GUKKIES HOT CHOCOLATE || JJK...

By Ayo_PJM

16.8K 3.1K 2.1K

Better with Hot... Sweet like a Chocolate.... Soft like the Water.... Feels in Heaven.... SHE IS MY HOT CHOCO... More

PART 01
PART 02
PART 03
PART 04
PART 05
PART 06
PART 07
PART 08
PART 09
PART 10
PART 11
PART 12
PART 13
PART 14
PART 15
PART 16
PART 17
PART 18
PART 19
PART 21
PART 22
PART 23
PART 24
PART 25
PART 26
PART 27
PART 28
PART 29
PART 30
A Gift

PART 20

554 95 101
By Ayo_PJM


දවස් ගත වුනේ හරිම ඉක්මනින්. රිසෝට් එකේ දවස් තුනක රිලැක්ස් මූඩ් එකකින් හැමෝම ආපහු ආවා. කලින්ට වඩා ජිමින්ට ජොන්කුක් එක්ක තිබුන එක එක ප්‍රශ්න ඉවර වෙලා තිබුනා. ජොන්කුක්ව ආශ්‍රය කරපු දවස් ටිකට ජිමින්ට හිතුනා ජොන්කුක් කියන්නේ සාමාන්‍ය ප්ලේබෝයි කෙනෙකුත් නෙමෙයි කියලා. එයා හිතන් හිටියේ ජොන්කුක් ෆක්බෝයි කෙනෙක් කියලා. ඒකයි එයා අච්චරම දැඟලුවේ.

දැන් බලන් ගියාම ජොන්කුක් කියන්නේ ෆක්බෝයි කෙනෙක් තියා ප්ලේබෝයි ටයිප්වත් නොවෙන අමුතු ජාතියෙක් මනු⁣ස්⁣සයෙක් නිසා ජිමින් උනත් හිටියේ ජොන්කුක් ගැන කුතුහලෙන්.

අනික් අතට ජොන්කුක් දැනගත්තා  මාශ්ට ජිමින්ව වගේම ජිමින්ට මාශ්ව කොච්චර වටිනවාද කියලා. එයාලා අතර තිබුන බැඳිමට ජොන්කුක් කැමති උනත් සමහර වේලාවට එයාගේ ජෙලස් මූඩ් එක ඇක්ටිව් වෙන්නේ මෙතන කපල් එකක් වගේ එ දෙන්නා ඉන්න ගියාමයි. එහෙම කරන්න බෑනේ... මාශ්කුක් නේ මෙතන කපල් එක.

එතකොට ජිමින් කරන්නෙම ජොන්කුක්ව අවුස්සලා ජෙලස් කරවන වැඩ... මාශ් ඉතින් ⁣එහෙටයි මෙහෙටයි වෙවි හිටියේ එයාට ඒ දෙන්නවම ඕන නිසා.

ටේහියොන් නම් හිටියේ ෆුල් මාවලස් එකේ එන්ජෝයි කරන ගමන්. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච සෙමීත් මේ දවස්වල කොරියාවලින් පිට ඉන්න නිසා ලැබුනු අවස්ථාව අහක දාන්න එයාට කොහෙත්ම උවමානවක් තිබුනේ නැහැ. වයු හිටියේ මේ විකාර ඔක්කොටම කඳුලු එන්න තරම් හිනාවෙලා සතුටින්. හැමදේම හොඳ විදියට වෙද්දි එයාට සතුටු හිතුනා.

මාශ් හිටියේ එයාගේ රෑම් එකට වෙලා ⁣ෆෝන් එක ඔබන ගමන්. එයා කාටද මන්දා මොන මොනවද ටෙක්ස්ට් යවන්නේ හොඳටම හිනාවෙවි. එතකොට ජිමින් හිටියේ එයාට එහා පැත්තෙන් පෙරලිලා ෆෝන් එකේ ගේම් එකක් ගහන ගමන්. ඒකත් එයාගේ ප්‍රතිවාදියාට හිටියේ ටේහියොන් එක්ක.

මාශ්ගේ මමා එයාලා දෙන්නා දිහා බලන් ඉදලා ආපහු යන්න හැරැනේ හිනාවෙලා උනත් එයාට මාශ්ගේ හැසිරීමේ වෙනසක් හොදටම තේරැනා. ඒත් එයා ඒක වැඩිය ගණන් නොගත්තේ ජිමින් ආවට පස්සේ එහෙම එකක් එයාට දැනුන නිසයි.

" ආාාශ්... කිම් මෆින් ටේයොන්......!!!! "

⁣ජිමින් බෙරිහන් දීගෙන කෑ ගහද්දි මාශ් ගැස්සිලා ගියා.


" මොකද.......අනේ.......??? "



" මේ මිනිහා හැමතිස්සෙම චීට් කරනවා... හම්බෙයි නේ කොයිවෙලේ හරි.........!!!! "




ජිමින් ෆෝන් එක පැත්තකට විසික්කරලා ඇදට වැටුනා. මාශ් එයාගේ ෆෝන් එක දිහා බලලා ටෙක්ස්ට් එකක් දාලා ජිමින්ගේ මූණට එබුනා.

" ඒක තමයි නේ...... ටේයො නම් හරිම චීටර් කෙනෙක්........!!! ඇත්තමයි.. දෙන්න ඕනේ එයාගේ පස්සට දෙකක්....!!! "



" හාහ්හහ... ඔයා ඉන්නකො.. එයාගේ පස්ස ගැන බලාගන්න එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා... ඔයා ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ හා පස්ස ගැන බලාගන්නකො.......!!! "





" හ්හහ.. ඒක ගැන මං බලන්නැතුව ඉතින් වෙන කවුරැ බලන්නද...ආාශ්.. එනිවේ... ජිමිනි....මේ.........!!!! "





මාශ් කියද්දි ජිමින් ඔලුවට අතක් තියාගෙන එයා දිහා බැලුවේ ඇස් හිනි කරන්. එයාට තේරැනා මාශ් මොනවා හරි දේකට එනවයි කියලා.




" මොකද... බටර් ගාන්නේ...? "






" හනේඑඑ.. ඒම නෑ.. මං මේ ඔයාට ටේයා එක්ක ප්‍රශ්නේ විසඳගන්න විදියක් ගැන කල්පනා කලේ...!!! "

" හරි දැන් ඔයා දන්නවද.. ටේයොයි මගෙයි අතරේ තියන ප්‍රශ්නේ...? "


" එයා ඔයාට චීට් කලා නේ......!!! "



" ඇයි ඒ.....? "



" ඉතින් ඒක තමයි...ඇයි ඒ......? "




ජිමින් කියපු එකම මාශ් කියද්දි ජිමින් මාශ්ට ළඟ තිබුනු කොට්ටෙන් ගැහුවා.


" කිසිම දෙයක් දන්නෙත් නැ... ඇත්ත කියනවා.. දැන් මොකක්ද වෙන්න ඕනේ.... ඔයාට.......? "





ජිමින් ඇහිබැමකුත් උස්සලා අහද්දි මාශ් එයාගේ තොලකුත් හපාගෙන එයා දිහා බැලුවා.



" ජිමිනි... දැන් දවස් දෙකකින් විතර මායි ජොන්කුකියි මීට් උනේවත් නැහැ නේ..!! "


" ඉතින් ඔයාලා කොයි වෙලෙත් ටෙක්ස්ට් කරන්නේ... ෆේස් ටයිම් කරනවත් එක්ක නේ...!!! "


" මීට් වෙනවා කියන එකයි... ඔන්ලයින් චැට් කරනවයි කියන්නේ දෙකක් නේ..!! "



" හරි ඉතින්.... ඕක කෙලින්ම කියනවාකො.. එයාව හම්බෙන්න ඕනේ... කියලා...! "




ජිමින් මාශ් දිහා බලන් කිව්වෙත් නළලට අතත් තියාගෙනයි. හොඳට හිටපු එකෙක්ට වෙච්ච දෙයක්.



" හරි ඉතින් දැන් මට මොකක්ද කරන්න කියන්නේ... ඔයාලා මීට් වෙන එක රෙකෝඩ් කරලා ලොග් එකක්වත් හදන්න ඕනේද... හැබැයි මට වඩා ඕකට අර ටේහියොන්ව නම් ගැළපෙනවා...!!! "


" අයියො... ජිමින්... මට යන්න පුලුවන් ද ඔයා ගෙදර ඉද්දි...මමා බලයි ඔයාව දාලා මං කොහෙ යනවද කියලා.. !! "




" ගෝඩ්.... ඒ කියන්නේ තමුසෙලා දෙන්නා මීට් වෙන්න යන හැමපාරකම මටත් එන්න වෙනවා කියලාද... හම්මේඑඑඑ..........!!!! "





ජිමින් මාශ් දිහා බලන් කියද්දි මාශ් ඔලුව වැනුවා.





" ශිට්...... අර මැච් එකක් ප්ලේ කරන ගමන් යස අගේට තිබ්බ එකත් දමලා ගහලා මෙහෙ ආවානේ..!!! හෙට උදේට යමු දැන් නම් මට බෑ....!!! "




ජිමින් අනික් පැත්ත හැරෙන ගමන් කියලා කොට්ටෙට මූණ ඔබාගත්තා. ජිමින්ගේ කොන්ඩේ ටිකක් අවුස්සලා තැන්ක් කරපු මාශ් ජොන්කුක්ට එ ගැන කියලා ටෙක්ට් එකක් තිබ්බා.

මාශ් හිටියේ හොඳටම එක්සයිට් වෙලා.. ඒක එයාලගේ ෆස්ට් ඩේට් එක වෙන්නයි යන්නේ.











*********************************





















මාශ් ඇහැරැනේ තිර රෙදි අතරින් බේරිලා එයාගේ මූණට වැටුන ඉර එළිය නිසා. එයා ඇස් දෙක පොඩි කරලා හිමින් හිමින් හරි සිහියට ආවා. එතකොටයි එයාට මතක් උනේ ඊයේ හරියට නින්ද නොගිය දිගම දිග දවසක් උනේ ඇයි කියලා. මොකද එයා බලන් හිටියේ මේ ⁣දවස එනකල් නේ.

ඇදන් බැස්ස මාශ් වොශ්රෑම් එකට හොඳ වොශ් එකක් දාගත්තා. එයාගේ කොන්ඩේ ඩ්‍රයි කරගත්තට පස්සේ මාශ් කලේ එයාගේ ක්ලොසෙට් එක පුරා ඇවිද්ද එක. එතනින් එයා ආස ජම්ප්සුට් එකක් ඇදලා පොඩි මේක්අප් ටච් එකක් තියාගත්තා. මාශ් කියන්නේ මේක්අප් තිබ්බත් නැතත් ලස්සන කෙනෙක්.

එයා එළියට යද්දිත් ජිමින් පහළ ඉදන් බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් හිටියේ. පහළට ඇවිත් බ්‍රෙක්ෆස්ට් එක ගත්තට පස්සේ මාශ් ජිමින් එක්ක මැන්ශන් එකෙන් ආවා. විනාඩි කිහිපයක් ඇතුළත ජොන්කුක්ගේ අපාර්ට්මන්ට් එකට එන්න එයාලාට පුලුවන් උනා.

ඒ වෙද්දිත් ජොන්කුක් හිටියේ බැමි එක්ක එළියට ඇවිත්. මාශ්ගේ Porsche එක දැක්ක ගමන් බැමී බුරා ගෙන ඒ පැත්තට ගියත් ජිමින්ව දැක්ක ගමන් එයා නැට්ට වනන්න ගත්තම ජොන්කුක් උනත් කන්ෆියුස්ඩ් උනා.

හැබැයි මාශ් නම් හිටියේ හුඟක් පුදුම වෙලා. ජොන්කුක්ට හරක් පැටියෙක් වගේ බලු තඩියෙක් හිටියා කියලා එයා කලින් දැනන් හිටියේ නැනේ. මාශ් ⁣කාර් එකෙන් බැස්ස ගමන් බැමි ගොරවන ගමන් එයා ගාවට ආවා.



" යාාහ්... යාාහ්... බෑම්... ශි ඉස් යුවර් මාම්... ස්ටොප් ඉට්......!!! "



" මොකා..........!!! "





මාශ් ජොන්කුක් දිහා බලන් ඉද්දි එයා ඇස් වහලා කලබල වෙන්න එපා කියන ගමන් මාශ් ගාවට ඇවිත් එයාගේ ඉන වටෙන් අත දාලා ළඟට ගත්තම බැමි බුරනෙක නවත්තලා ජොන්කුක් දිහයි මාශ් දිහයි මාරැවෙන් මාරැවට බැලුවා.


" සී..... බෑම්..ශි ඉස් යුවර්... මාම්... !! "


ජොන්කුක් ආයමත් කියලා හිනාවෙද්දි මාශ් ජොන්කුක් දිහා පු⁣දුමෙන් බලන් හිටියා. ජොන්කුක් මාශ්ට බැමිව පෙන්නද්දි මාශ් ටිකක් පහතට නැමිලා බැමිගේ ඔලුව හිමින් අතගෑවම බැමි නැට්ට වනලා එයා එක්ක යාලු උනා.

ජිමින් මේ දිහා බලන් හිටියේ ඈනුමකුත් යවන ගමන්.


" මේ.....එක්ස්කියුස් මී ඩොබ'ර්මන් මාම් ඇන්ඩ් ඩෑඩ්.... ඔයාලා කවුරැ හරි දන්නවද.. අර කිම් මෆින් ටේයොන් ඉන්න තැනක්.......! "





" ඕහ්... ජිමින්ශි.. එයාව නම් අද හොයාගන්න බැරි වෙයි... සෙමී ඊයේ ආවා නේ..... එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කරන්න ලිස්ට් එකක් හදාගෙන තමයි ගිය දවස් ටිකේ ටේයොන් හිටියෙත්...!! "




" ඕ.... ගෝෂ්... සිංගල් ලයිෆ් එක මාරම මාවලස් වගේ.. එකඅතකට.. එනිවේ.. එහෙනම් මං බැමිව අරන් යනවා.. මමිටයි ඩැඩිටයි.. වැඩ ඇති නේ කරගන්න... එන්න බබා අපි යමු...!! "


ජිමින් කිව්වේ බැමීට මාශ්ගේ Porsche එකේ දොර අරන ගමන්.



" ගෝඩ්..... ජිමින් එයාව කාර් එකේ දාන් කොහෙද යන්නේ......? "




" හ්හ.. මම යනවා බැමිට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බලන්න... මාම්ටයි ඩැඩ්ටයි කොහෙද උවමනාවක් ඕවා කරන්න.. නේද පැටියො...!! "




ජිමින් බැමි අරන් ගියාමයි මාශ් ආපහු ජොන්කුක් දිහා බැලුවේ. ජොන්කුක් නම් හිටියේ මාශ් දිහා බලාගෙනමයි.


" ඔයා ඔහොම බලන් ඉද්දි... ඒක...හෙන.........!! "




" දරාගන්න ආමාරැයි නේඑඑ..... !! "



" අහ්හ... ඔයා නම් මාරම ඩ්‍රැමටික් ගුකි..  ඉතින් අපි කොහෙද යන්නේ.....!! "



⁣මාශ් ජොන්කුක්ගෙන් ඇහුවේ ජොන්කුක්ගෙ මූණට වැටිලා තිබුන කොන්ඩ කැරලි ටිකක් කන ගාවින් පස්සට කරලමයි.


" දැන් නම්... මට බෑ.. වගේ.. ඔයාව එක්කගෙන යන්න.......! "



" වයි........? "




" කවුරැ හරි.. ඔයාව කලා දැම්මොත්.. බලන්න ඔයා අද මොනතරම් කියුට් ද..! "


" ආාාාහ්....ආා.... යාාහ්.. ජොන්කුක් අතඅරිනවා.....මගේ මූණ......ආා...ව්..! "





ජොන්කුක් හිනාවෙවි මාශ්ගේ කම්මුල් චප්ප කරද්දි මාශ් එයාව එහාට දාන්න දගලන ගමන් කෑ ගැහුවා. ඒත් අන්තිමට ජොන්කුක් එයාව අතඇරියේ උල් වෙලා තිබුන මාශ්ගේ ලිප්ස්වලට පෙක් එකක් තියලමයි. මාශ් හිටියේ ලා රෝස පාටට හැරිලා.. ජොන්කුක් එයාගේ චික්ස් මිරිකපු නිසා වගේම ජොන්කුක් කිස් එක නිසා මාශ් එහෙම වෙලා හිටියා. ජොන්කුක් එයා දිහා හිනාවෙලා බලන් ඉදලා අපාට්මන්ට් බිල්ඩින් එකේ කාර් පාක් එක පැත්තට ඇවිදන් ගියා.

ටික වේලාවකින් මාශ් ගාවට ඇවිත් නතර කලේ අලුත්ම අලුත් පාටට දිලිසුන රෙඩ් ජැගුවර් කාර් එකක්. මාශ් එයාට නෙමෙයි කියලා හිතලා එහාට ⁣උනත් පාත් වුන ශටර් එකෙන් එබුන ජොන්කුක්ව දැක්කම එයා හුඟක් පුදුම උනා.


" ගුක්........!!! "








His Outfits :- White T- Shirt with Denim Jacket and Trouser













" හේයි... බේබි.......!! එන්න අපි යමු...! "


ජොන්කුක් කතා කලත් මාශ් කලේ ඉස්සරහට ගිහින් කාර් එක දිහා හොඳට බලපු එක. කාර් එකේ පෙන්ට් එකෙන් තාමත් ආපු බ්‍රැන්ඩ් නිව් සුවඳින් මාශ් එයාගේ නහය පුරවගෙනම ඇතුළට නැග්ගා.


" මයිගෝඩ්......ගුකි... මේක ඔයාගෙද.. මේක ⁣බ්‍රැන්ඩ් නිව් ජැගුවර් එකක්.. ලේටස්ම වර්ශන් එක..... වොහ්...! "



" යප්...... ඕක ගෙනත් දුන්නේ ඊයේ.. මැච් එක වින් කරාට ගෝල්ඩ් ශිල්ඩ් හෝල්ඩර්ට කැමති දෙයක් ඉල්ලන්න පුලුවන්..... සෝ... මං අවුරැදු ගානක ඉදන් ජැගුවර් පස්සේ ගියේ......! "


ජොන්කුක් හිනාවෙලා මාශ් දිහා බලද්දි මාශ් ජොන්කුක් එක්ක හිනාවුනා.



" සෝ....... දෙන් චැම්ප්... ⁣අයිතින්ක්... වී නිඩ් එ ලොන්ග් ඩ්‍රයිව්.....!!! "


මාශ් හිනාවෙලා කියද්දි කාර් එක පාරට දාගත්තා. එයාගේ ස්පිඩ් එක එන්න එන්නම වැඩි වෙද්දි එයාලා සෝල්වලින් ඈතට ගියේ ලොකු වේගයකින්. ඒක ජොන්කුක්ගේ පළවෙනිම ඩ්‍රයිව් එක.. එයාගේ ජගුවර් එකෙන් යන වගේම.. එයාගේ එහා පැත්තෙන් මුලින්ම මාශ්ව තියාගෙන යන්න ලැබුන එකට එයා සතුටු උනා.


Red Jaguar




පැය ගානක ලොන්ග් ඩ්‍රයිව් එකක් එයාලා ගියේ හොඳ සොන්ග් ප්ලේ ලිස්ට් එකකට එන්ජෝයි කරන ගමන්. සෝල්වලින් ඈතකට ඇවිත් තිබුන නිසා ජොන්කුක් ළඟ තිබුන සාමාන්‍ය රෙස්ටුරන්ට් එකකින් කාර් එක නැවැත්තුවේ මාශ්ගේ බඩ චරැ චුරැ ගාන සද්දේ එයාට හොඳටම ඇහුන නිසා වගේම එයාටත් දැන් බඩගිනි වෙලා තිබුනේ.

එයාලා දෙන්නම ඕන කරන කෑම ඕඩර් එක දිලා පොඩි ටේබල් එකකට මුණට මූණලා බිමින් ඉදගෙන හිටියා.

" ඩාර්ලින්.. ෆස්ට් ඩේට් එකට ට්‍රැඩිශනල් ෆුඩ්ස් කන්න උනාට සොරි හරිද... ! "

" ආ යු ක්‍රේසි.....මං අකමැති කෑම ජාති ඇරෙන්න ඔක්කොම කෑම කනවා...!! අනික මේ විදිය හොදයි ගුකි..... අපි එකම විදියට ඉන්න ඕනෙ නැ නේ හැමතිස්සෙම.....! "



මාශ් කියද්දි එයාලාගේ ටේබල් එක කෑම ප්ලේට්ස්වලින් පිරිලා ගියා. ඒවා වල තිබුන සුවඳ නිසා ජොන්කුක්⁣ගේ වගේම බඩත් කෑ ගහන සද්දේ ඒ දෙන්නටම ඇහුන නිසා එයාලා හිනාවෙලා කන්න පටන් ගත්තා.

කන අතරතුර බෙල්ලො වගේම ඉස්සො.. පරිස්සමෙන් සුද්ද කරලා ජොන්කුක් මාශ්ගේ ප්ලේට් එකෙන් තියද්දි මාශ් එයා දිහා බලන් හිටියා.

" ඔයා කොහෙමද ඒක දන්නේ.....? "

මාශ් වැඩි හරියක් ඇමරිකාවල හිටපු නිසා සමහර වේලාවට එයාට චොප්ස්ටික් යූස් කරලා සමහර කෑම ජාති කන්න අමාරැ උනා. ඒ නිසාම මාශ් ඒවා කන්නැතිව ඉන්නවා. ඒත් මාශ්ගේ පපා..හැමදාම මාශ් වෙනුවෙන් බෙල්ලො වගේම ඉස්සො සුද්ද කරලා දුන්නා.

" ඔයා ඒවා දිහා බලන් ඉදලා රවලා අහක බලාගන්න හැටි මං දැක්කා.....! "

ජොන්කුක් එහෙම කියන ගමන් ඉස්සො වගේම බෙල්ලො එක්ක කිම්චි පුරවපු ග්‍රින් ලීව් බෝල් එකක් මාශ් දිහාවට ලං කලා.

" කො...ආා..! "


ජොන්කුක් එයාගේ කටත් අරින ගමන් ආ කියද්දි මාශ් දිහාවට එයාගේ චොප්ස්ටික් එක ළං කරද්දි මාශ්ට හිනාගියත් එයා ජොන්කුක් දුන්නු ෆුඩ් මික්ස් එක කෑවා.

" රසයි නේ......!! "


ජොන්කුක් අහද්දි මාශ් හිනාවෙලා ඔලුව වැනුවේ එයාගේ කටේ කෑම පිරිලා තිබුන නිසයි. ජොන්කුක් කටේ කෑම පුරවන් කන දිහා බලන් ඉන්න ආස හිතෙන දෙයක් කියලා මාශ්ට හිතුනේ එයා කන එකත් පැත්තකට කරල ඒ දිහා බලන් ඉද්දි ජොන්කුක් එයාට කතා කරනකල්ම දන්නැති නිසයි.




කෑම අරගත්තට පස්සේ එයාලා රෙස්ටුරන්ට් එකෙන් එළියට ආවා. කෑම ගත්ත ගමන්ම ඩ්‍රයිව් කරගෙන යන්න කම්මැලි නිසා ජොන්කුක් මාශ් එක්ක ඒ හරියේ ටිකක් ඇවිද්දා. එයාලා⁣ගේ අත් එකට පැටලිලා තිබුනා වගේම එයාලා ගාව තිබුනු හිනාව නැවතුනෙත් නැහැ.

ටික දුරක් ඇවිදන් යද්දි එයාලා දැක්කා පුංචි කෙලි පැටියෙක් එයාගේ ඔම්මාගේ අතේ එල්ලිලා කියව කියව යන හැටි. මාශ් නම් බලන් හිටියේ කියවන පුංචි ගෑණු ළමයා දිහා උනත් ජොන්කුක් බලන් හිටියේ එයා අතේ තිබුන පුංචි රෝසස් බොකේ එක දිහා. බැලු බැල්මට හිතන්න පුලුවන් එයා ග්‍රෙඩ් එකකට පාස් වෙලා නිසා එයාට ලස්සන රෝසස් බොකේ එකක් හම්බෙලා කියලා. ඔම්මයි ගෑණු ළමයි පාස් උනාට පස්සෙ මාශ්ට ජොන්කුක් නෑ කියලා තේරැනා. එයා පිටිපස්ස හැරිල බලද්දි දැක්කේ රෝස මලකුත් අතේ තියන් ඉන්න ජොන්කුක්ව.

මාශ් සද්ද නොකර කට ඇරලා ඇස් දෙක බෝල කරන් අත් උඩට කරලා ජොන්කුක් ඇහුවේ මොකක්ද කලේ කියලයි. ජොන්කුක් එයාගේ බනි හිනාවෙන් හිනාවෙලා මාශ් ගාවට ආවා.

හරිම ඩ්‍රැමටික් විදියට රෝස මල ස්මෙල් කරපු ජොන්කුක් ඒකට කිස් එකක් තියලා මාශ් දිහාවට දික් කලේ හිනාවිගනමයි.




" ගෝෂ්..... දිස් මෑන්.......!! ගුක්.... ඔයා ඒක ස්ටිල් කරලා... අවුරැදු පහක විතර පුංචි ළමයෙක්ගෙන්...."

ජොන්කුක් කටින් චැහ් කියලා ඇහැක් ගහලා මාශ්ගේ අතින් අල්ලගෙන ආයමත් එයාලගේ කාර් එක නවත්තලා තිබුන පැත්තට ඇවිදන් ගියා.

ආයමත් සෝල් වලට එන්න ජොන්කුක් මාශ්ට ඩ්‍රයිව් කරන්න දුන්නා. ජොන්කුක් දන්නවා එයාගේ මාශ් එයා වගේම කාර් වලට වගේම ස්පීඩ් එකට කැමති කෙනෙක් කියලා.

හවස හතර වගේ වෙද්දි ආපහු එන්න පුලුවන් උනා වගේම එයාලට තව වෙලා ඉතුරැ වෙලා තිබුනා.

" දැන් අපි මොකද කරන්නේ.... ඩාර්ලින්...! "



" ම්මමම... හව් අබවුට් එ ෆිල්ම්...? "



මාශ් කියද්දි ඔලුව වනපු ජොන්කුක් කාර් එක හරවගත්තා. සෝල්වලට ළං වුනාම ඒ දෙන්නා ශිට්ස් මාරැ කරගත්තා. පහට පටන් ගන්න ෆිල්ම් එකකට ටිකට්ස් ගන්න ⁣ඒ දෙන්නට පුලුවන් උනා. ස්නැක්ස් වගේම බෙවරේජ් ජාති එක්ක එයාලා ෆස්ට් කාල්ස් සීට් එකක වාඩි වුනා.

සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලද්දි කපල් එකක් අතර අරවා මේවා ජාති උනත්.. ජොන්කුක් මාශ් කියන්නේ ෆිල්ම් බලන්න කියාපු දෙන්නෙක්. උනා නම් උනේ ජොන්කුක් මාශ්ගේ අත අල්ලගෙන හිටපු එක විතරයි.

ෆිල්ම් එක ඉවර උනාම නම් ජොන්කුක් හරිම සැහැල්ලුවෙන් හුස්මක් පාත දැම්මා. මොකද ෆිල්ම් එක සෑඩ් ස්ටොරි එකක් නොවුන නිසා. ඒක බැරි වෙලාවත් එහෙම උනා නම් මාශ්ට ජොන්කුක් අඩන එක නතර කරන්න ගිහින් හාට් ඇටැක් හැදෙන්නත් තිබුනා. ඒ නැතතත් මාශ්ට කියන්න පුලුවන් ද සෑඩ් ස්ටෝරිස් බලද්දි එයාට හොඳටම ඇඩෙන්න තරම් ආමාරැ වෙනවා කියලා.

සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලන්න ගනිද්දි ජොන්කුක් එන්ඩ් එක ගැන විපරම් කලත් අද හදිස්සියට එයාට ඒක මතක් උනෙත් සීට් එකෙන් වාඩි වෙද්දි. ඉතින් ජොන්කුක් හරිම සැහැල්ලුවෙන් හිනාවෙවිම මාශ් එක්ක තියටර් එකෙන් එළියට ආවා. කාර් එක නතර කරලා තිබුනේ ටිකක් ඈතට වෙන්න නිසා එයාලා හිමින් හිමින් ඇවිදන් ගියා.

මේක එයාලගේ පළවෙනි ඩේට් එක උනත් එයාලා සාමාන්‍ය කපල් වගේ ඒකටම ලෑස්ති වුනේ නැතිව හම්බුනේ කිසිම සුදානමක් නැතුව. ඒ දෙන්නම ඒ වේලාවට ගැලපෙනවයි කියලා හිතුනු දේ එක්ක අද දවස ගත කරත්.. ඒක පුදුම තරම් සාර්ථකතකයි කියලා කියන්න පුලුවන් හොඳම හේතුව ඒ දෙන්නටම දැනුන ⁣ලස්සන නිදහස් හැඟිම.. එයාලා අතර තිබුන හිඩැස් නුහුරැ බව ඒ වෙද්දි නැති වෙලා තිබුනා වගේම එයාලාට දැනුනා... එයාලාට එකට දුරකට යන්න පුලුවන් ගමනක් තියන බව.

කාර් එකට ගිහින් වාඩි උනාට පස්සේ මාශ් එයාගේ සීට් බෙල්ට් එක දාගත්තත් ජොන්කුක් එයාගේ යටිතොලත් හපන ගමන් ස්ටියරින් වීල් එකට ඇඟිලි වලින් තට්ටු දදා හිටියා.

"ගුක්..... ⁣ඇයි.........? "



මාශ් ඇහුවේ ජොන්කුක්ගේ අතකින් අල්ලගෙන එයාගේ ඇස් දිහා බලන් ගමන්. මාශ්ට තේරැනා ජොන්කුක් ඉන්නේ කලබලෙන් කියලා. ටික වේලාවක් කකුලත් හොලවන ගමන් හිටපු ජොන්කුක් එයාගේ ඩෙනිම් ජැකට් එකේ සාක්කුවට අත දාලා පුංචි බොක්ස් එකක් එළියට ගත්තා.

" මේක මේ.........! "


" ගෝඩ්... ගුක්.. ඔයා මෙච්චර කලබල උනේ ඕක දෙන්නද...!! "


" නෑ..... මං මේ.. අපි දැන් ආපහු යන්න ඕනේනේ... ඒක මතක් උනා... ඉතින් ටිකක්...... ! "



ජොන්කුක් වචන කඩ කඩ කියද්දි මාශ් ජොන්කුක් දිහාවට නැමිලා එයාව හිමිට හග් කලා. ටික වෙලාවකින් මාශ් ආපහු එයාගේ සීට් එකට බර උනාට පස්සේ ජොන්කුක් මාශ් ගාවට ළං වුනේ එයාගේ අතේ තිබුන බොක්ස් එකත් අරිනගමන්මයි.

එතන තිබුනේ ගෝල්ඩ් චේන් දෙකක්. එකක හිම පියල්ලක් වගේම.. ඒ හිම පියල්ල එක්ක වැටුන හිස්තැනක් තිබුන පෙන්ඩන්ට් එකක් බොක්ස් එකේ දිලිසුනා.


" මේ...ක... මං හැදෙව්වා..... මොකද මට ඔයා ගැන දැනෙන හැඟිමක් දැනෙන්න පටන් ගත්තේ එදා ජේජුවලද කැම්ප් ගහන්න කඳු නැග්ග දවසේ... එදා ඔයා හිම පියලි එක්ක විකාර කර කර ඉද්දි මට දැනුන හැඟිම කියන්න මට තේරෙන්නැ...!! "


ජොන්කුක් හිටියේ බොක්ස් එකේ තිබු⁣න පෙන්ඩන්ට් හිමින් අතගාන ගමන්. එයාගේ කෝපි පාට ඇස්වල තිබුන දිලිසුම වගේ ඒ හිනාව දිහා මාශ් බලන් හිටියේ හිනාවෙන ගමන්.

" ඕ..... ගෝඩ්... ඔයා දැක්කද.. මම...? "



මාශ් ඇස් බෝල කරගෙන අහද්දි ජොන්කුක් කලේ ඇස් දෙකත් වහගෙන හිනාවෙන ගමන් ඔලුව වනපු එක.

" ස්නෝ ෆ්ලේක්ස් රසයි ඉතින්...නේ...! "


" ඔයත්..............???? "





" ඔයා හොරෙක් වගේ එතනින් ගියාට පස්සේ මං ඒක ට්‍රයි කලා ඉතින්....!! "






" ඊළඟ පාර හිම වැටෙද්දි අපි දෙන්නම එකට ට්‍රයි කරමු.........!!! "

මාශ් හිනාවෙලා කියද්දි ජොන්කුක් හිනාවෙන ගමන් මාශ්ගේ අතක් තදින් අල්ලගත්තා. ⁣මාශ්ගේ අත උඩින් බොක්ස් එක තිබ්බ ජොන්කුක් එකෙන් හිම පියල්ල තිබුන චේන් එක අරගෙන මාශ් දිහාවට ළං වුනා. එයා මා⁣ශ්ගේ කොන්⁣ඩෙ අස්සෙන් අත දාලා චේන් එ⁣ක හරියට ක්ලික් කරා. ජොන්කුක් මාශ්ගෙන් ඈත් උනේ එයාගේ බෙල්ල ගාවින් නහය තියන් ඉදලා මාශ්ගේ ස්විට් සුවඳ නිසා කිස් එකකුත් චේන් එක ගාවින්ම ⁣එතනින් තියලයි.

ජොන්කුක් සීට් එකට හේත්තු වෙලා මාශ්ගේ කරේ දිලිසුන නෙක්ලස් එක දිහා බලන් ඉද්දි මාශ් බොක්ස් එකේ තිබුන අනික් චේන් එක අරගෙන ජොන්කුක් පැත්තට හැරෙද්දි ජොන්කුක් හිනාවෙලා එයා ගාවට ළං වුනා. මාශ් චේන් එක දානකල් ජොන්කුක් බලන් හිටියේ මාශ්⁣ගේ මුණ දිහා. එයාට බැරි උනා මාශ්ගෙන් ඇස් අහකට ගන්න.

නෙක්ලස් එක දැම්මට පස්සේ ජොන්කුක්ගේ කෝපි පාට ඇස් මාශ්ගේ චොකලට් පාට ඇස් එක්ක දිලිසුනා. කාර් එක පුරාවට එයලාගේ හුස්ම ගන්න සද්දේ වගේම හාට් බීට්ස්වල සද්දේ විතරක් වෙද්දි ජොන්කුක් හරිම හිමින් මාශ්ගේ තොල් අල්ලගත්තා.

ජොන්කුක් නිසා හිරියක් ඇඟපුරා දුවද්දි මාශ් එයාගේ ඇස් දෙක පියාගෙන කිස් එකට එකතු උනා. ජොන්කුක්ගෙ අත් මාශ්ගේ කම්මුල්වල වගේම බෙල්ල ගාව නතර වෙද්දි මාශ් එයාගේ අත් වලින් ජොන්කුක්ගේ ඩෙනිම් ජැකට් එකට අල්ලගත්තා.

ජොන්කුක් මාරැවෙන් මාරැවට මාශ්ගේ ලිපිස් කිස් කලා. මුලදි එයා ඒක හරිම පරිස්සමෙන් කලත් එයාට තේරැනා මීට වඩා යමක් එයාට වගේම මාශ්ට ඕන කරනවා කියලා. ජොන්කුක් තාලයකට මාශ්ගේ අපර් ලිප් එක කිස් කරද්දි මාශ් ඒකට එකතු උනේ ජොන්කුක්ගේ කොන්ඩේට එයාගේ අත යවන ගමන්.

ජොන්කුක්ගේ අතින් මාශ්ගේ අපර් ලිප් එක තදට කිස් වෙද්දි මාශ්ගෙන් සිහින් කෙදිරියක් පිටවුනා. ජොන්කුක් මාශ්ගේ බොටම් ලිප් එකට ඇවිත් කිස් කරන්න ගත්තේ කලින්ට වඩා වේගයකින්. ඒ හා සමානවම මාශ් එයාව කිස් කරන්න ගත්තම ජොන්කුක් මාශ්ගේ බොටම් ලිප් එක ටිකක් තදින් සක් කරන ගමන් හපන්න පටන් ගත්තේ මාශ්ගෙන් කෙදිරිලි පිට වෙද්දි.

මාශ්ගේ ලිප්ස් සක් කරන අතරතුරේ ජොන්කුක් මාශ්ගේ තොලක් තදින් හැපුවේ කිස් එකේ ගැඹුරකට යන්න එයාට ඕන කරපු නිසයි. ජොන්කුක් එයාගේ ටන්ග් එක යුස් කරන ගමන් මාශ්ව කිස් කරන්න ගනිද්දි මාශ් එයාව තදින් අල්ලගෙන එයාට තව ටිකක් ළං වෙන්න හැදුවත් ⁣සිට් බෙල් එක නිසා ඒක ආමාරැයි කියලා ජොන්කුක්ට තේරැනා.

ඒ එක්කම ජොන්කුක් මාශ්ව සීට් එකට අතඇරලා එයාගේ සිට් එකට ගිහින් හුස්ම ගත්තා. ඒ වෙද්දියි එයාලාට තේරැනේ එයාලා හුස්ම ගන්න ආමාරැවෙන් හිටියේ කියලා. ⁣කටත් ඇරලා හුස්ම ගන්න ගමන් හිටපු ජොන්කුක් බැලුවේ සිට් එකට හේත්තු වෙලා ඇස් දෙකත් වහගෙන හුස්ම ගන්න මාශ්ව. තාලෙකට වේගෙන් උඩ පහළ යන මාශ්ගේ පපුව වගේම ජොන්කුක් නිසා දිලිසෙන තොල් දකිද්දි ජොන්කුක්ට දැනුනේ එයාගේ උගුර වේලිලා යනවා වගේ හැඟිමක්.

එහෙම්ම මාශ් දිහාවට නැමුණ ජොන්කුක් ඉක්මනින් මාශ්ගේ සීට් බෙල්ට් එක ගලවලා එයාව උස්සලා එයා⁣ගේ ලැප් එක උඩට ගත්තා. වුනේ මොකක්ද කියලා තේරෙද්දි මාශ් හිටියේ ජොන්කුක්ගේ වේගවත් හාදුවකට හිරවෙලා.

ජොන්කුක්ගේ ස්පිඩ් එක නිසා මාශ්ගේ මුලු ඇඟම උණුසුම් වෙලා යද්දි එයා කිස් එකට ඒ ස්පිඩ් එකෙන්ම එකතු උනේ ජොන්කුක්ගේ ඈෂ් කලර් කොන්⁣ඩේට එයාගේ සිහින් ඇඟිලි යවන ගමන්. මාශ්ගේ ඉන වටේට එතිලා තිබුන ජොන්කුක් අත් මාශ්ගේ ඉන වටේ මාස්ජ් කරන ගමන් එහෙ මෙහෙ යද්දි මාශ් කෙදිරිලි තිබ්බේ ආමාරැවෙන්.

මාශ්ගේ කෙදිරිල්ලෙන් ප්‍රයෝජන ගත්ත ජොන්කුක් එයාගේ ටන්ග් එක මාශ්ගේ තොල් පුරාවටම අරන් ගිහින් මාශ්ගේ ගැඹු⁣රක රස විදින්න පටන් ගත්තා. මාශ්ගේ ටන්ග් එකත් කිස් එකට එකතු උනාට පස්සේ ජොන්කුක් අත් මාශ්ගේ ඇඟපුරාම යන්න ගත්තා.

ඒක හිතාගන්නවත් බැරි තරම් වේගවත් උන නිසා මාශ් කෙදිරි ගාන ගමන් ස්ටියරින් එකට විල් එකට බර වුනේ ජොන්කුක් එයාව අත්අරින්නැතුව අල්ලගෙන ඉද්දි. මාශ් ස්ටියරින් එකට බර උන නිසා ජොන්කුක්ට පෙනුනා මාශ්ගේ කොල්ර් බොන්ස්. ඒ එක්කම මාශ්ගේ තොල් අතඇරපු ජොන්කුක් මාශ්ගේ ⁣කොලර් බෝන් එක කිස් කරන ගමන් සක් කරන්න ගත්තා.

ජොන්කුක්ගේ ස්පීඩ් එක දරාගන්න බැරි වෙද්දි මාශ් තදින් ජොන්කුක්ගේ ඩෙනිම් ජැකට් එක තද කරගත්තා. මාශ් දිගින් දිගටම සියුම් කෙදිරිලි තියද්දි ජොන්කුක් එයාගේ කොලර් බෝන් එක කිස් කරන ගමන් දිගින් දිගටම සක් කලා. මාශ්ගේ කොලර් බෝන් එකේ සංවේදි තැනක් ජොන්කුක් නිසා රතුපාටට මාක් වෙද්දි ජොන්කුක් එයාගේ ටන්ග් එක ඒ දිගටම අරන් ආවා. මාශ්ගේ ජම්ප් සුට් එක කරදරයක් කියලා ජොන්කුක්ට හිතුනේ ඒ වෙලාවෙම නෙමෙයි.

මාශ්ගේ කොලර් බෝන් එක සක් කරන වේලාවේ ජොන්කුක් අත් තිබුනේ මාශ්ගේ ලූස් ⁣⁣ශෝට් ⁣ජම්ප්සූට් එකේ දාර ගාව එහෙ මෙහෙ යන ගමන්. එයා මාශ්ගේ තයිස් මිරිකලා මාස්ජ් කරන ගමන් මාශ්ගේ කොලර් බෝන් එක සක් කරපු නිසා මාශ්ට දැනුනේ එයාව ගිනිගන්නවා වගේ හැඟිමක්. ඒත් ජොන්කුක්ගේ අත්වලට තවත් මාශ්ගේ ජම්ප්සුට් එක ඉඩ මදි වුන නිසා ජොන්කුක් හිටියේ අපහසුවෙන්. ඒ නිසා එයා ජම්ප්සුට් එක උඩින්ම මාශ්ව ස්පර්ශ කරන්න පටන් ගත්තේ ⁣මාශ් තදින් ස්ටියරින් වීල් එක අල්ලගනිද්දි. ජොන්කුක්ගෙ ටැටු කරපු අත් මාශ්ගේ පිරැනු තයිස්වල ගිලිලා යද්දි මාශ් එයාගේ තොල් තදින් හපාගත්තා.

ජම්ප්සූට් එක හොඳටම වදයක් කියලා තේරැන නිසා ජොන්කුක් හැමදේම පැත්තක දාලා ජම්ප්සුට් එකේ බට්න්ස් වලට එයාගේ ඇස් යැව්වා. තත්පර ගානකින් මාශ්ගේ ජම්ප්සුට් එකේ බට්න් කිහිපයක් ගැලවිලා යද්දි ජොන්කුක් මාශ්ගේ ලිප්ස් ආයමත් කිස් කරන්න ගත්තේ එයාගෙ අත් මාශ් පපුව පුරා එහෙ මෙහෙ යද්දියි.

මාශ් ආමාරැවෙන් කෙදිරි ගාද්දි ජොන්කුක් එයාගේ ටන්ග් එකෙන් ආයමත් මාශ්ගේ කොලර්බෝන් එක සක් කරා. එහෙම්ම එයා එයාගේ ටන්ග් එක අරන් ආවේ බට්න්ස් ගැලවිලා ගිහින් පෙන්න තිබුනු මාශ්ගේ පිරැනු පපුව දිහාවට. මාශ්ගේ පපුවේ සියුම් රේඛාව දිගේ කිස් කරන ගමන් සක් කරන්න ගත්තු ජොන්කුක් එයාගේ අත් ආයමත් මාශ්ගේ තයිස්වලට යැව්වා.

මාශ් බෙල්ල පිටිපස්සට නවාගෙන ඇස් දෙක වහගෙන තදින් එයා⁣ගේ බොටම් ලිප් එක හපා ගත්තේ ජොන්කුක් සක් කරන ගමන් කිස් කරද්දි එයාගේ පපුව හරියෙන් දැනුන සියුම් රිදුමට.

ඒ එක්කම ජොන්කුක්ගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන ගමන් රින්ග් වෙන්න ගත්තා. පළවෙනි රින්ග් එක ගනන් නොගත්තත් දෙවනි රින්ග් එකේදි මාශ් ජොන්කුක්ව එහාට කරා.

" ආාාශ්.........ෆක්........!!! "




කාර් එකේ ඒසි එක දාගෙන හිටියත් දාඩියෙන් තෙත්වෙලා හිටපු මාශ් වගේම ⁣ජොන්කුක් ඈත් වෙද්දි ජොන්කුක්ගේ කටින් එහෙම පිටවුනා. එයා ⁣ෆෝන් එක දිහා තරහින් බැලුවත් නම්ජුන් හ්‍යෝන්ගේ නම්බර් එක වැටුන නිසා එයා හොඳ හුස්මක් අරගෙන කෝල් එක ආන්සර් කලා.


" ඕ... හ්‍යෝන්....... ! "








" ආාාශ්... එහෙමද.. මං මං... එන්නම්.. හ්‍යෝන්...... හරි... හ්‍යෝන්...!!! "







ජොන්කුක් ෆෝන් එක දිහා බලාගෙන තොල හපාගනිද්දි මාශ් ජොන්කුක් දිහා බලන් හිටියා.


" ඇයි ගුක්.........! "







මාශ් අහද්දි ජොන්කුක් මාශ් දිහා බැලුවා. මාශ් හිටියේ අවුල් වෙච්ච බෝනික්කෙක් වගේ වෙලා. එයාගේ ජම්ප්සුට් එකේ බට්න්ස් ගැලවිලා එයාගේ බ්ලැක් කලර් අන්ඩර්වෙයා එක කැපිලා පෙනුනා වගේම එයාගේ තයිස් වල උඩට ගිහින් ජම්ප්සුට් එක හිරවෙලා තිබුනා. මාශ්ගේ බ්ලැක් ඈශ් කලර්  කොන්⁣ඩේ අවුල් වෙලා ගිහින් දාඩියට ඇලිලා තිබුනා. ඔක්කොටමත් වඩා මාශ් හිටියේ බිට් පාටට රතුවෙලා. එයාගේ ලිපිස් පිම්බිලා දිලිසුනා වගේම එයාගේ බෙල්ල ගාව වගේම පපුව මැද තැනින් තැන ලා රෝස පාටින් ජොන්කුක්ගේ හයිකීස් ඉතුරැ වෙලා තිබුනා.

මාශ් හිනාවෙලා මාශ්ගේ කොන්ඩේ හදලා එයාගේ කම්මුල්වලින් පෙක් දෙක තුනක් තිබ්බා. ඊට පස්සේ මාශ්ගේ නිරාවරණය වෙලා තිබුන පපුවට එයාගේ ඔලුව හිර කරගත්තා. ජොන්කුක් මාශ්⁣ගේ සුවඳ විදින ගමන් නහය එහෙ මෙහෙ කරද්දි මාශ්ට කිතියක් දැනුනත් එයා ජොන්කුක්ගේ ඔලුව අතගාන ගමන් එයාට කතා කලා.



" මොකද ගුකී...........? "










" මට දවස් සතියකට විතර සෝල් වලින් පිටට යන්න වෙනවා.. බබා... නම්ජුන් හ්‍යෝන්ට මේ වේලාවේ මාව ඕනේ..! "



ජොන්කුක් කියද්දි මාශ්ට තේරැනා එයා⁣⁣⁣ගේ කටහඬේ තිබුන බිදුනුබව. ඉතින් මාශ් වෙනසක් නොකර හිනාවෙලා එයාට කතා කලා.







" ඒකට කමක් නෑ.... ගුක්.... ඔයා ඉක්මනින් එක්නකො.. සතියයි නේ...!! "







" මට ෆෝන් එක යූස් කරන්න බැරිවෙයි.. මාශ්...... කොහොමද මං ඔයාව මෙහෙම දාලා යන්නේ.......! "




ජොන්කුක් ඇස්වලට කඳුලු පුරවන් මාශ්ට කියද්දි මාශ් එයා දිහා බැලුවේ එයාගේ ඇස්වලටත් කඳුලු එකතු වෙද්දි.






" ශ්ශහහ... බෑ... බැ... ඔයායි මායි දෙන්නම... අඬන බබාලා නෙමෙයි..!! "





⁣මාශ්ගේ කඳුලු පිරැනු ඇස් දැක්ක ගමන්ම ජොන්කුක් එහෙම කියලා මාශ්ගේ මූණ.. කම්මුල්... ලිප්ස්.. පපුව.. බෙල්ල.. අත්... වගේ ඒ වේලාවේ එයාට කිස් කරන්න ලේසි තැන් හැමඑකකින්ම උණුසුම් හාදුව ගානේ තිබ්බා. මේ දිහා හිනාවෙන ගමන් බලන් හිටපු මාශ් ජොන්කුක් එයාගේ ඇස් දිහා බලපු තත්පරේම ජොන්කුක්ගේ තුරැළට ගුලි උනා.




























______________________________________

To Be Continued.

හම්මේ නේත....🥲🥲🥲🥲🥲

සම්තියකින් විතර හම්බෙමු එහෙනම්..

Continue Reading

You'll Also Like

441K 62.1K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
73.9K 13.4K 23
ඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් ත...
53.4K 9.4K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
257K 45.6K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)