Love In My Heart ( Complet...

By kidurangana

33.5K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49

chapter 50

1.1K 157 83
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මෝ...ඩයා....මගෙ පො...ඩි මෝ...ඩ...යා..... ....... තමුසෙ වෙන එකියක්ගෙ නෙමේ කියල අද නෙමේ එදාම දන්නවනම් මම බලෙන් හරි උස්සන් ඇවිත්.......... ඒත් ඔය අතේ තියන මගුල් මුද්ද වගේම එදා ඉඹ ඉඹ උන්න පොඩිදරැවත් නිසා...... මම ආයෙම යන්න හැරැණ.......... මට උඹව අයිති නෑ කියල දැක දැකම ඉන්න බැරි නිසාමයි මම යන්න තීරණේ කරේ..... ... ඒත් උඹගෙ සිහියෙන් හිටිය නිසා පාස්පෝට් එකත් දාල ගිහිල්ලා. ....... ....... "

" ඒත්..... මම වැරදියි. ....අංකල්ගේ පොරොන්දුව මම බින්..... ..... "

"ෂ්ෂ්ෂ්...... ඩැඩී කැමතියි. ..... ගෙදර යමු මැණික දැන්. ....... ගිහින් කතා කරමු. ........ අපි දෙන්නම තෙමිල. .....උඹ අසනීප වෙයි....... "

*************************************

" ඒත් කොහොමද මම මෙතන කියල දැනගත්තෙ..... ...... "

"යමු කා එකට දැන් ........ මම කියන්නම්. ........ ...... "

පාස්පෝට් එක ගන්න ගෙදර ගිය වෙලේ ඩැඩී පෝන් එකෙන් කාත් එක්ක හරි කතා කරනව ඇහුන. ....... ඒත් අඩ අඩා. .... කවදාවත් මම ඩැඩී ඒ විදියට දැකල නෑ මැණික ..... .. ....... ඒ කතාව අහන් හිටියම තමා උන හැමදේම මට තේරැනෙ ....... උඹ මාව දාල ගියෙ ඇයි කියල තේරැනේ. ........ ....... ඩැඩී මට උන හැමදේම කීව......... උඹව හොයන්න කියල මම ඩැඩීගෙන් උඹගෙ ඇඩ්රස් එකත් අරගෙන ගෙදර යන්න යද්දි අක්කා ආව....... ඊට පස්සේ අක්කා තමා කීවෙ මැණික......... උඹ නුවර වැව ලග හිටිය කියල........ ඒත් ...... මම හිතුවෙ නැ ..... කීයටවත් තාමත් මෙතනටම වෙලා ඉදී කියල....... . "

අහම්බයක් උනත් නුවර වැව රවුමට පුළුවන් උනා අපි දෙන්නව එකතු කරන්න අවුරුදු ගානකට පස්සේ මම ඒ ආදරේ විදිනව........

" අනුවා...... දැන් ඉතින් උඹට අපිව මතකත් නෑනෙද.... "

" නෙතීෂ් ...... . උඹ ...... ???

උන් දෙන්නම වැස්ස අස්සෙම මාව හොයන් ඇවිත් උන්න වගේම එකම පොඩි කුඩේ අස්සෙ නෙතීෂ්වගේම පොඩි කුරැ කුරැවත් උන්න. .....

" උඹගෙ හැටි දන්න නිසාමයි මේ ආවෙ..... ඒත් දැන් නම් නාව තරමට හොදයි නේද...... රොමෑන්ටික් මූඩ් එක කෑවද අපි දෙන්න ........ "

" එහෙම නෑ බන් .......... "

"ඇත්තටමයි......අවුරුදු ගානකට පස්සේ ඔය විදියට උඹ හිනාවෙනව දැක්කමයි...... ...... කවීෂ අයියෙ ඇත්තටම පින් ..... නැත්තන් මේක මොනා කරගනීද කියල අපි බයෙන් හිටියෙ. ...... "

" මමයි පින් දෙන්න ඕන....... මම නැති කාලෙ සුදු මැණික බලාගත්තට උඹල දෙන්නටම ඇත්තටම පින්. ....... "

"මේ .... ඒක නෙමේ අයියො...... ඔයාල දෙන්නගෙන් කවුද මගෙ පැත්තෙ..... "

" වහපිය කට ...... "

" මම ඇහුවේ අනේ..... මේ... කවුද අනේ ඔයාල දෙන්නගෙන් බොටම්........... අපේනම් නෙතීෂ් ටොප් අනේ.... මේ මම බොටම්නෙ...... "

" කැහ්
......කැහ්......... "

මට නොතේරැනත් ඌ අහන්න හදන කුණුහරුපෙ තේරිලද කොහෙද අරෑ ඌට අම්බානෙක රැව්ව වෙනකොට ඒ උනත් වැහුන් නැති සතීෂයගෙ කටින් පිටවුන වචනෙට කොහේවත් නැති කැස්සකුත් මට ආව...... ......

" සුදු මැණික ..... සනීප නැද්ද. ..... යමු දැන් ගෙදර..... පොඩි බඩ්ඩ ...... ඒ ගැන පස්සේ කියන්නම්...... "

එයා සතීෂ්ට ඒ ගැන පස්සෙ කියන්නම් කියල කියද්දි මගෙ කන් දෙකත් එක්ක රතු වුණා. .... ......

කා එකේ ගෙදර ලගට එනකම්ම මම හිතුවෙ... .අංකල්ට මූණ දෙන්නෙ කොහොමද කියන එක ගැන වෙනකොට අංකල් කැමති උනා කියල එයා කීව එක මතකෙට ආව....... සුරේන් අංකල් වීල්චෙයා එකඋඩ ඉන්නව දැක්කම මගෙ හිතට දැනුනෙ ලොකු කණගාටුවක් ... දුකක් ...... මේ උන දේවල් නිසා ද කොහෙද මාලිනී ආන්ටිගෙ මූණත් එක්ක ඇදිල ගිහින් තිබුන. ...



" පුතා..... මට සමාවෙන්න දරැවො. ..... හැම වැරැද්දකටම සමාවෙන්න දරැවො මට ...... "

" අංකල් දැන් ඒ ගිය දේවල් ගැන හිතන්න එපා. ..... ජීවිතේ හැමදාම හැමෝටම සතුටින් ඉන්න බෑනෙ..... ඒ වගේ කාලයකුත් එනව....... "

" ඔව් ඩැඩී දැන් ඒ ගැන කතාකරන්න ඕන නෑ......

......... .........

" හරි දරැවො හරි දැන් හැමදේම ගියා...... අද ඉදන් ඔයාල අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන...... මගෙ ආශිර්වාදයත් එක්කම... .. ...... "

මට අද පුදුම තරම් සතුටුයි..... මගෙ ආදරේ වගේම දෙමව්පියන්ගෙ ආශිර්වාදයත් එක්කම අපි දෙන්නටම එකතු වෙන්න ලැබුන.... මේ හීනෙ කීදෙනෙක් දකිනව ඇත්ද... ඒත් ඒ හීනෙට පණ දෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද.....

" නෙතූ අක්කෙ. .... බබා කෝ..... "

" නිදි චූටි මල්ලි . ..... ..... ඔයාල දෙන්නම ගිහින් දැන් නාගෙන එන්න. ...... "

" සුදු මැණික ගිහින් නාගන්න ...... නැත්තන් අසනීප වෙයි. ...... "

මම එයාගෙ ගෙදර මගෙ රෑම් එකට ආව. ....... දාල ගියා වගේමයි....කිසිම වෙනසක් නොවී හැමදේම ඒ විදියටම තිබුන. ...... ......... එයා මට ගෙනත් දුන්න ටවල් එකත් එහෙමම උරහිසට දාගෙන බාත්රෑම් එකේ දොර ඇරිය.....

" සුදු මැණික. ... "

" ම්ම්ම් ....... "

" මාත් එන්න ද නාන්න ...... "

"මොකක් ........ මාත් එක්කද......"

" ඔව් ........ ඇයි..... උඹට බැරිද..... එහෙනම් වෙන දෙයක් ඕන...... "

" ඒව පස්සේ ...... "

" පස්සේ තමා...... මෙන්න මෙහෙ වර...... "

එයා මාව ඇදල අරගෙන බිත්තියට හේත්තු කරා වෙනකොට මම පොඩ්ඩක් විතර දැගලුව... ඇත්තටම ඒක මහ බොරැ දැගලිල්ලක්.....

" නෙතූ අක්ක .... "

මම කෑ ගැහුව පාර මාව ගැස්සිල අතැරිය එයා මට හොදවයින් රැව්ව. ....

"තෝ මට බොරැ කීවනේද කපටිය.... හිටපියකො අල්ලගන්න..... නාල වරකො සුදු මැණික . .... මං උඹට. ...... "

දොරත් වහල බාත්රෑම් එක ඇතුලට ගිය මම ආපහු ආව...... එකඅතකට මම නැතුව එයා කාගෙන් ඉල්ලනද........ යන්න හැරිල උන්න එයාව ආපහු හරවපු මම ඒ කට වහල දැම්ම. .... මම හෙමීට ඒයාගෙ එක තොලක් හැපුව .. ....... උනේ මොකද්ද කියල හිතාගන්න බැරිව ද මන්ද උන් තැනම බලන් උන්න එයා දිහා නොබලම ආපහු බාත්රෑම් එකට ආව මට ආයෙමත් එයාගෙ කට හඩ ඇහුන හරියටම දොරගාවවින්..
........

" සුදු මැණික. ..... උඹ මාව අවුස්සනව...

කීව දේ ඇහුනත් නෑහුනා ගානට නාන්න ගත්ත මන් ෂවර් එක යටට වෙලා පැයක් විතර නාගත්ත. ...... ගොඩක් වෙලාවට මගෙ කදුළු හෝදන්න හිටිය වතුර බින්දු අද මගෙ සතුටු කදුලු අස්සෙන් ගලාගෙන ගියා...... ........

" සුදු මැණික. ....... මෙච්චර වෙලා නානවද බන්........ ....... "

" නාල ඉවරයි...... ඇදුමක් දියන්කො සුදු මහත්තයා ... "

" ඒක දෙන්න තමා ආවෙ බන්.... "

ටවල් එකත් ඇදගත්ත මම එලියට ආවෙ
එයත් ඉදිද්දිමයි වෙනකොට මගෙ ලගම නතර වෙලා තිබුන ඒ ඇස් අමුතු කතාවක් කීව. .......

" මොකද සුදු මහත්තයා. .... "

" මම මේ බැලුවෙ සුදු මැණික. .... දැන්ම පැණි හද කන්න කියල. ....... "

" වලත්තය.... "

මම නැති කාලෙට මූ හෙන වලත්ත වෙලා....... ..... හිතාන ඇති මම දෙයි කියලා. . ........ තාම මම ටොප්ද බොටම්ද කියල දන්නෙත් නෑ. ...... එනව මෙතන ......

"උඹ ඉස්සරහ විතරයි මැණික. .... ..... මගෙ සිල් බිදෙන්නෙ උඹ ඉස්සරහ විතරයි........ දන්නවද සුදු මැණික. ...... උඹ නැති කාලෙ මම වැඩිපුරම ගෙව්වෙ මේ බිත්ති හතර ඇතුලෙ. ...... මේ බිත්ති හතරට කතා කරන්න පුළුවන්නම් කියයි මම විදෙව්ව තරම්. ....... . ...... ඒත් අද ඒ බිත්ති හතර ඇතුලෙම උඹ මගේ වෙලා මැණික. ... මගේ වෙලා........"

ඒ ඇස් රතු වෙලා බොද වෙලා ගිහින් තිබුන. ...... උඹ වගේම මමත් විදෙව්ව මහත්තයො ....... උඹ තරම්ම .. .. ....... ඒ කාලෙට ආපහු යන්න ඕනෙ නෑ කවදාවත්. ...

" සුදු මහත්තයා. ..... උඹට ඕනෙනම් මගෙ හැමදේම මේ දැන් උනත් ගනින් රත්තරන්. ....... මම දන්නවා ආදරේ කියන අකුරැ හතරවත් නොකිය මට උඹ දුන්න ආදරේ තරම්. ..... "

එයා මන්දිහා බලන් උන්න ....... කතාවක් නොකරම මන් ලගට ආව..... ...... ...... ඒ දෙතොල් මගෙ ලග නතර වෙද්දී මම එහෙමම ඇස් පියාන උන්න....... විනාඩියක් දෙකක් නෑ ඊටත් වැඩි. .... අන්තිමේට පොඩි එකාගේ කෑගැහිල්ලට අපි දෙන්න ඈත් වුණා වෙනකොට පොඩ්ඩවත් වඩාගෙන ආව නෙතූඅක්ක පුංචිඑකාව මගෙ අතේ තියල යන්න උනා...... එයාවගේමයි.... ඇරපුඅතක් නෑ...... හරියටම මගෙ සුදු මහත්තයා වගේමයි...... එයත් අක්කත් එක්ක රෑම් එකෙන් එලියට යද්දී මම බබාවත් අරගෙන බැල්කනි එකට ගියා. ....... එයාට මාව හුරැයි...... ඒත් මේ අතට ගත්ත පලවෙනි වතාව වෙද්දී ඈත පේන දලදා වහන්සේගෙන් මේ සැනසීම නැතිවෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කෙරැව. .... ..... පොඩි එකාට බඩගිනියි වෙලා අඩන්න ගත්ත වෙනකොට කිරි නැතිවුනත් මම මගෙ තනපුඩූව ඒ කටට ලන් කෙරැව...... අනේ.....පව් මගෙ චූටි මැණික කිරි උරනව........ ඒත් එරෙන්න මට කිරි නෑ රත්තරනෙ. ......



තා...තා...තා.....

පොඩි එකා මට තාතා ගාද්දි මම ඇවිත් උන්න එයා දිහා බැලුව. ....

"අපෙ දරැව. .... "

ඔව්.... අපේ දරැව. . .. උඹගෙම ලේ සුදු මහත්තයො. ...... .... . මම අතට ගත්ත පලවෙනිපාර උනත් පොඩි එකා ඇඩුවෙ නැතිකොට මම එයා දිහා ආයෙමත් බැලුව. ....... ඒ මූණෙ ඇදිල තිබුනෙ හරි ආඩම්බර හිනාවක්. .......පුංචි එකා චූටි ඇගිලි ටිකත් එහෙට මෙහෙට කර කරා මොනවදෝ කියන්න ගත්ත....... තාත්තාගෙ හපන්කම් කියනව ඇති....... එහෙමම අක්කා ගෙනත් දුන්න කිරිබෝතලෙත් දරැවගේ කටේ තියපු මම නලව නලවම එයාගෙ කාමරේට යන්න හැදුව වෙනකොට එයා මට යන්න දොර ඇරල දුන්න. ...... දෙයියනේ. ...... දොර අරිද්දීම මම දැක්කෙ ඇදට උඩින් බිත්තියෙ ලොකුවට එල්ලල තිබ්බ මගෙයි එයාගෙයි අපෙ දරැවගෙයි පින්තූරයක් ..........
. ..... ඒක හැදුව එකක්. ...... ඇත්තින් මේ පින්තූරෙ මම නැහැයි කියලා දැනෙද්දී මගෙ හිත රිදුම් දුන්න. ....... කවදම හරි මේ වගේ ඉන්න එයා හීන දකින්න ඇති මම වගේම...... මම ගියත් එයා ඒ හීනෙට පණ දීල තිබුන........ වටේම බිත්ති වල මගෙයි එයාගෙයි පින්තූර. ....... පුදුමයක් නෑ ...... දරැව මගෙ අතේ උන්නම ඇඩුවෙ නැති එක..... එයාට මගෙ මූණ හුරැයි....... නෑ හුරු කරල..

.......

" සුදු මහත්තයා මේ
........
".

"උඹ නැති උනත් මැණික .... මම එයාට එයාගෙ මමාව පෙන්නුවා. ...... රෑපෙන්හරි උඹත් එක්ක ජීවත් වෙන්න මට ඕන කරපු දවසක් ගානෙම මම උඹව මගේකගෙ අම්ම කෙරැව..... ...... දැන් හරි .... එයාගෙ මමාව මම එයාට ගෙනත් දුන්න ....... "

ඇත්තනම් මට නොදැනිම මගෙ සුදු මහත්තයා මාව අම්ම කෙනෙක් කරල තිබුන. ...... මගෙ කුසින් වැදුවෙ නැතත් ඒ දරැවගේ අම්ම මම ...... අම්මගෙ සුවද මතක ඇති කාලෙක උරුම නොවුනු මම අද පුංචි දරැපැටියෙක්ගෙ අම්ම කෙනෙක් වෙලා...... මමත් පිරිමියෙක්..... ඒත් පිරිමියෙක්ට දරැවෙක්ට මව්සෙනෙහස දෙන්න බැරිද ..... එයා දරැවගෙ අප්පච්චි වෙද්දි ඒ දරැවගේ අම්ම වෙන්න මට බැරිද... ..... ...... පුංචි එකා දොයි....... මම හෙමීට ඇහැරෙන් නැතිවෙන්න එයාගෙ ඇදේ මැද්දෙන් තිබ්බ. ....... එහෙමම එයත් පැත්තකින් ඇලවෙලා මටත් අනිත් පැත්තට තට්ටු කරල එන්න කීව...... ......
පුංචි පැටියගෙ කම්මුලට පුංචි හාදුවක් තියල මම එයා දිහා බලන් උන්න . ....... ඒ ඇස් ලාවට පියවිල...... චූටිඑකා හොදට නිදි..... එයාව මගෙන් උදුරගෙන යන්න ආපහු කාටවත්ම බැරිවෙයිද කියල කවුද දන්නේ. ...... බැරි වෙලාවත් නීශා අක්කා එයාගෙ අයිතිය ඉල්ලුවොත්....... දරැව නිසා එයාට යන්න වෙයි...... ඒ ඒදෙන්නගෙ දරැව ...... මොනව උනත් නීශා කියන්නේ දරැවගෙ අම්ම කියන දේ මගෙ හිතට වද දුන්න. ....... මේ සැනසීම .... දැක්ක වෙලේම බැදුනු දරැසෙනෙහස...... මේ හැමදේම එක්ක බැදුනු උඹව සුදු මහත්තයා. ..... මට නැතිවෙයි. ..... හැමදේම තිබ්බ විදියටම වෙයි........... නැති වෙලා යයි.......

.
" සුදු මැණික ....... මොනවද කල්පනා කරන්නේ බබා...... "
........

" සුදු මහත්තයෝ. ..... නීශා අක්කා එයාගෙ අයිතිය ඉල්ලුවොත්....... දරැවව ආපහු ඉල්ලුවොත්........ ඔයා එයා ලගට යනවද....... දරැව වෙනුවෙන් ඔයාට එහෙම කරන්න වෙයි...... මම දන්නවා ඔයාල දෙන්න ඩිවෝස් උනා කියල ඒ උනත් නීශා අක්කා කියන්නේ දරැවගෙ අම්ම නේද... එයාට අයිතියක් තියෙනවා එහෙම කරන්න. ....... .... එහෙම බලපුවාම මම....... "

" මැණික මේ අහපන් මගේ දරැවට ඉන්න එකම අම්ම උඹ...... උඹම විතරයි....... උඹ දන්නවද මැණික දරැවෙක් වැදුව පලියට හැමගෑනියෙක්ටම අම්ම කෙනෙක් වෙන්න බෑ....... අම්ම කියන්නෙ වැදුව අම්මට විතරක්ම නෙමේ මැණික. ..... අම්ම කෙනෙක්ට තියෙන්නෙ ඕන ඒ දරැව ගැන සෙනෙහසක්...... ඒකටයි මව්සෙනෙහස කියන්නේ. ........ ඒකි වැදුව උනත් කවදාවත් එක කිරි උගුරක් මේක වෙනුවෙන් දීල නෑ....... මම බලාගෙන මැණික. ...... මූට දෙන්න උඹගෙ දෙතනෙ කිරි එරෙන්නැතිවුණත් ඌට කිරිබොන්න උඹ ඔය තනේ කටේ තිබ්බ ... .. .......
....... උඹට කිරි නෑ..... උඹගෙ දෙතනෙ කිරි එරෙන්නෑ තමයි...... උඹත් මම වගේම පිරිමියෙක් තමයි. ........ ඒත් උඹගෙ ආදරේ සල්ලි වලට නැමෙන්නෑ...... මම දන්නවා මැණික අපෙ දරැව වෙනුවෙන් උඹ ඕන දෙයක් කරාවි. ....... ඒක ඒකගෙ අම්ම උන එකීට බෑ මැණික. ...... දරැවෙක් නැති කරගෙන තවත් දරැවෙක් සල්ලි නිසා හදාගත්ත එකියෙකුට දරැසෙනෙහස කියල එකක් තියෙයි ද මැණික ...... උඹම හිතපන්........... උඹ හිතන්නේ නීතිය ගැනනම් කවදාවත් ඒකිට දරැවට අතක් තියන්න වෙන්නෑ........ .... කොටින්ම කීවොත් මේ දරැව අපේ....... උඹගෙයි මගෙයි විතරයි....... "

එයාමගෙ ඇස් වලින් ගලල තිබුන කදුළු පිහදැම්ම...... ඇත්තටම අනිත් හැමදේම නැතිවෙන්න තරම් මම මොන පවක් කරල තිබුන උනත් කෙරැව මොනවම හරි පිනකට මට උඹව ලැබුන සුදු මහත්තයෝ. ...... උඹට පුළුවන් තමන්ගේ කදුළු හංගන් අනිත් අයගෙ කදුළු පිහදාන්න. ..... ...... එහෙම අය හරි අඩුයි. . . ...... මම දන්නවා මේ දැන් උනත් ඔයා කල්පනා කරනව ඇත්තේ බිස්නස් එක ගැන....... නීශා අක්කට දේපල වලින් බාගයක්ම ලීව නිසා එයාගෙ බිස්නස් එහෙම පිටින්ම කඩාවැටිල ........ ඒත් දැන් තත්ත්වය ටිකක් හොද අතට හැරිල කියල නෙතූඅක්කා කියපු එක මගෙ හිතට සහනයක් ගෙනාව........... මොකද ඒකෙන් එයාගෙ හිතට සහනයක් ගේන්න පුළුවන් නිසා ... ...... මම ඇස් දෙක පියාන අපෙ දරැපැටියත් එක්ක ඒ පපුවට තුරැල් උනා. ......






චීනයේ ෂැංහයි නුවර. ....

මාස දෙකකට පසු...............

"සුදු මහත්තයෝ .... ...... මේ බලන්නකො ...... අපෙ සූටිඑකා හිනාවෙනව.....මේ...... මගෙ පැටිය කුක්කු බීවද... . ..... ඉන්නකෝ..... මගෙ පැටියව දොයිය බාබා කරවන්න. .... කෝ පුතුගෙ අප්පච්චියා....... බලන්නකො තාම නෑනෙ. ....... ........ ...... "

" සුදු මැණික ...... "

" ඔය එන්නෙ පුතුගෙ ඩැඩිය.... .... "

" ඩ....ඩා......ඩඩා "

"ඔව් ඔව් එන්න ඩැඩාගෙ රන්කොටේ..... එන්න අප්පච්චි අතට..... එන්නකෝ...... දැන්.... මමීට ..... ලෑස්ති වෙන්න තියෙනවනේ......අපි යමූ...... අපි යමු..... සෙනූ අක්කි ඉන්නවද බලන්න. ... හොදේ....... "

එයා බබාවත් අරන් මගෙ නලලට උණුසුම් හාදුවකුත් තියල යන්න ගියා..... .. . . අද එයාගෙයි මගෙයි කසාදෙ....... චීනෙ ෂැංහයි වල තියෙන මගෙ පුංචි හොටෙල් එකේ . ... ......ලොකුවට නැතිඋනත් පොඩියට හරි ගන්න සැරසුනු අපෙ වෙඩින් එක මට මහාමෙරක්වගේ දැනුන .......
....... . ... .......

නෙතීෂයා වගේම සතීෂයා හදාගන්න ගත්ත පුංචි කෙලිපැටික්ක පොඩි බොටම අතේ දගලන කොට මම බලාන ඌ පුළුවන් හැමතැනින්ම පුංචි පුංචි හාදු ඒ මූණ පුරාම තිබ්බ. ....... ඇත්තටම උන් දෙන්නටම ඕන කරේ අම්ම අප්ප නැති දරැවෙක්ට අම්මෙක් තාත්තෙක් වෙන්න වෙනකොට මම හදවතින්ම උන් දෙන්නට සුබ පැතුව.....

" මචන් අනූ........ අදනම් උඹට මගෙ ඇස්වහත් වදීද මන්ද. ........ "

"පිස්සු කියන්නැතුව ඉදපන් බන්...... උඹල දෙන්න ඇත්තටම මට යාලුවෝ වගේ නෙමේ .......
...... මගෙම සහෝදරයො වගේ...... එක කුසින් උපන් නැතත් මට ඉන්න එකම සහෝදරයො දෙන්න උඹල දෙන්න විතරමයි. ....... ."

"ඇත්තටම මට සතුටුයි බන්... ...... උඹ දන්නවද ...... කියන්න වචන නෑ...... උඹ මේ විදියට ඉන්නව දැක්කම. ....... හැමදාම සතුටින් ඉදපන්....... "

මම දන්නව මේ වගේ දවසක් එනකන් උන් දෙන්නා උනත් බලන් ඉන්න ඇති... ...... කසාදෙට පස්සේ උන් දෙන්නට මෙහෙට වෙලා ඉන්න කීව උනත් මාත් එක්කම එන්න ඕන කීව උන් දෙන්නට අපෙ සහෝදර බැදීම ලොකු උනා...... .... බැදීම් සල්ලි වලට මනින්න බැරි වෙද්දී දෙපාරක් නොහිතම මම ගෙනාව හපුතලේ හොටෙල් එකේ ඔප්පුව උන් දෙන්න අතේ තිබ්බ. ......

"මචන්..... මේ.... මේ මොකක්ද ..... "

"මට දෙන්න වෙන දෙයක් නෑ බන්......
මම මෙච්චර කල් ජීවත් වෙන්න උඹල දෙන්න ලොකු හේතුවක් උනා...... උඹල දෙන්න නැත්තන්..... සමහර විට අද මෙතන අනුහස් කෙනෙක් නොහිටීවි..... මේක උඹල දෙන්නටම මම දෙන තෑග්ගක් ..... දැන් උඹල දෙන්න තනි නෑ..... පොඩි එකෙක් ඉන්න පවුලක් හොදද.... ....... මේක ගනින් බන්.... මම දන්නවා මටත් වඩා හොදට උඹ ඒක බලාගනී..... "

" අනෙබන්...... උඹ වගේ මගෙ අම්ම අප්පවත් අපි ගැන හිතල නෑ බන් ....සමහරැ කියනව බැදීම් නැති මිනිස්සු ඒකෙ අගේ දන්නෑ කියල..... ඒක එහෙම නෙමෙයි බන් ...... බැදීම් නැති මිනිසු සමහර බැදීම් ඇති මිනිසුන්ට වඩා හොදට බැදීම් තේරැම් ගත්ත.... ඒව රැක්ක.....හරියටම උඹ වගේ.... "

ඒක ඇත්ත..... උගේ කතාව සහමුලින්ම ඇත්ත වෙද්දී මම මන් ගැනම හිතුව. ...... අම්ම තාත්තගෙ ආදරේ නොවින්ද මම හැම කෙනෙක්ටම මගෙ අම්ම විදියට තාත්තා විදියට හිතුව...... යාලුවන්ට වඩා උන් දෙන්න ගැන සහෝදර බැදීමෙන් බැලුව .....

...... බැදීම් තේරැම් ගන්න බැදිමක් නැතිඅයට බෑ කීව ට ඇත්තටම බැදීම් ඇති මිනිසුන්ට වඩා නැති මිනිස්සු ඒවගේ අගේ දැනන් උන්න.... .....
උගෙ ඇස් වලත් කදුළු මගෙ ඇස් වලත් කදුළු. ....... මම ඌව බදාගෙන පිට අතගෑව.... ඇත්තටම උඹල දෙන්න වගේ යාලුවෝ හම්බවෙන්න උපන්නූපන් ජාතිත් මම පින් කරල ඇති......

" අනේ ඔයා හරි නරකයි අනූ අයියා..... මේ බලන්න සතීෂ්ට ඇඩෙනවනෙ අප්පා......"

පොඩි කුරැ කුරැව ඌටත් ඇඩෙනව කියද්දී මම ඌවත් බදාගත්තෙ අතේ උන්න උන් දෙන්නගෙ පණ ටිකත් එක්කමයි. ... .......

එයාගෙ අම්ම අප්පච්චි අක්කා. .... කේශාන් අයියා. .... ඒ වගේම මගෙ පැත්තෙන් සහෝදරයෝ දෙන්නා වගේ උන්න උන් දෙන්නා ඉස්සරහ අපෙ කසාදෙ සිද්ධ උනා......... ..... ........ මම බලාන උන්න අපේ මුදු මාරැ වෙද්දී ඒ ඇස් වලට කදුළු උනල.....

"හැම සංසාරෙම මගේම වෙන්න සුදු මහත්තයෝ..... "

මම හෙමීට එයාට මිමිනුව වෙනකොට ඒ ඇස් දිලිසුන. ...... . ......

" හැම සංසාරෙම මගෙ හිත උඹ ලගම නවතීවි සුදු මැණික ..... "

මම දන්නව කටින් නොකීවත් ඒ හදවතේ හැමදාටම උන්නෙ මමම විතරක් කියන්න. ......

...... නීතියෙන් අපි අපේ උනා ....එකට බැදුන..... ......අවසානෙ නෙතූ අක්කගෙ අතේ උන්න අපෙ පොඩි එකා හිනාවෙනව මම බලන් උන්න ....... මම අත දික්කෙරැව විතරයි එයා මගෙ අතට පැන්න. ....... මගෙ පුංචි අවීෂ ...... .... අවීෂ ඉදුශාන් සේනානායක ..... එයාගෙයි මගෙයි නම්වල එකතුවක්. ..........
... මගෙ පුංචි මැණික..... මම ඒකාගෙ පුංචි බෝල මූණ ඉම්බ..... මගෙ ලගට ආව එයා මගෙ අත ඒ අතේ පටලගත්ත ......හරියට හැමෝටම මම එයාගෙ කියල පේන්න වගේ......

"චූටි පොඩ්ඩවත් අරගෙන හනිමූන් යන්න ද හදන්නේ ..... "

අවුරැදු ගානකට පස්සේ උනත් අඩු නොවුනු නෙතූඅක්කගෙ කතාව ඉස්සරහ මගෙ කන් දෙකම රතු වෙද්දී මම හොරාට එයා දිහා බැලුව ....... මහ පැනි හිනාවක්..... එයා මගෙ කන ලගට හෙමීට ලන් වෙද්දී මම පොඩි එකාවත් වඩන් එහාට උනා.......

" සුදු මැණික. .... බොටම්නේද.....මම ටොප් හොදේ...... "

" මේකා...... බලන්න චූටි මැණික. ... ඔයාගෙ අප්පච්චිය මහ වලත්තය වෙලා..... "

"අ...ප් ප....ප්...පා... "

චූටි මැණිකට මම කීව දේ තේරිලාද කොහෙද ඒ චූටි අත් හිනාවෙවී එකට හැප්පුව........

" උඹ ඉස්සරහ වලත්ත වෙන්නැතුව වෙන මොකා ඉස්සරහ වෙන්න ද ...... නැද්ද චූටි මැණික. ..... "







( හන්තාන . ....)




"සුදු මැණික ........ "

" ම්ම්ම් ...... "

" ඇයි මැණික උඹ මෙහෙ තෝරගත්තෙ...... "

එයා අහනව මම හනිමූන් එකට ඇයි හන්තානට එමු කීවෙ කියල.... හන්තාන හොලිඩේ රෙසෝට්..... මහාලොකු හොටෙල් එකක් නොවුනත් මට මේ තැනත් එක්ක මතකයන් තිබුන..... තනිවුන මතකයන්......

"සුදු මහත්තයා..... උඹගෙ ගෙදරින් මම ආව දවසෙ මගෙම ගෙදර යන්නත් බැරැව මම නැවතිලා උන්නෙ මෙහෙ..... හරි පාලුවෙ...... හන්තාන කියන්නෙම ආදරවන්තයින්ට තෝතැන්නක් උනාට එදා මම තනිවුනා සුදු මහත්තයා. ..... ........ සතුටින් ආදරේ විදින දහසක් දෙනා අතර මම විතරක් තනිවෙලා උන්න. ..... සුදු මහත්තයා ..... මම නොකීවට කවදහරි දවසක උඹත් එක්කම මට එන්න ඕන උනා. ........ ආදරේ විඳින්න. ...... "

"මට සමාවෙයන් සුදු මැණික. ..... මම උඹේ තැලුනු හිත ආයෙම පෑරැව..... උඹ ආයෙ කවදාවත්ම තනිවෙන්නෑ මැණික. ...... අනේ ඇත්තටම ..... හනිමූන් එකට ඇවිත් වෙන කතාකරන්න දෙවල් නැතිවද උඹටයි මටයි නෙහ්..... ................................................................. සුදු මැණික. ..... "




" ඇයි.... සුදු මහත්තයා. ...."

" මේ වලත්තයගෙ තරම පෙන්නන්නද..... ...... "


ඒ ඇස් වලින් අල්ල ගත්ත මගෙ ඇස් දෙක පියවිලා යනව බලාගෙනම එයාමාව සිපගන්න ගත්ත වෙනකොට මගෙ හදවතත් ඒ රිද්මෙටම ගැහෙන්න ගත්ත. ...... මගෙ ඇදුමෙ බොත්තම් එකින් එක එයා අතින් ගැලවිලා යද්දී එයා හෙමීට මගෙ පපුවෙ රටා මැව්වා. ..... .... ඇත්තමයි මම ඇස් පියා ගත්ත. ........ .....

" සුදු මැණික. ..... "

" ම්හ්ම්. ..... "

" මට බයයි මැණික. .... උඹට රිදේවිනේද..... මම අහල තියෙනව.. ගෑනියෙක්ට වඩා පිරිමියෙක්ට ඒ වේදනාව වැඩියි කියල..... උඹ ගෑනියෙක් නෙමේනෙ මැණික....නොරිදි ඉන්න උඹ ගලකුත් නෙමෙයි....... ....... ..... "

එයා මට රිදෙයිද අහනව.....

" ඇත්ත මට රිදේවි. .......... .. ඒත් මට ජීවිතේ කියාදුන්න උඹ සුදු මහත්තයා. ..... ...... ඒ ආදරේ වෙනුවෙන් මේ වේදනාව මට ඒ හැටි දෙයක් නොවේවි...... "

ගෑනියෙක් උන්න උනත් ගතින් වගේම හිතකින්වත් ලං නොවුන මගෙ සුදු මහත්තයාට මගේ කියන
හැමදේම මට දෙන්න ඕන කරා..... එයා වෙනුවෙන්ම මට පේ වෙන්න ඕන කරා......

" සුදු ...... උඹ මට ආදරෙයිද මැණික ......

එයා මගෙ කනට කොදුරනව......

" ගොඩක්. ....හිතනවටත් වඩා..... මගෙ පණම උඹයි සුදු මහත්තයෝ. ......මන් ආදරෙයි........ "


නැවතිල තිබුන අපෙ සිපගැන්මට හන්තාන අහසම වැස්සක් එක්ක ආරම්භක් දුන්න වෙනකොට මගෙ අතැගිලි වලින් එයාගෙ ඇදුම් එකින් එක ගැලවිලා යන්න උනා වගේම දැනටමත් ඒ අත් දෙකින් මාව නිරැවත් වෙලා තිබුන. ........ . ...... . .......
හන්තානම හේදෙන්න වහින ගිගුරුම් වැසි මැද්දෙන් අපෙ කාමරේ කෙදිරිලි හඩ මැකිල යද්දී පැයගානකට පස්සේ මම එයාගෙම වෙලා උන්න ....... ..... ..... ගෑනියෙකුට වගේ පිරිසිදු කම පෙන්නන්න රතු පැල්ලමක් නැති උනත් අපෙ ආදරේ පිරිසිදුකම අවර්ණ පැල්ලම් වලින් සටහන් වෙලා තිබුන. ..... ...... ඒ නිරැවත් පපුවට තුරැල් වෙලා උන්න මට වැහි හඩ අස්සෙම අපෙ පුංචි එකා මතක් වුනා වෙනකොට මම ඒ පපුවට පුංචි හාදුවක් තිබ්බ. ....... . ......

" සුදු මහත්තයා. .. ...... "

"ම්ම්ම්ම් ..... ඇයි උඹට රිදෙනව ද මැණික. ....... "

" ම්හ්ම්.. නෑ මහත්තයො........ ...පොඩි එකා අඩනව ඇති.... කාන්සිය වගේ ඇති නේද...... කිරි බීවද දන්නෑ...... "

"ඔව් ඉතින් අම්ම අප්පච්චි නැතිඋනාම මොන දරැවද සතුටින් ඉන්නෙ..... උඹත් ඌව අතටම හුරැ කර ගත්තනෙ...... මගෙ සුදු මැණික.....
"

" නැතුව ඉතින් මම අම්මනෙ.......ඒක අපේනෙ මහත්තයෝ..... "

" ඔව්...උඹෙයි... මගෙයි...... බයවෙන්න එපා මැණික. ...... හෙට උදේම අක්කා පැටියවත් අරන් මෙහෙ ඒවි.....මම එන්න කීව..... අපි දවසක් දෙකක් මෙහෙ ඉදලම යමු.... ..... "

" මට ආදරේ ද.... "

" ආදරෙයි මැණික .. ගොඩක්. .... උඹයි අපෙ පොඩි එකයි තමා මට මගෙ ලෝකෙම .... "

" සුදු මහත්තයා. ..... ආදරේ කරන හිතක් ඇත්තටම නවතින්න ඕන උඹ වගේ කෙනෙක් ලග මහත්තයෝ. .....හැම සංසාරෙම උඹ මගේම වෙනවද...... "

" උඹෙම විතරයි. .....මැණික. ..... ආදරේ කරනව නම් උඹටම විතරයි........ "

හදවතින්ම මම හැමදාම එයාගෙ වෙන්න කියල පතන ගමන් ඒ පපුවෙ උණුහුමට ගුලිවුනා.....හරියට නෙතීෂ් ලගදි උගෙ කුරැ කුරැව වගේම මම ඒ පපුවෙ උණුහුම හෙව්ව .. ....... මගෙ මැරැණු ආත්මෙට පණ දුන්න ඒ මනුස්සයගෙ අත් දෙකට මැදිවුනා...... ......... . ...... ඇත්තනම් අවාරෙට හැදෙන ඵල වල වටිනාකම වැඩියි වගේ ජීවිතේ අමාරැම කාලෙදි ලැබෙන දේවල්වල වටිනාකම වැඩි උනා... .. ....ඉතින් පරක්කු වෙලා හරි මගෙ ජීවිතේට අන්තිමේට වසන්තය උදා උනා........ මගෙ වසත් කුමරු. ....උඹයි සුදු මහත්තයෝ. .........



LOVE IN MY HEART
අවසන් දිගහැරැම මෙසේ සනිටුහන් වන වගයි........




😊 ඔන්න අවසාන කොටස දැම්ම හොදේ........

😁 මොනා උනත් කතාව අවසානයතෙක් රැදුන මගෙ followersලට වගේම මගෙ කතාවට වෝට් කෙරැව.... නොකර හරි කියව්වෙ හැමෝටම මගෙ හදපිරි ප්‍රණාමය. ...... ඒ වගේම මගේ කතාව කියවල රසවිදින ඔයාලගෙන් මන් ඉල්ලීමක් කරනව මගේ කතාව ගැන ඔයාලගෙ හිතට දැනෙන හැගීම වචන කරල මට එවන්න. ..මම කැමතියි කියවන්න ඔයාලගෙ හැගීම. 😀

😂එහෙනම් ඕතරිය ගියා.... දොයි මතායි.......


😊කැමතිනම් ඔන්ගොයින් යන මගෙ අනිත් කතාව එක්ක එකතු වෙන්න කියල ආරාධනා කරනවා.


Continue Reading

You'll Also Like

960K 21.9K 49
In wich a one night stand turns out to be a lot more than that.
1.1M 38.1K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
608K 9.4K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
324K 9.7K 105
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...