Doctors Love❤️

By Nevi_gurl2007

1K 122 23

වෛද්‍යවරුන්ගේ ආදර කතාවක් ❤️🩺🌸... More

Episode 1❤️🩺
Episode 2❤️🩺
Episode 3❤️🩺
Episode 4❤️🩺
Episode 5❤️🩺
Episode 6❤️🩺
Episode 7❤️🩺
Episode 8❤️🩺
Episode 9♥️🩺
Episode 10♥️🩺
Episode 11🩺♥️
Episode 12♥️🩺
Episode 13♥️🩺
Episode 14♥️🩺
Episode 15♥️🩺
Episode 16❤️🩺
Episode 17❤️🩺
Episode 18❤️🩺
Episode 19❤️🩺
Episode 20❤️🩺
Episode 21❤️🩺
Episode 22❤️🩺
Episode 23❤️🩺
Episode 24❤️🩺
Last Episode❤️🩺💐...

𝙸𝚗𝚝𝚛𝚘𝚍𝚞𝚌𝚝𝚒𝚘𝚗❤️🌸

215 6 3
By Nevi_gurl2007

මන් මේ ලියන්නේ මගේ 1st story eka පොඩ්ඩක් අවුල් යයි ගනන් ගන්න එපා.මේක මුලින් introduce කරන්නම්කෝ.මේකේ වෙන්නේ love❤️Sad🥺Romance 😃ඔක්කෝම තිනෝ.ඉතින් මුලින් චරිත introduce කරන්නම්❤️

මේක Doctors ලාගේ storyak

මේකේ කොල්ලාගේ නම තමා ආකාශ්.එයාගේ හොදම යාලුවෙක් ඉන්නවා එහ් තමා චතුර මේ දෙන්නා ඉස්කොලේ කාලේ ඉදන් හොදම යාලුවෝ.❤️😜

මේ ඉන්නේ ආකාශ් වයස 25යි
මෙයා Surgeon කෙනෙක් පොඩි දේටත් සංවේදී චරිතයක්...

මේ ඉන්නේ චතුර ආකාශ්ගේ හොදම යාළුවා පොඩි කාලේ ඉදන්ම. මෙයත් ආකාෂ්ගේ hospital එකේම Surgeon කෙනෙක්...මෙයානම් ගොඩක් විහිලු චරිතයක් ආකාෂ්ගේ හැමදෙයක්ම හොයලා බලනවා නිකන් ආකාශ්ගේ ගෑනි වගේ... 😂




කෙල්ලගේ නම තමා ආන්‍යා.එයාටත් ආකාශ්ට වගේ හොදම යාලුවෙක් ඉන්නෝ එහ් තමා රසදි.එහ් දෙන්නත් අර දෙන්නා වගේම ඉස්කොලේ කාලේ ඉදන් යාලුවෝ .🥰❤️

මේ අන්‍යා අර දෙන්නගේ hospital එකේම වැඩ කරන Child Doctor කෙනෙක් මෙයාට වයස 23යි...
මෙයා ටිකක් වගේ අහිංසක චරිතයක් හැබැයි පොඩ්ඩ නැත්නම් තරහා යනවා...

මේ ඉන්නේ රසදී අන්‍යගේ පොඩි කාලේ ඉදන්ම හොදම යාළුවා මෙයත් Child Doctor කෙනෙක් දෙන්නම පොඩි කාලේ ඉදන් ඔක්කොම දේවල් කලේ ඒකට. මෙයාටනම් හොදටම තරහා යනවා හැබැයි විහිළුවෙන් ඉන්න චරිතයක්...

මේ ඉන්නේ හෂාන්‍යා අන්‍යගේ අක්කා මෙයා lawyer කෙනෙක් වයස 27යි... මේ දෙන්නගේ අම්මයි තාත්තයි දෙන්නම America වල ඉන්නේ අනික මේ දෙන්නා ලංකාවේ ගෙයක් අරන් දෙන්නා තනියෙන් එහ්ගොල්ලොන්ගේ වැඩ කරගන්නවා අම්මයි තාත්තයි හැම තිස්සෙම මේ දෙන්නා ගැන හොයලා බලනවා...

මේ අශේන් ආකාශ්ගේ අයියා එයා දැනට England වල ඉන්නේ වයස 28යි. තාත්තා එක්ක.අනික මේ දෙන්නගේ අම්මා පොඩි කාලෙදිම නැතිවුණා. තාත්තා තමා මේ දෙන්නගේ ඔක්කොම දේවල් බලාගත්තේ...

මේ ඉන්නේ හොස්පිටල් එකේ ලොක්කගේ පුතා රදිෂ් හරියටම කිව්වොත් කතාවේ නපුරා 🥲වැඩිය විස්තර කියන්නේ නෑ කතාවේ ඉස්සරහෙදි බලමු 😉.

❤️❤️❤️දැන්  කතාව introduce කරලා  ඉවරයී. හරී Episode මන් දාන්නම් 😜❤️ 

2023.01.20❤️🩺.

Continue Reading

You'll Also Like

730K 105K 39
Yaduvanshi Series #3 it is a book under yaduvanshi series. But it could be read as standalone too. Nitya Raghavendra is a telugu businesswoman earnin...
561 147 8
අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහො දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්‍රේමයක් 🥀💖
554K 18.9K 144
Read and find out...
243K 9.6K 41
The reader, a normal college kpop fan, wishes one night that she could meet BTS. To her surprise, they actually appear! In the midst of handling the...