HAPPY BIRTHDAY GETHMINI❤️✨️

By Abuldodam

177 56 101

gethge bday More

2
3
4
5
6
7
8
9
සැඟවුනු අමුත්තෙක්
10
11

1

24 6 18
By Abuldodam

සුභ ජන්මදිනයක් ගෙත් 🥰💜

ලැබුවාවු 18 වෙනි උපන්දිනය සමරන අපේ ගෙත් නැඟනිට වැඩි වැඩියෙන් පොත් කියවන්න ලැබෙන නයා කියනෝ වගේ වැඩි වැඩියෙන් පොත් කන්න ලැබෙන ආයෙ අර අල්මාරිය ගාවින් නවත්තනෝ වගේ කතා ලියලා නයාව අවුස්සන්න පුලුවන් හැකියාව ලැබෙන සුභම සුභ අවුරුද්දක් වෙන්න ඕනෙ 😌❤️

දැන් ඉතින් මෙයත් ලොකු ළමෙක් නේ 🌝 සැප්තැම්බර් වල බැන්දට මොකද දැනුයි 18 වෙලා තියෙන්නේ 🙊 කමක් නෑ වයස කියන්නේ ඉලක්කමක් විතරයිලුනේ 😎 කොහොමහරි බුක්ෆෙයා ආවම මන් පුදුම වුනා මේ ගෙත්ද කියලා...හිකි හිකි...හිතාගෙන හිටියට වඩා කියුට් චූටි ළමයෙක් ඔයා 🤗❤️ ආ.....පෙනුම විතරයි චූටි....හිත චූටි නෑ 🌚🤭 ( ම්ම්ම් )

මට තාම ඔයාගෙ පොත් ටික කියවන්න බැරි වුනා අනේ.....ඒකටනම් සොරී....මට කියවන්න ඕනෙ....ඒත් මට හදිස්සියට නන් ff කියවන්න බෑ.....මන් ඒවා කියවන්නේ වචනෙන් වචනේ හිමින් හිමින්.....එතකොට තමා රසය හරියටම දැනෙන්නේ මට අනුව 😂 ( කෑම කන්නත් මන් වෙලා ගන්නෙ ඒ නිසා තමා..හුම්...අම්මා කිව්වට තේරුම් ගන්නෙ නෑ ඉතින් ඒක 🌚) ඒ නිසා මන් මේ එක්සෑම් එක ඉවර වෙලා හිමින් හිමින් කියවන් එන්නම් 😁 කට්ටියගෙම පොත් ටික කියවන්න තියෙනෝ 🤭 අපේ දොඩම්ලා ඉතින් 3/4 ක්ම  ඕතර්ල්සානෙ 😎 කාටද ආඩම්භර 😌💜 ඔයාගෙ පොතුත් දවසක කරලියට එයිනේ 🥰 ඔන්න දැන් නයා වැඩ පටන් අරන් ඉන්නේ......අනිත් අයත් ඒ විදියට නයා යන පාරෙ යන්න තියෙන්නේ 😌

ඔයා ඉතින් දෙව්ගේ ටුවින්ලුනේ 🌝 ඇත්තටම දෙන්නට ඉස්සර ඉදන් ටෙලිපති තිබ්බා නේද 😂 ඒකටත් එක්කම සේම් මන්ත් එකේ බත්ඩේ එක තියෙන වයිෆි කෙනෙකුත් හම්බුනානේ 🤪 ඔයාටම හරියනෝ එයත්....දෙන්නත් එක්ක ඒ දවස් වල ගෲප් එකේ මල් කඩද්දි සිංගල් අපි ඒවා බලන් ඉන්නත් ඇපැයි ඉතින්.....දැන් ඉතින් බොරුවට එහෙම ශිප් එකක් නෑ කියන්න එපා....එහෙම නවත්තන්න බෑ ගෙත්..බැඳගත්ත බෙරේ ගහන්නම වෙනෝ දැන් 🤭

ඉතින් නංගා ලබන අවුරුද්දෙ එක්සෑමුත් එනෝනෙ.....හොඳට පාඩම් වැඩ ටික කරගන්න හොඳෙද....ඔයාව රිද්දන අයගෙන් ටිකක් ඈත් වෙලා ඔයාට සතුටෙන් ඉන්න පුලුවන් අයට ලන් වෙන්න....පරිස්සමෙන් ඉන්න 🤗💜

Happy cake day Geth nanga 🥳❤️❤️

සකී
Kimseimi

Continue Reading

You'll Also Like

1.9K 57 13
❝ Giggles erupted past my mouth, Lies slithered past your tounge. Our relationship soon headed south Then the truth sung.❞ •┈••✦ 🖤 ✦••┈••┈••✦ 🖤...
1.1M 32.7K 17
I want to remember you, remember us... through my poems.
1.2K 258 150
"The Art of Self-Love" is a powerful and empowering guide to discovering the beauty of self-acceptance and self-love. This book is a call to embrace...
1.6M 63.6K 39
စိုင်းတည်တံ့ဉီး + နှိုင်းမြတ်ဘုန်း