The Call || Namjin || Complet...

Bởi Cyra_00

3.5K 918 49

මගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන... Xem Thêm

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
Final Chapter
Author Note

chapter 5

175 45 5
Bởi Cyra_00

☎️🎼🎼🎼🎼🎼

📞 යොබුසයෝ ඩැඩා...මේ කබල් ෆෝන් එකට මොකක්ද වෙලා !!

කෝල් එක මන් ආන්ස්වර් කරපු ගමන් මොකෙක්ද මන්දා එකෙක් මට ඩැඩා කියලා කතා කරා..යකෝ මන් කොයි වෙලේද දරුවෙක් හැදුවේ..කෙල්ල මට බූට තියලත් තාම මාස හයයි...වැරදිලාවත් සේජිනා මගේ අතින් ප්‍රෙග්නන්ට් වෙලාවත්ද ?? ඒත් ඉතින් අපි එහෙම දෙයක් කරේ නෑනේ..මන් අවුරුදු දෙකක් එයාව මලක් වගේ පරිස්සම් කරේ...එහෙම එකේ එයාට කොහෙන්ද මට ඩැඩා කියන්න මෙච්චර ලොකු බබෙක්..

📞 යොබුසයෝ ඩැඩා..අහගෙනද ඉන්නේ ??

පොඩ්ඩක් ඉන්න..මට මේ කටහඩ හුරුයි...ඉස්සෙල්ලා කතා කරෙත් මේකා නේද ??

📞 යාහ්..තමුන් කවුද කියනවා ??

📞 ඔහේ කවුද ?? මන් ඩැඩාට කතා කරේ..

📞 මේහ් පොඩි එකෝ...මන් worldwide Handsome jin හරිද ?? U know ??

📞 wtf !! මන් කොහොමද තමුසෙව දන්නේ ?? මගේ ඩැඩාට ෆෝන් එක දෙනවා..තමුසේ කවුද ??

📞 මේහ්..මන් තමුසෙට කිව්ව එකපාරක් !! තමුසෙගේ ඩැඩෙක් මෙහෙ නෑ..ඉස්සෙල්ලා pizza ඉල්ලලා කතා කරෙත් ඔහේ නේද ?? මේහ් මගේ යකා අවුස්ස ගන්න එපා හරිද ?? මන් මෙහෙම හිටියට හෙන දරුණුයි..ආයි කෝල් කරොත් මන් තමුසෙව මරන් කනවා !!

බීප් බීප් බීප්

කෝල් ගත්ත කෙනාට කෑ ගහලා මන් එහෙම්ම ෆෝන් එක කට් කරා...ආහ්...මට තියෙන ප්‍රශ්න මදිවට කොහෙද එකෙක් කෝල් කරන්න අරන් වද දෙනවානේ..

අන්තිමට ෆෝන් එකේ වදේ ඉවර උනාම වොශ් එකක් දාලා මන් ඇදට පැන්නා..හෙට කොලේජුත් නැති එකේ කැෆේ එකත් වහලා දාලා දවසෙම කුකී එක්ක ඉන්න ඕන...

කුකී කොලේජ් ගියත් එයා ඉන්නේ එයාගේ හොදම යාලුවා ජිමින් එක්ක විතරයි..ආහ් අමතක උනානේ කියන්න...ජිමින්ගේ ක්‍රශ් එක තමයි ඉස්සරහ ගෙදර ඉන්න හොර පූසා..ඒ නිසා ජිමින් උනත් වැඩි හරියක් ඉන්නේ අපේ ගෙදර...මොකද ඒකට අපේ ගෙදර ඉදන් එයාගේ ක්‍රශ් එක දිහා බලන් ඉන්න පුලුවන් නේ...

☎️🎼🎼🎼🎼🎼🎼🎼

" ආහ්...අර වදකාර ෆෝන් එක !! "

ආයිපාරක් ෆෝන් එක රින්ග් වෙනකොට මන් කොට්ටෙන් කන් දෙක වහගෙන නිදාගත්තා..ඒත් සද්දේ ඉවරයක් නැති නිසා මන් නැගිටලා ගිහින් ෆෝන් එකේ රිසිවර් එක අයිනකින් තියලා ආවා..

හහ්..දැන් පුලුවන් නම් කෝල් කරනවකෝ බලන්න..

______________________♡_________________________

______________________♡_________________________

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

566K 39K 47
THE YEAR IS 2050. Human-like androids have become integrated into society and every household, becoming part of our daily lives. They look exactly li...
135K 3.8K 93
https://m.shubaow.net/175/175017_1/#all Lin An, an apocalyptic young man with supernatural powers, was reborn before returning to the apocalypse. He...
17K 332 116
Author: Bai Jiu Run a tavern and get more new items through gacha. Decorate your tavern, build farms and pastures, harvest a wide variety of produce...
249K 4.7K 174
An accident. She's pregnant. How unlucky. She got pregnant in one shot! What was even more unfortunate was that the end of the world had arrived, and...