~Bobby~ || KTH ✔️

By Nishyoon

6.2K 972 312

--- ඉතිං...මං බලන් ඉන්නම් ආයෙමත් කවදාහරි දවසක මට ඒ නමින් ඔයා කතා කරනකන්...---- ~... More

🏵️🏵️ Arranged Marriage 🏵️🏵️
🏵️🏵️ Crazy Alien 🏵️🏵️
🏵️🏵️ The Short Guy 🏵️🏵️
🏵️🏵️ Pikachu 🏵️🏵️
🏵️🏵️ Ex Again?? 🏵️🏵️
🏵️🏵️ The Mask 🏵️🏵️
🏵️🏵️ Suspicion 🏵️🏵️
🏵️🏵️ Forgiving 🏵️🏵️
🏵️🏵️ Confession 🏵️🏵️
🏵️🏵️ Secret Message 🏵️🏵️
🏵️🏵️ Cheating 🏵️🏵️
🏵️🏵️ Hurting 🏵️🏵️
🏵️🏵️ Suffering 🏵️🏵️
🏵️🏵️ Leaving 🏵️🏵️
🏵️🏵️ Alien Baby 🏵️🏵️
🏵️🏵️ Rocket Uncle 🏵️🏵️
🏵️🏵️ Is this the End? 🏵️🏵️
🏵️🏵️ Bond 🏵️🏵️
🏵️ Author's Note & New Story🏵️

🏵️🏵️ Jealousy 🏵️🏵️

314 46 26
By Nishyoon

💌💌 Chapter 10 💌💌

" ජීහුයා ඔයා කවද්ද කොරියාවට ආවේ? "

ටේහ්‍යුන් හිනාවෙන ගමන් අර ජීහු කියන කෙල්ල ලඟින් අයින් වෙලා ඇහුවා.

" ඊයේ හවස ආවේ ඔප්පා..ඔයාට දැන් සනීපයි නේද?..මට අප්පත් කිව්වා..කොච්චර දෙයක්ද..."

ජීහු ටේහ්‍යුන්ගේ අත්දෙකෙන්ම අල්ලලා හොලවන ගමන් හිනාවෙවී කිව්වා.

🐯: ඔව් ජීහුයා..මගේ බොබී නිසා තමයි ඉතිං..

ටේහ්‍යුන් බෙල්ල පිටිපස්සත් කසන ගමන් කියලා එයාගේ එහාපැත්තට වෙලා හිටපු මගේ ඉනෙන් අත දාලා, එයාගේ ලඟට ඇදලා අරන් මාව ඇස් වලින් ජීහුට පෙන්නලා හිනාවෙවී කිව්වා.

" ඕහ්! "

ජීහු එතකොටයි මාව දැක්කේ.

🐯: අැයි මං ඔයාට අපේ වෙඩින් එකේ ෆොටෝස් එව්වේ..එයා ෆොටෝස් වලට වඩා ගොඩක් ලස්සනයි නේද? "

ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාවත් දාලා කිව්වේ මගේ කම්මුලකුත් kiss කරන ගමන්.

🗨️: ටේ!

මං ටේගේ අතට වැලමිටෙන් අනින ගමන් හිමීට කිව්වේ ටේ කරපු වැඩෙන් මගේ කම්මුල් දෙකම රත්වීගෙන එනවා වගේ දැනෙද්දි..මෙයාට නම් ගානක්වත් නෑ පිට මනුස්සයෙක් මෙතන ඉන්නවා කියලා. හොඳට හිනාවෙවී ඉන්නවා😑.

👜: ආහ්..ම්..ඔ..ඔව් ඔප්පා..එයා ලස්සනයි තමයි.

ජීහු හිනාවෙවී ටේහ්‍යුන්ට කිව්වත් එයාගේ මූනේ තිබුනේ මවාගත්ත හිනාවක් කියලා ජීහු දිහා බලන් ඉද්දි මට හිතුනා.

🐯: ඒකනේ..ආහ්! මට කියන්න බැරි උනානේ! බොබී මේ ඉන්නේ ජීහු!..මගේ සම්චොන්ගේ දුව..එයා US වල ඉගෙනගන්න ගිහින් හිටියේ..මං හිතන්නේ එයා ඔයාට වෙන්නේ ඔන්නි..ඔයාට වඩා අවුරුදු තුනක් වැඩිමල් එයා..ජීහු නම් ඔයා ගැන දන්නවා...මං එයාට ඔයා ගැන විස්තර කියලා තියෙන්නේ.

ටේහ්‍යුන් හිනාවෙලාම ජීහුව මට අඳුන්වලා දෙද්දි ජීහු ආයෙමත් අර බොරු හිනාව දාලා මාත් එක්ක හිනාවුනා.


🗨️: අන්යෝසෙයෝ ජීහු ඔන්නි! මං නාරා..අඳුරගන්න ලැබීම සතුටක්!

මට ජීහුව ලොකුවට හිතට ඇල්ලුවේ නැති වුනත් මං හිනාවෙලා එයාට අත දිග්කරේ මොනවා උනත් ටේහ්‍යුන්ගේ cousin කෙනෙක් නිසා.

👜: අන්යෝ!

ජීහු ලාවට හිනාවෙලා මට අතට අත දුන්නේ නිකං ඕනවට එපාවට වගේ.

👜: මේ ඔප්පා! ඔයාට හවස වැඩක් නැත්තම් අපි දෙන්නා අද ඩිනර් ගන්න එලියට යමුද?

ජීහු දත් තිස්දෙකම එලියට දාලා හිනාවෙලා ආයෙමත් ටේහ්‍යුන් දිහාට හැරිලා ඇහුවා.

පුදුම ඇඹරිල්ලක්නේ මේකිගේ තියෙන්නේ😒.

🐯: ඕහ්! අද නම් බෑ ජීහුයා..මායි බොබියි හවස ජින් හ්යොන්ග්ලත් එක්ක movie එකක් බලන්න යනවා..ඔයත් යමු අපිත් එක්ක..ම්ම්?

ටේහ්‍යුන් එහෙම කියද්දි ජීහුගේ මූන
තැලිච්ච කජු ලෙල්ලක් වගේ වෙනකොට මට හිනායන්න ආවත් මං අමාරුවෙන් හිනාව තදකරගත්තා.

👜: ආහ්..ම්..මේ..මේ මට අමතක උනානේ..මට අද හවස යාලුවෙක්ගේ birthday party එකක් තියෙනවා ඔප්පා..කමක් නෑ ඔයාලා යන්න..අපි වෙන දවසක මීට්___

" පොඩි සර්! RJ company එකේ අලුත් investorsලගේ හදිස්සි meeting එකක් තියෙනවා කියලා ලොකු සර් ඉක්මනට එන්න කිව්වා නම්ජුන් සර් එක්ක. "

ජීහු කිය කිය ඉද්දිම එහෙම කියාගෙන එතනට අාවේ සේජින් සෙකට්‍රි.

🐯: යමු හ්යොන්ග්! මං එන්නම්..මං එහෙනම් යන්නම් ජීහුයා..අපි වෙන දවසක මීට් වෙමුකෝ..ම්ම්..

ටේහ්‍යුන් හිනාවෙලා ජීහුගේ උරහිසටත් තට්ටුවක් දාලා කිව්වා.

👜: හරි ඔප්පා..

🐯: ඔයා බොබී එක්ක මගේ කැබින් එකට ගිහින් ටිකක් කතා කරලා යන්න ජීහුයා...බොබිත් තනියමනේ ඉන්නේ..බොබී ජීහුව එක්කගෙන ගිහින් juice එකක් එහෙම ready කරලා දෙන්නකෝ එහෙනම්..ම්ම්..මං යන්නම් honey..

🗨️: හරි ටේ.

මං හිනාවෙලා කියද්දි ටේහ්‍යුන් යන්න ගියේ මගේ නලලට kiss එකක් දීලා ඔලුවත් අතගාලා.

🗨️: යමු ඔන්නි ටේගේ කැබින් එකට..මං ඔයාට juice එකක් හදලා දෙන්නම්.

මං හිනාවෙලා ජීහුට කියන ගමන් එයාට ඉස්සර වුනේ ටේහ්‍යුන්ගේ කැබින් එක පැත්තට යන්න.

👜: Hey! Slum bitch!!

මං ජීහුට පිටුපාලා යන්න ඉස්සර වෙනවත් එක්කම ජීහු ටිකක් සද්දෙන් කතා කරපු නිසා මං ආයෙමත් පිටිපස්සට හැරිලා ජීහු දිහා බැලුවේ අැසුත් හීනිකරන්.

👜: මොකද ඔහොම බලන්නේ? තමුසෙට තමයි මං කතා කරේ slum bitch!

ජීහු අත්දෙකත් බැඳගෙන කට කොනකට හිනාවෙන ගමන් මගේ ලඟට ඇවිත්, අන්තිම ටික කිව්වේ මගේ කනට ලංකරලා.

👜: හහ්! තමුසේ මොනවද හිතුවේ?
තමුසේ හිතුවද ටේහ්‍යුන් කියපු පලියට මං තමුසෙගේ මේ dirty third class අත්වලින් හදන ජරාව බොයි කියලා?..ආහ්?

ජීහු නෝන්ඩියට හිනාවෙන ගමන් එයාගේ අතකින් මගේ අතක් අල්ලගෙන එයා ලඟට අරන් හයියෙන් පහලට
අතෑරලා දාන ගමන් කිව්වා.

🗨️: ඔ..ඔන්නි__

මං අැසුත් ලොකුකරන් ජීහු දිහා බැලුවා.

👜: ඔන්නි? හහ්! What a joke??..I'm Miss Kim Jihu! Heir of the MJ group!!..තමුසෙගේ ඔය ගද ගහන කටින් මට ඔන්නි කියන්න හිතන්නවත් එපා!!

👜: ආහ්! අනිත් එක..තමුසේ හිතන්න එපා ටේහ්‍යුන්ව මැරි කරා කියලා තමුසෙට වැඩි දවසක් ඔහොම උඩ ගිහින් ඉන්න මං ඉඩ දෙයි කියලා..ටේහ්‍යුන් ඔප්පා මැරි කරත් නැතත් හැමදාටම මගේ..මං එයාට පොඩි කාලේ ඉඳන්මයි කැමැත්තෙන් හිටියේ..ඒ හින්දා බලාගෙන ඉන්නවා..මං ටේහ්‍යුන්ව තමුසේගෙන් අයින් කරලා මගේ ලඟට අරගන්න හැටි!!

ජීහු එයාගේ දබර ඇඟිල්ලත් මගේ පැත්තට දිග්කරලා මගේ මූනටම එබිලා කියලා යන්න ගියේ දත්මිටිත් කාගෙන.

" Hey! Rich fu*cking bitch!! "

මං කතා කරපු සද්දෙට ජීහු ආයෙමත් මගේ දිහාට හැරුනේ ඇසුත් ලොකුකරගෙන.

🗨️: අැයි අැහුනේ නැද්ද honey?..මං ඔයාට තමයි කතා කරේ rich fu*cking bitch Miss Kim Jihu!!

මං අත්දෙකත් බැඳගෙන කට කොනකට හිනාවෙලා ජීහු ලඟට ගිහින් අන්තිම ටික කිව්වේ, එයා මට කලින් කිව්වා වගේම එයාගේ කනට ලංකරලා.

👜: යාහ්!! තමුන්!!

ජීහු කෑගහන ගමන් මූනත් රතු කරගෙන මගේ කම්මුලට ගහන්න අත උස්සද්දි, මං තදකරලා මට ගහන්න ගියපු ඒකිගේ අත අල්ලගත්තා.

🗨️: ඕහ්! ඇයි මේ?..ඔයාට දුක හිතුනද හනී මං ඔයාට bitch කියපු එකට? ම්ම්?..ඒත් ඉතිං.. මං bitchට bitch කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද?

මං දුක හිතෙන මූනකුත් හදාගෙන කිව්වේ ජීහුගේ කම්මුලකට මගේ අතකින් හිමීට තට්ටු කරන ගමන්.

ජීහු තාමත් මූන රතු කරන් දත්මිටි කකා මගේ දිහා බලන් ඉන්නවා.

🗨️: ආහ්! අනිත් එක තමයි..තමුන්ට ටේහ්‍යුන්ගෙන් මාව අයින් කරලා තමුසේ ලඟට ගන්න ඕන නම් සේරටම කලින් අඩුම තරමේ මට වඩා මෙන්න මේකවත් හදාගෙන එනවා!

මං කට කොනකට හිනාවෙන ගමන් ජීහුගේ මූනට ලංවෙලා කිව්වේ ඇස්වලින් ජීහුගේ පපුව පෙන්නන ගමන්.

🗨️: මොකද දන්නවද?..ටේහ්‍යුන් තමුසෙගේ වගේ ලෑලි ඉස්සරහවල් තියෙන කෙල්ලන්ට කොහොමටත් කැමති නෑ..So..good luck then..ඕක හදාගෙන ආවට පස්සේ අපි හම්බවෙමුකෝ එහෙනම්..ම්ම්..Miss rich fu*cking bitch!

මං නොන්ඩියට හිනාවෙන ගමන්ම ජීහුගේ කනට කරලා කියලා ජීහුගේ උරහිසෙත් හැප්පීගෙනම එතනින් ආවේ, ජීහුගේ මූන අබ ටිකක් දැම්මම පුපුරන size එකට අඳුරු වෙද්දි.

👜: යාහ්!! You slum fu*cking bitch!! Go to he%&*%%

මං පිටුපාලා යනකොට ජීහු සද්දෙන් කෑගහද්දි මං ඒකි දිහාට හැරෙන්නෙවත් නැතුව මගේ අතේ මැද ඇඟිල්ලත් උඩට කරලා පෙන්නන ගමන් ටේහ්‍යුන්ගේ කැබින් එක පැත්තට ගියේ, ජීහුගේ රතුවෙච්ච මූන මතක් වෙනකොට මගේ කටින් පනින්න හදන හිනාවත් අමාරුවෙන් හිරකරගෙන.

හිතුවේ මං ජීහු කියන දේවල් බකන්නිලාගෙන ඔහේ අහන් ඉඳී කියලද?..නෑ..කොහෙත්ම නෑ..

මොකද මං අර fairy tales වල ඉන්න step sistersලාගෙන් ආඩපාලි අහ අහා ගෙදර මුල්ලකට වෙලා කුනු හෝදන typical සින්ඩරෙල්ලා කෙනෙක් නෙමෙයි..

මං

Modern

Arrogant

&

Savage සින්ඩරෙල්ලා කෙනෙක්😌..


" බොබී මේකේ income එකේ එකතුව වැරදියි! "

ටේහ්‍යුන් ඔය කටත් ඇදකරන් බොරුවට කෑගහන්නේ මං හිතන විදිහට විසිවෙනි වතාවට විතර වෙන්න ඇති.

ටේහ්‍යුන් උදේ investorsලගේ meeting එකට ගිහින් කැබින් එකට ආවත්හරි මං වැඩකට ඇරෙන්න එක වචනයක්වත් එයත් එක්ක කතා කරේ නෑ.

මං හිටියේ මගේ table එකට වෙලා company එකේ income files වගයක් චෙක් කරන ගමන්. ඉතිං එයාගේ වැඩේ ආපු වෙලාවේ ඉඳන්ම බොරුවට මං හදන files වල වැරදි කිය කිය මාව එයාගේ ලඟට ගෙන්න ගන්න හදන එක.

මං තුන් හතර පාරක් ටේහ්‍යුන් ලඟට ගිහින් බලද්දි එයා එහෙම කරන්නේ බොරුවට කියලා තේරුනු නිසා මං හිටියේ එයා කියන කිසිම දෙයක් නෑහුන ගානට.

🐯: ආව්හ්!! ආර්හ්!!...ආර්හ්!!

එකපාරටම ටේහ්‍යුන් අමාරුවෙන් කෑගහන සද්දයක් ඇහුනු නිසා මං එයාගේ table එක පැත්ත හැරිලා බලද්දි දැක්කේ, ටේහ්‍යුන් මේසෙට ඔලුව තියාගෙන එයාගේ අතක මැනික් කටුව අනිත් අතින් අතගගා ඉන්නවා.

මං එහෙමම පුටුවෙන් නැඟිටලා ටේහ්‍යුන්ගේ table එක ලඟට ගියේ අඩියට දෙකට.

🗨️: ටේ! ඇයි මේ? ආහ්? ඔයාගේ අතට මොකද උනේ? කෝ! මෙහාට දෙන්න අත!

මං බයවෙලා ටේහ්‍යුන්ගේ අත උදුරගෙන එහේ මෙහේ හරව හරව බලන්න ගන්නකොටම වගේ එකපාරටම ටේහ්‍යුන් එයාගේ අනිත් අතින් මාව ලඟට ඇදලා අරන් මාව එයාගේ ඔඩොක්කුවෙන් වාඩිකරව ගත්තේ, මං ඇසුත් ලොකුකරන් එයා දිහා බලන් ඉන්නකොට.

🗨️: යාහ්!! බොරුකාරයා! අත ගන්නවා!..මට යන්න ඕන!!

මං ටේහ්‍යුන්ගේ උරහිස් වලට අත්වලින් ගගහා කෑගැහුවේ ටේහ්‍යුන් හිනාවෙවී මගේ ඉන වටේට එයාගේ අත් යවලා මාව එයාගේ ලඟට ලංකරගන්නකොට.

🐯: බෑ! ඔයා මාව ගනන් ගන්නේ නෑනේ..ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ බොබී? ඔයා වෙනදට ඔහොම නෑනේ.

ටේහ්‍යුන් පොඩි බබෙක් වගේ දුක හිතෙන මූනකුත් හදාගෙන කිව්වේ එයාගේ අත්වලින් තවත් තදකරලා මාව අල්ලගන්න ගමන්.

🗨️: මාව මොකටද ඉතිං?..අර ඉන්නේ ජීහුද පීහුද කියලා කටුස්සියක් හැමතිස්සෙම ඇඟේ එල්ලි එල්ලි කතා කරන්න..එයත් එක්කම ගිහින් කතා කරගන්න එකයි ඇත්තේ😒.

මං අත්දෙකත් බැඳගෙන අහක බලාගෙන කියද්දි ටේහ්‍යුන් හයියෙන් හිනාවෙන්න ගත්තා..ආශ්! මේ මෝඩයට දැන් මං හිනායන්න තරම් දෙයක් කිව්වේ නෑනේ මෙතන..දැන් නම් මට තවත් කෙන්තියි😑.

🗨️: මේ! ඔයාගේ අත්දෙක අයින් කරගන්නවද ටේහ්‍යුන්! මට වැඩ තියෙනවා!

ටේහ්‍යුන් හිනාවෙවී ඉන්නකොට මං එයාට රවන ගමන්ම කිව්වා. මෙන්න ඒ පාර මේ මනුස්සයා නහය අකුලන ගමන් බලු පැටියෙක් වගේ වටේට ඉව අල්ලනවා..

🐯: බොබී ඔයාට මොනවාහරි පිච්චෙන ගඳක් එහෙම එන්නේ නැද්ද?

ටේහ්‍යුන් serious මූනකුත් හදාගෙන අහනකොට මං නහය උඩට ඇද ඇද බැලුවේ පිච්චෙන ගඳක් කොහෙන්හරි එනවද කියලා.

🗨️: ම්හු!

මං නහයත් හකුලලා එහෙම කිව්වා.

🐯: මං හිතන්නේ..ඒක එන්නේ ඉරිසියාවෙන් පුපුර පුපුර ඉන්න පූස් පැටියෙක් ලඟින්.

ටේහ්‍යුන් මගේ දිහා බලාගෙන හිනාවත් තදකරගෙන කියද්දි තමයි මට තේරුනේ ඒ මෝඩ පිටසක්වලයා කියපු කතාවේ තේරුම.

🗨️: යාහ්!! එහෙම නෑ😠! මට වැඩේමයි ඉරිසියා කරන්න අර කටුස්සිට😒!

මං ටේහ්‍යුන්ගේ අත් අයින් කරන්න හදන ගමන් කියද්දි ටේහ්‍යුන් ආයෙමත් හයියෙන් හිනාවුනා.

🐯: ඔයා දන්නවද බොබී..ඔයා ගොඩක්ම ලස්සන මොන වෙලාවටද කියලා?..ම්ම්?

ටේහ්‍යුන් මගේ දිහා තත්පර දෙක තුනක් බලන් ඉඳලා deep voice එකකින් මගේ මූනටම එබිලා ඇහුවා. මං ඇසුත් ලොකුකරන් වචනයක්වත් නොකියා ටේහ්‍යුන් දිහා බලන් හිටියේ එයා මගේ දිහා බලන් ඉන්න විදිහට මගේ heart beat එක එන්න එන්නම වේගවත් වෙද්දි.

🐯: ඔයාට තරහා ගිහින් ඉන්නකොට.

මං සද්ද නැතුව ඉන්නකොට ටේහ්‍යුන් ලාවට හිනාවෙන ගමන් මගේ කම්මුලකුත් මිරිකලා කිව්වා.

🐯: ඔයාගේ මේ chubby cheeks මෙහෙම රතු පාටට හැරිලා තියෙද්දි ඔයා හරියට චූටි ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ..මට කන්න හිතෙනවා එතකොට.

ටේහ්‍යුන් යටි තොලත් හපාගෙන කිව්වේ එයාගේ නලල මගේ නලලේ වද්දලා හිනාවෙන ගමන්.

ආශ්! ටේහ්‍යුන් ඔහොම හිනාවෙන්න එපා..මං යටි තොලත් හපාගෙන තඩි කෙල ගුලියකුත් ගිලින ගමන් ටේහ්‍යුන් හිනාවෙන දිහා වශීවෙලා වගේ බලන් හිටියේ, ටේහ්‍යුන් එයාගේ මූන හිමීට මගේ මූනට ලංකරනකොට.

🗨️: ට්..ටේ..මේ..මේ මට යන්න___

මට තවත් මුකුත් කතා කරගන්න බැරිවුනේ ටේහ්‍යුන්ගේ තොල් මගේ තොල්වල නතර වුනු නිසා.

මං ඇසුත් ලොකුකරන් ටේහ්‍යුන් දිහා බලන් ඉද්දි මගේ ඉන වටේ තිබුනු එයාගේ එක අතක් මගේ කම්මුලක් ලඟට අරන් ඇවිත් හිමීට පිරිමදින ගමන්, අනිත් අතින් තවත් තදකරලා මාව එයාට ලංකරගෙන මගේ lips kiss කරන්න ගත්තේ එයාගේ ඇස් දෙකත් පියාගන්න ගමන්.

ටේහ්‍යුන් තත්පර හත අටක්ම මගේ lips kiss කරලා මගේ ලිප්ස් වලින් අයින් වෙනකොටත්, මං හිටියේ තාමත් හුස්ම ගන්නෙත් නැතුව ටේහ්‍යුන් දිහා බලාගෙන.

🐯: ඕක තමයි පහුගිය දවස් ටිකේ මාව tease කරාට දීපු punishment එක.

ටේහ්‍යුන් අමුතු විදිහට හිනාවෙවී මගේ කම්මුලකුත් මිරිකලා කියද්දි, මං ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතුව එහෙමම ටේහ්‍යුන් දිහා බලන් හිටියා.

මගේ ඉන වටේ එතිලා තිබුනු ටේහ්‍යුන්ගේ අත් ලිහිල් වෙලා තියෙනවා කියලා දැනුනු නිසා මං ඉක්මනට ටේහ්‍යුන් ලඟින් නැඟිටලා පපුවටත් අතක් තියාගෙන කැබින් එකෙන් එලියට දුවගෙන ආවේ, ටේහ්‍යුන් නිකටටත් අතක් තියන් හිනාවෙවී මගේ දිහා බලන් ඉද්දි.

ආශ්! මේ පිටසක්වලයා කරන පිස්සු වැඩ වලින් මං මැරෙන්නේ කවදාහරි මගේ හුස්ම හිරවෙලා😑.

**********

~~ Next day ~~

🗨️: මොකද සනියා මුං මේ ගාල කඩාගත්ත වැස්සියෝ ටික වගේ පාර පැත්තට දුවන්නේ?

🦄: ඒක තමයි නාරෝ මාත් බැලුවේ..මොකෙක්හරි නලු බට්ටෙක්වත් මෙලහකට ඇවිත් වෙන්න ඇති..මුන්ට ඉතිං ඒ වගේ එකෙක්ගේ මයිල් ගහක් දැක්කත් ඇතිනේ ඇවිස්සෙන්න.

Lectures ඉවර වෙලා මායි, සනියයි කතා කර කර ගේට් එක පැත්තට ආවේ යුනි එකේ හිටපු කෙල්ලොන්ගෙන් බාගෙට බාගයක්ම පිස්සු හැදිලා වගේ කෑගහගෙන, අපේ ඇඟවල්වලත් හැප්පීගෙන ගේට් එක පැත්තට දුවන් යද්දි.

🦄: Oh!God! නාරා! අපේ ටේ broනේ නලු බට්ටා!

මං driverට මාව ගන්න එන්න කියන්න කෝල් එකක් ගන්න number එක dial කර කර ගේට් එක ලඟට එද්දි, සනී හිනාවෙවී කෑගහපු පාරට මං ෆෝන් එකෙන් ඇස් අහකට අරන් බැලුවේ පාර පැත්ත දිහා.

මං පාර පැත්ත බලද්දි දැක්කේ ටේහ්‍යුන් එයාගේ කාර් එකටත් හේත්තු වෙලා ගේට් එක ඉස්සරහා එයාට අත වනන කෙල්ලන්ට දත් තිස්දෙකම එලියේ දාගෙන හොඳට අත වනනවා. තවත් කෙල්ලෝ ටිකක් ඈතින් ඉඳන් ෆෝන් වලින් ටේහ්‍යුන්ගේ ෆොටෝස් ගහ|නවා.

ආශ්! ඇත්තමයි මුන්ගෙන් අැහැට කනට පේන කොල්ලෙක්ව බේරගන්නම බෑනේ😑..කොහේ ගියත් ඇඹලියෝ ටික පැනි හැලියට එනවා වගේ ඇඟේ එල්ලෙන්නමනේ බලන්නේ.

🦄: යෝ! ටේ බ්‍රෝ!!

සනී හිනාවෙවී කෑගහලා ටේහ්‍යුන්ට අත වනද්දි තමයි ටේහ්‍යුන් අපි දෙන්නව දැක්කේ.

🐯: යෝ! හොබී බ්‍රෝ!!

ටේහ්‍යුනුත් හිනාවෙවීම සද්දෙන් එහෙම කියන ගමන් අපේ පැත්තට අත වැනුවා. පුහ්! මුන් දෙන්නා බලන්නෙපැ..කවදා ඉඳන්ද දන්නේ නෑ මේ ඩබල මෙච්චරටම ෆිට් වුනේ..

මං එහෙමම සනීටත් යනවා කියලා අඩියට දෙකට ටේහ්‍යුන් ලඟට දුවලා ගිහින් එයාගේ අතේ එල්ලිලා එයාගේ කම්මුලකට කිස් එකක් දුන්නේ, ටේහ්‍යුන් දිහා බලන් හිටපු යුනි එකේ කෙල්ලෝ ටිකගේ මූනු ටික තැලිච්ච තක්කාලි ගෙඩි වගේ වෙද්දි.

මං එකපාරටම කරපු වැඩෙන් ටේ ඇසුත් ලොකුකරන් මගේ දිහා බලන් ඉද්දි මං ඉක්මනට කාර් එකේ දොර අැරලා එයාවත් ඇතුලට තල්ලු කරලා, මාත් අනිත් පැත්තේ දොරෙන් කාර් එකට නැඟ්ගා.

--- Author's POV ---

🗨️: මේ ටේ! ආයේ ඔයා මාව ගන්න යුනි එකට එනවා නම් මාස්ක් එකක් දාගෙන එන්න😑!

නාරා ඇසුත් හීනි කරන් ටේහ්‍යුන් දිහා බලලා කිව්වේ ටේහ්‍යුන් කාර් එක start කරලා පාරට දානකොට.

නාරා කියපු දේ තේරුම් ගන්න බැරුව තත්පර දෙක තුනක් කෙල්ල දිහා බලන් හිටපු ටේහ්‍යුන්ගේ කටින් එකපාරටම හයියෙන් හිනාවක් එලියට පැන්නේ, නාරා තාමත් මූන පුලුටු කරන් ටේහ්‍යුන් දිහා බලන් ඉද්දි.

🗨️: මොකද හිනාවෙන්නේ? මං ඔයාට හිනාවෙන්න තරම් දෙයක් කිව්වේ නෑනේ😒.

🐯: ම්ම්...මං හිතන්නේ හනී අර jealousy kitten අදත් අපේ කාර් එක අස්සට රිංඟගෙනද කොහෙද?

ටේහ්‍යුන් යටි තොලත් හපාගෙන කටින් පනින්න හදන හිනාවත් තදකරගෙන නාරා දිහා හොරෙන් බලන ගමන් කිව්වා.

🗨️: යාහ්!! I'm not like that😠!!

නාරා මූනත් රතු කරන් කියනකොට ටේහ්‍යුන් ආයෙමත් හයියෙන් හිනාවුනා.

Poor නාරා!..මොකද එයා දන්නේ නෑ එයාගේ cute හස්බන්ඩ් මේ දවස්වල කැමතිම දේ එයාව tease කරන එක කියලා..

🗨️: මං එහෙම කිව්වේ...මේ...මේ තාම ඉතිං හරියට කොරෝනා ඉවර වෙලත් නෑනේ..ඒකයි😑

නාරා මූනත් පුලුටු කරන් කියලා shutter එක පැත්තට හැරිලා shutter එකට ඔලුව තියාගත්තේ, කෙල්ලගේ කම්මුල් රතු පාටට හැරෙද්දි.

🐯: Of course! Of course! මං දන්නවා මගේ පූස් පැටියා අනිත් කෙල්ලන්ට ඉරිසියා කරන්නේ නෑ කියලා.

ටේහ්‍යුන් හිනාවෙවී කිව්වේ steering wheel එකේ එක අතක් තියාගෙන, අනිත් අතින් නාරාගේ කොන්ඩෙත් අවුල් කරන ගමන්.

🗨️: එහෙම නෑ😑

නාරා shutter එකේම ඔලුව ගහගෙන හිමීට මුමුනද්දි ටේහ්‍යුන් ආයෙමත් වතාවක් නාරා දිහා බලලා හිනාවෙලා, seat එක උඩ තිබුනු කෙල්ලගේ එක අතක් ටේහ්‍යුන්ගේ අතක පටලගෙන එයා ලඟට අරන්, නාරාගේ අතට soft kiss එකක් දුන්නා.

හැබැයි ටේහ්‍යුන් දැක්කේ නෑ එයාගේ චූටි වයිෆ්ගේ අත කිස් කරද්දි, එයා shutter එකේ මූන හංඟගෙන කම්මුල් රතු කරගෙන හොරාට හිනාවෙනවා කියලා.

*********

~~ @ Night ~~

අදත් ටේහ්‍යුන්ට රාමේන් කන්න හිතුනු දවසක්. වැඩේ කියන්නේ ටේහ්‍යුන්ට හැමදාම වගේ රාමේන් දොල දුක හැදෙන්නේ මහ රෑ නින්දට යන්න හදද්දි.

ඉතිං ටේහ්‍යුන් හීනෙන් ඇහැරලා වගේ රාමේන් කන්න ඕන කියලා නහයෙන් අඬපු නිසා නාරා එයාගේ sweet නින්දත් පැත්තකට දාලා, කිචන් එකට ඇවිත් ටේහ්‍යුන්ට රාමේන් කප් දෙකක් හදලා දුන්නා.

🐯: බොබී!..මගේ කට දැවිල්ලයි!

ටේහ්‍යුන් රාමේන් කාලා ඉවර වුනු භාජන ටික එකතු කරන් හෝදන්න කියලා මේසේ ලඟින් නැඟිටලා සින්ක් එක ලඟට යන්න හදපු නාරාගේ අතින් අල්ලගෙන අමාරුවෙන් වගේ කිව්වා.

නාරා ටේහ්‍යුන් දිහාට හැරිලා බලද්දි දැක්කේ ඇසුත් පියාගෙන කෙල්ලගේ පැත්තට හැරිලා, කටත් උල්කරන් ඉන්න ටේහ්‍යුන්ව.

How cute??..නාරාගේ ඒලියන් හස්බන්ඩ්ට එයාගේ චූටි වයිෆ්ගෙන් අදත් කිස් එකක් ඕන වෙලා වගේ..

නාරාගේ කටින් එකපාරටම හිනාවක් පැන්නේ ටේහ්‍යුන් කිස් කරන්න වගේ කටත් උල්කරන් හිටපු විදිහ දැක්කම.

🗨️: Oh! Come on ටේ! එදා ඔයාට සැරයි කියපු නිසා අද මං සැර අඩුම එකක් ඔයාට හදලා දුන්නේ..So don't lie..right?

නාරා හිනාවෙවීම ටේහ්‍යුන්ගේ කොන්ඩෙත් අතකින් අවුල් කරන ගමන් කියලා, භාජන ටිකත් අරගෙන සින්ක් එක ලඟට ආවේ ටේහ්‍යුන් මූනත් බෙරි කරන් නාරා දිහා බලන් ඉද්දි.

🐯: බොබී..මං ඇත්තමයි කියන්නේ..මේ බලන්නකෝ! මගේ කටත් රතුවෙලා සැරටම.

නාරා භාජන හෝද හෝද ඉන්නකොට ආයෙමත් නාරා ලඟට ආපු ටේහ්‍යුන්, නාරාගේ අතකින් අල්ලගෙන එයාගේ පැත්තට හරවගෙන නහයෙන් අඬන ගමන් කිව්වා.

තත්පර දෙක තුනක් ඇසුත් හීනි කරන් ටේහ්‍යුන් දිහා බලන් හිටපු නාරා,

" Ughhh! Okay fine! ඔහොම ඉන්න ටිකක්. "

කියලා හෝද හෝද හිටපු භාජන ටිකත් පැත්තකට දාලා උඩ තිබුනු පැන්ට්‍රි කබඩ් එකෙන් ස්ට්‍රෝබෙරි ජෑම් බෝතලයක් එලියට ගත්තා.

නාරා එහෙමම jam bottle එක ඇරලා හැන්දකට ජෑම් අහුරක් අරන් ටේහ්‍යුන්ගේ කටේ එබුවේ ටේහ්‍යුන් ආයෙමත් කට ඇද කරගනිද්දි.

🗨️: දැන් සැර අඩුවෙයි..ඕක තමයි ගෙදර තියෙන පැනි රසම ජෑම් එක😌

නාරා කිව්වේ හැන්දත් කටේ ඔබාගෙන මූනත් බෙරි කරන් ඉන්න ටේහ්‍යුන්ව දකිද්දි කෙල්ලගේ කටින් පනින්න හදන හිනාවත් අමාරුවෙන් හිරකරගෙන.

හැබැයි ඒත් එක්කම නාරාගේ ඇස් ලොකුවුනේ ටේහ්‍යුන් තනි අතින් නාරාගේ ඉනෙන් උස්සලා එයාව කිචන් කවුන්ටර් එක උඩින් තිබ්බම.

🗨️: ට්...ටේ ඔයා___




නාරා ගොතගහන්න ගත්තේ ටේහ්‍යුන් නාරාට හෙලවෙන්නවත් බැරි විදිහට කෙල්ලගේ දෙපැත්තෙන් ටේහ්‍යුන්ගේ අත් තියලා තදකරලා අල්ලගෙන, කෙල්ලගේ මූනටම එබිලා ඉද්දි. ටේහ්‍යුන්ගේ ඒ බැල්මේ තිබුනේ නාරා මීට කලින් ටේහ්‍යුන්ගෙන් දැකලා තිබුනේ නැති විදිහේ lustful look එකක්.

🗨️: ටේහ්‍යුන් ම..මට භාජන ටික___

🐯: ෂ්ෂ්! darling! එක වචනයක්වත් කියන්න එපා.

නාරා කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්නත් කලින් ටේහ්‍යුන් නාරාගේ කටට අැඟිල්ලක් තියන ගමන් deep voice එකකින් කිව්වා.

ඒත් එක්කම ටේහ්‍යුන් නාරා ඇඳන් හිටපු crop top එක ගලවලා පැත්තකට විසිකරලා දැම්මේ නාරාට හුස්ම ගන්නත් අමතක වෙද්දි.

How impossible??..නාරා ඒ වෙලාවෙදි දැක්කේ මීට පොඩ්ඩකට කලින් එයා ඉස්සරහා හුරතල් වුනු එයාගේ childish හස්බන්ඩ් නෙමෙයි...lustful අැස්වලින් එයා දිහා බලන් ඉන්න hot & bold හස්බන්ඩ් කෙනෙක්ව.

නාරා එහෙමම එයාගේ චූටි අත්වලින් බ්‍රා එක විතරක් ඉතුරු වෙලා තිබුනු පපුව වහගත්තේ කෙල්ලගේ කම්මුල් රතු පාටට හැරෙද්දි.

🐯: ඔයා ලස්සනයි ඩාර්ලින්..මට ඒක බලන්න දෙන්න.

ටේහ්‍යුන් ලාවට හිනාවෙලා soft voice එකකින් කියන ගමන් නාරාගේ පපුව මත තිබුනු එයාගේ චූටි අත් දෙක අයින් කරලා දැම්මා.

ඒත් එක්කම ටේහ්‍යුන් නාරාගේ එහාපැත්තේ තිබුනු ස්ට්‍රෝබෙරි ජෑම් බෝතලේ අැරලා, ඒකෙන් ජෑම් අහුරක් අතට අරගෙන් නාරාගේ ලිප්ස් වටේ ගාන්න ගත්තේ නාරාගේ හුස්ම එන්න එන්නම වේගවත් වෙද්දි.

🗨️: ටේ ඔ..ඔයා මොනවද___

🐯: ෂ්ෂ්! හනී..ඔයා කිව්වනේ මේක තමයි ගෙදර තියෙන පැනි රසම ජෑම් එක කියලා..ඉතිං මං ඒක test කරන්න යන්නේ..So let me taste it..right?

ආයෙමත් නාරාගේ තොල්වලට ඇඟිල්ලක් තියලා කියපු ටේහ්‍යුන්, නාරාගේ cheeks වල..jawline එකේ..collarbones වල..බ්‍රා එකෙන් ටිකක් එලියට පේන්න තිබුනු කෙල්ලගේ milky colour breasts වල වගේම බඩ පුරාමත් ජෑම් ගාන්න ගත්තා.

නාරා තඩි කෙල ගුලියකුත් ගිලින ගමන් බලන් හිටියේ කිසිම ගානක් නැතුව එයාගේ මුලු ඇඟ පුරාම පාත් පෙත්තක වගේ, සීතල ඇඟිලි තුඩු වලින් ජෑම් ගාන ටේහ්‍යුන් දිහා.

තමන් කොච්චර ජන්කුක් ඉස්සරහා නිරුවත් වෙලා තිබුනත් නාරාට ටේහ්‍යුන් ඉස්සරහදි දැනුනේ ආගන්තුක හැඟීමක් එක්ක මිශ්‍ර වුනු ලැජ්ජාවක්.

Poor Nara!..එයාට මොහොතකට හිතෙන්න ඇති ටේහ්‍යුන් කලින් එයගෙන් ඉල්ලපු වෙලාවේ චූටි කිස් එකක් දීලා පැත්තකට වුනා නම් හොඳයි කියලා..

ඒත් එක්කම තත්පරයක්වත් ගතවෙන්න කලින් ටේහ්‍යුන් එයා ඇඳන් හිටපු ටීෂර්ට් එකත් ගලවලා පැත්තකට විසික් කරලා දාලා නාරාගේ ලිප්ස් වලට බරවුනේ, නාරා ඇසුත් ලොකුකරන් ටේහ්‍යුන් දිහා බලන් ඉද්දි.

ටේහ්‍යුන් ගොඩක් soft විදිහට නාරාගේ ලිප්ස් වල තැවරිලා තිබුනු ජෑම් ටික දිවෙන් lick කරන ගමන් නාරාව තවත් එයාගේ ඇඟට තදකරගෙන කිස් කරද්දි, නාරා තාමත් ඔහේ freeze වෙලා වගේ හිටපු විදිහටම හිටියා.

ඒත් තත්පර කීපයක් යද්දි ටේහ්‍යුන් දිගින් දිගටම තමන්ගේ ලිප්ස් එක්ක සෙල්ලම් කරද්දියි, ටේහ්‍යුන්ගේ naked tight abs ඇඟේ ස්පර්ශ වෙද්දියි දැනෙන්න ගත්ත pleasure එකට, නාරාත් එයාගේ චූටි අත් ටේහ්‍යුන්ගේ බෙල්ල වටේට යවන ගමන් ටේහ්‍යුන්ව ආපස්සට කිස් කරන්න ගත්තා.

තවත් තත්පර කීපයකින් නාරාගේ ලිප්ස් වලින් අයින් වුනු ටේහ්‍යුන්, නාරාගේ රෝස පාට cheeks වගේම jawline එක කිස් කරන ගමන් lick කරන්න ගත්තේ, නාරා ඇසුත් පියාගෙන ටේහ්‍යුන්ගේ ඒ හාදුවල රස විඳිනකොට.

🗨️: ආහ්..ටේ..

නාරාගේ කටින් කෙඳිරිලි පිටවෙනකොට ටේහ්‍යුන්ගේ තොල් ඊලඟට නතර වුනේ නාරාගේ collarbones වල.

🐯: ඔයා ලඟ ගොඩක් සුවඳයි darling..I'm gonna be crazy..

නාරාගේ බෙල්ල පාමුලින් දැනෙන කැමීලියා කොලෝන් එකත් එක්ක mix වුනු ජෑම් සුවඳ තමන්ගේ නහය උඩට අදින ගමන් ටේහ්‍යුන් husky voice එකකින් කිව්වා.

ටේහ්‍යුන් එහෙමම නාරාගේ milky colour breasts වල එයාගේ ලිප්ස් තියලා කිස් කරනකොට නාරාගේ චූටි ඇඟිලි ටේහ්‍යුන්ගේ සිනිදු කොන්ඩේ අස්සේ දඟ කරන්න ගත්තා. නාරා moans පිටකරන ගමන් ටේහ්‍යුන්ගේ කොන්ඩෙන් ඇදලා තවත් එයාගේ පපුවට ලංකරගත්තේ, ටේහ්‍යුන්ගේ කටකොනේ ඉබේටම හිනාවක් ඇඳෙනකොට.

ඒත් එක්කම ටේහ්‍යුන් නාරාගේ නිරුවත් බඩ වටේ තිබුනු ජෑම් lick කරන ගමන් නාරාගේ ඉන වටේට එයාගේ සීතල දිගැටි ඇඟිලි වලින් පිරිමදිද්දි, නාරා ටේහ්‍යුන්ගේ නිරාවරණය වෙලා තිබුනු honey colour abs දිගේ එයාගේ චූටි ඇඟිලි යවන ගමන් ස්පර්ශ කරන්න ගත්තේ, ටේහ්‍යුන්ගේ කටිනුත් ඉබේටම moans පිටවෙද්දි.

🐯: ඔයා හරිම soft darling..

ටේහ්‍යුන් ආයෙමත් වතාවක් නාරාගේ ලිප්ස් වලට බරවෙලා කලින්ටත් වඩා ආවේගශීලීව නාරාව කිස් කරනකොට නාරාත් ඊට උත්තර දෙන ගමන් ටේහ්‍යුන්ව කිස් කරන්න ගත්තේ, නාරාගේ කකුල් ටේහ්‍යුන්ගේ නිරුවත් ඉන වටේට එතෙද්දි.

විනාඩි ගානක හාදුව ඉවර කරලා ටේහ්‍යුනුයි නාරායි නලලට නලල තියාගෙන වේගෙන් හුස්ම ගන්න ගත්තේ දෙන්නාගෙම සිරුරු වලින් දාඩිය බිංදු බේරෙන්න ගද්දි.

🐯: බොබී..

ටේහ්‍යුන් නාරාගේ නලලට හේත්තු වෙලාම තාමත් හති අරින ගමන් කතා කරා. දාඩිය දාලා තිබුනු පාරට ටේහ්‍යුන්ගේ වගේම නාරාගෙත් මූනු රෝස පාට වෙලයි තිබුනේ.

🗨️: ම්ම්?

නාරාත් ටේහ්‍යුන් ලඟින් අයින් නොවීම උත්තර දුන්නා.

නාරා ලඟින් මූන ටිකක් ඈත් කරගත්ත ටේහ්‍යුන් යටිතොලත් හපාගෙන,

" අද තමයි මං මගේ ජීවිතේ කාපු රසම ස්ට්‍රෝබෙරි ජෑම් එක කෑවේ."

නාරාට wink කරලා හිනාවෙන ගමන් කිව්වා.

🗨️: stop it tae!

නාරා මූනත් රතු කරගෙන හිනාවෙවී ටේහ්‍යුන්ගේ උරහිසකට අත මිට මොලවලා පාරක් ගහලා කියනකොට, ටේහ්‍යුන් ආයෙමත් වතාවක් හිනාවෙන ගමන් නාරාව ලඟට ඇදලා අරන් නාරාගේ තොල්වලට බරවුනේ, නාරාගෙත් ඇස් ඉබේටම පියවෙද්දි.

📲: Hi sweety! After a long time!!

ඒත් එක්කම කිචන් එකේ table එක උඩ තිබුනු නාරාගේ ෆෝන් එකට unknown number එකකින් message එකක් ආවත්, deep lip kiss එකක හිරවෙලා හිටපු නාරාටවත් ටේහ්‍යුන්ටවත් ඒ ගැන නෝට් වුනේ නෑ..

To be continued...
✍️Nishyoon💜️

--------------------------


Continue Reading

You'll Also Like

3.6K 776 10
[Completed] "Sorry Jungkook... give me some time... I will do my best to be a romantic girlfriend for you..." This is a love story between an actor a...
42.2K 10.2K 48
❤️ѕнєℓℓу+кσσ❤️ 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 හැමෝගෙම ආදරේ දිනා ගත්තත් යාලුවෙකුගේ ආදරේ සහ විශ්වාසේ අහිමි වූ ආදරේට පෙරේත දගකාර හැඩකාරියකගේ සැගවුනු පෞර්ෂ...
1.1K 104 14
In her 700 years of life, Chloe has only found true love once. After her first love dies mysteriously, Chloe vows to spend the rest of her vampire li...
1.1M 37.8K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...