Love In My Heart ( Complet...

By kidurangana

33.5K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 32

502 110 6
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.




"ගිටාර් එක අරන් එන්න ද ගියේ........ ?"

" හ්ම්ම්ම් ........ "

ඇත්තටම ඒ හඩට මගෙ හිත නිවන්න එයාට පුළුවන් වුනා .......

*************************************

ඊයෙ රෑ මට කොයිවෙලේ නින්ද ගියාද මන්ද. ...... මම ඇහැරෙද්දී හිටියෙ එයාගෙ ඇද උඩ වෙද්දී මට එහාපැත්තෙන් ඉදන් එයා මාව ඒ පපුවට තුරැල් කරන් උන්න. ............ නිදාගෙන උන්න විදියටයි ...... එයා කාත් එක්කදෝ පෝන් එකෙන් කතාකර කරා හිටිය නිසයි...මම ඇස් ඇරියෙ නෑ......... ඔක්කොමත් හරි මගෙ කකුලකුත් එයාගෙ ඇග උඩ කියල මන් දැක්කෙ දැන්..... මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ පොලොව පලාගෙන යන්න තිබ්බ නම් කියල ........

" හෙලෝ ශෙනා. .............කියපන් බන්....."

"ඈ බන් ...... උඹට ආදරේ නෑ ආදරේ නෑ කීවට ඔය ඉන්නෙ බන් ගැරඩිය එතිල වගේ..... මොනව උනත් පව් අහිංසකයා"

"හ්ම්ම්ම් පව් මගෙ කොල්ල......කොච්චර මහමිනිහෙක් වගේ වෙන්න හැදුවත් මගෙ මැණික හදවතින් තාම පුංචි යි...... ඊයෙ රෑ මම ඒක හොදටම දැක්ක. ......... "

එයා වීඩියෝ කෝල් එකක........ මාවත් තුරැල් කරගෙන ගානක් නැතිවම එයා යාලුවට කතා කරා වෙනකොට මම ගැන ගොඩක් දේවල් එයාගෙ යාලුවන්ට කියල තියෙනව කියල මට තේරැන .......... එයා කෝල් එක ඉවරකරපු ගමන්ම මම ඇස් ඇරිය වෙනකොට ඒ ඇස් දෙකත් මගෙ ලගම නතර වෙලා තිබුන. ............ ඇත්තටම උතුරන්න තරම් ආදරයක් ඒ ඇස් දෙකේ තිබුන. ..........

"සුදු මැණික. .......ඇහැරැනාද...... "

" මාව ඇයි ඇහැරැවෙ නැත්තෙ .....මම මගේ රෑම් එකට යනවනෙ එහෙනම්...... "

" තමන් ආදරේ කරන කෙනා තමන් ලග තියාගන්න කවුද අකමැති සුදු මැණික. ...... උඹ මට ආදරේ නොකලත් ....මට ආදරේ කරන්න පුළුවන්නෙ නේද මැණික. ...... "

ඒක ඇත්ත. .... එයාගෙ ආදරේ මම කොහොමද හිතින් අයින් කරන්නේ. ........ඒත් ඒක එහෙම වෙනවනම්........ ඒකෙන් එයාගෙ හිතම රිදෙන එක නවතීවිනේද....... මම කාමරෙන් නැගිටල යන්න හැදුවත් එයා මගෙ අතින් අල්ල ගත්ත. .......

"සුදු මැණික උඹ මහමිනිහෙක් වගේ ශක්තිමත් කියල හිතුවට ඔය හිත තාම පොඩි එකෙක්ගෙ වගේ. ........ ...... එන ඕන ප්‍රශ්නෙකට විසදුම් අපි දෙන්නම එකට හොයමු.....නැතුව උඹ තනියම ඒවට උත්තර හොයන්න ගිහිල්ලා මට මාවත් නැතිකරන්න එපා...... .... "

ඔයා මට නොකිය කියන්නේ මට මොනාහරි උනොත් ඒක ඔයාගෙ ජීවිතේටත් බලපානවා කියලනම් තේරුම් ගන්න මගෙ මහත්තයෝ මට ඕනෙ උඹ හොදින් ජීවත් වෙනව දකින්න විතරක් කියල....

***********

වෙනද විදියටම යුනිවර්සිටි එකේ වැඩ ඉවර කෙරැව මං හවස ආයෙමත් ගෙදර ඇවිත් ඉන්ස්පැක්ටර් වික්‍රම ට කෝල් එකක් ගත්ත. ..........

" හෙලෝ........ අංකල්...... මං මේ..... අනුහස්. .....අංකල් කතා කරන්න පුළුවන් තැනකද ඉන්නෙ. ....... ඩියුටි ඉන්නවනම් මම පස්සේ කතා කරන්නම්. .......... "

"ආ .....නෑ දරැවො පුළුවන් ....කතා කරන්න ..... පුතා මේ හදිසියේම ගත්තේ....... කොහොමත් මටත් පුතාට ගන්න ඕන වෙලා තිබුනෙ. ..... "

" ඒ ඇයි අංකල්. ....... "

"සමහර විට අපි දෙන්නටම කතා කරන්න තියෙන්නේ එකමදෙයක් වෙන්නත් පුළුවන්. ..දරැවො. ...... මේක පෝන් එකෙන් කියන්න අමාරුයි. ..... ඒ නිසා අපි මීට් වෙලාම කතා කරමු......."

"හරි අංකල් ....... "

මොනව ගැන වෙන්න පුළුවන් ද එයාට මාත් එක්ක කතා කරන්න ඕන උනේ.........

" අනූ........... ඔයා ඉන්නවද. .....මේ අයි කමීන්.........."

මගෙ රෑම් එකේ දොරගාව ඉදන් හේෂා මට කතා කරා වෙනකොට මම මොකුත් නොකිය හිටිය. ..... කොහොමත් හේෂ මගෙ පස්සෙ ඇලි ඇලී එන එකගැන මට හරි කරදරකාරී හැගීමක් දැනුන ........ එහෙමම වොෂ් එකකුත් දාගත්ත මන් කණ්නාඩි මේසෙ ලග හිටගත්තම තමා දැක්කෙ මගෙ ලොකට් එක .....ඒක නැතිවෙලා. ............ මම ඉපදුන දවසෙ ඉදල අද වෙනකම්ම මන් ලග අම්ම අප්පච්චි මතක් වෙන්න තිබුණ එකම වටිනම වස්තුව මම නැති කරගෙන. ........ මුලු කාමරේම ඇවිස්සිල පිස්සන්කොටුවක් වෙන්න වැඩි වෙලාවක් නොයද්දී .....මාලෙ හොයල හොයල හති වැටුන තැන මම ඇද ගාව බිම ඉදගත්ත. ....
..... ඔව් ..... ගාඩ්න් එකේ මට බලන්න බැරි උනානේ. ......එහෙවත් තිබුනොත්. ........ මම ගාඩ්න් එකට දුවන්න ලෑස්ති උනා ......... ඒත් රෑම් එකෙන් එලියට එද්දීම මට හම්බවුන කෙනා නිසා මම මග නැවතුන. ........

" සුදු මැණික. ...... කොහෙද මේ දුවන්නෙ......."

" මගෙ...... මගෙ ලොකට් එක නැතිවෙලා..... රෑම් එකේ බැලුව ඒත් තිබ්බේ නැහැ. ... මගෙ අම්ම අප්පච්චි මතක් වෙන්න තිබුණ එකම දේ........."

"මේකද..... "

මම මෙච්චර වෙලා හති දාගෙන හෙව්ව දේ එයාගෙ අතේ තිබ්බ වෙනකොට මම ඒක ගන්න ගියා උනත් එයා මට ඒක නොදී අත පිටිපස්සට කරා.....

"ඕක දෙන්න. ..... කොහෙ තිබිලද හම්බවුනේ..... "

" මගෙ රෑම් එකේ වැටිල තිබුනෙ.....මේක මගෙ මැණිකට ගොඩක් වටිනව කියල දන්නව ......ඒත් නිකන්ම දෙන්න බෑ....... වටිනාකමේ හැටියට මට දෙයක් ඕනෙ...... "

" මොනවද ..... සල්ලි. ...."

" පිස්සු කොල්ල. ......මම මේ වගේ දෙයක් වෙනුවෙන් සල්ලි ඉල්ලයිද ....... ඇස් පියාගන්න...... කෝ ඉතින් මාලෙ දෙනව...හ්.. පියාගන්න ඇස් දෙක ......"

මගෙ ලොකට් එක ගන්න ඕන කමටම මම ඇස් දෙක පියාගත්ත වෙනකොට එයාගෙ හුස්ම ඇවිත් මගෙ ගෙලේ වදිනකම්ම මම එහෙමම හිටිය.... එයා මගෙ කරට මාලෙ දානවා. .... ..... ඇස් දෙක ඇරල මට ඒ ඇස් දිහාම බලන් ඉන්න ඕන උනත් එයාගෙ එක වචනෙකට ඒ දේ නැවතුනා. ......

" ඇස් අරින්නෑ...... "

මාලෙ දාලත් මගෙ කරවටම නැවතුන ඒ අත් දෙක මගෙ කම්මුලේ රැදුන වෙනකොට ඊලගට මම හීනෙකින්වත් නොහිතපු දෙයක් උනා..... මගෙ මුළු ඇගම සීතල වෙලා ගියා ....... ඒ දෙතොල් මාව ස්පර්ශ කරා....... ඔව් එයා මාව සිපගත්ත. ..... කරන්ට් එකක් වැදු හා සමානව ඇරැන මගෙ ඇස් දෙක ඒ ඇස් වල පැටලෙද්දි තාමත් උන දේ හිතාගන්නවත් බැරිව හිටිය මම එක තැනම ගල් වෙලා උන්න. ..... ඒත් ඒ මූණෙ ඇදිල තිබුනෙ මහ දගකාර හිනාවක්. .........

***********************************

😊 ඔන්න  ඕතරිය දුන්න හොදේ. ......

  😀අද චැපිය  හොදද මන්ද   ......

Continue Reading

You'll Also Like

95.1K 3.7K 15
【 rewriting - on going 】 「 jjk x f!reader x kny 」 ╰┄➤ [Name] was a girl that got turned into a demon in the taisho era by the Lord Demon himself, Kib...
1.5K 349 10
Give me some sunshine give me some rain give me another chance I wanna grow up once again....✨
1.3M 58.5K 105
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
217K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...