Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

39.2K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 24

833 142 65
By Min-Yoonki2005

Jm-"හායි කූ...."

Jk-"හායි ජිමිනි ඔහ්....යුන්ගි..."

Yg-"හම්මෙ ඔය මට කොල් එකක් දුන්න හැටි වෙන්න ඇති නේද?"

Jk-"අර්හ්....සොරි මන් ඇත්තටම ජිමිනිට කොල් කරලා ඔයාට කොල් කරන්න හැදුවේ..."

Yg-"හා හා...දැන් ඉතින් එහෙමවත් කියමුකෝ...ඉතින් කොල්ලෝ කොහොමද ඔහේ..."

Jk-"වරදක් නෑ යුන්ගියා හෙට ඉදන් ඉතින් යන්න තියෙන්නේ...එක නෙමෙයි ඔයලා ඔය කොහෙද ඉන්නේ..."

Jm-"කිම් මැන්ශන් එකේ..."

Jk-"ම්-මොකක්..."

Jm-"අද ඔම්මලා කිම් ආන්ටිලත් එක්ක වෙඩින් එකට dates දාගන්න අවේ..."

Jk-"ම්-මොකක් එත්-

Jm-"මන් දන්නවා ඔයා කියන්න හදන එක අපිත් මේක ඉක්මනින් විසදන්න ඉන්නේ..."

Jk-"ම්ම් ඔව් ජිමින් මෙක තව දුරටත් හන්ගන් ඉන්න එකෙන් කරදර වෙන්නේ ඔයලටමයි නේද යුන්ගි..."

Yg-"ම්ම්ම්...ඔව්"

Jm-"ඉතින් කූ මොකෝ කරන්නේ.."

Jk-"නිදා ගන්න හැදුවේ..."

Jm-"ඔහ්...කාලද ඉතින්..."

Jk-"ඔව් කෑවා..."

"යුන්ගි.............යුන්ගී............."
පහලට living area එකේ ඉදන් ටේහ්‍යුන්ග් යුන්ගිට අඩ ගැහුවාමහම යුන්ගි ඉක්මනින් room එකෙන් එලියට ගියා.

Yg-"ඇයි බන්.."

Th-"ඒ බන් මගේ රූම් එකේ ටේබල් එක උඩ ඇති කොල පාට ෆයිල් වගයක් ඒ ටිකත් අරන් එන්නකෝ"

Yg-"අ-අහ් හරි..."

යුන්ගි ටේහ්‍යුන්ග්ට උත්තර දීලා අයේමත් ජූන්ගේ රුම් එකට ආවා.

Yg-"බෙබී ඔයලා දෙන්නා කතා කර කර ඉන්න මන් පහලට යනවා..."

Jm-"හරි පූස්.."

Yg-"ජන්කුක් මන් යනවා බායි පරිස්සමෙන් ඉන්න....Good Night "

Jk-"හරි යුන්ගියා...ඔයලත් පරිස්සමෙන් ඉන්න මන් ඔයාට පස්සෙ කොල් එක්ක දෙන්නම්.."

Yg-"හරි කු"

යුන්ගි රූම් එකේ door එකත් වහන් යන්න ගියහම ජිමින් නැම්ජූන්ගේ රුම් එකේ බෙඩ් එක උඩින් ඉද ගත්තා.

Jm-"කුකී මොකෝ ඇස් දෙකත් එක්ක ඉදිමිලා.."

Jk-"එ-එහෙම නෑ..."

Jm-"එහෙම නැති වෙන්නේ කොහොමද මට ඇත්ත-....ඔහ් දෙයියනේ මට අමතක වුනා නේ..."

Jk-"මොකක්ද?"

Jm-"අද පාන්දර වගේ ටේහ්‍යුන්ග් මට කෝල් කරලා ඔයා ගැන ඇහුවා..."

Jk-"අ-අහ් එහෙමද?"

Jm-"ඔව් නේ එක මට ගානක් වුනෙත් නෑ නිදිමතේ ඉදපු නිසා මොනා කිවුවද කියලා මතකත් නෑ..."

Jk-"අ-අහ්...."

Jm-"කූ.."

Jk-"ඔ-ඔව් කියන්න..."

Jm-"ඔයා මගෙන් මොනා හරි හන්ගනවද?"

Jk-"න්-නෑ ඇයි එහෙම අහන්නේ..."

Jm-"නෑ මට එහෙම හිතෙනවා උබ මගෙන් මොනා හරි හන්ගනවා කියලා.."

Jk-"එහෙම නෑ චිම්..."

Jm-"ඉතින්"

Jk-",අහ් එක නෙමෙයි අද මට pre school එකේ ලොකු සර්ව හම්බුනා නේ අහම්බෙන්..."

Jm-"ඔහ්...ඉතින් මොකද වුනේ..."

Jk-"එයා ගොඩක් හොද කෙනෙල් වගෙ නම Cha eunwoo "

Jm-"ඔහ්...ලස්සන ඉතින්"

Jk-"අහ්ම්...ඔව් ඉතින් ලස්සනයි.."

Jm-"ආව්...ආව්..."

Jk-"අනේ මේ නිකන් ඉදපන්..."

Jm-"හරි හරි ඉතින් ඔහොම යන්කෝ...."

Jk-"මගෙන් අහගන්න එපා...මන් තියනවා හෙට උදෙන් යන්නත් ඔනේ...බබාලගේ කොන්සට් එකලූ මේ දවස් වල වැඩත් වැඩීලූ..."

Jm-"ඔහ්...එකත් එහෙමද?"

Jk-"ඔව්..."

Jm-"අනේ කූ මටත් බලන්න ඔනේ..."

Jk-"එහෙනම් එන්න..."

Jm-"හා මන් බලන්නම් එන්න.."

Jk-"ම්ම්...මන් එහෙනම් තියන්නම්"

Jm-"හරි කූ...බායි good night"

Jk-"බායි..."

ජිමින් කොල් එක කට් කරලා බැල්කනි එකේ තිබ්බ පඩිපෙලෙන් පහලට බැහැලා ජූන්ගේ room එකෙන් එලියට යන්න ගියා.

මෙච්චර වෙලා මේ දෙන්නගේ කතාව හොරෙන් තව කෙනෙක් අහන් ඉදියා.ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ කිම් ටේහ්‍යුන්ග්.
යුන්ගිට ගෙන්න කියපු ෆයිල් එක නෙමෙයි යුන්ගි ටේහ්‍යුන්ග්ගේ රූම් එකෙන් අරන් ඇවිත් තිබ්බේ ඉතින් ටේහ්‍යුන්ග් හරි ෆයිල් එක ගන්න උඩට නගිද්දි ජූන්ගේ රූම් එකෙන් ඇහුනු ජන්කුක්ගේ කට හඩ නිසා ටේහ්‍යුන්ග් ඒ දෙන්නගේ කතා බහා ටිකක් අහන් ඉදියා.

ලොකු සූසුමක් හෙලපූ ටේහ්‍යුන්ග් ඉක්මනින් තමන්ගේ room එකට ගිහින් door එකත් වහලා ඉක්මනින් ජන්කුක්ට Video Call එකක් ගත්තේ තමන්ට ඉබේ ඇති වුන ආසව නිසා.

Th-"මන් ගත්තහම තමා මූට අන්සවර් කරන්න බැරි...අර්හ්...අන්සර් කරපන් හා තඩියෝ...."

විනාඩි තුන හතරක් එක දිගට ජන්කුක්ට කොල් ගත්තා එත් ටේහ්‍යුන්ග්ට හොදටම යකා නැගලා තිබ්බේ තමන්ගේ එක කොල් එකක්වත්  answer කරන්නෙ නැති නිසා.

Th"මේකත් ආන්සවර් නොකරොත් අපි බලා ගමු ජියෝන් ෆකින් ජන්කුක්"

කෙන්තියෙන් අත් අතරට phone එක හිර කර ගන්න ගමන් ටේහ්‍යුන්ග් කෙන්තියෙන් මිමිනුවා.තප්පර ගානක් rings යද්දි ටේහ්‍යුන්ග් බලාපොරොත්තු වුනා වගේම ජන්කුක් කොල් එක answer කරා.

Jk-"මොකොද මිනිහෝ"

Th-"මොකද තමුසෙට වෙලා තියෙන්නේ  අහ්...කොල් එකක් ගත්තහම අන්සවර් කරන්න වදින්න ඔනේද උබට"

Jk-"ඉතින් මන් තමුසෙට කිවුවද මට කොල් ගන්න කියලා...උබේ රුදාවට මට කොල් ගත්තට මන් පලිද?"

Th-"කට පරිස්සමෙන් කතා කරපන් නැත්තන් ඇවිත් දත් සෙට් එක බඩට යනවා.."

Jk-"අනේ හා හ්‍යුන්ග් මන් බය වුනා හරිද දැන් තියන්නද මන් Phone එක"

Th-"තමුසේ තිබ්බොත් නේ...තියන්න එහෙම නෑ phone එක මෝඩ හාවා.."

Jk-"මොකක්ද මිනිහෝ වෙලා තියෙන්නේ "

Th-"මට මොනා වුනත් උබට මොකද"

Jk-"ඇයි ඔඊ තමුසේ මෙහෙම වද දෙන්නේ.."

Th-"කවද්ද එන්නේ.."

Jk-"මොකක්.."

Th-"ඇයි කන් අගුලු වැටිලද ඇහෙන්නේ නැත්තේ.."

Jk-"ඔව් ඇයි..."

Th-"තමුසෙගේ කට වැඩී"

Jk-"ඇයි අඩු කරන්නද තියපන් මිනිහෝ phone එක පවු නොදී..."

Th-"මන් තමුසෙට දෙන last warning එක..ඉක්මනින් කොරියාවට එනවා.."

Jk-"මොකටද?"

Th-"අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ..."

Jk-"බෑ මන් එන්නේ නෑ"

Th-"ඒ මොකද මොකෝ කොල්ලෙක් වත් සෙට් වුනාද handsome ?"

Jk-"ම්-මොකක්?"

Th-"ඇයි ඇහෙන්නෙ නැද්ද අහ් ලොකු dick එකක් තියන හොදට pleasure කරන්න පුලුවන් මනුස්සයෙක්වත් හම්බුනාද අයේ එන්න බෑ කියන්නේ..."

Jk-"Shut Fuck Up Taehyung මොනාද අහ් තමුසේ කියවන්නේ....මනුස්සකමට phone එක අන්ස්වර් කරහම උබ කියන හැම ජරා කතාවක්ම මන් අහන් ඉන්න ඔනේද අහ්...කට පරිස්සමෙන් කතා කරනවා තමුසෙ වගේ ජරා ගති මට නෑ...you are fucking  motherfucker"

Beep Beep...

ජන්කුක් කොල් එක කට් කරහම ටේහ්‍යුන්ග් ඇස් දෙකත් ලොකු කරන් Cut වුන කොල් එක දිහා බලන් ඉදියා.

Th-"යාහ්...මන් බනින්න කලින් phone එක තිබ්බා නේද ...motherfucker වරෙන්කෝ කොරියාවට මන් පෙන්න motherfucker"

ටේහ්‍යුන්ග් ඇදේ කොනකට phone එක විසික් කරන ගමන් ජන්කුක්ට බයින්න ගත්තේ ජන්කුක්ට බයින්න බැරි වුන එකට ලැජ්ජාවෙන් වගේම කේන්තියෙන්.

Th-"අර කවුද මන්දා මිනිහෙකුත් දැන් ඉන්නවනේ එහෙට වෙලා මගුල් නට නට ඉදී....බලමුකො එවා කොහෙද මාත් එක්ක තමුසේ එන්නේ නැත්තන් මන් බලෙන් හරි තමුසෙව එක්කන් එනවා..."

ඇදේ ඉද ගත්ත ටේහ්‍යුන්ග් දැඩි අදිෂ්ටානෙකින් කියන ගමන් කට කොනෙන් හිනා වුනා.

Th-"එයා Cute"

ටේහ්‍යුන්ගෙන් ඒ වචන දෙක පිට වුනේ නොදැනුවත්වමයි ටේහ්‍යුග්ට මතක් වුනේ හාවෙක් වගේ ඇදේ ගුලි වෙලා කතා කරපු විදිහ ජන්කුක් කේන්තියෙන් මූණරතු කර ගත්ත විදිහ.ජන්කුක්ගේ රුපේ මනසින් විදින ගමන් ඉදපු ටේහ්‍යුන්ග්ට ඉබේම තොල් අතරට හිනාවක් ආවා.

_________________________________________

Mrs.Kim-"අහ් පුතා දෙන්නා කතා කරාද?"

Nj-"ඔ-ඔව් ඔම්මා..."

Mrs.Kim-"ඉතින් ජිමින් පුතා.."

Jm-"අහ්..."

Mr.Kim-"මන් හිතනවා පුතලා දෙන්නටම දැන් දුන්න කාලේ හොදටම ඇති කියලා එහෙම නේද සෝජුන්..."

Mr.Park-"ඔව් නැම්ජූන් පුතාට අපි නම් එකපයින්ම කැමති පුතා දැන් ඉතින් අපි ,wedding එක ගැන කතා කර ගමු නේද?"

Nj-"අප්පා අ-අපිට දෙයක් කියන්න තියනවා..."

Mr.Kim-"ඔක්කොටම කලින් ඇවිත් වාඩි වෙන්නකෝ"

Nj-"හ්-හරි"

ජිමින් දිහ බලපු නැම්ජූන් ඔලුවෙන් සන් කරේ ගිහින් වාඩි වෙන්න කියන්න වගේ ජිමිනුත් ඇවිත් සොෆා එකෙන් වාඩි වුනහම යුන්ගි හොද හුස්මක් අරන් බලන් ඉදියා තමන්ට කතා කරන්න අවස්‍තාවක් එනකම්.හැබැයි පිටට නොපෙන්නුවත් ඒ හිත ඇතුලේ නොසන්සුන්කම බය හොදටම පිරිලා තිබ්බා වගේම ජිමින් වෙනුවෙන් ඔන දේකට මුහුන දෙන්නත් යුන්ගි සූදනම් වුනා.

Mr.Kim-"කෝ අපේ ටේ..."

Mrs.Kim-"මන් හිතන්නේ කොල් එකක් එයා එයි..."

Mr.Park-"පුතා මොනාද අපිට කියන්න තියෙන්නේ.."

Jm-"අ-අප්පා..."

Mr.Kim-"ජිමින් පුතා ජූන් බය නොවී කියන්න ඉතින්.."

Nj-"අප්පා අ-අපි දෙන්නා මේ සම්බන්දෙට කැමති නෑ"

නැම්ජූන් එක පාර එහෙම කිවුවහම parkලගේ වගේම kimලගෙත් ඇස් ලොකු වුනා.

Mr.Kim-"ම්-මොකක්ද කියන්නේ"

Nj-"සමාවෙන අප්පා මෙක මෙච්චර කල් කියන්න කල් ගත්තට එත් ජිමිනුයි මායි අතර කිසිම සම්බන්ධයක් නෑ අ-අඩුම අපි දෙන්නා date එකකටවත් ගිහින් නෑ...මට සමාවෙන්න අප්පා මුලදි මෙකට හා කියලා කැමැත්ත දුන්නේ අප්පලගේ හිත රිද්දන්න බැරි නිසයි එ-එත්"

Mr.Kim-"දැන්ද-

Jm-"අනේ අන්කල් ජූන් හ්‍යුන්ග්ට බයින්න එපා අපි දෙන්නටම සමාවෙන්න ඇ-ඇත්තටම ජූන් හ්‍යුන්ග් වගේම මාත් ආදරේ කරන වෙන කෙනෙක් ඉන්නවා"

Mr.Park-"පුතා..."

Jm-"අනේ අප්පා මට සමාවෙන්න...ඔයගේ මිනී ඔයගේ හිත රිද්දන්න බැරි නිසයි මේ හැමදේටම කැමති වුනේ...එ-එත් අප්පා.."

Mrs.Kim-"ඔයලට අපිට මෙක ගැන කලින් කියන්න තිබ්බනේ පුතේ..."

Nj-"මට සමා වෙන්න ඔම්මා එත් මට හිතුනා තවත් මෙක හන්ගන් ඉදියොත් අපේ ෆැමිලිස් දෙකටම ප්‍රශ්නයක් වෙයි කියලා"

Mr.Park-"ම්ම්ම්....මෙක ටිකක් බරපතල ප්‍රශ්නයක් ...එහෙම නේද දේහ්‍යුන්ග්."

Mr.Kim-"ම්ම්...දැන් ඉතින් මොනා කරන්නද මෙකට ගහගෙන බැනගෙන හරියන්නේ නෑනේ..."

දෙගොල්ලොම නිශ්ශබ්ව ටිකක් කල්පනා කරද්දි දේහ්‍යුන්ග් නැවතත් හඩ අවදි කරා.යුන්ගි මේ හැමදේකින්ම වගේ පුදුම වුනා එයා මේ වගේ තත්වයක් බලාපොරොත්තු වුනේ නෑ.

Mr.Kim-"හරි පුතලාගේ කැමැත්ත එක නම් අපි එහෙම කරමූ.."

Nj&Jm-"අප්පා..."

Mr.Park-"ඔයලා අපි ගැන මොනද හිතුවේ ම්ම්.....අපි ඔයලව හැදුවා තමයි පුතා එත් තමන්ගේ සහකාරයව තෝර ගද්දි අපි ඔයලගේ නිදහසට ඉඩ දෙන්න ඔනේ...මෙක මිට කලින් කිවුවා නම් තමයි හොද එත් කමක් නෑ තව දුර දිග  මෙක යන්න කලින් කියපු නිසා ගොඩක් හොදයි..."

Mrs.Park-"මිනී....ඔයාගේ ඔම්මාට හරි ඔයාට මෙක ගැන කියන්න තිබ්බා පුතා.."

Jm-"මට සමාවෙන්න ඔම්මා මන් බය වුනා...ඔය දෙගොල්ලෝ අතර ප්‍රශ්නයක් වෙයි කියලා..."

Mr.Kim-"අපි අතර මොන ප්‍රශ්න වෙන්නද අපි හොදට තේරුන් ගන්න පුලුවන් families දෙකක්.එහෙම නේද සෝජුන්."

Mr.park-"අනිවාරෙන්ම දේහ්‍යුන්ග්"

Jm-"මට සමාවෙන්න අන්කල් ඔයලා හැමෝගෙන්ම මන් සමාව ඉල්ලනවා.."

Nj-"මමත් අප්පා සමාවෙන්න අන්කල් සමාවෙන්න අප්පා"

Mr.Kim-"නෝ පුතා සමාව ඉල්ලන්න ඔනේ නෑ අපිත් ටිකක් ඉක්මන් වුනා හරි හරි දැන් එක පැත්තකින් තියමුකෝ කියමුකෝ බලන්න දැන් ඔය දෙන්නගේ bfලගේ විස්තර එහෙම නේද යුනා"

Mrs.Kim-"ඔව් ඔව් මගේ බෑණා පොඩ්ඩ ගැන විස්තර ටිකක් මටත් දැන ගන්න ඔනේ..."

Mrs.Park-"අපිටත් එහෙම්මයි මිනී කියන්න බලන්න අපේ අනාගත බෑණගේ විස්තර!"











Be Continue
හායි ලමයි කොහොමද ඔයල හැමෝටම හොදින් ඉන්නවා නේද?

අලුත් කාතවක් ලියනවා support එකක් දෙන්න ආදරෙයී...

ඉක්මනින් එන්න බලන්නම් අයේ...
බායි....

Main -Yoonmin
Side ship-Taekook,Namjin

Age Gap.
18+

Continue Reading

You'll Also Like

7.5K 1.6K 8
White rose ~ Young love with a pure heart ~ In every life he comes to find his love ~ 𝚃𝚊𝚎𝚔𝚘𝚘𝚔 𝚏𝚊𝚗𝚏𝚒𝚌 ! 𝚃𝙾𝙿-𝚔𝚘𝚘𝚔 𝙱𝚘𝚝𝚝𝚘𝚖-�...
5.8K 106 7
Stan is head of the football team,got a cheerleader girlfriend and Kyle his best friend is the best passer in the basketball team. Everything is goin...
1.6K 237 15
නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා......
10.8K 1.7K 16
🐯 " තවුසේ කොහෙන්ද මේ කොල්ලව ගෙනාවේ ජියෝන්.. 😫" 🐰" මන් ආවේ ඔම්මගේ බඩින් තවුසේ වගේම 😌😏.." 🐯" ආශ්ශ්....😫" | Taekook| Tae Top kook Bottom Funny...