HAPPY BIRTHDAY GETHMINI❤️✨️

By Abuldodam

177 56 101

gethge bday More

1
2
3
4
5
6
7
8
9
10
11

සැඟවුනු අමුත්තෙක්

14 3 14
By Abuldodam

එහෙනම් ඉතින් මේ ළමයටත් 18 ක් වුනා නේද..හිකි හිකි.....දැන් ඉතින් අර අල්මාරිය ගාවින් නවත්තන්නැතුව දිගටම ලියන්න පුලුවන්නේ 🤣 අනේ ඉතින් මේවා කාට කියන්නද.....

අනිත් එක කුලනයෝ කුලන්ලට ඩිවෝස් වෙන්න එපා කියලා ඉල්ලලා තියෙනෝ මම ස්ටේටස් වලත් දැක්කා. ඒ නිසා ඒ ගැනත් සළකා බලන්න ඉතින්....හේ හේ....

ඔයාට ඉතින් ටුවින් කෙනෙක් වගේ ටෙලිපති යාලුවෙකුත් ඉන්නෝනේ.එකෝමත් එක කාලෙක එයා එක්ක පැනලා යන්නත් කතා වෙලා හිටියේ. ඒ වුනාට ඊට කලින් දෛවයේ සරදම් වගේ ඔයාගෙ පුංචි කුලන්ව හම්බුනානේ. 🌝

අනිත් එක තමයි මන් හිතාගෙන හිටිය ගෙත්ට වඩා ගෙත් බුක්ෆෙයා දකිද්දි වෙනස්...හිකි හිකි....වෙනස් කිව්වේ හිතාගෙන හිටියට වඩා කියුට්. අනිත් එක ඔයා ගොඩක් වෙලාවට අනිත් අයව හොඳ විදියට තේරුම් ගන්න බලන වෙන කෙනෙක් අවුලකින් ඉන්නවනම් හිත හදන්න උත්සහ කරන හැබැයි ඔයාගෙ හිතේ තියෙන ඒවා වැඩිය කාටවත් කියන්නෙ නැති කෙනෙක්. ඒක එක එක්කෙනට වෙනස් ඇති. මට අනුව එහෙමයි...හී💜

එහෙනම් ඉතින් හැපි බත්ඩේ ගෙත් ❤️ මන් කව්ද කියලා හොයාගත්තද 🙃

අත් හැරිය නොහැකියි 🧡

Continue Reading

You'll Also Like

1.6M 63.6K 39
စိုင်းတည်တံ့ဉီး + နှိုင်းမြတ်ဘုန်း
20.1K 1.8K 74
Greetings dear readers! This is my first ever poems book. And um I wrote these all based on my personal experiences. As you may journey through chapt...
816 317 14
This poetry collection explores loneliness, theology, Biblical characters, depression, heartbreak, and disappointment. It's a good read for someone g...
1.2K 258 150
"The Art of Self-Love" is a powerful and empowering guide to discovering the beauty of self-acceptance and self-love. This book is a call to embrace...