Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

39.3K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 01.
Chapter 02.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 03.

1K 146 10
By Min-Yoonki2005

Th-"මොනා කියන්නද ඔඊ...තමුසේට පිස්සුද පාර මැද break ගහන්නේ..."

Jk-"ඇත්තටම මන් වැරැද්ද පිලි ගන්නවා I'm Sorry..."

Th-"එදා විතරක් නෙමෙයි තමුසෙට තාමත් මොලයක් නෑ..."

Jk-"ටේහ්‍යුන්ග්... මෙක අහනවා එදා ඉදපු ජන්කුක් නෙමෙයි අද ඉන්නේ...අනික මන් බ්‍රෙක් නොගැහුවා නම් මේ අසරණයා යට වෙනවා...තමුසෙට වගේ හිතක් පපුවක් නැති මිනිහෙක් නෙමෙයි මම අන්න එක මතක තියා ගන්නවා ...ඔහොම ඉන්න කාර් එකේ ඩැමෙජ් එකට මන් ගෙවන්නම්"

Th-"තමුසෙගේ සල්ලි මට ඔනේ නෑ ජන්කුක්....මෝඩයා"

ටේහ්‍යුන්ග් කේන්තියෙන්ම කියලා පාරේ අයිනේ නවත්තලා තිබුනු තමන්ගේ වහනේ අරන් යන්න ගියේ ජන්කුක් රතු වුන මූණත් එක්ක බලු පැටියගේ ඔලුව අත ගගා ටේහ්‍යුන්ග් යන දිහා බලන් ඉද්දි.

Jk-"තාමත් එදා වගේම නපුරුයි....හහ්...බවුවෝ ඔයාට තුවලා නෑ නේද පැටියෝ ම්ම්ම්....ඔයාට අයිති කාරයෙක් නැද්ද ඔයා එනවද මාත් එක්ක ගෙදර යන්න"

ජන්කුක් තමන් අතේ ඉන්න බලු පැටියව හුරතල් කරන ගමන් ජන්කුක් ඇහුවේ බලු පැටියත් ජන්කුක්ගේ මූණ ලෙව කලා කැමැත්ත ප්‍රකාශ කරද්දි.

Jk-"ඔකේ බම්.let's go.."

ජන්කුක් බලු පැටියට කියන ගමන් කාර් එකේ පිටි පස්සෙ සීට් එකෙන් තියලා තමන්ගේ ගෙදරට drive කරා.

ටේහ්‍යුන්ග් හිටියේ තමන්ගේ ගැහෙන හදවත අමාරුවෙන් සමතයට පත්කර ගන්න ගමන්.

Th-"අර්හ්....මොකක්ද ඒ වුනේ...එයා ෆක් එච්චර ලස්සන වුනේ කොහොමද අහ්....මොනද මන් හිතන්නේ...මොකද ඔඊ තමුසේ ඔච්චර වේගෙන් ගැහෙන්නේ එ-එයා ම්-මන් එයාට කෑ ගැහුවා නේද එ-එත් මට මොකෝ...අර්හ්...එත් මන්නේ මෝඩයෙක් වගේ කෑ ගැහුවේ"

ටේහ්‍යුන්ග් steering wheel එකට ඔලුවත් ගහ ගන්න ගමන් තනියෙම කියෙවුවා.

Th-"එයා ගොඩක් වෙනස් වෙලා..."

හරිම සන්සුන්ව හිමින් මුමුණපු ටේහ්‍යුන්ග් අයේමත් mansion එකට drive කරා.ටික වෙලාවකින් පස්සේ ටේහ්‍යුන්ග් තමන්ගේ mansion එකට ආවා.

Th-"ඔම්මා මන් ආවා..."

Mrs.Kim-"ඔහ්...ටේ...ඔයා අවාද wash එකක් දාගෙන එන්න පුතා මන් ඔයාට බොන්න මොනා හරි හදන්නම්"

Th-"හරි ඔම්මා කෝ අප්පා..."

Mrs.Kim-"අප්පා ගියා යාලුවෙක් හම්බෙන්න පුතා..."

Th-"හරි ඔම්මා හ්‍යුන්ග් ආවද?"

Mrs.Kim-"ඔය ආවේ...අහ්...මට කියන්න අමතක වුනා නේ ටේ..."

Th-"මොකක්ද ඔම්මා..."

Mrs.Kim-"අපි හ්‍යුන්ග්ට proposal එකක් ගෙනවා හ්‍යුන්ග්ව අද ඒ බොයි එක්ක date එකකට යැව්වා..."

Th-"අහ්ම්...එහෙමද ඔම්මා හ්‍යුන්ග් එයාට කැමතිද"

Mrs.Kim-"අකමැති පාටක් නම් නෑ පුතා...ඔයා ගිහින් හ්‍යුන්ග් එක්ක කතා කරලා බලන්නකෝ..."

Th-"ඔහ්...හරි ඔම්මා..."

ටේහ්‍යුන්ග් උඩට යද්දි Mrs.Kim කිචන් එක පැත්තට ඇවිදන් ගියා.
ටේහ්‍යුන්ග් තමන්ගේ room එකට ගිහින් wash එකක් දාගෙන නැම්ජූන්ගේ දොරටත් තට්ටුවක් දාගෙන living room එකට ඇවිත් වාඩි වුනා.

Nj-"අහ් උබ ආවද?"

Living room එකේ සොපා එකේ වාඩි වෙලා phone එක දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ග් ගෙන් නැම්ජූන් ඇහුවා.

Th-"ම්ම්...."

Nj-"මොකෝ අවුලෙන් වගෙ..."

Th-"එහෙම නෑ හ්‍යුන්ග් මොකෝ වුනේ..."

නැම්ජූන් දෙපැත්ත බලලා ටේහ්‍යුන්ග් ලගින්ම ඇවිත් වාඩි වුනා.

Nj-"මගේ හිත කෙසේ වෙතත් මට හිතෙන්නේ යුන්ගිගේ නම් හිත ඒ කොල්ලාට ගිහින්.."

Th-"ම්-මොකක්..."

Nj-"ම්ම්...හම්බෙලා ආපු වෙලාවේ ඉදන් කොල්ලා එකා ගැන හරියට වර්ණනා කරනවා..."

Th-"අප්පටසිරි කොල්ලා එච්චර ලස්සනද ඌ සමන්‍යෙන් කොල්ලන්ට interest එක්ක නෑ නේ..."

Nj-"ම්ම්...එත් කොල්ලාට නම් හිත ගිහින් වගේ..."

Th-"ඉතින් හ්‍යුන්ග් යුන්ගියා කියන තරම් එකා ලස්සනයි නම් හ්‍යුන්ග් එයාට අකමැති වෙන්න හේතුව මොකක්ද?"

Nj-"අහ්ම් එ-එක මේ ම්-මන් මේ..."

Th-"හ්‍යුන්ග් මට ඇත්ත කියන්න..."

නැම්ජූන් ටේහ්‍යුන්ග් දිහා බලලා ලොකු හුස්මක් අරන් පහල දැම්මා.

Nj-"ම්-මට මට කෙනෙක් ඉන්නවා ටේ..."

Th-"මොකක්"

Nj-"ශ්....කෑ ගහන්න එපා බුරුවෝ"

Th-"හරි හරි එත් කවුද ඒ..."

Nj-"අහ්ම්...එක දැන්ම ඔනේ නෑ ටේ වෙලාව අවහම කව්ද කියලා ඔයා දැන ගනිවී..."

Th-"ම්ම්...හරි හරි මොනා වුනත් කමක් නෑ සතුටින් ඉන්න උබේ මගුල කඩන්න ගිහින් අන්තිමට යුන්ගියාට මගුලක් සෙට් වෙයිද දන්නේත් නෑ..."

Nj-"ඌ තාම කියන්නේ නෑ කොල්ලාට කැමති කියලා ඌ කියන්නේ ලස්සන ගැන විතරයි එත් මට හිතෙනවා තව දවස් දෙක තුනක් ඉදියොත් නම් උන් දෙන්නා සෙට් වෙයි කියලා..."

Th-"ම්ම්ම්...හ්‍යුන්ග්ට එක ප්‍රශ්නයක් නෑ නේ..."

Nj-"මට ඇයි ප්‍රශ්න උන් පැනලා ගියත් මට මොකෝ බන්.."

Th-"අනේ තෝ බල්ලා.."

Nj-"හරි හරි දැන් කියපන් උබට කවුරුත් තාම නැද්ද?"

Th-"අහ්..."

නැම්ජූන් එක අහද්දිම අහේතුවකට ටේහ්‍යුන්ග්ට මැව්නේ ජන්කුක්ගේ තරහෙන් රතු වෙලා තිබුන මූණ.ටේහ්‍යුන්ග්ට හීනියට හිනාවක් යද්දි නැම්ජූන් කෑ ගහන්න ගත්තේ ටේහ්‍යුන්ග් පියවි සිහියට එද්දි.

Nj-"ඔම්මා........මෙන්න ඔම්මා මූට කෙල්ලෙක් සෙට්~~~~~"

නැම්ජූන්ට කියා ගන්න පුලුවන් වුනේ එච්චරයි.ටේහ්‍යුන්ග් නැම්ජූන්ගේ කට තද කරලා වැහුවා.

Th-"පිස්සුද මනුස්සයෝ තොට..."

Nj-"ඇ-ඇයි ඉතින්"

Th-"මට ඇති කෙල්ලෙක් නෑ යකෝ....උබට පයිත්ත්‍යෙන්ද?"

Nj-"කෙල්ලෙක් නැත්තන් කොල්ලෙක් ද සෙට් වුනේ අහ්...."

Th-"හ්‍යුන්ග් මට තාම කවුරුත් නෑ..."

Nj-",Sure ද"

Th-"ඔව්..."

Nj-"ම්ම්..."

Mrs.Kim-"අහ් ටේ මෙන්න.....ජූන් ඔයාටත් ගෙනවා ගන්න"

Nj-"thank u ඔම්මා..."

Mrs.kim-"ඉතින් ජුනී ඒ පුතා හොදද?"

Nj-"ඔ-ඔම්ම අ-අපි දැන්ම affair එකක් පටන් ගන්න අදහසක් නෑ අ-අපි හිතුවේ ටික කාලයක් අශ්‍රය කරලා අදුර ගන්න..."

Mrs.Kim-"ඔහ්...එකට කමක් නෑ පුතා.."

Nj-"හරි ඔම්මා..."

Ding Dong

Mansion එකේ door බෙල් එක වද්දි mrs.kim door එක පැත්තට අවධානය යොමුකරා.

Mrs.Kim-"අප්පා වෙන්න ඇතී මන් බලලා එන්නම්"

ටේහ්‍යුන්ග් නැම්ජූන් ඔලුව වනද්දි mrs.kim ගිහින් door එක ඔපන් කරා.කිවුවා වගේම ඇවිත් හිටියේ Mr.Kim.

Mr.Kim-"අහ් කොල්ලනේ..."

Th-"අප්පා..."

Mr.Kim-"ඕ...කියන්න ටේ..අහ් ජූන් කොහොමද කොල්ලා..."

Nj-"අ-අවුලක් නෑ අප්පා..."

Mrs.kim-"හනී කොහොමද ඉතින් යාලුවට"

Mr.Kim-"අහ්ම්...වරදක් නෑ හොදින් ඉන්නවා එයා....ගොඩක් සතුටුයි එයාටත් කාලෙකින්නේ හම්බුනේ..."

Mrs.Kim-"ඔව්  නේද දැන් අවුරුදු කියක්ද?"

Mr.Kim-"ඉතින් පුතා කම්පැනීස් වල තත්වේ මොකද?"

Th-"වරදක් නෑ අප්පා හොදට කෙරිගෙන් යනවා හෙට අපි අපේ products වගයක් මාර්කට් එකට දාන්න ඉන්නේ.."

Mr.Kim-"ඔහ්හ්...good good එතකොට නැම්ජූන් ඔයගේ..."

Nj-"මන් අලුත් හොටෙල් එකක් හදන්න ප්ලෑන් කරා අප්පා..එකට mr.han mr.hyungshikවගේ ගොඩක් businessmanලා invest කරා..දැන් එක හදන්න පටන් අරන් තියෙන්නේ අප්පා.."

Mr.Kim-"නියමයි පුතා මට ඔයලා ගැන ආඩම්භරයි..."

Mrs.Kim-"එහෙම වෙන්න එපැයි හනී මේ මගේ කොල්ලෝ දෙන්නා නේ..."

Mr.Kim-"යුරා මට ඔයා එක්ක ටිකක් පව්ද්ගලිකව කතා කරන්න ඔනේ..."

Mr.Kim කියන ගමන් ටේහ්‍යුන්ග් නැම්ජූන් දිහා බැලුවා.ඒ කියපු දේ තේරුනා වගේ නැම්ජූන් ටේහ්‍යුන්ග් ඔලුව වනලා එතනින් යන්න ගියා.
.
.
.
.
.
.
.
.

At Jeon Mansion

Jk-"ඔම්මාහ්......"

Mrs.Jeon-"මොකද කුකී කෑ ගහන්නේ..."

Jk-"ඔම්මා මේ බම්ට කන්න මොනා හරි හදලා දෙන්නකෝ..."

Mrs.Jeon-"හරි හරි මන් එයාට මොනා හරි හදලා දෙන්නම්..."

Jk-"හ්ම්....."

ජන්කුක් phone එකත් ඔබන ගමන් living area එකට ගිහින් සොපා එකෙන් ඇල වුනේ ජන්කුක්ගේ බලු පැටියා වුන බමුත් ජන්කුක් පස්සේ එද්දි.

*Ding Dong*

Mrs.Jeon-"කුකී ගිහින් දොර අරින්නකෝ පුතා..."

Jk-"හරි ඔම්මා..."

ජන්කුක් ගිහින් mansion එකේ door එක ඔපන් කරා.එත් එක්කම ජන්කුක්ගේ මුවේ බනී ස්මයිල් එකක් මැවුනේ ඇවිල්ලා ඉන්න කෙනා දැකලා.

Jk-"අනී.......ජීනී හ්‍යුන්ග් ......"

Jn-"කුකී බබා කොහොමද ඔයාට..."

Jk-"හොදින් ඉන්නවා හ්‍යුන්ග් එන්නකෝ ඇතුලට..."

Jn-"කෝ ඔම්මායි අප්පායි..."

Jk-"ඔම්මා නම් ඉන්නවා අප්පා පොඩි වැඩකට එලියට ගිහින් දැන් එයි එන්නකෝ අනේ ඇතුලට..."

Mrs.Jeon-"කුකී කවුද ආවේ...."

කිචන් එකේ ඉදන් mrs.jeon ,අහද්දි ජින්ගේ කටට හිනාවක් ආවේ ඉබේමයි.

Jk-"ඔම්මා ඔයාම ඇවිත් බලන්නකෝ කවුද කියලා ඇවිත් ඉන්නේ..."

ජන්කුක් කියද්දි කිචන් එකේ උයමින් හිටිය mrs.jeon එප්‍රන් එකත් ගලවලා living area එක පැත්තට ආවා.ආපු අමුත්තව දැකලා mrs.jeonගේ දෙනෙත් පුදුමයෙන් වගේම සතුටු කදුලින් බර වුනා.

Mrs.Jeon-"ලොකූ.........."

Mrs.Jeon කෑ ගහගෙන ගිහින් ජීන්ව බදා ගත්තේ අඩන ගමන්.

Jn-"ඔම්මා...."

Mrs.Jeon-"අනේ ලොකු ඇයි ඔම්මාටවත් නොකිවුවේ අද එනවා කියලා අහ්....හොර ගෙඩියා වගේ ඇවිත්....අනේ ජිනී ඔයා ඇදිලා ගිහින් මගේ පුතේ....කෝ ඔහොම ඉන්න මන් ඉක්මනින් පුතාට බොන්න මොනා හරි හදන් එන්නම්..."

Jn-"අයියෝ ඔම්මා..කෝ මේ බලන්න ඇයි මේ අඩන්නේ ම්ම්ම්....මන් නොකියම ආවේ ඔම්මාව පුදුම කරන්න නේ...ඇයි ඉතින් අඩන්නේ..."

ජීන් mrs.jeon ගේ කදුලු පිහදාන ගමන් තමන්ගේ පපුවට තමන්ගෙ ඔම්මව තුරුල් කර ගත්තේ ලොකු ආදරයකින්.

Mrs.Jeon-"අනේ ලොකූ ඔයා දන්නවද ඔයගේ ඔම්මාට ඔයා නැතුව කොච්චර පාලු දැනුනද කියලා..."

Jk-"හහ්...දැන් ඉතින් ඔයගේ ලොකු පුතා ඉන්නේ මාව ඔන නෑ නේ"

ජන්කුක් කේන්තියෙන් තොලුත් උල් කරන් කියලා අත් දෙක පපුවට බැදන් අහක බලා ගත්තේ ජින්ටත් මිසිස් ජියෝන්ටත් හින යද්දි.

Mrs Jeon-"මෙච්චර කල් මන් මෙහෙම් හරි සතුටින් හිටියේ මගේ මේ දගමල්ල නිසාතමයි.."

මිසිස් ජියෝන් ජන්කුක්ට කියන ගමන් ජන්කුක්ගේ ඔලුව අත ගෑවා.ජන්කුකුත් පොඩි එකා වගේ මිසිස් ජියෝන්ට තුරුල් වෙද්දි ජීනුත් ඇවිත් ඒ දෙන්නව වැලද ගත්තා.

Mrs.Jeon-"තව ටිකකින් අප්පා එයි...ජිනී ඔයා ගිහින් wash එකක් දාගන්න...මන් ඉක්මනින් මොනා හරි රෙඩී කරන්නම්"

Jn-"අර්හ් ඔම්මා මහන්සි වෙන්න එපා අමුතුවෙන් මුකුත් ඔනේ නෑ වෙන්දා හදන විදිහටම හදන්න ඔම්මාගේ කෑම කොහොනත් රසයි..."

Mrs.Jeon-"අනේ මගේ කොල්ලා හරි හරි කුකී හ්‍යුන්ග්ගේ බෑග් ටික උඩට අරන් යන්න උදවු කරන්න බම්ගේ කෑම එක හැදුවා එකත් බම්ට දෙන්න..."

මිසිස් ජියෝන් ජන්කුක්ට කියලා කිචන් එකට ගියේ ඉක්මනින් ඩිනර් රෙඩී කරන්න.

Jn-"කවුද බම්..."

Jk-"මේ ඉන්නේ...."

ජන්කුක් සොපා එකේ සෙල්ලන් කර කර ඉන්න බම්ව ජීන්ට පෙන්නුවහම ජීන් ගිහින් බම්ගේ ඔලුව අත ගෑවා.

Jn"වාහ්......අනේ එයා කියුට්..."

Jk-"එයාව පරේ ඉදලා හ්‍යුන්ග් හම්බ වුනේ තව ටිකෙන් මගේ කර් එකට යට වෙනවා..."

Jn-"අනේ..."

Jk-"ම්ම්...හරි හරි හ්‍යුන්ග් මන් ඔයාට දුන්න බඩු ලිස්ට් එක ගෙනවානේහ්..."

Jn-"ඔව් ඔව් ගෙනවා බෑග් වල ඇතී..."

Jk-"අනා මන් ආදරෙයි හ්‍යුන්ගියෝ....."

Jn-"පිස්සු කොල්ලා..."

හාවෙක් වගේ දුවගෙන යන ජන්කුක් දිහා ජීන් බලන් හිටියෙ හරි ආදරෙන් බම්ව පැත්තකින් තිබ්බ ජීන් ඉට පස්සේ ගියේ උඩට.






Be Continue
කොහොමද ලමයි...කතාව...ම්ම්ම් ඔයාලට මෙකේ introduce එකක් ඔනේද ??? මන් හිතනවා ඔන්නැති වෙයි කියලා ඔන්නම් කියන්න...තාම මුල නිසා මන් කරන්නේ තාම characters add කරන එක.

බායි ලමයී...🥺❤

Continue Reading

You'll Also Like

8K 270 10
❝ you're mine and i'm yours. always and forever will be. ❞ everyone have their own soulmates. doesn't matter what you are or where you come from you'...
159K 593 19
A young teen from the town Marmae moves to a new school. And it seems as if her teacher just can't take his eyes off her. Read to find out the rest �...
3.2K 352 3
"අයි හේට් යූ.... අයි ෆකින් හේට් යූ " තමන්ගේ පියාගේ රැකියාව නිසා අදුරු මාෆියාවට බිල්ලක් වූ අහින්සකයෙක්
127K 3.4K 58
The Vampire Diaries x Male OC This is the story of Samuel Salvatore, the third and youngest Salvatore brother. His past is plagued with pain and mise...