Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

39.3K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 19

858 145 45
By Min-Yoonki2005

Th-"ම්හ්......මගේ බඩ පිරුනා බන්...මන් යනවා නිදා ගන්න..."

Yg-" හ්ම්ම් good night"

Th-"Good Night බන්..."

ටේහ්‍යුන්ග් ලොකු ඇනූමකුත් අරින ගමන් room එකට ගොඩ වුනා.නිදි මත වැඩි කමට ඇදට වැටුනත් පැය බාගයක් ගෙවිලත් ටේහ්‍යුන්ග්ට නින්ද ගියේ නෑ.

Th-"අනේ....නින්ද යන්නේ නැත්තේ ඇයි අප්පාහ්...නිදිමතයි දෙයියනේ..."

නහයෙන් අඩ අඩ ඇදෙන් බැස්ස ටේහ්‍යුන්ග් බැල්කනි එකට ගියා.ටේහ්‍යුන්ග්ට ඉස්සරහා එපර්ට්මෙන්ට් එක දකිද්දි කෙනෙක්ව නිකන්ම මතක් වුනේ තොල් අතර හිනාවක් ඇදෙද්දි.

එත් ඒ ඇයි? එක ටේහ්‍යුන්ග්වත් දැනන් ඉදියේ නෑ.ඉස්සරහ පේන ජන්කුක්ගේ එපාර්ට්මෙන් එක දිහා බලන් ඉදපු ටේහ්‍යුන්ග් අහසට ඇස් යොමු කරා

Th-"මසල් බනියා මොනා කරනවද දන්නේ නෑ...මට මොකෝ ඌ මොනා කරත්...එත් රන්ඩුවක්වත් ඇද ගන්න සෙට් වුනේ නැති හැටි සැක්..."

ජන්කුක් ගැන හිතන ගමන් ටේහ්‍යුන්ග් බැල්කනි එකේ සොපාවක වාඩි වුනා.තරු දිහා ඔහේ බලන් ඉදපු ටේහ්‍යුන්ග්ට තෙරුනේ නෑ වෙලාව පාන්දර දොලහත් පහු කියලා.

Th-"මට මොනාද වෙලා තියෙන්නේ ඇ-ඇයි ජන්කුක්වම මතක් වෙන්නේ...අර්හ්...."

සොපා එකෙන් නැගිට්ට ටේහ්‍යුන්ග් room එක ඇතුලට ගිහින් දොර වහගත්තේ ඇදට පයින ගමන්.ඩුවට් එක ඔලුවේ ඉදන් පෙරව ගත්ත ටේහ්‍යුන්ග් අමාරුවෙන් හරි ඇස් දෙක පියන් ඉදියේ නින්ද යනකම් ටික ටික ටේහ්‍යුන්ග්ව නිදි දෙව්දුව වැලද ගද්දි ටේහ්‍යුන්ග් එහෙම්මම නින්දට වැටුනා.

යුන්ගි නම් ඉදියේ තාමත් ඇහැරිලා ඒ ජිමින් එක්ක video call එකක.

Jm-"අනේ පූස්...මට ජන්කුකාව ගොඩක් මතක් වෙනවා.."

Yg-"අඩන්න එපා මැනික ජන්කුක් ඉක්මනින් එයි..."

Jm-"අනේ හ්‍යුන්ග් එත් මට එයා ගැන බයයි...එයා ඇග පතින් හයිය වුනත් හිතින් ගොඩක් sensitive"

Yg-"බය වෙන්න එපා ...ජන්කුක්ට පුලුවන් ජන්කුක් ගැන බලා ගන්න චුටී පැටවු එක්ක ඉද්දි ජන්කුක්ට හැමදේම අමතක වෙයි ම්ම්..."

Jm-"හ්ම්ම්..."

Yg-"ඉතින් මගේ මැනික දැන් මොකද කරන්න හිතන් ඉන්නේ.."

Jm-"අනේ මන්දා පුස් මටත් තාම හිතා ගන්න බෑ අප්පා මට බිස්නස් බාර ගන්න කිවුවා එත් මන් වැඩි කැමැත්තක් එවට නැති නිසා අප්පා මට බල කරන්නෙත් නෑ එක ගැන..."

Yg-"එකත් එහෙමද..? බෙබීගේ හිතේ මොනා හරි කරන්න ප්ලෑන් එකක් තියනවද?"

Jm-"ඔව්..."

Yg-"මොකක්ද?"

Jm-"ඉකමනින් මේ පූස්ව බැදලා පපා කෙනෙක් වෙන්න..."

Yg-"oh..god...බෙබීට හරි හදිස්සි වගේ.."

Jm-නැතුව..."

Yg-"එක ඉක්මනින් වෙයි.."

Jm-"ඔය ඇත්තමද?"

Yg-"ඔව් ඔව්..."

Jm-"මට සතුටුයි...."

Yg-"මටත් මැනික..."

Jm-"පූස් ඔයා දැන් නිදා ගන්න එකටත් කිට්ටුයි හෙට වැඩට යන්නත් එපැයි මන් උදේට කොල් එකක් ගන්නම්..."

Yg-"හරි මැනික.."

Jm-"එහෙනම් පූස් මන් තියනවා good night උම්මාහ්...ලා යූ..."

Yg-"ගුඩ් නයිට් මැනික උම්ම්මාහ්...love you too baby..."

ජිමින් හිනා වෙලා බායි කියන ගමන් කොල් එක කට් කරා.කොල් එක අවසන් කරපු යුන්ගි ඇදෙ හාන්සි වුනේ ඇස් දෙක පියා ගත්ත ශනික යුන්ගිට නින්ද යද්දි.

In The Morning 🌞

Yg-"අහ්....good morning ටේ...."

Th-"Morning බන්..."

යුන්ගි breakfast එක රෙඩි කරන අතර තුරේ ටේහ්‍යුන්ග් පහලට බැහැගෙන එනවා දැකලා ටේහ්‍යුන්ග්ට ග්‍රේට් කරා.

Yg-"ඇයි good නැද්ද?"

Th-"නෑ..."

Yg-"එ මොකෝ..."

Th-"නිකන්...."

Yg-"හ්ම් හ්ම්...එන්න කන්න...මන් ඔයාගේ milkshake එක රෙඩී කරා.."

Th-"Thank You බන්..."

ටේහ්‍යුන්ග් යුන්ගිට thanks කරන ගමන් dinning ටේබල් එකෙන් වාඩි වුනා.දෙන්නා එක්කම හොදට කාලාබිලා පිටත් වුනේ කම්පැනි එකට යන්න.

_______________________________________

At Hospital

Jn-"අහ්....ජූන් මන් බය වුනා මනුස්සයෝ..."

Hospital එකේ කැබින් එකට වෙලා ෆයිල් වගයක් චෙක් කර කර ඉදපු ජින් එක පාර ගැස්සුනේ පිටි පස්සෙන් අත් දලා බදා ගත්තු අත් දෙක නිසා.

Nj-"Sorry Sorry මැනික ..."

Jn-"Sorry Sorry තම ඇයි දැන් අවේ..."

Nj-"හෙතු දෙකකට.."

Jn-"හෙතු දෙකක් පුදුමයි වෙන්දට තියෙන්නෙ එක හේතුවයිනේ.."

Nj-"ඔව් ඒ හේතුවයි තව හේතුවකුයි.."

Jn-"මොකක්ද?"

Nj-"මල්ලි ගියාද කොල් එකක් දුන්නද??"

Jn-"තාම නම් කොල් එකක් දුන්නේ නෑ ජුන් එහෙට ගියපු ගමන් කොල් එකක් දෙයි."

Nj-"ම්ම්..."

Jn-"ටේහ්‍යුන්ග් දන්නවද ජන්කුක් ගියා කියලා.."

Nj-"දන්නවත් ඇති නොදන්නවත් ඇති.."

Jn-"අහ්ම් ජූන්..."

Nj-"කියන්න මැනික..."

Jn-"අපි දැන්වත් මෙක ගැන අපේ ඔම්මලට කිවුවොත් නරකද? මෙක මෙච්චර කාලයක් හන්ගන් හිටියා ඇති කියලා මට හිතෙනවා ජූන්..."

Nj-"ම්ම්...මටත්...අපි මේ සම්බන්දේ ගැන ඔම්මලට ඉක්මනින් කියමු ම්ම්ම්..මෙක දැන ගත්තහම අපේ ටේ කොහොම රියැක්ට් කරයිද දන්නේ නෑ.."

Jn-"එක ගැන නම් මන් දන්නෙත් නෑ ජූන්..."

ජීන් සුසුමක් පිට කරන ගමන් එහෙම කිවුවේ නැම්ජූන් ජින්ගේ තොල් පෙක් කරද්දි.ඔව් මෙච්චර කාලයක් නැම්ජූන් යාලු වෙලා ඉදියේ ජින් එක්ක එයාට ජින්ව හම්බුනේ USA වලදිමයි.ජීන්ගේ පස්සෙන් නොසෑහෙන්න කාලයක් ගිහින් තමා නැම්ජුන් ජින්ව යාලු කර ගත්තේ.හැබැයි ජින් කියන්නේ ජන්කුක්ගේ හ්‍යුන්ග් කියලා දැන ගත්තහම නම් නැම්ජුන් හිටියෙ මෙක ගැන ටේහ්‍යුන්ග්ට කිව්වොත් මොන වගේ reaction එකක් හම්බෙයිද කියලා කෘතුහලයෙන් එක නිසාම ටේහ්‍යුන්ග්ට මෙක ගැන නොකියා තමන්ට ආදරේ කරන්න එක්කෙනෙක් ඉන්නවා කියලා ජිමින්ගේ ප්‍රශ්නේන් ගැලවුනේ එක නිසයි.

Jn-"හැමදෙම දැනගෙන නොදන්නවා වගේ රගපාන එක නම් පිස්සුවක් වගෙ...යුන්ගිට මෙක ගැන කිවුවහම මගේ බෙල්ල මිරිකයි.."

Nj-"ඒ මොකද?"

Jn-"මෙච්චර ලගින් ඉදලත් කිවුවේ නෑ කියලා.."

Nj-"මටත් ඔය ටිකම තමා ජිනී...බලමුකෝ ම්ම්ම්..."

Jn-"හ්ම්..."

Nj-"ඔයා හවසත් වැඩද ජිනී.."

Jn-"අද නම් ලොකු වැඩක් නෑ ජූන් ඇයි..?"

Nj-"හවස අපි date එකකට යනවා ලැස්ති වෙලා ඉන්න ඓහෙනම්..."

Jn-"ඔහ්...වාව් කාලෙකින් හරි ජූන් ඔයා දැන් යනවද?"

Nj-"ඔව් මැනික තව ටිකකින් මට මීටින් එකක්..."

Jn-"ම්ම්ම් හරි පරිස්සමෙන් යන්න ජූන්..."

Nj-"ඔයත් පරිස්සමෙන් ඉන්න මැනික.."

ජින්ගේ නලලට හාදුවක් දුන්න නැම්ජූන් ජින්ගෙන් සමු අරන් තමන්න්ගේ කම්පැනි එකට යන්න පිටත් වුනා.

________________________________________

At Kim Company

Th-"අහ්ම් යුන්ගී....."

Yg-"ඔව් කියන්න බොස්..."

Th-"මිනිහෝ කැබින් එක ඇතුලෙ තව කවුරුත් නෑ නේ"

Yg-"අහ් අමතක වුනා හුට්ටෝ..."

Th-"යාහ්...උබ බෙසිකයා..."

Yg-"හරි හරි කියපන්කෝ මොකක්ද කියන්න හැදුවේ..."

Th-"ඇත්තටම මන් උබට කියන්න ඉදියේ එත් සිරාවටම මට අමතක වුනා බන්...සමාවෙයන්.."

Yg,-"මොකක්ද උබ මගේ පර්ස් එකෙන් මාටියවත් ගැහුවද?"

Th-"යාහ්...උබ නොකියා කියන්නේ අර මීට මස තුනකට කලින් උබෙන් ගත්ත රුපියන් දෙසිය ගැන නේද?"

Yg-"එක මතක් කරාම නෙමෙයි ඉතින් මතකයි නම් අවුලක් නෑ..."

Th-"නොදකිම් යකෝ උබෙන් දෙසීයට හරියන්න මන් උබට ලක්ශ තුන හතරක පඩියක් දෙන්නේ"

Yg-"අඩෝ හුට්ටෝ මන් මෙතන පිනට වැඩ කරනවා කියලා හිතුවද උබ ගෙවන්න ඔනේ තමා දවසක් වෙලාවක් නොබලා මන් මේ වෙනුවෙන් කැප වෙනවා උබට මන් වගේ යාලුවෙක් ඉන්න එක  ගැන සතුටු වෙයන්...."

Th-"අපෝ ඔන්න පටන් ගත්තා...මේ අහපන්කෝ"

Yg-"කියපන් ඉතින් කීයේ ඉදන්ද අහන් ඉන්නේ..."

Th-"මේ....ස්-සුශී කොරියාවට ආවා..."

Yg-"ම්-මොකක් ස්-සුශී..."

Th-"ම්ම්ම්...එයගේ bf එක්ක ඇවිත් ඉන්නේ...මට කිවුවා අපිව මීට් වෙන්න ඔනේ කියලා...මට කියන්න අමතක වුනා බන් උබත් ජිමින්ගේ ප්‍රශ්න නිසා ටිකක් අවුලෙන්නේ හිටියේ අනික මන් තාම හොබීව මීට් වෙන්න ගියෙත් නෑ...ඌ මන් ගැන මොනා හිතනවද දන්නේ නෑ බන්..."

Yg-"ම්ම්....මන් නම් හොබීව බලන්න ගියා...අපි අද හවසට මීට් වෙමු...මන් හොබීටත් කියන්නම්..."

Th-"එක හොදයි මන් සුශියට මැසෙජ් එකක් දන්නම්...ම්-මේ එක නෙමෙයි යුන්ගි ම්-මන් මෙහෙම ඇහුවට ව්-වැරදියට හිතන්න එපා ..."

Yg-"නෑ හිතනවා කමක් නෑ අහපන්කෝ..."

Th-"උබගේ හිතේ ස්-සුශී ගැන-"

Yg-"අහ් නෑ බන් මගේ හිතේ සුශී ගැන මුකුත් නෑ කලින් වගේම එයත් මගේ හොද යාලුවෙක් එයා කොරියාවට ආපු එක වගෙම එයාව බලන්න හම්බෙන එකත් මට ලොකු සතුටක් ඇත්තටම කිවුවොත් දැන් මට ජිමින් ඇරෙන්න  කවුරුත් ඔනේ නෑ..."

Th-"ම්ම්ම්....හරි බන්..එහෙනම් ඉක්මනින් මේ වැඩ ටික ඉවර කරමූ..මේ ස්-සනාට කැබින් එකට එන්න කියන්න"

Yg-"හරි ම්-මේ උබ සනා එක්ක වලි දාගන්නවා එහෙම නෙමෙයි නේද?"

Th-"අයියෝ නෑ බන් එදා සිද්ධියෙන් පස්සෙ එකි මාව මග අරිනවා..."

Yg-"ඔහ් එකත් එහෙමද?"

Th-"ම්ම්ම්"

Yg-"හරි හරි...මන් කියන්නම්..."

යුන්ගි කැබින් එකෙන් පිට වෙලා යන්න ගියා.










Be Continue

ඇත්තටම මට ගොඩක් සතුටු හිතුනා මගේ කතා ගැන මන් ලියන ටයිප් එක ගැන කතාවේ කෘතිහලේත් එක්ක ඔයලගේ අදහස ඇත්තටම මට ගොඩක් වටිනවා.....🥺🥰

ඇත්තටම අද update දෙන්න නෙමෙයි මන් ඉදියේ එත් ලබන සදුදා ඉදන් sch පටන් ගත්තම අයේමත් ක්ලාස් ඔක්කොමත් එක්ක update ටිකක් පරක්කු වෙනවා

ගොඩක් දවස් ගන්නේ නැතුව ඉක්මනින් දෙන්න බලන්නම්...ඒ වගේම මන් හෙටත් දෙන්න බලන්නම්.....

මට ඔයලගේ comments වලින් ඇත්තටම හිනා ගියා මන් කතාව ලියලා ඉවර කරන්න කලින් මගේ රීඩස්ලා ටික කතාව ලියලා ඉවර කරයි කියලා මට හිතුනා🤭

Vote එකකින් හෝ comment එකකින් මට support කරන ඔයලට ගොඩක් ස්තූති වගේම ආදරෙයි....❤

හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න හෙටත් එන්න බලන්නම් good night my babies 💜️🌈️

***අහ්හ් ඒ වගේම මගේ යලුවෙක් fantasy story එක්ක ලියනවා my magical love කියලා....

winter_blossom7

ඉතින් ඔයලගෙන් ආදරෙන් ඉල්ලනවා එයාට support කරන්න එයගෙ පලවෙනි story එක💜️

සමාවෙන්න මන් A/N සාම්න්‍යෙන් ලියන්නේ නෑ දික් වුනා නම් සොරී

Continue Reading

You'll Also Like

5.9K 642 21
දුප්පත්කමත් පෝසත්කමත් අතර මග හැරුන ජිවිත ආදරයේ ආශිර්වාදයෙන් එකතු වේවිද...... TAEKOOK ff Story TOP TAE BOTTOM KOOK සිංහල 🔞 include ⭕Mature Content ...
16.8K 2.8K 15
යාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... ( අයෙක්...
159K 593 19
A young teen from the town Marmae moves to a new school. And it seems as if her teacher just can't take his eyes off her. Read to find out the rest �...
2.7K 327 9
"ඔයා කියන්නෙ මම හාවෙක් වගේ කියලද මිස්ටර් සිගී? 😓" " පළවෙනි එක, ඔව් තමුසෙ හාවෙක් වගේ නෙවෙයි , තනිකරම හාවෙක්... දෙක මගෙ නම #කිම් ටේහ්‍යුන්ග්!! නැතුව...