Doctors Love❤️

By Nevi_Girl2007

631 121 20

වෛද්‍යවරුන්ගේ ආදර කතාවක් ❤️🩺🌸... More

𝙸𝚗𝚝𝚛𝚘𝚍𝚞𝚌𝚝𝚒𝚘𝚗❤️🌸
Episode 1❤️🩺
Episode 2❤️🩺
Episode 3❤️🩺
Episode 4❤️🩺
Episode 5❤️🩺
Episode 6❤️🩺
Episode 7❤️🩺
Episode 8❤️🩺
Episode 9♥️🩺
Episode 10♥️🩺
Episode 11🩺♥️
Episode 12♥️🩺
Episode 13♥️🩺
Episode 15♥️🩺
Episode 16❤️🩺
Episode 17❤️🩺
Episode 18❤️🩺
Episode 19❤️🩺
Episode 20❤️🩺
Episode 21❤️🩺
Episode 22❤️🩺
Episode 23❤️🩺
Episode 24❤️🩺
Last Episode❤️🩺💐...

Episode 14♥️🩺

25 4 4
By Nevi_Girl2007

🤍: මාර මහන්සියි මෙතනින්වත් පොඩ්ඩක් ඇලවෙන්න ඕනා
",ආන්‍යා එහෙම කියලා එතන තිබ්බු sofa එකේ පොඩ්ඩක් ඇලවුනා එයාට එහෙම්මම නින්ද ගියා"

"දැන් රෑ7ත් වෙලා ආන්‍යාට හොදටම නින්දත් ගියා"
"එවලේ ආකාශ්ට සිහිය ඇවිල්ලා නැගිට්ටා එයා නැගිට්ට ගමන් දැක්කේ ආන්‍යා sofa එකේ හොදටම නිදන් ඉන්නවා "

♥️: මේයා ඇයි දන්නෑ මෙතන ඉන්නේ අරයා එක්කම ඉදියනන් ඉවරනේ කෝ මේ චතුරයා මෙයා එක්ක මාව දාලා මූ කොහේ ගිහින්ද පිස්සා

"ආකාශ් බෝම ආමාරුවෙන් නැගිටලා ආන්‍යා දිහා බලන් ඉදලා එයාගේ ඇදේ තිබ්බ රෙද්ද පෙරෙව්වා ආන්‍යාට🤣"

♥️: කමක් නෑ කොච්චර උනත් පව් නේ
"එහෙම කියලා එයාට මතක් වුනා ආන්‍යායි රදීශුයු එවලේ කරපු දේ ඒකපාට්ටම මෙයා යකා ගැහුවා වගේ room එකෙන් එලියට ගියා hospital එක ලග club එකක් තීනවා මේයා එතනට ගිහින් ආයේ නෑ හොදටම බිව්වා නිකන් ගානක් වත් නෑ ලෙඩක් තීනවත් කියලා"

"ආන්‍යා නිදියලා නැගිට්ටා"ඒක පාට්ට බැලුවා කෝ ආකාශ් කියලා"

🤍: කෝ මෙයා කොහේ ගියාද අහ් nurse dr. ආකාශ්ව දැක්කද
👧: අහ් ඔව් dr. එයා කේන්තියෙන් වගේ යනවා දැක්කා හැබැ කොහේ ගියාද දන්නෑ
🤍: එහෙමද මෙයා කොහේ ගියාද අප්පා තාම හොදත් නෑනේ . චතුරට ගන්න ඕනා නෑ ඕන නෑ එයා බයවෙලා එයි මංම හොයාගන්නම්කෝ මේ පිස්සා කොහේ ගියාද කියලා

Club eke•••

👨‍🦰: Sir ඇතිනේ බිව්වා මට පේන විදිහටනන් ඔහොම බිව්වොත් යන්න බැරි වෙයි
♥️: අහ් ගනන් ගන්න එපා මට යන්න පුලුවන්
"කියලා මෙයා හොදටම වෙරි වෙලා ඉන්නේ ඒක පාට්ට යන්න යද්ද මෙයා කකුල පැටලිලා එතන ඇදගෙන වැටුනා"

👨‍🦰: Sir මං කිව්වනේ sirta යන්න බෑ කියලා කෝ නැගිටින්න sir

♥️: අයියෝ හරි අනේ මට පුලුවන් හරි එහෙනන් tks

🤍: ආකාශ් ආකාශ් ඔයා කොහේද ආන්‍යා ආකාශ්ව හැම තැනම හොයන්න ගත්තා
"එවලේ ආකාශ් ඈත ඉදන් එනවා දැක්කා ආන්‍යා හැබැ හොදටම එයා වෙරි"

"ආන්‍යා දුවලා ආකාශ් ගාවට ගියා"
🤍: ඔයා කොහෙද අනේ ගියේ කොච්චර හෙව්වද මං ඔයාට තාම හොදත් නෑ මේ ඔයා බිව්වද අහ්

♥️: ඇයි අහන්නේ අහ් ඔව් මං බිව්වා ඇයි මොකද
"ආකාශ් හොදටම වෙරි ආන්‍යා එක්ක තරහෙනුත් ඉන්නේ අනික"
🤍: කියන ලස්සන විතරක් ඔයාට තාම හොද නෑ තේරෙන්නැද්ද අහ්
♥️: මේ යනවද යන්න මට තනියෙන් ඉන්න දීලා මං යනවා
🤍: මෙයාගේ gas මං බයවෙයි ඔයාට යන්න බෑනේ යන් මා එක්ක
♥️: කිව්වනේ මට යන්න පුලුවන්
🤍: පේනෝ යන්න පුලුවන් කියලා
♥️: යනවා තමා
"එහෙම කියලා යන්න හදද්දිම එයාගේ කකුල පැටලිලා ආන්‍යාවත් වට්ටන් බිම වැටුනා🤣✌️"

"දෙන්නා කන්න වගේ මූනට මූන බලන් ඉදියා එකපාට්ට ආකාශ් ආන්‍යාව lip kiss කරා එයා එහෙම්මම එතන අයේ කලන්තේ දාලා වැටුනා ආන්‍යාගේ උරහිසට"
"ආන්‍යාට හිතාගන්න බැරි උනා මොකක්ද උනේ කියලා "ආන්‍යාගේ heart beat එක හොදටම ගැහෙන්න ගත්තා🤣"

"එතනට නොහිතපු වෙලාවේ චතුරයි රසදි ආවා"

🖤: ආන්‍යා මොකද උනේ
♥️: ඔය දෙන්නා කොහොමද ආවේ
💘; nurse කිව්වා ඔයා ආකාශ්ව හොයන්න ගියා කියලා අපි එහෙම්මම ආවා
♥️: ඔයාගේ යාලුවා මල වදයක් නේ අප්පා

🖤: මූ බීලානේ ඇත්තටම කිව්වොත් මූ මටත් මල වදයක් අප්පා අච්චර ලෙඩ තියන් මූ බීලානේ මූට doctor කෙනෙක් කියන්නේ කොහොමද අහ් කනමදයා වගේ බීලා ඉන්න හැටි විතරක්
♥️: කියවන්නේ නැතුව ඔයාගේ යාලුවාව ගන්න්කෝ මාර බරයි නේ අප්පා
🖤: අහ් sorry කෝ ඉන්න
නැගිටපන් පිස්සා මූව දැන් ගෙදර ගෙනිච්චට අවුලක් නෑනේ
♥️: අහ් දැන් කමක් නෑ බෙහෙත් ටික වෙලාවට දෙන්න අනිවාර්යයෙන් spray එක අතට දෙන්න එයාගේ නැත්නම් ඉතින් මැරිලා ඉදී
🖤: අහ් හා tks එහ් පැටියෝ යන්ද මා එක්ක
💘: අහ් නෑ මං ආන්‍යා එක්ක යන්න්ම් ඔයා ගෙදර ගිහින් message ekak දාන්නකෝ හාද
🖤: හාකෝ එහෙනන් පරිස්සමින් ගෙදර ගිහින් call එකක් දෙන්න
🤍: මේ දෙන්නගේ love එක එක්කෙනෙක් කියනවා ගෙදර ගිහින් message එකක් දාන්නලු අනිත් එක්කෙනා call කරන්නලු හනේ අම්මේ love කරන්න ගියාම වෙන දෙවල්
💘: එහෙම තමා ඔයාට තෙරෙන්නෑ තාම පැටියෝ ඒක love එකක් set උනාම තේරෙයි
🖤: බායි එහෙනන් දෙන්නටම good night
💕: හරි පරිස්සමින් දෙන්නම කොහොමත් ඉතින් අරයට සිහියක් නෑනේ
🖤:හ්ම් බායී (චතුර ආකාශ්වත් උස්සන් car එකට දාගේන එයාගේ ගෙදර ගියා . බලන් යද්දි ගෙදර දොර ඔහේ ඇරලා දාලා තිබ්බේ චතුර බයත් උනා එකපාට්ටම හොරෙක්වත් පැනලද කියලා)

👨‍🦰: අහ් මල්ලි කොහොමද
🖤: මොකක් අයියේ ඔයා
👨‍🦰: එහ් මල්ලි මොකො මේ මූට වෙලා තීන්නේ අහ් බලන් මෙතනින් හාන්සි කරවන්න මොකද අනේ උනේ
🖤: බය වෙන්න එපා අයියේ මුගේ gas එක වැඩි වෙලා ටිකක් අමාරු උනා මූ එච්චර අමාරු වෙලත් අයියේ මූ බීලාත් එක්ක
👨‍🦰: මොකක් මුට පිස්සුද බෙහෙත් බොන්නේ නැද්ද වේලාවට අනේ මන්දා මල්ලි
🖤: අයියෝ අයියා upset ගන්න එපා ඉතින් මං ඉන්නවනේ
👨‍🦰: මං දන්නවා මල්ලි
🖤: අයියේ එහෙනන් මං යන්නම් මේ බෙහෙත් ටික අහ්
👨‍🦰: අහ් හා මල්ලි ඇත්තටම tks මේ කරන දේවල් වලට
🖤: ඕක මොකක්ද අයියේ මූ මගේ හොදම යාලුවා ඉතින් මේ වගේ දෙයක් කරන්න බැද්ද එහෙනන් මං යන්නම් byy good night අයියේ
👨‍🦰: හරි පරිස්සමින් මල්ලි

👨‍🦰: අනේ මන්දා මූ කවදා හැදෙයිද කියලා
(එහෙම කියලා මෙයා ආකාශ්ව ඇදට ගිහින් දලා එයත් ගිහින් නිදාගත්තා). ..

𝙎𝙤𝙧𝙧𝙮 𝙀𝙥𝙞𝙨𝙤𝙙𝙚 𝙙𝙖𝙣𝙣𝙖 𝙥𝙖𝙧𝙖𝙠𝙠𝙪 𝙪𝙣𝙖𝙩𝙖 🥺♥️𝙢𝙚 𝙙𝙖𝙬𝙖𝙨 𝙩𝙞𝙠𝙚 𝙚𝙥𝙞𝙨𝙤𝙙𝙚 𝙙𝙚𝙣𝙣𝙖𝙢 𝙞𝙠𝙢𝙖𝙣𝙖𝙩𝙖 𝙚𝙣𝙙 𝙠𝙖𝙧𝙖𝙣𝙣𝙖𝙢🩺♥️

2023. 06. 05♥️🩺

Continue Reading

You'll Also Like

300 58 5
'I wish I could stay but, I'll be in the way of your career' 'You can't leave like this, I love you' " TIME TRAVELER ' Status:- Ongoing ( Slow Update...
8.6K 1.3K 20
දෛවය විසින් වෙන් කරන ලද නමුත් දෛවය විසින්ම යළිත් එක් කරන්න ලද ආදරණීය COUPLE එකක්
4.8K 150 31
16+ Jimin hasn't his parents. He is bringing up by Jeon Family. Step mother is not ok with that and step father is sick person. Jimin loved his ste...
1.5M 132K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...