ANGEL BESIDES HIM🌼...

By Kim_soo22

16.6K 2.7K 187

මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම්... More

prologue
1.ඩෙවිල් ජංකුක්..
2.රෝස පාට පුංචි ලියුම.
3.කිම් පවුලේ හුරතලී
4.slut ...
5.සොන්බෙ....!!
දම් පාට..
හැපි..... ?
ශුවර් මිස්ටර් කිම්...!
memories .......
විලෝ ගස් යාලුවා....
painful childhood
හදවතේ අමුතු රිද්මය...
ජොන් මැන්ශන් .......
සකුරා.....
කියුට් පඹයා...
anniversary but not happy...
මඟ හැරුන සුරඟන....
don't use make up..
ඇත්ත...
පසුතැවීම ..
Sacrifice for love..
හියුන්ග් .. ප්ලීස්...........!!!
අන්ධකාරය
I love u angel ..
පොත එලිදැක්වීමේ උත්සවය
Truth untold
End
Epilogue
🌼🌼🌼🌼🌼

රූල්ස්...........

493 92 5
By Kim_soo22

වෙඩින් එකේ  vows කියලා ඉවර උනාට පස්සෙ ඊලඟට ආවෙ  හැමෝම බලන් හිටිය මොහොත...

........................................................

සූමින් ඇත්තටම හිටියෙ චකිතෙන්...මේ කෙල්ලගෙ ෆස්ට් කිස් එක..

හැමෝම කිස් කිස් කියලා කෑ ගහද්දි  කෙල්ලව ඇදලා ගත්ත කොල්ලා  කෙල්ලගෙ තොල් අගින් පුන්චි පෙක් එකක් තිබ්බෙ.. ඒක  කිස් එකක් වගේ පේන්න..

හැමෝම චියර් කරද්දි.. සූමින්ගෙ හිතනම් දුකින් බර වෙලා තිබ්බෙ..

තමන්ගෙ හස්බන්ඩ් හරියට තමන්ව ප්‍රතිකේෂ්ප කලා වගේ හැඟීමකින් සූමින්ගෙ මූලු හදවතම වැහිලා තිබ්බත්  සෙරමනි එක හොඳින් වෙන්න ඕනි නිසා කෙල්ල අමාරුවෙන් හිනා වෙලා හිටියා.

ජංකුක්ගෙ මූනෙ නම් තිබ්බෙ ජයග්‍රාහී smirk එකක්..සූමින්ගෙ අඳුරු වෙච්ච මූන දකින්න දකින්න ඒක තවත් වැඩි උනා.
.................................................................

සෙරමනි එක ඉවර වෙලා හැමෝම ඇවිල්ලා විශ් කරලා ගියෙ අන්තිමට සූමින්ගෙ පවුලෙ අයයි ජංකුක්ගෙ පවුලෙ අයයි විතරක් ඉතුරු වෙනකොට.. ඇයි ජින්ගෙ යාලුවො ටිකත් හිටියා..

එයාලත් හිමින් සැරේ ආවෙ  සූමින්ට විශ් කරන්න.  ජින් එකඑක්කෙනා ගානෙ ජංකුක්ට අඳුනවලා දුන්නෙ එයත් දැන් පවුලෙ කෙනෙක් නිසා..

"ඉතිං ජංකුක් මේ ඉන්නෙ මගෙ යාලුවෝ.. යාලුවො නෙවේ සහෝදරයො කීවොත් හරි.. "

"හරි හියුන්...... "

ජංකුක් හිනා වෙලා එහෙම කීවත් කොල්ලගෙ හිතේ නම් එතන එක පුද්ගලයෙක් දකිද්දි නොසන්සුන් උනා..

"එතකොට මේ හියුන්ගෙ සහෝදරයොද...  ඒත් එදා මං දැක්කෙ එතකොට මොකක්ද ...? "

ජින් ජිමින්ව අඳුනවලා දෙද්දි කොල්ලගෙ හිතේ හොල්මන් කලේ ඒ ප්‍රශ්නෙ ....

"සමහරවිට හියුනුත් දන්නැතුව ඇති නංගිගෙ  වැඩ..  "

කොල්ලා කිසිම දෙයක් හිතන්නෙ බලන්නෙ නැතුව  තීරණය කලේ එහෙම.

............................................................

සෙරමනි එක ඉවර වෙලා  ජංකුක් සූමින් දෙන්න ගියෙ  ඒ දෙන්නට ජංකුක්ගෙ අප්පා ගිෆ්ට් කරපු අපාර්ට්ම්න්ට් එකට. ඒක පෙන්ත්හවුස් එකක්. මැන්ශන් එකක් රෙඩි කරන්න හැදුවත් කොල්ලගෙ කැමැත්ත උනේ පෙන්ත්හවුස් එකකට.

කාර් එකෙන් බැහැපු කොල්ලා පාකින් ඒරියා එකා ලිෆ්ට් එකට ගියෙ කෙල්ලට කතා කරන්නෙවත් නැතුව.  ඒත් එක්කම කෙල්ලත් ජංකුක් පස්සෙන් දිව්වෙ  සූමින් පෙන්ත්හවුස් එක තියන ෆ්ලෝ එක හරියටම දැනන් හිටියෙ නැති නිසා.

ඩෝ එකේ  පින් එක දැනන් හිටියෙත් ජංකුක් විතරයි..

කෙල්ල  අර ලොකු ෆ්‍රොක් එකත් උස්සන් කොල්ල පස්සෙන්ම ආවෙ ජංකුක් කීයටවත් එයා ගැන බලන් නෑ කියලා දන්න නිසා. ඇත්තටම සූමින් ගොඩක් කඩන් වැටිලා හිටියෙ මැරි කරපු දවසෙම හස්බන්ඩ් තමන්ව ඉග්නෝර් කරන එක එයාට දරාගන්න අමාරු උනා.

පෙන්ත්හවුස් එකට ඇවිල්ලා ලිවින්ග් රූම් එකේ සෝෆා එකකින් වාඩි උන ජංකුක් කෙල්ලට එතනට එන්න කියලා  ඔලුවෙන් ඉඟි කලේ සූමින් ගාට ගාට එතෙන්ට යනකොට..

"ඉක්මනට එනවා... මට කරන්න තව වැඩ තියනවා. "

හෝල් එකම දෙදරලා යන්න ජංකුක් කෑ ගැහුවෙ කෙල්ලගෙ ඇස් වලට කඳුලු පිරෙද්දි .

"තමුසෙ මේ ගෙදර ඉන්නවා නම්  පිලිපදින්න ඕනේ රූල්ස් තියනවා.. "

කෙල්ල ඔලුව වනලා ලඟ තිබ්බ  සෝෆා එකෙන් ඉඳගන්න හදද්දිම කොල්ලා ආයෙ කෑගැහුවෙ  කෙල්ල ඉඳගන්නැතුව  ආයෙම  කෙලින් වෙද්දී .

"කවුද තමුසෙට ඉඳගන්න කීවෙ ආ.. හිටගෙන ඉන්නවා. !!!"

"මේටික හොඳට අහගන්නවා ස්ලට්... තමුසෙ මාව මැරි කලාට තමුසෙට මම වයිෆ් කෙනෙක්ට වගේ සලකයි කියලා හිතන් ඉන්නවනම් දැම්මම ඒක හිතෙන් අයින් කරගන්නවා. අනික තමුන්  මගෙ රූම් එකට අඩිය තියන්නවත් හිතන්න එපා... තමුසෙගෙ රූම් එක  කිචන් එකට එහා පැත්තෙ තියන සර්වන්ට්ස් රූම් එක.එකේ නිදා ගන්නවා.

මේ ගෙදර මේඩ් කෙනෙක් නෑ කියලා තමුසෙට පේනවා ඇතිනෙ  ගෙදර වැඩ ඔක්කොම කරනවා..

වැදගත්ම දේ...තමා.. තමුසෙ මගෙ කිසිම දෙයක් ගැන ප්‍රශ්න කරන්න බෑ.. වගේම මගෙ වැඩ වලට කිසිම කරදරයක් කරන්න බෑ...."

එහෙම කියපු ජංකුක් එතනින් නැගිටලා  ගියෙ සූමින් මෙච්චර වෙලා තදකරගෙන හිටපු කඳුලු කම්මුල් දිගේ ගලන් යද්දි .

"සොන්බේ  ප්ලීස්  ......... අඩුම තරමෙ මම කරපු වැරැද්ද මොකක්ද කියලවත්  කියනවද... "

කෙල්ල තනියෙම පඩිපෙල නැගලා උඩට යන කොල්ලා දිහා බලන් මිමිනුවෙ  කොල්ලට ඒවා ඇහෙන්නෑ කියලා දැන දැනමයි..


.........................

කමෙන්ට් එකක් ............🙄

බායි..........

මම සූයා.............

Continue Reading

You'll Also Like

203K 9.3K 59
Orm Kornnaphat's feelings for Lingling Sirilak have undergone a transformation over time. Initially, at the age of 11, Orm held an unromantic, platon...
23.3K 4K 31
This is a love story between four boys and four girls .Hope you will read and enjoy
2K 388 6
දරුවෙක්ට උපත දුන්නු පලියට එයාලා දෙමව්පියෝ වෙන්නේ නෑ සූයා. දරුවෙක්ව හදා වඩා ගන්න එයාලා වෙන මහන්සිය, එයාලා ඒ දරුවට දෙන ආදරේ තමයි එයාලව දෙමව්පියෝ කරන්නේ...
6.6K 519 4
𝐍𝐄𝐕𝐄𝐑 𝐀 𝐆𝐎𝐃 "𝙙𝙤𝙣'𝙩 𝙬𝙤𝙧𝙧𝙮 𝙨𝙖𝙡𝙡𝙮, 𝙞 𝙩𝙝𝙞𝙣𝙠 𝙥𝙚𝙧𝙘𝙮 𝙞𝙨 𝙛𝙞𝙣𝙖𝙡𝙡𝙮 𝙬𝙖𝙧𝙢𝙞𝙣𝙜 𝙪𝙥 𝙩𝙤 𝙢𝙚, 𝙞 𝙢𝙚𝙖𝙣 𝙝𝙞...