𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢�...

By Min__Kookie__

12.9K 2.6K 729

අවුරුදු 1000 ට වරක් පායන blood moon එහෙම නැත්නම් ලේ හද හේතුවෙන් වැම්පයර් අධිරාජ්‍යයට කුමක් සිදු වේද..? More

😈𝙸𝚗𝚝𝚛𝚘𝚍𝚞𝚌𝚝𝚒𝚘𝚗🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 01🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 02🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 03🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 04🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 05🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 06🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 07🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 08🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 10🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 11🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 12🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 13🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 14🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 15🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 16🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 17🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 18🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 19🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 20🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 21🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 22🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 23🩸
😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 24🩸

😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 09🩸

419 105 14
By Min__Kookie__

පැය කිහිපයකින් චේයොන්ග්ට සිහිය ආවාම මිනායා NIS එකෙන් වගේ ප්‍රශ්න අහන්න වගේ අහගෙන ගියා කෙල්ල මුලදී මුකුත් නොකියා හිටියත් මිනායාගෙනුයි යුවිගෙනුයි බේරිල්ලක් නැති නිසා වුනු දේ කිව්වා

" අයිෂ්.....ඌ රජා නෙවෙයි මොකා වුනත් මෙහෙම දෙයක් කරන්න ඌට අයිතියක් නැ අනික තමුසේ හිතුවේ කොහොමද මම එච්චර ලේසියෙන් මැරෙයි කියලා පොඩ්ඩක් මොලයක් නැද්ද මට එතැනින් පැනගන්න ක්‍රම තියෙනවා කියලා.."

මිනායා නලල පිරිමදින ගමන් එහෙට මෙහෙට ඇවිදින ගමන් කිව්වා

" දැන් වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි නේ මිනා..."

චේයොන්ග් කිව්වාම මිනායා රැව්වා

" යුවියා මේකි මගේ අතින් අවසන් ගමන් යන්න හදන්නේ "

" දෙන්නා රන්ඩු වෙන්න හදන්න එපා යකුනේ වුනු දේ වුනා ආපහු මේ වගේ දෙයක් නොවෙන්න අපි වග බලාගන්න ඕන "

" හහ්....ඔය රජාට සුදු ළුනු සුප් එකක් පොවන්න ඕන..."

මිනායා එහෙම කියලා එතැනින් යන්න ගියා

" යාහ්හ් මිනා... ඔහොම නැවතියන් "

යුවිත් මිනායාගේ පස්සෙන් දුවගෙන ගියේ මොනා කරගනියි ද කියලා දන්නේ නැති නිසා චේයොන්ග් ඇදේ headboard එකට හේත්තු වෙලා ජනේලෙන් පේන නිල් පැහැති අහස දිහා බලාගෙන හිටියා කෙල්ල ඊයේ වුනු දේවල් ගැන පසුතැවිමක් තිබුණේ නැ මොකද එයා හැමදේම කලේ එයාගේ යාලුවා වුනු මිනායාගේ ජීවිතේ බේරගන්න

" තමුන්ට රජතුමා එන්න කිව්වා "

එකපාරට කෙල්ල හිටපු රූම් එකට කඩාගෙන බිදගෙන ආපු සර්වන්ට් ගර්ල් කෙනෙක් එහෙම කිව්වාම වෙන කල්පනාවක හිටපු චේයොන්ග් ගැස්සිලා ගියා ඒ ගර්ල් එහෙම කියලා යද්දී චේයොන්ග් ඇදෙන් පහලට කකුල් දෙක දාලා හුස්ම ගත්තා කෙල්ල ඇදෙන් නැගිටින්න ගියත් කකුල් දෙක පන නැතුව ආපහු ඇදේ ඉන්දුනා

යටි බඩෙන් දැනෙන වේදනාව නිසා කෙල්ල ටික වෙලාවක් එහෙම ඉදලා ආපහු නැගිට්ටා චේයොන්ග් බිත්තිය අල්ලාගෙන හිමින් අඩිය තියමින් වේදනාව දරාගෙන ගියා රජතුමා මේ වෙලාවේ හිටියේ රාජකීය ස්නාන තටාකයට වෙලා චේයොන්ග් ස්නාන කුටිය ඉදිරියට වෙලා හුස්මක් පහත හෙලුවා ඒ විශාල දොරටුව සේවිකාවෝ දෙන්නෙක් විසින් ඇරියාම චේයොන්ග් ගවුමේ කොනක් අතේ ගුලි කරගෙන ඇතුලට ඇවිදගෙන ගියා

ඇතුලේ සේවිකාවෝ කිහිප දෙනෙක් හිටියා ලොකු ටබ් එකක් තිබුණේ ඒ ටබ් එක ඇතුලේ රෝස මල් පෙති වගේම ටබ් එකේ තියෙන වතුරෙන් සිහින් දුමක් නැගුනා රජතුමා ටබ් එකේ බැහැලා චේයොන්ග්ට පිටුපාලා හිටියේ කෙල්ල එතැන ඇවිත් රජතුමාගේ පිටුපසින් හිටගෙන හිටියා

විනාඩි කිහිපයක් එහෙම ගත වෙනකොට ටේහ්‍යුන් අනිත් සේවිකාවන්ට යන්න කියලා අතින් සන් කලාම ඒ සේවිකාවෝ රජතුමාට ආචාර කරලා එතැනින් ගියේ චේයොන්ග් සහ ටේහ්‍යුන් තනි කරලා

" හිතුවාට වඩා තමුසේ හොදින් ඉන්නවා..."

රජතුමා එහෙම කිව්වාම චේයොන්ග් කට කොනින් හිනා වුනා

" හොදින්....?"

චේයොන්ග් ආපහු ප්‍රශ්නයක් වගේ ඒක ඇහුවාම ටේහ්‍යුන් බෙල්ල හරවලා කෙල්ල දිහා බැලුවා

" වේ...එහෙම නෙවෙයි ද..?"

කෙල්ල මුකුත් නොකියා අහක බලාගත්තා

" මම නම් ඊයේ මාර ෆන් එකක් ගත්තේ තමුසේ මාරයි ඕයි.."

" හහ්.....?"

චේයොන්ග් වේගෙන් ඇසිපිය ගැහුවේ කදුලු නවත්තගන්න

" තමුසේ එක්ක ආපහු පොඩි ෆන් එකක් ගන්න හිතුනා "

ටේහ්‍යුන් කට කොනින් හිනාවක් එක්ක කියද්දී කෙල්ල අතමිට මොලවගත්තා

" තමුසේ මහ තිරිසනෙක් කෙල්ලගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න ලැජ්ජාවක් නැද්ද එක දවසක් අසරණකමට තමුසේ එක්ක හිටියාට හැමදාම තමුසෙගේ ඇගට යට වෙලා කෑගහන්න මම මොකෙක් කියලා ද හිතාගෙන ඉන්නේ තමුසේ රජා නෙවෙයි මොකා වුනත් ආපහු මට කරදර කරන්න ආවොත් තමුසෙට ගොඩක් පසුතැවෙන්න වෙයි මම වින්ද හැම වේදනාවක්ම තමුසෙට විදින්න වෙයි ඒ දවස වැඩි ඈතක නෙවෙයි "

චේයොන්ග් එහෙම කියලා එතැනින් යන්න හැරෙනකොට ටේහ්‍යුන් කෙල්ලගේ අතින් ඇදලා ටබ් එකට දැම්මා චේයොන්ග් වතුර වලින් නැහැවිලා ගියා කෙල්ල නැගිටලා යන්න හැදුවත් ටේහ්‍යුන් ඒකට ඉඩ දුන්නේ නැ තරමක් ගැඹුරු ටබ් එකේ චේයොන්ග්ට යන්න ලේසි වුනේ නැ

" උබ මොකෙද්ද යකෝ මට සද්දෙන් කතා කරන්න තමුසෙගේ කටේ සද්දේ අඩු කරගන්නවා නැත්නම් තමුසෙට කතා කරන්න කටක් නැති වෙයි මට ඕන දේවල් මම කරන්නේ තමුසෙට ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නැ හැමදාම වුනත් මට ඕන නම් තමුසෙට ෆක් කරනවා වැඩිය කියවගෙන ආවොත් තමුසෙට ගොඩක් දුක් විදින්න වෙයි.."

කෙල්ලගේ කොන්ඩෙන් ඇද්ද රජතුමා එහෙම කියවගෙන ගිහින් චේයොන්ග් පිටිපස්සට තල්ලු කලා

" තමුසේ මොනාද තවත් මෙතන කරන්නේ පලයන් මෙතනින් "

චේයොන්ග් මුකුත් නොකියා නැගිටලා යන්න හදද්දී කෙල්ලගේ කකුල පන නැතුව වගේ ගිහින් ටේහ්‍යුන්ගේ ඇගට වැටුනා චේයොන්ග්ගේ තොල් ටේහ්‍යුන්ගේ පපුවේ වැදුනේ කොල්ලාගේ ඇග පුරා අමුතු හිරියක් යද්දී ඉක්මනට රජතුමාගෙන් ඈත් වුනු කෙල්ල එතැනින් දුවගෙන ගිය චේයොන්ග්ගේ තොල් වැදුනු තැනට ටේහ්‍යුන්ගේ අත ගියේ ඉබේටම ඒ තත්පර කිහිපයට මොකද්ද වුනේ කියලා කියලා හිතාගන්න බැරුව රජතුමා හිටියේ

කෙල්ල ඇගට ඇලුනු තෙත ගවුම පිටින් මාලිගාවේ කොරිඩෝව දිගේ දුවගෙන ගියේ අනිත් අය චේයොන්ග් දිහා අමුතු විදියට බලාගෙන ඉදිද්දී චේයොන්ග් අන්තිමට දුවගෙන ඇවිත් නතර වුනේ මාලිගාවේ පිටිපස්සේ වැඩිය කවුරුවත් ගැවසෙන්නේ නැති හුදෙකලා ප්‍රදේශයක

චේයොන්ග් එතැන තිබුණු කොන්ක්‍රීට් පඩියක් මතින් වාඩිවෙලා පපුවට අත තියාගෙන වේගෙන් හුස්ම ගන්නවා කෙමෙන් කෙමෙන් අදුර වැටිගෙන එන කෙල්ල හිටියේ අහස දිහා බලාගෙන සුලු මොහොතකට පෙර සිදු වූ දෙය මතක් කරමින් ඒත් එක්කම පෙර දින රාත්‍රියේ සිදු වූ දේවල් රජතුමාගේ වචන මතක් වෙනකොට කෙල්ලගේ ඇස් දුකකින් වේදනාවෙන් තරහකින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" අයිෂ්....මොන කරුමයක් ද මේ ගෙවන්නේ ටවුන් එකේ ජීවත් වෙන කාලේ කොච්චර හොදින් හිටියා ද අපිට ප්‍රශ්න නොතිබුනු තරම් ඒත් දැන් තියෙන තරමක් තියෙන්නේ ප්‍රශ්න මොන කෙසෙල් ඇවරියකට ද අපි මෙහෙට ආවේ.."

" ඔයා මෙහෙට ආවේ ඔයාට මේ මාලිගාවට අයිතියක් තියෙන නිසා "

එකපාරට ඇහුනු කටහඩක් නිසා චේයොන්ග් ගැස්සිලා ගියා කෙල්ල වටපිට බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නැ

" චේ...මම මෙහේ ඉන්නේ උඩ බලන්න "

ඒත් එක්කම චේයොන්ග් උඩ බැලුවා එතකොට දැක්කේ උඩ අත්තක වහලා ඉන්න බකමූනෙක් ඒ බකමූනා පියාබලා ඇවිත් චේයොන්ග් ඉස්සරහ තිබුණු තරමක් විශාල ගහේ මුල උඩින් වාඩිවුනා

" මගේ නම දන්නේ කොහොමද "

චේයොන්ග් ඇහිබමක් උස්සගෙන ඇහුවා බකමූනා ඇස් බෝල කරගෙන කෙල්ල දිහා බලාගෙන හිටියා

" ඔයාලා කතා කරනවා ඇහුනා.."

" මොහ්...?"

" එදා කාමරේ ජනේලේ උඩ හිටියේ මම "

බකමූනා එහෙම කිව්වාම චේයොන්ග්ට අත අහුවුනු එකෙන් දිලා අදින්න හිතුනා

" මාව දන්නවා නම් මොකටද පියබලා ගියේ ආ.."

" හිමින් කතා කරලා පුරුද්දක් නැද්ද.."

චේයොන්ග් මොංගල් හිනාවක් දැම්මා

" මොකද්ද අර ඉස්සෙල්ලා කිව්වේ මට මේ මාලිගාවට අයිතියක් තියෙනවා කියලා "

" හරි කාලය ආවාම ඔයාට හැමදේම දැනගන්න ලැබෙයි එතකම් ඉවසගෙන ඉන්න "

" ඉවසගෙන ඉන්න කියලා තව කොච්චර කාලයක් ඉන්න ද..? මට මගේ ජීවිතය පවා එපා වෙලා තියෙන්නේ "

කෙල්ල කදුලු පුරවගෙන කිව්වා

" ඔයා කවුද...? ඔයා ඇයි මේ මාලිගාවට අයිති කියලා හැමදේම දැනගන්න ලැබෙයි චේ.. ඔයා ගන්න එක තීරණයකින් ගොඩක් ජීවිත විනාස වෙන්න පුලුවන් කියලත් මතක තියාගන්න පරිස්සමින් ඉන්න චේ.."

" යාහ්හ්හ්...මොකද්ද ඒ..කිව්වේ.."

චේයොන්ග් එහෙම අහනකොටත් බකමූනා එතැනින් පියබාගෙන ගිහින් ඉවරයි තෙත ඇදුම් පිටින් එතැනට වෙලා බකමූනා කියපු දේවල් ගැන කල්පනා කලා ඒත් කෙල්ලට ඒ කියපු දේවල් ගැන තේරුමක් තිබුණේ නැ

මේ අතරේ යුවි කිචන් එකේ වැඩ ඉවර කරලා අත් දෙකේ හිර අරිමින් එයාලගේ රූම් එකට ඇවිදගෙන යන ගමන් හිටියේ කෙල්ල කොරිඩෝ එකේ ඇවිදගෙන යනකොට ඈතින් එන ජිමින්ව දැක්ක ගමන් යුවියා වටපිට බැලුවේ වාෂ්ප වෙන්න ක්‍රමයක් තියෙද කියලා යුවියා අනිත් පැත්ත හැරිලා යන්න හැදුවත් ජිමින් කතා කලා

" ඕයි.."

ජිමින් කතා කලත් එයාට නෙවෙයි කියලා හිතාගෙන කෙල්ල යන්න හැදුවේ

" යුවි..."

කෙල්ලගේ නම කියලා ජිමින් කතා කරපු නිසා යුවි එතැන නැවතුනේ මොන මරාලයක් එයාගේ හිස මත කඩාගෙන පහත් වෙයි ද කියලා හිතන ගමන් යුවි ජිමින්ගේ පැත්තට හැරුනා

" මොකද තමුසේ මාව දැක්ක ගමන් දුවන්නේ "

ජිමින් ඇහුවා

" මම ඔයාව දැක්කේ නැ "

යුවි හිමින් මිමිනුවාම කොල්ලා කට කොනින් හිනා වුනා

" කාට ද තමුසේ බොරු කරන්නේ මම හොදටම දැක්කා තමුසේ මාව දැකලාම තමයි යන්න හැදුවේ "

" අනියා...මම දැක්කේ නැ දැන් මට යන්න දෙනවාද "

යුවි එහෙම කියලා සේප් එකේ එතැනින් මාරු වෙන්න හැදුවත් ජිමින් ඒකට ඉඩ දුන්නේ නැ

" යාහ්හ්...මම එකපාරක් කිව්වා නේ මම දැක්කේ නැ මට වැඩ තියෙනවා පරක්කු වුනොත් මිසිස් චෝයි මට ගහයි.."

යුවි අන්තිම ටික හිමින් මිමිනුවත් ඒක ජිමින්ට ඇහුනා

" මම දෙයක් ඇහුවොත් තමුසේ මට ඇත්තම කියනවාද.."

ජිමින් එහෙම ඇහුවාම යුවි ජිමින් දිහා බැලුවේ ඒ ගමන මොන කෙසෙල් ඇවරියක් ගැන ද අහන්න යන්න වගේ

" මොකද්ද....දන්න දෙයක් නම් කියන්නම්.."

යුවි ඇස් බෝල කරගෙන කිව්වා

" ඔය මාලේ මොකද්ද "

ජිමින් යුවිගේ මාලේ අල්ලන ගමන් ඇහුවා කෙල්ල ඉක්මනට ජිමින්ගෙන් ඈත් වුනා

" මේක නිකන් මාලයක් එහෙම විශේෂත්වයක් නැ "

යුවි කලබලයෙන් එහෙම කියලා එතැනින් යන්න ගියේ ජිමින් තව මොනවත් අහන්න කලින් යුවි යන දිහා බලාගෙන ඉදපු ජිමින් කට කොනින් හිනා වුනා

" මම තමුන්ගේ ඇත්ත ඉක්මනට හොයාගන්නම් යුවි.."

ජිමින් තමන්ව මුමුන ගන්න ගමන් එතැන ගියා

_____________________________

චේයොන්ග් රූම් එකට ඇවිත් තෙත ඇදුම් මාරු කරගෙන කල්පනා කලේ බකමූනා කියපු දේවල් ගැන කෙල්ල එයාගේ බෙල්ලේ තිබුණු මාලෙත් අල්ලාගෙන ජනේලෙන් පේන royal garden එක දිහා බලාගෙන හිටියා

මම කවුද කියලා දැනගන්න ලැබෙයි කිව්වේ මොකද්ද....? අනික මට මේ මාලිගාවට තියෙන අයිතිය මොකද්ද...? මොන විකාරයක් ඒ කිව්වේ ම්ං ගන්න තීරණ මත අනිත් අයගේ ජීවිත රදා පවතින්නේ කොහොමද මම මොකද රැජිනක් ද..?

කෙල්ල කල්පනා කලා ඒත් එයාට ඒ එක ප්‍රශ්නෙකටවත් උත්තරයක් ලැබුනේ නැ චේයොන්ග් garden එක දිහා බලාගෙන ඉන්නකොට කෙල්ලගේ ඇස් නැවතුනේ garden එකේ කොනේ තිබුණු මල් පැල කිහිපයක් මැලවිලා තියෙනවා චේයොන්ග් දගකාර හිනාවක් දාලා බෙල්ලේ තිබුණු මාලය ගලවලා පැත්තකින් තියලා garden එකට ඇවිදගෙන ගියා

garden එකට ගියපු කෙල්ල වටපිට බැලුවේ කවුරුවත් ඉන්නවා ද කියලා කවුරුවත් නැ කියලා තහවුරු කරගත් චේයොන්ග් මැලවිලා ගිහින් තිබුණු මල් පැල මතින් එයාගේ ඇගිලි තුඩු අරගෙන ගියේ මැලවිලා තිබුණු මල් පැල නැවත පන ලැබිලා විවිධ පැහැයෙන් යුත් මල් පිපුනා ඒ දිහා බලාගෙන චේයොන්ග් සතුටින් හිනා වුනා

හැබැයි චේයොන්ග්ට වැඩි වෙලාවක් එතැන ඉන්න ලැබුනේ නැත්තේ ඇහුනු අඩි සද්දයක් නිසා කෙල්ල ඉක්මනට එයාගේ රූම් එකට teleport වුනා

" බුදාම්මියෝ..."

චේයොන්ග් එකපාර රූම් එකෙන් මතු වුනු නිසා බය වුනු මිනායා ඇදෙන් බිමට වැටුනා කෙල්ල රූම් එකේ ජනේලයෙන් බලාගෙන හිටියේ කවුද ආවේ කියලා ඒ වෙන කවුරුවත් නෙවෙයි රජතුමා කියලා දැක්කාම චේයොන්ග්ගේ ඇස් ලොකු වුනා මේ වෙලාවේ රජතුමා royal garden එකේ මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව රජතුමා කලබලයෙන් වටපිට බලද්දී චේයොන්ග් ඉක්මනට එයා ගලවපු මාලය දාගෙන බිත්තියට හේත්තු වුනා

" මොකද වුනේ "

මිනායා ඇහුවාම චේයොන්ග් මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" උබ අපිට මාලේ ගලවන්න එපා කියලා උබම ගැලෙව්වා නේද "

චේයොන්ග් මුකුත් නොකියා අහිංසක හිනාවක් දැම්මා

To be continue............😈

හේ හේ

පරක්කු වුනාට සමාවෙන්න

Continue Reading

You'll Also Like

49.9K 9.4K 37
Completed✔ "جــیاوازی چــییە لـەنـێوان خـوێـنمـژ و تـێکـەڵەی ســوور لـەگـەڵ زەرد⸮⸮!!!" بیرۆکەی چیڕۆکەکە هی خودی خۆمە دەگەڕێتەوە بۆخۆم/tudu_queen7 Sta...
12.9K 1.9K 21
මත්වුණු උමතුවක සෙවූ ප්‍රේම පාරාදීසය Drugs 🔥
95.3K 7.3K 52
ទោះជា​ពេលវេលា​ចេះតែផ្លាស់ប្ដូរទៅមុខ​តែបេះដូងខ្ញុំមិនដែលផ្លាស់ប្ដូរឡេីយ​ វា​នៅតែឆ្លាក់ឈ្មោះរបស់អ្នកជាប់ជានិច្ច...ហេីយក៏ជារៀងរហូតហេីយក៏គ្មាន​នរណា​មក​ជំ...
181K 8.4K 30
ပထမဆုံးficလေးမို့လို့အရေးအသားညံ့တာသိပါတယ် အများကြီးထပ်ကြိုးစားဖို့လိုသေးတာမို့လို့လိုအပ်ချက်လေးတွေကိုသည်းခံပြီးဝေဖန်ပေးကြပါဗျ🖤