Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

39.3K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 01.

2.9K 182 9
By Min-Yoonki2005

ලස්සන උදයක වෙන්දා වගේම කලබලකාරි උදෑසනක්.මුලු ලෝකයක් දන්න ජියෝන් කම්පැනි එක සහ කිම් කම්පැනි එක අතර තියන තරගකාරිත්වය කොරියාවේ කාටවත් අමුතුම දෙයක් වුනේ නෑ.ඒ සාමන්‍ය ජනතාවට නම් නෙමෙයි Business Field එකට.මොකද ජියෝන් කම්පැනි එකයි කිම් කම්පැනි එකයි කරට කර තිබුණු තරගකාරිත්වය.

At Kim Company
Yg-" Excuse Me sir may I coming"

කිම් Company එකේ Ceo ගේ කැබින් එක ඉදිරිපිට ඉදගෙන යුන්ගි එහෙමත් නැත්තන් ටේහ්‍යුන්ග් Secretary  එහෙමත් නැත්තන් මැනෙජර් ඇහුවේ ටේහ්‍යුන්ග්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙන්.

Th-"Yes Coming."

මදකට තමන්ගේ පරිඝනකයේ කර්‍යබහුල වෙලා ඉදපු ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා යුන්ගිට තමන්ගේ තියුනු දෙනෙත් යොමු කරා.

Yg-"බොස්.මන් බොස්ට information එකක් දෙන්න ආවේ...ඒ ජියෝන් කම්පැනි එකත් New fashion වලින් dress Creating කරනවා බොස්..."

Th-"It's Ok Yoongi.අපි හදපු ප්ලෑන්ස් ඒ විදිහටම කරන්න.මේ පාර ජියෝන් කම්පැනි එකට අපිට තරම්  profit එකක් ගන්න දෙන්න බෑ තෙරුනා නේ.."

Yg-"ඔව් බොස්.."

Th-"තව විනාඩි දහයයි meeting එකට ඔක්කොම රෙඩි නේද?"

Yg-"ඔව් බොස් ඔක්කොම ඔකේ..."

Th-"මේ පාර කොහොම හර් mr.han ව අපේ පැත්තට නමා ගන්න ඔනේ..."

Yg-"ඔව් බොස් එහෙම නොවුනොත් අපිට ගොඩක් පාඩු වෙනවා"

Th-"ම්ම්..."

Yg-"හරි බොස් මන් එහෙනම් යනවා."

යුන්ගි ටේහ්‍යුන්ග්ට ආචරකරලා එලියට යන්න ගියා.ටේහ්‍යුන්ග් තමන්ගේ දෑත් වල ඇගිලි තුඩු එකිනෙකට පටලවන ගමන් කට කොනින් හිනා වුනා.."

Th-"මේ පාර නම් තමුන්ට win කරන්න දෙන්නෙ නෑ ජියෝන්"

කට කොනේ රැදුන හිනාව එක්ක ටේහ්‍යුන්ග් කිවුවේ උතුරා යන කේන්තිකිනුත්  එක්කමයි.තමන්වම සන්සුන් කර ගන්න හුස්මක් පහලට දාපු ටේහ්‍යුන්ග් අයේමත් තමන්ගේ වැඩ වලට අවධානය දුන්නා.

වැඩි වෙලාවක් යන්න ක්ලින්ම ටේහ්‍යුන්ග්ගේ කැබින් එකට කඩා පාත් වුනේ ටේහ්‍යුන්ග්ගේ හ්‍යුන්ග්.කිම් නැම්ජුන්.තමන්ගේ හ්‍යුන්ගේ හදිසි පැමිණීමත් එක්ක ටේහ්‍යුන්ග් පුදුම වුනත් ඒ බව නොහගවා ටේහ්‍යුන්ග් නැම්ජූන් දිහා බලන් ඉදියේ ප්‍රශ්නා‍ර්ත බැල්මකින්.

Nj-"ටේ..."

Th-"ඔව් හ්‍යුන්ග් කියන්න"

Nj-"ටේ ....මාව බේරගනින් මගේ අම්මාහ්...."

Th-"ඒ ඇයි..."

Nj-"මට-මට මේ ලොකේම එපා කරන දේ මටම වෙන්න යනවා අනේ මගේ රත්තරනේ මාව බේර ගනින්.."

Th-"මොනාද හ්‍යුන්ග් කියන්නේ.."

Nj-"මගුල"

Th-",හරි හරි මොකක්ද වුනේ..."

Nj-"මගුලක් කියනවා බන්"

Th-"හ්‍යුන්ග් හරියට කියන්න.."

Nj-"අයියො මොන මගුලක්ද බන්..මගුලක් මගුලක්..."

Th-"හරියට කියපන් මිනිහෝ තෝ මගුල මගුල ගන්නේ..."

Nj-"එක තමයි මගුල.."

Th-"අර්හ්..........මොනද හ්‍යුන්ග් කියවන්නේ...මාව පිස්සු වට්ටන්නේ නැතිව හරියට කියනවා.."

Nj-"ම්-මට ගෙදරින් proposal එකක් ගෙනල්ලා මිනිහෝ.."

Th-"ම්-මොකක් ඔය ඇත්තමද?"

Nj-"ඔව් යකෝ.."

Th-"වාහ්....අන්තිමට දෙයියොත් මන් ගැන හිතලා....කියලවත් කර ගන්න බැරි දෙයක් නේද මේ වුනේ...ඔබ වහන්සේට මන් කොහොම ස්තූති කරන්නද මන්දා..ඉන්නකෝ අදම එනවා පලතුරු වට්ටියක් අරන්..."

Nj-"හෙන ගහපන් තොට ගල් මූසල බල්ලා..."

Th-"හෙනේ පස්සේ බැරියැයි ඉතින් දැන් ඉතින් ගෙදර පලයන් ආපු දේ කිවුවනම්..."

Nj-"අනේ ඔඊ....ඒ කොල්ලවයි මාවයි ඔම්මායි අප්පායි ඩේට් එකකට යවන්න ප්ලෑන් කරන් ඉන්නේ..."

Th-"ආව්....ඉතින් පලයන් පලයන්...."

Nj-"අනේ ටේ ....පොඩ්ඩක් සීරියස් වෙයන් බන්...."

නැම්ජූන් අයදින ස්භාවයකින් කියද්දි ටේහ්‍යුන්ග් බැරෑරුම් මූඩ් එකකට change වුනේ ඉබේමයි.

" Excuse Me Boss"

දොර ලගින් ඇහුනු කට හඩට නැම්ජූන්ගෙත් ටේහ්‍යුන්ග්ගෙත් අවධානය ඒ පැත්තට යොමු වෙද්දි දෙන්නම එක වරම ඒ පැත්ත බැලුවා.

Yg-"Boss"

අතේ document ටිකක් තියන් නැම්ජූන් දිහයි ටේහ්‍යුන්ග් දිහායි බලාගෙන ඉදපු යුන්ගි අමාරුවෙන් කෙල ගිල්ලේ සින්හයෝ දෙන්නෙක්ට ගොදුරක් අහු වෙලා වගේ තමන් දිහා බලන් ඉන්නවා දැකලා.

Th-"අහ්ම් යුන්ගියා...."

Yg-"ඈහ්...."

Nj-"යුන්ගියා....."

Yg-"ආහ්..."

නැම්ජූන් ටේහ්‍යුන්ග් මූණට මූණ බලන් කට කොනෙන් හිනා වෙලා යුන්ගිගේ දෙපැත්තේ හිටගෙන කරට අත දාගත්තා.

Yg-"මේ මොකද මේහ් .."

Nj-"යුන්ගියා මේ අහපන්..."

Yg-"අහන් තමයි මෙච්චර වෙලා හිටියේ කියන්න.."

Th-"ඔහොම ඉන්න හ්‍යුන්ග් මන් කියන්නම්.අපි ඇත්තම කියන්නම් කො යුන්ගි එතකොට ප්‍රශ්නේ ඉවරනේ..."

Yg-"ඇයි තොපිලා එකතු වෙලා මට බොරු කියන්නද හිටියේ අහ්..."

Th-"ආර්හ්....බෑනේ කරන්න හරි හරි මෙකයි විස්තරේ අපේ හ්‍යුන්ග්ට ගෙදරින් proposal එකක් ගෙනල්ලා.."

Yg-"ප්ෆ්........."

යුන්ගිගේ කටින් එක පාරට හිනාවක් පැන්නේ නැම්ජූන් ඇස් දෙක රෝල් කරලා අහක බලා ගනිද්දි.

Yg-"අම්නේ....ඉතින් අපේ හ්‍යුන්ගිට වෙඩිමක් සෙට්..."

Nj-"තිරිසනා...මෙච්චර අසරණ වෙලා ඉද්දි අතල් ගන්න එපා හුම්තෝ."

Yg-"හම්රි හම්රි අනේ ......ඉතින් මොකක්ද මගෙන් වෙන්න ඔනේ වෙඩින් එකට සූට් එකක් බලන්න යන්නද හරි හරි යන්...ටේ මෙක අත්සන් කරලා දීපන්...මෙක ඇන්ඩ්‍රියාට දිලා අපි යමූ"

Nj-"තොට මන්~~"

Th-"හ්‍යුන්ග් පොඩ්ඩක් සන්සුන් වෙන්න යුන්ගි මේ අහපන් හ්‍යුන්ග් මේ proposal එකට කැමති නෑ...එයා මේ මැරෙජ් එකට කැමති නෑ අද එයාටයි මේයාටයි ඩේට් එකක් ප්ලෑන් කරලා seoul restaurant එකේ.. උබට පුලුවන්ද අපේ හ්‍යුන්ග් වෙනුවට යන්න....."

Yg-"ඔඊ ඔඊ....කිම් අප්පා දැන ගත්තොත් මගේ කලිසම උඩින් ගලවයි බල්ලෝ..මට බෑ..අනික ඇයි ජූන් හ්‍යුන්ගිට යන්න බැරි"

Nj-"අහ්ම්....ම්-මන් මේ මන්-මන් එයාට කැමති නෑ..."

Yg-"ඒ කියන්නේ හ්‍යුන්ග් එයාව වගේම එයා හ්‍යුන්ග්වත් දැකලා තියනවා..."

Nj-"අර්හ්....නෑ මනුස්සයෝ....අපි පලවෙනිවතාවට meet වෙන්නේ"

Yg-"දැකලා නැත්තන් කොහොමද හ්‍යුන්ග් කැමති නෑ කියන්නේ..."

Nj-"තොට වැඩක් නෑ නේ එක මන් කැමති නැති නිසා කැමති නෑ...."

Th-"හරි හරි තොපිලා දෙන්නා මරා ගන්නේ නැතුව චුට්ටක් ඉදපන්...යුන්ගි දැන් වෙලාව තුනයි උබ දැන් ගෙදර පලයන් හ්‍යුන්ග් ඔයාට තැනයි වෙලාවයි විස්තරේ මැසෙජ් එකක් දායි"

Yg-"වැඩේ දෙල් වෙයිද?"

Nj-"එහෙම වෙන්නේනෑ බන්....උබ පලයන්...ඔන දෙකට මන් ඉන්නවා ප්‍රශ්නයක් වෙන එක්ක නෑ."

Yg-"ඔහොම කියලනේ හැම මගුලටම මාව අහු කරලා මාව බැනුම් ඇස්සුවේ..."

Th-"මේ පාර එක වෙන්නේ නෑ උබ බය නොවී පලයන්...ප්‍රශ්නයක් වුනොත් අපි හ්‍යුන්ග්ටම එක භාර දෙමූ"

Yg-"හ්ම්ම් හරී ටේ මෙක අත්සන් කරලා දීපන්"

Th-"ම්ම්ම්"

ටේහ්‍යුන්ග් තමන්ගේ පුටුවෙන් ඉදන් ෆයිල් එක චෙක් කරලා අත්සන් කරලා යුන්ගිට දුන්නා.

Nj-"උබ කරන උදව් අමතක වෙන්නේ නෑ බන් ආදරෙයි..."

Yg-"හරි හරි මන් ගියා.."

Nj-"පරිස්සමෙන් පලයන්"

යුන්ගි අතේ තිබුනු ෆයිල් එක ඇන්ඩ්‍රියාට දිලා parking lot එකට ගිහින් තමන්ගේ කාර් එකේ key එකෙන් unlock කරලා car එක  drive කරන් ගෙදරට ආවා. එහෙම්මම සොපා එකට වැටුනු යුන්ගි මහන්සිය ඇරලා wash එකක් දාගෙන bathrobe එක පිටින් එලියට ඇවිත් බැලුවේ තමන්ට ඇදන් යන්න සූට් එක්ක.

Ting*

ඇද උඩ තිබුනු යුන්ගිගේ phone  එකට ආපූ මැසෙජ් එක නිසා සූට් තොරන එක අතහැරලා phone එකේ තිබුනු මැසෙජ් එක කියෙව්වා.එක දැකපු යුන්ගිගේ ඇස් උඩ ගියේ ඉබේමයි.

Yg-"ම්-මොකක් ම්-මන් කොල්ලෙක් හම්බෙන්නද යන්නේ...."

යුන්ගිගේ මූණ අදුරු වෙලා ගියා.යුන්ගි එහෙම්ම ඩයල් කරේ නැම්ජූන්ට.රින්ග්ස් යද්දිම නැම්ජූන් phone එක අන්සර් කරා.

Yg-"හෙල්ලෝ හ්‍යුන්ග්"

"ඔව් කියන්න යුන්ගියා"

Yg-"හ්‍යුන්ග් ම්-මන් යන්නේ කොල්ලෙක් හම්බෙන්නද"

"අහ්.. ඔව් මට කලින් කියන්න බැරි වුනා නේ..."

Yg-"හ්‍යුන්ග් එත් ම~~~"

"යුන්ගි මන් වැඩක ඉන්නේ පස්සේ කෝල් එකක් ගන්නම් enjoy කරලා වරෙන් බායි."

Beep

Yg-"හෙල්ලෝ හ්‍යුන්ග් හෙල්ලෝ...."

යුන්ගි දිගටම කතා කරත් ඒ වෙද්දිත් නැම්ජූන් කෝල් එක කට් කරලා ඉවරයි.

Yg-" Motherfucker ෆක්...මට මනේ වෙන්නේ...අල්ල ගන්නම්කෝ තෝව බුරුවා..."

යුන්ගි නැම්ජූන්ට මතුර මතුර phone එක අයෙමත් බෙඩ් එකට විසික් කරලා closet එක ලගට ගිහින් අතට අහුවුන ඇදුම අරන් ඇද ගත්තේ කලින් තිබුණ උද්‍යෝගය නැත්තටම නැති වෙලා යද්දි.

Yg-"කෙල්ලෙක් වුනා නම් මොකද වෙන්නේ ශිට්..."

යුන්ගි නහයෙන් අඩ අඩ සූට් එක ඇද ගත්තා.මිරර් එක ගාවට ගිහින් කොන්ඩේ හදා ගත්ත යුන්ගි ටයි එකත් දාගෙන perfume එකත් හලාගෙන කාර් එකේ කී එකයි bluetooth handsfree එකකුත් කනේ ගහන් සින්දුවකුත් play කරන්න දලා එලියට බැස්සා.

යුන්ගිට නැම්ජූන් එවපු ලොකේශන් එක Car එකේ GPS එකට Connect කරලා ඒ restaurant එකට යන්න drive කරා පැය භාගයක් විතර ගත වෙද්දි යුන්ගි restaurant එකට ආවා.විනාඩි කිහිපයක් පරක්කු වෙලා තිබුනත් යුන්ගි ඔනෑවට එපාවට restaurant එකේ book කරපු ටේබල් එකේ නම්බර් එකත් අයේමත් phone එකෙන් බලලා ඒ පැත්තට ඇවිදන් ගියා.

ඒ පැත්තට ඇවිදන් යන යුන්ගි දැක්කා දැන්ටමත් ටෙබල් එකේ නැම්ජූන්ට propose කරපු boy ඇවිල්ලා ඉන්න බව.පිටි පස්සට පේන ඒ රුපේ දිහා බලන් යුන්ගි ඇවිදන් ගියේ තාමත් මැලි කරමින්.

ටිකෙන් ටික ටෙබල් එකට ලන් වෙද්දි යුන්ගි ලාවට උගුර පෑදුවා.

Yg-"අහ්ම් අහ්ම්....."

ඒ කෙනාගේ අවධානය යුන්ගිට යොමුවෙද්දි යුන්ගි හතරවටේටම ඇස් යොමු කරලා ඒ කෙනා දිහාවට හැරුනා.ඉන්න කෙනාව දැක්කහම නම් යුන්ගිගේ වචනත් ලොක් වුනා.

"ඔයාද kim Namjoon"

Yg-"නැ...."

"අහ්..."

Yg-"ම්-මන් කිවුවේ ඔව්..."









Be continue
අලුත් කතාවක් හොදයිද දිගටම ඔනේ ද? ටේකුක්වත් ඉක්මනින් ඇඩ් කරන්නම්  කතාවට ....ඔයලට දිගටම ඔනේද කතාව??

කමෙන්ට් එකක් දාගෙන යන්න...
ආදරෙයී....💜️🥺

Continue Reading

You'll Also Like

5.7K 123 18
ser·en·dip·i·ty /ˌserənˈdipədē/ -noun- the occurrence and development of events by chance in a happy or beneficial way. ******* Let's enjoy these spo...
43.9K 520 6
A love that's filled with venom. Nyke, once the best husband who used to give everything Rose wants and who can never see her tears. She is a queen...
5.9K 642 21
දුප්පත්කමත් පෝසත්කමත් අතර මග හැරුන ජිවිත ආදරයේ ආශිර්වාදයෙන් එකතු වේවිද...... TAEKOOK ff Story TOP TAE BOTTOM KOOK සිංහල 🔞 include ⭕Mature Content ...
159K 593 19
A young teen from the town Marmae moves to a new school. And it seems as if her teacher just can't take his eyes off her. Read to find out the rest �...