Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

39.3K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 09

919 136 10
By Min-Yoonki2005

ජන්කුක් යන්න ගියහම යුන්ගි ගේට් එකත් ලොක් කරලා ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලා ගියේ තමන්ගේ room එකට.බෙඩ් එක උඩින් වාඩි වුන යුන්ගි තමන්ගේ ඇද ගාවම තිබුනු මෙසේ උඩ තියලා තිබ්බ phone එක ඔන් කරලා බැලුවා.

ජිමින්ගෙන් මැසෙජ් හයක් දැන්ටමත් ඇවිත්.එක දැකපු යුන්ගිගේ තොල් මත හිනාවක් මැව්නේ ඉබේමයි.

My Beby💗

හ්‍යුන්ග්....I Miss You

හ්‍යුන්ග් මන් මේ දැන් ගෙදර අවේ...

හ්‍යුන්ග් අපිට ටේහ්‍යුන්ග්ව හම්බුනා...එයා ගොඩක් drinks අරන් ඉදපු නිසා ජන්කුක් එයාව එක්කන් ආවා...

එයලා ආවද හ්‍යුන්ග්...

හ්‍යුන්ග් ඔයා හොදින් ඉන්නෝ නේද මට ඔයාව ගොඩක් මතක් වෙනවා...

කෑවද හ්‍යුන්ග් ඔයා.

යුන්ගි මැසේජ් ඔක්කොම කියවලා යුන්ගි තීරනය කරා ජිමින්ට video කෝල් එකක් ගන්න.

My beby💗 Video Call Ringing

Jm-"හලෝ හ්‍යුන්ග්...."

Yg-"I Miss You So Much Beby"

Jm-"මටත් හ්‍යුන්ග්..."

Yg-"මට සමවෙන්න මැනික ඔයා එක්ක කතා කරන්න ලොකු උවමනාවක් තිබ්බාත් අපේ ටේගේ වැඩ නිසා ගොඩක් busy වෙන්න සිද්ධ වුනා මට සමාවෙන්න"

Jm-"අයියෝ එකට කමක් නෑ හ්‍යුන්ග්...."

Yg-"මගේ මැනික තවත් ලස්සන වෙලා...සතියක් ගිහින් ඔය තොල් දෙකේ හිතේ හැටියට රස බලන්නත් බැරි වුනා...අර්හ්...මට පිස්සු වගේ මැනික..."

Jm-"අනී හ්‍යුන්ග් ඔයා මට ලැජ්ජ කරනවා..."

Yg-"ලැජ්ජ වෙන්නේ මොකටද ඔයා මගෙනේ..."

Jm-"හරි ඉතින් එක නෙමෙයි හ්‍යුන්ග් ජන්කුක් ආවද?"

Yg-"ඔව් මැනික....දැන් ටිකකට කලින් ගියේ....ඔයලට ගොඩක් ස්තූතියි..."

Jm-"එයාට අද නම් හොදටම වැඩි හ්‍යුන්ග් විකාර කතා ටිකකුත් කිවුවා"

Yg-"ඒ මොනද මැනික"

Jm-"එයා කිවුවා කව්ද යුන්ගි කියන කෙනෙක් මන් නැතුව පාලුවෙන් ඉන්නවලු හ්‍යුන්ග් මට කැමති නෑලු හ්‍යුන්ග්ට වෙන කෙනෙක් ඉන්නවලු ඔවුවාගෙ විකාර කතා කිවුවා..."

ජිමින් කියද්දි යුන්ගි ටිකක් කලබල වුනත් ඒ බව පිටට නොපෙන්වා ඉදියා.

Yg-"අහ්ම් ජිමින් අපි හෙට meet වෙමුද?"

Jm-"ඔය ඇත්තමද හ්‍යුන්ග්..."

Yg-"ඔව් මැනික..."

Jm-"හරි හ්‍යුන්ග් මන් එන්නම්..."

Yg-"එන්න ඔනේ නෑ ලෑස්ති වෙලා මට මැසෙජ් එකක් දාන්න මන් එන්නම් ඔයාව ගන්න..."

Jm-"ආව්...date එකක්ද?"

Yg-"අහ්ම් එහෙම කිවුවත් වැරදි නැ..."

යුන්ගි ජිමිනු‍යි ඔය විදිහට  video call එකෙන් කතා කර කර ඉදියා.එත් එයලා දන්නේ නෑ එයලගේ ජන්කුක් සිහිය නැති වෙලා Hospital එකට එක්කන් යන ගමන් ඉන්නවා කියලා.
.
.
.
.
ජන්කුක් කැබ් එකක් දාගෙන මැන්ශන් එකට යන්න ගියත් ජන්කුක්ගේ නහයෙන් ටික ටික බ්ලීඩ් වුන එක වැඩි වුන නිසා ජන්කුක්ව faint වුනේ කැබ් එකේ ඉදපු driver වත් නොසන්සුන් කරවලා.කැබ් එක පැත්තකින් නතර කරපු driver ඉක්මනින් පිටි පස්සේ door එක ඇරලා ජන්කුක්ට කතා කරා.

Dr-"මහත්තයා මහත්තයා ඇස් අරින්න මහත්තයා කතා කරන්නකෝ...."

Driver කොච්චර කතා කරන් ජන්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ ඒ වගේම ජන්කුක්ගේ නහයෙන් බ්ලීඩ් වෙනවා දැකලා driver තවත් කලබල වුනා.එහෙම්ම වහානෙට නැග්ග driver කෙලින්ම drive කරෙ hospital එකට.

විනාඩි හතලිහකින් විතර ජන්කුක්ව hospital එකට අරන් අවහම doctors ලා ඉක්මනින් ජන්කුක්ව ICU එකට අර ගත්තා.

රෑ දොලහටත් කිට්ටු වෙන නිසා තාමත් ජන්කුක් ගෙදර ආපු නැති නිසාත් ටිකක් කලබල වුන ජිමින් යුන්ගිට කියලා යුන්ගිගේ කොල් එකත් කට් කරලා ජන්කුක්ගේ phone එකට කෝල් එකක් ගත්තා.

*Ring*

ජන්කුක්ගේ phone එකයි වොලට් එකයි දෙකම තිබ්බේ driver ලග ජන්කුක්ගේ phone එක ring වෙන නිසා driver ජන්කුක් අදුරන කෙනෙක් වෙන්න ඇති කියලා අන්සර් කරේ ජන්කුක්ගේ පණිවිඩය දැනුම් දෙන්න.

Jm-"හෙල්ලෝ කුකී කොහෙද ඉන්නෙ මනුස්සයෝ දැන් වෙලාව කියද ගෙදර එන්නේ නැද්ද අහ්...."

Dr-"හෙල්ලෝ..."

ජන්කුක්ගේ phone එකෙන් ජන්කුක්ගේ කටහඩ වෙනුවට වෙන කෙනෙක්ගේ කටහඩ ඇහෙද්දි ජිමින් හොදටම කලබල වුනා.

Jm-"හෙල්ලෝ ක්-කවුද මේ..."

Dr-"මහත්තයා මන් මේ මහත්තයගේ කැබ් එකේ driver කතා කරන්නේ මහත්තයා ගෙදර එන ගමන් ඉද්දි එක පාරට faint වුනා ඒ මහත්තයගේ නහයෙත් ලේ ගලපු නිසා මන් ඉක්මනින් එයාව hospital එකට එක්කන් ආවා.."

Jm-"ම්-මොකක් ම්-මොන hospital එකේද කොහෙද ජන්කුක් එයාට මොකද වුනේ කෝ මගේ කුකී ඔ-ඔයා කොහෙද ඉන්නේ...ඉක්මනින් කියනවා මනුස්සයෝ.."

Dr-"මහත්තයව ICU එකට ගත්තා..එයගේ තත්වේ නම් කොහොමද කියන්න මන් තාම දන්නේ නෑ doctor තාම එලියට ආවේ නෑ අපි ඉන්නේ seoul national hospital එකේ...මහත්තයා ඔයා දැන් එනවද?"

Jm-"හ්-හරි ම්-මන් එන්නම් මන් ඉක්මනින් එන්නම්"

ජිමින් කෝල් එක කට් කරලා ඉක්මනින් ජන්කුක්ගේ කමරේන් ජැකට් එකක් දාගෙන කාර් එකේ යතුරත් අරන් පහලට ඇවිත් jeon family එකටත් inform කරලා තවත් තප්පරයක් පරක්කු නොකරපු ජිමින් ඉක්මනින් hospital එකට ගියේ jeonලා එනකම් නොයිද මයි.

ආරන්චිය දැන ගත්ත ගමන් ජියෝන් ෆැමිලි එක කම්පනයට පත් වුනා.

Mr.Jeon-"අනේ මගේ කොල්ලා ...."

Jn-"අප්පා ප්ලීස් කලබල වෙන්න එපා අපි ගිහින් බලමූ..."

Mrs.Jeon-"කුකීට මොන හරි වෙලා තිබ්බොත් මන් තව එක මොහොතක් ඉන්නෙ නෑ ජියෝන්...මගේ කොල්ලව මට ගෙනත් දෙන්න ජියෝන්..."

Jn-"අනේ ඔම්මා ප්ලීස් ඔහොම අඩන්න එපා..අපේ කුකීට මුකුත් වෙලා නෑ එන්න අපි යමූ අනේ අප්පා ප්ලීස් අඩන්න එපා...ශක්තිමත් වෙන්න අප්පා...."

Mr.Jeon-"අනෙ මන් කොහොමද දෙයියනේ ශක්තිමත් වෙන්නේ මට කියන්න ලොකූ මන් කොහොමද මගේ කොල්ලා hospital එකේ ICU එකේ ඇදක් උඩ ඉද්දි ශක්තිමත් වෙන්නෙ..."

Jn-"අනේ අ-අප්පා..."

ජින් mr.jeonවයි mrs.jeon වයි වැලදගෙන අඩන්න ගත්තා.ගෙදර හින හඩින් පිරුන රන්ඩු වලින් පිරුන තමන්ගේ එකම හුරතල් පොඩි එකා නැතුව කොහොමද ඉන්නේ.

ජින් mr.jeonවයි mrs.jeon වයිත් එක්කගෙන ඉක්මනින් seoul hospital එකට ගියා.විනාඩි තිහකින් විතර හොස්පිටල් එකට ආපූ ජීන්ලා කෙලින්ම ගියේ ICU එක හොයන්.ඒ වෙද්දිත් ජිමින් වගේම යුන්ගිත් එතන ඉදියා ජිමින් හිටියෙ යුන්ගිගේ පපුවට ඔලුව් තියන් අඩන ගමන්.

Mrs.Jeon-"ජ්-ජිමිනා..."

Jm-"අනේ ආන්ටී...ජ්-ජන්කූ....."

ජිමින්ට කියගන්න පුලුවන් වුනේ එච්චරයි ජිමින්ගේ කටින් ඉකියක් පිට වුනේ ජියෝන් ෆැමිලි එකටම ඒ දේ තේරුන් යද්දි.

Yg-"ඇ-ඇයි මැනික මට මේ ගැන නොකිවුවේ...."

Jm-"එයා කැමති වුනේ නෑ හ්‍යුන්ග් මේ දේවල් කවුරුවත්  දැන ගන්-නවට එයා-ට ඔන වු-නේ කම්පැ-නි එ-කම විකුණලා අනාත දරු-වන්ටයි පිලිකා දරුව-න්ටයි donations කරලා රට යන්න එයා ඉ-දියේ හ්‍යුන්ග් ..."

ජිමින් අඩ අඩ කියද්දි ලේසියෙන් ඇස් වලට කදුලු නොයෙන යුන්ගිට ඇස් වලට කදුලු අවේ ජන්කුක් ගැන ලොකු දුකක් දැනිලා.

Yg-"ම්-මන් මේ ගැන දැන්න හිටියා නම් කවදාවත් ටේහ්‍යුන්ග්‍ට අතක් උස්සන්න දෙන්නේ නෑ ජිමින් මට-මට සමාවෙන්න..."

යුන්ගි ජිමින්ට කියද්දි ජිමින්ගේ ඉකිය තවත් වැඩි වුනා.

Mrs.jeon-"අනේ මගේ කොල්ලා..."

මිසිස් ජියෝන් අඩ අඩම mr.jeonට තුරුලු වුනා.හැමෝම හිටියේ ඇගිලි ගනිමින් ඒ doctor කෙනෙක් එලියට එනකම්.

Jn-"අනේ ඔම්මා ප්ලිස් අඩන්න එපා..."

Mrs.Jeon-"අනේ ලොකූ අපේ කුකී..."

Jn-"ඔම්මා එයට මුකුත් වෙන්නේ නෑ ..."

Jin කියද්දි මිසිස් ජියොන් කටත් වහන් අඩන්න ගත්තේ දැනෙන වේදනව උහුල ගන්න බැරුව.

ැන් පැයක් විතර හත වෙලා තාමත් doctor කෙනෙක් තියා හෙවනැල්ලක්වත් එන පාටක් නෑ එත් පැය එකාමාරක් විතර යද්දි ICU ඒකේ door එක ඇරෙද්දි මෙච්චර වෙලා වාඩි වෙලා ඉදපු හැමෝම ඉක්මනින් ICU එකේ door එක ගාවට දුවලා ගියා.

Mr.Jeon-"Docter ම්-මගේ පුතා එ-එයාට කොහොමද doctor"

Dc-"එයාව වෙහෙස කරවන්න එපා කියලා අඉ ඔයාලට මුල ඉදන් කිවුවා mr.jeon අද මොකද වුනේ කියලා මට ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?"

Jm-"docter එයා එයා අද පොඩි රන්ඩුවකට පැටලුනා..."

ලොකු සුසුමක් හෙලපු doctor තමන්ගේ කන්ණාඩි දෙක ගලවලා ඇගිලි තුඩු වලින් නලල තෙරපන්න ගත්තා.

Dc-"මොනා වුනත් ඒ පාරවල් mr.jungkookට සැරටම වැදිලා තියනවා mr.jeon හ්ම්.....අපිට ස්තීරවම මුකුත් කියන්න බෑ....එයාට තව ටිකකිම් සිහිය එයි එතකොට අපි බලමූ...."

Jn-"Docter මගේ ක්-කුකී එ-එයාට මුකුත් වෙන එකක් නෑ නේද?"

Dc-"එක හරියටම කියන්න බෑ mr.jin ඔයත් doctor කෙනෙක්නේ ඔයාට මේ තත්වේ තේරුන් ගන්න අමාරු වෙන එකක් නෑ කියලා මන් හිතනවා...මොන වගේ පිලිතුරක් හම්බුනත් එක භාර ගන්නවා හැර වෙන කරන්න දෙයක් අපිට නෑ මොකද අපි mr.jungkook වෙනුවෙන් කරන්න පුලුවන් හැමදෙම අද වෙනකම් කරලා තියෙන්නේ...හොදම දේ දැන් එයාව සතුටින් තියන්න කටයුතු කරන එක..."

Mrs.jeon-"අනේ ජියෝන්...."

Mrs.jeon අඩාගෙන mr.jeonට භර වෙද්දි අනිත් හැමෝමත් අඩන්න ගත්තා ඒ අතරේ ජිනුයි doctorටයි කතා කර කර room එකකට යන්න ගියේ ICU එකේ මැශින් ගොඩක් මැද හිර වෙලා ඉන්න ජන්කුක් නැගිටිනකන් අනිත් අය ගැන ඇගිලි ගැන ඉද්දි.

Be Continue
මොකද ජන්කුක්ට වුනේ

Continue Reading

You'll Also Like

808K 30K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
600K 9.3K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
8K 270 10
❝ you're mine and i'm yours. always and forever will be. ❞ everyone have their own soulmates. doesn't matter what you are or where you come from you'...
30.9K 729 32
PART 2 Congratulations! Your divorce process will soon be complete. You can finally be rid of that pervert and go looking for true love. Aren't you h...