Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

38.7K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 34

822 132 54
By Min-Yoonki2005

Next Day Morning

Mr.Jeon-"පුතා එහෙනම් අපි යනවා..."

Jk-"හ්-හරි අප්පා..."

Mrs.Jeon-"එහෙනම්...කුකී පරිස්සමෙන් ඔයත් එන්- නෑ මන් කිවුවේ පරිස්සමෙන් ඉන්න..."

Jk-"හරි ඔම්මා.."

Jm-"කුකී...අයි මිස් යූ..."

ජිමින් අඩාගෙන ඇවිත් ජන්කුක්ගේ කරේ එල්ලුනේ ජන්කුක්ගෙත් අත් ජිමින් කර වටේ එතෙද්දි.

Jk-"මටත් ඔයා නැතුව ගොඩක් පාලුයි ජිමිනා.."

Yg-"අපි ඉක්මනින් අයේ කුකීව බලන්න එන්නම්..."

Jk-"හ්ම්ම්..මාත් බලන් ඉන්නවා ඔයලා අයේ එනකම්.."

Jn-"තමුනුත් ඉක්මන් කරලා කොලු ගැටයෙක්ව හොයා ගත්තා නම් නරකද මෙහෙන්ම"

Jk-"බලමුකෝ බලමුකෝ..."

Jn-"බලමු නෙමෙයි ඉක්මනින් හොයා ගන්නවා..."

Jk-"හරි හරි අනේ හ්‍යුන්ග්ට දැන් ජුන් හ්‍යුන්ග්ව ඉන්නවනේ මන් ගැන කරදර වෙන්න එපා මන් එවා ගන්ට කර ගන්නම්..."

Jn-"කර ගනී කියලා තමා බය.."

Nj-"අයියෝ ජිනී ඔය රන්ඩුව නවත්තන්නකෝ දැන් අපි යන්න හදන්නේ කුකීට ඔහොම බැනලා හරියනවද?"

Jn-"අනේ මේ තමුසේ කට වහගන්නවා..ඕන මගුලටයි එපා මගුලයි පැන පැන දෙන්න යන්නේ..."

Jk-"හ්‍යුන්ග් මොකද මේ..."

Jm-"අදත් උදේන්ම රන්ඩුවක් වගේ..."

Mrs.Jeon-"ජිනී හරිම කැතයි කතා කරන විදිහ..."

Nj-"අනේ කමක් නෑ ඔම්මා ඔවුවා මට පුරුදුයිනේ..."

Mr.Jeon-",ඔහ්....පුරුදුයි කියන්නේ මට හිතා ගන්න පුලුවන් මෙයා ගැන එහෙනම්..."

මිස්ටර් ජියෝන් ජීන් දිහාවට ටිකක් දැඩි බැල්මක් හෙලුවේ ජීන් නැම්ජූන් දිහා බලලා රවද්දිත් නැම්ජූන් ගොන් විදිහට හිනා වෙද්දිත්.

Jk-"හරිහරි අප්පා ඔවුවා පස්සේ බලා ගමුකෝ ..."

Jn-"මේ කුකී ඉක්මනින් අපිවත් බලලා යන්න ඒ පැත්තට එන්න...මට තවුසේ නැතුව පාලුයි මොනා උනත් අහ් කියන්න අමතක උනානේ තමුසේගේ CK ජොම්කූ ටික බදාගෙන බම් බම් උඩු බුරුලනවා තමුසේ නැතුව පාලුයි කියලා උගේ බෙට්ට අරන් දාන්න ඔයාට එන්නම කියලා අඩනවා පවු අසරනයා....."

Jk-"මොකක් හ්‍යුන්ග් මගේ CK underwear ටික..."

Jn-"මන් දන්නේ නෑ ඒව්වා බම් බම් එක්කම එවා බලාගන්න අහ් තමුසේ එහේ එනවා නම් මතක් කරලා ජොම්කු ටිකක් අරන් වරෙන් මොකද කබඩ් එකේ  දැන් එකක්වත් නැතුව ඇති.."

Jk-"අර්හ්...ඔකේ ඔකේ...මටත් ඔයලා නැතුව එහෙම්මයි හ්‍යුන්ග් ...."

Nj-"අප්පා අපිට යන්න වෙලාව නම් හරි.."

නැම්ජූන් වොච් එකෙන් වෙලාව බලන ගමන් කිවුවහම මිස්ටර් ජියෝන් ඔලුව වනලා ජන්කුක්ගෙන් සමු අරන් එලියට බැස්සා.

Jm-"අහ්...යුන්ගියා එහාට යනවා .."

Yg-"තොගේ ඔලුව උඩටද මිනිහෝ එන්න කියන්නේ.."

Jm-"ආව් ජිනී හ්‍යුන්ග් අත අත..."

Jm-"යාන් ජිමිනා...මගේ පස්සේ අස්සෙ අත ගහන් මොකද කරන්නේ.."

Nj-"ජීන් ඔයගේ මේ පලා මල්ල ගන්නකෝ...."

Jn-"ඩොලර් තිස්දාහක් දිලා ගත්ත බෑග් එකටද මිනිහෝ තමුසේ පලා මල්ල කියන්නේ පලයන් එහාට තොගේ ඔය පොත් ටික අරන්.."

Nj-"මේ ටික එලියට දැම්මාහම හොදට තියේ....යුන්ගියා තමුසෙගේ ඔය pillows ටික එලියට දාපන්...මිනිහෝ ඉඩ නෑ..."

Yg-"පිස්සු කතා කරන්න එපා මෙවා මට ගොඩක් වටිනවා හ්‍යුන්ග්..."

Mrs.Jeon-"පුතා මේ බලු පැටියාව ගන්න"

කාර් එක පිටි පස්සේ තද වෙලා හිර වෙලා ඉන්න ජින් නැම්ජුන් යුන්ගි ජිමින්ට mrs.jeon කිවුවේ තුන්දෙනාම පිටි පස්සේ ඉදන් ඇස් ලොකු කරගද්දි.

Jn-"ඔම්මා ඔයට පිස්සුද මේ පෙන්නේ නැද්ද අපිට මේ ඉඩත් නෑ රෙද්ද ආව් ජූන් තමුසේ ඇයි මගේ කොන්ඩෙන් අදින්නේ.."

Nj-"කොන්ඩෙන් ඇද්දේ නෑ මුදු ටික කොන්ඩේ පැටලුනා.."

Jm-"මොන ලබ්බක්ද යුන්ගි කකුල්දෙක අස්සේ කොට්ට ගහන් කරන්නේ පලයන් එහාට රෙද්ද අයියෝ මන් අලුතින් ගත්ත ඇදුන් ටික පාගන්න එපා යකෝ... බුරු හරකෙක් ඔයී තමුසේ"

Mr.Jeon-"ලමයිනේ මෙක කාර් එකක් මුලු කැනඩාවල තියනම බඩු අරන් දැන් දගලන්නැතුව ඉන්නවා..."

Jn-"අප්පා...ඔයනනේ කිවුවේ කැමති දෙයක් ගන්න කියලා රෙද්ද"

Mr.Jeon-"අන්න එතනයි මටත් වැරදුනේ "

Mrs.Jeon-"අනේ හනී මෙයා.."

Mrs.Jeon තමන්ගේ උකුල උඩ ඉන්න බලු පැටියව පෙන්නුවාහම mr jeon කල කිරිමෙන් හුස්මක් පහලට දැම්මා.

Mr.Jeon-"ටික දුරයිනේ ඔහොම තියා ගන්න එයාව"

Yg-"ටේ...උබ "

Mr.Jeon-"පුතා ඔයාට පුලුවන්නේද ජන්කුක් එක්ක එන්න පිටි පස්සේ ඉඩත් නෑ අනික පුතා හිර වෙලා යන්න කැමතිත් නෑ නේ.."

Th-"හරි අන්කල් මන් ජන්කුක් එක්ක එන්නම් ඔයලා යන්න..."

ටේහ්‍යුන්ග් මිස්ටර් ජියොන්ලව පිටත් කරා.

Th-"යමුද?"

Jk-"හ්ම්ම්..."

Th-"මන් drive කරන්නම්..."

ටේහ්‍යුන්ග් කිවුවහම ජන්කුක් ඔලුව වනලා ඉස්සරහා පැසෙන්ජර් සීට් එකෙන් ඉද ගත්තා.ටේහ්‍යුන්ග් සාමන්‍ය වේගෙන් කාර් එක drive කරා ටේහ්‍යුන්ග් අතරයි ජන්කුක් අතරයි තිබ්බේ ලොකු නිශ්ශබ්දතාවයක්.
ජන්කුක් තියන නිශ්ශබ්දතාවය බිදින්න හිතන් song එකක් play වෙන්න දැම්මා.ජන්කුක් වගේම ටේහ්‍යුන්ග්නුත් එක රස විදින ගමන් ඉදියා.ජන්කුක් නිකමට ටේහ්‍යුන්ග් දිහා බැලුනා. ටේහ්‍යුන්ග් තමන්ගේ එක අතකින් steering wheel එක කරකවන ගමන් අනිත් අතෙන් කොන්ඩේ හදන විදිහත් තවත් වෙලාවකට ඉදිරියෙන් යන වාහන නිසා මූණේ ඉරියව් කේන්තියෙන් වෙනස් වෙන විදිහත් තවත් වෙලාවකට තොල් තෙත් කරන විදිහත්  ජන්කුක් බලන් ඉදියේ මත් වෙලා වගේ.

"I'd rather be
Lost in the lights
Lost in the lights
I'm outta my mind
Can you help me numb the pain?
Each night
You spin me up high
Emotions on ice
Let me have a taste"

ගීතයේ පද පේලී මේ විදිහට ජන්කුක්ගේ කනට වැටෙද්දි ඉවසිමේ සීමාව පැන්න ජන්කුක් ටේහ්‍යුන්ගේ ශර්ට් එකෙන් ඇදලා ගත්තේ color light නිසා කාර් එක නතර කරලා තිබුන නිසායි.
ජන්කුක් පිස්සුවෙන් වගේ ටේහ්‍යුන්ග්ගේ ලා තැබිලි පාට දිග හිනී තොල් සිප ගත්තේ ටේහ්‍යුන්ග් ඔහේ ඇස් ඇරන් ජන්කුක්ගෙ මුහුන දිහා බලන් ඉද්දි.

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ තොල් හපමින් උරද්දි තවත් ඇස් ඇරන් ඉන්න බැරිවුනු ටේහ්‍යුන්ග්ගේ ඇස් නිකන්ම පිය විලා ගියා.එත් තප්පර ගානකින් දෙන්නම හොද සිහියට ආවේ පිටි පස්සෙන් ඇහුනු හෝන් වල හඩට. ගැස්සුන ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ තොල් වලින් ඈත් වුනා.ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ මූණ තප්පර ගානක් බලන් ඉද්දිම ජන්කුක්ගේ මූණ රතු වුනා ලාවට හිනා වුන ටේහ්‍යුන්ග් සීට් එකේ ඉදගෙන drive කරත් හිටි හැටියෙම  වෙන පැත්තකට කාර් එක හැරෙව්වේ ජන්කුක් ඇස් ලොකු කර ගද්දි.

Jk-"ට්-ටේ අ-අපි යන පාර වැරදි..."

ජන්කුක් කිවුවත් ටේහ්‍යුන්ග් නිහඩවම drive කරා.ජන්කුකුත් මුකුත්ම නොකියා ටේහ්‍යුන්ග් drive කරන පාර දිහා ඔහේ බලන් ඉදියා.

පාර අයිනකින් ටේහ්‍යුන්ග් කාර් එක නතර කරහම ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.එත් ඒ ශනිකයෙන්ම ජන්කුක්ව ඇදලා ගත්ත ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ තොල් සිප ගන්න ගත්තේ ජන්කුක්ත් ටේහ්‍යුන්ග්ගේ උකුල උඩට ඇවිත් කකුල් දෙපැත්තට දාන ගමන් සිප ගද්දි.විනාඩි ගානක් එක දිහට සිප ගත්ත ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ තොල් වලින් ඈත් වුනේ හුස්ම ගන්න.ජන්කුක් ඒ එක්කම ටේහ්‍යුන්ග්ගෙ පපුවට ඔලුව තියාගත්තේ ටේහ්‍යුන්ග් ජන්කුක්ව බදා ගද්දි.

Jk-"ට්-ටේ.."

හති අරින ගමන් ජන්කුක් කතා කරහම ටේහ්‍යුන්ග්ට මදහසක් නැගුනා.

Th-"ම්ම්..."

Jk-"මාව දලා යන්න එපා.."

ජන්කුක් කිව්වත්ජන්කුක්ට ප්‍රතිචාරයක් විදිහට හම්බ වුනේ ටේහ්‍යුන්ග්ගේ ලොකු හුස්මක් පාතට දාපු සද්දයක් විතරයි.

Jk-"ම්-මන් ක්-කොහොමද ඔයා නැතුව ඉන්නේ ටේ..ඔයා කොරියාවට යන්න එකට කමක් නෑ..එ-එත් එයාව බදින්න එපා ටේ..ඔ-ඔයා මගෙනේ..."

ජන්කුක්ගේ බෝල ඇස් වල කදුලු පිරුනා ටේහ්‍යුන්ග් නිහඩවම ජන්කුක් කියන දේවල් අහන් ඉදියා.

Jk-"මන් ආදරෙයි ටේ...ප්-ප්ලීස් මාව දලා වෙන කෙනෙක් ලගට යන්න එපා ටේ..ම්-මන් ජිවත් වෙන්නේ කොහොමද ම්-මාව මරලා දලා යන්න එක ඊට වඩා හොදයි ටේ...මට බෑ ටේ මට බෑ....අනේ මාව තේරුම් ගන්න ටේ..මගේ හැමදේම ඔයනේ..."

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ පපුවට තුරුල් වෙලා ඉකිගහන ගමන් ඇඩුවේ ටේහ්‍යුන්ග් නිහඩවම ඔහේ ඉද්දි.

Jk-"ම-න් ඔයා කි-යන විදිහට ඉන්නම් ටේ...මට ඇති තරම් ගහන්න මගෙන් ඇති තරම් සතුටු වෙන්න මාව ඔනම විදිහකට පාවිච්චි කරන්න ම්-මන් ඔයා වෙනුවෙන් ඔනම දේකට සූදනම් වෙන්නම්...ප්-ප්ලිස්..ම්-මට මෙහෙම කරන එපා..."

Th-"ඕනම දෙයක් ...."

ටේහ්‍යුන්ග්ගේ කට හඩ ඇහෙද්දි ජන්කුක් ටේහ්‍යුන්ගේ පපුවෙන් ඈත් වෙලා  අඩන එක නවත්තලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.අඩන එක නවත්තලා තිබුනත් ඒ ඇස් වලින්නම් කදුලු ඔහේ ගලන් ගියා.

Jk-"ඔ-ඔව් ටේ...ඔනම දෙයක්..."

Th-"ඔයාට පුලුවන්ද girl කෙනෙක් වෙන්න...මට මගේ ලේ වලින්ම දරුවෙක් දෙන්න.....කෙල්ලෙක් වගේම වෙන්න හැම අතින්ම පුලුවන්ද i mena everything  ජියොන් ජන්කුක්..?"

ටේහ්‍යුන්ග් කියද්දි මෙච්චර වෙලා උකුල උඩට වෙලා තප්පර ගානක් නිශ්ශබ්ව ඉදපු ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ උකුලෙන් ගිහින් සීට් එකේ ඉද ගත්තේ ඇස් වල කදුලු එක දිගට ගලන් යද්දි.ජන්කුක්ගෙන් හම්බුන reaction එකට ටේහ්‍යුන්ග් සමච්චල් සහගතව කට කොනින් හිනා වුනේ ජන්කුක්ගේ පපුව නම් පිහි තුඩවල් වලින් අයින තරම් ලොකු වේදනාවක් දැනෙද්දි.

කොට් එක හදා ගත්ත ටේහ්‍යුන්ග් අයේමත් කාර් එක හරවන් ජන්කුක් දිහා බලන්නවත් කාලයක් වැය නොකර කෙලින්ම drive කරේ airport එකට

Mrs.Jeon-"අහ් එන්න පුතා අපි මේ ඔයලා එනකම් බලන් ඉදියේ"

Th-"සොරි ආන්ටි traffic එකට අහු වුනා"

Mr.Jeon-"යන් හැමෝම flight එක පිටත් වෙන්න ලගයි "

Mr.Jeon කියද්දි හැමෝම ජන්කුක්ව බදන් සමු අරගෙන flight එකට ගියේ mr.jeon සහා mrs.Jeon විතරක් ඉතුරු වෙද්දි.

Mr.Jeon-"පුතා..."

Jk-"අ-අප්පා.."

Mr.Jeon-"මොකක් හරි ප්‍රශ්නයක්ද?"

Jk-"එහෙම නෑ අප්පා..."

Mrs.Jeon-"පුතා එහෙනම් හෙට එනවනෙ"

Jk-"ඔව් ඔම්මා...එ-එත් ටිකක් වෙනස් විදිහකට..."

Mr.Jeon-"මොකක්"

Jk-"අප්පා ඔම්මා ඔයලා හෙට airport එකට එන්න අපි තුන් දෙනා හෙට කවුරුවත් මුණ නොගැගෙන තැනකට ගිහින් කතා කරමූ..."

Mr.Jeon-"පුතා කියනවා නම්"

Mrs.Jeon-"හනී අපී එහෙනම් යමූද?

Mr.Jeon-"යන්....අපි එහෙනම් යනවා පුතා.."

Jk-"හරි අප්පා පරිස්සමෙන් යන්න.."

Mr.Jeon සහ mrs.jeonයන්න ගියහම ජන්කුක් flight එක fly කරනකම් ඉදලා airport එකෙන් එලියට ආවේ මලමිනියක් ගානට ජන්කුක්ගේ මනස පුරා දෝන් කර දුන්නේ ටේහ්‍යුන්ගේ වචන ජන්කුක් කාර් එක ඔහේ drive කරන් ගියේ  මුලින්ම eunwoo ගේ ගෙදරට eunwooගේ ගෙදර ටිකක් වෙලා ජෙයූ එක්ක ඉදලා mood fix කරන් ජන්කුක් eunwoo ට හෙට උදෙන්ම කොරියාවට යන වග දන්වලා සමු අරන් අවේ මිස්ටර් ජන්ගගේ ගෙදරට හෙට උදෙන්ම flight එක තියන නිසා කිය කිය ඉන්න වෙලාවක් නැති නිසාත් ජන්කුක් ඒ දෙන්නටම කියලා හතරට විතර ජන්කුක් පාක් එකට ආවා

එතන ඉදන් පැය ගානක් කල්පනා කරපු ජන්කුක් එතනින් නැගිටලා කට කොනින් හිනා වුනා. ජන්කුක් හෙට යන නිසා පරක්කු නොවී ගියේ සැලෝන් එකට.

Next Day afternoon
At Korea

ජන්කුක් කොරියාවට ආවත් තමන්ගේ දෙමව්පියෝ පෙන්න හිටපු නැති නිසා ජන්කුක් mr.jeon ට කෝල් එකක් ගත්තා.

Jk-"හෙල්ලො අප්පා ඔයා කොහෙද?"

Mr.Jeon-"කූ අපි එන ගමන් සමාවෙන්න පුතා කම්පැනි එකේ meeting එකක් තිබ්බා එක ඉවර වෙද්දි ටිකක් පරක්කු උනා එකයි..."

Jk-"ඔහ් ඔකේ අප්පා ඔයලා airport එකට එන්න එපා Andri Salon එකට එන්න..."

Mr.Jeon-"ම්-මොකක් එත් ඇයි පුතා..."

Jk-"අප්පා එන්නකෝ..."

Mr.Jeon-"හ්-හරි පුතා.."

ජන්කුක් කොල් එක කට් කරලා කැබ් එකක් කතා කරන් කෙලින්ම ගියේ සෝල් වල තිබ්බ luxury girls ලා යන salon එකකට.

"Good Morning sir.How can we help you?"

Jk-"Mmmm....මට මෙතන head beauticianව ඔනී..."

"Sir එයාව ගන්නවා නම් අපේ payment එක ටිකක් වැඩි වෙයි..."

Jk-"No Problem"

"ඔහොම ඉන්න සර් මන් එයාට කතා කරන්නම්"

එතන ඉදපු සෙවිකාව ගියහම ජන්කුක් mirror එකෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්භය දිහා බලන් ඉදියා එතන head beautician ආවහම ජන්කුක් එයා එක්ක කතා කරලා එයාට වෙන්න ඔන දේ කිවුවහම beautician ජන්කුක්ට ඔන විදිහට ජන්කුක්ව වෙනස් කරා.

"Done"

විනාඩි කිපයකින් පසු successfully voice එකක් ඇහෙද්දි ජන්කුක් ඇස් ඇරලා බැලුවා.

Jk-"Wow.......You have done well"

"Thank You Sir"

ජන්කුක් පුටුවෙන් නැගිටලා තමන්ගේ හැඩ බැලුවේ අනිත් Beautician පවා වශී වෙලා වගේ ජන්කුක් දිහා බලන් ඉද්දි.

ජන්කුක්ගේ phone එක රින්ග් වෙද්දි ජන්කුක් phone එක අරන් බැලුවා එක mr.jeon ගෙන් කියලා දැක්ක ජන්කුක් කොල් එක answer කරා.

Jk-"අහ් අප්පා...හරි අප්පා මන් දැන් එලියට එනවා..."

ජන්කුක් කියලා කොල් එක කට් කරා ජන්කුක් salon එකට payment කරලා ජන්කුක් එලියට ආවා.

Mr.Jeon-"කෝ මේ කුකී තාම නෑ නේ..."

Mrs.Jeon-"මට හිතා ගන්න බැරි කොල්ලා මොකටද සැලෝන් එකට අවේ කියලා.."

Mr.jeon-"හරි හරි ඉතින් කොල්ලොනේ...උනුත් ආසයිනේ ලස්සනට ඉන්නේ..."

Mrs.Jeon-"එක නම් ඇත්ත ඒත් ලේඩිස් සැලොන් එකකට ඇවිත් ජන්කුක් මොනා කරන්නද?"

Mr.Jeon-"එකත් ඇත්ත එත්-

Mrs.Jeon-"Wow"

Mrs.Jeon ගෙන් හඩක් පිට වෙද්දි mrs.Jeon වෙන පැත්තක් බලන් ඉන්නේ කියලා දැක්ක mr.jeon පවා ඒ පැත්ත හැරුනා දෙන්නගෙම ඇස් පුදුමයෙන් විශාල වුනා.

Mr.Jeon-"දෙයියනේ මෙච්චර ලස්සන කෙල්ලෙක්..."

Mrs.Jeon-"එකනේ හනී වාව්...එ-එයා අපේ පැත්තට නේද එන්නේ"

Mr.Jeon-"එකනේ..."

"අප්පා..."

ඒ ගර්ල් කතා කරහම mr.jeonගෙත් mrs.jeon ගෙත් ඇස්  තවත් විශාල වුනා.

Mr.Jeon-"ජ්-ජන්කුක්ගේ හඩ නේද?"

Jk-"අයියෝ අප්පා මේ මන් අනේ ජන්කුක්...."

ජන්කුක්ගේ කටහඩ ඒ ගර්ල් ගෙන් ඇහෙද්දි mrs.jeonට හුස්ම හිර වෙන්නත් ආවා.mrs.jeon දුවලා ගියේ ජන්කුක් ලගට

Mrs.Jeon-"ක්-කුකී දෙයියනේ ඔ-ඔයා කොහොමද ....."

Jk-"මන් ඒ ගැන කතා කරන්න ඔන නිසා තමා ඔයලා දෙන්නව පවුද්ගලිකව කතා කරන්න ඔනේ කියලා කිවුවේ....."

Mr.Jeon-"මගේ නම් ඇස් අදහාගන්න බැරුව ගියා කුකී...වාව්....pretty and beautiful කුකී..."

Jk-"අහ්...අප්පා මට ලැජ්ජායි.."

Mrs.Jeon-"ඔක්කොටම කලින් අපි මෙක ගැන කතා කරලා ඉමු නේද මට දැන ගන්න ඔනේ ඔයා මෙහෙම වෙනස් වෙන්න හේතුව"

Mrs.Jeon කිවුවහම ජන්කුක් ඔලුව වනලා jeonලත් එක්ක caffe එකකට යන්න ගියා.





Be Continue 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
කොහොම ලමයි ඔයලට හැමෝම පරිස්සමෙන් ඉන්නවා නේද ?

අදයි ඔන්න exam ඉවර වුනේ....අද ඉදන් update දෙන්නම්....

අහ් ඔයලා saven ඇහුවද?
එක මරු නේද ගයිස්...

It’s the way that we can ride
It’s the way that we can ride
Think I met you in another life
So break me off another time

You wrap around me and you give me life
And that’s why night after night
I’ll be lovin’ you right

Monday Tuesday Wednesday
Thursday Friday Saturday Sunday
Monday Tuesday Wednesday Thursday Friday
Seven days a week
Every hour every minute every second
You know night after night
I’ll be lovin’ you right
Seven days a week


❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉතින් මොනා හරි කියන් යන්න...ආදරෙයි උම්මහ්...


6/7
Taehyung ...........❤️

Continue Reading

You'll Also Like

8.5K 1.2K 26
නමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕
1.3M 56.2K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
374K 13.4K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
8.7K 1.1K 12
මගේ හිත හොරකම් කරපු ඔය ඇස් අයිති මට විතරයි . කැමැත්තෙන් බැරි නම් අකමැත්තෙන් හරි මං ඔයාව මගේ කර ගන්නවා. ඔයා මගේ _...