ANGEL BESIDES HIM🌼...

By Kim_soo22

16.7K 2.7K 187

මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම්... More

prologue
1.ඩෙවිල් ජංකුක්..
2.රෝස පාට පුංචි ලියුම.
3.කිම් පවුලේ හුරතලී
4.slut ...
5.සොන්බෙ....!!
දම් පාට..
හැපි..... ?
ශුවර් මිස්ටර් කිම්...!
රූල්ස්...........
memories .......
විලෝ ගස් යාලුවා....
painful childhood
හදවතේ අමුතු රිද්මය...
ජොන් මැන්ශන් .......
සකුරා.....
කියුට් පඹයා...
anniversary but not happy...
මඟ හැරුන සුරඟන....
don't use make up..
ඇත්ත...
පසුතැවීම ..
Sacrifice for love..
හියුන්ග් .. ප්ලීස්...........!!!
අන්ධකාරය
I love u angel ..
Truth untold
End
Epilogue
🌼🌼🌼🌼🌼

පොත එලිදැක්වීමේ උත්සවය

524 88 12
By Kim_soo22

කර්මය කියන්නෙ නිකන්ම වචනයක් නෙවේ  නෙ............

........................................

එයාපෝර්ට් එකේ හිටපු ෆෑන්ස්ලාට ආචාර කරපු සූමින්  එයාගෙ ලගේජ් එකත් අරන් අඩිය ඉක්මන් කලේ එයාගෙ ඔප්පා ගාවට...
මාස කීපයකට සැරයක් ඔම්මා, අප්පා , එක්ක එයාගෙ ඔප්පත් සූමින්ව බලන්න ආවත් මේ  සූමින් එයාගෙ පවුලෙ අයව බලන්න එන පලවෙනි වතාව.ඉතින් කෙල්ල ගොඩක් එක්සයිටඩ්....

..............................
මූනම හිනාවකින් පුරෝගත්ත සොක්ජින් එයගෙ  සහෝදරීව හග් කලේ සූමිනුත්  එයාව තද කරලා බදා ගනිද්දි.

"ඔප්පා......"

"මගෙ චූටි කෙල්ල ගොඩක් ලොකු වෙලා දැක්කෙ නැති කාලෙට... "

"අනේ යන්න ඔප්පා ..... ඔයා මාව  දැනට සති දෙකකට කලිනුත් දැක්කා... "

"ඒ සති දෙකකට කලින්නෙ... "

"ඔම්මයි අප්පයි ආවේ නෑහ්... "

"නෑ සූ.......... එයාලා ඔයාව එක්කන් එන්න කියලා මට බාර කලේ.. එයාලා ගෙදර ඉන්නවා....  යමුද........?"

සූමින් ඔලුව වැනුවාම සොක්ජින් හිනාවෙලා සූමින්ගෙ ලගේජ්ස් අරන් සූමින්ට අත දික්කලේ සූමින් හිනාවෙලා සොක්ජින්ගෙ අත අල්ල ගනිද්දි...

...........................

සූමින් කොරියා ආව එක මේ වෙද්දි කොරියාවල ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බෙ.. විශේශයෙන්ම එයා  කොරියාවම දන්න වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් ceo කිම් සොක්ජින්ගෙ අතත් අල්ලගෙන යන ෆොටෝස් මේ වෙද්දි සෝශල් මීඩියාවල වයිරල් වෙලා තිබ්බෙ..

සූමින්ගෙ  අනන්‍යතාව ලෝකෙට හෙලි කරලා තිබ්බෙ නැති නිසා  ගොඩක් අය හිතුවෙ සූමින් කියන්නෙ ජින්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා...

.......................................

ෆෝන් එක දිහා බලන් හිටපු ජංකුක්ගෙ මූන එලිය වැටුනෙ  එයා දැක්ක පෝස්ට් එකක් නිසා...ඒ එක්කම ඔලුව උස්සපු කොල්ලා ලොකු හුස්මක් පිට කලේ කොල්ල  දිහා බලන් හිටපු අනිත් කොල්ලන්ගෙ මූනට ප්‍රශ්නාර්තයක් ගෙන්නලා...

ජංකුක් දැන් ඉන්නෙ  ටේහියුන්ගෙ ගෙදර.. සූමින් ගියාට පස්සෙ  ගොඩක් නිශ්ශබ්ද චරිතයක් උන ජංකුක් ඉඳලා හිටලා ගියෙත් ටේගෙ  අපාර්ට්ම්න්ට් එකට විතරයි...

අදත් ඒ වගේ දවසක්...

"මොකද..? ජංකුක්.... "

"ම්... ම්ම්  නෑ හියුන්.... "

ජංකුක් හෝසොක්ට උත්තර දුන්නෙ. ඒ වෙලාවෙම ජිමින් කෑගහද්දි...

"හියුන් මේ..........!!! අද   සූ ආයෙම ඇවිල්ලා.. මේ ජින් හියුන් එක්ක එයාපෝර්ට් එකේ ඉන්න ෆොටෝස් වීඩියෝ වගයක් වයිරල් ගිහින්... මේ... "

කොල්ල කෑගහද්දිම අනික් අය ජිමින්වත් පෙරගෙන ජිමින්ගෙ ෆෝන් එක උදුරලා බැලුවෙ ජංකුක් පැත්තකට වෙලා ඔහේ බලන් ඉද්දි...

මේසෙ උඩ තිබ්බ බාගයක් බීපු බියර් කෑන් එකත් අරගෙන ජංකුක් බැල්කනි එකට ගියෙ ෆෝන් එකත් අතින් අරගෙන..

කොල්ලගෙ හිතේ මේ වෙලාවේ ලොකුවටම වැඩකලේ  සූමින්ගෙන් සමාව ගන්න එක.. සමාව ගත්තට වැඩක් නැති උනත් ජංකුක් සූමින්ගෙන් සමාවගන්න හිතාගත්තෙ  එදා එයා ජිමින්ගෙන් ඇත්ත දැන ගත්ත දවසෙමයි.

බැල්කනි එකෙන් කලබලකාරි සෝල් නගරය දිහා ඔහේ බලන් හිටපු ජංකුක් ගාවට ලං වුන ජිමින් කොල්ලගෙ පිටට තට්ටුවක් දැම්මා ..

"එදා  බැරිඋන දේ දැන් වත් සම්පූර්ණ කරන්න කුක්.. ... ලබන බදාදා.. හරියටම උදේ දහයට  සෝල් සිටි හෝල් එකට යන්න ජංකුක්.. .. "

එහෙම කියපු ජිමින් ආපහු හැරිලා ආවෙ ජංකුක් ප්‍රශ්න ගොඩකට මැදි කරවලා.............................................

සෝල් සිටි හෝල් එකම අද පිරිලා තිබ්බේ සූමින්ගෙ ෆෑන්ලාගෙන් වගේම විශේෂ අමුත්තන්ගෙන් හැබැයි  මේ අතර කලුම කලු පාටින් ඇඳලා මාස්ක් එකක් දාපු අමුතු පුදගලයෙකුත්  කොනේම වාඩි වෙලා හිටියෙ  නොයිවසිල්ලෙන්..

තාම අටහමාරයි... ඒත් එයා හෝල් එකේ වාඩි වෙලා.... අනික් ඔක්කොම අය මේ වෙනකොට හෝල් එකේ එලියෙ තිබ්බ ස්ටෝල් එකකින් සූමින්ගෙ truth untold  පොතේ ඉංග්‍රිසි වගේම කොරියන් අනුවාදයන් මිලදී ගනිමින් හිටියේ... ඇත්තටම අද truth untold  පොතේ   කොරියන් අනුවාදය එලි දක්වන්න තිබ්බෙ...

කලුම කලු ඇඳ ගත්ත පුද්ගලයා එයා වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටෙ එයාට කෝල් එකක ආව නිසා..

..............................

"ජංකුක්...... අදල් ඔයා කොහෙද.. ඉන්නෙ...?"

"මම පොඩි  වැඩකට ආව ඔම්මා...ඇයි... ?"

"අප්පයි මායි අද ඉවෙන්ට් එකකට යනවා.. ඔයා අද මැන්ශන් එකට ආවොත් කියලා ගත්තෙ.."

"ඕකේ.. ඔම්මා.."

ඔව්..... ඒ ජංකුක්......... කොල්ලා කලින්ම අද  සිටිහෝල් එකට ආවෙ සූමින්ව හම්බෙන්න...

කෝල් එක ඉවර කරලා ඇතුලට එන්න ආව ජංකුක් දැක්කෙ බුක් ස්ටෝල් එක...
දෙපාරක් නොහිතම කොල්ලා ස්ටෝල්  එක පැත්තට අඩිය තිබ්බා.

කොරියන් අනුවාදයත් එක්කම ඔරිජිනල් ඉංග්‍රිසි පොතත් අරගත්ත ජංකුක් පොත් දෙකත් අරගෙන සිටි හෝල් එක එලියෙ තිබ්බ බෙන්ච් එකකට ගියෙ  තව වෙලා තියෙන නිසා..

බෙන්ච් එකෙ ඉඳගත්ත ජංකුක් පොත් දෙකම අතට අරගෙන හිමින්සැරේ   අනික් පැත්ත හරවලා බැලුව. ඉංග්‍රිසි පොතේ තිබ්බ වචන ටික බැලුව ජංකුක් ඉක්මනටම කොරියන් පොත අතට අරන් බැලුවෙ හදවත වේගෙන් ගැහෙද්දි...

.................................................................

ඔන්න අද උදේම දුන්නා.........

තව දෙකයි...........

එතනින් ඉවරයි ...😌

ඩිම්ක චිකා .. ඩිම්ක චිකා ..........

😁😁😁😁😁

මේක හරියන්නෑ.........😑

ආශ්  කුක් ඔක්කොටම කලින් නේ කියලා තියෙන්නෙ ..  😑

Continue Reading

You'll Also Like

2K 388 6
දරුවෙක්ට උපත දුන්නු පලියට එයාලා දෙමව්පියෝ වෙන්නේ නෑ සූයා. දරුවෙක්ව හදා වඩා ගන්න එයාලා වෙන මහන්සිය, එයාලා ඒ දරුවට දෙන ආදරේ තමයි එයාලව දෙමව්පියෝ කරන්නේ...
793K 29.4K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...
2K 450 17
Want to have love. It can also be lost. She sacrificed her love for the happiness of another. Whether she has happiness or pain. 𝚕𝚘𝚟𝚎 𝚝𝚑𝚊𝚝...
5.6K 1.1K 10
' මම නොදැනුවත්ම ඒ ගතිගුණ වලට ආදරේ කරත් ගිනි රතු පාට ලිලී මල් එයාගෙ නමින් මගෙ පෙනහළු වල පිපුණෙ මම දැනුවත්වමයි...' ▪ Completed On 2022-04-25