Love In My Heart ( Complet...

By kidurangana

33.5K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 12

661 124 10
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි . සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.

එහෙම කියල නෙතූ අක්කා හැරැණෙ මන් පැත්තට ඉතින් මමත් ඒකට ඔව් කියන්න ඔලුව වැනුව. ඒ දෙන්නම තව මොනවදෝ කියව කියව පහලට ගියා වෙනකොට තුන් හිතකින්වත් ෂොපින් යන්න බලාපොරොත්තු නොවුනු මම අංකල්ගෙයි ආන්ටිගෙයි හිත් රිද්දන්න බැරි කමටම යන්න ලෑස්ති වෙන්න ගත්ත. වෙනදටනම් මගෙ ආචු මාව බලෙන්ම ෂොපින් එක්ක යනව . ආචු...... ඒක තමා මම මගෙ ආච්චි අම්මට ආදරේට කියපු නම. ආච්චි අම්මට ඕන වුනේ මම නිතරම ලස්සනට අදින පලදිනව දකින්න . ඒ නිසාම එයත් එක්ක ෂොපින් ගියොත් රෙදි ෂොප් එකෙන් බාගයක්ම වගේ උත්සන් එනවමයි . අතට අහුවුනු ඇදුමකුත් දාගෙන මම පහලට ගියේ ආන්ටි නෙතූ අක්කයි දැනටමත් රෙඩි වෙලා ඇති කියල හිතල උනත් එතන හිටියෙ බැල්කනි හොරා විතරයි . නිල් ඩෙනිමට අත්දිග කලු ටී එක ඇදල උන්නු එයාගෙන් මට පෙනුනෙ වෙනදාටත් වඩා කඩවසම් කෙළිලොල් බවක්.

මගේ පහල ඉදන් උඩටම බලපු එයාගෙ ඇස් එකතැනක නැවතුනා.

*************************************

මේ මනුස්සයාට මැජික් එකක් වගේ මොකද මන් දිහා අමුතු විදියට බලන්නෙ. බැල්කනි හොරාගෙ ඇස් තිබ්බේ මගේ ලග වෙනකොට ඒ කොහෙද කියලා බලන්න මමත් මගෙ දිහාම බැලුව. ඒ ඇස් නතර වෙලා තිබුනෙ මගෙ සයිඩ් එකක් ඕපන් වෙලා තිබුන උරහිසගාව .. දැන්නෙ මට තේරැනෙ අතට අහුවුන ඇදුමක් ඇදන් ආව මිසක මට මේ ගැන කල්පනා වුනේම නෑ. මම ඇදන් ඇවිත් තිබුණෙ සයිඩ් එකෙන් ඕපන් එකක් තිබ්බ ටීෂර්ට් එකක් . මම ඇදුමෙ බට්න් ටික දාගෙන තිබිල නෑනෙ. මගෙ කරගාව ඉදන් උරහිසගාවට වෙනකන්ම ඕපන් වෙලා. ඒත් ඔච්චර මට කියවන මනුස්සයාට කටක් ඇරල කියන්න බැයිද මට රව රව ඉන්නැතිව . ඒ ඇස් තාමත් මන් ගාවම වෙනකොට කියාගන්න බැරි වෙනස් කවදාවත් මට නොදැනුනු ලැජ්ජාවක් මගෙ හිතට එද්දි ඒ හැගීම යටපත් කරගන්න ඕන නිසාම මම ඉක්මනට මගෙ ඇදුමෙ බට්න් ටික දාගන්න ගත්ත.

" ඕක වහගන්නව නැත්තම් මට ෂොපින් කිරිල්ල පැත්තක දාල තමුන්ව එක එක උන්ගෙන් පරිස්සම් කරන්න වෙයි. "

"මට කාගෙන්වත් පරිස්සමක් ඕන නෑ . මට පුළුවන් මාව පරිස්සම් කරගන්න. ඒක හොදටම ඔය මහත්තය දන්නව ඇතිනෙ. "

මම කීව එකටද මන්ද එයාගෙ ඇස් ටිකක් ලොකු උනා . මම ඒදේ කීවෙ එදා බැල්කනි හොරාට ගහපු එක මතක් උන නිසා ඒත් ඉතින් අපරාදෙ මම එහෙම එයාට කිව්වෙ ඕන් නැති වෙලාවකම මගෙ කට ඉස්සර වුණා. දැන් ඉතින් ආයෙත් මගෙත් එක්ක ඒ තරහ පිරිමහයිද දන්නෑ.

"කටනම් තියෙනවා වෙන මොක නැතත් නෙ. "

"හ්ම්. ....... ඔව් ..... වෙන ..... මොකවත් නෑ මට ...... වෙන මොකුත්. ................."

ඉතිරි වචන ටික කියාගන්න මට බැරි වුණා. මගෙ ඇස්වලට කදුළු උනන්න වැඩි වෙලාවක් ගියෙ නැති කොට මගෙ ඉස්සරහ ඉන්න එයා ඉදිරියෙ මේ කදුලු වලට ගලාගෙන යන්න දෙන්න මට ඕන වුනේ නෑ. හිස් වුනු මගෙ ජීවිතේ දුක ඇරෙන්න වෙන මොනව තියෙන්නද. තියෙනවා එක දෙයක් ඒ සල්ලි , සල්ලි වලට මිනිහෙකුගෙ භෞතික සම්පත් විතරක් සම්පුර්ණ කරන්න පුළුවන් වුනාට ජීවිතේ අනිත් දේවල් ගන්න පුළුවන් ද .

" ඔය ඇස් ආයෙමත් අඩනව "

එයා එහෙම කීවම බිමට ඇස් බරකරන් හිටිය මම කෙලින්ම එයා දිහා බැලුව. ඒ ඇස්වල මහ නොතේරෙන කතාවක් කියන කොට මම දැක්කේ එයාගෙ ඈස් වලත් තුනී කදුළු පටලයක් රැදිල සමහරවිට මට වැරදෙන්නවත් ඇත්ද කියල හිතනගමන් මම ආයෙමත් එයා දිහා බැලුව. ඒත් දෙවැනි වතාවටත් ඒ ඇස් දෙක බලන්න මට බැරිවුනෙ මාලිනී ආන්ටියි නෙතූ අක්කයි ආව නිසා. එතනින් එහාට කිසිම කතාබහක් නැතිව අපි ෂොපින් මෝල් එකක් ගාවට ආව. ආන්ටියි නෙතූ අක්කයි දෙන්න ලේඩීස් සෙක්ෂන් එකට යද්දී මායි බැල්කනි හොරායි ජෙන්ස් සෙක්ෂන් එකට ආව. මෙතන කොච්චර ඇදුම් තිබුන වුනත් මට ඒ කිසිම එකක් තෝරගන්න හිතුනෙම නැතිවෙනකොට වෙන කරන්න දේකුත් නැතිකමට මම ඕහේ ඇවිදින්න ගත්ත. වෙනදටනම් මගෙ ආචු මෙලහකටත් ඇදුම් ගොඩක් බලෙන්ම මගෙ ඇගේ ගහල . මතකයන් කියන්නෙම හදවත රිදුම් දෙන දෙයක් . මම ඇක්සිඩන්ට් වෙලා මගෙ මතකෙ නැතිවුනොත් මේ හැම දුකක්ම නැතිවෙලා යයිද . මොනවද මන් මේ හිතන්නෙ මගෙ ආච්ච් අම්මට දුන්න පොරොන්දුව රකින්න ඕන කොච්චර අමාරැ උනත් මම උත්සහ කරන්නම් මගෙ පොරොන්දු රකින්න... ආචු ... ඒ ඔයා වෙනුවෙන් ...

" He is so handsome. Sexy Look his smile so cute . "

කෙල්ලො ටිකක් කිචි බිචි ගගා කියවනව . කාටද ඇත්තටම එහෙම කියන්නෙ බලන්න මාත් පොඩ්ඩක් ඒ කෙල්ලො ටික බලන් ඉන්න පැත්ත බැලුව ....... බැල්කනි හොරා. .. මොකද මෙයා මෙතන කරන්නේ. ...... මේක ඉතින් රෙදි ෂොප් එකක් ඕන තැනක යන්න පුළුවන්නෙ . මම ආපහු යන්න හැරෙද්දි අර කෙල්ලො දෙන්න මගෙ පිටිපස්සෙන් ඉදන් මාරුවෙන් මාරුවට බැල්කනි හොරායි මගෙ දිහයි බලල මොනවදෝ කුටු කටු ගගා කනට කරල කියනව . තේරුම් ගන්න අමාරැ හැගීමක් මගෙ හිත පුරා යද්දි ඒකට හේතුව බැල්කනි හොරා කියල පිලිගන්න හිත අකමැති උන නිසා මන් උන් දෙන්නටම රවාගෙන ආව . උනදේ තේරැම් ගන්න බැරිව ද කොහෙද කෙල්ලො දෙන්නගෙ ඇස් ලොවි ගෙඩි තරම් කරගත්ත. ටික වෙලාවක් වටේම ඇවිද්ද මන් නෑ මගෙ ඇස් බැල්කනි හොරා ව හෙව්වත් පේන්න හිටියෙ නැති හින්දාත් ආන්ටිගෙ හිත රිද්දන්න බැරි නිසාම ලා කහ පාට අත් දිග ටීෂර්ට් එකකුයි තනිසුදු ෂර්ට් එකකුයි කලුපාට ඩෙනිම් දෙකකුයි තෝර ගත්ත. දැන් ටික වෙලාවක ඉදන් කවුරු හරි මන් දිහා බලන් ඉන්නවා වගේ තේරැන නිසා මම වටපිට බැලුව එහෙම විශේෂ කෙනෙක් පේන්න හිටියෙ නෑ ඒත් අනේ මන්දා මට දැනෙන්නෙම කවුරු හරිම මන් දිහා බලන් ඉන්නව වගේ බලමුකෝ මොකෙක් හිටිය උනත් එන්නම එපායැ . එහෙම හිතල මම හැරැණ විතරයි මම ජීවිතේට දැකලවත් නැති කොල්ලො දෙන්නෙක් ඇවිත් මගෙ ඉස්සරහින් හිටගත්ත. උන් දෙන්නගෙම තිබුනෙ මහ අමුතු නොසන්ඩාල පෙනුමක් වෙනකොට මම පොඩ්ඩක් වටපිට බැලුවෙ කලින් හිටපු එක මනුස්සයෙක්වත් ඉන්නවද බලන්න. එක මනුස්සයෙක්වත් නෑ . දෙපැත්තෙම රැක් වල රෙදි මනුස්සයෙකුට යන්න එන්න තියෙන තැන මුන් දෙන්නා මොනව කරනවද මන්ද , පාඩුවේ මම යන්න හැදුවත් එකෙක් මැදින් අත දැම්ම. මු මොකාටද මේ එන්න හදන්නේ. ...

"ආ මල්ලී ....... මේ පැත්තට අලුත් වගේ නේද .............. ම්.... මම දැන් ටිකක් වෙලා බලන් හිටියෙ මල්ලි කාවදෝ හොයනව වගේ...... අපි සපෝට් එකක් දෙන්නද .. ආ මාව ඉන්ටර්ඩියුස් කරන්න බැරිවුණානෙ ... මම
රසෝද්..... "

මේ මනුස්සයාට පිස්සු වත්ද . මම මේ මිනිහව දැක්කෙත් දැන්මයි. ඒ විගහට මට උගෙ නමත් කියල ඉවරයි මොනාවුනත් මූ එන පොට හොද නෑ. මගෙ හිත කීවෙම මෙතනින් ඉක්මනටම යන්න කියල වෙනකොට මම ඒ රසෝද් කියල කීව මනුස්සයාට කිසිම වචනයක් නොකිය හ්ම්ම්. ...... කියල එතනින් යන්න හැදුව. ඒත් එක්කම කවුරුහරි මගෙ අතින් අල්ල ගත්ත. හැරැණු ගමන් හොද පාරක් දෙන්න හිතාන තද කරල මම දකුණු අත මිටි මොලවගත්ත.........







😊 අඩන බේබි  අර නොසන්ඩාල රසෝද්ට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න ගහයිද ලමායි........

😁 එසේනම් කියවා සිටී ඔබ සැමට ඉක්කෝතුයි.

😁 G.n sweet dreams. 🌘


2022. 10.16

Continue Reading

You'll Also Like

191K 19K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
218K 4.6K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
192M 4.6M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...
55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...