LIFE or DEATH...A vampire's b...

By VillainAdih

6K 732 423

අසීමාන්තික රුධිරයෙහි හිමිකරුවකුගේ පලිගැනීමත් ආදරයත් අතර සටන... "නාමාමාත්‍රික බැඳීමක් වෙනුවෙන් කවදාවත් ඇහෙන් ක... More

🩸 vampire king 🔞
🩸who is he ? 🔞
🩸vampire kindom🔞
🩸why ...why..🔞
🔞So you are mine🩸
🩸I 'm into you . 🔞
🩸I'm sorry🔞
right person at the wrong time !
I miss you my yibo !
perfectly fine with old memories ! .
first step ( new year special )

🩸Don't leave me 🔞

723 67 39
By VillainAdih

⁣"ඇයි මේ කදුලු..."

සීන් ඇසුවේ ආගන්තුකයාගේ ඇසෙන් ගිලිහුනු කදුලක් පිට අල්ලෙන් පිහිදන ගමන් වෙද්දි..

" නෑ නෑ...නිකන්...ඉතින් මට ඔබේ යිබෝ ගැනකියන්න..මං අහන් ඉන්නම්..

ආගන්තුකයා පැවසුවේ වාඩි වී තැනත් හරි බරි ගැසි ඇද විට්ටමට හේත්තු වී නිකටට අත තියාගන්න ගමන්...

" ඒක  මට උබට කියන්න තරන් ලස්සන කතාවක් නෙමෙයි කොල්ලො..මාසයක්වත් නෑ අඩුම තරමෙ..මං එයාව බැන්ඳා..මගේම කරගත්තා...එයා වෙනුවෙන් ආද⁣රයක් තිබ්බෙ නැ කියන්න බෑ...ඒත් එයාගෙ හිතෙ නං මැරෙන අන්තිම තප්පරෙ වෙනකන් තිබ්බෙ මං ගැන තරහවක් විතරයි.."

"සීන්...ඔයා ඔයාගෙ ජීවිතේට කවුරු ආවත් ආදරේ කරන්නෙ යිබෝවට විතරයිද...?

" මගෙ හිතේ ඉන්⁣නෙ එයා විතරයි අනික..මගෙන් එයාට ලොකු අසාදාරනයක් උනෙ...එයා නැති උනත් තාමත් එයා මගෙ සහකාරයා..අනික එහෙම වෙන කෙනෙක්ට ආදරේ කරල මට බැ මරුනු එයාටත් ආසාදාරනයක් කරන්න ."

" ම්ම් ..මං යන්න ඕන සීන්..සුභ ගමන් එහෙනං..අපි ආයි හම්බෙමු..."

" උබ  යනවද කොල්ලො...ඇයි ඒත් යන්නෙ..යන්නම ඕනද.."

සීන් ඇසුවෙ ආගන්තුකයාගේ අතකින් අල්ලාගන්නා ගමන් වෙද්දි ඔහු යන්තන් සිනහවූයෙ සීන්ගෙ අතින් තම අත මුදව ගන්න ගමන්...

" ඇයි මං ඉන්න ඕන..ම්ම්...හේතුවක් දෙන්න..මම ඉන්න ඕන ඇයි.."

"මොකද..උබ...

"මගෙ පෙනුම යිබෝගෙ වගේ නිසාද මම ඔයා එක්ක ඉන්ක ඕන..මට  සමාවෙන්න ඒත් මට ඊට වඩා වැඩ තිියනව සීන් උතුමානෙනි..මම යනව.."

" පොඩ්ඩක් ඉන්න..නමවත් කියල යන්න බැරිද ඉතින්..."

" ශෙන්"

" ම්ම් ලස්සන නාමයක්...උබ දන්නැති උනාට මේ වෙනකන් මම මේ විදියට නිදහසේ හිටියෙ උබ ගාව විතරයි..මම සැහැල්ලුවෙන් කතා කලේ උබ එක්ක විතරයි..මම හිනා උනේ උබ එක්ක විතරයි..දන්නවද උබ එක්ක හිටිය එක රැයක් උනත් මට ඒක කල්පයක් තරන් දැනුනා ශෙන්...එහෙනං පරෙස්සමින් මගෙ ආගන්තුකයෝ..අපිආයි හම්බවේවි..අනිවාරෙන්ම.."

ඔච්චර මාව දැනුන නං..ඇයි දෙයියනේ යිබෝට ආදරේ කරේ...ඇයි මේහෙම දේ්වල් කිියන්නෙ..

ශෙන් හිතුවත් සිනහවක් පමනක් දී ජනේලෙන් පිටතට පැමින යන්නට ගියෙ සීන් ඔහුගේ කාමරයේ සුපුරුදු ලෙස තනිවන විටය...

" හ්ම්ම්..මට පාලුයි..මගේ යිබෝ..කවදද ආයිම ඔයාගෙ සීන් ලඟට එන්නෙ..ආවත් උබට පුලුවන්ද මට සමාව දෙන්න.."

.
.
.
.
.
කලු කුඩයක්...මට මොකටද කලු කුඩයක්....වැම්පයර් රාජ්‍යයෙ එකම සාමාන්‍ය වැසියා මමයි..සුදුලූනු පාන් ගෙඩියක් කබාය අස්සෙ තියාගත්තෙ බඩගින්නට කන්නම විතරක් නෙවෙයි..වැරදිලාවත්...මට මගෙ ජිවිතේට අනතුරක් ආවොත්..හ්ම්ම්..කලුු පාට කුඩ වලින් මුලු රාජ්‍යම වැහිල..එලියක් පේන්නෙ නැති තරන්....කලු පාට තිර රෙදි ඇදල කඩවල් වල එකේක දේවල් විකුනනව..මං කියල මොනව ගන්නද.මගෙ ජීවිතේ් ගෙවෙන්නෙ හැමදාම සුදුලූනු පාන් ගෙඩියක් එක්ක වෙනකොට...

" මහත්තයා..මහත්තයා...මේ...ඔබේ සහකාරියට දෙන්න මෙ වගෙ පලඳනාවක් රැගෙන යන්න..."

" ඒත්..මට සහකාරියක් නෑනෙ සීයෙ "

කහ ගැහිච්ච ඇඳුමකින් හිටිය වයසක මනුස්සයා අහිංසක විදියට කූඩාරමේ ඉදන් මට කිව්වෙ එකපාරම ඒ මනුස්සයව මගෑරල යන්න මගෙ හිත ඉඩ නොදෙද්දි...

" ඔබ ගුනයහපත් දරුවෙක්....ඔබ තමා පලමු පුද්ගලයා මගෙ කීම අහන්න මෙ කුඩාරම අසල නැවතුන...මෙයින් කැමති එකක් ඔබ රැගෙන යන්න...ඕනම වෙලාවක ඔබට උදව් කිරීමට මං සිටිනව..ඔබට ජීවිතේ වටිනම පුද්ගලයකු හමුවේවි ඔහුව මගෑර ගන්න එපා....මතකයේ තබා ගන්න දරුවා. ."

" ඒත් සීයෙ...ම..."

" මේක තියාගන්න....ඔබට වටිනවා කිියල හැඟුනොත් ඒ ඔහුගෙ හො ඇයගේ අතෙහි ඕක ගැටසන්න..."

ඒක අත් පලඳාවක්...මුහුදු නිලට හුරු පබලු වලින් සාදා තිබුන පලඳනාව චාම් බවක් ගෙනෙද්දි එය කබායෙ දාගත්තු මම ස්තූති කරන්න බැලුවත් වයසක සීයා ඒ කොහෙවත් නැති වෙද්දි මම මග දිගටම එන්න ආවෙ ඔහු පැවසු මගෙ ජීවිතයට වටිනා පුද්ගලයා කවුරුන්ද හිතන ගමන්..

" එහෙම කෙනෙක් ඉන්නම ඕන් නැනේ..විකර හිතන්නැතුව හිටපන් ශෙන්.."

මම මටම මුමුන ගත්තෙ අහේතුවකට සීන් ගෙ රුව මනසෙ ඇදිල ආයිම මැකිල යද්දි...ඔහු උබේ නෙමේ ශෙන්..එයා යිබෝගෙ..උබ උබට බාරදීපු වැඩේ විතරක් කරපන්...

මම නැවතුනේ මාලිගාවෙන් හුඟක් ඈතට වෙන්න තිබුනු පුංචි පැලක...පුංචියි කිව්ව⁣ට දෙදෙනෙක්ට ඉන්න පුලුවන් තරමෙ ගෙයක් වුනේ මමයි මගේ අයියයි මේකෙ ජීවත් වෙනකොට....ලෝකෙට ඔහු මගෙ අයිය උනත් ඇත්තටම ...ම්ම් ඇත්තටම මම ඔහු කියන සියලු දෙ කිිරීමට බැඳිල උන්නා...මම ජීවත් වෙන්නෙ ඔහුගෙ ⁣අර්ධ රූපයක් වෙලා වෙනකොට මට ඔහු පවසනා සියලු දෙ කරන්න සිද්ද උනා...

" ඉතින් ශෙන්..ඔබ මා පැවසු දෙ සියල්ල කරාද. .."

" ඔව්. ඔබ පැවසු සියල්ල කලා..නමුත් මට දැන්ගන්න දෙයක්තියනවා වන්ග්  "

" ඒ කුමක්ද.."

" කවුරුන්ද යිබෝවා කියන්නෙ..?"

" යි..යිබෝ....ඔබ කෙසේද..."

" සීන් පැවසූවෙ ඔහු යිබෝවාට ආලය කල බව..මා හට කුතුහලයක් ආවා...එනිසයි ඔබෙන් විමසුවේ..නමුත් ඔබට කරදරයි නං පවසන්න අවශ්‍ය නැ.."

වන්ග්ගෙ මුහුනෙන් යිබෝගෙ නමපැවසූ විගස දකින්නට ලැබුනු බිය නිසා මම එ කතාව අවසන් කර දැමුවෙ හිත යටින් දහසක් දෙ හිතන ගමන්....වන්ග් වන්ග්..ඔබ කුමක් කිරිමටද මෙ සැරසෙන්නෙ...

" හ්ම්ම් මාව තේරුන් ගත්තට ස්තූතියි ශෙන්.."

" හ්ම්ම්..නුබ කුමටද සැරසෙන්නෙ...මා ඔබ පවසන දෙ සිදුකරනවා හැරෙන්නට වෙන කිසිවක් දන්නේ නැහැ..ඔබට අවශ්‍ය සීන්ව මරා දමන්නද.."

" හහ්..හහ්..හා...සීන්ව එසේ ලේස්යෙන් මරනයට පත් කරන්න...චහ්..චහ්..එසේ කරන්නෙ කොහොමද.ටිකෙන් ටික..ටිකෙන් ටික...මරා දමන්නේ ඔහුව...."

ඇයි මගෙ පපුව මේ තරන් රිදෙන්නෙ..ඇයි මට හිතේන්නෙ මං මෙ කරන දේ වැරදියි කියල..උබට පිස්සුද ශෙන් උබ නිකන්ම අර්ධ රූපයක් විතරයි වන්ග්ගෙ..ඒක නිසා කියන දේ විතරක් කරපන්....

" ඔබ සීන්ට වෛර කරනවද වන්ග්.."

" මරාදමන්න ඕන..ඔබ ඔහුව මරා දමන්න ඕන  ශෙන්..."

"ව..න්..ග්.."






දකින්න ආසත කවුද ශෙන්...කවුත වන්ග් කියල...







































යෝ..ලමයින්ට කුතුහලේ නේත..යමුයමු තව යමු...




























ආ ආ තවත් යමු...






































































මොනාත බලන්නෙ..















( වන්ග් )


( ශෙන්..)

ඉස්සල්ල මම ශෙන්ගෙ ෆොටො එකක් කියල
දාලා තිබ්බෙ වන්ග් ගෙ ⁣ෆොටො එකක් ලමයි...මේ තමයි ශෙන් හොදේ..







කොහොමද අද කොටස...

ඕන්න ⁣දැන් නං ඔයාලට කතාව පැහදිලි ඇති කියල මං හිතනව..ගොඩක් අයට ප්‍ර්ශ්නයක් තිබ්බනේ දෙන්නක් ඉන්නවද නැත්තන් එක්කෙනයිද කියල..මං හිතනව ඔයාලගෙ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා කියල..නැත්තන් තවත් පැටලුනාද ඔයාලව...

⁣ඔවාල කැමති කාටද..ශෙන්ද...වන්ග්ද...එහෙමත් නැත්තන් ...සීන්ගෙ ආදරේ යිබෝවද...

අදහසක් කියන් යන්න..නැත්තන් මට හිතාගව්ව බැ ඔයාලට මේක කම්මැලිද නැද්ද කිියල...

මම ආදී...

Continue Reading

You'll Also Like

16K 600 9
Tvd x to x tw In which the Scooby gang, the Mikaelson's and the pack watch the life of Charlotte Stilinski. The biological daughter of Derek Hale and...
52.1M 2.1M 88
The world had gone to hell long ago, taken over by the vampire race. In order to keep some sort of peace in our land, the Vampire Lords made a consec...
4.9M 289K 101
In this life, a human without the money to pay for their own life is worth nothing. Take those humans in as property, breed them, and you'll end up l...