โœ” strong Babys โœ”โค๏ธ

By innocentflowerofsuga

18.7K 2.1K 287

bl taekook yoonmin namjin hope and girl top bottom ๐Ÿฅฑ i dont know โค๏ธโค๏ธโœ”โœ”โœ”โœ”๐Ÿ”ž๐Ÿ”ž๐Ÿ”žโค๏ธโค๏ธโค๏ธ๐Ÿ”žโœ” More

1๐Ÿ’
2๐Ÿ’
3๐Ÿ’
4๐Ÿ’
5๐Ÿ’
6๐Ÿ’
7๐Ÿ’
8๐Ÿ’
9๐Ÿ’
10๐Ÿ’
11 ๐Ÿ’
12๐Ÿ’
13๐Ÿ’
14๐Ÿ’
15๐Ÿ’
16๐Ÿ’
17๐Ÿ’
18๐Ÿ’
19๐Ÿ’
20๐Ÿ’
21๐Ÿ’
22๐Ÿ’
24๐Ÿ’
25๐Ÿ’

23๐Ÿ’

558 82 1
By innocentflowerofsuga

A/pov...

කිම් පව්ලේ හෑමොම උදේ ආහාර වේල ගන්න ඩයිනින් ටේබල් එකේ වාඩි වෙලා හිටියේ ..අද දවල්ට හොබි ජෙනියි පැටියයි එක්ක යන නිසා ජින් තමා කෑම හැදුවේ ..

🐰 මිනී ඔයාට අසනීපයක්ද ආ..

🐥 අහ්...

ආපු වේලාවේ ඉදලා වෙන කල්පනාවක හිටපු ජිමින් දිහා හුග වේලාවක් බලන් හිටපු කුකී එ විදිහට ඇහුවේ හැමදාම තියෙන ජිමින්ගෙ කට නැතුව පාලු නිසා ...

🐴 ජිමින් හොදින් නෙද ආ..අනික මොකද මේ රස්නෙ කාලේ හයි නෙක් ඇදලා ආ...

🌺 ජිමින් ඔයා කැමති නම් මම වෙන මොනාහරි හදලා දෙන්න ද..

🐥 අයියො නුනා මේ පපාගෙ කෑම රසයි එත් මට බඩගිනි නැ අනේ

🐯 මොකද මස්සිනා එ

🌼 චිමි එන්ජල් ..

🐥 ඔව් කියන්න පින්සස් ..

🌼 අපේ ස්කුල් එකේ කොන්සට් එක තියෙනවා හෙට ඔයා එනවාද...

🐰 මොකක්..කොන්සට් එකක් ..මිලියො ඔහෙ මට කිව්වේ නැනේ

🐯 එ ළමයා කල්පනාව තියෙන ළමයෙක් ඈ කූ මිලී ඔයාට අඩුම හෙට කොන්සට් එකෙ නටන්න තියෙනවා කියලා මතක ද..

🌹 අනි අප්පා ..මම ඉන්නවා ගහාකට තව ගලකට..හුම්ප්

🦊 මො ..

🐨 මිලී ඔයා නටන්නේ නැද්ද බාබො..

🌹 මත නතන්න බැ අලේ 😫😫

🌼 ජුන් හරබොජි මම ඉන්නවා නැටුම් පහකට වගෙ .. මට ඕන කවදහරි බැලේ ඩාන්සර් කෙනෙක් වෙන්න

🦊 ඔමො බේබී එක ගොඩක් හොදට ඩ්‍රිම් එකක් එතකොට මිලිගේ

🌹 ම..මට ඕන ..මාෆියා රැජිනක් වෙන්න ..ඩිෂුම්.ඩිෂුම් කියලා කට්ටියගෙ ඔලු කුඩු කරන්න හුම්ප්

All - කැහා..කැහා....

🐯😫 යා මිලියො තමුන් මොනාද මේ කියන්නේ ආ ..නටන්න දන්නෙත් නැලු එත් හීනේ මිනිස්සු මරන්න ..කාගෙන්ද ඔව්වා ඉගෙන ගත්තේ

🐰 මිලී බේබී මිනිස්සු මරන එක නරක වැඩක් පුතේ එත් මගෙ කෙල්ලට ඕන නම් පුලුවන් මිනුස්සුන්ට උදව් කරන්න

🌹 එ කොහොමද කුකො

🐯 මිලී ජන්කුක්ට කුක්කා කියන්න එපා මගෙන් ගුටි කන්න එපා හොදද... ජන්කුක් කියන්නේ තව ටික දවසකින් ඔයාගෙ මමා ඔකේ..

🐰 ටේ පොඩ්ඩක් ඉන්නවා කො පනින්නේ නැතුව මම ළමයා එක්ක කතා කරනකන් ....

🐨 මිලීට පුලුවන් පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න

🐱 ජිමින් මොකො ආ අමාරුයි ද..

හෑමොම පොඩි උන් දෙන්නා දිහා බලන් ඉද්දී යුන්ගී බලන් හිටියේ ජිමින් දිහා ..යුන්ගිට උනත් ජිමින් ඉන්නේ අමාරුවෙන් කියලා හොදට තෙරුනා  ..එත් තමන් නැගිටිද්දිත් ජිමින් රුම් එකේ හිටපු නැති නිසා යුන්ගී හිතුවේ ජිමින් ඔෆිස් ගිහින් කියලා එත් වොශ් එකක් දාලා පහලට එද්දී තමා දැක්කේ ජිමින් හෑමොටම කලින් බෙක්ෆස්ට් ගන්න ඉදගෙන කියලා ..

🐥 ම්ම් ..මාව රුම් එකට එක්කගෙන යන්න පුලුවන් ද ..පිලිස්

🐴 ජිමින් .මොකො

🐥 මට ටිකක් ඔලුව රිදෙනවා හයුන්ගී මම චුට්ටක් නිදාගන්න ද ..

🐴 ඔව් ගිහින් නිදාගන්න කො මැනික

🌺 බෙහෙත් මොනාහරි ..

🐥 යුන්ගී හයුන්ට කියලා ඉල්ලගන්නම්..

🐨 හොස්පිටල් යමුද පුතේ

🐥 ඕන නැ අප්පා මට ටිකක් රෙස්ට් කරන්න ඕන

🦊 ම්ම් එහෙනම් යුන්ගී ජිමින්ව එක්කගෙන යන්න කො..

🐰 ජිමිනි බෙහෙත් ගන්න යමු අඩු නොවුනොත් ..

යුන්ගී ජිමින්ව වඩාගෙන රුම් එක පැත්තට ගියේ ජිමින්ට ගොඩක් දාඩිය දාලා තියෙන නිසා ...

🐯 මට හිතෙන්නේ පුසා වැඩ අල්ලලා වගෙ

🐰 මොකක්..

🐯 පුසා වැඩ අල්ලලා දැන් කොටියා විතරයි ඉන්නේ වැඩ අල්ලන්න එත් ඉතින් මේ හාවාගෙන් කිසි සහයෝගයක් නැනේ 😒 කොටියා පව් ඉතින් මේ කොටියා ඉන්නේ හාවාගෙ හා ගුලට රිංගන්න බලන් එත් ඉතින් හාවා ගුල හංගගෙනනේ....

🐨 ටේහයුන් මොනාද ඔය කුටු කුටු ගාන්නේ ආ.

🦊 එ ළමයා මොනා කුටු කුටු ගෑවාත් ඔයාට මොකො ජුනී කෑම ටික කන්න

🐨😒 හරි ඉතින්

🐰 ම්ම් පපා කෑම රසයි..

🦊 එක අහන්නත් සතුටුයි හුග කාලෙකින් හැදුවේ ..

🐴 ම් මම ඉවරයි ..තව බෑග් එකක් පැක් කරන්න තියෙනවා පපා මම ගිහින් එක ඉවර කරන්නම්..

🌺 මම ඔක්කොම පැක් කරානේ හොබී..

🐴 එහෙම ද..

🦊 හරි හරි ගිහින් ඔක්කොම තියෙනවා ද කියලා බලන්න කො එකක් වත් දාලා යන්න එපා

🐨 ඔයා හරියට කතා කරන්නේ ජිනී හෙසොක් යන්නේ කැලේකට වගෙනේ.. එයා යන්නේ ලන්ඩන් ජිනී එහේ ඔන තරම් බඩු තියෙනවා

🦊 එත් කොරියන් නෙමෙනේ

🐨 අශ් ජිනී..

🐯 යා මිලියො කොහෙද ඔය යන්නේ ආ..

🐰 ටේ ඔහොම පින්සස් ට කෑගාහන්න එපා ..

ඔය විදිහට කිම් ෆැමිලි එකේ බෙක්ෆස්ට් එක ඉවර උනා















At yoonmin room..

🐱 බේබී මොකද මම එක්ක කතා නැත්තේ ආ...

🐥..........

🐱 ජිමින් මම හොදින් කියන්නේ දැන් මොකද්ද ඔයාගෙ ප්‍රශ්නේ ආ...

🐥..............

🐱 තමුන්ට නෙද ඉස්සෙල්ලාම ඕන උනේ මගෙ ඇදට එන්න ආ. එහෙනම් දැන් ඇයි ආ..

🐥

🐱 මම තමුන්ට ආදරේ නිසායි එහෙම කරේ කිම් ජිමින් තමුන් දැන් මට ආදරේ නැද්ද ආ .මට වඩා හොද එකෙක් හම්බ උනාද...

🐥 හ...යුන්...

🐱 ඇයි

🐥 මට ඇත්තටම ආදරෙයි ද...

🐱 ඔව් මම ආදරෙයි ..

🐥 මාව දාලා යන්නේ නැද...

🐱 කවදාවත් නැ .......

🐥 මට

🐱 ඔව් ඔයාට ...

🐥 සමාවෙන්න ...

🐱 එ ඇයි ..

🐥 මම හිතුවේ ඔයා මට ලං වෙන්නෙ ලිලී නිසා කියලා එත් දැන් මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා ගොඩක් ගොඩක් පිං මට ආදරේ කරාට...

🐱 ශ්... මැනික මොකො මේ ආ මම දන්න කිම් ජිමින් ගොඩක් ස්ටොන්ග් බේබී කෙනෙක් ඉතින් දැන් ඇයි අඩන්නේ ආ...

🐥 ශක්තිමත් අයටත් දරාගන්න අමාරු කාල එනවා හයුන් ....

🐱 මගෙ මිනීට එහෙම කාලයක් ආවොත් මම ඉන්නවා ඔයා ලග ඔකෙ..

🐥 ඇත්තටම

🐱 පොමිස්...

🐥 ආදරෙයි ....

🐱 දැන් ඉස්සෙල්ලා අමාරු උනේ ඇයි ..

🐥 මට දාඩිය දැම්මා හයුන් එකයි එ

🐱 අයියො පබො ඔච්චරටම ඇයි මම දුන්න ලව් බයිට් හංගන්නේ ආ... මම ආදරෙන් දුන්නේ ..

🐥 ලිලී දැක්කොත් හරි නැනේ හයුන් එයා කැමති නැ මට සිරිමක්වත් වෙනවාට..

🐱 කොහොමද ඔහොම මගෙ ළමයා ඔයාට ආදරේ කරන්නේ ආ..

🐥 මට ඉතින් ආදරේ නොකරන්නේ මොඩයෙක් තමා ..

🐱 අනේ මම කිව්වා කියලා හිතාගන්න ආ.




.

.

.


.

.


At taekook room ..

ටේහයුන් රුම් එකට ආවේ පොඩි ඇලට් එකක් දාන්න කියලා එත් තමන්ගේ බෙඩ් එකෙ ඉන්න කෙනාව දැකලා ටේට ලොකු කෙල ගුලියක් ගිලුනේ බෙඩ් එකේ හිටපු කෙනා කටකොනෙන් හිනා වෙද්දී  .

🐰 ඉතින් ඩෑඩී ඔන්න තියෙනවා හා ගුල දැන් තියෙන්නේ කොටියට රිංගන්න විතරයි ....


















,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,



හායිම් 😎🤗

හෙම්බිරිස්සාව අලේව්  🤧💔

බායි ආ ..

Continue Reading

You'll Also Like

4.6K 537 17
Namjin ff One Shot BTS ship story Top ๐Ÿ”„ Bottom Cover by @choiJaehi
8.8K 2K 11
I'm not lying..Truly I Love you..Please come to me because I want you.โค๐Ÿฅบ
69.4K 2.1K 27
Y/n is a girl whose only memory of her parents were them nurturing her as a baby, unfortunately she grew up on her own after her parents died. Y/n wa...
246K 38K 98
แ€•แ€ผแ€”แ€บแ€žแ€ฐแ€™แ€›แ€พแ€ญแ€แ€ฑแ€ฌแ€ทแ€˜แ€ฐแ€ธแ€†แ€ญแ€ฏแ€œแ€ญแ€ฏแ€ท แ€šแ€ฐแ€•แ€ผแ€”แ€บแ€œแ€ญแ€ฏแ€€แ€บแ€•แ€ผแ€ฎ แ€Ÿแ€ฎแ€ธแ€Ÿแ€ฎแ€ธ แ€–แ€แ€บแ€•แ€ฑแ€ธแ€€แ€ผแ€•แ€ซแ€ฅแ€ฎแ€ธ