BREATH OF LIFE (Complete)

By DEESHAPONNAMPERUMAGE

599K 112K 50.6K

කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!! More

01වන කොටස........
02වන කොටස...
03 වෙනි කොටස.......
04වන කොටස.....
05වන කොටස.....(bonus )
06වන කොටස....
07වෙනි කොටස...
08වන කොටස....
09වන කොටස...
10වන කොටස.....
11වන කොටස.....
12 වන කොටස....
13වන කොටස....
14වන කොටස...
15වන කොටස...
16වන කොටස...
17වන කොටස....
18වන කොටස....
19 වන කොටස....
20වන කොටස.....
thank you note😘😘
21වන කොටස.....
AUTHOR NOTE...
23 වන කොටස..
24වන කොටස....(bonus )
25වන කොටස...
26වන කොටස.....
27වන කොටස...
28වන කොටස.....
29වන කොටස....
30 වන කොටස....
31 වන කොටස....
32වන කොටස....
33වන කොටස...
34වන කොටස...
35වන කොටස....
36වන කොටස.....
37වන කොටස...
38 වන කොටස...
39වන කොටස.....
40වන කොටස...
41වන කොටස..
42වන කොටස...
43වන කොටස...
44වන කොටස...
45වන කොටස....
46වන කොටස...
47 වන කොටස...
48වන කොටස....
49 වන කොටස......
50වන කොටස...
51වන කොටස...
52වන කොටස...
53 වන කොටස..
54 වන කොටස....
55වන කොටස...
56වන කොටස...
57වන කොටස...
58වන කොටස..
59 වන කොටස...
60වන කොටස..
61 වන කොටස...
62 වන කොටස...
63වන කොටස.....
64වන කොටස...
65වන කොටස...
66 වන කොටස....
67වන කොටස....
68වන කොටස.....
69වෙනි කොටස...
70වන කොටස....
71වන කොටස....
72වන කොටස...
73වන කොටස..
74 වන කොටස.....
75වන කොටස.....
76වන කොටස....
77වන කොටස....
78වන කොටස....
79වන කොටස...
80 වන කොටස....
81වන කොටස...
82 වනකොටස
83වන කොටස...
84වන කොටස....
85වන කොටස....
86වන කොටස....
87වන කොටස..
88 වන කොටස..
89වන කොටස...
90 වන කොටස...
91වන කොටස...
92 වන කොටස..
93 වන කොටස...
94 වන කොටස....
95වන කොටස..
96වන කොටස....
97වන කොටස...
98වන කොටස...
99වන කොටස.....
100 වන කොටස.
101 වන කොටස...
102වන කොටස...
103 වන කොටස....
104වන කොටස...
105වන කොටස...
106 වන කොටස..
107වන කොටස...
108 වන කොටස...
109වන කොටස .....
110 වන කොටස..
111 වන කොටස....
112වන කොටස....
113 වන කොටස..
114වන කොටස...
116 වන කොටස..
117.............!!!
Thank you note❤️😘

115 වන කොටස....

5K 855 675
By DEESHAPONNAMPERUMAGE

මම බලන් උන්නා....අප්පච්චි අම්බානෙකට මගෙ මාමන්ඩියගෙන් කනකොට මගෙ එකා උඩ පැන පැනගහන්න කියන ගමන් මටත් එකක් දෙකක් පයින් ඇන්නා...

මල මගුලයි අප්පච්චි මොන මගුලකටද මමන්ඩියට ෆේස් බුක් පාස්වර්ඩ් දෙන්න ගියේ     එව්ව්  ..එව්ව්.......අප්පච්චි ගම කනවා යකො...දාන කමෙන්ට් එකක් හොරාවට දාගන්න එපැයිනෙ.......ශික්කෙ.....ශික්කෙ.....

මං බලාගන අප්පච්චි ගෙ පිටට ඩෑස් දෙක තුන වදිනකොට අද ප්‍රොෆයිල් පික් එකට දාපු පික්කුවෙත් හාර්ට් රියැක්ට් දාපු උන්ට පලු යන්න බැන බැන අප්පච්චිට නෙලවා....

අඩෙ අප්පා...අද නම් රෙද්දෙ රෙවෙන්නෙ අප්පච්චි ගමකට කන්නෙ......

අප්පච්චිට වදින වාරයක් වාරයක් පාසා මගෙත් ඇස් දෙක පොඩි වෙනකොට මම අසරන අප්පච්චිව් බේරගන්න මුල්ලකට රිංගලා මගෙ නම පාස්වර්ඩ් එකට  දාලා හදලා තිබුන  දහම් දිසානායක කියන එකට රිංගලා අප්පච්චිගෙ ප්‍රොෆයිල් පික්කුවට හායි හූයි ගාලා තිබ්බ නැට්ටිච්චියො ටිකට ප්ලිස් නංගි අපි යාලුවො වගේ ඉමු කිය කිය රිප්ලයි කමෙන්ට් දැම්මා...

මගෙ අම්මෙ කික්කියන්ගෙන් කමෙන්ට් නැවයි....කමෙන්ට් වැටෙන්නෙ නැද්ද යකො මෙච්චර හැන්ඩියා වගෙ ඉන්නකොට ....බලහල්ලකො මුනුබුරෙක් ඉන්න මනුස්සයෙක් ඉන්නවද කියලා හිතන්නවත් බෑනෙ....

හරි ...දැන් අපි කැප්සන් එක ටිකක් මාරු කරමු....
  📷  © goes 2 my ❤️ ..."මැනිකෙ"

ආ ..හක්...... සුපිරි....ආය....සු....පි.....රි.....!!!ම්ම්...නායිස්.....මමා.........හ්හ්

පුතෙක්ගෙන් වෙන්න ඕනා යුතුකම් ඉස්ට කරපු මං මොකුත් නොදන්න අසරනයා වගේ ඉන්නකොට මේසෙ උඩ තිබුන අප්පච්චිගෙ ඵෝන් එකේ එෆ් බී නොටිෆි දඩාන්...දඩාන් ගාලා වදිනකොට අප්පච්චිව මරන් කන තාත්තා ඊලග පාර ඵෝන් එක අතට ගන්නකොට අප්පච්චි අසරන විදිහට මා දිහා බැලුවෙ අනේ පුතේ මූව මට එපා අපි වෙන තාත්තෙක් හොයා ගමු කියන්න වගේ ....

සුදු මහත්තයා .....

ම්ම්ම්....ඇ....ඇයි......

මං බලන් උන්නා....අප්පච්චි මූන ඇඹුල් කරන් බලන් ඉන්නකොට මං බලාගම මගෙ තාත්තගෙ පවර් බොටමට දොන්ත විතේනයා වැහුනා.....ලගටඇවිත් අප්පච්චිගෙ පපුවටත් හිමීට පාරක් ගහලා කට කොනකින්හිනාත් වෙලා මගෙ  එකා වගේම මහ බිබික්කම් මූනක් හදාගත්තා ...ඒව්ව්.....යකෝ....එව්ව්......

මහ නරකයා ඒයි ඔයා....බලන්න ඉතින්....කලින් කිව්වා නම් මෙච්චර ගුටි කන්නෙ නෑනෙ අප්පච්චි ....මගෙ දහම් තමා හොදම....

..ශික්කේ....යියා....අර බලකො මූන.....එව්ව්.....යකො..

මගෙ ඇගත් එක්ක මොකක්ද උනා අවංකවම මගෙ විතේනයට තියෙන්නෙම මේ මිනිහගෙ කපටි ගති ...එකම බිබික්කම් මූනු .....එකම හොර බැල්මවල් .....

මෙච්චර වෙලාම ඩෑස් කාපු අප්පච්චිව අත ගගා ආදර වදන් තෙපලන කොට මම උරහිස් අකුල අකුල  එලියට එනවා එක්කම තාත්තා ආයම   මට කතා කෙරුවා ....ඇයි වදේ......හ්හ්හ්....මම ආයම මුන අකුලන් අනිත් පැත්ත හැරුනා...

ඇයි තාත්තා ....

දැන් කිරි හදනවා කිව්වා නේද....

ක්...කිරි....දැන් නම් බොන්න බෑ වගේ තාත්තා .. නේ මැනිකෙ  ..දැන් කිරි බොන්න බෑනෙ.....

කිරි නොබී කොහොමද අර ලමයට කිරි දෙන්නෙ....ඔය ලමයට කිරි එකක් හදලා දෙනවා නිතේශ් ..මටයි අප්පච්චිටයි එක්කම...සුදු මහත්තයා ඔයා බොනවා නේද ඔව් ...එයා බොනවා....කිරි වීදුරු තුනක්....සීනි හැදි දෙක ගානෙ....නෙස්කැෆේ හැදි තුන්කාලගානෙ දාලා හරි ....

මම අහන් උන්නා....එයාගෙ තාත්තා මගෙ ඔලුවට තවත් බරක් පටවනකොට බලෙන් කිරි පොවන්න හදපු මගෙ අප්පච්චි ඩෑස් වැදුන තැන් අත ගගා මා දිහා බලන් අනේ පුතේ  මූ එක්ක බෑ කියන්න ආයම මූන කොරහක් කර ගන්නකොට  මං විතේනයා දිහා බැලුවා ...

මැනිකෙ   

යන්න සුදු මහත්තයා මටත් බඩගිනි උඹ එසේ මෙසේ ජල්ලි ගොඩක් නෙවෙනෙ ඇද උඩ ඇල්ලුවෙ .....

එයා මගෙ කන ගාවට ඇවිත් රවාගන කුටු කුටු ගාද්දි  මං රොබ් එක හද හද කුසියට ගියා  .

මගුල...සීනි හැදි අච්චරයි...කෝපි හැදි මෙච්චරයි ගගා යැයි යැයි ගානවා මගුල.....

තේශි....

අහකට පලයන්....නිකන්වත් කිව්වෙ නෑ එපා කියලා ....

අනේ සුදු අප්පො මට බඩගිනීනෙ  ...

අනේ මැනිකෙ  ....

කිරි එක උනුවෙන්න තියපු මම නෙස්කෙෆෙ ටින් එක අතට ගන්නකොට මගෙ විතේන් ඇවිත්  මාව පිටිපස්සෙන් බදා ගත්තා වගේම මම එයාට සැර උනා    ඒත් එක්කම එයා බඩගිනී කිව්වා විතරයි අවංකවම මට දුක හිතුනා ...කියපු වචනෙ ආයම ඇදලා ගන්න බැරි බව දැනෙනකොට මම නෙස්කෙෆෙ ටින් එක පැත්තකින් තියලා එයාගෙ පැත්ත හැරුනා....

අනේ ඉතින්...කලින් කියන්න එපැයිනෙ...

ඒකට කමක් නෑ තේශි....

එයා ඒකට කමක් නෑ කියන ගමන් ආයමත් මගෙ ඉන වටේ අත් දෙක පටලවගන්නකොට මම එයාගෙ නලලට  හාදුවක් තියලා ආදරෙයි කියන ගමන් එහෙම්ම එයාව පැන්ට්‍රි එක උඩින් තියලා පොශ් මිනිස්සු මෆින් කියල හැන්දෙන් කන අපි වගෙ සරල මිනිස්සු ඉස්පන්චි කියලා අවසානෙදි කොලෙත් කන ඉස්පන්චියක් එයාගෙ අතට දීලා රත් වේගන එන කිරි එක අරන් වීදුරු තුනකට දාලා වදක මාමන්ඩියා කියපු  විදිහට මම සීනි වගේම නෙස්කෙෆෙ දාලා කිරි වීදුරු තුනක්  හදලා එයාගේ එකට කටින් පිම්බා ....

සුදු මහත්තයා ආ....

මම උන්නෙ එයාගෙ  කිරි එක කටින් පිඹ පිඹ වෙනකොට  කටේ තිබුන ස්පංචි කෑල්ලක් මගෙ දිහාවට එයා දික් කරනකොට මම ඒක කටින් ගන්න ගමන් ඇබිත්තන් හාදුවක් යටි තොලට තිබ්බා.....හැබැයි ඇබිත්තන් කියල පටන් ගත්තා උනත් තත්පරයක් යනකොට ඒක ටිකක් ලොකු හාදුවක් වෙන්න ඉඩ කඩ වැඩි වෙනවා එක්කම මගෙ වදක මාමන්ඩියා බොරුවට කැහැ කැහැ කුසියට එනකොට මම හිත යටින් සාප කෙරුවා "අනේ උඹට නගින්න එපා" කියලා....

කැහ්...කැහ් ...මගෙ...බෑනට වැඩ වගේ හරියට .....මොකද විතේන් සුදු මහත්තයට ස්පන්චි හපාගන්න හක්කෙ දත් නැහැලුද......

අනේ මගුල...තාත්තා ඔයා කිරි ඉල්ලුවනේ බීලා යන්නකො....

අප්පච්චි ඉස්සරහා තියන් මගෙ වදක මාමන්ඩියා මට හින්ට් ගහනකොට මට ලාවට තද වේගන ආවා වගේම මම කුටු කුටු ගගා බනින්න ගත්තා .....

දහම්...ආ සුදු මහත්තයා .....බලමු බලන්න මගෙ බෑනගෙ අත් ගුනේ.......මුගෙ අත් ගුනේ හොද ඇති නැත්තන් අපේ එකාගෙ පස්ස ඔච්චර ලොකු වෙන්නෙ නෑනෙ....

දෙයියනේ තාත්තී.....හ්....මොනවද තාත්ති ඔය කියවන කතා...ශික්කෙ...

උඹලා දෙන්නම මහ වල් යක්කු.....අප්පච්චි .....ඕක බදින්න වෙන්නෙ නෑ අප්පච්චි ....ඕක බදින්න වෙන්නෙ නෑ.......!!!

විතෙනයගෙ තාත්තා විතේනයට හපන් ..ඒක මහ වල් ගුහාවක්........මගෙ අත් ගුනේ හොද හින්දා විතේන්ගෙ පස්ස ලොකු වෙලා කියනකොට මගෙ විතේනයා නහින්න හැදුවා වගේම මමත් මරෙන්න හැදුවා ඒ අස්සෙන් මං බලාගන අපේ අප්පච්චි වදක මාමන්ඩියගෙ පස්ස දිහා බලන් ඉදලා එයාගෙ අතේ අල්ල දිහා බලලා කට කොනින් හිනා වෙනවා....එව්ව්....යකෝ...එව්ව්......ඒකත් ලොකුයි ඒකියන්නෙ.....

යා.....හ්.....අන්දෙවේ    ......හ්හ්හ්හ්!!!

මට කැ ගැස්සෙන්න ආවා.......අප්පච්චිග්‍ර් මූනෙ තිබුනෙ හිටපු ගමන් මගෙ මූනට මතුවෙන කුපාඩි හිනාව වෙනකොට මම අහක බලාගන පපුව අත ගගා හිමීට කුටු කුටු ගෑවා....

Gwenchanaa....gwenchanaa .....

ම්ම්ම්...මොනවා උනත් කිරි එක රසයි ආ...බෑනා දස්සයා......බෑනා හැන්ඩියා   .......

ඔව්..ඔව්..දස්සයා තමා...මමම තමා දස්සයගෙ ඔය හිපාටු ගතිය යවලා හෝදලා ගත්තෙ  .....නැත්තන් බෑනා නොන්ඩියා....

අනේ ඉතින් මෙහෙමත් ලැජ්ජාවක්...මායි අප්පච්චි කරලා තියෙන්නෙ එසේ මෙසේ පවක් නම් නෙවෙද කොහෙද ......උන් දෙන්නා හිනා වෙවී මටයි අප්පච්චිටයි ඇනුම් පද කියනකොට මම බැනයි මගෙ එකයිනෙ කියලා පුලුවන් තරම් ඉවසන් උන්න නැත්තන් මෙතනම මාව සීරියල් කිලර් කෙනෙක් වෙනවා........

මං බලාගන උන්නා......වදක මාමන්ඩියා තවත් මොනවදෝ කියන්න කට ගත්තා විතරයි කාමරෙ නිදාගන උන්න චුච්චුවා නින්දෙන් ඇහැරිලාද කොහෙද අඩන්න ගත්තා .....

තේශි ....

ඔයා කන්න මං අරන් එන්නම්....

අම්මෝ කොල්ලට පින් දෙන්න ඕනා නැත්තන් අර මිනිහා මාව හෝද හෝද මඩෙ දානවා    ....මම ලබාගෙට ලෙහුන රොබ් එකත් ගැට ගහගා මගෙ චුච්චුවව හොයන් දිව්වා  ..මෑන් අඩනවා....අඩනවා ආය චුට්ටක් ඉන්නවා....කවුරුත් නෑ වගේ නම් බොරුවට කහිනවා....මං කොල්ලව එක පාර නොගෙන පොඩ්ඩක් ඈතට වෙකා බලන් උන්නා....මූ නම් අවදානෙ ගන්නම තමා..බොරුවට කහිනවා.....

චුච්චුවෝ.........අයිගෝ ....අයිගෝ .......
අවදානෙ ගන්න අඩනවා...කෝ...woo to the young to the woo.........කියන්න කෝ ඉතින් ....dong to the geu to the rami.....haa.....!!බොරුව තමා නේ...ඕ...මගෙ චූටි චුච්චුවා...අවදානෙ නේ ඔය ඉල්ලන්නෙ....අයිගෝ.....ඇනුමක් ගියා     ..........බයි ගිනිත......ඈ...කොව්වො....

මම බොරුවට කැහැ කැහ අඩ අඩ උන්න කොල්ලා ගාවට ගිහින් විකාර කියවනකොට ඒකා ඇඩුවද හොයන්න බැරි වෙන්න හිනා වෙන කොට මම එහෙම්ම වඩා ගත්තා ...

අයිගෝ  .....ඉතින්....අප්පච්චිගෙ වස්තු කැටේ .......චූචි බිබික්කම මගෙ........

ප....ප්....ප....

කෝ චී කෑල්ල .....චී...ප..ප්...ප...ච්...චී.......

උකුල උඩ ඉදන් උන්න ලමයා අප්පච්චි කියන්න බැරි කමට පප් පප් ගානකොට මම චී කියන්න කියකිය කියවනකොට එයා මගෙ හෙලවෙන කටදිහා බලන් ඉදලා චූටි ඇගිලි වලින් මාව අත ගෑවා.....

මගෙ වස්තුව ......මගෙ පුතා දන්නවද......අප්පච්චි උඹට ගොඩාක් ආදරෙයි වස්තුව ....

කම්මුලට තියපු හාදුවක් එක්ක මම ලමයවත් අරන් කුසියට යනකොට මාමන්ඩියා අප්පච්චි ගෙ ඇගට හේත්තුවක් දාන්  මොන මොනවදෝ කියවනකොට මගෙ විතේනයා හත් අවුරුද්දකින් කාපු නැති එකා වගේ ගිලිනවා...

සුදු මහත්තයා .....මගෙ....චූටි සුදු මහත්තයා .......අයි මෙ දොයියලා ඉවරද.......මගෙ සුදු පුතා.....

මං බලන් උන්නා....මාමන්ඩියා මට මොන බලු වැඩෙ කෙරුවා උනත් මගෙ කොල්ලට නම් පන ඇරලා......සුදු පුතා මගෙ චුටි සුදු මහත්තයා කියන්නෙ හදවතිම්ම මිසක්  කට වචනෙට නෙවෙ කියන්න ඒ ඇස්වල තිබුන ආදරේ කියනකොට මං ලමයව තාත්තා අතට දුන්නා ...මගෙ අප්පච්චි කොල්ලගෙ අත අරන් හාදුවක් තිබ්බා....ඌ වාසනා වන්තයි  ...මගෙ සීයා තාත්තා වගේ නැතුව ඌට පන ඇරලා ආදරේ කරන්න සීයා තාත්තලා දෙන්නෙක් ඉන්න එකට.....

ඌ වාසනා වන්තයි ලේ නෑයන්ට වඩා තමන්ගෙම දරුවෙක් හා සමානව ආදරෙ කරන මාම කෙනෙක් හම්බ උනාට......  අවංකවම මගෙ කොල්ලා මොන දුක වින්දා උනත් මෙච්චර ආදරයක් ලබන්න පින් කරලා තිබුනා...

අප්පච්චි මේක කවන්නකො....

අනෙ පුතේ මේ රෑ.....ඔව්වා

කමක් නෑ අප්පච්චි ඔය කාපු දෙන් පව් කට දිහා බලන් ඈනුම් අරිනවා ....

විතේන් කන දිහා වගේම තාත්තා කන දිහා බලන් උන්න පුංචි එකා ඈනුම් යවනකොට විතේන් පව් කියලා  ඇබිත්තන් ඉස්පන්චි කෑල්ලක් කටට ඔබලා ඉතුරු එක අප්පච්චි  අතට දුන්නා වගෙම  කොල්ලා කටේ තිබුන ස්පන්චි කෑල්ල රස කෙරුවා .....

පව්...මගෙ චූටියා......

කොල්ලා කනවා...මම එහෙම්ම ගිහින් පැන්ට්‍රි එක උඩ ඉදන් ඉන්න එයාගෙ කකුල් මැදින් හිටන් කලවෙකට ජැක් එකක් ගහගන එයාට හදපු කිරි එකෙන් උගුරක්.දෙකක් බොනකොට මාමන්ඩියගෙ ඵෝන් එක රින්ග් වෙන්න ගත්තා නිකන් නෙවෙ  tu  එකෙ වූජි මෑන් tu පිස්සෙක් කියලා මට විතේනයා දවසක් කිව්වා උනාට ඒ තරම් මතක තිබුන් නෑඒ උනාට රිගින් ටෝන් එක යනකොට මට ආයම මතක් උනා...අපරාදෙ වෙන් මාවට ගන්න තිබුනෙ මාමන්ඩියව ....

මොකක්...කොයි වෙලේ...මේදැන්....ඔහිම ඉන්න ඔහොම ඉන්න...

ඇයි තාත්ති....ඇයි...

අයියගෙ වයිෆ්ට අමාරුලු ...

මං බලන් උන්නා ලමයව උකුල උඩ ඉන්දන් උන්න මාමන්ඩියා ඵෝන් කෝල් එකට උත්තර දුන්නෙ කලබලෙන් වෙනකොට  හරස් ප්‍රශ්න අහපු විතේන්ට එයා අයියගෙ වයිෆ්ට අමාරුයි කිව්වා ...අයියා කියන්නෙ....කාවයියද.....?? ඒව්..මූ බැදලද....ඇයි වයිෆ්ට අමාරු....බබෙක් හම්බෙන්නද....

මං ඇසුත් ලොකු කරන් බලන් උන්නා වගේම විතේන් එයාගෙ තාත්තා අතින් ඵෝන් එක උදුරලා ගත්තා ...

හෙලෝ අයියා....

එව්ව්ව්..මූ අයියා කියනවා...දැන් මාත් කාවයියට අයියා කියපන්කො.....ඒව්ව්...අපේ අයියා...ඒ අස්සෙන් මට අර වරත්තු හාවව මතක් වෙනවා හැම ලබ්බටම "අපේ"

මොකක්ද වෝටර් බෑග් එක කැඩුනද....එහෙනම් ඉක්මනට අරන් පලයන් මනුස්සයො බය නොවී හොදට හුස්ම ඉහලට පහලට ගන්න කියපන්....අලි එන්නම්.....මාව චැනල්.කරපු ඩොක්ටම නේද....කව්ද මිස්ටර් ඇතුගල නේ....හරි හරි....කලින් ලෑස්ති කර ගත්තු බඩු එකත් අරන් ඉක්මනට යමන්...

මං අහන් උන්නා විතේනයා කාවයියගෙ වයිෆ්ට හොදට හුස්ම ගන්න කියනකොට මාත් පැත්තක ඉදන් හුස්ම ගත්තා ....

අප්පච්චි යන්...යන්.....තේශි යමූ...

ආ..හ් යමූ...යමු...

ඔහොම..මිනිහො ඇදුමක් දාගනින්...

මෙච්චර වෙලාම එයාගෙ කතාවට කන්දීගන උන්න මම හුස්ම ඉහල පහල දදා ඉන්නකොට  එයා මාවත් තල්කු කරන් යමු යමු ගානකොට මං තාත්තා අතේ උන්න කොල්ලවත්  ඇදලා අරන් හොක්කෙ ගහන් දුවන්න හැදුවා වගේම මගෙ විතේනයා කෑ ගැහුවා

ලමයා උන්නෙ මගෙ උකුලෙ වෙනකොට මං ඒකවත් වඩාගන කාමරේට දුවලා තප්පරේට දෙකට ඇදුමක් ඇදන් පහලට එනකොට අප්පච්චි කාර් එක රේස් කරන ගමන් උන්නා...මං හිතන්නෙ කාවයියගෙ ගෑනිට වඩා අපිට විලිරුදාව ද කොහෙද .....

අප්පච්චි හරි....තේශි කොල්ලා කෝ...

ඌ ඉන්නවා ඌ ඉන්නවා මේ ඉන්නෙ ජැකට් එක අස්සෙ.....

මං පොඩි එකාව ජැකට් එකෙන් පොරවගන හංගන් උන්නා වගේම  අප්පච්චිට නයිට් රයිඩර් එකේ මයික්ව වැහුනා හා සමානවම රේස් කරලා ගස්සලා ඇස්ලේටර් එක පාගපු පෑගිල්ලට  ඉස්සරහ තිබුන ගැට්ටෙන් දානකොට මං බලාගන ඉස්සරහා ඉදන් උන්න මාමන්ඩියව උඩ ගිහින් ඔලුව දඩෝන් ගාලා වහලෙ වැදුනා......අනේ සාදූ..සාදු!!!..

අප්පච්චි st paul  එකට...

අපි හැමෝටම විලි රුදාව ...යන්න ඕන තැන අප්පච්චිට කියපු විතේනයා කාවයියගෙ ගෑනිට අමාරු විත්තිය හැමෝටම කියනගමන් ඌට උපදෙස් දෙන්න ගත්තා ...ගෑනිට අරක කරම්න මේක කරන්න කියනකොට පැත්තක උන්න මමත් ඒවා කෙරුවා ...අනේ දෙයියනේ මට ඉබේටම එහෙම උනා.....

නිතේශ් ලමයව දෙන්න  .

ඔයාට කොල්ලව උස්සන් දුවන්න බෑනෙ.....

මහ රෑ උනත් පාරෙ වාහනඑකා කාරෙට තියනකොට සුද්දන්ට අම්මා අප්පා මතක් වෙනන් සිංහලෙන් කුනු හර්ප  පලපු තාත්තා වගේම අප්පච්චි හින්දා මායි විතේනුයි බඩ වෙලා තියනකොට  සිංහල මිනිස්සු ආශ්‍රේ කරපු සුද්දෙක් ඇදලා පැදල අප්පච්චිට සිංහල කුනු හර්පයක් කියාගන යනකොට ඒ ඔක්කොම අපවාද වලට පස්සෙ අපි  පෝල් එකට ආවා...

අයියා කොහෙද ඉන්නෙ මේ අපි බැස්සා විතරයි ...මොනා....මො...නා...පැම්පර්ස් ...කාටද...බබාටද අම්මටද....යෝහ්....හරි ...

තේශි...අම්මලාට අන්දන පැම්පර්ස් අම්මලාට අන්දන පැම්පර්ස් පැකට් එකක් අරන් දෙවනි තට්ටුවට එන්න...පැම්පර්ස් කිව්වට පැම්පර්ස් නෙවෙ ඒක පෑඩ් පෑඩ් කියලා ඉල්ලන්න...

හෝව්...පොඩ්ඩ්ක්....අම්මලාට අන්දන.....යාහ්.......

මාව කරකවලම අතෑරියා ...අම්මලාට අන්දන පැම්පර්ස් මොකටද....කාවයියගෙ ගෑනිට කකුල් නැද්ද......

මාව කරකවලා වගේ අතාරිනකොට මන් එහෙම්ම ඇතුලෙ තිබුන ෆාමසියට දිව්වා ...මෙතන පෑඩ් ලෝකයක්නෙ....ලන්කාවෙ එකෙක් දකින්න කලින් ගන්න පෑඩ් එකක් ගන්න ඕනා නැත්තන් හෙට වෙනකොට මගෙ ඵොටෝ එකක් එෆ් බී එකේ තියෙයි හොද අම්මෙක්ගෙ හොද පුතෙක්....නැත්තන් නියම පිරිමියා පමනයි ගැහැනියට හයියන් වෙන්නෙ කියලා ...ඒව්ව්....හෑලි ලියන හැත්ත නම්.සාපයක් ...

පෑඩ් ගොඩේ මායන් වෙවි වෙවී උන්න මට දෙපාරක් තුන් පාරක්ම එයාගෙන් කෝල් එනකොට  දෙයියනේ කියලා ඒකෙ උන්න සුද්දි අක්කා මට අම්මලාට කියලා ලොකූ  පෑඩ් පාකට් එකක් හොයල දෙද්දි මම  එයාලව හොයාගන් දෙකේ වාට්ටුවට දිව්වා.....අර ඉන්නෙ අර ඉන්නෙ....

සුදු නෝනා මං ඉන්නව...මන් ඉන්නවා....

මම ඈත තියාම මගෙ පැත්තට පස්ස හරවගන  ගෑනි ගාව නහයෙන් අඩන කාවයියව දැක්කා වගේම මගෙ විතේනුත් ලමයව හොක්කෙ ගහන් අමාරුවෙන් කෑ ගහන කාවයි බිරිදට එක එක ඒවා කියෙව්වා ....තත්පරයයි දෙකයි දෙකට නැවිලා උන්න කාවයියා කෙලින් වෙලා මගෙ පැත්තට හැරිලා මා දිහ බලනකොට ඇදේ ඉදන් කෙදිරිගාන කාවයි බිරිදව දැක්ක හමන් මට කාවයියො පෙනුනා  

නෑ...නෑ...නෑ...එක වෙන්න බෑ....ඒක වෙන්න බෑ......අඩේ....ඒක...එක වෙන්ඩ බෑ.......

නිතේ....ස් අයියේ......අපි....ආවා....අපිත්....ආවා......කා....වයි....ඈ....හ්ක්............දෙයියනේ...අ...ර......

මම ඉස්සරහට තියපු අඩිය පස්සට ගත්තා ........හිතලා ගත්තෙ නෑ මට ඉබේටම ගැනුනා......පනිවිඩේ දීපු ගමන් නිදි ඇදුමෙන්ම ආව ඩියෝනයා පවා හොල්මන් වෙලා යනකොට මට තත්පර ගානකට කතා කරගන්න බැරි උනා.......

මම ඔලුව වැනුවා ......ඒක වෙන්න බැ....ඒක වෙන්න බෑ ගගා මුමුන  මුමුන උන්න මම ඊලග පාර  ගිරිය කඩාගන බෙරිහන් දුන්නා.....

අන්ද්වේ..............හ්හ්හ්හ්හ්....!!!

අතේ තිබුන පෑඩ් බෑග් එක බිම වැටුනා.........

මම මැරෙන්න හැදුවා  ..........එතන උන්නෙ  වෙන කවුරුත් නෙවෙ බිනරි...බිනරි......!!!

බිනරේ.......හ්හ්....

ලමයා හම්බෙන්න අමාරුවෙන් උන්න මාව දැකපු බිනරිය සුදු මැලිවෙලා යනකොට මම පෑඩ් පැකට් එකටත් පයි න් ඇනගන ගිහින් කට ඇරන් උන්න පොල්කාවයියාගෙ මූන පුරවලා දෙක තුනක් ඇතෑරියා ....

කියපන්...උඹ...මගෙ නංගිව අනාත කෙරුව නේද ..ආ...කියපන්....ආ....මං උඹව.....

ආහ් ...නිතේ .....ශ්....

සුදු අයියේ...අනේ........

නිතේශයා...අඩේ..නිතේශයා අතෑරපන්...අඩේ....අඩේ...

තේශි අනෙ සුදු මහත්තයා අප්පච්චි ....තාත්ති බලන්නකො...

මම නෙවෙ ඇහැව්වෙ .....බිනරියව කාවයියා අනාත කරලා කියන දේ විතරක් මගෙ හිත කියනකොට මං කාවයියට ප්‍රසූත වේදනාව දැනෙන්න යටි බඩට එකක් අනිනකොට මගෙත් පිට පුපුරල යන්න හොද ඩෑස් එකක් වැදුනා..

කිව්වම අහලා දෙයියන්ගෙ නාමෙට නවත්තපිය...මූ මේකිව බැන්දෙ

නෑ...නෑ...ඌට දෙන්න අපේ ගෑනු නෑ.....

මං ගුටි කාපු කාවයියව මරන් කන්න හැදුවා වගේම බිනරි වේදනාවට අඩන්න ගත්තා ....ගුටි කාපු කාවයියා ආයම බිනරියා ගාවට එනකොට මම ඌව තල්ලු කරලා ඇරියා

උඹ අතක් තියන් නෑ ආ......බිනරි..මට කියපන් මූ උඹව රේප් කෙරුවද.....

අනේ....අව්හ්....සුදු...අයියේ...අයියෝ....ඌ මගෙ මිනිහා....ආව්හ්හ්හ්.......ආආ............හ්හ්හ්.....

ආව්...හ්හ්...අත...අත.......ආව්හ්.....

ලගට ආව පොල්කාවයියව තල්ලු කරපු මන් ඊලග තත්පරේ ඇදේ දිගා වෙලා වෙලි රුදාවට අඩන බිනරි ගෙන් ඒකිව රේප් කෙරුවද අහනකොට ඒකිගෙ කටිම්ම ඌ තමා මිනිහා කියනකොට මාව තරහට පුපුරලා යන්න ආවා වගේම කෙල්ල වේදනාවට කෑ ගහන ගමන් මගෙ අත හපා ගන්නකොට මට ඒකිට වඩා හයියෙන් කෑ ගැස්සුනා....

අනේ....ලොකු අප්පච්චි .....මට ඉන්න බෑ
...ටෙෆාන්....උඹ මගෙ ඇස් වලට පේන්න වත් එන්න එපා....උඹයි...ආව්හ්....උඹයිඒ අපරාදෙ කෙරුවේ .....
ආව්හ්.....අනේහ්......

බිනරියා වේදනාවටම කාවයියට බනින්න ගත්තා වගේම මාත් ඒ ලැබුන අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ගමං ලමයගෙ තාත්තා උන කාවයියව එලෙව්වා........

බිනරී හුස්ම ගන්න..හුස්ම ගන්න තව චුට්ටකින් ඔයාව ගනී.......හොදට හුස්ම ගන්න...

ඔව් බිනරි ......හුස්ම .....ගන්න......හොදට....හුස්ම...ගන්න......

මගෙ විතේන් සැරින් සැරේම අඩන බිනරියගෙ ඔලුව අත ගගා  හුස්ම ගන්න කියනකොට මාත් ඒ වගේම හුස්ම අරගත්තා .......

නංගි බබා......අඩන්න එපානෙ....මටත් ඇඩෙන්න වගේනේ......විතේන් අයියෙ....මට ඔය ලමයව දෙන්න ඒයි.......මෙහෙ එන්න පුතේ මාමියා ගාවට........

ඩියෝනයා බිනරියා අඩනවා දිහා බලන් ඉදලා ඌටත් ඇඩෙන්න ආවා වගේම ලමයව වඩාගන උන්න විතේන්ගෙන් ලමයව ඉල්ලන් පැත්කට යනකොට මම බිනරි කෙල්ලගෙ ඔලුව අතගාන ගමං ඉදල හිතේ තිබ්බ තරහවට විලිරුදාව දෙපිටින් පල කියල ටොක්කක් ඇන්නා කාවයියව බැදගත්තට......

කාවයියා එනවා එබෙනවා යනවා......ඌ  විතේනයගෙ අම්මගේ එකෙක්නෙ කියල හිතේ අමාරුවෙන් උන්න මට දැන් මූ මගෙ මස්සිනා කියන එක ඔලුවට වදයක් උනා  උනත් අකමැත්තෙන් උනත් මට ඌව පිලිගන්න උනා.....එව්ව්ව්......එව්ව්...අපේ..මස්සිනා......එව්ව්....

අම්මගෙ නම බිනරි නේද.

ඔ...ඔව්...ඩොක්ටර් .....

මම උන්නෙ අඩන බිනරියගෙ පිට දිගෙ අත ගාන ගමන් වෙනකොට මගෙ විතෙන්ව චැනල් කරපු සිංහල  වී ඕ ජීම බිනරියත් අල්ලන් තිබුනා....

කව්ද දරුවගෙ තාත්තා ...

ඩ්...ඩොක්ටර් මම....

ඔයාට කැමති නම් ලේබර් රූම් එකට එන්න පුලුවන් .....

හා....ඩොක්ටර් ...

බෑ මාත් එනවා.....

.තේශි ....

නෑ ඩොක්ටර් මාත් එනවා මං අයියා ...මට මේ මිනිහව විස්වාස නෑ....අමනයා....උඹ එතනටත් ගිහින් එබි එබි බලන්නද වලත්තයා .....මාත් එනවමයි.....

මගෙ දෙයියනෙ නිතේශ් .......ඔය ඇති නිතේශ් .....එයා බිනරිගෙ මහත්තයා දරුවගෙ තාත්තා තව මොනවද නිතේශ්

මේ විතේන් පාඩුවෙ ඉන්නවද මං කිව්වනෙ මට මූව විස්වාස නෑ මං ඒකිගෙ අයියා උනේ ඌ මිනිහා වෙන්න කලින්....ඩොක්ටර් ප්ලීස් මටත් එන්න ඕනා....නැත්තන් මං බලෙන් හරි එනවා....

මම නහින්න හැදුවා.....දොස්තරයා කටත් ඇරන් බලන් උන්නා වගේම මගෙ කරච්චලේ ගෙදර උන්ට අහන් ඉන්න බැරිව ඔලුවට අත් ගහගත්තා ......එ කොහොම උනත් මිනිහා වෙන්න කලින්මම අයියා උනා කිය කිය නහින්න හදපු මමත් කාවයියා එක්ක ලේබර් රූම් එකට රිංගගත්තා වගේම ඇදේ උන්න බිනරියා ගාවට ලන් වෙන ටෙෆානයව මරන්න හැදුවා.......

මම බලන් උන්නා...සැරින් සැරේම ඔලුවාත ගගා අඩන්න එපා......අඩන්න එපා......මං ඉන්නවනෙ....ඉක්මනට අඩුවෙයි කියනකොට කෙල්ල මගෙ අතක් අත්දෙකෙම්ම අල්ලගන හයියෙන් හයියෙන් හුස්ම ගන්නකොට නර්ස් කෙනෙක් ඇවිත් බිනරිගෙ කකුල් දෙක ටිකක් ඈත්කරලා  නැව්වා වගේම අර ඩොක්ටර් මන් බලාගන අතට ගලවුස් එකක් දාලා අත ගවුම අස්සට දැම්මා........පස්සෙ ගව්ම අස්සට බෙල්ලත් දාලා බැලුවා ....

අම්මා..දැන් හිනිහිමින්හොද ලොකු හුස්මක් අරන් තටමන්න..........

අනේ    සුදු   අයි ..යේහ්......ටෙෆාන්...උඹ ආයම මගෙ  ....ගාවට එන්න    එපා...........

බිනරි අඩනවා....ඈත් වෙලා තිබුන  කකුල් අස්සට ඩොක්ටර් අත දදා බලන ගමනන් ඒකිට තටමන්න කියකොට ඒකි මගෙඅතේ එල්ලීගන අනේ සුදු අයියෙ කියන ගමන් තැටමුවා .........කාවයියට බනින ගමන් තැටමුවා.....

ඒකි අඩනවා ....හුස්ම ගන්න හයියෙන් තටමන්න කිව්වට පැය ගානක් වේදනාවෙන් උන්න බිනරිට තටමන්න හයියක් නැති වෙනකොට මන් බලාගන එතන තිබුන සැත්කම් කතුරු ගොඩෙන් බ්ලේඩ් එකක් අරගත්තු  ඩොක්ටර් ආයම මොකක් හරි කෙරුවා දෙයියනේ කැපුවා නේද....අනේ.......

මෙච්චර වෙලාම ඒ දිහා බලන් උන්න මට ඊට වඩා නම් බලන්න බැරි උනා....ඒකි වෙලාවකට සුදු අයියේ ගානකොට මම නලල්ට දාලා තිබුන දාඩිය පිහිදුවා......

ඇත්තටම ඉස්පිරිතාලෙ ඉදන් ලමයෙක් ගෙනාවට පස්සෙ අපි තුරුල් කරන් හුරතල් කර කර ඉම්බට අම්මට කොච්චර වේදනයිද.......අම්ම කොච්චර අඩනවා ඇතිද......අනේ මගෙ විතේන් .........මගෙ මැනිකෙත් අඩන්න ඇති .....

මගෙ ඇස් වලට කදුලු පිරුනා......දොස්තරලා තටමන්න තටමන්න කියනකොට ඒකි අපේ අත් දෙක මිරිකගන කෑ ගහන් තැටමුවා......දැන් නම් බෑ...අනේ බෑ.....කිය කිය ඇඩුවා.......අන්දවලා තිබුන ගවුම දාඩියෙන් පෙගිලා තිබුනා.........

අම්මා...බබාගෙ ඔලුව පේනවා.....එලියට ඇවිත් තියෙන්නෙ තව එක පාරක් තටමන්න...හොද හුස්මක් අරන් තටමන්න......


දොස්තර මහත්තයා ආයම  තටමන්න තටමන්න කියනකොට අඩලා කෑ ගහලා තටමලා හෙම්බත් වෙලා උන්න කෙල්ල ඊලග පාර යටි තොල හපාගන තටමනකොට එකි මගෙ අත් මිරිකන සැරට මට රෙ වේදනාව හිතාගන්න පුලුවන් උනා ......මට අනීතව මතක් උනා...කොච්චර කොහොම උනත් මගෙ අම්මත් මේ වේදනාව විදින්න ඇතිනෙ  ..අනිත් නපුරු කම් පැත්තකට දැම්මාත්.....මං කොහොමද මේක අමතක කරන්නෙ....

ගෑනු පව් දෙයියනෙ.....උන්ට ඉපදුන දා ඉදන් දුල වේදනාව විතරයි .....මේ විදින වේදනාව එක්ක අම්මලාට බුදු බව ඉල්ලන එක සාදරානයි .....

මං බලාගන ටෙෆානයා අඩනවා.....ඒ කොච්චර උනත් මම නෙවෙ ඒකට අනිත් පැත්තට යන්න දුන්නෙ......ඒකා ලමයගෙ අප්පච්චි නෙවෙ මොකා උනත් මම ඌව මරන්න බලාගම උන්නා.....කොච්චර කොහොම කෙරුවා උනත් මට කාවයියව මගෙ මස්සිනා කියන්නම බැරි වෙනකොට මම ඌට උගෙ ගෑනිව බලන්න දුන්නෙ නෑ....මට ඒතරම් කාවයියා එක්ක තරහා .....

අපි බලන් උන්නා.....බිනරි යටි තොල හපාගන අඩාගන අවසානෙදි පැයගානක් ඔට්ටු වෙලා වෙලා අවසානම පාරට තටමලා කොට්ටෙ උඩට කඩාගන වැටෙනකොට එතන උන්න නර්ස්ලා ගෝස් කෑලි වලින් පිහ පිහ මොන මොන මොනවදෝ කරනකොට දොස්තරයා ලමයව කකුල් දෙකෙන් උස්සගන ඉදල එයා කොල්ලෙක් කියනකොට කාවයියා සන්තෝසෙට උඩ පැනල බිනරියව ඉබින්න ගියා විතරයි මං ඒකව තල්ලු කරලා ඇරියා වගේම ඒකත් මා එක්ක කුටු කුටු ගාන් කියවනකොට විලිරුවට වඩා අපේ කරච්චලේ ඉවසන්න අමරු බිනරියා නලලට අත ගහගත්තා ....

පලයන් අමනයා අහකට......


මං බලන් උන්නා ...බිනරියගෙ ඔලුව අත ගගා උන්න මම කාවයියට සාප කර කර තවමත් කකුල් දෙකෙන් දරුවව උස්සන් උන්න දොස්තරයා දිහා බලන් උන්නා  වගෙම කොල්ලා තවමත් ඇඩුවෙ නැති හින්දා මං බලගන් ඌ ලමයව කුනු මාලුවෙක් වගේ අල්ලන් හොලවනවා.....මම බලන් උන්නා...ඇස් දෙක හීනි කරන් ඇහි බැම රැලි කරන් ...ලමයව හොලව හොලව උන්න  දොස්තරයා ඊලග පාර පොඩි එකාගෙ තට්ටමට දුන්න පාරත් එක්ක කොල්ලා
"ඔහෑ..." ගලා අඩන්න ගද්දි ලමයව අඩපු දොස්තරයව මං මරන් කන්න ගියා....

තොට මම.........

අනේ...දෙයියනේ ...සුදු...අයි...යෙ....එපා....හ්....සුදු  ....අයි...යේ....හ්....

අඩපු කොල්ලව ඇද උඩින් තියනවත් එක්කම මම එතන උන්න අනිත් උන්ව පෙරලගන ගිහින් වී ඕ ජී දොස්තරයගෙ පිට මැදටම පොල් කඩනවා වගේ ඩෑස් දෙක තුනක් අතෑරියා වගේම ඌ ලමයගෙ තට්ටමට ගැහුවා වගේ උගෙත් තට්ටමට ඩෑස් එකක් දෙනකොට බිනරියට දරාගන්න බැරිව කලන්තේ දානකොට දොස්තරයා වෙච්ච දේ හිතා ගන්න බැරි ව උන්නා.....

ඇයි උඹ අපූරුවට උන්න ලමයට ගැහැව්වෙ නරකාදියො....!!







.





















🤭ජැක්කනෙ....

🤓ගුත් මෝනිම්...පුම්ති මුව පැතියා නැගිත්තා.....

ඉහික්......පීතිමත් සුභ උජෑසනක් වේවා....


ඉහික්.....

ආය එන්නම්...





Ferdeesha ❤️💚😘 ...

Continue Reading

You'll Also Like

465K 88.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
119K 17.9K 54
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්...
232K 48K 84
කැලෙ ඇතුලෙම පරවෙනවා බන් හුගක් මල් ජාති.....!
87.6K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]