Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

38.7K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 25

809 138 61
By Min-Yoonki2005

Jm-"ඔ-ඔම්මා මේ..."

Mrs.Park-"ඔව් මිනී කවුද ඒහ්..."

Jm-"ඔම්මා මෙ-

"මන්"

ඔක්කොම ඒ හඩට පුදුම වුනේ නෑ කිවුවොත් බොරු හැමෝම ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදියේ සොෆා එකේ ඉදගෙන සන්සුන්ව ඉන්න යුන්ගිව දිහා.

Mr.Park-"ම්-මොකක්..."

Yg-"අන්කල් ඒ මන් ජිමින්ගේ bf මන්..."

Mrs.Kim-"යුන්ගි පුතා..."

Yg-"ඔම්මා..ම්-මට සමාවෙන්න..."

Mrs.Kim-"එත් කොහොමද අහ්..."

Nj-"මන් කියන්නම් ඔම්මා මෙකයි සිද්ධ වුනේ......................................................................................................................................................................................................................................................."

නැම්ජුන්ගේ පැහැදිලි කිරිම අහන් ඉදපු කිම් ෆැමිලි එකයි පාක් ෆැමිලි එකයි හිටියේ ඇස් නළලේ තියන්.

Mr.Park-"දෙයියනේ...මුන් නම් හම ගහන්න එපෑය...."

Mr.Kim-"එකනේ යකෝ....මුන් නම් මගේම sons ලා තමයි..."

Yg-"අන්කල් මට හැමෝම සමාවෙන්න...මට දැනෙන්නේ මාත් ඔයලට ලොකු බොරුවක් කරා වගේ..එත් මට ජිමින්ව ඔනේ අන්කල්...මොකද-කිවුවොත් ජිමින් මගේ හැමදේම වෙලා ඉවරයි...එයා නැති වුනොත් මන් දන්නේ නෑ මන් කොහොම ජීවත් වෙයිද කියන්නවත් ...ඔයලා කැමති ඔනම දඩුවමක් මට දෙන්න...එ-එත් මට මගේ පන ටිකව නැති කරන්න එපා මන් අත් දෙක අල්ලා වදින්නම් ප්ලීස්...ජිමින්ව මගෙන් ඈත් කරන්න එපා අන්කල්..."

යුන්ගිගේ ඇස් වල දැන්ටමත් කදුලු පිරිලා කාටවත් බය නොව්න හැගීම් පිටට නොපෙන්වන යුන්ගි අද දණින් නැමිලා අඩනවා.ඒ ඇයි? හැමෝම අසරණයි තමන්ගේ ආදරේ ඉස්සරහ තමන්ට පන වගේ ආදරේ කරන කෙනෙක් ජිවිතේට හම්බුනහම ඒ ආදරේ නැති කර ගන්න අපි හැමෝම ලෝබයි වගේම අකමැති.ඉතින් යුන්ගිත් එහෙම්මමයි කොච්චර හැගිම් පිටට නොපෙන්වන කෙනෙක් වුනත් යුන්ගි එතනදි අසරනයි.

මේ දිහා පඩි පෙලේ ඉදන් බලන් ඉදපු ටේහ්‍යුන්ගෙ හදවත මොහොතකට නැවතුනා වගේ දැනුනේ මේ සන්වේදී සිදුවීම දැකලා.

Jm-"පූස්....නැගිටින්න..."

ජිමින්ගේ බොල ඇස් වලින් හෝ ගලා කදුලු ගලනවා යුන්ගි ලගට දුවලා ගියපු ජිමින් යුන්ගිව නැගිට්ටවලා තද කරලා බදා ගත්තා.දෙන්නාගේ උනුසුම හොදින් විදින ගමන් ඇති වෙනකම් හැමෝම අමතක කරපු යුන්මින් තමන්ගේ දුක ඒ උනුසුමේ හොදලා ඇරියා.ඇති වෙනකම් අඩපු යුන්මින් දෙන්නට දෙන්නගෙන් ඈත් වුනා.

Jm-"මේ බලන්න පූස්..."

ජිමින් අඩන ගමන් යුන්ගිගේ මූණ තමන්ගේ අත් අතරට අරන් මහපට ඇගිල්ලෙන් කදුලු පිහ දැම්මා.

Jm-"මතකද මගේ පූස්ට මන් වුන පොරොන්දුව ම්ම්....මන් කිවුවා නේද මොන වගේ ප්‍රශ්නයක් ආවත් මන් කවදාවත් ඔයාව අත අරින්නේ නෑ කියලා ම්ම්...මන් කිවුවා නේද මට හැමදේටම වඩා මට ඔයාව වටිනවා කියලා.....ම්ම්...මන් දන්නවා මගේ ඔම්මා අප්පා මට කොච්චර ආදරෙයිද කියලා එයලගෙන් පස්සෙ මට වටින එකම කෙනා ඔයා මැනික...මට ඔම්මලව ඔනේ එත් මට ඔයාවත් ඔනේ මොකද මේ ලොකේ මගේ ඔම්මායි අප්පායි ඇරුනහම මාව හොදටම තේරුන් ගත්ත කෙනා ඔයා...ඉතින් මන් එහෙම එකේ ඔයාව නැති කර ගනී කියලා හිතනවද අහ්....ඔම්මායි අප්පායි අකමැති වුනත් මන් ඔයාට ආදරේ කරන එක නවත්තන්නේ නැ මැනික..."

Yg-"පන..."

යුන්ගි ජිමින්ගේ මූණ තමන්ගේ අත් අතරට ගන්න ගමන් නලල මත තමන්ගේ තොල් තද කරේ කියාගන්න බැරි වුන ගොඩක් දේවල් ඒ හාදුවට එක් කරන ගමන්.

මේ සිදුවීම දිහා බලන් ඉදපු හැමගෙම ඇස් වල කදුලු නෑ කිවුවොත් බොරු.Mr.Park දාගෙන ඉදපු කන්ණාඩි දෙක ගලවලා තමන්ගේ ඇස් වලට උනපු කදුලු පිහ දැම්මේ mrs.park,mr.parkට තුරුල් වෙද්දි.

Mrs.Park-"අපෙ කොල්ලා...අපි හිතපු තරම් පොඩි නෑ හනී එයා ගොඩක් පරිණත වෙලා..."

Mr.Park-"ඇත්ත සෙහී....අපි ලග හුරතල් වුනාට අපේ මේ මිනී දැන් ලොකු කොල්ලෙක්..."

දෙන්නට දෙන්නා මුමුණ ගත්තේ යුන්මින් ජෝඩුව ඈත් වෙලා kim family එකයි ,තමන්ගේ ඔම්මායි තාත්තායි දිහාවටයි දෙනෙත් යොමු කරද්දි.

Jm-"ඔම්මා...අප්පා...මට සමාවෙන්න මන් ඔයලට කවදාවත් විරුද්ධ වෙලා නෑ එත් මට යුන්ගිව ඔනේ ඔම්මා මාව තෙරුන් ගන්න..."

Mr.Kim-"කව්ද කිවුවේ අපි ඔයගේ යුන්ගිව ඔයාගෙන් ඈත් කරනවා කියලා..."

Jm-"අ-අප්පා..."

Mr.කිම් කියද්දි තාමත් ඇස් වල කදුලු පිරිලා තියෙද්දි ඒ ඇස් mr .parkට යොමු කරේ mr.park ලාවට හිනා වෙලා ඔලුව වනද්දි.ජිමින් mrs.park දිහා බැලුවාහම mrs.park අත් දෙක විහදලා තමන් ලගට එන්න කියලා සන් කරා.තමන්ගේ එහා පැත්තේ ඉදපු යුන්ගි දිහා බැලුවහම යුන්ගි යන්න කියන්න ඔලුවෙන් සන් කරා. ජිමින් දුවලා ගිහින් Mrs.Parkට තුරුල් වුනාහම mrs.park ජිමින්ගේ කම්මුලට හාදුවක් දිලා ජිමින්ව තද කරලා බදා ගත්තා.

Mrs.Park-"මන් ඔයාට අමුතුවෙන් කියන්න ඔනේද ඔයාටත් එක්ක තමා..."

Mrs.Park යුන්ගි දිහා බලලා කිවුව්හම යුන්ගිගේ ඇස් වල කදුලු අලුත් වුනා ජිමින්ව පැත්තකට කරපු mrs.park යුන්ගිව ආදරෙන් වැලදගත්තා.

Yg-"Thank u ආන්ටි..."

Mrs.Park-"ඔයා තමා මගේ මිනීට හරියනම කෙනා එයාව හොදින් බලා ගන්න ....තේරුනාද"

Yg-"ඔව් ආන්ටි..."

Mrs.Park-"ආන්ටි ආන්ටි නෙමෙයි ඔම්මා කියන්න දැන් ඔයත් මගේ පුතෙක් තේරුනාද?"

Yg-"සමාවෙන්න ඔම්මා..."

Mr.Kim-"එහෙනම් buddy ජයසිරි මංගලම්..."

කිම් කියන ගමන් mr.parkව හග් කරා.

Mr.Park-"ඇයි අපිට විතරක් නැද්ද සෙහී ..."

Mrs.Kim-"දැන් තමා මටත් මතක් වුනේ ජිමින් පුතයි යුන්ගි පුතයි දැන් හරි....කියමු බලන්න ඔය උන්නැහෙගේ bf ගැන එහෙම..."

Mrs.Kim එහෙම ඇහුවාහම ටේහ්‍යුන්ග්නුත් පඩි පෙල බැහැගෙන පහලට ආවේ මෙච්චර කල් නොකිවුව තමන්ගේ හ්‍යුන්ගේ මහ ලොකු bf කවුද කියලා දැන ගන්න.

Nj-"ඔ-ඔම්මා...ම්-මෙ....."

"මගේ ජුනීව මගෙන් ඈත් කරන එකෙක්ටවත් මන් ඉන්න දෙන්නේ නෑ......."

Door එක පැත්තෙන් ඇහුනු අති විශාල ශබ්දේට හැමෝම ඒ පැත්තට හැරුනා. එතන හිටියේ වෙන කවුරුත් නෙමෙයි අපේ සූර වීර ජින්.පෑන් එකකුත් අතේ තියන් ඉනට අතක් තියන් ඉන්න ජින්ව දැකලා හැමෝම surprise  වුනේ නෑ කිවුවොත් නම් එක මේ ලොකේ කියපු ලොකුම බොරුව වෙයි.

Jm-"ජ්-ජ්-ජින් හ්‍යුන්ග්..."

Th-"ජන්කුක්ගේ හ්‍යුන්ග් නේද මේ...මේයා මොකද මෙහේ- දෙයියනේ වැරදිලාවත් ඒ මෙයාද?"

Nj-"ජිනී..."

Jn-"අනේ බුදු නැන්දම්මේ මගේ මමාණ්ඩියේ....මන් තමා මේ ඔයලගේ ඔලමොට්- සොරි මන් මේ කිවුවේ ඔයලගේ ලොකු පුතාගේ world wide handsome you know...but i know..and I don't care if you don't know because I know.අනේ නැන්දම්මෙ...මට ජුනී නැතුව එක තප්පරයක් ඉන්න බෑ...හැබැයි ඉට වඩා ඉන්න පුලුවන් එක ගැන අපි වෙනම කතා කරමූ....මොකද මෙකා ලග ඉන්ම හැමවෙලෙම බඩු ටික චකබ්ලාස් වෙනවා...කමක් නෑ මට පුලුවන් ජිවිත කලෙටම ඒ කැඩෙන කැඩෙන බාඩුවක් ගානේ  මගේ හිත හදන් මට එයාට ආදරේ කරන්න එත් මාව මෙයාගෙන් ඈත් කරන්න එපා මේ අහින්සකයා මන් නැතුව අනාත වෙලා යයි ඔම්මා අ---

ජීන් තව මොනා හරි කියන්න ගියත් නැම්ජූන් ඉක්මනින් දුවලා ඇවිත් ජින්ගේ කට වහලා දැම්මෙ කිම් ෆැමිලි එකම confused වෙලා බලන් ඉද්දි.

Nj-"ඔ-ඔම්මා.."

Jn-"අත ඇරපන් මිනිහෝ කට...ශිට් ඔහේ දන්නවද මන් පැය ගානක ඉදන් මේ දෙබස් පාඩම් කරන්නේ අරෙහේ පෙශන්ස්ලවත් අත හැරලා...එක නිසා මෙකට සාදරණයක් කරන්න දෙනවා..."

Nj-"අනේ ජිනෝ කට වහගනින් මගේ අම්මා...ඔය කට නිසාම මේ මගුල හබක් වෙයි..."

Jn-"එහෙම වෙයිද"

Nj-"සීයට දාහක් ශුවර්..."

Jn-"එවා කොහෙද මේ මන් ඉන්නකම්...මේ අහන්න ජිමිනා...උබ මගේ සහෝදරයෙක් වගේ තමා එත් මෙක මතක තියා ගන්න ඔය වගේ කොට මොඩල් එකක් මගේ ජූන්ට හරියන්නේ නෑ උබට හරියෙන්නේ මෙන්න මූව....කරුනාකරලා මගේ ජූන් පස්සෙන් එන එක අත් හරින්න මන් දන්නවා එයා handsome කියලා බට් එයාට වඩා මන් handsome ඔයා එනවා නම් මගේ පස්සෙන් එන්න"

Nj-"ජීන් පොඩ්ඩක් කට වහන් ඉන්නවද?"

නැම්ජුන් අයදින ස්බාවයකින් කියද්දි ජින් ඇස් දෙක රෝල් කරලා කට වහගත්තා.

Nj-"ඔම්මා මෙ ඉන්නේ ජියොන් සොක් ජින්...මෙයා doctor කෙනෙක්...මෙයා තමයි මගේ bf.."

Mr.Kim-"ම්-මේ ජියෝන්ගේ ලොකු පුතාද?"

Jn-"ඔව් අන්කල් මන් තමයි ඒ..."

Mrs.Kim-"ජියොන්ට තව පුතෙක් ඉන්නවා නේද-"

Jn-"ඔව් ආන්ටි ජන්කුක්...එයා රට ගියා.."

Mrs.Kim-"ඔහ් එකත් එහෙමද එතකොට ඔයාද ජූන්ගේ bf"

Jn-"අහ්....ම්-මේ...ඔ-ඔව් ආන්ටි..."

Mrs.Kim-"මොනා වුනත් මට හිතෙනව මේ දෙන්නටම හරියන අය සෙට් වෙලා කියලා එහෙම නේද කිම්..."

Mr.Kim-"අනිවාරෙන්ම යුනා..."

Nj-"ඔම්මා..."

Mrs.Kim-"ම්ම්...ඔයලගේ choice ඇත්තටම හොදයි...මගේ පුතාට හරියන්නෙම ඔය පුතාව තමා හැබැයි..."

Mr.Kim-"එක ඇත්ත යුනා මේ ටික මට හොදටම ඇති ඔය පුතා ගැන පැහැදෙන්න..."

Jn-"thank u ආන්ටි...thank u අන්කල්...සමාවෙන්න...ඔයලට බොරුවක් කරන්න ඔන වුනේ නෑ...එත් ජුන්ට ඔම්මාගෙයි අප්පාගෙයි හිත රිද්දන්න බැරි නිසයි මේ ප්‍රශ්නේ දුර දිග ගියේ ...ප්ලීස්..ඔම්මා...මට ජූන්ව ඔනේ....ඔම්මලට හිතෙයි මන් වගේ පිස්සෙක් කොහොමද ජූන්ව බලා ගන්නේ කියලා...එත් මන් ඔයලාට පොරොන්දු වෙනවා මටත් වඩා මන් ජූන්ව හොදින් බලා ගන්නම්...මොකද දැන්ටමත් අපි බැදිලා ඉවරයි ඔම්මා..."

ජින් කියන ගමන් ජූන්ගේ අත තද කරලා අල්ල ගත්ත mrs.kim පිටි පස්ස හැරිලා mr.කිම් දිහා බැලුවා mr.kim හිනා වුනහම mrs.කිමුත් ජුන් දිහායි ජීන් දිහායි බලලා හිනා වුනා.දෙන්නට අවසර ලැබුනු බව දැන ගත්ත ජූන් දුවලා ගිහින් mrs.kimව හග් කරන්න හැදුවත් ජින් ජූන්ව අතින් ඇදලා පැත්තකට දලා ඉක්මනින් mrs.kimට තුරුල් වුනා ජූන් මේ දිහා ඇස් ලොකු කරන් බලන් ඉදියේ ජින්ට ඔරවන ගමන්.

Jn-"Thank you ඔම්මා.."

Mrs.Kim-"Thanks කරන්න ඔනේ නෑ පුතා...අපි ඔයාට කැමති..."

Mrs.කිම්ව හග් කරපු ජින් mr.kimවත් හග් කරලා ටේවත් හග් කරෙ මොනා වුනත් ඒ ඉන්නේ දැන් තමන්ගේම මල්ලි කෙනෙක් නිසා.

Th-"හ්‍යුන්ග්...congratulations"

Nj-"ට්-ටේ..."

Th-"ම්ම්..."

ටේ ජූන්ව හග් කරා.ජූන් හිතුවේ නෑ ටේ මෙකට කැමති වෙයි කියලා ජූන් හිතුවෙම ටේ මෙකට විරුද්ධ වෙයි කියලා.

Th-"දෙන්නම සතුටින් ඉන්න..."

ටේ එහෙම කියලා තමන්ගේ boxy smile එකෙන් හිනා වුනා.
Jm-"හ්‍යුන්ග් ඔයා මටවත් මෙක ගැන කිවුවේ නෑ නේ..."

Yg-"යාහ්...දැක්කා නේද මොචි අපිට හොරෙන් ගෙම් ගහලා..."

Nj-"ගෙම් ගහන්න මන් ආකෙඩ් එකට ගියේ නෑ "

Jn-"ජූන් මට දැන් යන්න වෙනවා මොචි අපි මෙක ගැන වෙන දවසක කතා කරමූ ම්ම්...අද දවසේ ඔම්මා කෙනෙක්ගේ childbirth එකක් තියනවා මන් යන්න ඔනේ...මොකද කීයට අමාරූ වෙයිද කියලා කියන්න බෑ ඔම්මා..මන් ඉක්මනින් යන්න ඔනේ...මෙක මගේ first delivery එක ජූන්"

Mrs.Kim-" පුතා ඔයා ඉක්මනින් යන්න...ජූන් ගිහින් ජින් පුතාව දලා එන්න..."

Nj-"හරි ඔම්මා.."

Jn-"ඔම්මා අප්පා ආන්ටි අන්කල් මන් ගිහින් එන්නම්.."

Mrs.Kim-"හරි පුතා good luck පුතා බය නොවී කරන්න මන් දන්නවා ඔයාට පුලුවන්..."

Jn-"Thank you so much ඔම්මා..."

හැමෝම ජින්ව motivated කරලා ජීන්ව නැම්ජූන් එක්ක පිටත් කරා.ඒ හැමදේකින්ම ජින්ගේ බය යම්තාක් දුරට නැති වෙලා ගියා.








Be Continue

බායි ලමයිනේ.....

Continue Reading

You'll Also Like

8.5K 1.2K 26
නමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕
4.1K 591 23
"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම්...
16.7K 2.8K 15
යාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... ( අයෙක්...
12.3K 2.1K 29
"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්න...