Destined To Be

By Mii-Shi

19 2 0

දගකාර, ටිකක් නපුරු, ට්‍රැක් පැනපු සිරි ලංකන් ලඳවල් තුනකට... හැන්ඩ්සම්, අහංකාර, නසරානි කොරියන් කොල්ලො තුන් දෙන... More

.. Prologue ..

19 2 0
By Mii-Shi

Ruhi

රූහි.. සෙට් එකේ කොට ඩයල් එක.. ඒත් කොට උනා කියලා කට නම් අඩු නෑ.. කට ඇරියොත් මොකක් හරි වල් කතාවක් තමයි.. කොල්ලන්ට පැණි හල හල ඉන්න තියනවනම් ඊට වඩා දෙයක් නෑ ඉතින් මෙයාට.. මොනා උනත් ඕන කෙනෙක්ට දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙනවා... සෙට් එකේ ශ්‍රියා කාන්තාව කිව්වත් වැරැද්දක් නෑ..

Diya

දියා.. සෙට් එකේ මොලකාරි.. කියලා තමයි හිතන් ඉන්නෙ.. ඕන වැඩක් ප්ලෑන් කරන්නෙ මෙයා තමයි.. ලොකුකම ටිකක් නෙමෙයි ගොඩක් තියනවා..තරහ ගියාම රැප් එක වගේ කියවං ගියාට මොකද පොඩි දේටත් ඇඩෙනවා කෙල්ලට.. සමහර වෙලාවට ඉල්ලන් බාල්දි දාගන්නවා.. වලි නම් ඉතින් වලි කිව්වත් එකයි දියා කිව්වත් එකයි.. අනිත් ඩබල වෙනුවෙන් පණ උනත් දෙයි..

Ashi

අශී.. ලොකුවට පෙනුනට මොකද මෙයා තමයි සෙට් එකේ මාස ගානෙන් පොඩි එකා.. ඒ වුනාට  හැසිරෙන්නෙ ලොකුම එකා වගේ.. මෙයාට නම් ටිකක් කොල්ලො අරහං.. ඔය කිව්වම හැන්සම් කොල්ලෙක් දැක්කොත් සූ ගෑවෙනවා ඉතින් ඒක වෙනම කතාවක්.. ඇත්තම කිව්වොත් දියාට වඩා ටිකක් මොලේ තියනවා.. ඉවසීමත් ප්‍රගුණ කරලා ඉන්නේ.. සෙට් එකේ හිත හොද එකීත් මෙයා තමයි..

Chimmy

චිමී... නම පාක් ජිමින් උනාට හැමෝම කතාකරේ ඒ නමින්.. කොට ජීවිතයක් ඉතින්.. කොයිවෙලේ බැලුවත් භූමි පූජා කරන්නමයි බලන්නෙ.. ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කත් කට ඇරෙන පොරක් තමයි.. ඒ වුනාට මොකද තාම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑලු... ලොකුකමනම් නෑ ඉතින් ඇස් දෙකත් හීනි කරන් හිනාවෙනවා බල්ලෙක් එක්ක උනත්..

Tae

ටේ... නම කිම් ටේහ්‍යුන්ග් ඒක දිග වැඩි නිසා හැමෝම ටේ කියලා කියන්නේ.. හිතන් ඉන්නේ පොර හෙන වැඩ්ඩා කියලා.. ඒ වුනාට බාල්දියක් දාගන්නැතුව කරන් පුලුවන් වැඩක් නෑ මේකට.. මෙඋන්දට නම් Ex කෙනෙක් ඉන්නවා.. එක වෙලාවකට නිකන්ම ෆෝම් වෙනවා..  කොල්ලා හැන්ඩියා හැබැයි.. හයිස්කූල් එකේදි අගල් දෙකක් විතර උඩින් යන්නෙ..

Jk

ජේකේ.. නම ජියෝන් ජන්ග්කුක්.. ඒකත් දිග වැඩි නිසා තමයි ජේකේ කියන්නෙ.. සෙට් එකේ බාලයා.. ඒ වුනාට පේනවනෙ හෙන පරිණත පෙනුමක් තියෙන්නේ.. කොල්ලා පෝසත්.. ඕන කෙනෙකට් පැනලා උදව් කරනවා.. කරන්න ගිහින් කෙල කරත්තු අවස්තාත් තියනවා නැතුව නෙමෙයි.. මෙයාට ස්ත්‍රී භීතිකාව තියනවා.. මොනාඋනත් හොද කොල්ලා ඉතින්..

Min

මින්... මින් කිව්වට ෂියාවෝ ලියු මින්.. නම කියන්න ගියාම දිව ටැපලෙන නිසා මින් කියලා කියන්නේ.. කොල්ලා චයිනීස්.. අර තුන් කට්ටුවගේ පරම හතුරා.. සල්ලි තියනවා නාන්න තරම්.. හයි එකේ පින්සිපල්ගෙ පුතා.. තාත්තා පිනා උනාට ඉන්නෙ නිකන් ස්කූල් එක පොරට ලියලා දිලා වගේ.. කෙල්ලො මාරු කරන්නෙ ඇදුම් මාරු කරනවා වගේ..

Chennie

චෙනී.. නම ෂියාවෝ චෙන් ලී... හැමෝම කියන්නෙ චෙනී කියලා.. මින්ගෙ ටුවින්.. ඒ කියන්නෙ පිනාගෙ දුව තමයි.. ස්කූල් එකේ රූප සුන්දරී.. කියලා හිතාගෙන ඉන්නෙ.. පිටට නම් හරි ලස්සනයි.. ඒ වුනාට ඇතුලෙන් ජරා ගති තියෙන්නේ.. අහ් මෙයා තමයි ටේගෙ එක්ස් එක..

IU

අයි යූ නැත්තන් ජියෝන් ජී ඉයුන්.. ජේකේගෙ එක කුස උපන් අක්කා.. මෙයා ෆේමස් කේපොප් අයිඩල් කෙනෙක්.. මෙයත් කතාවෙ තැනින් තැන මතුවෙයි..

______________

ඊලග එපියෙන් කෙලින්ම කතාව දෙන්නම්...

එතකන් වෝට් ක්‍රාන්න.. කමෙන්ට් ක්‍රාන්න......

(ලස්සනට හිටපු ශෂී අක්කට ගිය කලක්)

ටටා...

#Mishii💗

Continue Reading

You'll Also Like

513K 16.1K 74
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
322K 10.3K 52
There's no way you're hitting on me right now. ━ Lando Norris x Fem!OC © KissLeclerc , April 2024 Started: April 8, 2024 Completed: May 10, 2...
190K 2.3K 31
"You ain't leaving until you suck my cock Y/n." he said with deep voice holding her hair tightly... ~𝒔𝒆𝒙 𝒔𝒄𝒆𝒏𝒆𝒔 ~𝒔𝒎𝒖𝒕 𝒘𝒂𝒓𝒏𝒊𝒏𝒈 ~𝒆...
135K 5K 87
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...