Love In My Heart ( Complet...

By kidurangana

38K 6.5K 778

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 14

710 130 9
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.

බැ...බැල්කනි හොරා. . මෙයා මොකද මේ. ... මේ මනුස්සයා හිතන් ඉන්නේ මන් ආන්ටි කියලද ..... නිදි විකාරෙන්... කියවනව... කටහඩෙන් ඒක මට හොඳට තේරැන. මොකද කරන්නේ කියල හිත හිතා හිටිය මම දෙවනි සැරේටත් බයවුනෙ එයාගෙ ඔලුව මගෙ උරහිසේ නවතිද්දී..... .... මොනාද ආයෙමත් කියවනව.. "

" ම්....... සුවදයි..... jasmine .......... "

*************************************

"මමී...... ඔයත් දැන් යූස් ......කරන්නේ .....අර අඩන බේබිගෙ perfume brands මද ...අයියො...... ම් ..... ඒක........ .නෙවේනෙ මන්.... කියන්න. ......හිටියෙ. ....... wish..... you ......happy 25st anniversary.. my sweet lovely mom. උම්.....මා. ... "


උන දේ මට හිතාගන්නම බැරිවුන. මේ මෝඩය මගේ මූණ කිස් කරානෙ.. පිස්සු. .... මගෙ හදවත වේගෙන් ගැහෙනවා. මොනාද මේ වෙන්නේ ම...ම.....මම ... ඔව්... මම බයවෙලා ඒකයි මෙහෙම වෙන්නේ ... මම බයවුන නිසා තමයි මෙහෙම. ... කරන්ට් එක ආවෙත් ඒත් එක්කම වෙද්දී බැල්කනි හොරාව මම එහාට තල්ලු කරල දැම්මෙ පුළුවන් උපරිමෙන් සන්සුන් වෙන්න හදන ගමන්.......


" ඔ.....ඔ....යා ....... මෙ ...මෙ.... මෙතන මොකද කරන්නේ. ...... කෝ...... කෝ .....එතකොට මමී. ..... "


එයත් මම වගේම ෂොක් වෙලා...... මෙතන මාලිනී ආන්ටි හිටියෙ නෑ කියලා මමයි හිටියෙ කියල මම කොහොම කියන්නද ..... එයාට එතන වුනදේ දැන්ද කොහෙද හරියට තේරැනෙ ඒත් ....... මම හිතුව විදිහට මේ මනුස්සයගෙ මූනෙ තිබ්බේ කේන්තියක්නම් නෙමෙයි. ඒක තේරුම් ගන්න ආමාරැ වුනා මට. එවෙලෙම කිචන් එකට ආව කෙනා නිසා මම වගේම එයත් එකපාරටම බැලුවෙ ආව කෙනා දිහා වෙද්දී අපි දෙන්නම මූනෙන් මූණ බලා ගත්ත.

" අක්ක. .....ඔයා...... ..........."

" ඇයි .... මොකද අයියො උනේ ..... මල්ලී ඇත්ත කියනව මට හොරෙන් මොකාක් හරි මගඩි වැඩක් කරා නේද මූනත් නිකං අමුතු වෙලා ? "


"අනෙ යනව හලෝ යන්න .... මම මේ මමී ට විෂ් කරන්න ආවෙ... ඒත් තාම මමී නැගිටල නෑ.... "


" හරි හරි බලමුකෝ. ........ ඒත් වෙනදටනම් මමී කලින්ම නැගිටල .... කෝ දැන් විමල අම්මා. ..... "


"ආන්ටිට ඊයෙ රෑ ටිකක් අසනීප වෙලා
නෙතූ අක්කෙ. ලොකු අමාරැවක් නෑ කිව්ව විමල අම්මා . හෙම්බිරිස්සාවට ටිකක් හෙඩෙක් එකක් ඇවිත්. විමලඅම්ම නම් මන් එද්දී හිටිය. මන් හිතන්නේ කරන්ට් එක ගිහින් තිබුණ නිසා candles අරන් එන්න යන්න ඇති "

"චූටිය දන්නවද අද මමීගෙයි ඩැඩීගෙයි වෙඩින් ඇනිවර්සරි එක. "



"හ්ම්. ......... ඒක නම් මම දන්නවා අක්කෙ . මට විමල අම්මා කීව. "


මම කීවෙ ඇත්ත මොකද ඊයෙ හවස මම කිචන් එකට ආව වෙලේක විමල අම්මා මට ඒ ගැන කීව . මට පුළුවන් විදියට ඒ දෙන්න වෙනුවෙන් මොකක් හරි කරන්න ඕන කියල හිතුව නිසා ඊයෙ හවසම මම විමලඅම්ම ලවා උදේට කෑම මේසෙට තියන්න කේක්, කෙසෙල් , කැවුම් වගේ කැවිලි ටිකක් ගෙන්න ගත්ත. උදේට කිරිබතකුත් හැදුවනම් හරි. කලින් දැනගෙන හිටියා නම් ගිෆ්ට් එකකුත් ගන්න තිබුණ උනත් සුරේන් අංකල්ගේ කීම නිසා මම එලියට ගියේ නෑ. මොනා උනත් ආච්චි අම්ම වගේම අංකලුත් කීවෙ මට එකම දෙයයි. ඒ මට පරිස්සම් වෙන්න කියල ඒත් කාගෙන්ද . මොකටද ? මට එක දෙයක් තේරැන ඒ තමයි සුරේන් අංකල් මගෙන් මොනවමහරි හංගනව කියන එක. ලොකු හුස්මක් පිටවුනේ මටත් නොදැනිමයි.



" අනූ මල්ලි මොකද අනේ ...... "

" ඇයි..... නෙතූ අක්කෙ ..... මොකුත් නෑ මම මේ කල්පනා කලේ මට ගිෆ්ට් එකක් ගන්න බැරිවුනානෙ?


"ඒකට මොකද අයියො ඒ ගැන හිතන්න එපා. ... එන අවුරුද්දේ ඒකටත් එක්කම අරන් දෙන්නකො එතකොට හරි... .... අනික ඉතින් දැන් මමී ඩැඩී අපි දෙන්නටත් වැඩිය ඔයාට ආදරෙයි. "

"හ්ම්. ...... "


" ඒ තමුසෙ මොනාද මමීටයි ඩැඩීටයි ගත්තෙ මල්ලිය..... "


" It's a secret. .."


එයාල දෙන්නම කියව කියව කිචන් එකෙන් එලියට යද්දී විමල අම්මා කිචන් එකට ආව. එතකොට තමා මම හදපු තේ එක මතක් උනේ. . ඒක නෑ ...... මම බලද්දී මගෙ තේක එක තිබුනෙ නෑ. ...

" මොනාද චූටි මහත්තයා ඔය හොයන්නෙ? "

" මන් මෙතන තියල තිබ්බ මගෙ තේක ........ ඒක... නෑනෙ...හ් "


"ඒක........චූටි මහත්තයා ද හැදුවෙ. .....මන් ඒත් බැලුව කවදාවත් නැතිව මොකද සුදු මහත්තයා තේකක් හදන් බොන්නෙ කියල. "


ඒ කියන්නේ බැල්කනි හොරා මගෙ තේක හොරා අරන් ......... අහුවෙයකො ....... බැල්කනි හොරා නෙවෙයි තේ හොරා...... මම හිතින් බැන බැන කිචන් එක වටේම බැලුව. ... අලුත් කාලෙ බඩු වගේම මිරිස් ගලක්, වංගෙඩියක් වගේ පරන කාලෙ බඩුත් තිබුන ...... හරියට අපෙ ගෙදර කිචන් එක වගේමයි ...... ආචුත් කිචන් එකේ ඔය වගේ බඩු තියන් හිටිය වගේම ඒව පාවිච්චිත් කරා..


"චූටි මහත්තය ගනන් ගන්න එපා ඔය ඉතින් අපෙ සුදු මහත්තයාගෙ හැටි......"



"හ්ම්......... විමලඅම්ම කිරිබත් හැදුවට ප්‍රශ්නයක් නැති වෙයිද .... ? ආන්ටිට ටිකක් හෙම්බිරිස්සාවනෙ "



"ඒකට කමක් නෑ චූටි මහත්තයා. ..... හවස නෙමේනෙ. ..... උදේටනෙ ....... අනික දැන් අඩුත් ඇති ...... "


"එහෙනම් විමල අම්මා කිරිබත හදන්නකො ....... මම ලුණු මිරිසක් හදන්නම්"



"අනෙ ...චූටි මහත්තයාට උයන්නත් පුළුවන් ද. . . . "


" විමලඅම්මා තරම් බැරිවුනත් මට උයතැහැකි... හැබැයි ඉතින් රසද මන්ද "



"රසඇති ........රසඇති........... හරි හරි. .... චූටි මහත්තයා රසද බලන්නත් එක්ක හදන්නකො එහෙනම් ......."


ඇත්තටම මගෙ හිතට පුංචි සතුටක් දැනුන. ... මගෙ අම්මගෙයි අප්පච්චිගෙයි ඇනිවර්සරි එකට මට කරන්න පුළුවන් එයාල වෙනුවෙන් දානය ක් දෙන එක විතරක් වුනාට එයාලව එලියට එක්ක ගිහින් ඩිනර් එකක් අරන් දෙන්න. ... ෂොපින් යන්න. ට්‍රිප් එකක් යන්න මම කොච්චර ආසද ඒත් ඒක හීනයක් ..... සැබෑ නොවන හීනයක්. ........ විතරයි...


" අනේ ....... පුංචි මහත්තයා අඩනවනෙ..... මොකටද ඔය රතු ලූණු ගත්තෙ අර බී ලූනු වලින් හදන්නෙපායැ..... කෝ දෙන්න චූටි මහත්තයාට මම සුද්ද කරල දෙන්න. ........"

මගෙ ඇස් වල කදුළු මේවගෙ සැරට උනපුව නොවුනු කොට විමල අම්මට එපා කියපු මමම ලූනු ටික සුද්ද කරන්න ගත්ත. ..


" එපා ..... ඕන නෑ විමල අම්මෙ තව දෙකතුනනෙ ... මම කරගන්නම්...... විමලඅම්ම එතකන් ඔය තේ ටික දීල එන්නකො......"


මම කීව විදිහට විමලඅම්ම තේ අරගෙන ගියා වෙනකොට මම ලුණු මිරිස හදන්න ගත්ත .......... හහ්........ ආ........ දනවා.....හ්.හ්....... මිරිස් ගලට මිරිසුත් දාල ලූණු ගෙඩිටිකත් දාල අබරන්න හදනකොටම මම මිරිස් ගල තියපු පාරට මිරිස් මගෙ ඇස් දෙකටම ඉහුන වෙනකොට ඇස් දෙක පුදුම විදියට දන්න ගත්ත. ..... මගෙ නහයත් බුරැල් වෙලා හරියට පොඩි එකෙක් වගේ. ...... එතකොටම කවුරු හරි කිචන් එකට ආව. .... ඇස් දෙක වහන් හිටිය නිසා කෙනා කවුද කියලා නොපෙනුනත් මම හිතුවෙ ඒ විමලඅම්ම කියල ........

" අ...හ්...... අනේ ........ දනව අයියො........ "


😊 අදට ඔච්චරා යි......ලමායි......

😊කතාව බෝරින් නම් කියන්නෝ.......

😊 හැමෝටම G.N........

2022. 09.29

Continue Reading

You'll Also Like

379K 12.7K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...
21.7K 1.9K 31
ලෝකෙ ජීවත් වෙන මනුස්සයො අතරෙ හැම කෙනා ළඟම තිබුණු ප්‍රාර්ථනා ගොන්නක් අස්සෙන් එකම එක ප්‍රාර්ථනයක් තිබුණා..... ඒක තිබුණෙ හැමදේකටම උඩින්..... හැබැයි ඒ ප...
33.7K 5.7K 29
"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ
796K 29.5K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...