The Promise Of Love❤️💚(On Ho...

By Podi2001SPTA

2.4K 307 69

දන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හ... More

The Promise Of Love
The Promise Of Love ❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
🥀 A/N
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚

The Promise Of Love❤️💚

92 13 0
By Podi2001SPTA


'ජීවිතේ කවදාවත් රැල්ලක් නොපාගපු මට අයිය නිසා ඒ දේත් ලැබුණාම මට දැණුනා මගේ ජීවිතේ හැම හිස්තැනක්ම එයා පුරවයි කියලා . මරක්කල කඩ වීදියේ ඇවිදින්න යද්දි  රටකජුයි කඩලයි,වඩෙයි අරන් දීලා රසම රස දොදොලුත් අරගෙන දුන්නා.  දෙපාරක් ම රැල්ල පාගන්නත් මාත් එක්ක ආපු එයාට, දැන් එයාගෙ හිතේ ඉන්නේ මං කියලා දැන දැනත් එක හාද්දකට වත් මෙයා ඉඩ දෙන්නැති එකයි එකම  වරද උනේ. අතින් අල්ලන් එහාට මෙහාට ඇරන් ගියේ හාද්දක් ගන්න බලන් වෙද්දි මෙයාගෙ වැඩේ ආදා වගේ  ඒ හැම තැනකින් ම ලිස්සලා ගියපු එක උනා ම  ⁣අහක ඉදපු මදාවි අයියයි ලාලයියටයි විතරක් වැඩේ තේරුණා. එයාලට තේරිල මොකටද..ඕනම කෙනාට නොතේරෙද්දි 😒'

--------------------------------

'සමාධි අරණෙ ට යන්ට තිබුණෙ එල්ලෙන පාළමක් උඩින් උනත් මට නොයා බැරි කමට එක්කෙනා දෙන්නා යනකම් මාත් පහු පහු  වෙවී බලන් උන්නාට ශාන් අයියා ඇවිත් කථා කරනකන් මට සිහි තිබ්බෙ නැ.ම්හුක් !  බය ...බය.. වෙන මුකුත් නෙවෙ . '

"මොකද මේ? ...හැමෝම යනවා එන්ට ඉතිං "

"බැ.  බයයි , හෙල්ලෙනවනේ"

"ඉතිං ඒක ට තමයි ලනුව අල්ලන්නෙ"

" අනෙ යන්න ම ඕනද අයියෙ ?? නොගිහින් ඉන්න බැරිවෙයිද..?"

"විකාර කියවන්ටෙපා.. හැමෝම
යනව..එන්ට ඉතිං ..කෝ අත දෙන්ට "

"ම්න් ...අත දෙන්නම් හැබැයි මගින් අතාරින්න එපා "

"කවදාවත් නැ!  මේ අත අල්ල ගත්තොත් මුළු ජීවිත කාලෙම අල්ල ගත්තා කියලා හිතන්ට"

      'ශාන් අයියා ඔයා මට බලාපොරොත්තු දෙනවා වැඩී ... කොහොමත් ඔයා මගේ තමයි '

-----------------------------------

'වැඩ නිම උනා ට පස්සෙ කට්ටිය රෑට උයන්න ගියාම කීප දෙනෙක් මුහුදෙ නාන්නත් ගියා සර්ලත් එක්කම. මටත් යන්න ආස හිතුණත් අයියා මට යන්න දුන්නෙත් නැ .කොපොමණ වාරයක් පෙරැත්ත කළත් එක වචනයක් හාං කියව ගන්න බැරිවුණා. ම්හුක් , යකායියා මටම අහුවුනා නෙ සංසාරේ !!'

'මරෙයි පාරේ මරක්කල කඩයක් ළඟ  තිවුණු වතුර ටැංකි වලට සල්ලි දීලා අයියගෙ යාළුවො නාද්දි මාවත් ඇරන් එයාත් ආවට මට තිවුනෙ පිරිසක් ඉදිරියේ නාන්න තියා ඉන්නවත් බැරි ලජ්ජාවක්. අයියගෙ යාළුවෙක් මෙයාගෙ සෝබනේ කියලා මට කියද්දී අයියා එයාට හොද එකෙන් රැව්වම ඌ කට වහගත්තා. යසයි. අයියා ඇදගෙන හිටපු  ටී ශර්ට් එක ගලවලා  කොටු කලිසමක් ඇදල පොඩි බේසමකට වතුර ගද්දී එයාගෙ යාළුවො එයාව නෑව්වා. එයා හිනාවෙවී  එතන ඉද්දි මං අයිනකට වෙලා එයා දිහා බලන් හිටියේ ඉරිසියාවේ මැරෙද්දි. වාත්තු කළා වගේ එයාගෙ ඇග. අයියා බාගෙට නාල මං ළඟ ට ආවාම මට බැලුනෙම ඒ දිය බිංදු ගලන් යන ඇග වගේම ඇගටම ඇලිච්ච කලිසම් කොටෙන් බේරිලා එන එයාගෙ ලස්සන දිහා.'

'මගෙ දෙයියනේ ! ඒක ගොඩක් ලොකුයිනෙ,මොකද්ද මේ වෙන්නෙ මට...  දාඩියත් දානව  කන් දෙකත් අගුල් වැටිල, ඒ අස්සෙ අයියම කථා කළාම ,'

"බෝ..."

.....................

"නාන්ට ! ඇයි බලං ඉන්නේ ?"

.........................

"බෝ..."

"අ'ආ...'

"නාන්ට"

"අනේ බෑ... ගොඩක් අය ඉන්නවනේ"

"ඉතිං බබා නොනා බෑනේ ...බලන්ට ඔයා ට දාඩියත් දාලා"

......................

  ' එයා දන්නව නම් දාඩිය දාපු හේතුව විළිලජ්ජයි සංසාරේ !!'

"මං හැමෝම ඉවර උනා ට පස්සෙ නාන්න ද ශාන් අයියෙ ?"

"ආාහ් !  ඒ මොටෝ"

"මට ලජ්ජයි නේ"

"🤧ඕකෙ මොනව බලන්ට ද හලෝ ඔක්කොම කොල්ලො නෙ ....මෙහෙ එනවා "

----------------------------------------------

'රෑ තිබුණු සංගීත සාජ්ජෙට අයියත් සිංදුව ක් කීවා . මට තේරුණා එයා ඒක කීවේ මටම කියලා . රෑ බුදියන්න ත් ගිහින් ශාන් අයියා මගේ ළගින්ම හාන්සි උනාම මං එයාට මගේ කොට්ටෙනුන් බාගයක්   දුන්න ම අයියා කීවේ එයා ටිකකට විතරයි ලු ආවෙත් 😒 ඔව් ඔව්! එයා ආවෙ මාව බදාගෙන බුදියන්න නෙවෙයි'

'උඩුබැළි අතට වැතිරිල අත් දෙකත් ඔලුව යටින් තියල සන්සුන් ව නිදාගෙන ඉන්න එයාගෙ දිහා මං හුඟක් වෙලා බලන් හිටියා . ඒත් ශාන් අයියා වැරදිල වත් මං දිහා බැලුවෙ නැ. ශාලාවෙ උන්නු හැම කෙනාම බුදියද්දි දාල තිබ්බ බල්බ් එකත් නිවිල ගියාම කොට බිත්තිය අයිනෙ උන්නු මට එළියෙන් පේන විදුළි කෙටිල්ල විතරක් කළුවර නැති කරා. හැබැයි ඒත් ඒ චූටි වෙලාවක් විතරයි. මග බලාගෙන ඉදපු ශාන් අයියගෙ හාද්දකට ඉඩ ඇසිල්ලකින් එයා ආක්‍රමණය කරල ඉවර වෙද්දි  මං හිටියේ එයාගෙ ඇගට යටවෙලා වගේ. ... නැ එයා මාව යට කරගත්තා . කම්ඹුල් වලට වගෙම  නළලට ත් ගණන් කරන්න බැරි තරම්  හාදු තිව්ව  අයියා ළඟ සතුට කියන දේ මං අත්  වින්දා..


වැස්ස ආයෙත් අලුත් කරද්දි , මගේ  ඇස් පවා එයාගෙ හාදු වලින් වැහිල යද්දි ,' මගෙ බෝල ඇස් ' කියලා කීප සැරයක් එයා කියෙව්වා.

"බෝසර..... ඔයා මගේ නේද ?.." අහද්දී ,

"ම්න්! හැමදාටම" කියලා ,මං  උත්තර බදිද්දි, අයියා එහෙම්ම පාත්වුණේ මගේ තොල් වලට වගෙම පළාතම ම එළි කරන්  අකුණක් වැටෙද්දි එයා මගේ කණ් වැහුවෙ එකදිගට පුපුරන රතිඥ්ඥා වැලක් වගේ අහස ගුගුරන්න පටන් ගද්දී.

එයා මගේ තොල් උඩ දග කරද්දී ... මං හිටියේ  කිටි කිටියෙ  එයාගෙ උණුහුමට  තුරුළ් වෙලා, 'ඉතිං ආදරෙයි ද' කියල අන්තිමට  ඇහුවාම මාත් රහසින් ම  'අහස තරම් ආදරෙයි ' කීවා. ඇත්තටම අහස හුඟක් ලොකුයි නේද ..?'



---------------------------------

'පාන්දර නැගිටිද්දි ශාන් අයියා උන්නෙ නැ වගේම බුරුසුවත් අරන් එළියට බැස්සේ එයාව ත් හොයෑදිනම උනත් මදාවියයියා දඹර ඇගිල්ල තොළට තියන් ඇහෙන්  ඩයස් සර්වයි අයියයි  පෙන්නුවාම මට  තේරුම් ගියා ඊයේ 
රෑ අපි දෙන්නව දැකල වත්ද කියලා.. උනත් අයියා අහම්බෙන් වගේ මාව දැකල හරි ලස්සන ට හිනා උනා. මැලවිලා වගේ තියුන අයියගෙ මූණ ත් ඔප වැටිල වගේ දිලිසුනා .'


"උඹලා දෙන්න ඊයේ  රෑ බදාගෙනද බොලං හිටියේ ....? ඕං! ඩයස් කාරයා දැකල හිටු කියලා ..."

....................😳

   'දෙයියනේ! ටිකකට බුදියන්න ආපු එයා පාන්දර වෙනකම් හිටියේ මගෙ පපුව උඩ .... සර් ඒකත් දැකලද?? ඉවරයි ! ඉදල ඉවරයි !! දැන් අප්පච්චි ගෙ කනේ තිව්වා ම ඔක්කොම ඉවරයි '

"හරි හරි බං බය නැති ව හිටු! අපි ශේප් කරා නෑදෑයෝ  කියලා. පරිස්සං වෙයං උඹවත් මල්ලියේ...අපේ එකාට කියලා වැඩක් නෑ ඌ උඹ ව දැක්කහම නළියනවා"

......................🙂



     'අනේ! අම්මපා අයියේ මට එන තරහ..  ලජ්ජාව බාල්දියෙන් එකයි සංසාරේ !!'

---------------------------------


'කාටත් හොරාවට කරන ලෝකය දකින අසම්මත කථාවක් අපි දෙන්නා අතරම ලියලා වැඩෙන්න පටන් ගත්දී .. නොසෑහෙන්න ගුටි කාපු කතන්දර අහපු මදි නොකියන්න අඩපු  අන්තිමට රටේවත් ඉන්න බැරිවුණු ආදර කථාවක් අපි දෙන්නටම තිබ්බා.හැබැයි ඒ හැම දේකටම වඩා හොද ම දේ උනේ ශාන් අයියා මගේ ළගම  උන්නු එක. අපේ ආදරේ ශක්තිමත් බැදීම ක් උනු එක. ඒකනේ තවමත්..... අපි එකට'

Bo pov end🥀

------------------------------------




වර්ථමානය 🌻 Zhan Pov

'මගේ මුරණ්ඩුවා තද වෙලා ගියා ගියාමයි ආය පැත්තවත් බැලුවෙ නැ.. මේකට යන තරහ අප්පහ් !......ඉවසීම නං පොඩ්ඩක් වත් නැ එන්ට එන්ටම නපුරු වෙලා හ්ම් ! වසවර්තියා '

'මෙහෙම ඉදල බෑ අද නං කොහොමහරි ඕන ඇයි අනේ! අවුරුදු කීයක් නන් පහු කරන්න උනා ද...හ්ම්ම් චුට්ටක් ඉන්ට ! චුට්ටක් ඉන්ට! මේකා මේ අඩව්වක් අල්ලලා ගියේ අදත් පහු කරන්නවත්ද...ආහ්!!!  බෝ..මාර කෙළියක් නෙ '

'ඉස්සරහ දොර සද්ද නොනැගෙන්නට වහලා දාලා මං යන කොටත් මගෙ මුරණ්ඩුවා කාමරේ ඇද පාමුල බිම වාඩි වෙලා ඇල්බම් එක බලනවා.'


"හදීසියෙන්ම ආවෙ ඕක බලන්ට ද බෝ?"  මාත් ඇවිත් එයා ගාවින් ම වාඩි උනා.

" මේකේ තියෙන්නේ අපි දෙන්න ගෙ ලස්සන මතක ශාන් අයියා ... . ඔයා ඒවා හරි පරිස්සමට තියාගෙන..................දන්නව ද , ඔයා එවපු ලියුම් පවා මං ගාව තාම තියෙනවා .., පළවෙනි එක ඇර..........................හැබැයි
...ඒකෙ තිබ්බ හැම අකුරක් ම මට හොද ට මතකයි"

"ඇත්තටම ඒ ලියුම ට මොකද උනේ බෝ...පිච්චුවද...අප්පච්චිට අහු උනා ද......, " 

    'ඒ පාර නම් මගේ මුරණ්ඩුවා දෑවේ හොර බැල්මක්.'


"ම්හුක්!... .කලින් තිබ්බෙ හසිතයා ගාව. අප්පච්චි ට අහුවෙන්න ගියා නේ..හං ගන්න වෙන තැන ක් තිබ්බෙ ත් නෑනේ ඌ ඇර.. ඉත්තිං පස්සෙ දවසක මං ඒක ඉල්ලගත්තා... . ආසාවට නිකම් ආය ඒක කියවන්න යද්දී එකපාරටම අප්පච්චි ආවා 😒 පස්සෙ ඒක බඩට ගියා"

"බඩට ගියා ...හ්! "

"ම්න්! මං ඒක ගිල්ලා"

......................

......................

"ගිලින්න නන් තව දේවල් තියෙනවා බෝසර ..."

.......................

"හ්ම් ! අපි නිදාගමු. බබා එන්ට ඔයා ට මහන්සි ඇති ..දොළහත් පහුවෙලා"


'මං  එහෙම්ම නැගිටලා එයාට අත දික් කරාම එයා මහ වලත්ත හිනාවක් දෑවෙ කට කොණකින් වගේම ඇහිබැම ක්  උඩටත් දෑව.'

"අද ඔයාට මට  බොටම් වෙන්න වෙනව ඉශාන් අයියා ..."

"හහ්! ඇත්ත ට......හීනෙන් තමයි බෝ..."

       'හ්ම්ම් ! එහෙනම් මේ ඒක තමා අඩව් අල්ලපු කාරණාව......මගේ වලිපාල'   බෝ මගේ අත අල්ලන් නැගිට්ටා වගේම   එයාගෙ යටි තොළත් හපාගෙනම මගෙ දිහා බැලුවෙ ඇස් වලින් හිනාවෙවී'

"හොරගල් ඇහිළුවට වැඩක් නෑ බටු ඇටේ....කවද කරත් ඔච්චරයි මං තමයි ටොප්"

" ...........ඒ කියන්නේ වෙන දවසකවත් බෑ ද?"

"...... විකාරද???"

"....................., මේක මගේ පළවෙනි දවස "

" නෑ බබා ...අපේ.......අපේ පළවෙනි දවස"

"එහෙනම් හෙට...."

"අලියට පෑගිලා ගූ ගියාදත් අහනවා .. මොනවද බබා මේ අහන්නෙ ....? ඔයා හිතනවද හෙට   වෙද්දි  ඔයා ට නැගිටගන්ටවත් පුළුවන් වෙයි කියලා ? ආා"

...........................................................

නිදිය ගන්ට මං කොට්ට තියද්දිත් බෝසර හිටියේ ජනේලෙ ළග වගේම එයාගෙ විනිවිද සුදු කමීසය අතරින් පෙනෙන  කඩවසම් සිරුර වැළඳ ගන්ට ආශාව දළු ලාද්දි මං පියවර තියල එයා ළඟට කිට්ටු කළා විතරයි මගෙ කොල්ල බරට හුස්මක් දෑවා. එහෙම්ම මං එයාගෙ  උරහිස ට අත තියල හරවගද්දි එයා බිම බලාගෙනම හැරුනා.

"⁣බෝසර ඇයි මේ..."

.......................

"ඕ හෝ! බබා ...ටොප් වෙන්න බැරිය කිව් එකද මේ ...ආා?"

"ඔයා හිතනවද ශාන් අයියා ..මං ඒතරම් බොළඳ කොල්ලෙක් කියල"

.......................

" මේ දේ කවදාවත් වෙනස් වෙන්නෙ නැ ..අප්පච්චි කවදාවත් වෙන්න ඉඩ දෙන එකකුත් නැ ..අනික , මං ආවෙ ඔයා නිසා ඔයා ව මට ඕන නිසා ....... මෙදාසැරේ වත් අපි යමු .....අනෙ අයියෙ මට මෙහේ ඉන්න බැහැ අපි ය...ම්ම්ම්ම.......

මං බොළඳ කොල්ලෙක් ද කියලා අහපු කොල්ලා තව තවත් ඔතෑනි වෙලා ඕනාවට වඩා හිතල කරල කියවද්දි  මං ඒ කියවන චූටි කටට හාදුවක් තිව්වා .. එකකින් නතර නොවී දිගටම එකම හාදුවේ එල්ලිල හෙමීට  ඒ පිරුණු උඩු  තොල උරද්දි මං මගේ එක අතක් එයාගෙ ඔලුව පිටුපස ට තියල අනිත් අතින්  එයාගෙ ඉණ ඇදල ළං කර ගත්දී එයාගෙ අත් දෙකම ඇවිත් මාව බදාගද්දි  එක ම රටාවකට උඩු තොලත් උරපු මට කිසිම විදිහකට හදිසිය ක් තිබ්බෙ නෑ වගේම පටන් ගත්තු වෙලේ ඉදල ම මගේ බටු ඇටේව මං  විදිද්දී එයත් ඒක  ඇස් පියන් විදිනව මං දැක්කා..

'   හ්ම් ! අනේ ඉතිං මේ මගේ බොළඳ නෑයි කිව් කොල්ල නෙ මහ'

නවතින් නැති හාදුව දිගින් දිගට  ඇදීගෙන යද්දී ඇරපු ජනේලෙත් නොවසාම මගේ අතින් එයාගෙ දුහුල් කමීසය ගැලවී යද්දි මට දැණුනා එයත් ඒ දේම මට කරනවා.විඩෙන් විඩ දෑස් අරිමින් පියවගනිමින් අසීමාන්තික ලෙස හාදුවක ගිලෙමින් උන්නු එයාව  දෑතට ඔසොවා ගෙන ඇදෙන් තියල මං ඒ වතට එබුනා.

" බෝසර ....ඔයා .. මගේනේ...?"

"ම්න්! හැමදාටම "

   ඒ දෑස් හොයන්නේම මාව උනත් මට ඒක එයාගෙ න් අහන්ට ආස හිතුනෙ අද විතරක් නෙවෙ .. හමුවෙන හැම පාරකම හිරේ ඉද්දි ආපු වාරෙකම මං ඒක එයාගෙ න් ඇහුව වගේම එයාගෙ උත්තරෙත් ඒකම උනා.

ඒ කවදාවත් නොවෙනස් උනු ආදරේ වගේම  දකින්ටවත් කථා කරන්ට වත්  විදිහක් නැතුව ගෙවා ගන්ට අසීරුම කාල වල ආදරණීය  මතක ගොන්නක් එක්ක තුරුළු වෙච්ච කාලයකත් ඒ ආදරේ ඒ විදිහට ම අදටත් දැනෙනවා ..ඉතිං මං තවත් පහු කරන්ට ඕන ද...මොකද  අද තරන් හොද දවසක් ආය එන්නෙත් නෑ.

තව ත් මොහොතකට එයාගෙ මත්කරන බෝල ඇස් දෙකට හාදු දුන්න මම දෑගිළි වලින් එයාගෙ පපුව පිරිමැද්දා.

"  බෝසර ......"

"ම්න්"

"කිසිම වැඩකට නැති මේ ගම්මිරිස් ඇට දෙකෙන් ..මංවත් ප්‍රයෝජනයක් ගන්ටෙපැයි නේද..."

"...................අයියූ! ශාන් අයියා  ලජ්ජ කරන්න එපා අනේ..ඔය... ඔයාටත් තියෙන්නේ අලවගෙන දෙපැත්තෙන් දෙකක් ම...ම්හ්හ්ක් සංසාරේ !!"

කොයි වෙලෙත් ඇත්නම් මං කරන විහිළු වලට කෑ ගහන කොල්ල අදත් මූණ දෙක කර ගත්තේ දෑත් වලින් ම පපුව ත් වහගෙන අනෙක් පසට හැරිල වගේම මං විදුලි බල්බයත් නිවලා ටේබල් ලෑම්ප් එක ඔන් කරල  එයාගෙ ගාවින් ම ඇල උනා ම හැරිලා හිටපු එයත් මගෙ පැත්තට ඇවිල්ලා  තුරුළු උනේ ඒ සැනින් .

කොච්චර ලොකු උනත් මේකාගෙ ලජ්ජාව නම් තවමත් එහෙම්මයි.මං දන්නවා මේ ඉන්නෙත් ඒක නිසා . කොයි වෙලාවෙත් මං නිසා රණ්ඩු උනු ගහ ගත්ත මගෙ කොල්ලා නීතියෙන් කසාද නොබැන්දත් මගෙ නමට ම ලියවිලා ඉවරයි මං ඒකව දැක්ක දා ඉදලම.. ඒක නොවේද ඇත්ත ම කථාව ඉතිං.

කල් ගියත් හරිම වෙලාව එනකං ඉන්න ඕන වගේ මගේ බටු ඇටෙත් හරිම වෙලාවට මගෙ ළගට එනකං මං බලන් හිටියා. හුඟක් අය මාවයි එයාවයි වෙන් කරන්ට ගත්තු උත්සාහා අසාර්ථක උනා වගේම අප්පච්චිට වත් බැරිවුණා කටින් ගහල වත් අපිව බය කරන්ට. ඇත්ත දැන දැනත් තව මොකටද අපි ඈත් වෙලා ඉන්නේ ..

තුරුළු වෙලා හොරා වගේ නිදියන මගේ බටු ඇටයා දිහා මං ආයෙත් ඔලුව උස්සලා බැලුවා. මින් ඉස්සරහට අපි ජීවත් වෙන්නෙ එකට උනත් එයා තාම ත් ඒක දැනගෙන හිටියේ නැ.' ඔව් මට ඕන එයාව පුදුම කරන්ට.

මං එහෙම්ම වැතිරිලා ඉන්න බටු ඇටේට හාද්දක් තියල හෙමීට එයා මතට පාත්වෙලා  කණ ලගට ළං උනා. එයා ජීවිතේ හැමදාමත් බලාගෙන ඉදපු ඒ වගේම අහන්ට ආස කරපු ඒ වචන ටික මට එයාට කියන්ට ඕනෙ උනා...

රෝස මලක් දීලා අර ටෙලි නාට්‍ය වල වගේ රොමැන්ටික් වෙන්ට මං දැනගෙන උන්නෙ නෑ . මං දන්නෙ මං ආදරේ කරන එයාව රැක ගන්ට විතරයි . අද තා වෙනතුරුත් මං එයාව රැක්කා.. ඉතිං ඒක නෙවෙ ද ආදරේ කියන්නේ .... වචනයෙන් කියනවාට වඩා ක්‍රියාව නෙවෙ ද හරිම ක්‍රමය ..හ්ම් !  හැබැයි ඉතිං මගේ බටු ඇටයට නන්  ඒත් මදි. මං ඒක කියන්ටම ඕනා.

" වස්තුව ....  නිදිද... ම්"

" නෑ අයියෝ.."

"ම්..බෝසර ..ඔයා.. අහන්ට ආසාවෙන් ඉදපු.. දෙයක් කියන්ටද...ම්..."

" ආසාවෙන් උන්නු දෙයක් .......ම්න් ! කියන්න කො බලන්න "

මං එහෙම්ම එයාව තුරුළ් කරන් වාඩි උනා.පටන් ගන්නෙ කොහොමද කියලවත් නොහිතා හිත ට ආපු  වචන හැම එකක් ම ගැට ගහල අන්තිමේ මං එයාට ආදරෙයි කීවා.ඇත්ත .. එයා සෑහෙන කාලයක් උන්නා තමයි මං කියයි කියලා . ඒත් එයා දන්නව නන් මං කැමති එයා මට ආදරෙයි කියනව නන්...ආදරේ පෙන්නනවනන්....මොකද එයා කරන කරපු හැම බොළඳ වැඩකදිම එයාගෙ ආදරේ ත් මට දැණුනා. මටත් වඩා මාව කියවපු කෙනෙක් නන් ඒ එයා.. ඉතිං අදවත් මං එයාට ආදරෙයි කියලා කියන්ට ඕන..මං දන්නවා ඒක පහුවුනා වැඩී. නෑ මං ඒක පහු කරලා .


"බෝසර..... මගේ මේ  ඇස් උඹ ව දැක්ක දා ඉදං..උඹ ව හෙව්ව දා ඉදං..මේ හිතේ උඹ ට ඉඩක් වෙන් කරපු  දා ඉදං..මං උඹ ට මහ හුඟක් ආදරේ කරා රත්තරං ....ඒක මෙච්චර දවසක්.. නොකිය හිටපු එකට  මට සමාවෙයං ............"

"අනේ අයියෙ.. ශාන් අයියෙ ....."

" ආදරෙයි වස්තුව.. මං ගොඩක් ආදරෙයි ..මං දන්නැ ඒක කොච්චරයිද කියන්ට....හැබැයි මං උඹ ට නොසෑහෙන්න ආදරෙයි ..දරාගන්ට බැරි තරන් "

කම්ඹුල්  දෝතින්ම අල්ල ගෙන එයාගෙ මුහුණ ට වගේම නළලට හාදු තිව්ව මට  එයා  සමාව ඉල්ලන්ට එපාලු. එයා දන්නවලු. හ්ම් ! මගේ ගඩ්ඩා නෙ මහ.

"මං දන්නවා.. ඒක මට දැනෙනවා ....මට ඔයාගෙ ආදරේ දැනෙනවා අයියෙ ..ඒක කියුවෙ නෑ'යි කියලා , මං තරහ නෑනේ ..සමාව ඉල්ලන්න එපා අනේ"


ආදරෙයි කියලා කිව්වම මගේ කරවටේ දෑත් දෙකම පටෝළගත්තු මගේ බටු ඇටේ ගේ උණුසුම් සුසුම් මගේ වත පුරා යද්දි එයාගෙ අඩවන්වූ ඇස් ආරාධනාවක් කළා වගේ මට ඒ ඇස් දකිද්දි මද අදුරෙ උනත්  හිතුණා. කල්යල් නොබලාම මං ආයමත් ඒ ⁣රතු තොල් අල්ල ගද්දී බටු ඇටේ හීන් කෙදිරුමක් ලෑවේ ආදරණීය ආලිංගනයකට අතවනමින්.

දෙතොලින් පටන් ගත්තු සිප ගැනීම් හමුවේ ඇවිස්සුනු හැගීම් වලට සීමා නොදාම මං මගේ බටු ඇටේව රස විදින්ට පටන් ගත්තේ නිවී සැනසිල්ලේ උවත් පණ ගැනුණු  මගෙයි එයාගෙයි පිරිමි ඇග හැගීම් ඔස්සේ දැඩි වන්නට පටන්ගද්දී මගෙ බටු ඇටේට කෙඳිරි ගෑවෙන්නම මං එයාගෙ  සිහින් ඇග  දිවෙන් පිරි මැද්දා. තෙත හාදු මැද මගේ ඇගිලි ඒ පපුව මත  තිබූ රෝස වන් තනපුඩු මත එහා මෙහා දගකරද්දී මගෙ බටු ඇටේගෙ මුවින් නිකුත්  උනු තෘප්තිමත් කෙදිරිය සමග අපේ ගත  වසා තිබූ ඇදරෙදි පොඩිවී යන්නට උනේ තවත් හෝරා ගණනකට අතවනමින් ....



"ශ්ශාන් අයි..යේ......"

"ත...ව චු...ට්ටයි වස්..තුව..." 

රාත්‍රියේදි නිහඩත්වය මැකූ ඇද නැවත නැවතත් චිරි චිරි ගාන්නට වුණේ තවත් දරාගන්නට බැරි බව කියන්ට වෙන්ටැති වගේම වින්දනාත්මක මෙන්ම වේදනාත්මක කෙදිරියන් අතරින් ශෘංගාරයේ අවසානය වූ සුරාන්තයේ අග බාගයේ හුන් මගේ අත් වලට එකට එක් වී හිරවී තිබූ බටු ඇටේගේ දෑත් තව තවත් මං  තද කළා.... නොනවත්වා ඇසෙන කෙදිරිගෑම් සුසුම්ලෑම් එන්න එන්නම වැඩිවන්නට උනා  වගේම එයාගෙ දෙපරන්ද මැදින් මං  ඉහළ පහළ යන වේගය  මං නවත්තන්ට ගියත් එයාගෙ ඇස් මං දිහා තරවටු බැල්මක් දෑව වගේම  මං එයාව විදිනව වගේ එයත් මේ මොහොත වේදනාව පරයා විදිනව කියන්ට ඒ බැල්ම ම ඇති උනා. මොහොතකින් පැය ගාණක ආදරණීයම රමනයක බර දරාගත් ඇදට නිවාඩුවක් දී එයාගෙ ඇග මතටම කඩාවැටෙමින්...මට මිමිණුනේ,
"මගෙ බටු ඇටේ ...  මං ආදරෙයි වස්තුවේ! ගොඩක් ආදරෙයි  !! " කියලා.


...........................................................

ඇරුණු ජනෙල් පියන්පත් එකට ගැටීමෙන් නැගෙන ශබ්දයට වහා ඇහැරුනත් සීතල සුළං විත් අපේ නින්ද⁣ට බාධා කිරීම ගැන මට ඇතිවූයේ කනස්සල්ලක් වගේම මදක් කෙදිරිගාපු ⁣මගේ බටු ඇටෙත්  මගෙ ගෙල අස්සෙ සීතලට ගුලි උනා.මං දන්නවා එයාගෙ නින්ද ගොඩක් සැරයි වගේම අද නම් එයා  කලින් ඇහැරුනත් ඇදේම  ඉදියි කියලා .

වැඩ ගොඩක් දාගත්තු අද දවසත් බෝසර නිසා ම කල් දාන්ට මං හිතාගත්තෙ ඒ වේදනාව මම හිතුවට වඩා එයාට උහුලන්ට බැරිවුණු නිසා. අද ටොප් වෙන්ට ඕනා කියපු කොල්ලනෙ මේ තවමත් දොයියබබක්කා වෙලා තියෙන්නේ .  
  මගෙ හපුට්ටනෙ මහ හ්ම්!

හුස්ම ගනිද්දී රිද්මයකට   උස්පහත් වෙන එයාගෙ ගත දිහා මං බැලුවා.පොරවනය පසෙක ලා පසුපසත් උඩට දා නිදියන මගේ දගයගෙ ගතේ තැනින් තැන රතුවට පෙනෙද්දි මගේ හපන්කම් වල රගේ තවදුරටත් මට දැණුනා. මීට කළින් වුවද මේ සා දුරකට යන්ට උවමනාව තිබ්බා ට එකිනෙක පැමිණි  දුක් ගැහැට වල නිමාවක් දකින්ට අපි දෙන්නටම ඕන වුණු හැටි වගේම සිපගැනීමෙන්  ඔබ්බට වූ හැගීම් පණ ගසාගත් තැන නොතැන නොබලා  දණ ගසාගත් තෘප්තිමත් දිනයන් රැද වූ  අතීතය ක්  මට දැනිදු මතකයි.


අතීතය  🥀
Zhan pov

හම්බන්තොට ගමන ඉවර වූ පසු බෝසර ව බලන්ට නැති ව මට ඉන්ට බැරි උනේ ඒ අහිංසක බෝල ඇස් රතු තොල් පිරුණු කම්ඹුල් ද විඩෙන් විඩ මට මතක් උනා වගේම මටම නොතේරෙන අමුතු හැගීම ක් එදා රැයින් පස්සෙ මට දැනුණු නිසා.

ඔයි අතර බෝසර ගේ අම්මා ගේ වර්ශය පතා කෙරෙන දානය ට වලව්වේ මහත්තයා ඇවිදින් අපිට නවතින්ට යැ'යි කියද්දි මට හුඟක් සතුට ක් දැණුනා . දැලි පිහියෙන් කිරි කනව වගේ එහෙමත් නැත්නං පෑහෙන් නැති මගුල් තුළා වයනව වගේ පෙණුනත් මොන බාධකේ ආවත් බෝසර ව අතාරින් නැති බවට මං හග්ගිස්සා ගත්තේ මගෙම හිත ට වෙද්දි කොයිම කෙල්ලක්ට වත් ඇස නොගිය හිත බෝසර ළගම දැවටුනු විත්තිය හරියට ම බැලුවොත් සංසාරෙ හුරුවක් වෙන්ටම ඇති නේද..

---------------------------------

දානය සදහා අත් උදව් දීමට අප්පච්චි මාවත් එක්කාසු කොරන් වලව්වට යද්දී  පාන් දර පාන් කාරයත් ගැම්මට ගියේ නියරට එහා පාරෙන් අප්පච්චි ට විරිත්තං වෙච්චි කොට මං,

"අප්පච්චි උදේ කෑවෙත් නෑ නොවෑ" කියද්දී ,

"අනේ! උන්දැගෙ දර පාන් ගිණි කොල්ලෙට විකුණන" කියල දෑවේ,
"මං උඹ ට හිච්චො හැන්ඩි කඩෙන් ඇරන් දෙන්නං පාන් හරි රෝස් පාන් හරි..අරුන්දගෙ ගිණි පාන් වලට වඩා ඒවා රහයි පුතේ හරියට  බනිස් වගේ"

අප්පච්චි එහෙම කියාගෙන අඩිය ඉක්මන් කොරල නියරෙ න් යද්දි  මං ආවෙ පින්නත් එක්ක මීදුම අස්සෙ වෙනම ලොවකට යනව කියල හිතං. ඇළේ ඕලු මල් නෙළුම් මල් පිපිලා තියෙද්දි මට ආස හිතුණා මගේ බටු ඇටයත් ඇරන් නියරෙට එන්ට. ඔව් ඒක චූටි ආසාවක් . මේ වගේම වෙලාවක එයාගෙ අතත් අල්ලගෙන මේ විදිහට ම ඇවිදන් යන්ට ...මොකද ,
පින්නත් එක්ක මීදුම කියන්නේ වෙනම ම ආශ්වාදයක් හ්ම් !

---------------------------------

වලව්වට ට පය තියද්දිත් බෝසර හිටියේ ඉස්තෝප්පුවට වෙලා වගේම එයා ඇදගෙන හිටියෙත් රෑට අදින ඇදුම්. මේකා දැන් ද නැගිට්ටෙ කියලා හිත හිත මං අප්පච්චි පස්සේ ඇදෙද්දී තවමත් නිදිගැට කඩ කඩ ඈනුම් යව යව එයා අර ඉස්තෝප්පු කණුව බදාගෙන මාත් එක්ක හිනා උනා. හරියට හරි! ඔය කනුවත් මං කියලා හිතාන ඇත්තෙ මෙයා.

අපි එහෙම්ම ගෙයි සාලයෙන් නොයා පිළිකන්න පැත්තෙන් කුස්සියට යද්දි ඉස්තෝප්පුවෙ හිටපු එයා පස්සෙන් ඇවිල්ලා මගේ අත අල්ල ගත්තේ අප්පච්චි ටත් කෑ ගහලා.

" ඩ්‍රයිවර් අන්කල් සාලෙන් යමුකෝ..එන්න කෝ.." 

" නෑ නෑ බේබි මහත්තයෝ .. අපි මෙහෙං එන්නං..වලව්වේ මහත්තයට කියන්ටකෝ ආව කියලා" අප්පච්චි එහෙම කියන් බිත්තිය අයිනෙන් දිගටම යද්දි , බෝසර ගෙ අත මගේ අත තවත්  තද කරන් ,

"අඩුගානෙ ඔයාවත් එන්න ශාන් අයියෙ " කියලා කීවා.

මං ඒ ඇස් දිහා බලද්දී ත් ඒවා ලාවට කදුළු උනාගෙන ආවා. භාගවිට එයා මගබලං ඉන්ටැත්තෙ අපිට ගේ මැද්දෑවෙන් එක්කං යන්ට වෙන්ටැති. පව්! එයා දන්නෑනේ අපිව වද්ද ගන්ට වත් නුසුදුසු ඈයෝ  කියලා වලව් ඇත්තංට. එකාතකට මං කවුද එයා කවුද ..එහෙමයි කියලා මට බෑ නොවෑ ඒ බෝල ඇස් ආය අඩවන්ට.

" බෝසර ... ඔයා යන්ට දැන් .මං අප්පච්චි ත් එක්ක මෙහෙන් එන්නං. උදේ පාන්දර පිටින් ආපු අය එහෙම වලව් ඇතුළින් යන්නැ..ඔයා ඒක දන්නෙ නෑ ද... මං කියන්නේ ගෙවල් හෝදල පිරිසිදු කරල තිව්වාම පිටින් එන මඩ ගාන්ට හොද නෑනේ ...හ්ම්ම් ...දැන්  ගොහින් ඔයාගෙ අප්පච්චි ට කියන්ට.. හැබැයි මට තේ ඕනා මහන්සි හොදටෝම"

මං ඒ චූටි හිත ට දැනෙන නොදැනෙන ගානට අපි කවුද කියල  කීවට මට තේරුන් ගියා එයාට ඒක තේරුනේ නෑම කියලා. එයා ගියාට මගේ හිත පුන පුනාම කීවේ මං වගෙ එකෙක් ට එයා වගේ කෙනෙක් ගැලපෙයිද...වලව් මහත්තයා එයාව මට දෙයිද.. දෙයි දෙයි ගිණි බටෙන් හොද වෙඩි මුරයක්..

මං ඉස්සර උනා වැඩිද.. මං දැන් ඈත් උනොත් එයාට මොකක් වෙයිද ..විබාගෙ ත් කා ගනී.. එහෙමයි කියලා මට එයාව අතාරින්ට පුළුවනැ'යි, බෑ! බෑ!  මොකා කීවත් නවත්තන් නෑ..වැඩි සූත්තර දාගෙන ආවොත් මං ඇටයව ඇරන් පැනල යනව..ඒත් අප්පච්චි ට කරදර කරොත් ...............................,

"හිච්චියෝ...............කොල්ලො "

ඒ අස්සෙ අප්පච්චි කථා කරද්දි , මං කථා කරන හිත මගින් නවත්ල පිළිකන්න කෙළෙවරට දුවද්දී වලව් මහත්තයා ළඟ බෝසර ත් හිටියා.

"දාසේ, මාත් එක්ක පන්සල ට යං ඔහොම්ම ඇවිත් කන්න බැරිය"

"හරි හරි මහත්තයෝ ..."

"අප්පච්චි...මැගී අම්මා තේ හදල..නේ.. ඩ්‍රයිවර් අන්කල් ට තිබහ ඇති ........පාන්දර නෙ ඇවිත් තියෙන්නේ "

බෝසර ...ඔව් ! ඒ මගේ බටු ඇටේ..එයා වලව් මහත්තයට කීවේ  අපිට තේ දෙන්ට කියලා ..වෙද්දි ,

" හරි එහෙනම් දාස කාලා නැති ව ඇතිනෙ... කාලා බීලාම යමු. ඔය කොල්ලා මගේ පොත් කාමරේ ටිකක් හදල දානව.."

"අප්පච්චි මං ඒක කරන්නම් ... ශාන් අයියා ආව ගමන්නෙ.."

ඔය කිව්වෙ , කරොත් ගොං වැඩක් ..දැන් බලයි මෙයා මොකද හෙන ස්පෙශල් කියලා .... දෙයියනේ ! කියලා , කාටවත් නොදැනී ගානට කරගෙන යන්ට හදද්දි මෙයා බලකො කා ගන්ට දගලන තරම..

" එහෙනම් දෙන්නත් එක්ක කරල දානවා"

"අනේ අප්පච්චි මට කිඹුහුං යනවා දූවිල්ලට..."

පුදන කොටම කාපි යකා කිව්වලු...මෙව්වනේ මාමාණ්ඩියගෙ අතින් වෙන්ටෝනා...හැබැයි ඒත් ඇයි එකපාරටම ...ශුවර් එකටම මාමාන්ඩියට තරහ ගොහින් වගේ...

"නෑ නෑ මං කරන්නම් ...බෝසර ඕන නෑ..." කියලා මං කීවම,

" ඒකට අලුත් පොත් වගයක් ගෙනත් දෑවා.. ඉශාන් ට පුළුවන් ඉන්න දවස් දෙක තුනේ ඒ ටික කියවන්න .. එංගලන්තෙන් ගෙන්නුවෙ...ඉශාන් ට වැදගත් වෙන පොත් ටිකක් ඒවා. හදලා දානවා කියන්නේ ... දූවිලි පිහිදාන එක නෙවේ සදිව්..ගිහින් මූණ කට හෝදගන්නව"

සදිව්.. වලව්වේ මහත්තයා බෝසර ට එහෙම වෙන්ටැති කියන්නේ ....මායි අප්පච්චි යි කන්ට බෑ'යි කියද්දි තේ කහට කෝප්පෙ නන් දෑතින්ම බදා ගත්තා. පිපාසයි! ඔව්නෙ පිපාසයි.. පාන්දර නෙ ආවෙ.

----------------------------------

පුස්තකාල කාමරේ කිසිම විධියකින් හැඩි වෙලා නොතිබුණා වගේම වලව් මහත්තයගේ මේසය උඩ අලුත් පොත් තුනක් තිබ්බා.  මුල්ම පිටුව හරවද්දි මං නහය තියලා ඒක ඉඹල බැලුවා. අලුත් පොත් කොහොමත් පුසුඹයිනෙ. බාගෙට ඇරැණු දොරින් ආවෙ බෝසර වෙද්දි එයා පව්ඩර් නාලා වගේ මූණ පුරා තට්ටු තිබ්බෙ හරියට නිකං බබාලන්තෙ පව්ඩර් බබා වගේ..මං එයා දිහා බලාගෙන ම එක එක ඒව හිතද්දි එයා මං ළඟ ට ඇවිත් ඉල්ලුවෙ හාද්දක් වෙනකොට මං දෙපාරක් නොහිතාම නැවිල ඒ කම්ඹුල ඉම්ඹා. ඒ පැරිස් පව්ඩර් . එයා ඒව ගාගෙන මගේ ළගට ඇවිත් හාද්දක් ඉල්ලුවාට මට එක හාද්දකින් සෑහෙන්ට බැරි උනා. අප්පච්චි ලා ගොහින් එන්ටත් වෙලා තියෙන එකේ මං දොරත් වහලා බෝසර ව බදා ගත්තා . බෑ නොවෑ කරන්ට මේ එන හැගීම් නවත්තන්ට අමාරුයි නෙව..පිස්සුවෙන් වගේ එයාව ඉඹල ඉඹලා අන්තිමට ඒ රතු තොල් අල්ල ගත්තේ හෙනට ම වල් වැදිච්ච ආසාවක් හින්දා උනත් මැගී අම්මා ⁣සාලේ ඉදන් බෙරිහන් දෙද්දි මං කරපු වැඩේ නැවැත්තුවේ එකපාරටම වගේ. බෑනේ කොරන්ට .. මොකෙක් හරි කඩාපාත්වෙනව රෙද්ද හ්ම් !

බෝසර යන්ට ගියා..නිකං නෙවෙ අඩ අඩාම. මැගී අඩ ගහල තිබ්බෙ කන්ට වෙද්දි මේ ඇටයා නොකා මං ළඟ ඇලි ඇලී ඉන්ටැවිත්. බෑනේ කොරන්ට.. මං බැන්නා .බැලුවොත් ඇත්නං අහස හිල්වෙලා  වරුසාව වැටෙනව වගේ  මෙයාගෙත් ඇස් වලින් කොච්චරවත් බේරෙනවා හැබැයි ඒ කදුළු එන්නෙ නං මං හින්දා..අයියෝ! දැන් තරහවෙලා ඇති.

----------------------------------

සාලෙන් හුරු පුරුදු සිංදුව ක් ඇහෙද්දි මගෙ කන වගේම හිතත් ඒ පැත්තට ගියේ නාමල් උඩුගම ගායකයගේ ලස්සන සිංදුව ක් නිසා ..
          

   📻  🎶  ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ මැවි මැවි රිද්දනවා..
       ඇස් දෙක වස්සන කදුළැලි දුටුවම ඔබ මට හිනැහෙනවා..🎶

බෝසර. එයා සිංදු කියනවා. නාමල් ගෙ හඩත් එක්ක එයාගෙ හඩත් ඒ විදිහට ම යද්දි එයා ඒක කියන්නේ මට කියලා හිතුණා. වැඩේ කියන්නේ මේ මොහොතටම ගලපලා වගේ කැසට් එකත් මට ඔච්චම් කරද්දී මං හෙමීට ඔලුව දාලා සාලෙ දිහා ම බලද්දී ත්  බෝසර .. හ්ම් එයත් කවිච්චියට හේත්තු වෙලා බලං හිටියේ මේ පැත්ත වෙද්දි මං සාලෙට නොයා ඔලුවෙ න් එයාට අඩ ගැහුවා. ම්හුක් ! නෑ ආවෙ. ඒ තරන් තරහක්.....සීවරං දෙයියනේ !! මගෙ බටු ඇටයා යකෙක් වගෙ

හමුවෙමු !
     
💚

Continue Reading

You'll Also Like

108K 856 20
|𝐉𝐔𝐉𝐔𝐓𝐒𝐔 𝐊𝐀𝐈𝐒𝐄𝐍 𝐗 𝐅𝐄𝐌 𝐑𝐄𝐀𝐃𝐄𝐑| ~•𝐉𝐮𝐣𝐮𝐭𝐬𝐮 𝐊𝐚𝐢𝐬𝐞𝐧•~ ~•𝐎𝐧𝐞 𝐬𝐡𝐨𝐭𝐬•~ ~•𝐘/𝐧 𝐰𝐢𝐭𝐡 𝐝𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐭 𝐜𝐡𝐚...
439K 30.1K 45
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
257K 8.9K 104
She was a capitol elite. He was the youngest victor in history. Their friendship was frowned upon, but their love was forbidden. Extended Summary Ins...
983K 60.9K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...