му мαƒια ρяιη¢є❤️🖇️(COMPLETE...

By aveekth

2.8K 364 11

Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35

Chapter 07

89 10 0
By aveekth

පැයකට විතර පස්සේ සොංයීට නැගිට්ටුනේ.. එකපාරට ටයිබඩින් ආපු වේදනාවත් එක්ක  බඩත් අල්ලන් කෙල්ල බ්ලැන්කට් එක ඇතුලට තව ටිකක් ගුලිවෙන්න හැදුවේ.. ඒත් කෙල්ලට එකපාරට තේරුනා එයා undress කියලා බ්ලැන්කට් එකත් පොරවගෙනම නැගිටලා බලද්දී දැක්කේ ටේ එයාගෙ එහාපැත්තෙන් නිදාගෙන ඉන්නවා.. උනේ මොකක්ද කියලා තේරුන ගමන් කෙල්ල අතින් කටත් වහගෙන බොහොම අමාරුවෙන් කදුලු පාලනේ කරගෙන බාත් රූම් එකට දිව්වා... කෙල්ල පුළුවන් තරම් වෙලා නෑවේ දැනුනු අප්පිරියාවට.. සොංයී දන්නවා දැන් කොච්චර නෑවත් වැඩක් නෑ කියලා ඒත් කෙල්ලට හිත හදාගන්න ඕන උනා. ඊටපස්සෙ වෙන ඇදුමකුත් දාන් කෙල්ල ඇස්දෙකේ කදුලු පිහින ගමන් බාත් රූම් එකෙන් එලියට එද්දී ටේ නැගිටල වෙන ඇදුමකුත් දාන් ඇවිල්ලා හිටියා.. ටේව දැක්ක පාර කෙල්ල ගල් වෙලා වගේ බලන් ඉද්දී ටේ ටික ටික කෙල්ල ගාවට ආවා.. ටේ ලගට එද්දිම කෙල්ල පස්සෙන් පස්සට ගිහිල්ලා බිත්තියෙ වැදිලා නතර උනේ....

🕊️: ප්ලීස් ඔයාට ඕන දේවල් කරගත්තනේ දැන්වත් මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න 🥺 වදින්නම්

🐯: ඔහ් baby girl තාම  එකපාරයිනේ කරේ😏

🕊️: මොන කරුමයක්ද මේක මේ.. මන් තමුසෙගෙ baby girl කෙනෙක් නෙවෙයි ඇයි මෙහෙම වද දෙන්නේ මට ඇයි 😭

🐯: අඩන එක නවත්තනවා 😒 ආහ් තමුසේ virgin නේද 😏 මමද ඉස්සෙල්ලාම  😂😂

ටේ හිනාවෙන්න ගත්ත පාර සොංයී ටේගේ කම්මුලට පාරක් ගැහුවා.

🕊️ : හරි ලොකුදෙයක් කරා කියලද හිතන් ඉන්නේ ආ... තමුසෙටත් නංගිලා දෙන්නෙක් ඉන්නවා නේද... මාත් ඒ වගේ කෙල්ලෙක් කියලා හිතන්න බැරි උනාද.. 🥺 ඒ දෙන්නට මෙහෙම මොනවාහරි කරන්න ගියානම් මොකෙක් හරි .. එතකොට ඔයා මොනවද කරන්නේ

🐯: ඒ දෙන්නව මොකටද මැද්දට ගාවගන්නේ ආ  😒

🕊️: ඇයි දුකයිද... තමුසෙ මගෙ ජීවිතේම විනාස කරා.. තවත් මොනවද ඕනේ ආ.. 🥺 කියනවා ඉතින් ... හැම එකාටම මාව ඕනේ උන්ගෙ වැඩ කරගන්න විතරයි  😭😭 හැමෝටම මාව ටෝයි එකක් විතරයි ... මෙච්චර කාලෙකට ජින් ඔප්පා විතරයි මට නංගී කෙනෙක්ට වගේ සැලකුවේ... ඇයි... ඇයි හැමෝම මට මෙහෙම කරන්නෙ

🐯: ඕක නවත්තලා මේක බීලා ඉන්නවා

.ටේ ටැබ්ලට් දෙකක් කෙල්ලට දුන්න පාර කෙල්ල අහක බලාගෙනම

🕊️: මට ඕන මගුලක් නෑ..

🐯: අම්මෙක් අප්පෙක් නැති ලමයෙක් ඉපදෙන්න ඕනනම් නොබී ඉන්නවා

සොංයී ඊටපස්සෙ කොල්ලගෙ අතේ තිබ්බ ටැබ්ලට් දෙක අරන් බීලා දැම්මා..

🕊️: තවත් මොනවද මෙතනට වෙලා බලන් ඉන්නේ...ආ තව මොනවද ඕනේ.. ඔයාට ... අඅ...🥺 මොන කරුමෙකට මන් ඊයෙ තමුන්ගෙ වාහනේට හැප්පුනාද මන්දා...ශික් අරුන්ට අහු උනානම් මැරිලා හරි යන්න තිබ්බා. මෙහෙම දුක් විදීනවට වඩා... ඇයි හැමෝම මාව පාවිච්චි කරන්නම හදන්නේ 😭🥺😭🥺 ඇයි ... ඇයි ඔම්මා අප්පා ඇයි මාව ඔයාලත් එක්කන් අරන් ගියෙ නැත්තේ.. ඇයි දෙයියනේ මාව මේ අපායේ දාලා ගියේ..

කෙල්ල අඩ අඩ කෑගහද්දි ටේට ටිකක් හිත රිදුනා. එයාගෙ ගල් හිත ටිකක් මෙලෙක් උනා. ටේ කෙල්ල ගාවට එන්න හදද්දිම සොංයී එකපාරට ඔලුවත් අල්ලගෙන බිම ඉදගත්තා...

🕊️: අහ්....ආහ්ම් .... මගෙ ඔලුව...ආහ්... ඔප්ප්පා..ම්ම්ම්...අහ් ...රිදෙනව  😖😣

🐯: යා යා සොංයී මොකක්ද උනේ...මොකද මේ...ආහ් යාහ් කතාකරනවා... ....

🕊️: මට ....ආහ්....රිදෙනව ඔලුව....ආහ්  .. 😣😖 ඔම්මා...

සොංයී එකපාරට ෆේන්ට් වෙලා ටේගෙ අත්දෙක උඩට වැටෙද්දි කොල්ලා ඉක්මනට කෙල්ලවත් උස්සන් හොස්පිටල් එකට යන්න ගියේ...කෙල්ලව අරන් ගිය ගමන්ම doctors ලා ඉක්මනට කෙල්ලව චෙක් කරන්න ගත්තා..
ටේ එලියට වෙලා  එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියේ ඩොක්ටර් එලියට එනකන් .. ටිකකින් ඩොක්ටර් ආවම ටේ ඉක්මනට ඩොක්ටර් ගාවට දුවන් ගියා.

🐯 : ඩොක්ටර් මොකක්ද ප්‍රශ්නේ එයාට ...

👨‍⚕️: මන් මේක කලින් mr. jin ට කියලයි තිබ්බෙ. සොංයී ව මෙච්චර stress කරන්න එපා කියලා. එයා  stress උන ගමන්ම ඔහොම වෙනවා  එයාට ගොඩ කාලෙක ඉදන්. කොච්චර කල් ඉදන්ද කියලා නම් මම දන්නැ. හැබැයි සොංයී stress කරන්නත් එපා කලබල කරන්නත් එපා..

🐯: ඒත් ඩොක්ටර් ඇයි එහෙම

👨‍⚕️: එයාගෙ ජීවිතේ මොකක් හරි දෙයක් වෙලා තියෙන්න පුළුවන් .. ලගදි... එක්කෝ එහෙමත් නැත්තන් එයා  පොඩි කාලේ.. චුට්ටක් stress උන ගමන් කෙල්ල කලබල වෙන්න තරම්. අනික mr.jin කියපු විදිහට සොංයී ගොඩක් ගින්දරට බයයි..

🐯: එතකොට ජින් හියුන් ගොඩක් කල් ඉදන්ද ඩොක්ටර් ව චැනල් කරන්නේ

👨‍⚕️: සොංයී ට මෙහෙම වෙන හැමවෙලාවකම mr.jin මෙහෙට්ට තමා එයාව  අරන් එන්නේ. ආ තව  එකක් සොංයී ට නින්ද යන්න බෙහෙත් දීලයි තියෙන්නෙ . එයා නැගිටින්න කලින් එයාව ගෙදර අරන් යන්න මොකද එයා හොස්පිටල් වලටත් ගොඩක් බයයි..

🐯: තෑන්ක්ස් ඩොක්ටර් මන් එයාව අරන් යන්නම්

ඩොක්ටර් ටේගේ පිටට තට්ටුවක් දාලා  ගියාට පස්සේ ටේ සොංයී හිටපු රූම් එක ඇතුලට ගියා. යද්දිත් කෙල්ලට නින්ද ගිහිල්ලා. ටේ සොංයී ලගට ඇවිල්ලා කෙල්ලගෙ ඔලුව  අතගාලා..

🐯 : මන් දැනන් හිටියේ නැ  ඔයාට මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇති කියලා..

ටේ ඊටපස්සෙ සොංයී වත් උස්සගෙනම හොස්පිටල් එකෙන් එන්න ආවා.. mansion එකට ඇවිල්ලා කෙල්ලවත් ආය උස්සගෙන ගෙදර එද්දී හැමෝම ගෙදර ඇවිල්ලා ටේ එනකම් බලන් ඉන්නවා. සොංයී ව බලාගන්න කියලා ගියපු එකා කෙල්ලවත් එක්කම අතුරුදන් උනාම කට්ටිය බය වෙන්නැද්ද...

ටේ සොංයී වත් අරන් ඇතුලට එද්දි ජින් එකපාරට බය වෙලා ටේ ගාවට ආවේ මොකද උනේ අහන්න..


🐹: ටේ මොකද මේ  උනේ සොංයී ට

🐯: එයා ඔලුවත් අල්ලන් ෆේන්ට් උනා එකපාරට

🐹: මොකක් ආයෙත්

🐯: මන් දන්නැ මන් හොස්පිටල් අරන් ගියා. ඩොක්ටර් කිව්වා කලිනුත් මෙහෙම වෙලා තියනවා කියල.. මොකක්ද ඒ කතාව හියුන් ..

🐹: එයාව රූම් එකෙන් තියලා එන්න මම කියන්නම්

🐯: හ්ම්

ටේ සොංයී ව රූම් එකෙන් තියලා රූම් එකත් ටිකක් අස්කරලා ආය පහලට ආවේ හැමෝම ජින් ගෙ වටේට ඉදගෙන ඉද්දී..

💦 : හරි ඔප්පා දැන්වත් කියන්නකො ඔන්නිට මොකද උනේ කියලා

🐹: ඊටකලින් කියපන් ටේ උබ මොනාද කරේ කෙල්ලට ඔහොම වෙන්න තරම්

🐯 : පොඩ්ඩක් බය කරා ඉතින්

🐹: උබෙ විහිලු වල සීමාවක් තියාගනින්. ඔහොම දිගටම උනොත් කෙල්ලට මොනා වෙයිද දන්නැ.

🐼: අනේ ඔප්පා කියන්නකෝ අනේ

🐿️: මුන් දෙන්නට ඉවසීම නෑනෙ .

🐼: පාඩුවෙ ඉන්නවකො හොබී ඔප්පා

🐹: සොංයීව මන් අදුරගත්තෙ දැන් අවුරුදු 5 කට කලින් .. එයාට කාත් කවුරුත් නැ. පොඩි කාලෙම ඔම්මයි අප්පයි නැති උනාලු. ඊටපස්සෙ කෙල්ලව බලාගන්න කවුරුත් නැතුව අනාත නිවාසෙකට භාරදීලා. ඒත් අවුරුදු 18 උනාම එයාට එතනින් යන්න වෙලා..  ඉන්න තැනක් නැතුව කරන්න ජොබ් එකක් නැතුව සමහර දවස්වලට bus holt එකක පවා ඉදලා තියනවලු.. පුන්චි කෙල්ලෙක් කාත් කවුරුත් නැතුව තනියම ඉන්න උනාම හිතාගන්න පුළුවන් ද වේදනාව.. ජොබ් එකක්ක් හොය හොය ඉද්දී අහම්බෙන් artist ලා හොයන competition එකක් දැකලා කෙල්ලට sing කරන්න පුළුවන් හින්දා ගිහින් තියෙන්නේ . එතනින් එයාව තෝරගෙන.. ඊටපස්සෙ මුලදි කෙල්ලට එයාලා නවතින්න තැනක් දීලා තිබ්බා.. පස්සේ සොංයී ම සල්ලි හොයාගෙන එයාගෙම කියලා ගෙයක් වාහනයක් අරගෙන තියෙන්නෙ.

🐯: ඔම්මටයි අප්පටයි මොකක්ද  වෙලා තියෙන්නේ

🐹: දන්නෑ එයා කවදාවත් මාත් එක්කන් ඒ දේවල් කියලා නෑ.. ඒව කියන්න එන හැමවෙලේම කෙල්ලට ලොකු ඔලුවෙ කැක්කුමක් එනවා.. ඒ නිසා මන් ඒව ගැන අහන්න ගියෙ නැ. එයාටම ඒවා කියන්න පුළුවන් වෙනකන් ඒ දේවල් අහන්න එපා කියලා ඩොක්ටර් උනත් කිව්වෙ.

🐯: හරියට අද උනා වගේද

🐹: හ්ම්.. එයාව බය කරන්න එපා.. කෙල්ල ටක්ගාල බයවෙනවා.. මොකක් හරි වෙන්නැති එයාටත් ලොකුදෙයක් . නැත්තන් මෙහෙම වෙන්නැ.

💦: පව් ඔන්නි 🥺

🐼: ඔව් .. හිනාවෙලා හිටියට එයා මෙච්චර වේදනාවක් හිතේ තියන් ඉදලා කියලා අපි දැනන් හිටියේ නෑනෙ.

🐣: ආය කිසිම හේතුවක් නිසා සොංයී ට අඩන්න තියන්න එපා.... ටේ උබෙත් ආතල් නවත්තපන්.. කෙල්ලව බයකරන්න එපා. උබ එක්කන් ආව වෙලේ ඉදන් ඒකිට කෑගහුවා..

🐯: හරි හරි ආය කරන්නැ..

-****************************************

ඉවරයි 🌝

අවුරුදු බෝනස් ඕනත ලමයි. ඕනනම් react කරම්න 😓

written by :- winter bear 🐯🌼💜

Continue Reading

You'll Also Like

127K 7.5K 92
"Great news! Wei WuXian has died!" "Wait- WHAT?!" "But I'm still here." The juniors (Lan Sizhui, Lan Jingyi, Jin Ling, and Ouyang Zizhen) accidentall...
1.5M 26.1K 53
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
1.4M 32.1K 60
In which Daniel Ricciardo accidentally adds a stranger into his F1 group chat instead of Carlos Sainz.
368K 32.1K 91
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)