му мαƒια ρяιη¢є❤️🖇️(COMPLETE...

By aveekth

2.8K 364 11

Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 28
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35

Chapter 27

81 11 0
By aveekth

සොංයී හිටියේ bench එකක් උඩ වාඩි වෙලා ටේගේ උරහිසෙන් ඔලුව තියාගෙන.. ටේ එක අතකින් සොංයී ගේ අතක් අල්ලගෙන ඈත පේන හන් ගග දිහා බලාගෙන හිටියා..

🐯: මැණික.... දැන් රෑ වෙලා අපි යන්ද ගෙදර

🕊️: හ්ම් යන්

🐯: යන්කො එහෙනම්.

දෙන්නත් එක්කම එන්න පිටත් උනේ ගෙදර . ඒ දෙන්නා හිනාවෙවී ගෙදර ආවත් දෙන්නා ශොක් උනේ... ගෙදර අය එතකොටත් එක එක තැන්වල ඉදගෙන කල්පනා කර කර හිටපු විදිහට .

🐯: හියුනමොකද මේ උනේ ඇයි ඔයාලා ඔහොම ඉන්නේ

🕊️: ඔප්පා මොකක්ද උනේ කෝ නංගිලා දෙන්නයි හේසෝයි

🐣: princess 🥺

🕊️: ජිමී ඔප්පා මොකක්ද උනේ ඇයි ඔයාලා අඩන්නේ

🐹: නංගිලා 🥺

🐯: හියුන් මොකක්ද උනේ කියනවකො හරියට බය කරන්නේ නැතුව

🐿️: ටේ... හේසෝයි සෙමී හියුන්මින් තුන්දෙනා shopping කරලා එන්නම් කියලා ගියා...හෙට සොංයී ගේ  birthday එක හින්දා එයාට gift එකක් අරන් එන්නම් කියලා.. ගොඩක් වෙලා ගිහිල්ලත් ආවේ නෑ

🐯: මොකක්...කතාකරේ නැද්ද එයාලට ..මොකක්ද උනේ

🐨: අපි කෝල් කරා.. යුංගි හේසෝට ගත්තු කොල් එකක් කවුද පිරිමි කෙනෙක් answer කරා..

🕊️: කවුද

🐰: දේයොන් 🥺

🐯: මොකක්... අර ජේමින් කියන  එකාගෙ අප්පා... ඌ කොහොමද

🐱: ඌ එයාලව kidnap කරලා

🕊️: ඔප්පා 🥺 මොකක්ද ... එයාලා... එයාල හොදින්ද

🐯: ඌට තවත් මොනවද ඕනේ ආහ් .. අපිට මේ දෙන  කරදර මදිවෙලාද

🐣: ඌ උබව  ඉල්ලන්නේ ටේ

🕊️: මොකක්

🐿️: තව පැය 24ක් යන්න කලින් ඌ කියන තැනට ටේ ගියේ නැත්තන් ඌ නංගිලව මරනවා කිව්වා

🕊️: මොකක්... 🥺 ඒත් ඇයි ටේ ඔප්පවම

🐨: මොකද ටේ කියන්නේ mafia king හින්දා. අනික ජේමින් හිරේ යන්න හේතුව ටේ.. ඌ අපෙ පවුල් විනාස කරා මදිවට දැන්

🐯:මං යන්නම්

🐹: මොකක්

ටේ යන්නම් කියනවත් එක්කම සොංයී ටේගේ අත තද කරලා අල්ලගත්තේ ඇස්වල කදුලු පුරවගෙන..

🐣 : උබට පිස්සුද යකෝ ... මොනවද කියවන්නේ

🐰: පිස්සුද හියුන්.. උබ  ගියොත් ඌ උබව මරලා දායි.

🐱: උට ඕන කරන්නේ උබව ගෙන්නගන්න .. උබ උට අහුවෙන්නද හදන්නේ

🐯: මං නොගියොත් ඌ අර කෙල්ලො ටික මරලා දායි.

🕊️: ඔප්පා එපා 🥺චේබල්

🐯: මට යන්න වෙනවා.. උන් කියන තැනට.. එයාලගේ ජීවිතේ අනතුරේ දාන්න මට බෑ..

🐿️: ඌ උබව මරන්න දෙපාරක් හිතන්නෑ කියලා දන්නවානේ

🐯: මට නංගිලගෙ ජීවිතේ නැතිවෙනකන් බලන් ඉන්නද කියන්නෙ

🐰: හියුන් මේක කරන්න එපා ප්ලීස්

🐯: මං කියන දේට විරුද්ධ වෙන්න එපා කවුරුත්

🕊️: අනේ ඔප්පා 🥺 ප්ලීස්

🐯: කවුරුත් මගෙ තීරණේ  වෙනස් කරන්න හදන්න එපා... හෙට උදේම මම යනවා පැය 24ක් තියනවා නේ

ටේ සොංයී ගේ අතත් අතෑරලා එයාගේ රූම් එකට යන්න ගත්තෙ හැමෝම ආය වැටුනු තැන්වලම ඉදගෙන කල්පනා කරද්දි.

next day morning ,

ටේ හදන්නේ දේයොන් කියපු තැනට යන්න . නංගිලා ටික බේරගන්න නම් එයා එතනට යන්නම  ඕන... ටේ හැමෝටම සමුදීලා එතනට යන්න ගියා. සොංයී ටේගේ කකුල් දෙකේ වැටිලා යන්න එපා කිව්වත් කොල්ලා කියන එක අහන්නෙ නැතුව යන්න ගියේ ජිමින් සොංයී ව අල්ලගනිද්දී .

ඔය විදිහට පැය 3ක් විතර ගෙවිලා ගියා. එකපාරට ගෙදර බෙල් එක රින්ග් වෙද්දි ජින් ගිහින් දොර ඇරියා. එතකොටම  හේසෝ සෙමී හියුන්මින් දුවන් ඇවිල්ලා ජින්ව බදාගත්තා.. අනිත් අයත් ඇවිල්ලා කෙල්ලො තුන්දෙනාව බදාගනිද්දි සොංයී ඉක්මනට දුවගෙන ආවේ දොර ගාවට.. ඇවිල්ලා වටේ පිටේ කොච්චර බැලුවත් එයා බලාපොරොත්තු උන රූපේ නම් එයාට දකින්න බැරි උනා....

🕊️ : හේසොයා...🥺 ටේ ඔප්පා  කොහෙද

🍂: සො....සොංයී එයා🥺

🕊️: කියන්නකො මට එයා කොහෙද කියලා

🐼: ඔ...ඔප්පා 🥺 .. මගෙ... ඔප්පා එයා... hospital .....hospital එකේ 🥺

🕊️: එයා හොදින්ද හේසො මට කියන්නකො එයා හොදින් නේද ... ඇයි ඔයාලා මොකුත් කියන්නේ නැත්තේ🥺 කියන්නකො කවුරුහරි මට මොනවාහරි 🥺 අනේ

💦: ඔන්නී 🥺 ඔප්පව බලන්න ඕන නම් දැන්ම hospital එකට යන්න

හියුන්මින් කියපු එකත් එක්කන් සොංයී හැදුවේ හොස්පිටල් එකට දුවන්න   . ජිමින් සොංයී ව අල්ලගෙන එයාම hospital එකට යන්න ගද්දී .. අනිත් කට්ටියත් ජිමින්ගෙ පස්සෙන් hospital එකට ආවා. ටේ හිටපු රූම් එක හොයාගෙන ගිහිල්ලා කෙල්ල එකපාරට දොර අරිද්දි දැක්කේ හීනෙකින්වත් වෙන්න එපා කියලා හිතපු දෙයක් .. ටේ ... එයා ඔහේ ඇද උඩ වැටිලා හිටියා.. කිසිම හෙලවීමක්වත් නැතුව.. සොංයී ඇස්වල කදුලු පුරවගෙන ටේගේ ඇද ගාවට ඇවිල්ලා කොල්ලගෙ අතක් අල්ලගත්තා.. කොල්ලගෙ අත හොදටම සීතල වෙලා.. සොංයී ගේ ඇස්දෙක නතර උනේ හාට්බීට් එක ගාව. මැශින් එක තනි ඉරක් වෙලා තිබ්බා.. සොංයී එහෙම්මම ටේගේ අත අතෑරලා දාලා හොබීගේ අතේ  එල්ලිලා

🕊️: ඔප්පා 🥺 අර ....අර මැශින් එක 🥺 ඒ..ඒක.ඇයි... ඇයි... ඒක වැඩ කරන්නැත්තේ.... ඒ....ඒකට මො..මොකක්ද උනේ.....ඔ...ඔප්පා ක්.කියන්නකෝ..... ම....මගෙ ටේ.. ඔප්පා ...එ ...එයා හොදින් නේද.....

සොංයී ඉකිගගහම හොබීගෙන් අහද්දි කොල්ලට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ..

🐿️: සොංයී .. නංගී ඒ...ඒක.... ටේ...එ...එයා දැන්... එයා දැන් ....නැ.....නැහැ....

සොංයී එහෙම්මම හොබීගේ අත ගසලා දාලා.....

🕊️: මොනවද ඔයා කියන්නේ  ආහ්... ඔයාට පිස්සුද... ඔප්පා....එ...එයා... කොහොමද ....එයා.කොහොමද එහෙම මාව දාලා යන්නේ.....ඔයාලා බොරු නේද කියන්නේ🥺🥺 මට කියන්නකෝ... මගෙ බෙයා... එයා හොදින් ඉන්නවා නේද....🥺🥺 දෙයියනේ මට කියන්නකෝ 😭😭😭😭😭😭

සොංයී අඩ අඩම ටේ ගාවට ඇවිල්ලා කොල්ලව නැගිට්ටවන්න හදනවා අනිත් අයට කරගන්න දෙයක් නෑ..සොංයී ටේගේ පපුවට ගගහා කොල්ලව නැගිට්ටවන්න හදනවා..

🕊️: ඔප්පා....🥺🥺🥺 නැගිටින්නකෝ රත්තරනෙ 🥺😭😭😭 ඔයා..බොරු.... බොරු නේද කරන්නේ...😭😭 මගෙ මැණික...අනේ ඇස්දෙක අරින්නකෝ 😭🥺🥺  රත්තරනෙ 🥺😭 මට කතාකරන්නකෝ ඔප්පා....අනේ මාව දාලා යන්න බෑ ඔයාට මගෙ මැනික.... නැගිටින්නකො විහිලු කරන්නෙ නැතුව 🥺😭🥺😭🥺 අනේ මට ඔයා නැතුව ඉන්න බෑ බෙයා... 🥺😭😭 අනේ කතාකරන්නකෝ ..
මගෙ ඔප්පා ටේ... අනේ අනේ එකපාරක් එකපාරක් ඇස්දෙක ඇරලා බලන්නකෝ මගෙ මැනික් 😭😭😭🥺🥺🥺 ඇහෙන්නැද්ද දෙයියනේ මං 🥺🥺😭😭😭 අනේ මගෙ බෙයා..ම්ම් මාත් එක්කන් කතාකරන්නකෝ😭😭😭 මන් කිව්ව ඔයාට යන්න එපා කියලා  ඇයි දෙයියනේ කියන එකක් අහන්නැතුව මෙහෙම ගියෙ..ම්🥺🥺😭😭😭😭 ඔප්පා අනේ.ම්ම් නැගිටින්නකෝ 😭😭😭🥺🥺 ඔ...


සොංයී ටේට කතාකර කර කෑගහන්න ගද්දි doctorsලා nurseලා පවා මේ දිහා බලන් හිටියේ ගොඩක් දුකෙන්.. අඩලා අඩලම කෙල්ල එකපාරට faint වෙද්දි ජිමින් ටක්ගාලා සොංයී ව උස්සගෙන එතන  තිබ්බ පුටුවකින් වාඩි උනේ හොබී ඉක්මනට වතුර එකක් ගෙනල්ලා කෙල්ලගෙ මූනට වතුර ටිකක් ඉහිද්දි. සොංයී හෙමීට ඇස්දෙක ඇරලා බලද්දි ටේ එතන හිටියේ නෑ... කෙල්ල නැගිටලා හැමතැනම ටේව හොයලා ජින්ගෙ පැත්තට හැරුනට පස්සේ ජින් කෙල්ලව බදාගත්තේ සොංයී තව ටිකක් හයියෙන් අඩද්දී .....................

කාලය ගෙවිලා ගිය.. සොංයී තාම අඩනවා...

🐣: ප්‍රින්සස් එන්න යන්

🕊️: ඔප්පා මට බෑ🥺

🐿️: පොඩ්ඩි funeral එකට අපි යන්නම ඕන.

🕊️: මං කොහොමද එයාව🥺

🐹: සොංයී එන්න යං

කට්ටියම  එකතු වෙලා කෙල්ලව අරන් ආවේ funeral එක තියන තැනට... එයාලා එතනට එද්දිත් කෙනෙක් එතන අනිත් පැත්ත හැරිලා මැරුණු කෙනාට ගෞරව කරන්න වගේ හිටගෙන හිටියා.. සොංයීට අඩියක් තියාගන්නවත් පණක් තිබ්බේ නෑ.. කෙල්ල ජිමින්ට වාරුවෙලා එතනට ගියෙත් බිම බලාගෙනම...

🐿️: සොංයී ඇයි මේ බිම බලාගෙනම

🐣: මැනික ඔලුව උස්සලා බලන්නකො 🥺

කවුරු මොනවා කිව්වත් සොංයී ට බෑ එයාගේ එකම ආදරේ එහෙම බලන්න.. කෙල්ලගෙ හිත එච්චරටම ශක්තිමත් නෑ. එකපාරට ....

"ඩෝල්"

සොංයී ඔලුව උස්සල බැලුවේ එයාට පුරුදු කටහඩට

🕊️: "බෙයා🥺"

සොංයී එහෙම්මම එල්ලුනේ ටේගේ කරේ... සොංයී ටේගේ මුලු මූණම එයාගේ අත්වලින් අල්ලලා අල්ලලා ... අන්තිමට ටේගේ කම්මුලට කිස් එකක් දුන්නා...

ඒත් එක්කම සොංයී  බැලුවේ ටේ මෙහෙම මෙතන ඉන්නවානම් මැරුනේ කවුද කියලා.. එතන තිබ්බ පින්තූරෙ හිටියේ .....




**********************************

හිටියේ කවුද කියලා ඊලග කොටසින් බලමුනේ🌝

අඩපු අය වෙනුවෙන් විනාඩි 5ක නිශ්ශබ්දතාවක් 🌝මං ගානේ....

Continue Reading

You'll Also Like

157K 11.3K 61
BOOK #2 They say love heals scars, but Seokmin's scars were lessons-bitter reminders that twisted him into a creature of darkness. His life was a ser...
1.4M 32.1K 60
In which Daniel Ricciardo accidentally adds a stranger into his F1 group chat instead of Carlos Sainz.
1.7M 62.2K 43
" Wtf is wrong with you, can't you sleep peacefully " " I-Its pain..ning d-down there, I can't...s-sleep " " JUST SLEEP QUIETLY & LET ME ALSO SLEEP...
1.7M 98.7K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...