MY BABY KITTEN

By itz_sugarplum

10.5K 923 146

#1 nonfiction 🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම... More

KITTEN 🐱
KITTEN 🐱
KITTEN 🐱
KITTEN 🐱🔞
KITTEN 🐱
KITTEN🐱
KITTEN 🐱
KITTEN🐱
KITTEN🐱
KITTEN 🐱🔞
KITTEN🐱
KITTEN 🐱
KITTEN🐱
KITTEN 🐱
KITTEN🐱🚫
KITTEN 🐱🔞
KITTEN 🐱🔞
KITTEN🐱
KITTEN🐱
KITTEN🐱🚫
Kitten🐱🚫

KITTEN 🐱

150 29 11
By itz_sugarplum

Seong hee pov

හා🥱මහන්සි..

වැඩ ටික නම් ඉවරයි ..

Umm ඕහ් අරයා තාම වැඩ නේ
9 ත් පහු 🙂

හුම් එයා ලස්සනයි ...ඊටත් වඩා sexy...
Meeting එකේ members ලාට පිස්සු හැදෙන්නේ නැද්ද මන්දා ..එයා කතා කරන කොට තොල් දෙක උල් වෙනවා එතකොට cute..
ඒ බැල්ම හරිම තියුණුයි ඒකට තමා මන් ආසම ....

මට දැන් තේරෙනවා මන් එයාට.....
කැමති....

ගෙදර ගියාමත් හැම තිස්සේ ම මතක් වෙනවා , පේන බලන හැමතැනම මෙයා

කොච්චර හිතුවත් මේක attraction එකක් කියලා , මගේ හිත පිළිගන්න කැමති නැත්තේ ඇයි කියන්න මන් දන්නේ නැහැ ..

තාම මන් එයා ගැන වැඩි දෙයක් දන්නේ නැති වුණත් මට තේරෙනවා මගේ හිත එයාට අහම්බෙන් හරි කැමැත්තක් ඇති කරගෙන කියලා..

ඒත් එයාට , එයාට දැනෙන්නේ කොහොමද දන්නේ නැහැ ..

ඒත් මට දැන් එයා නැතුව බැහැ ..🥺💫💓

මේක ආදරයක් නේ ද?
මට තේරෙන්නේ නැහැ ...

A yeong pov

📞okay...
everything should be clear

I'm tired 🤕
11.48 පරක්කු වෙලා නේ..

Kitten,

හදිස්සියෙන් ම seong hee මතක් වුන නිසා එයාව බලන්න ඔෆිස් රූම් එකෙන් එලියට යනකොට තමයි දැක්කේ මේ ළමයා නිදි කියලා..කිව්වා නම් deiver ට කියනවා නේ ..

Kitten

Kitty

Babe නැගිටින්න

🐱අහ්ම්ම් 😪

🌟නැගිටින්න ගෙදර යන්න ඕනේ නැද්ද?

🐱 අනි 😪

🌟කෝ කෝ නැගිටින්න

🐱😪😪😪

ආශ්..

📞 ඔප්පා , පොඩ්ඩක් උඩට එනවද ?

Okay...

🐭Wae?

🌟මෙයාව එක්කන් යන්න උදව්වක් ඕනි

🐱😪😪

.
.
.
🌟 කුමාවෝ

After sometimes>>>

🌟Kitty

Babe නැගිටින්න

🐱හූම්😪

🌟Tell me where your house?

🐱බ්ලලලලලලල.....
(කිව්ව කියලා හිතා ගම්න 🙂)

🌟Okay ටිකක් නිදා ගන්න එහෙනම් ඔයාව ගෙදරට ගිහිල්ලා දානකම්

🐱Umm can i sleep on your lap?

🌟Umm...

🐱Ah කමක් නැහැ බැරි නම්..

🌟No it's okay

🐱 කුමාවෝ

🌟( ඇයි මන් එහෙම කිව්වේ?
මන් කාටවත් මෙහෙම සලකන කෙනෙක් නෙමේ නේ.wae??
Kitten ඔයා මාව වෙනස් කරන්න ද හදන්නේ ? ඒක එහෙම නම් මන් ඔයාගෙන් ඈත් වෙන ඒක හොඳයි)

🐭 යොදොන්සෙන් අපි තැනට ආවා..

🌟Kitty එහෙනම් පරිස්සමෙන් යන්න..
හෙට උදේ ම ceremony එක තියෙන තැනට එන්න ..

Bye

🐱Bye

Good night

_________________________________

හී හී ඔන්න දුන්නා.

අනිත් එකත් ඉක්මනට ම දෙන්නම්..

Bye
2022.12.28

" I love her ,
        But she😭😭??

😁😁😁
Love uuuuh 💓💫

Continue Reading

You'll Also Like

9.3K 882 15
බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?
30.5K 4.4K 50
ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගි...
25.4K 4K 28
~වැඩිපුරම ආදරයෙන් බැදුනේ කවදාවත් එක් නොවුන හදවත් ~ Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start...
930 171 8
කන හරහා මොළයට !!