Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

38.3K 5.5K 1.2K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 04.

986 135 4
By Min-Yoonki2005

At The Night

Mr.Jeon-"කොල්ලා ඇදිලා ගිහින්"

මිස්ට ජියෝන් කෑම කන ජීන් දිහා බලන් කිවුවේ ටිකක් දුකින්.

Jn-"එහෙම තමයි අප්පා....hospital එකේදී  patients ලව චෙක් කරන්න ගත්තහම කන්න වෙලාවක් නෑ...එයලගේ වේදනව දැක්කහම මට කන්න හිතෙන්නේත් නෑ අප්පා..මට ඔනේ කොහොම හරි එයලව හොද කරන්න.."

Mr.Jeon-"අනේ මගේ කොල්ලෝ මට ඔයා ගැන ආඩම්භරයි එත් patientsලව හොද කරන්න කලින් doctor හොදින් ඉන්න එපෑය..."

Mrs.Jeon-"මට ගොඩක් සතුටුයි ජිනී ඔයා මෙහේ hospital එකකට ට්‍රාන්ස් එක හදා ගත්ත එක ගැන ඔයා රට ඉන්නකොට අපිට ගොඩක් පාලුයි පුතේ.."

Jn-"අනේ ඔම්මා මටත් ඔයලව ගොඩක් මතක් වුනා..."

Mr.Jeon-"දැන් ඉතින් කොල්ලෝ දෙන්නම මන් ලග..."

Jk-"හම්මෝ අප්පාට පුදුමයි මාත් ඉන්නවා කියලා මතක් වුන එක ගැන..."

Mr.Jeon-"අයියෝ කුකී...මගේ කුකී ගැන කාටත් වඩා මට අඩම්භරයි.."

Mrs.Jeon-"එක ඇත්ත ජියෝන් ඔයා කම්පැනීස් ටික අපි හිතුවටත් වඩා හොදට කරන් යනවා.."

Jk-"තැන්කූ ඔම්මා"

ජන්කුක් බනි ස්මයිල් එකෙන් කියලා හිනා වුනා.ඔය විදිහට කට්ටියගෙම කතා මැද රෑට ඩිනර් එකත් අරන් අවසන් වුනේ ගොඩක් සතුටින්.

කෑම කලා ඉවර වෙලා living area එකේ ඉදන් තමන්ගේ ආගිය තොරතුරු කතා කර කර ඉදපු ජියෝන් ෆැමිලි එක ටිකකින් නිදා ගන්න ගියේ  ලස්සන හෙටක් බලාපොරොත්තුවෙන්.


At The Morning🌥️

Yg-"Good Morning Boss.."

Th-"Good Morning"

කිම් කම්පැනි එකේ වෙන්දටත් වඩා අද ටිකක් කාර්‍යබහුල දවසක් වුනා ඒ අද එයලගේ නවීන උත්පාදනයක් එලි දක්වන නිසා.යුන්ගි ටේහ්‍යුන්ග් පස්සෙන් document ටිකක් අරන් ටේහ්‍යුන්ග් එක්කම කැබින් එකට ඇදුනා.

Th-"යුන්ගි ඔක්කොම හරිද?"

Yg-"හරි බොස්.. උදේ දහය වෙද්දි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ...මීඩියා වලිනුත් දැනුවත්."

Th-"Good.කිසිම අඩු පාඩුවක් නොවී හැමදේම පිලිවලට තියෙන්න ඔනේ...."

Yg-"ඔකේ බොස්.."

Th-"අපේ ශොපින් මොල් එකට අලුත් ඩ්‍රෙස් එක ඇඩ් කරාද?"

Yg-"ඔව්...බොස් එවා යවලා තියෙන්නේ"

Th-"ජෙනීගේ ඔක්කොම post ටික ගැහුව නේද?"

Yg-"ඔව් බොස් මන් උදේන්ම ඒ ටික බලලා අවේ..."

Th-"හරි අහ්ම්ම්ම් යුන්ගී...".

Yg-"ඔව් බොස් කියන්න.."

Th-"බොස් බොස් නෙමෙයි උබ අර නැම්ජූන් හ්‍යුන්ග්ට propose කරපු boy ගැන මොකද හිතන්නේ   "

Yg-"ම්-මන් මන් මුකුත් හිතන්නේ නෑ..."

Th-"Are You Sure"

Yg-"සමහර විට..."

Th-"ඔහ් ඔකේ මට තේරුනා හරි දැන් යන්න..අහ් ඇන්ඩ්‍රියාට එන්න කියන් යන්න..."

Yg-"oky..."

යුන්ගි එතනින් පිටත් වෙලා යන්න ගියහම ටේහ්‍යුන්ග් සුපුරුදු පරිදි තමාගේ වැඩ වල යෙදුනා.ටිකකින් කැබින් එකට ඇන්ඩ්‍රියා අවහම එයටත් උපදෙස් වගයක් දිලා ටේහ්‍යුන්ග් ඇන්ඩ්‍රියාව පිටත් කරා.

*ring*

කැබින් එකේ තිබුනු ලෑන්ඩ් phone එක නාද වෙද්දි ටේහ්‍යුන්ග් එක උස්සලා තමන්ගේ උර හිස් අතරට තද කර ගන්න ගමන් Laptop එකේ keyboard එකත් අතර බිසී උනා.

Th-"ඔව් කියන්න"

"හරි එවන්න"

ටේහ්‍යුන්ග් නැවතත් දුරකතනය තියලා වැඩ ටික කරගෙන ගියා.ටිකකින් කැබින් එකේ door එක ඇරිලා වැහෙන සද්දේ ඇහෙද්දි ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා බැලුවා.

Th-"හලෝ හොබ්බා after Long time වාඩි වෙයන්..."

Jh-"කොහොමද බන් ඉතින්."

Th-"අවුලක් නෑ බන් ඉතින් ඉන්නවා අද අපේ අලුත් products වගයක් එලියට දනවා එකෙන් පස්සේ හවස පොඩි පාර්ටියක් තියනවා උබ එන්නම ඔනේ..."

Jh-"අනිවා අනිවා...කෝ බන් අර පූසා..."

Th-"ඉන්නවා ඉන්නවා ඔහොම ඉන්න මන් කතා කරන්නම්"

Jh-"වැඩක් නම් කරදර කරන්න එපා පස්සේ කතා කරමූ.."

Th-"නැ නෑ...ඔක්කොම වැඩ finish තව ටිකකින් ශොපින් මොල් එකට යන්න ඔනේ..."

Jh-"අහ්..."

ටේහ්‍යුන්ග් තමන්ගේ phone එකෙන් යුන්ගිට කෝල් එකක් දලා කැබින් එකට එන්න කියලා දැන්වුවා.විනාඩි කිහිපයකින් යුන්ගි කැබින් එකට අවා.

Yg-"අඩේ...අස්පයෝහ්...."

Jh-"අඩෝ යුන්ගියා...කොහොමෙයි ඉතින් කෙට්ටු වෙලාද මන්දා.."

Yg-"අඩො හොදයි බන් එනවා කියලා කිවුවෙත් නෑ කෝ මට චොක්ලට් ගෙනවාද?"

Jh-"යකෝ මූ පොඩි එකා වගේනේ..."

Yg-"අනේ තොපිලා ඒ කලේ ඉදන් මහ එවුන් වගේ හැසිරුනාට අපි ලාමක මල් වගේ හැදුන ලමයි..."

Th-"porn බලද්දි එහෙම නෑ නේ බන්..."

Yg-"අනේ වහගනින් සක්කිලියා කට..ඉතින් ඉතින් අලුත් කෑල්ලක්වත් සෙට් කර ගත්තේ නැද්ද?"

Jh-"තාම එකක් නෑ බන්..."

Th-"ඒ කියන්නේ තුන හතරක් ඉන්නවාද?"

Jh-"නෑ යකෝ පිස්සුද බොල උබලට"

Th-"ඔව් ඔව් නෑ තමා...අහ් යුන්ගියා...මතක් කරලා අද Jeon company එකට invitation එකක් යවපන්....අපේ party එකට..."

Yg-"අහ් එත් ඇයි එයලා අද එයලගේ එවත් release කරනවා කිවුවනේ..."

Th-"ලැබුනු තොරතුර අනුව එයලගේ dress එකේ වැඩ ඉවර කර ගන්න බැරි වෙලා ඉතින් එයලගේ එක හෙට කියලා තමයි මට කිවුවේ..."

Yg-"ඔහ්...හෝ ඒ කියන්නේ මේ පාර අපි win කරා..."

Th-"of course"

Jh-"තාමත් ඉස්සර වගේමයි යකෝ"

Yg-"එක නම් ඇත්ත ඒ තරගේ කවදා නැති වෙයිද මන්දා..."

Th-"මට ඉයේ මිනිහව හම්බුනා..."

Yg-"ම්-මොකක්..."

Th-"ම්ම්ම්..."

Yg-"යකෝ උබ කිවුවෙත් නෑ නේ.."

Th-"පොර වෙනස් වෙලා බන්"

Jh-"වෙනස් වෙලා කිවුවේ..."

Th-"ලස්සන වෙලා..."

Yg-"අඩෝ සිරාවට අවුරුදු ගානකින්නේ බන් මන් තාම ඌව දැකලා නෑ. ඌ එලියට එනවා අඩුයිනේ..."

Th-"මතක් කරලා අද invitation යවද්දි ජන්කුක්ටම යවපන්..."

Yg-"ම්ම්ම්...හරි.   ටේ වෙලාව නම් හරි..."

Th-"හරි අපි යමු එහෙනම්"

Jh-"එහෙනම් මාත් යනවා බන්..."

Th-"මුකුත් බිවුවේත් නෑ නේ.."

Jh-"දැන් බිබී ඉන්න බෑ....හවසට සෙට් වෙමූ.."

Th-"අහ්ම්...හරි...යුන්ගියා එහෙනම් ලෑස්ති වෙයන්..."

ටේහ්‍යුන්ග් බ්ලේසර් එකත් දාගෙන තමන්ගේ shopping mall එකට යුන්ගි එක්ක කාර් එකේ යන්න ගියා.ඒ යද්දිත් ගොඩක් මිඩියාස් වලින් අය ඇවිත් ඉදියේ ටේහ්‍යුන්ග්ව ටිකක් ආඩම්භරය කරවමින්.හරියටම දහය වෙද්දි තමන්ගේ අලුත් product එකකුයි නවීන විලාසිතාවෙන් නිර්මානය වුන ගවුමයි එලි දැක්වුනා එකට mr.jeon වගේම mrs.jeon පවා සහභාගි වුනා.හිතුවටත් වඩා හොදට ඒ හැමදේම market වෙද්දි ටේහ්‍යුන්ග් මිඩියා එකට තමන්ගේ නිශ්පාදිත ඇදුම් ගැන විස්තර කිව්වා.

" congratulations mr.kim"

ටේහ්‍යුන්ග්ගේ නව නිශ්පාදිතයන් ගැන අගය කරපු හැමෝම ටේහ්‍යුන්ග්ට ගොඩක් සුභ පැතුවා.ටේහ්‍යුන්ග්ව අගය කරා.

පැයක් විතර යද්දි මුලු ආර්ථිකයෙම වැඩිම Sales ප්‍රමාණයක් කිම් products වෙද්දි braking news එකක් විදිහට හැම චැනල් එකේම එක ගියේ මුලු කිම් ෆැමිලි එකම සතුටු කරවමින්.

Yg-"බොස් මෙතන වැඩ ඉවරයි අපි කම්පැනි එකට යන්ද?"

Th-"හරි ඊට කලින් ජෙනීට එන්න කියන්න..."

Yg-"හරි බොස්..."

යුන්ගි ගිහින් ජෙනීව හොයන් ටේහ්‍යුන්ග් ලගට යැවුවා.

Jen-"බොස්..."

Th-"වෙල් ඩන් ජෙනී ඔයාගේ modeling ගොඩක් හොදයි....ඇත්තටම customers ලා ගොඩක් එකෙන් අපේ dress එක ගන්න interested වුනා."

Jen-"Thank you So Much boss..."

ජෙනී ලැජ්ජාවෙන් මූණත් රතු කරන් ටේහ්‍යුන්ග්ට කිවුවේ ටේහ්‍යුන්ග් ලාවට හිනා වෙද්දි.

Th-"හරි එහෙනම් අපි යමූ...අහ්ම්...ජෙනී හවස පාර්ටියට එනවනේ.."

Jen-"ඔව් බොස්.."

Th-"ඔකේ යුන්ගි අපි යන්...ජෙනී එහෙනම් ඔයා ගෙදර යන්න..."

Jen-"ඔකේ බොස්"

ටේහ්‍යුන්ග් යුන්ගි Mr.kimගෙනුයි mrs.kimගෙනුයි සමු අරන් shopping mall එකෙන් එලියට ඇවිත් කම්පැනි එකට drive කරා.

Th-"යුන්ගි, හ්‍යුන්ග්ගේ හොටෙල් එකේනේ party එක ready කරේ..."

Yg-"ඔව් ටේ.."

Th-"ජියොන් කම්පැනි එකට invitation යැවුවාද?"

Yg-"ඔව් බොස්..."

Th-"Good."

ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වුනේ දැන්ටමත් ජියොන් කම්පැනි එකෙ ceo ගේ මූණ මතක් වෙලා.
.
.
.
.
.
.
.
.

At Jeon Company

Jk-"අර්හ් කිම් ෆකින් ටේහ්‍යුන්ග් තමුසෙව මන් ඉතුරු කරන්නේ නෑ......."

Jm-"calm down බොස්....පොඩ්ඩක් සන්සුන් වෙන්න...එයාට අද ඇති තරම් සතුටු වෙන්න දෙන්න හෙට අපේ දවසනේ බොස්..."

Jk-"ජිමින්...එත් මගේ චැලෙන්ජ් එක වුනේ ඌ උගේ දේවල් එලියට දාද්දි මගේ දෙවලුත් එලියට දාන්න...අපේ products එක වෙලාවේ එලියට දාන්නයි අපි චැලෙන්ජ් කරේ"

Jm-"ඉතින් බොස් ඔයාට තිබ්බානේ ඔයා තාම ඉවර  නෑ කියලා එයට දන්වන්න.."

Jk-"අර්හ්....එක කරන්න බැ...මුලින්ම finish වෙන එක්කෙනයි දවස තීරණය කරන්නේ..."

Jm-"ඔහ්...ගොඩ්..අපිට මේ පාර විතරනේ ජන්කුක් බැරි වුනේ..."

*knock Knock*

ජන්කුක්ගේ කැබින් එකේ door එකට තට්ටු කරද්දි ජිමින්ගේ අවධානය ඒ පැත්තට යොමු වුනා.

Jk-"එන්න කියපන්.."

Jm-"එන්න..."

ජිමින්ගේ අණ වචනේ එක්ක කැබින් එකේ door එක ඔපන් වුනා.

"බොස් කිම් කම්පැනි එකේ කෙනෙක් ඇවිත් මේ invitation කාර්ඩ් එක සර්ගේ අතටම දෙන්න කිවුවා."

ජන්කුක්ගේ කම්පැනි එකේ වැඩ කරන එක සේවිකාවක් කියද්දි ජන්කුක් හොද හුස්මක් පිට කරලා එක අරන් ඒ සේවිකාව පිටත් කරා.

ජන්කුක් invitation card එක open කරලා බැලුවා.

Jm-"මොකක්ද?"

Jk-"උන්ගේ party එකට invited කරලා..."

Jm-"ජන්කුක් ඔයා ඔකට යන්න...ඔයා නොගියොත් එයලා හිතයි ඔයා පැරදිලා ඔයාට මූණ දී ගන්න බැරුව ඉන්නවා කියලා..."

Jk-"එත් අර්හ්..."

Jm-"ජන්කුක් අපේ dress එකේ වැඩ තව ටිකකින් complete වෙනවා එත් මන් හිතන්නෙ හෙටම මෙක එලියට දාන එක තමා හොදම දේ අනික චැලෙන්ජ් එක වුනේ වැඩිම profit එකක් ගන්නනේ..."

Jk-"එත් මට කලිනුයි අර කිම් කාරයා එයගේ එවා මර්කට් එකට දැම්මේ උබ හිතනවද මට දවස් දෙකක් යද්දි ඌටත් වඩා හොද ලාභයක් ගන්න පුලුවන් කියලා..."

Jm-"අනිවාරෙන්ම මොකද අපේ හැමදේම ගොඩක් attractive"

Jk-"මට මේ මනුස්සයව මරන්නමයි හිතන්නේ motherfucker"

Jm-",දැන් කේන්තින් ගන්න එපා මේකට ලෑස්ති වෙන්න.."

Jk-"මට තනියෙන් යන්න බෑ ජිමින් උබත් වරෙන්..."

Jm-"ම්ම්ම්...ඔකේ...මාත් එන්නම්"









At Business Party

පාර්ටි එක ආරම්භ කරලා දැන් පැය භාගයකටත් කිට්ටු වෙලා.එත් ටේහ්‍යුන්ග් බලාපොරොත්තු වෙන් ඉදපු කෙනා තාම පේනමානෙක නෑ.

Yg-"ඔහ්..ටේ කවුරු එනකම්ද ඔච්චර ඇගිලි ගනින්නේ.."

Th-"අ-අහ් ක්-කවුරුත් එනකම් නෙමෙයි."

Yg-"ඔව් ඔව් මටත් පෙනවා..."

යුන්ගි ටේහ්‍යුන්ග්ව ටීස් කරන ගමන් ඉද්දි එක පාරට main door එකෙන් මතු වුනේ මෙච්චර වෙලා ටේහ්‍යුන්ග් බලාපොරොත්තුවෙන් ඉදපු කෙනා.ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි  ටේහ්‍යුන්ග්ගේ පරම හතුරා ජියෝන් ජන්කුක්. ලොකු කමෙන් හිනා වෙලා අඩි තිය තිය එන ජන්කුක්ව දැක්කහම ටේහ්‍යුන්ග්ට කෙල ගිලුනෙත් අමාරුවෙන් ඊට පිටි පස්සෙන් එනකෙනාව දැක්කහම නම් ටේහ්‍යුන්ග්ගෙ නෙමෙයි යුන්ගිගේ මුලු සර්වාන්ගෙම වෙව්ලලා ගියා.

Yg-"ට්-ට්-ටේ...."

Th-"ම්-මොකද?"

Yg-"ටේ අරුගේ පිටි පස්සෙන් එන්නෙ ජ්-ජිමින් නැම්ජූන් හ්‍යුන්ග්ට propose කරපු boy"

Th-"ම්-මොකක්..."

Yg-"ම්-මන් මොකද කරන්නේ..."

Th-"උබ මගේ හ්‍යුන්ග් විදිහට ඉදපන් නැම්ජූන් හ්‍යුන්ග්ට මන් කියන්නම්...."

Yg-"ම්-මොනා හරි වෙයිද?"

Th-"නෑ නෑ ඔම්මට ටිකක් අසනීප නිසා අප්පා අවෙත් නෑ බය නොවී උබ අපේ හ්‍යුන්ග් විදිහට හැසිරියන්..එත් බන් ම්-මන් ඌට invited කරේ නෑ..."

Yg-"හ්-හරි බලමුකෝ..."

Th-"ම්ම්..."

ටේහ්‍යුන්ග් බ්ලේසර් එක ටිකක් හදන් ලොකු හුස්මක් අරන් පහල දැම්මා.ජන්කුක් අඩි තිය තිය ටේහ්‍යුන්ග් ලගටම අඩිය අඩිය ලන් වෙද්දි ටේහ්‍යුන්ග්ට හීන් දාඩිය දාන්න ගත්තේ හේතුවක් නැතුවමයි.

Jk-" Congratulations Mr.Kim"

ජන්කුක් ටේහ්‍යුන්ග්ට handshake කරන ගමන් අතට අත දුන්නා.ටේහ්‍යුන්ග් කට කොනෙන් හිනා වෙලා අත දුන්නේ ජන්කුක්ගේ ඇගම  හිරිවට්ටලා.

Th-"Thank You Mr.Jeon"

Jk-" Welcome.මේ ඉනේ මගේ secretary දැන්ට ඉස්සරහට~~~~."

Jm-"හ්-හ්‍යුන්ග්...."

ජන්කුක් ජිමින්ව අදුන්වලා දෙද්දි ජිමින් ඉදියේ ටේහ්‍යුන්ග්ට එහා පැත්තේ ඉදන් වයින් වීදුරුවක් බිබී තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්න යුන්ගි දිහා බලන්.නිකමට ටේහ්‍යුන්ග්ගේ පැත්තට හැරුන යුන්ගි ජිමින්ව දැක්කා.බොරුවට ජිමින්ව දැන් දැක්කා වගේ යුන්ගි රග පාද්දි ටේහ්‍යුන්ග්ට හිනා යන්නත් ආවා.

Yg-"ජිමින් ඔයා...."

Jk-"ජිමින් ඔයා මෙයාව දන්නවාද?"

Jm-"අහ්ම්...ම්-මෙයා තමයි මගේ bf"

Jk-"Ooh...."

Th-"අහ්ම්...ඒ කියන්නේ මෙයාද මගේ මස්සිනා.."

Jk-"මස්සිනා..."

Th-"ඔව් මේ ඉන්නෙ මගේ හ්‍යුන්ග්"

Yg-"hii Mr.Jeon Nice To meet you"

Jk-"Nice To meet you too"

Th-"ඔහ් ඔයලා දෙන්නා එහෙනම් ටිකක් කතා කර කර ඉන්න ජියෝන් යමුද අපි drink එකක් ගන්න..."

Jk-"Sure"

ජන්කුක් ටේහ්‍යුන්ග් එක්ක bar area එක පැත්තට යද්දි යුන්ගි ජිමින් එතන තනි වුනා.

Yg-"අහ්ම්...අද ඔයා ග්-ගොඩක් ලස්සනයි..."

Jm-"t-thank you හ්‍යුන්ග්..."

ජිමින් මූණත් රතු කරන් ලැජ්ජාවෙන් කිවුවේ යුන්ගිටත් ලාවට හිනා යද්දි.

Jm-"ඔයත් ගොඩක් handsome හ්‍යුන්ග් අද"

Yg-"Thank You Jimin"

ජිමින් යුන්ගි එක්ක කතා කර කර ඉද්දි ටේහ්‍යුන්ග් ජන්කුක් තරගෙට bar area එකේ ඉදන් drinks ගන්න ගමන් ඉදියා.








Be Continue
ඔයලට මේ කතාව ඔනේද දිගටම? ලමයි😊

Jimin  "Crazy Like" Official MV

Continue Reading

You'll Also Like

608K 21.9K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
433K 6.7K 80
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
3.1K 347 3
"අයි හේට් යූ.... අයි ෆකින් හේට් යූ " තමන්ගේ පියාගේ රැකියාව නිසා අදුරු මාෆියාවට බිල්ලක් වූ අහින්සකයෙක්
11.8K 2.1K 28
"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්න...