Driver ? or Husband ?

Por Kishu_Aywar

11.8K 2.9K 917

අල්ලගන්න....... ඔය ළමයව අල්ලගන්න......... මා පුතා මෙහෙවර !!! 🔞 😐😁 Más

🚕️. 💨 1
🚕️💨2
🚕️ 💨 3
🚕️ 💨 5
🚕️ 💨 6
🚕️ 💨 7
🚕️ 💨8
🚕️ 💨9
🚕️ 💨 10
🚕️ 💨 11
🚕️💨 12
🚕️💨 13
🚕️💨14
🚕️💨15.
🚕️💨16
🚕️💨17
🚕️💨18
🚕️💨 19.
20
🚕️💨21
🚕️💨22
23
🚕️💨 24
25🚕️💨
26
27🚕️💨
28🚕️💨
29🚕️💨
30🚕️💨
31🚕️💨
32🚕️💨
33🚕️💨

🚕️ 💨 4

423 108 18
Por Kishu_Aywar

" පොඩි ඇට්ටරයා !! "
දෙව්ම්මැදුර ඉස්සරහා තිබ්බ නිශ්ශබ්දතාවය නැති කරනගමන් මැදිවියේ වූද හොද පෙනුමක් තියෙන පොහොසත් මනුස්සයා හයියෙන් කෑගැහුවා.

" සර් "
වටපිට බලන ගමන් අනෙක් මිනිස්සුන්ගේ අවධානය තමන්ගේ හම්පුතාට ලැබිලද බලන ගමන් තරුණ හුරුබුහුටි කොල්ලා කතා කලා.

" මට ඕකව හම්බුනොත් මකලා ආයේ අදිනවා..... මට ඕන විදියට "  මිනිසා කිව්ව කතාවට තරුණ පිරිමි ළමයගෙන් හිනාවක් එළියට පැන්නා.

" ඔය හිනාව නවත්තගන්න රූඩි plz "

" සොරි මිස්ටර් පාර්ක් "
එතරම් හොද පෙනුමක් මැදිවියේ මිනිසගෙන් නොපෙනුන නිසා රූඩි , නැත්තන් මිස්ටර් පාර්ක්ගේ විශ්වාසනීය තරුණ ලේකම් තමන්ගේ සමාව ඉල්ලුවා.

" බලන්න මේ ළමයගේ වැඩ රූඩි ..... මම කොච්චර ආසාවෙන්ද හිටියේ ජියෝන්ලා එක්ක එකතු වෙන්න..... මේ පොඩි ඇටයා මගේ ඔක්කොම බලාපොරොත්තු නැති කරානේ.... රූඩි තමුසෙට තෙරෙනවානේ ඒ කම්පනි එකත් එක්ක එකතු වෙන එක මට කොච්චර වාසියක්ද කියලා.  "

නලලත් රැලි කරන් හිතේ අමාරුවෙන් කියවන් යන පාර්ක්ගේ උරහිස හරිම මෘදු විදියට අල්ලගත් රූඩි එයාව සනසන්න ගත්තා.

ලා දුඹුරු බළල් ඇස් තියන යුරෝපීය කොරියන් මිශ්‍ර සම්භවයක් තියෙන තරුණ ලේකම්ව මේ වෙලේ පාර්ක් දැක්කේ එයාගේ දුක අහන් ඉන්න හොදම යාළුවෙක් වගේ.

" අනික මන් වැරදි දෙයක්ද කලේ රූඩි , ඒ කොල්ලා තනිකර අපේ පොඩි ඇටයා අර ක්‍රශ් කිය කිය මැරෙන්න යන ඩ්‍රාමා ඇක්ටර් කෙනෙක් වගෙනේ...... නෑ මන් හිතන්නේ ඊටත් වඩා හැන්ඩ්සම්ද මන්දා "

පාර්ක් තාමත් කියවනවා.

ඔලුව හොල්ලන ගමන් කතා කරන්න කට ඇරිය රූඩි  එහෙම්මම පිටිපස්ස බැලුවේ පුරුදු ගැඹුරු හඩක් එයාගේ පිටිපස්සෙන් ඇහුන නිසා.

" අංකල් "
මංගල ඇදුමෙන් සැරසුන එතරම් වයසක් නැති තරුණ ළමයෙක් පාර්ක් දිහා සංසුන්ව බලන් ඉන්න හැටි රූඩි දැක්කා.

එයාගේ හිතේ දැන් වැඩ කරන එකම සිතුවිල්ල , " ඊටපස්සේ මෙතන මොකක් වෙයිද ? "

ඒ ප්‍රශ්න හිතේ තියන් පාර්ක් දිහා බලපු රූඩි ඔහුගේ මුහුණෙත් ඒ පෙනුමම දකින්න තිබුනා.

" ඕහ්......මයි......ගෝඩ්...... "
රූඩි එයාගේ පුරුදු තාලෙට කියන ගමන් යටි තොල සපාගත්තා.






😐 කමෙන්ටු හලන් යන්න ඒයිලා....

Seguir leyendo

También te gustarán

52.3K 4.1K 58
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
20.8K 2.9K 22
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
591K 112K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
469K 64.7K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...