Cherry Blossom🌸 🍒

Bởi Hansiaroha

1K 121 326

සහෝදරයො වගේ ජීවත් වෙන යාලුවො ටිකක්🥺💕 ගෙදරට එන අලුත් නෑනෙක්😍 රට ඉදන් එන නෑනගේ නංගි😇 අහම්බෙන් හම්බවෙන පරණ ය... Xem Thêm

Intro🌸🍒
❤chapter - 1❤
❤ chapter- 2❤
❤ chapter - 3❤
❤ chapter-4❤
❤ chapter - 5❤
❤️Chapter - 7❤️

❤️Chapter 6❤️

132 9 15
Bởi Hansiaroha

Author's note_

කට්ටියගේ busy life schedule දැන් පොඩ්ඩක් අඩු වෙලා තිබුනත් අපේ Felix ට ඒකේ අනික් පැත්ත... ඒ ඇයි කියලා කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි වුණා...කොච්චර වැඩ තිබ්බත් ඒ හැමදෙයක්ම තනියම කරගන්න උත්සාහ කරන එක තමයි Felix කරේ...ගෙදර කිසි කෙනෙක් එක්ක වැඩි කතා බහක් නැතුව තමයි Felix හිටියේ...පාන්දර 5ට නැගිටලා එයාගේ ඔක්කොම වැඩ කරගෙන 7 වෙද්දි ගෙදරින් පිටත් වෙන Felix ව උදේට දකින්නේ සේහා විතරයි....රෑ 12ට විතර ගෙදරට එන Felix ව දකින්නේ රෑ වෙනකන් නැගිටගෙන movies බලන් jeongin විතරයි....එයාව ගෙදර අනික් අය දකින්නේ හරිම කලාතුරකින්....Changbin නම් එයාව දකිනවා office එන නිසා...ඒත් අනිත් අයට Felix ව දැක්කම හද පෑව්වා වගේ....

නිදි මරලා පාන්දර 1ට නිදා ගත්ත jeongin ආයි 6ට ඇහැරුනේ යුනි යන්න ලෑස්ති වෙන්න...ඊයේ රෑ Luna ට මැසේජ් එකක් දැම්මා අද එයත් එක්ක cemetary යන්න එන්න කියලා...Luna ත් හරිම ආස වැඩක් තමා jeongin එක්ක cemetary යන එක....මොකද jeongin එතනට ගියාම එයාගේ හිතේ තියෙන හැමදෙයක්ම Luna ත් එක්ක කියන නිසා...ඔය වගේ දේවල් නිසා ඒ දෙන්නා ගොඩක් close වුණා...

At the bus stop_06.00 o'clock ✨

Jeongin pov_

Luna ට උදේම එන්න කිව්වේ මාත් එක්ක cemetary යන්න...මට හිතුනා Felix hyung ගේ ප්‍රශ්නේ එයාට කියන්න...මම එතනට යද්දිත් Luna එතනට ඇවිත්....(මේ author ගෙන් සිරාවටම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා ළමයි...මම වෙලාවට වැඩ කරන කෙනෙක් නෙමෙයි😌😂)

ඊළගට ආපු bus එකේ දෙන්නම නැගලා අපි ගියේ cemetary එකට....ඔම්මවයි අප්පවයි බලලා අපි දෙන්නා ගිහින් ඉදගත්තේ cemetary එකේ bench එකක...

Jeongin- lun, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.....

Lun- ඒ මොකක්ද jeongin...??

Jeongin- ඔයාට මම කියලා තියෙනවනේ Felix hyung ගැන....

Lun- ඔව් මට මතකයි ඔයා කියලා තියෙනවා...

Jeongin- මේ දවස්වල එයා ලොකු ප්‍රශ්නෙක ඉන්නේ lun....🤧

Lun- ඒ මොකක්ද?? 👀

Jeongin- මෙහෙමයි ඒක ටිකක් පිස්සු කතාවක්....

Flashback⚡

Yesterday night_at 12.30 o'clock🌙

Garden🍃

Author's pov_

නින්ද යන්නේ නැති නිසා garden එකට ආපු jeongin දැක්කේ garden එකේ කෙළවර තිබ්බ bench එකේ ඉදගෙන හිටපු Felix ව....Felix ළගට ගිය jeongin දැක්කේ හද දිහා බලාගෙන කල්පනා කරන Felix ගේ ඇස් වලින් වැටෙන්න ඔන්න මෙන්න තියෙන කදුලු බින්දු හද එළියට දිලිසෙන විදිහ....

Jeongin- hyung මොකෝ case එක??

Felix- විශේෂ දෙයක් නෑ jeonginaah....

Jeongin- කියනවා හලෝ වැලපෙන්නේ නැතුව😂....

Felix- jeongin please මෙතනින් යන්න මට පාඩුවේ ඉන්න දීලා....

Jeongin- sorry sorry ඉතින්....hyung!

Felix- ඒ පාර මොකද??🙂

Jeongin- hyung මට බැන්නට කමක් නෑ..ඒත්...please මට කියන්න ඇයි ඔයා අඩන්නේ කියලා?? ඒ දේ විතරක් මට කියන්න....

Felix- හරි මං කියන්නම්....හැබැයි මේක අපේ පවුලේ කිසිම කෙනෙක් දැනගන්න බෑ....

Jeongin- හරි hyung...මාව විශ්වාස කරන්නකෝ.....

Felix- හරි මේකයි...මං hanyoung ට සිරා love කරා...ඒත් එයා ආදරේ කරේ han ට....කමක් නෑ ඒක මගේ ලැබීම වෙන්න ඇති....

Jeongin- hyung දුක් වෙන්න එපා...noona නැති වුණාට...hyung ට ඊට වඩා හොද noona කෙනෙක් හම්බවෙයි...

Felix- උබ පොඩි වැඩි බං මේවා තේරුම් ගන්න...

Jeongin- හරි හරි...hyung කෑවද??

Felix- නැහැ....

Jeongin- හරි අපි ගිහින් කමු...

Felix- උබ කෑවෙත් නැද්ද??

Jeongin- මං කෑවා...හැබැයි ආයි කන්න පුළුවන්😌

Felix- හා යමු....😂🙂

Flashback end_

Jeongin- ඔන්න ඕක තමයි වුණේ lun🙂

Lun- අනේ එයා පව් jeongin...අපි oppa ට උදව් කරමු...

Jeongin- ඔයාට idea එකක් තියෙනවද?🌝

Lun- මං හිතන්නේ ඔව්😎

Jeongin- big brain aah😂

Lun- එහෙම තමා ඔයාට මොළේ නැති වුණාට මට හොදට මොළේ තියෙනවා...😌

Jeongin- ආහ් එහෙමද ඔයා හිතන්නේ...ඔයා දන්නේ නැත්තන් අද දැනගන්න මං මොළ ගෙනාපු නැවක් කියලා නම්කියා😌😎

Lun- ආහ් එහෙනම් ඔය මල්ලිත් මතක තියාගන්න ඔයා මොළ ගෙනාපු නැවක් නම් මං මොළ ගෙනාපු නැව් 7ක් කියලා😏

Jeongin- එසේය දේවයන්වහන්ස😅🥲

Lun- ඒ බය ඇති😂

At home_06.00 o'clock

Changbin's office room_

Author's pov_

Jeongin- hyung මේ මං ඇතුලට එන්නද??

Changbin- උබ ඇතුලට ඇවිල්ලද අහන්නේ ඇතුලට එන්නද කියලා🙂

Jeongin- ආහ් එහෙනම් මං යන්නම්...

Changbin- මෙහෙ වරෙන් බං...දැන් කියහන්කෝ මොකක්ද කියන්න ආවේ කියලා...

Jeongin- මේකයි hyung මං ආවේ Felix hyung ගැන පොඩි දෙයක් කියන්න...

Changbin- ඒ මොකක්ද??

Jeongin- hyung Felix hyung ඔහොම අපෙන් ඈත් වෙලා ඉන්නේ එයා busy නිසා කියලයි මට හිතෙන්නේ...එයා පව් hyung...අපි Felix hyung ට උදව් කරන්න ඕන නේද??

Changbin- ඒක ඇත්ත බං...ඒත් අපි කියලා මොනා කරන්නද??

Jeongin- මේක තමයි plan එක hyung..............

(බ්ලා..බ්ලා..බ්ලා..ළමයි..ඒක දැන්මම කියන්නේ නෑ😂)

Next day morning _🍃 08.00 o'clock

At seo company board meeting room_

Felix- hyung මට කතා කරාද??

Changbin- ඔව් Felix..board meeting එක පටන් ගන්න කලින් මම ඔයාට කතා කලේ පොඩි දෙයක් ගැන කතා කරන්න....

Felix- ඒ මොකක්ද hyung??👀

Changbin- ඔයාට මේ වැඩ ඔක්කොම තනියෙන් කරගන්න බෑ කියලා මං දන්නවා...ඉතින් මං තීරණය කරා ඔයාට secretary කෙනෙක් දෙන්න...

Felix- ඒත් hyung එහෙම කෙනෙක් ඕන නෑ මට....

Changbin- නෑ Felix...මං ඒක තීරණය කරලා ඉවරයි...ඒ girl 10 o'clock වෙද්දි එනවා...මන් එයත් එක්ක කතා කරලා ඔයා ගාවට එයාව එවන්නම්....

Felix- Ok...hyung...




At the changbin's cabin_

10 o'clock_

Knock💥

Changbin- එන්න ඇතුලට Felix...මේ තමයි Felix ඔයාගේ අලුත් secretary....එතකොට මේ තමයි ඔයාගේ boss...

???- තමුන්😳

Felix- ඔයා😳😈

Changbin- ඔය දෙන්නා දන්නවද එතකොට.

???- ඔව් ටිකක් විතර🙂

Changbin- ඒක හොදයි...Felix මෙයාට වැඩ ටික පුරිදු කරන්න...

Felix- Ok..hyung..

Thinking

???- මාළුවා නහින්නේ කට නිසා වගේ තමා මං නහින්නෙත් මගේ හැකර කට නිසා🙂🫴

Felix- දෙන්නම් පිනි ජම්බු අද😈💥

Felix- ඉතින් secretary madom. ඔයා මොන දේ කරත් මගේ car එකට කරපු වැඩේටනම් මං ඔයාට punishment එකක් දෙනවමයි...

Felix ඇදගෙන හිටපු coat ගලවලා තමන්ගේ පුටුවට දාලා එයාගේ secretary ගාවින්ම මේසේ උඩින් වාඩි වෙන ගමන් Felix කිව්වේ අමුතු evil look එකක් දාගෙන...

Intro 👉❤️👈

මේ ඉන්නේ Felix ගේ secretary. Kim lina..අපේ ලූනාගෙ හොදම යාළුවා...හිත හොද කෙල්ල කට තමයි අවුල😂 කොල්ලෙක්ම තමා අපේ ලූනාටම ගැලපෙනවා..පොඩ්ඩක් sensitive..කෑම ජීවිතේ කරගත්ත කෙනෙක්...

Flashback⚡

Lin's pov_

තමන් ආපු රස්සාව සාර්ථක වෙන්න කියලා හිතන ගමන් ආවේ තමන්ගේ ජීවිතේ තනියම හදාගෙන ගොඩ යන්න ඕනෙ කියලා කෙල්ලෙක් තමයි මං😌අදනම් ගොඩම තමා කියලා හිතාගෙන building එක ඉස්සරහට ගිහින් ඉනට අත් දෙකත් තියාගෙන ප්‍රාර්ථනා කරේ මේකේ උඩම තට්ටුවේ වැඩ කරන්න හමු නොවේවා කියලා...🙂මගේ වෙලාව ඒ තරම් හොදයිනේ...ඒත එක්කම මං දැක්කේ කඩාගෙන බිදගෙන එන ferari එකක්...අම්මෝ පට්ට ආසාවකින් හිටියේ ෆෙරාරියක හැප්පිලා මැරෙන්න...අද නම් ඒක ඉශ්ට වෙයි වගේ❤️මම ඇස් දෙක පියාගත්තේ  රස්සාවට බම්බු ගහගන්න කියලා ෆෙරාරියේ හැප්පිලා මැරෙන්න....ටික වෙලාවක් ගිහිල්ලත් මුකුත් වුණේ නැති නිසා එක ඇහැක් ඇරලා බැලුවේ කාඩාගෙන ආපු car එක කෝ කියලා බලන්න...ඇයි දෙයියෝ මගෙන්ම ආතල් ගන්නේ🙂 car එක ඇවිල්ලා ගෑවි නොගෑවි නැවතිලා..car එකේ driver බැහැලා එන්න වගේ යන්නෙ...නිකන් චොර වෙන්න බෑ හැබැයි...මං ටග්ගාලා බිම ඉදගත්තේ හැප්පුනා වගේ තාථ්වික රංගනේක යෙදෙන ගමන්...

Lin- ආව්..මගේ කකුල...කව්ද හලෝ තමුසෙට license දුන්නේ...මිනිස්සුත් හප්පගෙනනේ පාරේ යන්නේ...

Felix- මේ හලෝ, මට හලෝ කියන එක නවත්තන්නවද? තමුන් තමයි මෙතන car park එකට යන පාර මැද්දේ හිටන් හිටියේ🙄

Thinking

Lin- හත්තික්කේ එහෙමත් එක්කද..උබ වගේ ගොන් ගෑනියෙක් මං ජීවිතේට දැකලා නෑ🙂

Lin- ආහ් හරි ඉතින් තමුසේ මේ කඩාගෙන බිදගෙන ආවම මං කොහොමද පාරෙන් අයින් වෙන්නේ?

Felix- මේ හලෝ මට පරක්කු වෙනවා...දැක්වත් ඔතනින් අයින් වෙනවා🙄

ගේමනම් ගේම කියලා මාත් high heels දෙක ගලවලා අතන් නැගිට්ටේ මුට හොදවැයින් දෙකක් කියන්න...නැගිටලා පාරෙන් අයින් වෙච්ච ගමන් අරු car එකත් අරන් ගියේ මටත් කින්ඩි හිනාවක් දාලා...දෙන්න හිතෙනවා පයින් මුට😒ගලවලා අතට ගත්ත high heels දෙකත් දාගෙනම යන්න නැගිටිද්දි තමයි අර ගොබ්බ සේනගේ car එක දැක්කේ..ඒක දැක්කම අමුතු කුප්ප idea එකක් ආවේ ඒත් එක්කමයි😈

At the reception_

Lin- excuse me? Can i meet mr. Changbin...

Rec.G.- miss appoiment එකක් දාලද තියෙන්නේ?

Lin- ඔව්. 10 o'clock වලට දැම්මේ...

Rec.G.- ආහ් ok miss..තාම 9.45 නේ miss...Sir මේ වෙලාවේ board meeting එකක..ඒක ඉවර වෙන්නේ 10 o'clock වලට...

Lin- ආහ් ok thanks😊

එහෙම ගිහිල්ලා මං ගිහින් ඉදගත්තේ එතන තිබ්බ පුටුවකින්. ඒත් එක්කම reception එකේ හිටපු girl කිව්වේ meeting එක ඉවරයි දැන් යන්න කියලා. මමත් ටග්ගාලා ගියා...corridor එකේ කෙලවරටම ගියට පස්සේ තමයි මතක් වුණේ mr.changbin ඉන්නේ කොහෙද කියලා අහගන්න බැරි වුණා කියලා..ඒත් එක්කම මං දැක්කේ tea boy කෙනෙක්ව..එයාගෙන් ඇහුවම එයා කිව්වේ sir ඉන්නේ 10th floor එකේ කියලා... 10th floor කියන්නේ මේකේ උඩම තට්ටුව...ඊටපස්සේ තමයි dial එක ඇඩෙන්නම දෙයක් කිව්වේ...

Tea boy- ආහ් miss අද lift එක කැඩිලා පඩිපෙලෙන් තමයි යන්න වෙන්නේ...

අම්මෝ අධ්‍යාත්මික සුවය උඩටම ආවම..කකුල් දෙක නෑ වගේ..ඊළගට දැක්ක දේටනම් සිරාවටම ඇඩුනා..🥲අර මාව හප්පපු මිනිහා ආවා..නිකන් නෙවේ ඌ එතනට පහල වුණේ lift එකෙන් 😪

Lin- පොඩ්ඩක් ඉන්න..ඔයා ආවේ lift එකෙන් නේ??

Felix- ඔව්..තට්ටු දහයක් පඩිපෙළෙන් නගින්න මට ඔයාට වගේ පිස්සු නෑ😂

Lin- පොඩ්ඩක් ඉන්න ඔයා කොහොමද දන්නේ මං ආවේ පඩිපෙළෙන් කියලා...

Felix- මොකද මං තමයි ඒ tea boy ට ඔයාට එහෙම කියන්න කිව්වේ😏

මූ එහෙම කියලා මහා කුප්ප හිනාවක් දාලා ගියා..ඒ වෙලේ ඉතින් මට මහක් වුණේ එක දෙයයි..

මිය යන්න සූදානම් පැරදුම අරන්...වලලන්න එනවද සවළක් අරන්🙂🏳️

Lin- මේ...excuse mee!!!

Felix- ඒ පාර මොකද??😒

Lin- ඔයා දැක්කද ඔයාගේ car එකේ ලස්සන...😏

Felix- ඇයි එහෙම- පොඩ්ඩක් ඉන්න...

එහෙම කියල ඩයල් එක එතන තිබ්බ window එකෙන් එයාගේ car එක බැලුවා...

Felix- ooh my goodness මගේ car එක😳💔

ආවා මෙතන මට්  prank කරන්න😏

Flashback end⚡

Lin- punishment ඕනේ නෑ නේද🙂 හතඅවුරුද්දකට හරියන්න punishment එකක් කෑවනේ sir🙄😒

Felix- බලමු මං ඔයාට පස්සේ දෙන්නම්කෝ හොද punishment එකක්😏

(ඇත්ත වශයෙන්ම කිව්වොත් මේකි අර කොල්ලගේ car එකේ රෝදවල හුලන් ඇරලා lipstick එකෙන් අනම් මනම් ලියලා තිබ්බා..ඒකා තමා මූ මේ punishment දෙන්න යන්නේ😂🫴)

_______________________________________________________________

හායි මගේ සුකිරි කැට ටික🌚😚❤️ඔන්න ඉතින් කාලෙකින් නේද😒මගේ ෆෝන් එක කැඩුනනේ ළමයි..ඇත්තටම අපේ විනියට ගොඩක් thanks..මං මේ ලියලා දෙන ඒවා update කරනවට🙈❤️
එයාගේ ff ටිකත් කියවලා sup එකක් දෙන්න ළමයි🌚❤️..photo ekkuth dunna ada🙃byee😌

Sarangae❤️❤️

(හෝව් හෝව් යන්න එපා ඉන්න🙃 මේකයි මේ මම ඕගොල්ලන්ගේ ඕතර් කිව්ව විනියා...ළමායි...අද මේකගේ birthday එක❤️ so happy birthday මගේ පිස්සා හෙවත් මගේ එකෝ❤️😫 තව කියන්න ඕන sorry for the late hode🥲)

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

51.6K 131 16
My wlw thoughts Men DNI 🚫 If you don't like these stories just block don't report
244K 37.5K 98
ပြန်သူမရှိတော့ဘူးဆိုလို့ ယူပြန်လိုက်ပြီ ဟီးဟီး ဖတ်ပေးကြပါဦး
195K 416 21
just some of my horny thoughts;) men dni
404K 5.5K 28
Emmett loves to be a rebel. He skips school to hang out, drink, and smoke with his two friends when suddenly he and his best friend are cornered and...