му мαƒια ρяιη¢є❤️🖇️(COMPLETE...

By aveekth

2.8K 364 11

Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35

Chapter 30

67 11 0
By aveekth


සොංයී හෙමීට ඇස් ඇරලා බලද්දී ටේ එයාගේ අතත් අල්ලගෙන බලන් ඉන්නවා..

🕊️: ටේ ....මොකද  මේ.... ඇස්වල කදුලු

🐯: ඩෝල් මේ.....ඒක

🕊️: මොකක්ද උනේ

🐯: මැණික ....

🕊️: ම්ම්ම්ම්

ටේ කෙල්ලව නැගිට්ටලා අරන් එයාගේ එක අතකින් සොංයී ව තුරුල් කරගත්තා... සොංයී ත් බලන් හිටියේ ටේ දිහා... කෙල්ල දන්නෑනේ මොනවද උනේ කියලා ...


🐯: ඩෝල් එයා ඇවිල්ලා

🕊️: කවුද ආවේ

🐯: එයා


ටේ එහෙම කියලා  සොංයී ගේ  බඩ උඩින් අතක් තියාගෙන කෙල්ල දිහා බලලා හරි ලස්සනට එයාගේ boxy smile එක දැම්මා... කෙල්ලත් අහපු දේත් එක්කන් ටේගේ ඇස්දිහාම බැලුවේ ඒක ඇත්තද අහන්න වගේ... ටේ ඔලුව වනලා ඔව් කියද්දී සොංයී ගේ ඇස් සතුටටම දිලිසුනා ...කෙල්ලත් එයාගේ අතක් අරන් ටේගේ  අත උඩින්ම එයාගේ බඩ උඩින් තියාගත්තා...

🕊️: ඔප්පා ඇත්තමද 🥺

🐯: ඔව් මැණික ....🥺 thanks මාව අප්පා කෙනෙක් කලාට 🥺❤️



සොංයී ටේව ගොඩක් වෙලා බදාගෙන හිටියා... ඒත් එක්කම කට්ටිය ලොකු කේක් එකකුත් උස්සගෙන රූම් එක ඇතුලට ආවා..


🐯: මේ.මොකද මේ

🐣: උබ පැහෙන්නැතුව හිටපන්කො..මේක මගෙ ප්‍රින්සස් ඔම්මා කෙනෙක් උන සතුටට

🐯: ඉතින් යකෝ මාත් අප්පා කෙනෙක් උනානේ

🐣: චිප්... පල පල කැලෑ කොටියා යන්න

🐯: යාහ් ජිමින්ශි ....



ටේ කෑගහගෙනම ඇවිල්ලා ජිමින්ව බදාගත්තා... ජිමිනුත් ආපිට ටේව බදාගත්තේ ලොකු සතුටකින් ....❤️.....


ඔක්කොමලා සුබ පතලා පිස්සු නටලා ඉවර උනාම ජින් යුංගිවත් ඇදගෙන ආවේ රෑට උයන්න ඕන කියලා... 



🐹 : උබලට බුලත් දෙන්න බෑ මෙහෙ වරෙල්ලා කන්න

🐨: ජින් හියුන් රැප් එක පටන් අරන් ඉක්මනට යමල්ලා


ජින් රැප් කියන්න කලින් ඔක්කොමලා කෑම මේසෙන් වාඩි උනා... තව ටිකෙන් අහගන්න තමා  වෙන්නෙ ... කට්ටිය කකා හිටියට සොංයී නම් කටවල් දෙක තුනකට වඩා කෑවේ නෑ...

🐯: ඩෝල් මොකද මේ.... කන්නෙ නැත්තේ

🕊️: කන්න බෑ

🐹: කන්න බෑ කියන්නේ ඉස්සෙල්ල කන්න දුන්නෑ කිය කිය ඇඩුවා නේද

🕊️: කන්න බෑ ඔප්පා..උගුරට එනවා 🥲

🐣: නොකා ඉදලා පුළුවන් ද

🐿️: ඔය කාලෙට ඔහොම තමා ජිමින්ශි

🐰: හියුන් ඔයා කොහොමද ඒක දන්නේ ඔයාට wife කෙනෙක් නෑනේ තාම

🐨: ඔන්න ඇහුවා ගොන් ප්‍රශ්නයක්

🐿️: හා තඩියෝ.... මන් කලින් doctor කෙනෙක් 😒

🐰: දන්නැද්ද හියුන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවනේ

🐱: මට නම් සැකයි මු පොඩිකාලේ ඇදෙන් වැටිලා ඔලුව ඇනිලද කියලා

🐼: මාත් එකගයි ඔප්පා

🍂: එයා විතරක් නෙවෙයි යුංගි තමුන්ගෙ ඔලුවත් ඇනිලා තියනවා

🐣: යුංගි හියුනුත් අහගත්තා 😂

💦: ඇයි ඒ දෙන්නා විතරක් තමුසෙත් එච්චර තමා

🐹: වෙලාවට අපි සිංගල් උනේ 😂

🐨: එතකොට හියුන් අර ඔයාගේ පස්සෙන් එන doctor ට මොකද කරන්නේ

🐯: ඕයි ඕයි ඒකි තාම පස්සෙන් එනවද

🐹: නැත්තන්

🕊️: ඉතින් ඔප්පේ ඔයා කැමති නැද්ද

🐿️: ඕකා කැමතියි...... කොහෙද ලොකුකම නේ

🐹: යාහ් අස්පයෝ

🐨: අස්පයෙක් නෙවෙයි හියුන් ඕකා ලේනෙක් 😂




කතාවෙන් කතාව කට්ටියම කාලා ඉවර වෙලා නිදාගන්න ගියා .. ටේ සොංයී එන්න කලින්ම ඇදත් හදලා කෙල්ල එද්දිම කෙල්ලගෙ අතින් ඇදලා අරන් හාන්සි කෙරෙව්වා.. සොංයී නම් කන්පියුස් වෙලා බලන් ඉන්නවාමේ මොකද කියලා ....


🕊️: මේ මොකද

🐯: ඇයි

🕊️: කවදාවත් නැතුව

🐯: ඇයි දැන් මට මගෙ පැටියා ගැනයි මගෙ වයිෆ් ගැනයි බලන්න බෑද

🕊️: ආ මේකනේ මේ වෙනස දැන්

🐯: මොකක්ද බබා

🕊️: තමුසේ පැටියා හින්දනේ මට මෙච්චර සලකන්නේ 😒 අනේ ඇත්තමයි මාත් බැදගත්තනේ මෙහෙම මිනිහෙක්...




සොංයී එහෙම කියලා අනිත් පැත්ත හැරිලා නිදාගනිද්දි ටේ මේ මොකක්ද යකෝ මේ උනේ වගේ ලුක් එකක් දීලා බලන් හිටියේ.....



ඔය විදිහට කාලයක් ගෙවිලා ගියා... ටේගෙයි සොංයී ගෙයි පුංචි පුංචි රණ්ඩු මැද්දෙන් ඒ කතාව ලස්සනට ගලාගෙන ගියා..



🕊️: යාහ් kim taehyung  .......... මේ මිනිහා කොහෙද ගියේ ඒ පාර........ ඉන්න තැනකින් එලියට එනවා...... යාහ් kim taehyung




song-yi ටේට කෑගගහා පල්ලෙහට්ට ආවා...


🐣 : මොකද ප්‍රින්සස් මේ කෑගහන්නේ

🐹: ආයෙත් අරූ මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරන්න ඇති

🍂: ඔය බඩත් උස්සගෙන ඔහොම කෑගහන්න හොද නෑ මැණිකෝ

🕊️: උබ ඉදහන්කො..... කෝ අර කැලෑ  කොටියා 😒

🐯: මොකද බබා මාව හොයන්නේ

🕊️: හොයන්නෙද..... හෙව්වේ තමුසේ අර කාමරේ හැමතැනම රෙදියි සපත්තුයි දාලා ආවේ මට අස්කරන්නද ආ.... හැල්මොනීට රයිස් ගරන්න ..... බලනවා අපාය වගේ ඒක....

🐯: අයොගෝ බබා කාම් ඩවුන් 🥲 ඔහොම කෑගහන්න හොදනෑ... ඇයි අනේ ඔයා ඔච්චර තරහා ගන්නෙ... මන් අස්කරන්නම්කෝ

💫: ඔප්පා මට හිතෙන්නේ බබත් ඔයා වගේද කොහෙද .... ඒකනේ ඔන්නි මෙච්චර කේන්ති ගන්නේ

🐹: යොන්ශී ඔයා ..... මේ වෙලාවේ

💫: ඔන්නිව බලන්න ආවේ.... දැන් delivery එකටත් date ලගයිනේ...

🐯: ඔව් නේ ඉතිම් ....යොන්ශියා ඉන්නම.එපැයි



යොන්ශි තමයි ජින්ගේ පස්සෙන් එනවා කිව්ව doctor ... කෙල්ල ජින්  artist කෙනෙක් වෙලා ඉන්න කාලෙ ඉදන්ම ජින් ට මාරම  ආසයි... හොබී ජින් එක්කන් ඉන්නවා දැකලා... hobi doctor කෙනෙක් වෙලා හිටපු කාලේ ඉදන් කෙල්ල හොබීට වදදෙන්නේ ජින්ව සෙට් කරලා දෙන්න කියලා... අන්තිමට ජිනුත් කෙල්ලට කැමති උනා... දැන් නම් කපල් එකක්.. යොන්ශි තමා  සොංයීව බලාගන්නේ hospital එකේදිත්....


🕊️: යොන්ශියා ....ඔයා ආවද

💫: කොහොමද ඔන්නි ඉතින් .... පැටියා දගලනවද තාම හොදට

🕊️: අප්පා වගේම නැතෑ....ආහ්.... 😖 ආහ්... ඔප්පා... අහ්ම්...අ....අමාරුයි ....ආහ්....අනේ....

සොංයී ට එකපාරට අමාරුවෙලා කෙල්ල කෑගහන්න ගද්දි හැමෝම බය උනා... ටේ ඉක්මනට කෙල්ලව අල්ලගද්දි... යොන්ශි ඉක්මනට hospital එකට යමු කියද්දි කොල්ලා සොංයී වත් උස්සගෙන car එකට නැග්ගා.... ඉක්මනට hospital එකට ආව ගමන්ම කෙල්ලව trolley එකක දාලා theotr එකට අරන් යද්දිත් කෙල්ල ටේගේ අත තදකරලා අල්ලගෙන හිටියේ  .. ඔක්කොටම දොර ගාවින් නතර වෙන්න වෙද්දී යොන්ශී සොංයී වත් අරගෙන theotr එක ඇතුලට ගියා...

ටේ එලියට වෙලා දොර ගාවින් එහෙට්ට යනවා මෙහෙට්ට යනවා   ... කොල්ලා ගොඩක් කලබල වෙලා... ජිමින් ටේ ගාවටම වෙලා හිටියේ කොල්ලා ඉන්නේ ගොඩක් කලබලෙන් කියලා දන්න නිසාමයි... ටික වෙලාවකින් යොන්ශී රූම් එකේ දොර ඇරගෙන ආවේ හදිස්සියක් වගේ...


💫: ඔ.... ඔප්පා.....🥺

🐹: යොන්ශී මොකක්ද උනේ ඇයි මේ කලබලෙන්

💫: ඔප්පා....අ....අහන්න... මට මේක කියන්නම වෙනවා.... ඔ... ඔන්නිගේ ප්‍රශ්නේ ටිකක්....

🐯:මොකක්ද උනේ...ආ...මොකක්ද උනේ

💫: හිතුවේ නැති විදිහට ඔන්නිට අමාරු උනා.... 🥺 ඔප්පා.... ඔන්නිගේ ජීවිතේ බේරගන්න බැරි උනොත් මට සමාවෙන්න ...

🐯: මොකක්ද ....🥺 මගෙ මැණික... එයා...

👩‍🦰: doctor ඉක්මනට එන්න


යොන්ශි මොකුත් කියන්නත් කලින්ම nurse කෙනෙක් ඇවිල්ලා කතාකරද්දී යොන්ශි ඉක්මනට ඇතුලට දිව්වා... ටේට නම් ඇඩිලා... හොදටම .... ජිමින් ටේව බදාගෙන...  ඔක්කොමලා  අඩනවා ... එකපාරට මෙහෙම දෙයක් කිව්වම කවුද කලබල වෙන්නේ නැත්තේ.... එකපාරට රූම් එක ඇතුලෙන් පුංචි බබෙක් අඩන සද්දේ ඇහෙද්දියි කට්ටියම හරි සිහියට ආවේ...


ඒත් එක්කම ඔක්කොමලා රූම් එක දිහාම බලද්දි යොන්ශි ටේගේ පුංචි පැටියව නිල් පාට රෙද්දකින් ඔතාගෙන අරගෙන ආවා...


ටේට බබාව දැක්ක ගමන්ම ඇස්වලට කදුපු පිරුණා.. කොල්ලා බබා දිහාම බලන් ඉද්දී ජින් කිව්වේ එයාව ගන්න කියලා..
ටේ බබාව අතට ගන්න කිට්ටු වෙලා... යොන්ශි දිහා බලලා


🐯 : මගෙ ඩෝල් 🥺 එයා කොහෙද

💫: ඔන්නී🥺 ඇතුලේ....


ටේ එහෙම්ම්ම දිව්වේ ඇතුලට . යද්දී.......



***-******************************

ඉතුරු ටික හෙට 🌚


Continue Reading

You'll Also Like

208K 5.5K 69
Zero already has a boyfriend that she loves but finds out that he is cheating but she tries to work it out and stay with him. But then she goes to th...
129K 7.6K 93
"Great news! Wei WuXian has died!" "Wait- WHAT?!" "But I'm still here." The juniors (Lan Sizhui, Lan Jingyi, Jin Ling, and Ouyang Zizhen) accidentall...
176K 8.1K 105
In the vast and perilous world of One Piece, where the seas are teeming with pirates, marines, and untold mysteries, a young man is given a second ch...
100K 2K 35
🔞🔞🔞 You R@ped me you are a sinner i will expose you in front of this world MR JEON JUNGKOOK.... .................................... He is taking...