~Bobby~ || KTH ✔️

Por Nishyoon

6.2K 972 312

--- ඉතිං...මං බලන් ඉන්නම් ආයෙමත් කවදාහරි දවසක මට ඒ නමින් ඔයා කතා කරනකන්...---- ~... Más

🏵️🏵️ Arranged Marriage 🏵️🏵️
🏵️🏵️ Crazy Alien 🏵️🏵️
🏵️🏵️ The Short Guy 🏵️🏵️
🏵️🏵️ Pikachu 🏵️🏵️
🏵️🏵️ Ex Again?? 🏵️🏵️
🏵️🏵️ The Mask 🏵️🏵️
🏵️🏵️ Forgiving 🏵️🏵️
🏵️🏵️ Confession 🏵️🏵️
🏵️🏵️ Jealousy 🏵️🏵️
🏵️🏵️ Secret Message 🏵️🏵️
🏵️🏵️ Cheating 🏵️🏵️
🏵️🏵️ Hurting 🏵️🏵️
🏵️🏵️ Suffering 🏵️🏵️
🏵️🏵️ Leaving 🏵️🏵️
🏵️🏵️ Alien Baby 🏵️🏵️
🏵️🏵️ Rocket Uncle 🏵️🏵️
🏵️🏵️ Is this the End? 🏵️🏵️
🏵️🏵️ Bond 🏵️🏵️
🏵️ Author's Note & New Story🏵️

🏵️🏵️ Suspicion 🏵️🏵️

246 46 12
Por Nishyoon

💌💌 Chapter 07 💌💌

-- Flashback--

" ඔයාගේ ජීවිතේ ඉස්සරහට හොඳින් ගෙවෙනවා දකින්නයි මට ඕන නාරා..."

මගේ වෙඩින් එකට කලින් අන්තිමට මං ජන්කුක්ව හම්බවුනු වෙලාවේ එයා එහෙම කියද්දි, මං මුකුත්ම නොකියා ඔහේ එයා දිහා බලන් හිටියා. මොකද මට සම්චොන් නිසා ටේහ්‍යුන්ව marry කරන්න වුනත්, සම්චොන් තරමටම මට කුකීවත් ඕන වුනා.

" හැබැයි...ඔයා කැමති නම් ඔයාට පුළුවන් ඔයාගේ marriage එකෙන් පස්සෙත් අපි දෙන්නාගෙම ජීවිත එකට ගොඩයන විදිහට මාත් එක්ක වැඩ කරන්න. "

ඒත් එක්කම කුකී මගේ ලඟට ඇවිත් මගේ උරහිස් වලින් අල්ලගෙන හිනාවෙලා කියද්දි, මං මුකුත් හිතාගන්න බැරුව එයා දිහා බලන් හිටියේ එයා ඒකෙන් අදහස් කරපු දේ මට හරියටම තේරුනේ නැති නිසා.

" ඒක වෙන්නේ මෙහෙමයි නාරා....."

මං කුකී දිහා හිටපු විදිහටම බලාගෙන ඉද්දි, මං ටේහ්‍යුන් marry කරාට පස්සේ කුකී එක්ක දිගටම ඉන්න කැමති නම් මං වැඩ කරන්න ඕන plan එක ගැන එයා අකුරක් නෑර මට පැහැදිලි කරලා දුන්නා.

මං මුලදි ඒකට අකැමැති වුනත්, මට සම්චොන්ව සනීප කරගන්න ඕන නිසාත්, කුකීටයි මටයි ගොඩයන්න තියෙන එකම විසඳුම ටේහ්‍යුන්ව marry කරන එක නිසාත් මං කුකීගේ plan එකේ විදිහට වැඩ කරන්න කැමති වුනා.

මොකද කුකී මට පොරොන්දු වුනා අපේ plan එක success වුනාට පස්සේ මාව ටේහ්‍යුන්ගෙන් divorce කරලා, ආයෙමත් මාව එයා ලඟට ගන්නවා කියලා වගේම මගේ සම්චොන්ගේ හැම වියදමක් ගැනම එයා බලාගන්නවා කියලත්.

ඉතිං මං කුකී එක්ක කතා වුනු විදිහටම අර පිටසක්වලයව කසාද බැන්ඳා. හැබැයි මැරේජ් එකෙන් පස්සේ මායි කුකීයි පුළුවන් වෙලාවට ෆෝන් එකෙන් කතා කරා මිසක ආපහු meet වෙන්න ගියේ නෑ. මොකද මේ දේ ගැන දැනගෙන හිටියේ අපි දෙන්නා විතරක් නිසා.

එදා ටේහ්‍යුන්ලගේ shopping mall එකේදි තමයි මං අහම්බෙන් හරි වෙඩින් එකෙන් පස්සේ ආපහු කුකීව දැක්කේ. මං දන්නවා අපිට පිට තැන්වලදි එහෙම දැකපු ගමන් කතා කරන්න බෑ කියලා.

ඒත් කාලෙකට පස්සේ කුකීව එහෙම දැකපු එකයි, කුකී මාව අඳුරන්නේ නැති විදිහට මාව දැකලත් අහක බලාගෙන ගියපු එකයි නිසා ඇත්තටම මට ටික වෙලාවකට අපේ plan එක අමතක වුනා.

මොකද කුකී ඒ කරපු වැඩෙන් මට කුකී එක්ක පුදුම කේන්තියක් ආවේ. එයා කවදාවත් මාව ඔය විදිහට ගනන් ගන්නේ නැතුව ඉඳලා නෑ.

ඉතිං මං කුකී එක්ක ආපු කේන්තියට අර පිටසක්වලයත් එක්කත් රන්ඩු කරා. කුකී මට එකදිගට කෝල්ස් ගත්තත්, මාසයක් විතර යනකන්ම මං ඒ එකකටවත් උත්තර දෙන්න ගියේ නෑ. මොකද ටේහ්‍යුන්ගේ ප්‍රශ්නෙත් නිසා ඒ දවස්වල මට හැමදේම එපාවෙලයි තිබුනේ.

හැබැයි කිම් මහත්තයා ඒ මාසේ සම්චොන්ගේ hospital බිල ගෙවලා නෑ කියද්දි තමයි ටේහ්‍යුන් එක්ක රන්ඩු කරලා මං කරපු මෝඩ වැඩේ බරපතලකමක තේරුනේ. ඒක දැනගත්ත වෙලේම මං කුකීට කෝල් කරලා ටේහ්‍යුන්ගේ විස්තරේ කිව්වම, කුකී නොසෑහෙන්න මට දොස් කියලා, ඉස්සරහට කෙරෙන්න ඕන දේවල් ටික ආයෙමත් මට තේරුම් කරලා දුන්නා.

ඒත් එක්කම තමයි නැන්දා මට කෝල් කරලා කිව්වේ ටේහ්‍යුන් සම්චොන්ගේ hospital බිල ගෙවලා කියලා. මං එහෙමම ටේහ්‍යුන්ව හම්බවෙන්න ගියේ කුකී කියපු දේවල් ඔක්කොම ඔලුවේ තියාගෙන.

ඒත් ටේහ්‍යුන් මං හිතුවේවත් නැති විදිහට ඩිවෝස් එකක් ගැන කිව්වම මං හුඟක් කලබල වුනා. මොකද ඒ වෙද්දි මායි කුකීයි අපේ plan එක හරියට පටන් අරන්වත් තිබ්බේ නැති නිසා.

ඉතිං කුකී මට කියපු විදිහටම අකැමැත්තෙන් වුනත් මට ටේහ්‍යුන්ට ලංවෙන්න සිද්ධ වුනා. මං හිතුවේ මං එදා කෑගැහුවට පස්සේ ටේහ්‍යුන්ට ආයෙත් ලංවෙන්න මට ගොඩක් අමාරු වෙයි කියලා.

හැබැයි මං හිතුවාටත් වඩා ඒක මට ගොඩක් ලේසි වුනා. මොකද ටේහ්‍යුන් කියන්නේ මෝඩයෙක්...නිකං මෝඩයෙක් නෙමෙයි...නොම්මර එකේ ඔලුවේ ඉඳන්ම ඇඳගන්න මෝඩයෙක්.

හිතුවේ මං ටේහ්‍යුන්ට ඇත්තටම කැමතියි කියලද?...හහ්..What a joke??..

ඉතිං ටේහ්‍යුන් මාව විශ්වාස කරන්න ගත්තා. ටිකක් නෙමෙයි...මං හිතන්නේ ඇස් දෙක පියාගෙන වුනත් එයා මාව විශ්වාස කරන විදිහට මං එයාව මට ලංකර ගත්තා.

ටේහ්‍යුන්ට කම්පැනි එකේ CEO post එක හම්බවෙලා තිබුනු නිසයි, කම්පැනි එකේ 80% ක්ම වගේ bank accounts ටේහ්‍යුන්ගේ නමට තිබුනු නිසයි මගේ වැඩේට ටේහ්‍යුන්ගෙන් සල්ලි ගන්න එක අමාරු වුනේ නෑ.

මං ඉල්ලන්නේ මොන ගානද ටේහ්‍යුන් කිසිම හේතුවක් මගෙන් අහන්නේ නැතුවම මට සල්ලි දුන්නා.

ටේහ්‍යුන්ගෙන් ගත්ත හැම සතයක්ම මං දුන්නේ කුකීගේ අලුත් කම්පැනි එකට invest කරන්න. මොකද මගේ සම්චොන් ගැන වියදම් ඔක්කොම ඒ වෙනකොටත් ටේහ්‍යුන් බලාගන්න නිසා මට ඒ ගැන වදවෙන්න ඕන වුනේ නෑ.

ඒ වගේම කුකී කියපු විදිහට ටේහ්‍යුන්ලගේ කම්පැනි එකට හම්බවෙන්න තිබුනු හැම deal එකකටම එයාලා present කරන්න තිබුනු proposals වල විස්තර ටේහ්‍යුන්ගේ assistant විදිහට Kim Holdings වල වැඩ කරපු මට කුකීට දෙන එක තවත් ලේසි වුනා.

අර නම්ජුන්කාරයා නම් මට ටිකක් හරහට හිටියා තමයි. හැබැයි ඌ කොච්චර දැඟලුවත් මගේ වෙලාවට අර මෝඩයා මාව විශ්වාස කරපු නිසා ලොකු අවුලක් වුනේ නෑ.

ඉතිං මාස හයක් වගේ කාලයක් යද්දි මායි කුකීයි බලාපොරොත්තු වුනු විදිහටම කුකීගේ කම්පැනි එක Kim Holdings එකේ level එකටම ගේන්න අපිට පුළුවන් වුනා.

-- flashback ends --

තව ටික දවසකින් මං අර ටේහ්‍යුන් කාරයාගෙන් නිදහස් වෙනවා. මොකද අපේ plan එකේ අන්තිම step එකට අපි දැන් ඇවිත් තියෙන්නේ. ඒ step එක complete වුනාට පස්සේ කුකී පොරොන්දු වුනා වගේම මට ටේහ්‍යුන්ගෙන් අයින් වෙලා කුකී ලඟට යන්න පුලුවන්.

Oh! God! How fascinating!!..මගේ කුකී එක්ක අලුතින් ජීවිතේ පටන් ගන්නවා කියන එක තරම් සතුටක්!!!

**************

Lecture එක පටන් අරන් තිබුනත් විනාඩි දෙක තුනක් තිස්සෙම මං බලන් හිටියේ සනී දිහා.

මිනිහා අද හෙන අමුතුයි. මං යුනි එකට ආපු වෙලාවේ ඉඳන්ම මාත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ. මට බුම්මගෙන හිටියා මිසක්. ඊයේ හොඳට හිටපු මනුස්සයට අද මොන යකෙක් වැහිලද මන්දා..

තවත් තත්පර දෙක තුනක් මං සනී දිහා බලන් ඉඳලා lecture එකට අවධානේ දුන්නේ සනීට මාත් එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියලා තේරුනු හින්දා.


Lecture එක ඉවර වුනු නිසා මං desk එක උඩ තිබුනු මගේ පොත් ටික බෑග් එකට දාගන්න යනකොටම, සනී මූනත් රකුසු කරගෙන මුකුත්ම නොකියා මගේ අතින් අැදගෙන lecture hall එකෙන් එලියට ආවා.

" යාහ්!! සනී!! මාව අතාරිනවා!! කොහෙද මේ යන්නේ? "

මං සනීගේ පිටට මගේ අනිත් අතින් ගගහා කෑගැහුවත් මේ බූරුවා ඒවා නෑහුන ගානට මාව ඇදගෙන අැවිත්, ලමයි කවුරුවත් හිටියේ නැති library එකේ කොරිඩෝ එකට එක්කගෙන ඇවිත් මාව බිත්තියට තල්ලු කරා.

" යාහ්!! සනී!! තමුසෙට පිස්සු හැදිලද?..ආහ්?? "

මං කෑගැහුවේ සනී අල්ලන් ආපු මගේ අත අනිත් අතින් අතගාගන්න ගමන්. ඒත් මේකා වචනයක්වත් කතා නොකර යකෙක් වගේ මගේ දිහා බලන් ඉන්නවා.

🦄: තමුසේ ඊයේ ලෙක්චර්ස් ඉවර වෙලා කොහෙද ගියේ??

සනී මගේ මූනටම එබිලා සද්දෙන් අැහුවේ මං හේත්තු වෙලා හිටපු බිත්තියට එයාගේ අතකුත් තදකරලා තියාගෙන.

🗨️: අැයි මං කිව්වේ?...මං සම්චොන්ව බලන්න ගියේ.

🦄: ඕහ්!! ඇත්තට??

සනී කිව්වේ නෝන්ඩියට වගේ කට කොනකට හිනාවෙලා.

🗨️: ඔව්..ඇත්ත තමයි...මොකද හිනාවෙන්නේ?

🦄: තමුසෙගේ සම්චොන් නැවතිලා ඉන්නේ ශිලා හොටෙල් එකේ කියලා මං අදනේ දන්නේ.

සනී ආයෙමත් නෝන්ඩියට හිනාවෙන ගමන් කිව්වා.

🗨️: මො...මොනවද සනී තමුසේ මේ කියවන්නේ?..පිස්සු හැදිලද?..එහාට යනවා..මට යන්න ඕනේ..

එහෙම කියලා මං හැදුවේ සනීව පැත්තකට කරලා යන්න.

🦄: එතකොට මේ කවුද?..ආහ්?..අර පච්ච සිරා වෙන්න ඇති තමුසෙගේ සම්චොන් නේද?..තමුසේ මට නෑ කියනවා කියලා දන්න නිසා තමයි මං කෝකටත් කියලා ෆොටෝස් අරගත්තේ.

සනී මට පෙන්නුවේ එයාගේ ෆෝන් එකේ තිබුනු ඊයේ මං හොටෙල් එකේ ඉඳන් එලියට එන ෆොටෝ එකකුයි, මට ටිකක් ඈතින් හොටෙල් එකෙන් එලියට එන කුකීගේ ෆොටෝ එකකුයි.

මං අැසුත් ලොකුකරන් ඒ ෆොටෝස් දිහා බලන් හිටියේ මගේ heart beat එක එලියට ඇහෙන තරමටම සද්දෙන් ගැහෙන්න ගද්දි.

🗨️: ඔ...ඔයා කොහොමද___

මං ගොත ගහද්දි සනී ආයෙමත් කට කොනකට හිනාවුනා.

🦄: ඇයි තමුසෙට අමතක උනාද මගේ නූනා ශිලා එකේ වේටර් කෙනෙක් කියලා??..නූනාගේ වැඩ ඉවර වෙලා මං එයාව එක්කගෙන යන්න හොටෙල් එකට ඇවිත් ඉද්දි තමයි තමුසේවයි, අර පච්ච සිරාවයි දැක්කේ.

සනී කියද්දි මං මුකුත් නොකියා බිම බලාගත්තා.

🦄: නාරා තමුසේ කිව්වා නේද වෙඩින් එකෙන් පස්සේ ජන්කුක් එක්ක connection එකක් නෑ කියලා?...එතකොට එහෙනම් මොකටද තමුසේ මේ ඌව හම්බවෙන්න හොටෙල් අස්සේ රිංඟන්නේ?...ආහ්?..උත්තර දෙනවා නාරා!! මට උත්තර දෙනවා!!

සනී සද්දෙන් ඇහුවේ මගේ උරහිස් වලිනුත් හොල්ලන ගමන්.

ටික වෙලාවක් බිම බලාගෙන ඉඳලා මං සනී දිහා බැලුවේ දිග හුස්මකුත් පිටකරලා.

🗨️: Okay fine!!..මං කුකීව හම්බවෙන්න ගියා තමයි...ඉතිං..ඔයාට මොකක්ද ඒ ගැන තියෙන ප්‍රශ්නේ?..ආහ්?..ඔයා මගේ අප්පා නෙමෙයිනේ මගේ හැමදේම ඔයාට කියන්න.

මං අත්දෙකත් බැඳගෙන සනීට කියද්දි, සනී මං දිහා බලන් හිටියේ අප්පිරියාවෙන්.

🗨️: මං ඇත්තටම මේ ගැන ඔයාට කියන්න නෙමෙයි හිටියේ සනී...ඒත් ඔයා දැන් දැනගත්ත නිසයි, ඔයා මගේ හොඳම යාලුවා නිසයි මං කියන්නම්...මං තාමත් ආදරේ කරන්නේ ජන්කුක්ට...අනිත් එක මං මගේ මැරේජ් එකෙන් පස්සෙත් එයත් එක්ක තියෙන affair එක නැවැත්තුවේ නෑ..

🦄: එ...එතකොට ටේහ්‍යුන්?

සනී ඇසුත් ලොකුකරගෙන ගොතගගහා ඇහුවා.

🗨️: ඕහ්! පිටසක්වලයා! ම්ම්...එයා නිකං මායි කුකියි අපේ goal එකට යන්න පාවිච්චි කරන පොඩි ඉත්තෙක් කියලා හිතාගන්නකෝ..ම්ම්..

මං සනීගේ නලලටත් ඇඟිල්ලකින් හිමීට තට්ටුවක් දාලා කට කොනකට හිනාවෙලා කියනකොට, සනී අත මිට මොලවලා බිත්තියට හයියෙන් පාරක්
ගැහුවා.

එහෙමම දිග හුස්මක් ගත්ත සනී,

" නාරා මේ අහන්න!..ජන්කුක් කියන්නේ ඔයා හිතන ජාතියේ හොඳ මනුස්සයෙක් නෙමෙයි. "

නිවිච්ච කට හඬකින් කිව්වේ මගේ උරහිස් දෙකෙන්ම අල්ලලා.

🗨️: හහ්! ඇත්තට??..මොකක්ද එයාගේ තියෙන නරකේ?..ආහ්?..ඔයා හැමදාම ඔය කතාව කියනවනේ සනී...ඒත් කවදාවත් ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තර නෑ...මං කුකී නරකයි කියලා පිලිගන්නම් අඩුම තරමේ ඔයා මට එක හේතුවක් හරි කිව්වොත්.

මං අත්දෙකත් බැඳගෙන, ඇසුත් හීනි කරලා සනී දිහා බලාගෙන කිව්වා.

🦄: නාරා මං කොල්ලෙක්! කොල්ලෙක්ට තව කොල්ලෙක්ව දැක්කම දවස් දෙක තුනක් යද්දි උෟ මොනවගේ එකෙක්ද කියලා හිතාගන්න පුළුවන්..ජන්කුක් කියන්නේ ඔයා හිතාගෙන ඉන්න විදිහේ පිටින් පේන මිනිහා නෙමෙයි.

🗨️: huh!! How childish you Sunny??..මනුස්සයෙක්ව පිටින් බලලා judge කරන්න තරම් ඔයා මෝඩයෙක් වෙයි කියලා මං කීයටවත් හිතුවේ නෑ.

මං එහෙම කියද්දි සනී හිටියේ මුකුත්ම නොකියා මූනත් බිමට හරවගෙන.

🦄: ඔයා නොදන්න ගොඩක් දේවල් මං ජන්කුක් ගැන දන්නවා නාරා...ඒ...ඒත් මට ඒවා ඔයාට කියන්න බෑ.

සනී ආයෙමත් මූන බිමට හරවගෙනම කිව්වා.

🗨️: What a joke!!..huh!..ඉපදුනු දවසේ ඉඳන්ම ජන්කුක් ගැන දන්න මටත් වඩා අවුරුදු දෙක තුනකට කලින් ජන්කුක්ව හම්බවුනු ඔයා එයා ගැන දන්නවා??

එහෙම කිය කිය මං අත්පුඩිත් ගගහා හිනාවෙනකොට සනී බිම බලාගෙනම සද්ද නැතුව හිටියා.

🗨️: okay fine! ඔයා එයා ගැන මටත් වඩා දේවල් දන්නවා කියමුකෝ...හැබැයි ඔයා ඔය කියන්නේ මොනවගේ දේවල් ගැන උනත් මට ඒවා අදාල වෙන්නේ නෑ සනී...මොකද ජන්කුක් හොඳ උනත් නරක උනත් මං එයාට ආදරෙයි..So don't put your butt into others problems!!

මං සනීගේ උරහිසටත් තට්ටුවක් දාලා කියලා එතනින් යන්න ආවා.

🦄: මං ටේහ්‍යුන්ට මේ ගැන කියනවා!!

මං සනීට පිටුපාලා යද්දි සනී ආයෙමත් කෑගහලා කිව්වා. මං එහෙමම නැවතිලා ආපහු සනී ලඟට ආවා.

🗨️: ඉතිං..කියන්න...ඔයා හිතනවා නම් ටේහ්‍යුන් ඇස් දෙකත් පියාගෙන විශ්වාස කරන එයාගේ වයිෆ් කියන දේ නැතුව එයාගේ යාලුවා කියන දේ පිලිගනී කියලා, ඔයා ගිහින් කියන්න...මට කිසිම ප්‍රශ්නයක් නෑ..

අත්දෙකත් එකට බැඳගෙන මං කට කොනකට හිනාවෙලා සනීගේ මූනටම එබිලා කියද්දි, සනී ඇසුත් ලොකුකරන් මං දිහා බලන් හිටියා.

🗨️: හැබැයි...මං දන්නවා ඔයා මගේ හොඳම යාලුවා නිසා කීයටවත් මං ගැන ටේහ්‍යුන්ට කියන්න තරම් ඔයාට හයියක් නෑ කියලා..

මං සනීගේ කනට ලංවෙලා හිමීට කියලා එතනින් ආවේ, එයාගේ උරහිසටත් තට්ටුවක් දාලා.

🦄: නාරා!! තමුසේ අර පච්ච සිරා නිසා දවසක ලොකු අමාරුවක වැටෙනවා!!

මං සනීට පිටුපාලා යනකොට සනී කෑගැහුවා කිව්වා.

මං එහෙමම ආයෙත් සනී දිහාට හැරිලා මගේ අතේ මැද ඇඟිල්ල පෙන්නනකොට, සනී මටත් රවලා ලඟ තිබුනු බිත්තියටත් පයින් ගහලා එතනින් යන්න ගියේ ආයෙමත් මගේ දිහා බලන්නෙවත් නැතුව.

______________

-- @ night --

මං ටේහ්‍යුන් ලඟට පාත්වෙලා එයාට නින්ද ගිහින්ද කියලා තවත් පාරක් හරියටම චෙක් කරලා ඇඳෙන් බැස්සේ, කාමරේ තිබුනු table එක ලඟට යන්න.

මං හිමීට ඇඟිලි තුඩුවලින් සද්ද නැතුව ටේහ්‍යුන්ගේ table එක ලඟට ගිහින්, table එක උඩ තිබුනු ටේහ්‍යුන්ගේ laptop එක on කරා.

ඒ කරලා ටේහ්‍යුන්ලගේ කම්පැනි එකට හම්බවෙන්න යන ඊලඟ deal එකේ proposal එක තිබුනු folder එක open කරා.

මේක තමයි අපේ plan එකේ අන්තිම step එක. කුකී කියපු විදිහට නම් US වල top real estate කම්පැනි එකකින් හම්බවෙන්න තියෙන මේ deal එක කුකීගේ කම්පැනි එකට හම්බවුනොත්, එයාගේ කම්පැනි එකේ අලුත් branch එකක් US වලත් open කරන්න පුළුවන් කිව්වා.

කුකීගේ target එක වුනේ US වලත් එයාගෙම කම්පැනි එකක් open කරලා, මාවත් එක්කගෙන US වල පදිංචියට යන්න. ඉතිං මේ deal එක JK Holdings වලට හම්බවෙනවා කියන්නේ අපේ goal එක නිකංම complete වෙනවා කියන එක.

මං ඇඳන් හිටපු short එකේ පොකට් එකේ තිබුනු pen drive එක අරගෙන folder එකේ තිබුනු details ටිකත් ඒකට copy කරගෙන, මං ලැප් එක ඉක්මනට off කරා.

" බොබී! "

එකපාරටම ටේහ්‍යුන් කතා කරපු සද්දෙට මං ගැස්සුනත්, වෙනසක් පෙන්නන්නේ නැතුවම මං ඇඳ දිහාට හැරුනේ අතේ තිබුනු pen drive එකත් හොරාට පොකට් එකට දාගන්න ගමන්.

🗨️: ඕහ්! ටේහ්‍යුන්! ඔ...ඔයා නැඟිට්ටද?

හිතලම මූනට හිනාවක් අරන් මං මේසේටත් පිට හේත්තු කරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන අැහුවා.

🐯: හ්ම්...ඔයා ඇඳේ නෑ කියලා දැනුනු නිසා එකපාරටම මට ඇහැරුනා..ඔයා මොකද කරන්නේ?

ඇඳේ හෙඩ්බෝඩ් එකටත් හේත්තු වෙලා, ටේහ්‍යුන් ඇසුත් පොඩිකරන ගමන් ඇහුවා.

ආශ්! මේ මෝඩයාටත් මේ වෙලාවෙම ඇහැරෙන්න ඕන වුනානේ!...මේකා දැක්කද දන්නෙත් නෑ මං කරපු වැඩේ...නෑ..නෑ..එහෙම වෙන්න විදිහක් නෑ...පේන විදිහට නම් මට කතා කරපු වෙලාවේ තමයි මෙයා නැඟිටින්න ඇත්තේ...

🗨️: ආහ්..ම්...මේ...මට...මට නින්ද ගියේ නෑ ටේ...මං මේ නින්ද යනකන් පොතක්වත් කියවන්න කියලා බැලුවේ.

මං කිව්වේ table එක උඩ තිබුනු novel එකත් අරන් ටේහ්‍යුන්ට අතින් පෙන්නන ගමන්..හොඳ වෙලාවට මං හවස කියවපු novel එක මෙතනින් තිබ්බේ😪..

🐯: ඕහ්! ක්රෙයෝ?..

ටේහ්‍යුන් නිදිමතේම එයාගේ ඔලුවත් කසන ගමන් කිව්වා.

🗨️: ඔයාට නින්ද යන්නේ නැත්තන් මං ඔයාගේ ඔලුව අතගාන්නද?...ම්ම්?

මං ඇඳ ලඟට ගිහින් ටේහ්‍යුන් ලඟින් වාඩිවෙලා, එයාගේ ඔලුවත් අතගාන ගමන් ඇහුවා.

🐯: ආහ්...ම්...හ්...හා..

ටේහ්‍යුන් බෙල්ල පිටිපස්සත් කසන ගමන් ලැජ්ජාවෙන් වගේ හිනාවෙලා කිව්වා.

🗨️: හ්ම්...එහෙනම් හාන්සි වෙන්නකෝ...මං අතගාන්නම්..

ටේහ්‍යුන්ගේ කම්මුලකට kiss එකකුත් දීලා මං කියනකොට, ටේහ්‍යුන් මූනත් රතු කරගෙන මගේ දිහා බලලා හිනාවෙලා ඇඳෙන් හාන්සි වුනා.

How naive you Taehyung...මගේ පොඩි kiss එකකට ඔයාව කොච්චර නම් රවට්ටන්න පුළුවන්ද...

***************

--- Next day ---

මං කුකීව හම්බවෙන්න වෙනදා වගේම එයා එන්න කියලා තිබුනු hotel room එක ඇතුලට යනකොටත්, එයා room එකට ඇවිත් හිටියා.


" ඕහ්! නාරා! ඔයා ආවද? "

මාව දැකපු ගමන් එහෙම අහගෙන කුකී හිනාවෙලා මගේ ලඟට එනකොට, මගේ trouser එකේ පොකට් එකේ තිබුනු pen drive එක අරන් මං හිනාවෙවී එයාට පෙන්නුවා.

" Oh! God! නාරා! ඔයා නම් නියමයි!!..මං හිතුවටත් වඩා ඉක්මනට ඔයා වැඩේ කරලනේ! "

කුකී හිනාවෙවී කිව්වේ මාව hug කරන ගමන්.

🗨️: ඔයා දන්නවනේ babe! මේ නාරාට දෙයක් බාර දුන්නොත් මං ඒක හරියටම කරලා තමයි පස්ස බලන්නේ කියලා..

මං කිව්වේ කුකී ලඟින් ටිකක් අයින් වෙලා, එයාට ඇහැකුත් ග|හන ගමන්.

💜️: Of course! I know honey!

ජන්කුක් මං ආසම විදිහට හිනාවෙලා මගේ දිහා බලාගෙන කියලා, මගේ තොල් වලට බරවුනේ ආයෙමත් මාව එයාගේ ලඟට ඇදලා අරගන්න ගමන්.

මමත් අනිත් පැත්තට කුකීව kiss කරන්න ගද්දි, එයා එහෙමම මාව උස්සලා අරගෙන ආපහු මාව kiss කරන්න ගත්තේ මං කකුල් දෙකත් එයාගේ ඉන වටේට දාගද්දි.

විනාඩි දෙක තුනක්ම අපි දෙන්නා තොල් වල රස බලද්දි, ජන්කුක් මාවත් බදාගෙන එහෙමම ඇඳට වැටුනා.

ඒත් එක්කම මගේ ඇඟ උඩට ආපු ජන්කුක් මගේ තොල් වලින් අයින් වෙලා, මගේ බෙල්ල suck කරන ගමන් මාව undress කරන්න ගත්තා.

මමත් කුකීගේ මූන පුරාම හාදු තවරන ගමන් එයාගේ බාගෙට ඇරිලා තිබුනු ශර්ට් එකේ ඉතුරු buttons ටිකත් ගලවලා, ශර්ට් එක එයාගේ ඇඟෙන් අයින් කරලා දැම්මා. එයාගේ නිරුවත් වුනු පපුවේ පිරුනු abs දිගේ මං මගේ ඇඟිලි අරන් ගියේ වෙනදා වගේම එයාගේ ඒ hot look එකට මාව පිස්සු වට්ටනකොට.

ජන්කුක් දැනටමත් නිරුවත් වෙලා හිටපු මගේ බෙල්ලේ ඉඳන් යටිබඩ වෙනකන්ම කිස් කරන ගමන් ඒ හැම තැනකම hickeys තියෙන්න ගත්තේ, දැනෙන pleasure එකට මගේ කටින් ඉබේටම moans පිටවෙද්දි.

" ම්හ්!!! කුකී..."

ජන්කුක් එහෙමම එයා ඇඳන් හිටපු trouser එකේ belt එක ඇදලා අරන් trouser එක වගේම එයාගේ අන්තිම ඇඳුමත් අයින් කරලා, මට එකපාරටම ඇතුල් වුනේ වෙනදා වගේම මගේ යටිකයට වේදනාවක් දැනෙද්දි.

" Oh! Nara!! you are too soft babe.."

මට දිගින් දිගටම වේගෙන් thrust කරන ගමන් කුකී කිව්වේ, මගේ බෙල්ල තදින් suck කරන ගමන්.

ජන්කුක්ගේ හැම ස්පර්ශයක්ම ගොඩක් රලුයි...කලබලකාරියි...ඒ වගේම සමහර වෙලාවට මට දරාගන්න අමාරු වෙන තරමටම වේදනාකාරියි...

ඒත් මං ඒකට කැමතියි..ඔව්..
ගොඩක්...
මොකද...
මං එයාට අාදරෙයි...ගොඩක් ආදරෙයි...



මගේ ඇඟ උඩින් අයින් වුනු කුකී එහෙමම මගේ එහාපැත්තෙන් දාඩියත් පෙරාගෙන හාන්සි වුනේ, මං ඇඟට දැනෙන මහන්සියට ඇස් දෙකත් පියාගෙන හති අරිද්දි.

ට්‍රීං... ට්‍රීං📞📞📞 ...

ඒත් එක්කම වගේ කුකීගේ ෆෝන් එක එකපාරටම ring වෙන්න ගත්ත නිසා කුකී ඇඳුමක්වත් නොදා ඇඳෙන් ඉක්මනට බැහැලා ගිහින්, table එක උඩ තිබුනු ෆෝන් එක අතට අරන් කෝල් එක කලබලෙන් වගේ කට් කරේ ආන්සර්වත් නොකර.

කුකී එහෙමම ඇඳ පාමුල වැටිලා තිබුනු එයාගේ ඇඳුම් ටිකත් විනාඩියට දෙකට ඇඳගෙන,

" නාරා! මට හදිස්සියෙම කම්පැනි එකට යන්න වෙලා!...මං ආයේ වෙන දවසක ඔයාව meet වෙන්න එන්නම් හොඳද?..ම්ම්.."

කියලා මගේ නලලටත් කිස් එකක් දීලා room එකෙන් යන්න ගියේ, මට වචනයක්වත් කතා කරන්න වෙලාවක් ඉතුරු නොකර.

එයාට මොකක්හරි meeting එකක් වෙන්න ඇති...

එහෙම හිත හිතම මං ආයෙමත් ඇඳෙන් හාන්සි වුනේ මගේ ඇඟේ තිබුනු තෙහෙට්ටුවට.

**************

--- One week later ---

Lectures ඉවර වෙලා මං යුනි එකෙන් එලියට එනකොට, සනී එයාගේ ස්කූටර් එකට නැඟලා මාවත් පාස් කරගෙන ගියේ මාව නොදැක්ක ගානට.

එදා අන්තිමට සනී කුකී ගැන කියලා මාත් එක්ක රන්ඩු කරපු දවසේ ඉඳන්, එයා ආයේ මාත් එක්ක කතා කරේ නෑ. මමත් ඉතිං ආයේ යාලුවෙන්න කිය කිය එයාගේ පස්සෙන් ගියෙත් නෑ.

මොකද මාත් එක්ක තරහා වෙන්න තරම් දෙයක් මං එයාට කරලා නෑනේ..ඉතිං මං මොකටද බොරුවට එයාට සෙකන්ඩ් වෙන්නේ😒..

ටේහ්‍යුන්ගේ driver මාව ගන්න එනවා කියපු නිසා driver එනකන් මං යුනි එකෙන් ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගිහින්, coffee shop එකකට ගොඩවුනේ coffee එකක් බොන්න.

මං counter එකට order එකත් දීලා ගිහින් table එකකින් වාඩිවෙලා, මගේ ෆෝන් එක අරගෙන dial කරේ කුකීගේ number එක.

Rings යනවත් එක්කම කුකී කෝල් එක කට් කරලා, එයා meeting එකක කියලා message එකක් එවලා තිබ්බා. පහුගිය දවස් ටිකෙත් ඔහොම තමයි. එදා අන්තිමට එයාව හොටෙල් එකේදි meet වුනාට පස්සේ එයා මට කතා කරේම නෑ.

කුකීගේ කම්පැනි එකට US වලින් අර deal එක හම්බවෙලා තිබුනු නිසා, කුකී US වල open කරන්න යන එයාගේ අලුත් කම්පැනි එකේ වැඩ වලට busy වෙලා කියලයි මං අහද්දි එයා උත්තර විදිහට එවලා තිබුනේ.
|
|
|

මං coffee එකත් බීලා ඉවර වෙලා shop එකෙන් එලියට එනකොටම වගේ දැක්කේ,

" කුකී!! "

එයා මං හිටපු coffee shop එකට පාරෙන් එහාපැත්තේ තිබුනු shopping mall එකෙන් බෑග් වගේකුත් උස්සගෙන හිනාවෙවී එලියට එනවා.

කුකී හිටියේ තනියම නෙමෙයි..එයාගේ එහාපැත්තෙන් එයාගේ අතකුත් අල්ලගෙන හිනාවෙවී කුකීගේ වාහනේ ලඟට ඇවිදගෙන ආවේ ඉන්හා.. මගේ නංගි..

තත්පර ගානකට මට දැනුනේ මගේ හුස්ම එකපාරටම නතර වුනා කියලා..ඒත්...ඒක වෙන්නේ කොහොමද?...කුකී ඉන්හාත් එක්ක?...නෑ...නෑ..ඒක වෙන්න බෑ...සමහර විට එයාලා යාලුවෝ නිසා හම්බවුනාද දන්නේ නෑනේ...

මං coffee shop එකට මුවාවෙලා ඒ දෙන්නා දිහා බලාගෙනම වෙව්ලන අතින් ෆෝන් එක අරගෙන, ආයෙත් කුකීට කෝල් එකක් ගත්තා.

" සැරයක් කිව්වම තේරෙන්නේ නැද්ද නාරා?..මං important meeting එකක ඉන්නේ!...So call කරලා හැමතිස්සෙම මට disturb කරන්න එපා!!! "

කුකී එහෙම තරහින් කියලා කෝල් එක කට් කරේ මං මුකුත් කියන්නත් කලින්.

" ජන්කුක් කියන්නේ ඔයා හිතාගෙන ඉන්න විදිහේ පිටින් පේන මිනිහා නෙමෙයි.."

එකපාරටම මගේ ඔලුවට ආවේ එදා සනී කුකී ගැන කියපු කතාව.

මගේ පපුව ගැහෙන වේගේ එන්න එන්නම වැඩිවෙද්දි මං ෆෝන් එක අරන් dial කරේ ඉන්හාගේ number එක.

ඒත් එයා මං බලාගෙන ඉද්දිම ෆෝන් එකේ rings යන්න ගන්නවත් එක්කම කෝල් එක කට් කරලා හිනාවෙවී ජන්කුක් එක්ක කාර් එකට නැඟලා යන්න ගියා.

📲: ඔන්නි මං සූයාගේ ගෙදර ඉන්නේ...ගෙදර ගිහින් ඔයාට කෝල් එකක් ගන්නම්...

එ්ත් එක්කම වගේ මට ඉන්හා එවලා තිබුනු message එකේ තිබුනේ එහෙම.

එතකොට...එතකොට මේ හැමදේම බොරුවක්ද?...කුකියි ඉන්හායි මාව රවට්ටනවා වත්ද?...

මගේ ඇස් වලින් කඳුලු ඔහේ බේරෙන්න ගත්තේ, මගේ හිත ඇතුලේ ප්‍රශ්න දාහක් නූල් බෝලයක් වගේ පටලැවෙන්න ගද්දි.

මං දන්නවා මං මේ කරන්න යන වැඩේ එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා...මොකද මං පන වගේ විශ්වාස කරන කුකීවයි, ඉන්හාවයි සැක කරන්න මටත් ඕන නෑ...ඒත් මගේ හිතේ තියෙන ප්‍රශ්න විසඳගන්න නම් මං මේක කරන්නම ඕන...

මං එහෙමම කම්මුල් වල තිබුනු කඳුලු පිහදාන්නෙත් නැතුව පාරට දුවලා ඇවිත්, taxi එකකට අතදාලා ඉක්මනට නැග්ඟේ කුකීගේ වාහනේ පස්සෙන් follow කරන්න කියන ගමන්මයි...

To be continued...
✍️Nishyoon💜️

---------------------

Seguir leyendo

También te gustarán

35.8K 799 14
**Small smut/ gore warning! **Perfect grammar/ spelling not included **Good story not included **SPOILERS **lol, you don't have to be a Psycho to re...
1.1K 104 14
In her 700 years of life, Chloe has only found true love once. After her first love dies mysteriously, Chloe vows to spend the rest of her vampire li...
34.1K 2.8K 29
ANUSEENA ❣❣ . . . . . . . . . . . . Aur kya hi bolu naam bahut hai... 😇
9K 71 29
Here's a list of my favorite obsession books that I recommend to you.