GUKKIES HOT CHOCOLATE || JJK...

Od Ayo_PJM

16.9K 3.1K 2.1K

Better with Hot... Sweet like a Chocolate.... Soft like the Water.... Feels in Heaven.... SHE IS MY HOT CHOCO... Více

PART 01
PART 02
PART 03
PART 04
PART 05
PART 06
PART 07
PART 08
PART 09
PART 10
PART 11
PART 12
PART 13
PART 14
PART 15
PART 16
PART 17
PART 18
PART 20
PART 21
PART 22
PART 23
PART 24
PART 25
PART 26
PART 27
PART 28
PART 29
PART 30
A Gift

PART 19

491 96 87
Od Ayo_PJM

තද නින්දක හිටපු මාශ් ඇහැරැනේ එක දිගට රින්ග් උන ෆෝන් එක නිසයි. දෙතුන්පාරක්ම ෆෝන් එකේ සවුන්ඩ් බට්න් එක ක්ලික් කරලා කෝල් එක මඟඇරලා හිටියත් කොට්ටේ ගාවම තිබුන ෆෝන් එක දගල දගල වයිබ්‍රේට් වෙන නිසා බැරිම තැන මාශ් ෆෝන් එක කනේ තියාගත්තා.

" හලෝ කියන්න...!! "

" හෙලෝ........! "


" හරි ඉතින් කියන්න.....! "


" දැන් ඉතින් කිව්වේ මං...!!! "


"යාාහ්.... මොන... විකාරයක්ද.. කියන්න තියන එකක් ඉක්මනින් කියනවා... මට නිදිමතයි...!
අනික හු ද හෙල් ඉස් දිස්......??? "





" අයි මිස් යු ඩාර්ලින්....!! මං මේ ඔයාගේ වන් ඇන්ඩ් ඔන්ලි හැන්ඩ්සම් බෝයිෆ්‍රෙන්ඩ් කතා කරන්නේ...! "




" ආාහ්... එහෙමද.. මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්.. හිටියද....ආාාශ්.. ජොන්කුක්.......!!!! "





නිදිමතේ ෆෝන් එකට කතා කර කර හිටපු මාශ්ගේ නිදිමත නැති වෙලා ගියේ අන්න ඒ වෙලාවෙයි. එයා ඇද උඩ ඉදගත්තේ ඔලුවේ ⁣ඉදන් පොරවන් හිටපු ශිට් එකත් එක්කමයි. කවුරැ හරි ඒ වෙලාවේ එයාගේ රෑම් එකට ආවෝත් බය වෙනවා ඇද මැද හොල්මනක් කියලා.


මාශ් හරි සිහියට ඇවිත් ආයමත් ෆෝන් එක කනේ තියගෙත්තා. ගෝඩ්... දැන් එයා ඉන් එ රිලේශන්ශිප් නේද...



" ඩාර්ලින්... මොකක්ද අනේ... ඔයා ආයමත් නිදිද...? "




" නැ....නැ... මං මේ ඇහැරැනා.. ඇයි දැන් ඔයා ගත්තේ....? "




" ටිකක් ආදරෙන් කතා කරන්නකො...!!! "





" සිරියස්ලි ජොන්කුක්... ඊයේ ගෙදර එද්දිත් මහ පාන්දර... හරියටම පැය කීයද.. ගියේ අපි හම්බෙලා... මට නිදාගන්න දෙනවකො....!!!! "





" මොකක්ද අනේහ්.... ඔයා නම් මාශ් හරිම.....ආාශ්.. මට නින්ද යන්නෙත් නෑ.. ඔයා හොඳට නිදි.....!!! "





" හරි..  දැන් ඔයා කෝල් කලේ ඔයාට නින්ද යන්නැති නිසාද...? "




" ඔව්.. ඉතින් නිකං... ගත්තේ..!! "




"ගෝඩ්.... මං ඇයි ඔයාට කැමති උනේ........!!!! "






" ⁣ඔයාවත් දන්නැති ප්‍රශ්න එයාලගෙන් අහලා ⁣ගෝඩ්ව කොර නොකර ඉන්න ඩර්ලින්.......!!! "





" හනේඑඑඑ ජොන්කුක්... ඔයා ඩ්‍රින්ක්ස් ගත්තද... උදේම...ආ...!! "





" නෑ...අනේ බනනා ශේක් එකක් නම් බිව්වා........!! "





හරිම චිල් එකේ කියවන ජොන්කුක් බිව්ව මිල්ක්ශේක් එකට මොනවා හරි වැටිලාවත් ද කියලා මාශ්ට හිතුනා. එයා ෆෝන් එකත් කනේ තියාගෙනම කෙදිරි ගාගෙන ඇදට වැටුනා.


" හනේ...... ජොන්කුකි... ඔයා ෆෝන් එක තියනැද්ද... ? "




මාශ් කෙදිරි ගාන ගමන් කියවන හැටි ජොන්කුක්ට මැවුනා. එයා හිනාව නවත්තගෙන කතා කලා.



" ඕකේ...ඕකේ.. ස්ලිපින් බියුටි.. එහෙනම් ආයේ නිදාගන්නකො.. මං තියනවා බායි හරිද... ! "



" හ්හ.. බායි ගුකි......! "





මාශ් එහෙම කියද්දි ජොන්කුක්ට හිනාගියා වගේම ඒ වෙද්දි මාශ් උනත් හිටියේ නිදිමත ගිහින් හොඳටම හිනාවෙවි ෆෝන් එක දිහා බලාගෙන. එතකොටයි එයාට තේරැනේ ඊයේ රෑ කාර් එකට නගින්න කලින් මාශ්ගේ ⁣ෆෝන් එක අරගෙන ජොන්කුක් කරපු දේ.

_ Jungkook _



මාශ් ඒ දිහා හිනාවෙලා බලන් හිටියා. ඊට පස්සේ එයාම ඒක My Gukkie කියලා වෙනස් කලා. එයා එතනින් රතු රතුම පාට පුංචි හාට් එකකුත් දැම්මා. මොකද එයාගේ හිතට දැනෙමින් තිබුන ⁣ලස්සන හැඟිම් එයාව ජොන්කුක්ව එයාටම තියාගන්න පෙළඹෙව්වා. කොහොමත් ඉතින් ඒ එයාගේ අමුතු තාලේ බෝයිෆ්‍රෙන්ඩ් නේ.

මාශ් ආයමත් ඇදට වැටෙන්න ගියත් ෆෝන් ස්ක්‍රින් එකේ පොප්අප් වෙලා තිබුන නොටිෆිකේශන් එක දැක්කම මාශ්ගේ නින්ද සම්පුර්ණයෙන් නැති උනා.


" ආාාශ්..... ශිට්..... වයුගේ බත්ඩේ එක හෙට.........!!!! "




ඇදෙන් බහින්න ගිය පාර මාශ් කලබලේට බෙඩ් ශිට් එකත් එක්කම බිම වැටුනත් එයා ඉක්මනින් නැගිටලා වොශ්රෑම් එකට ගියා. මොනා උනත් කතා කරලා නින්දට බාධා කරපු එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ජොන්කුක්ට ඒ වෙලාවේ හුඟක් තැන්ක්ස් කරන්න ඕනේයි කියලා මාශ්ට හිතුනා.

ඇදුමක් දාගෙන මාශ් කෙලින්ම ගියේ ජිමින්ගේ රෑම් එකට. හොඳ වේලාවට වයුට ඊයේ වැඩක් වැටිලා එයාගේ අපාර්ට්මන්ට් එකට යන්න උනේ.



" ජිමිනි...... යාාාආ... නැගිටිනවා.....!!!! "






මාශ් කොච්චර කතා කලත් ජිමින් නැගිට්ටේ නැති නිසා අන්තිමට මාශ් ජිමින්ගේ කන ගාවින් හොඳ රෝකින් මියුසික් එකක් ප්ලේ කලා. තත්පර ගානකින් ජිමින් නැගිට්ටේ කන ගාව කීන් ගාන සද්දෙට කනත් අල්ලගෙනමයි.

ජිමින් හිටියේ තනිකරම මෙසි පැන්ඩා බබෙක් වගේ කියලා මාශ්ට හිතුනා. එයාගේ බ්ලොන්ඩ් කොන්⁣ඩේ පිම්බිලා අවුල් වෙලා තිබුනා වගේම එයාගේ ඇස් නිදිමත පැන්ඩා කෙනෙක්ගේ වගේ වෙලා තිබුනා. ඊයේ ගත්තු ලිකර්වල පවර් එකට එයාව රතු වෙලා තිබුනා වගේම එයාගේ චික්ස් පිම්බිලා තිබුන නිසා මාශ් ඒවා චප්ප කරේ ජිමින් කෑ ගහද්දිමයි.


" යාාාහ්....... මාශ්... පිස්සුද... මොන විකාරයක් ද..මට නිදාගන්න දෙනවා..! "




මාශ්ගෙන් එයාගෙ කම්මුල් අමාරැවෙන් ගලවන්න ගමන් ජිමින් කෑ ගැහුවා. අර ජොන්කුක් නිසා ඊයේ එයාට ගහගන්නත් උනා වගේම එයාලා එනකල් කාර් එකට වෙලා පැයකටත් වඩා වැඩි වෙලා බලන් ඉන්න උනා. ඒ නිසා එයා හිටියේ එපා වෙලා නිදිමතේ. දැන් මෙතන මාශ් නිදාගන්න දෙන්නැ.. ජිමින්ට හිතුනා අපරාදේ නිදහසේ ඉන්න කොරියා ආවේ මැච්ස් කට් කරගෙන.. කෝච්ලට ගෙදරට... හොරෙන් කියලා.

" මොකද...වදේ........??? "

" හෙට වයුගේ බත්ඩේ එක......!!! "

"ඉතින්..........!!!! "



" යාාහ්... ජිමින්... අපි මේ තුන්දෙනාම එකට ඉන්න බත්⁣ඩේ එකක් කාලෙකින්.. අනික වයුගේ බත්ඩේ එකකට අපි දෙන්නම එයා එක්ක හිටියේ අවුරැදු දොළහේ එකටද කොහෙද....!!! "


" අහ්.....මට මතකයි ඔයාලා කැත ගවුම් දෙකක් ඇදන් හිටියා... විකාර බාර්බි ඩෝල් කිය කිය... මටත් වද දුන්නේ..!!! "


ජිමින් නිදිමතේම ඇස් දෙක වහන් කියද්දි මාශ් එයාට කොට්ටෙකින් දමලා ගැහුවා.



"නැගිටිනවා..... අපි මේක හොඳට සෙලිබ්‍රේට් කරන්න ඕනේ.......!!! "

" මෙච්චර උදෙන්ම... !!! "


" දැන් දහයත් පහුවෙලා..... මෝඩයො...!!! "




මාශ් කෑ ගහලා ගහලා...අන්තිමට ජිමින්ව ඇහැරවගත්තා. එයාලා ලෑස්ති වෙලා පහළට ඇවිත් ⁣හදිස්⁣සියෙම බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන මැන්ශන් එකෙන් ආවා.

" අපි දැන් ආවට... කරන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ.....මාශ්......!!! "



ජිමින් කිව්වේ ඩ්‍රයිව් කරන ගමන්. යන දිහාවක් දන්නෙත් නැතුව එයාලා නිකං කොහෙද මන්දා යනවා.

" හරි... මෙහෙමයි..... මං මේ ඉන්ස්ටා එකේ දැක්කා... ළඟදි ඕපන් කරපු රිසෝට් එකක්...... අපි ඒකේ දවස් ටිකක් එහෙම ඉමු... වයුට ෆ්‍රි විදියට... කේක් එහෙදි කපමු..... හැමපාරම වගේ යාලුවො එක්ක පාර්ටි එකක් ඕනේ නැ.. අපි විතරක් ඉමු... ! "

" හරි ඉතින්..... දැන් ගිහින් රිසෝට් එක බලන්න ද ? "


" නෑ....නෑ... මං ඒක ඔන්ලයින් බුක් කරා... දැන්..... ඒකේ බලන්න දෙයක් නෑ... එතන පර්ෆෙක්ට්...... ! "


" එහෙනම් අපි දැන් මේ මොන මගුලකද යන්නේ.......???? "


" හප්පේ.... ඔයා නම් ජිමිනි... හරිම ඉම්පේශන්.... අපි ශොපින් කරමු.. ඔය එක එක ගන්න තියන ජාති ටික ගමු....!!! "

" ද....ෆක්.......... අන්ද්වේවේඑඑඑඑඑඑ.........!!! "


ජිමින් කාර් එකේ බ්‍රේක් එකත් ගහලා කෑ ගැහුවා. එයා දන්නවා වයු මාශ් එක්ක ශොපින් ගියාම විදින්න වෙන වේදනාව හොඳටම. ජිමින් මූණත් චප්ප කරගෙන මාශ් දිහා බලද්දි එයා හිනාවෙවි හිටියා.

" කලින්ම කිව්වා නම් එන්නැ... නේ...!! මට තනියම යන්න කම්මැලි..... !!! "



" ආාාශ්........ තමුසෙට දැන්... මහ ලොකු බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නේ.. ඒ තඩියා එක්ක යන්න එපැයි.....!!! "



" බැහැ නේ... එයාටත් මොනවා හරි ගන්න ඕනේ......එඑඑ ඒකයි...!!! "




ජිමින්ට දැනුයි තේරැනේ මේක මාශ් මුල ඉදන්ම ප්ලෑන් කරපු දෙයක් කියලා. කරන්න දෙයක් නැති නිසා ජිමින් මාශ් එක්ක ශොපින් කම්ප්ලෙක්ස් එකක ආවා.

කොහොම හරි පැය ගානක් ඇවිදලා ඇවිදලා අන්තිමට හවස් වෙද්දි ඕන කරන දේවල් ටික ගන්න එයාලාට පුලුවන් උනා. ජිමින් නම් කලේ මාශ් අරගත්තු දේවල් උස්සන් ගිය එකයි. මාශ් ලේඩිස් වෙයා එකට ගියාම ජිමින් සැලෝන් එකට ගියේ එයාගේ කොන්⁣ඩේ කලර් චෙන්ජ් කරගන්න කියලා. ඒකට ගියා නම් මාශ්ගේ ඩ්‍රෙසස් අල්ලගෙන එහෙට මෙහෙට යන්නයි... හරියන එක තෝරන්නයි ගිහින් එයාට පිස්සු හැ⁣දුනොත් කියලා ජිමින් එතනින් පැනලා ගියේ එයාගේ කොන්ඩෙට පිං සිද්ධ වෙන්න.










**********************************











පහුවෙනිදා මාශ් වයුව ගන්න යද්දි ජිමින් අනික් බඩු ඔක්කොමත් අරගෙන රිසෝට් එකට කලින්ම ගියේ එතන ඇරෙන්ජ් කරගන්න ඕන දේවල් ටික රෙඩි කරන්න. මාශ් වයුව ඔෆිස් එකෙන් ගත්තේ ජොන්කුක්ව බලන්න යන්න හදිස්සියක්මයි කියලා.

වයු හිටියේ එයාගේම බත්ඩේ එක අමතක කරගෙන නිසා ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. වයුගේ පේරන්ට්ස්ලා ඕස්ට්‍රේලියා ගිහින් ඉන්න නිසා මාශ් එයාලටත් කිව්වා ටිකක් පරක්කු වෙලා විශ් කරන්න කියලා.

එයාලා රිසෝට් එකට ආවාට පස්සේ වයු වගේම මාශ් උනත් හිටියේ රිසෝට් එක නිසා එක්සයිට් වෙලා. එයාලා කලින් ඉදලා තියන රිසෝට්ස්වලට වඩා එතන හුඟක් ආකර්ශනීය තැනක් උනා.

" මාශ්..........???? "

වයු මාශ් දිහා අමුතුවට බැලුවේ මාශ්ගේ මූණේ තිබුන ප්ලේෆුල් හිනාව එයාට තේරැන නිසයි.



" හැපි බත්⁣ඩේ....... බේබි.......!!!! "

කොහෙන්ද මතු වුන ජිමින් වගේ ම මාශ් වයුව හග් කරගෙන කෑ ගහද්දි වයු ගැස්සිලා එයා.

" අද මගේ බත්ඩේ එක..ද..? "


වයු හිටියේ හොඳටම කන්ෆියුස්ඩ් වෙලා. එයාට පස්සෙයි තේරැනේ අද එයාගේ බත්⁣ඩේ එක කියලා. ඊට පස්සෙ ජොන්කුක් වගේම ටේහියොනුත් ඇවිත් එයාට විශ් කරද්දි ජිමින් මාශ් දිහා ඇස් හිනි කරලා බැලුවා.

" ඔයා මට කිව්වේ...අපි..... කියලා.. එතකොට..... මෙයාලා.......!!! "

" එයාලත් අපිම තමා.. ජිමිනි......!!! "



මාශ් හිනාවෙන ගමන් කියද්දි ඔලුවත් වනන ගමන් මාශ් දිහා බැලුවා.

" හරි... හරි අපි කේක් කපමු......!!! "

මාශ් කිව්වාම ජිමින් එයාලාව කේක් එක රෙඩි කරපු තැනට අරන් ගියා. එයාලා වයුට ඇරෙන්ජ් කරලා තිබුනේ එයා ආසම නියුටෙලා චොක්ලට් සිරප් වලින් ඇරෙන්ජ් කරපු කේක් එකක්.

වයු හිටියේ සතුටින් හිනාවෙන ගමන්. එයා හුඟක් සතුටු උනා එයාට ජිමින් මාශ් වගේ යාලුවො දෙන්නෙක් ඉන්නෙකට.

දවල් වෙද්දි එයාලා රිලැක්ස් එකෙ රිසෝට් එකට වෙලා හිටියා. රිසෝට් එක වටේටම විහිදිලා තිබුන ස්විමින් පූල් එක නිසා එයාලට බැරි උනා ස්විම් නොකර ඉන්න. අනික් අය ලැස්ති වෙද්දිත් ජිමින් හිටියේ දියකාවෙක් වගේ එහෙට මෙහෙට පීනන ගමන්. එයාට ස්විමින් කොච්චර මිස් වෙලා ද කියලා එයාට ඒ වෙලාවේ හිතුනා.

ජිමින් ස්විම් කරන දිහා ටේහියොන් වගේම ජොන්කුක් බලන් හිටියේ ස්විමින් පූල් එක මැද හදලා තිබුන තැනකට වෙලා. එයාලා ඉදගෙන බලන් හිටියත් ටික වේලාවකින් ඒ දෙන්නගෙත් ඇගේ වතුර දුවන්න වගේ ගත්ත නිසා එයාලත් පූල් එකට බැස්සා.






ජිමින්ගේ අලුත් හෙයා කලර් එක නිසා ජිමින්ව පෙනුනේ මෙරැන් කලර් මාලුවෙක් වතුරේ යට පිනනවා වගේ.

මාශ් වයු දෙන්නා ඒ ⁣ගොල්ලා දිහා බලාගෙන උඩට වෙලා හිටියා. එයාලා සන් ක්‍රිම් ඇප්ලයි කරගෙන සන්ගාල්සස් දාගෙන චිල් එකේ හිටියා.


" ඕයිඉඉඉ... තඩි කුක්.....!! රේස් එකක් යමුද......? ඕප්ස් ඔයා ස්විම් කරන්න දන්නවද........? "



ජිමින් එහෙම ඇහුවේ ජොන්කුක් දිහා බලලා හිනාවෙන ගමන්. ජොන්කුක් එයා දිහා ඇහිබැමකුත් උස්සන් බලන් හිටියා.


" ඕනේ නම් ඔට්ටුවකට රේස් එකක් යමු......!! "

" ඕකේ... මොකක්ද ඔට්ටුව..!! "



ජොන්කුක් කියද්දි මාශ් වගේම වයුත් ඒ පැත්තට ආවා. ගෝඩ් ජොන්කුක් හදන්නේ ලොකුම ලොකු ලෝස් එකක් දිනාගන්නයි. අනික ඔට්ටුවකුත් අල්ලනවා කියන්නේ... ජිමින්ව කොහෙත්ම විශ්වාස කරන්න බැහැ.

" ජොන්කුක්... ඕනේ නැහැ... ඔය ජිමින්ට විකාර........!!! "



මාශ් කියද්දිත් ජොන්කුක් ජිමින් දෙන්නා එක ලයින් එකකට ඇවිත් හිටියා. මාශ් සන්ග්ලාස් දෙකත් ගලවලා එයාලා දිහා බැලුවා. ගෝඩ්... ජොන්කුක් දන්නවද.. ජිමින් කියන්නේ ඉන්ටර්නැෂනල් ස්විමර් කෙනෙක් කියලා.

" ගෝඩ්..... මේ මනුස්සයා මාසෙකට කලින් ඔලිම්පික් වින් කරපු එකෙක් නේ... මාශ්.........!!! "





වයු කියද්දි ටේහියොන් එයාලා දිහා බැලුවේ බය වෙලා වගේ. ඒ එක්කම ජිමින් ජොන්කුක් දෙන්නා ස්විම් කරන්න කරන්න පටන් ගත්තා. 


" ඔලිම්පික් කිව්වේ.......? "



ටේහියොන් වයු මාශ් දිහා බැලුවේ ඔලුව උඩම උස්සගෙන. වතුරේ ඉදන් උඩ ඉන්න එයාලා දිහා බලන්නත් ආමාරැයි. මාශ් ටේහියොන් දිහා බලන් එයාට කතා කලා.



" අහ්...ටේයා... ජිමින් කියන්නේ ඉන්ටනැශනල් ප්ලේයර් කෙනෙක්.. බැඩ්මින්ටන් වගේම ස්විමින්....!!! එයා ගිය මාසේ ඔලිම්පික් වින් කරා... එක දිගට දෙවනි පාරටත්.....!!! "



" ඕප්ස්... ඒ කියන්නේ.. ජොන්කුක්ට අතිසාර්ථක පරාජයක් නේද...!!! "



" ඒක නෙමෙයි මෙතන තියන අවුල ටේහියොන්..... ජිමින් එක්ක ඔට්ටුවකට ගිය එකයි.......!!! "





වයු කියද්දි මාශුත් ඒකට එකඟ වෙලා ඔලුව වැනුවා. ටේහියොන් එයාගේ තොලත් හපාගෙන ඈතින් ස්විම් කරගෙන එන ජිමින් දිහා බැලුවා. එයාලා රිසෝට් එක වටේටම ස්විම් කරලා තිබුනා වගේම ටේහියොන්ට තේරැනා ජොන්කුක් දැනටමත් පරාදයි කියලා.

ටේහියොන්ට කරන්න දෙයක් නෑ තමයි. ජොන්කුක් පරදින එකත් එයාට අවුලක්ම නෑ... මොකද ඒ යකා මොකක් හරි පරාද වෙන්න ඕනේයි කියලා එයාටත් හිතුනා. ඒත් ඉතින් අර ඇටම් බෝම්බේව කොහෙත්ම ටේහියොන්ට විශ්වාස නෑ.

අන්තිමට එයා ජොන්කුක්ට කිව්වොත් කොච්චියකට පනින්න හරි.. කන්දකින් පැනලා මැරෙන්න හරි කියලා.. එයාට ඉන්න යාලුවාව නැති වෙනවා නේ. ඒ නිසා ටේහියොන් හිමිට පූල් එකේ අනික පැත්තට ස්වීම් කරගෙන ගියේ ඒ ළඟින් ඇවිදගෙන ආපු හෝට් ඇන්ඩ් සෙක්සි බික්නි ස්වීම් සූට් එකක් ඇදන් හිටපු කෙල්ලෙක් දිහා බලාගෙනමයි. එයා උඩට නැගලා ළඟ තිබුන ටේබල් එකෙන් ස්ට්‍රෝබෙරි ශේක් එකක් අරගෙන බොන ගමන් පූල් එක පැත්තට ළං වුනා.

ජිමින් ඒ පැත්තෙන් ස්විම් කරගෙන එකට හිත යටින් සතුටු උන ටේහියොන් එකපාරම ගිහින් අර ගර්ල්ගේ ඇගේ වැදුනා. කැට් වෝක් එකකින් ඇවිදන් ආපු කෙල්ලට ටේහියොන්ව දරාගන්න කොහොමත් එකපාරම බැහැනේ. අන්තිමට ඒ හොට් ඇන්ඩ් සෙක්සි ගර්ල් නැවතුනේ ජිමින්ගේ පාත් එක ඉස්සරහටම කඩන් වැටිලයි.

ඒ ගර්ල්ට ස්විම් කරගන්න බැරි එකත් ජිමින්ගේ කරටම ගියා. එයා ජිමින්ගේ කරේ ඉදන් එල්ලිලා ඉද්දි හොඳ ස්පිඩ් එකකින් ස්විම් කර කර හිටපු ජිමින් වුනේ මොකක්ද කියලා තේරැම් ගන්න උත්සහා කලා.

මේ දිහා බලන් හිටපු මාශ් වයු දෙන්නා කටත් ඇරගෙන ටේහියොන් දිහා බලද්දි එයා අතේ තිබුන ස්ට්‍රෝබෙරි ශේක් එක උස්සලා පෙන්නලා ඇහැක් ගැහුවා.

ජොන්කුක් ඒ වෙද්දි එයාලා හිටපු තැනට ගිහින් හිටියා වගේම ජිමින් අර ගර්ල්ව එයාගේ අත් උඩ තියන් මොන මගුලක් කරනවද කියලා කල්පනා කරන ගමන් හිටියා.

ටේහියොන් හිමින් ⁣සැරේ ස්ට්‍රෝබෙරි ශේක් එකත් අරගෙන ආයමත් මාශ්ලා හිටපු පැත්තට ගිහින් වතුරට බැස්සේ කිසි දෙයක් නොවුන ගානට.


" ගෝඩ්.... ජමන් බ්‍රෝ.... ඔය ගර්ල්ව උඩින් තියන්න..... ඔයාගේ අත් හිරිවැටෙයි........!!!! "



ටේහියොන් අනික් පැත්තේ ඉදන් කෑ ගහද්දි කන්ෆියුස්ඩ් උන ජිමින් ගර්ල්ව ඉක්මනින් උඩින් තිබ්බා. ගර්ල් ජිමින්ගේ අත අල්ලගෙන හුස්ම ගනිද්දි ජිමින් එයාට බෝ කරලා ඉක්මනින් එතනින් ආවේ ඒ ගත්තු හුස්මවල් වලට උඩට පහළට යන ගැජට් එක දිහා බලන් ඉන්න බැරිම තැනයි.


" ශිට්..... ෆක්..........!!!! ස්විම් කරන්න බැ⁣රි නම් මොන මගුලකටද... බික්නි සුට් එකක ඇදන් ඉන්නේ.......!!! "


" සිරාවටම නේද... ජමන්..... හැබැයි මෙහෙමයි.... එයාට ඔයාගේ ⁣අයි ෆෝකස් එක ඕන කලාද දන්නැ නේ...!!! "





ජිමින් එපා වෙලා කියවද්දි ටේහියොන් අමුතුවට කියද්දි මාශ් වයු දෙන්නා එයාලගේ හුස්මත් හිරකරගෙන හිනාව නවත්තගත්තා.

ජිමින් මොකුත් දන්නැති නිසා හොඳයි.. නැත්නම් එයා ටේහියොන්ගෙන් බාබකිව් දානවා කියලා එයාලා දැනන් හිටියා.

" කන්ග්‍රැට්ස් ජිමින්..........!!! "

" මොකටද... පරාද උනාටද...? "




එයාලා ළඟට ආපු ජොන්කුක් එහෙම කියද්දි ජිමින් ඕනාවට එපාවට ඇහුවා. ඒත් ජොන්කුක්ට තේරිලායි තිබුනේ එයාලා ස්විම් කරන්න ගත්තු මුලම ජිමින් කියන්නේ හොඳ ස්වීමර් කෙනෙක් කියලා.

" නැ... ජිමින් තමයි.. විනර්... ඔයා හොඳ ස්විමර් කෙනෙක්.......!!! අර ගර්ල් පූල් එකට වැටුනේ නැත්නම් ඔයා වින් කරලා හුඟක් වෙලා නේ....! "


" හොඳ නෙමෙයි යකො... එක්සලන්ට්.. ජමන් කියන්නේ ඉන්ටර්නැෂනල් ස්විමර් කෙනෙක්ලු... ඔලිම්පික් චැම්පියන් කෙනෙක් එක්ක උඹ ඒ ස්විම් කලේඑඑ...!!! "



ජොන්කුක් කියවන විදියට කටත් ඇද කරගත්ත ටේහියොන් එහෙම කිව්වා. ඇයි දෙවියනේ එයා අර ගර්ල්ව හරියටම බලලා පුල් එකට දාලා ජිමින්ව නැවැත්තුවාම මේ යකා නිකම්ම ජිමින් ඔයා දිනුම් ලු.

" ශික්... අර ගෑනිගේ ඇගේ වැදිලා මගේ පැත්තක් හිරිවැටිලත් ගියා...!!! "




" මොකද්ද ටේහියෝන් කිව්වේ....? "


ටේහියොන් තනියම කියවන නිසා ජිමින් එහෙම අහදිද් ටේහියොන් සමයිලින් ඉන් පේන් ලුක් එකකින් එයා දිහා බැලුවා.


" මොකුත් නැ.. ජමන්..... ඉතින් ඔයාලා ඔට්ටුවට මොකද කරන්නේ...? "



" ඒක තමයි... ජිමින්ශි.. මොක්කද දැන් කරන්න ඕනේ.......!!! "


" නෑ.. ඕනේ නැ...ඒක.........!! "




ජොන්කුක් ඇහුවත් මූණ චප්ප කරගෙන හිටපු ජිමින් ආයමත් පූල් එක වටේ ස්විම් කරන්න පටන් ගත්තේ එයාගේ මූඩ් එක ආයමත් හදාගන්නයි.

මේ දිහා බලන් හිටපු මාශ් වයු දෙන්නා මුකුත් නොකියා හිනාව නවත්තගෙන වතුරට බහින්න ලෑස්ති උනා. අන්න ඒ වෙලාවේ ජොන්කුක්ගෙ හුස්ම හිරවෙලා ගියා.



මාශ් එයා ඇදන් හිටපු ලේස් කවර් ඩ්‍රෙස් එක ගලවලා එයාගේ ස්විම් කිට් එකෙන් වතුරට පනිද්දි ජොන්කුක්ව වතුරෙන් නෑවිලා ගියා. මේ දිහා බලන් හිටපු ටේහියොන්ට හිනාවෙන්න ගිහින් එයාගේ මිල්ක්ශේක් එකේ තිබුන ස්ට්‍රෝබෙරි කැල්ලත් හිරවුනා.


වතුරෙන් උඩට ඇවිත් හුස්ම ගන්න මාශ් දිහා බලන් හිටපු ජොන්කුක්ට දැනුනේ වතුරේ හිටයත් එයාව පිච්චෙනවා වගේ හැඟිමක්. ටයි කරලා තිබුන ස්විම් කිට් එකෙන් පේන මාශ්ගේ ක්‍රිම් කලර් ස්කින් එකේ රැදිලා තිබුන වතුර බිංදු පේළියට පහළට ගිහින් නැති වෙද්දි ජොන්කුක්ට දැනුනේ එයාගේ උගුර හිරවෙනවා වගේ හැඟිමක්.

හොදයි එයා දැකලා තියනවා මාශ්ගේ ස්විමින් කිට් එකක් ජේජුවලදි. ඒත් එතකොට එයාලා කවුද.. දැන් එයාලා කවුද.... අනික මාශ්ගේ ස්විම්කිට් එකේ පින්ක් ක්‍රිම් කලර් එක මාශ්ට හුඟක් මැච් උන එකත් ජොන්කුක්ට දරාගන්න ආමාරැ උනා.

මාශ් එයා දිහා බලලා ඇයි කියන්න වගේ ඇහිබැමක් ඉස්සුවාම ජොන්කුක් මුකුත් නැ කියන්න වගේ ඔලුව වැනුවා. එයා මාශ් දිහාවට ගියත් මාශ් ඒ වෙද්දි ස්විම් කරන්න පටන් අරන් තිබුනා. ජොන්කුක් කොච්චර එයා ගාවට ආවත් මාශ් එකපාරම නැති වෙනවා.

" යාාහ්.......මාශ්... එකතැනක ඉන්නවාකො.........!!! "




මාශ්ව අල්ලගන්න හිතන් ආවත් එයා එකපාරම නැතිවෙද්දි ජොන්කුක් එයාට කෑ ගැහුවා.


" දන්නවද..... මිස්ටර් ජේකේ.... ජිමින් එක්කයි මං ස්විම් කරන්න ඉගනගත්තේ....!! "




එහෙම කියන ගමන් මාශ් ඒ ළඟින් ස්විම් කරන් ගිය ජිමින්ට එකතු වෙද්දි ජොන්කුක් මූණ මැලවිලා ගියා. හොදයි එයාට එයාලා පස්සේ යන්න හිතුනත් ඔන්න ඔහේ ටේහියොන් ගාවට ගිහින් බනනා ශේක් එකක් බොනවයි කියලා එයා හිතාගත්තා.

වයු ටේහියොන් ජොන්කුක් තුන්දෙනා පුල් එක ගාව ඉදන්ම ⁣බේවරේජස් ගන්න ගමන් ස්නැක්ස් කද්දි මාශ් ජිමින් දෙන්නා වට කිහිපයක් ස්විම් කලා.

රෑ වෙද්දි එයාලා පහළට ආවේ රිසෝට් එකෙන්ම ඇරෙන්ජ් කරපු ඩිජේ නයිට් එකක් තියනවායි කියපු නිසා. ජිමින් ජොන්කුක් ටේහියොන් තුන්දෙනා පහළට ඇවිත් කොක්ටේල් ගන්න ගමන් හිටියේ මාශ් වයු දෙන්නා පහළට එනකල්.

ටේහියොන් නම් හිටියේ ⁣ඩිජේ එකට වයිබ් වෙන ගමන් හතර වටේ හිටපු කෙල්ලොන්ට හුස්මත් හිර කරවන ගමන්. ටේහියොන්ගේ බැන්ඩනා එක නිසා එයාගේ හැන්ඩ්සම් ගතිය වැඩිවෙලා පෙනුනා.


ටේහියොන් ඩාන්ස් කරන්න ගිය නිසා ජිමින් උනත් ඒ පැත්තට ගියේ එයත් හුඟක් චිල් එකේ ඉන්න කැමති නිසා. ඒත් එයාට ඒක එපා වුනේ කලින් පාර ස්විමින් පූල් එකට වැටුන ගල්ර් එයාව දැකලා අත වනන්න ගත්ත නිසයි. මූණත් චප්ප කරගත්ත ජිමින් බියර් එකක් අරගෙන ආපහු අවේ ටේහියොන් බොහොම ආමාරැවෙන් හිනාව නවත්තගනිද්දි.

ජිමින් මේවා දන්නවා නම් ටේහියොන් වන වන නටන්නවත් පස්සක් ඉතුරැ වෙන එකක් නැහැ.




















⁣කොක්ටේල් එකක් බිබි හිටපු ජොන්කුක්ට මූණට නිකම්ම හිනාවක් ආවේ මාශ්ව දැක්කට පස්සෙයි. මාශ් මොන තරම් ලස්සනද කියලා එයාට හිතාගන්නවත් බැහැයි කියලා එයාට හිතුනා.

මාශ්ගේ බ්ලු කලර් ඩ්‍රස් එක ඕනාවටත් වඩා එයාට ලස්සනට කැපිලා පෙනුන නිසා එයාට හුඟක් අවධානය ලැබුනා වගේම ජොන්කුක් එයාගේ දිවෙන් කට ඇතුළ තෙරපන ගමන් එයා පැත්තට ඇවිදන් ආවේ කොක්ටේල් එකෙන් උගුරක් බොන ගමන්මයි.




" ඉතින් ඩාර්ලින්.........!!! "






" ජොන්ගුක්....... එහාට යනවා.. මොකද මේ...! "








ජොන්කුක් මාශ්ගේ නිරාවරණය වෙලා තියන ඉන ගාවින් එයාගේ ටැටු කරපු අත හිරකරගෙන මාශ්ව එයාට ඇදලා ගත්තා. ජොන්කුක් මාශ්ගේ බෙල්ල මුල නහය තියන ගමන් චුටි චුටි කිසස් තිබ්බේ මාශ් ගාවින් එන ස්විට් සුවඳ එයාට තදින්ම දැනුන නිසයි.



" You are soo pretty Darling...!!! "







ජොන්කුක් කියද්දි මාශ් එයාව එහාට තල්ලු කරන ගමන් ඇවිදන් ආවත් ජොන්කුක් එයා එක්කම ආවේ මාශ්ගේ ඉන වටේට අතත් පටලන්. මොකද මාශ් දිහා බලන් ඉන්න අයට එයාට පෙන්නන්න ඕන උනා මාශ්ගේ අයිතිය කාටද කියලා.

ඒ් වගේම එයාලව එකට දකින ඕනම කෙනෙක්ට හිතෙනවා ඇති... එයාලා හුඟක් මැචින් කපල් එකක් කියලා. ජොන්කුක්ගෙඅලුත් හෙයාර් කලර් වගේම ගාල්ස් එක නිසා එයාව පෙනුනේ කලින්ට වඩා හුඟක් හැන්ඩ්සම් වගේම.. එයා හුඟක් සෙක්සි මනුස්සයෙක්.




එතකොට මාශ් ජොන්කුක් කියන්නේ හිතාගන්නත් බැරි තරම් පවර්ෆුල් කම්බයින් එකක්.



ඩිජේ එකේ Shakira ගේ Hips Don't Lie Song එක ප්ලේ වෙද්දි අත් දෙකත් නමාගෙන එහාට මෙහාට පැදෙන්න ගත්තේ මාශ් දිහා බලාගෙනමයි. මාශ් එයා දිහා බලන් හිනාවෙද්දි ජොන්කුක් හරිම ඩ්‍රැමටික් විදියට එයා දිහාවට අත දික් කලා.



එයාගේ ආසම සිංදුවක් ප්ලේ වෙන නිසා ජොන්කුක් හිටියේ හොඳම ඩාන්සින් වයිබ් එකක. එයා තාලෙට හිප් ඩාන්ස් එකක් කරන ගමන් මාශ්ව ළඟට ඇදලා ගත්තා. ජොන්කුක් එක්ක ඩාන්ස් නොකර ඉන්න හේතුවක් නෑනේ.. ඉතින් මාශ් එයාට එකතු උනේ හිනාවෙන ගමන්.


ජොන්කුක් මාශ් දෙන්නා හිනාවෙවි ගමන් ඩාන්ස් කරද්දි වයු ටේහියොන් ජිමින් තුන්දෙනත් එයාලා වටේට එකතු උනා. ඒක එයාලා හැමෝම උපරිමෙන්ම විදපු දවසක් ඒ නිසා කාගෙවත් මූණකින් හිනාව නැතිවෙලා ගියේ නැහැ.





























______________________________________

To Be Continued.



•  කෝ හැමෝම ගස්සලා පද්දලා ටිකක් නටන්න...

අද මට ක්ලාස් නැති නිසයි ඇ.. මේ.. 😂

ජොන්කුක්සිගේ හිප්ස් ඩොන්ට් ලයි එක්ක කරන්න බැහැ මට නම්..😂❤️

Pokračovat ve čtení

Mohlo by se ti líbit

2.3K 311 10
එය....ලා...කවුද. මො..කක්ද මේ තැන.. ........ශින් අරාශි.......... උබ කියන්නේ ඒ මගේ මේට් නෙවෙයි කියලද යකෝ...
16.4K 2.7K 14
ලෝකෙට හම්බවෙන කිසිම හිම පියල්ලක් තවත් එකකට සමාන වෙන්නෙ නෑ...මුලු ලෝකෙටම ඒ වර්ගෙන තියෙන්නෙ එක හිම පියල්ලයි....ඒකයි හැම හිම පියල්ලක්ම විශේශ වෙන්නෙ...කව...
97.5K 5.7K 46
ហេតុអីចក្រវាលនេះតម្រូវឲ្យមនុស្សដែលមិនគួរជួបគ្នាសោះ បានឆ្លងសម័យកាលមកជួបនិងស្រលាញ់គ្នា ហើយចុងក្រោយក៏បញ្ចប់ដោយម្នាក់ត្រូវចាកចេញ និងម្នាក់ទៀតចំណាយពេលមួយជ...
39.5K 2.5K 29
ტაილანდელი გოგონას ისტორია, რომელიც მშობლებთან ერთად კორეაში საცხოვრებლად გადმოდის. მისი ცხოვრება ფეიერვერკს დაემსგავსება რა წამსაც მისთვის სრულიად უ...