Mr. Alien (KTH) || On going

De Chimthri

1.8K 347 207

"මොකක්...? චීනෙක් බදින්න මං...?? මේ මන්..?? තමුසෙ ගංජ ගහලද ඕයි....." "ඇයි බැරි.. බැන්දොත් බැදෙන්නෙ නැද්ද... Mais

start
01 👽
02 👽
03👽
04 👽
05👽
06 👽

characters ඇසට හුරු කරමු

333 56 39
De Chimthri

කතාව ගැන කියන්න ලොකූ දෙයක් නෑ.. පහල ෆොටෝ ටික බලන් යන්න...

යෙහාරා සිතුලි  අබේසේකර (යේරා)


යේරා එහෙමත් නැත්නම් යෙහාරා.. කතාවෙ මේන් ෆීමීල් කැරැක්ටර් එක.. එයාට පොඩි පොඩි අබ්ලික් ගති අවුල් ගති දෙක තුනක්ම තියෙනවලු.. ඒවා ඉතින් කතාව ඇතුලෙන් බලමු..

යෙනුල්  සෙතුජ  අබේසේකර (විෂ්/ යෙනූ)




මෙයා යෙනුල්.. හැබැයි යේරා නම් මෙයාට කියන්නෙ විෂ් කියලා.. ඒකට ලොකූ කතාවක් තියෙනවලු... හැබැයි ඒ දිගම දිග කතාව කොටම කොට කරල ගත්තොත්...

ඒක මෙහෙමයි..

යේරා කියන විදිහට යෙනුල් දෙයියන්ගෙන් අල ගෙඩියක් ඉල්ලුවොත් පොරට දෙල් ගෙඩියක් හරි ලැබෙනවලු.. ඒ තරමටම දෙයියොන්ටත් යෙනුල් එක්ක බොක්කෙ ෆිට් එකක් තියේලු.. හැබැයි යේරා අලගෙඩියක් දෙයියන්ගෙන් ඉල්ලුවොත් එයාට අලගෙඩියක් දෙල් ගෙඩියක් තියා හත් අවුරුද්දකින් කොස් ඇටයක්වත් ඇහැටවත් දකින්න ලැබෙන්නෙ නෑලු.. කොහොමින් කොහොම හරි යෙනුල් දෙයියන්ගෙන් ඉල්ලන ඒවා පොඩි පොඩි අබ්ලික්තා ඇති උනත් ඒවා ඉෂ්‍ට වෙන නිසා යේරා අන්තිමට යෙනුල්ට කතා කලේ "විෂ් (wish)" කියලා.. 

අන්තිමේදි යෙනුල් මුළු පව්ලට වගේම රටටත් ලෝකෙටත් "විෂ්" උනේ ඒ විදිහටලු...


විෂ් ගැන කිව්වොත් එයා ටිකක් විතර වෙනස් චොයිස් තියෙන අමුතු විදිහේ හීන දකින කෙනෙක්.. ඒ හීන මොන වගේ ද කියලා කතාව ඇතුලෙන්ම බලමු නේද..?


(මුන් දෙන්නා ලංකාවෙ කියල උපකල්පනය කරන්න හොදේ.. නැත්නම් මන් පව්...🙂)

Kim Taehyung




කතාවෙ මෙයත් ඉතින් ඉන්නවා.. කොහේද කොතනද මන් දන්නෑ... 😐  මෙයා මොන වගෙ කෙනෙක්ද කියල දැන ගන්න වෙන්නෙ ඉතින් කතාවෙන් තමයි...










........................................................................................

ඕනද කතාව 🙂🙂....??






Continue lendo

Você também vai gostar

297K 51K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
13.9K 1.6K 67
ဖတ်ကြည့်နော်🥰🥰
623K 59.3K 36
Taekook 💜 ( Own Creation )
155K 9.2K 19
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။