරලා දුන්නා.




At Hotel


Jk-"වාව්...ටේ මේ රූම් එක මාරම ලස්සනයි..."

Th-"බෙබී කැමතිද?"

Jk-"ඔව් ගොඩක් කැමති ටේ...."

Th-"එහෙනම් එච්චරයි...බෙබී ඔයා එහෙනම් වොශ් එකක් දාගෙන එන්න..."

Jk-"අහ්ම්....හරි ටේ...."

ජන්කුක් washroom එකට ගිහින් විනාඩි හතලිහක් විතර හොදට නාගෙන එලියට ආවා.ටේහ්‍යුන්ග්වත් වොශ් එකක් දාගන්න යවපු ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ සුදු පාට අත් දිග ශර්ට් එකකුයි underwear එකකුයි විතරක් ඇද ගත්තා. ජන්කුක් තමන්ගේ බෑග් එකේ තිබ්බ ලස්සන gift box එකක් පරිස්සමෙන් බැග් එකෙන් එලියට ගත්තා.

එක පරිස්සමෙන් මෙස උඩ තිබ්බ ජන්කුක් කැන්ඩිල් ටිකක් පත්තු කරලා රෙඩ් වයින් බොතලෙ කඩලා ග්ලාස් වලට දලා බලන් ඉදියේ ටේහ්‍යුන්ග් වොශ් කරම් එනකම් මොකද ජන්කුක්ට සරසන්න තරම් අමුතුවෙන් දෙයක් තිබුනේ නෑ මුලු රූම් එකම ලස්සනට සරසලා තිබුනා.

ටික වෙලාවකින් වොශ් රූම් එකේ ඩොර් එක ඇරෙන සද්දෙට ජන්කුක් බෙඩ් එකෙන් නැගිට්ටා.සුදු ටවල් එකක් ඉනේ පටලවන් තවත් ටවල් එකකින් ඔලුව පිහදන් තමන් ලගට ඇවිදන් එන ටේහ්‍යුන්ග් දිහා ජන්කුක් බලන් ඉදියේ කම්මුල් රතු කරන්.

Th-"බෙබී..."

ගැබුරු සරාගී කටහඩින් ටේහ්‍යුන්ග් ජන්කුක්ව ඇමතුවහම ජන්කුක්ගේ මුලු ඇගම හිරි වැටිලා ගියා.

Jk-"ටේ..."

Th-"ම්ම්ම් කියන්න මයි ලව්..."

Jk-"ම්-මට ඔයාට gift එකක් දෙන්න තියනවා වඩි වෙන්නකෝ..."

Th-"අහ්...මොකක් ඔය ඇත්තමද? තවත් අමුතුවෙන් gift එකක් දෙන්න දෙයක් නෑ පැටියෝ මගේ birthday එක දවසේ හම්බුන හොදම තෑග්ග ඔයා"

Jk-"ඔහ්...ඇත්තද කොටි පැටියෝ කමක් නෑ ඔයා එකටත් වඩා මෙකට සතුටු වෙයි කියලා මන් හිතනවා.. වාඩි වෙන්නකෝ..."

ජන්කුක් කිවුවට ටේහ්‍යුන්ග් වාඩි වුනා බෙඩ් එකේ එහා පැත්තේ තිබුන ගිෆ්ට් බොක්ස් එක ටේහ්‍යුන්ග් අතින් තිබ්බහම ටේහ්‍යුන්ග් ඇස් දෙකත් ලොකු කරන් සතුටින් ජන්කුක් දිහා ආදරෙන් බලන ගමන් ගිෆ්ට් box එක ඔපන් කරා එත් ඇතුලේ  තියන gift එක දැකලා ටේහ්‍යුන්ග් ඇස් ලොකු වුනේ ශනිකයෙන්මයි.
























එකේ වෙන මොකක් වත් නෙමෙයි තිබ්බේ එක pregnancy test එකක් ටේහ්‍යුන්ගේ දෑස් ශනිකයෙන්ම ජන්කුක් දිහාවට යද්දි ජන්කුක් ආදරෙන් හිනා වෙන ගමන් අත තිබ්බේ තමන්ගේ බඩ උඩට.

Th-"ජ්-ජ්-ජන්කුක්..."

Jk-"ඔව් ටේ...ඔයා දැන් ඩ්-ඩැඩා කෙනෙක් වෙන්න යන්නේ..."

එක කියපු ගමන් ජන්කුක්ව බදා ගත්ත ටේහ්‍යුන්ග් කෑ ගහලා අඩන්න ගත්තේ හිතේ උතුරා යන සතුට එක කොහොමද වුනේ කියලවත් අහන්න ටේහ්‍යුන්ග්ට සිහියන් තිබුනේ නැතිතරම්.

Th-"දෙයියනේ මට -මට පිස්සු වගේ මැනික මන් කොහොමද මෙක අර්හ්...ම්-මට පිස්සු වගේ....එයා අපි ගාවට ඇවිත් කොච්චර කල්ද ???"

Jk-"මාස තුනයි..."

Th-"ම්-මාස තුනක් දෙයියනේ කූ කොහොම්ද මට නොකිය ඉදියේ මගේ පැටියා අනේ මැනික ඔයට ඔයගේ අප්පාව දැනෙනවාද අහ්...මගේ චුටි බබෝ ඉක්මනින් අප්පා ලගට එන්න අප්පා බලන් ඉන්නවා..මැනික..."

ජන්කුක්ගේ බඩ ලගට නැවුන ටේහ්‍යුන්ග් හාදු දෙනගමන් කිවුවා.ජන්කුක් මහත් වෙලා ටිකක් බඩ ඇවිල්ලා තිබ්බාත් එක ගැන ටේහ්‍යුන්ග් ඇහුවහම ජන්කුක් සියදහස් ගනන් බොරු කිවුවේ ටේහ්‍යුන්ග්ව සතුටු කරන්න මොකද ජන්කුක්ට ඔන වුනා ටේහ්‍යුන්ග්ව එයගේ උපන්දිනේ දවසෙම surprise කරන්න.ඉතින් ජන්කුක් බොරු කිවුවා තමන් මේ දවස් වල කනවා වැඩි කියලා.

Th-"ඔයා තමයි මැනික මට වටිනම birthday gift එක දුන්නේ එ-එත් කොහොමද මෙක වෙන්නේ..."

Jk-"මෙක වුනේ එදා ඔෆිස් එකේදී ටේ..ඔයාට මතකයි නේද මන් එදා faint වුනා.."

Th-"ඔ-ඔව්...එත් මට doctor කිවුවේ ඔයාට gastric වැඩි වෙලා කියලනේ..."

Jk-"ඔව් ඒ මන් doctor ව මෙක ඔයාට නොකියා ඉන්න පොරොන්දු කරව ගත්ත නිසා.."

Th-"මට මෙක විශ්වාස කරන්නත් බෑ කුක්..."

Jk-"මටත් එත් මන් වගේ අය ලොකෙම ඉන්නේ 1% ලූ..."

Th-"මන් ඔයාව ලබන්න කොච්චර වසනාවන්තද කියලා දැන් මට තේරෙනවා මැනික..."

Jk-"ඉතින් මගේ enemy ඔයාට සතුටුද?"

Th-"ඔව් ගොඩක් සතුටුයි..I love you so much my enemy"

Jk-"Love You Too My  greatest enemy"

ජන්කුක් හිනා වෙලා ටේහ්‍යුන්ග්ගේ නලල මත දිගු ආදරය පිරුනු හාදුවක් දුන්නේ අද මේ පටන් ගන්න ගමන මැරෙන තුරාවට වගේම හැම ආත්මෙකටම තියෙන්න කියලා ප්‍රර්තනා කරන ගමන්.

The End💚💜️


ඉතින් girls කොහොමද මෙච්චර කල් මේ කතාව එක්ක ඉදපු ඔයලාට ගොඩක් ස්තූති...මන් දන්නේ නෑ මගෙ අවසානය හොදද කියන්න...එත් මන් ලිවුවා...

සමාවෙන්න ඔයලා හිතන තරම් ලස්සන අවසානයක් දෙන්න බැරි වුනා නම් හිතුනා smut part එකක් ලියන්න එත් කතාවේ මුල තිබ්බේ වෛරයයි Sex විතරයි නිසා අවසනය හිතුනා මට ආදරණීය විදිහට ලියන්න....

ඉතින් මේ කතාව ඉවර වෙනකම් ඉදපු ඔයලා හැමෝටම ස්තූතියි...

මන් නම් ගම් අමුතුවෙන් කියන්න ඔනේ නෑ මුලු කාතව පුරාවට comments දලා මාව කතාව උනන්දු කරපු අය ඉදියා එයලා හොදා කරනවම දන්නවා ඒ කවුද කියලා...ඉතින් ඔයලට ගොඩක් ස්තූති....මන් එයලට ගොඩක් ආදරෙයි...

සමහර readsලා කතාව කිවුවට vote එකක්වත් දන්නේ නෑ...මන් මේ ඔයලගෙන් vote comments ඉල්ලනවා නෙමෙයි...මන් මගේ කතාවල එහෙම ඉල්ලලාත් නෑ...එත් reads ඔතර් කෙනෙක් කතාවක් ලියන්න කොච්චර මහන්සි වෙනවද කියලා දන්නේ ඒ ඔතර්ම විතරයි...මොකද එකට අදහස් ඇගිලි තුඩු රිදෙනකම් ටයිප් කරන එක එක දිගට phone දිහා බලන් ඉන්න එක ඔයලා කතාවක් ලිවුවොත් එක කොච්ව්චර අමාරුද කියලා තෙරෙයි...ඉතින් එයලගේ මහන්සියට ප්‍රතිඋපකාරයක් දක්වන්න...මන් මගේ කතාවට ඉල්ලනවා නෙමෙයි මන් දැකපු ලොකු අඩුවක් එක..ඔයලා වැරදියට හිතන්න එපා...girls...

ඉතින් enemy's Love එකෙන් සමු දෙන්නම්...

අලුත් කතා තුනක් තියනවා ඒ තුනෙන් හම්බෙමු...

KTH Hotel (TK)
The Handsome Ghost (TK)
He iS Mine(YM)

බායි බායි මේ කතාවත් එක්ක රැදිලා ඉදපු ඔයලා හැමෝටම ස්තූතියි ආදරෙයි....

මගේ 39 වෙනි chapter එකේ මේ විදිහට පෙන්නවා 🥺🥺

කමක් නෑ ඇරත් කතාව ඉවරයිනේ බායි.......🤭🌸❤️🌈️

අහ්ම් තව දෙයක් කතා වලට cover හදලා දිපූ
winter_blossom7 ,Thank you💚💜️

Continue Reading

You'll Also Like

1.1M 35.9K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1M 63.3K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1.5K 345 11
From " always with you " To " never with you "
1.3K 195 9
ආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජිවිතය සම්පූර්ණයෙන්ම වරද්දගෙන ඒ වැරදීමම හය...