BREATH OF LIFE (Complete)

By DEESHAPONNAMPERUMAGE

598K 112K 50.6K

කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!! More

01වන කොටස........
02වන කොටස...
03 වෙනි කොටස.......
04වන කොටස.....
05වන කොටස.....(bonus )
06වන කොටස....
07වෙනි කොටස...
08වන කොටස....
09වන කොටස...
10වන කොටස.....
11වන කොටස.....
12 වන කොටස....
13වන කොටස....
14වන කොටස...
15වන කොටස...
16වන කොටස...
17වන කොටස....
18වන කොටස....
19 වන කොටස....
20වන කොටස.....
thank you note😘😘
21වන කොටස.....
AUTHOR NOTE...
23 වන කොටස..
24වන කොටස....(bonus )
25වන කොටස...
26වන කොටස.....
27වන කොටස...
28වන කොටස.....
29වන කොටස....
30 වන කොටස....
31 වන කොටස....
32වන කොටස....
33වන කොටස...
34වන කොටස...
35වන කොටස....
36වන කොටස.....
37වන කොටස...
38 වන කොටස...
39වන කොටස.....
40වන කොටස...
41වන කොටස..
42වන කොටස...
43වන කොටස...
44වන කොටස...
45වන කොටස....
46වන කොටස...
47 වන කොටස...
48වන කොටස....
49 වන කොටස......
50වන කොටස...
51වන කොටස...
52වන කොටස...
53 වන කොටස..
54 වන කොටස....
55වන කොටස...
56වන කොටස...
57වන කොටස...
59 වන කොටස...
60වන කොටස..
61 වන කොටස...
62 වන කොටස...
63වන කොටස.....
64වන කොටස...
65වන කොටස...
66 වන කොටස....
67වන කොටස....
68වන කොටස.....
69වෙනි කොටස...
70වන කොටස....
71වන කොටස....
72වන කොටස...
73වන කොටස..
74 වන කොටස.....
75වන කොටස.....
76වන කොටස....
77වන කොටස....
78වන කොටස....
79වන කොටස...
80 වන කොටස....
81වන කොටස...
82 වනකොටස
83වන කොටස...
84වන කොටස....
85වන කොටස....
86වන කොටස....
87වන කොටස..
88 වන කොටස..
89වන කොටස...
90 වන කොටස...
91වන කොටස...
92 වන කොටස..
93 වන කොටස...
94 වන කොටස....
95වන කොටස..
96වන කොටස....
97වන කොටස...
98වන කොටස...
99වන කොටස.....
100 වන කොටස.
101 වන කොටස...
102වන කොටස...
103 වන කොටස....
104වන කොටස...
105වන කොටස...
106 වන කොටස..
107වන කොටස...
108 වන කොටස...
109වන කොටස .....
110 වන කොටස..
111 වන කොටස....
112වන කොටස....
113 වන කොටස..
114වන කොටස...
115 වන කොටස....
116 වන කොටස..
117.............!!!
Thank you note❤️😘

58වන කොටස..

4.3K 889 319
By DEESHAPONNAMPERUMAGE

සුදු මහත්තයා ...මොකද  ඇයි...මොකද වෙලා තියෙන්නෙ.....

මම ඵෝන් එක අතේ තියන් සෑහෙන්න  වෙලාවක් බලන් උන්නා....

පොඩීව වැටිලා....

දෙයියනෙ....ඒකිට අමාරුවක් නැලුනේද.....

මම මේසෙට හේත්තු වෙලා නලල මිරිකගත්තා වගේම එයා මගෙ ගාවට ආවා...

සුදු මහත්තයා ....කියන්නකො...ඒකිට අමාරුවක් නෑලුද....

එයා මාව හෙලෙව්වා...එක පාරක් දෙපාරක් නෙවෙ....එයා මගෙන් උත්තර ඉල්ලනකොට මම එහෙම්ම එයාගෙ පපුව මැදට මුන ගැහුවා....

ඒකිගෙ බබා නැතිවෙලාලු විතේන්........

අනේ....

විතේන් ...මං...ඒකිට බැන්නට...නුපන් දරුවා එක්ක තුන් හිතකවත් තරහක් තිබුන් නෑ ...මං ඊයෙ පෙරේදා කියපුවා පඩිසන් දීලද මන්දා මැනිකේ....

තත්පර ගානකට මාව කරකවලා අතෑරියා වගේ උනා...එයා මගෙන් ඉවරයක් නැතුවම ප්‍රශ්න ඇහුවා..මට දැනුනෙ එයාගෙයි මගෙයි ලමයා නැති උනා වගේ හැගීමක් වෙනකොට මම එහෙම්ම ගිහින් ඇද උඩට පෙරලුනා....ඒකිව සොල්දරෙන් පහලට ලෙස්සලා වැටිලලු...මේකි කොහෙද සොල්දර උඩ බඩගාන්න ගියේ......සමහර විට.....අනේ මන්දා.......මම කියපු වචන මගෙම පපුවට පුදුමාකාර තරම් බර වෙනකොට එයා මගෙ ගාවට ඇවිත් මට එහාපැත්තෙන් දිගා උනා..ඒක මම දැක්කෙ නෑ...මට දැනුනා....මම.ඇස් වහන් මුනින් අතට උන්නෙ වෙනකොට එයා මගෙ ඇදන් උන්න ටීශර්ට් එක අස්සෙන් අතදාලා පිට දිගෙ අතගෑවා....

සුදු මහත්තයා ....

ම්න්.......

මොනව වෙලාද......

එයා ආයම මගෙන් අහනකොට මම එයාගෙ පැත්තට හැරුනා වගේම මම උත්තර දෙන්න කලින් එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා....

ඒකිට එහෙම උනෙ මම නිසාද විතේන් ...

තේශී....උඹ එවෙලෙ කියෙව්වෙ හිතේ තියන වේදනාවට මිසක්...වෙන දෙකට නෙවෙනෙ...අනික...අනුන්ගෙ පව් මොකටද උඹගෙ කරට ගන්නෙ.....??දැන් මොනවා කරන්න ගිහින්ද.ඕකිව වැටිලා තියෙන්නෙ. .අනික...අම්මෙක් උනාහම තැම්පත් වෙන්න ඕනා......මේ ගෑනුන්ගෙ එහෙම දෙයක් ගෑවිලාවත් නෑ...මං හොද වැඩේ කියනවා නෙවෙ සුදු මහත්තයා ...මැනිකගෙ ඇස්වලින් වැටුන කදුලු වලට ඒකි ගහපු පලිවල හැටියට උඩ ඉන්න තිස්තුන් කෝටියටම පස්ස හරවන් ඉන්න බැරි වෙන්න ඇති....

සුදු මහත්තයා .....උඹම හිතපන්.....අවුරුදු දහතුනක් දාහතරක් ඇස් දෙක අස්සෙ තියන් හදපු කෙල්ලව මැරිලා ගියදුකද පපුවට බර...නූපන් කලලෙ යන්න ගියහමද දුක........

මොන දේ උනත්     උනහපුලු අම්මට උගෙ පැටියා මැනිකක් තේශි.. .එහෙම එකේ අප්පා ඉදලත්   අප්පා නැති එකී ව්දිහට වදපු ඒකිව මැනිකක් නෙවෙද........??අම්මෙක්ගෙ ඇස්වලින් කදුලක් වට්ටන එක මහ පවක්....අම්මෙක් හිතේ වේදනාව එක්ක පලි ගැහුවොත් ඒක මං හිතනෙ නෑ සුදු මහත්තයා ආත්ම හතකට වත් ගෙවලා ඉවර කරන්න පුලුවන් කියලා.......

මෙතන උඹ වැරදි නෑ...මෙතන උනේ සොබාදහමත් මැනිකගෙ පැත්ත ගත්තු එක....උඹ හිත රිදවගත්තම අනිත් උන්ට නෙවෙ රිදෙන්නෙ....උඹ එක්ක ඉන්න මට....

එයා මගෙ පිට පුරාවටම අත ගගා කියෙව්වා ....මගෙ ඔලුව අත  ගෑව...පෑරුන හිත සුව කරන්න හැදුවා .......

මං එහෙම්ම එක වටයක් පෙරලිලා එයාගෙ අත උඩින් ඔලුව තියන් බෙල්ල අස්සට මූන ගහගත්තා ...එතනින් එහාට එයා මගෙන් ආය හාර හාර ප්‍රශ්න අහන්න ආවෙ නෑ.....එයා කෙරුවෙ මගෙ ඔලුව අත ගාපුඑක විතරක්ම වෙනකොට මම එයාට හොරාවට නුපන් දරුව ගැන හිතුවා......ඒකි මොන මගුලටද සොල්දර උඩ නගින්න ගියේ... ඇරත්....ඒ සොල්දරේ තියෙන්නෙත් සුදූගෙ කාමරේ ගාවින් ....ඒක බිනරිගෙ කාමරේට යන සොල්දරේනෙ....තියන තන්හාවට ඒ කාමරෙන් මොනවා හරි  ගන්න යන්න ඇති.....

සුදු මහත්තයා ....

ම්ම්ම්ම්...

බයි කන් නෑ....

මං ඔලුව උස්සලා එයාගෙ මුන දිහා බැලුවා.......එයා මා දිහා බලන් ඉන්නවා...මගෙ අත තිබුනෙ එයාගෙ ටීශර්ට් එක අස්සෙ වෙනකොට දත් පාරක් හිටපු අපේ චුම්චුවක් එලියට ඇවිත් තිබුනා......

බයි කන්න කලින් අපි වෙනමොන්වා හරි කමුද මැනිකේ......

මෙවෙලෙ....??

ඇයි.......මෙවෙලේ අවුල්ද???

ම්හුක්.....ඒ උනාට...ඒයි.....තාම දහයටත් නෑනෙ.....වේලාසන .....මේ ළමයා නාලාත් නෑ.....

ඇයි...මොනව හරි කන්න වෙලාවක් ඕනෙද???අනික නාන්නෙ මොකටද....

මේ ඔයා ඔය කියන්නෙ මොනව ගැනද......

මං කියන්නෙ බත් කන්න කලින් කඩචෝරුවක් ගිලිමුද කියලා.......ඔයා.....කියන්නෙ මොනවා ගැනද....පාන්ද එහෙම....

ම්හුක්......මොන මොකෙක්ද මන්දා.......මේ ළමයා හරීයට බලාපොරොත්තු තියා ගත්තා....

මොන මගුලක්ද විතේන්...උඹට වචනයක් කියන්නම බෑනෙ.....කොයි වෙලෙත් ඉන්නෙ ඒ සිහියෙන් උඹ මහ වලත්තයි ආ....

ආ...මේ බලපියකො අනේ......ම්හුක්.............ම්ම්හුක්....

මොකද...........

මේ ලමයට මොනවා හරි ඕන වෙලා වගේනෙ....බලන්නකො...ඉතින් හරි වැඩේනේ...හාමු මහත්තයා ........

මං ඒකා දිහා බලන් උන්නා...මෙච්චර වෙලාම පන්ඩිත අම්මන්ඩි වගේ මගෙ හිත හදපු එයා ඊලග තත්පරේදි ආයම හුරතල් වෙන්න ගත්තා වගේම මං උඩබෙලි එයාගෙ ඇග උඩට ආවා....

ඇයි ඉතින් හුස්ම හිරකරන් ...දැන් හරි වැඩේනෙ...අරකනේ මේකනේ ගෑවා නේ....

මෙච්චර වෙලාම කියව කියව උන්න එයා මං එයාව යට කරගන්නවත් එක්කම  එයාගෙ කතාව මෙ හැම දේම නැවතුනා .....

නිකන් බොරුවට රගපාන්න එපා විතේන්...උඹට මා එක්ක බුදියන්න උවමනාවක් නෑ...උඹට ඕනෙ මම දුක් වෙනවා නම්...ඒක මට අමතක කරවන්න වෙන වෙන විකාර ඔලුවට දාන්න මිසක්....වෙන දෙයක් නෙවෙ කියන්න මම දන්නවා......උඹ මහ මෝඩයි......උඹ මාව ඇවිලෙන හැම වේලේකම නිවුවා අරෙන්න වෙන දෙයක් කෙරුවෙ නෑ...

ම්ම්ම්.....ඒක ඔයාගෙ වරදක් නෙවෙ.....ඒක නිසා ඒ ගැන ඔයා දුක් නොවී ඉන්න....ඒක ...අම්මෙගෙ වේදනාව තවත් අම්මගෙන් ඉවර උනා කියලා හිතන්න තේශී....

ම්න්.....අපි එහෙම හිතමු......

මැනිකට මොකද කරන්නෙ ...

ඒක හෙට උදේට බලමු...එයාව එක්ක ආවට මෙහෙ තියා ගන්න බෑනෙ...මෙහෙ ආවත් අපෙ කිලිටි හෝදන්න වෙන්නෙ...අපිට බත් තම්බන්න  වෙන්නෙ....ඒ ගෑනිට මැරෙනකම්ම වැඩ කාර කම් කරන්න දෙන්න ඒක මහ පව් කාර වැඩක් විතේන් ....මං හිතන්නෙ මැනිකට ඔය කඩ කෑම හදන්න දන්නවා ඇති.....එහෙම දෙයක් හරි පටන් අරන්....ජීවත් වෙනවා නම්......ඒකිලා උපන් දා ඉදන් හාමුලාට බත් තැම්බුවා...උන්ට වලව්ව හින්දා නැති උන දේවල් මිසක්කා හම්බුන දේවල්  නෑ විතෙන්....අපි බලමු........මොකද කරන්න පුලුවන් කියලා.......

මම එයාගෙ ඇග උඩ ඉදගනම කරන්න ඕනා දේ කියවනකොට අනේ ඒලා තැලිච්ච බනිසක් වගෙ ඉදන් මගෙ ඇගෙම බර උහුලන් උන්නා මිසක්කා වචනයක් වත් කතා නොකරනකොට මම එයාගෙ නහයට ඇබිත්තන් හාදුවක් තිබ්බා.....

එන්න කන්න දෙන්න.....

මම එයාගෙ ඇගෙන් අයින් උනා විතරයි මම බලාගන එයා පපුව පුරවලම හුස්මක් ගත්තා ...බරයිනම් එක්කො කට ඇරලා කියන්න ඕනා....ඒ කියන්නෙ නෑ කටවහන් ඉන්නවා...ගඩාපියා...දෙන්න හිතයි පුක පුපුරන්න....

සුදු අපෝ.....

ම්ම්ම්....

එයා පැන්ට්‍රියට උඩ ඉදන් කකුල්දෙක වන වන මොනවා හරි ගිලිනවා...මං තෙල් රත් උන සෝස් පෑන් එකට බිත්තරයක් කඩල දැම්මා.....

බත් කන්න තියන් චොකලට් ගිලින්ඩ එපා දරුවො....

ම්හුක්     ....ගිලින්ඩ එපා කියන්නෙ...මේ ළමයා දොර අරිනකොටම දැක්කෙ ඒකනෙ අයියො.....

මිස්ටර් විතේන් ...පන්ඩිත විතේන් ...ආදරනීයම විතේන් වල් විතේන් ඒපාර හුරතල් විතේන් කෙනෙක් වෙලා උන්නා...කකුල් දෙක කතුරු ඔන්චිල්ලාවක් වගේ පද්ද පද්ද එයා චොකලට් එකක් ගිලිනකොට මම මොනව හරි ගන්න ෆ්‍රිජ් එක ඇරියා..හැබැයි මම දන්නෙ නෑ...මම ෆ්‍රිජ් එක ඇරියෙ ඇයි කියන්න....හැබැයි.....මම ඇයි ඒ ෆ්‍රිජ් එක් ඇරියෙ කියලා මතකෙ තිබුනා නම්...මට දැන් ඒක සම්පූරනම අමතක වෙන්න ගියා...මොකද..මගෙ විතේනයා ගිලින්නෙ ගඩාපි පැටියගෙ චොකලට් එක....ඌට ශෙනෝන් ගෙන් බේර ගන්න බැරි නිසා මෙහෙ ගෙනත් දාලා ගියා.......

විතේනයා.....ඕක කන්න එපා....තියපාන්....ඕක....තියපාන්....අරූගෙ....අරූගෙ...ඕක...

ක...කාගෙද.....

පහල ගෙදර යකාගෙ......

අනේ...ඒයි...මං...ගිල්ලනෙ......

නිතේස්ස්...........නිතේස්...අයියේ......මේ චූචි මැනික ආව...දොර අරින්න ඒයි.......

මම එයා දිහා බැලුවා..එයා මා දිහා බැලුවා...අතේ තිබුන රෙවෙල්ලො එකෙන් බාගයක්ම එයා ගිලලා තිබුනා......චොකලට් එකට දහයක් ගෙනත් දෙන එක කරන්න පුලුවන් උනත් ගඩාපියගෙ ඈඩියාව අහන් ඉන්න  මේලෝකෙ එකම යකෙක්ට බැරි වෙනකොට මගෙ යක්ස බොටමා උගෙ අතේ තිබුන චොක්ලට් එක මගේ කටේ උලලා දොර අරින්න දිව්වා.....

යකො විතේනයා...සක්කිලි වැඩ කරන්න එපා පගො...

මට කෑ ගැස්සුනා.......මූ මහ නරකාදියෙක්...ලගකදි ඉදලා මගෙ විතේනයට ඇටයක් පැලවිලා....ඔෆිස් යනකොට ටයිකෝට් දාන් ගියාට ගෙදර ආව ගමන් දොන්ත බිබික්කමක් වෙනවා......

ආ.....චූටි මැනික.......ඔයා මේ රෑ

ඔව්..ඒයි......මං මේ අපේ නිතේස් අයියව හම්වෙන්න ආවෙ ...මං එයාට මගෙ චොක්කට් එක දුන්නා පයිස්සම්.කරන්න කියලා....අපේ සෙනෝන් එක්ක බෑ ඒයි....මේ ලමයගෙ දේවල් ඔක්කොම කනවා.....

ඒකනෙ....ඔය ටොපාල  නම් ඔහොම්මමයි අනේ...මගෙ නිතේසුත් එහෙමනේ....

මගෙ නිතේස් නෙවෙ....අපේ...නිතේස්...අපේ...නිතේස්......

නිතේ........ස්......නිතේ........ස්.....

මම අහන් උන්නා....බෝම්බයක් ගිහින් තවත් බෝම්බයක් එක්ක එකතුවෙලා කියවන හැටි මම අහන් උන්නා...ඒ අස්සෙන් මගෙ එකා මට මගෙ නිතේස් කියනකොට අරූ අපේ නිතේස් ලූ...අර එෆ් බී එකේ ඉන්න පඩත්තර හාවා වගේ....ඌට ඔක්කොම අපේ.....මගෙ ඉනෙන් පහල විතරයි තාම අපේ කිව්වෙ නැත්තෙ..හැබැයි ඒක කියපු දාට තමා මගෙ මැනිකෙට පලිගු මැනිකෙව වැහෙන්නෙ.....

මම මොකුත් නොදන්න දේව දූතයා වගෙ අත් දෙකයි කටයි හෝදන්  බත් එක බෙදුවා...දෙන්නෙක්ට නෙවෙ....තුන් දෙනෙක්ට ඇතිවෙන්න.......පවර් බොටම් ගෙන් ගුටි කන එක මොකක් හරි කරගන්න පුලුවන් ...දොන්ත බොටම්ගෙ ඈඩියාව තමයි අහන් ඉන්නම බැරි.....

නිතේස්.....

ඇයි මැනික ....

මං ඒකට මැනික කිව්වා...මං බලාගන ඉන්නකොට මගෙ විතේන්ගෙ මුන ගොරකා ලෙල්ලක් වගේ ඇකිලිලා කලු වෙලාගියා ඇයි. .ඌත් චූටි මැනික කිව්වෙ.....

මේ ලමයගෙ චොක්කට් එක කෝ ඒයි......ඒක දෙන්නකො......මේ ළමයා අද ඩයට්...කන්නෙ නෑ...බොන්නෙ නෑ....චොක්කට් එක කාලා දොයිය පුතා වෙනවා....

.අනේ . ඇයි  ..චූටි මැනික ඒ......ඇයි ඔයා ඩයට්.....

ම්ම්ම් ඇත්තට   හරි..පව්...එහෙමද විතේන් ....

මම එකපාරක් මැනික කියපුඑකටද කොහෙද ඊරිසියාකාර විතේනයා  ආයම චූටි මැනික කිව්වා.....

ඒකනෙ මැනික....ඇයි ඩයට්......

නිතේස්...මේ එයි....ඇයි ඒයි ඔයා මට අද හෙන ආදරේ....ඔයාට මා එක්ක යම් කිසි සිදුවීමක් වත් කරන්න හිතිලෙද ඉන්නෙ...අපේ සෙනෝන්ට වගේ......අපේ සෙනෝනුත් එහෙමනෙ ඒයි.....එයාට යම් කිසි දෙයක් ඕනා වෙනකොට මේ ලමයට හරී.....යට ආදරෙ පෙන්නනවා....අනේ මන්දා ඒයි.   .මට කවුරු හරි ආදරෙන් කතා කරපුවාම අන්තට්ටුවක්න්වත් මතුවෙනවද මන්දා...නැත්තන්.. .ඩියෝන් බබා ඉස්කෝලෙ යන කාලෙම ඔය වගේ සුලු වැරදි කරගන්නෙ නෑනෙ.....ම්හුක්.......

මං අහන් උන්නා....මේකා බහුභූත දොඩවනවා....මං කියන්න හිතන් උන්නෙ වෙන එකක් වෙනකොට ඒකා මගෙ  ඔලුවට වෙන බරක් එකතු කෙරුවා....

ණැ...නෑ...මට එහෙම එකක් හිතුන් නැ.....

ඒනම්......කෝ මේකෙ තිබ්බ චොක්කට් එක....ම්හුක්.....විතේ....න්...අයියෙ...හොයා දෙන්නකො......

ඩියෝන් බබා....

ම්හුක්......චොක්...ම්හුක්....චොක්කට්...ම්හුක්.......නිතේස්....ම්ම්..ම්ම්ම්..ම්ම්හ්හ්...

අරකා ෆ්‍රිජ් එක ඇරන් කෙදිරි ගානකොට කපටි විතෙනයා හොදට බැදිලා තිබුන බිත්තරේ තව බදිනවා..මූ ඇති මු...හිටපන්...අදහිතෙ තියන දුක වේදනාව යන්න උඹගෙ පුක පලනවා මම.....

අරකා අරහෙ නහයෙන් අඩනකොට මේකා කපටියා වගේ බිත්තර බැද්දා...මං හොරා වගේ ඩියෝනයා ගාවට ගැටුවා....

ඩියෝන්.....

ම්හුක්...නිතේස්......අයියෙ....චූටි මැනිකගෙ චොක්කට් එක...නෑනෙ....ඒයි......

ඩියෝන්....අහන්නකො....

ම්ම්ම්හ්.....

ඔයා ආස්  නැද්ඩ ඩියෝන් ...අසරන අයට ..කන්න දෙයක් නැති කෙනෙක්ට.......එහෙම උදව් කරන්න.....

ම්ම්හුක්...ආසයි...ඒ උනාට...දැන් බෑ...ඒයි...මේ ලමයා..චොක්කට් එක හොයනවනෙ....

ඒකා නෙවෙ කන් ගන්නෙ......අත් දෙකෙම්ම.ඔලුව කහ කහ කෙදිරි ගගා සිය පාරක් ෆ්‍රිජ්  එකේ දොර ඇර ඇර බලනකොට මම කුසියෙ තැන් තැන්වල තිබුන දහයෙ කොල විස්සෙ පනහෙ ඒවා එකතු කරන ගමන් බැදුන බිත්තරේ අගුරු කරන කපටි බොටමා ගාවට ගිහින් මං ඒකගෙ කන ගාවට පාත් උනා....

උඹ ඕක හොදට බැදපන්කො මැනිකේ...මූ ගියහම ළඟ තියන බිත්තර දෙක මම බදින්නැද්ද බලන්න....

තේ.....ශීහ්.....

ඩියෝන් බබා...මේ ආ..මේක ගන්න...ඔයාගෙ චොක්ලට් එක මම හිගන බබෙක්ට දුන්නා....

ම්හුක්...කොයි වෙලේ.......??මේ දැන්...

දැන් විනාඩි පහකට දහහයකට කලින්..පව්....ඩියෝන්....අපිට ඉතින් කොයි වෙලේ චොකල්ට් කන්න බැරිද ..  

ම්ම්ම්....හ් ..ඒකනෙ.....අපිට...කොයි වෙලේ..චොක්කට් කන්න බැයිද   ඒකනේ......ඒක තමා........නිතේස්....අයියේ.....මේ ලමයටත්...බයි කටක් දෙකක් කවනවද....මං....ඩයට්...කරනවා..කියලා අපේ සෙනෝන්ට කිව්වනේ....ඒ මිනියා ඔක්කොම බත් ටික අපේ ලමයට දුන්නා...දැන් මේ ලමයට කන්න දෙයක් නෑනෙ....අදට විතරක් කාලා..හෙට ඉදන් පටන් ගන්නම්...ඩයට් එක....

හා.....අදට කාලා හෙට ඉදන් පටන් ගමු......

මම කර උන බිත්තරේ පොඩි පලිගුවට වෙන් කරලා ආයම බිත්තර බැද්දා.....දොන්ත ඩියෝනයයි...දොන්ත විතේනයයි මේසෙ උඩ ඉදගන්නකොට "අපේ නිතේස් " උන මම උන් දෙන්නටම කැව්වා.....අපෙ....අප්පෙ...බලන්න එපැයිනෙ තියන කෝලම....

නිතේස්....අයියේ...

ම්න්...

චූචි චූචි බයි කටවල් කවන්න ...අපෙ සෙනෝන් වගෙ...ඔච්චර...ලොකු ඒවා කටට ඔබා ගන්න බෑනෙ ඒයි...

ඒකනෙ...උඹට මීට වඩා දිග කෙසෙල් නම් උගුරටත් පහලින් බහිනවා මේක බෑ...

ම්ම්ම්...මොනාත ...විතේන් අයියෙ කිව්වෙ......ඈ...මොනාත....කිව්වෙ...

නැ...මන් මෙ අපෙ එක්කෙනාට කිව්වෙ චූටි චූටි එව්වා ඔබන්න කියලා තමා...

මම නෙවෙ කටක් ඇරියෙ ....අරූ කොච්චර හොද මූන පෙන්නන් උන්නට  ඔලුව කස කස ඔහේකන පොඩි ගඩාපියට පුලුවන් තරම් හින්ට් පාස් කෙරුවා...ඒකා ඇති ඒකා.....

නිතේස් අයියේ....

ම්න්...මේ ළමයා ඒනම් මේ සල්ලි ටික ගන්නත.......මගෙ එක අසරන ලමයෙක්නෙ කෑවෙ...මාත් දැන් අසරන ලමයෙක්නෙ......මේ ළමයත් ආසයිනෙ චොක්කට් කන්න....ගන්නම් නේ ඒයි.....

හ්ම්ම්ම්...ගන්න.....

ම්හුක්....හරි හොදයි අප්පා....ඇත්තමයි..මගෙ නිතේස් ගෙ පපුව හරි හොදයි........අසරන අයට හැමදාම උදව් කරනවා....ඒකනෙ මං ආතරේ.......

ඇත්තට... ....මං දන්නෙ නෑනෙ නිතේස් ගෙ පපුව හොදයි කියලා....

ඔව්...ඇයි...අනේ...මේ විතේන් ...ඔව්වට නම් එන්න එපා හරිතේ....චුම්චුම නෙවෙ ජීවිතෙ කියන්නෙ.....අපේ නිතේගෙ චුම්චුවට පිටිපස්සෙන් හොද හදවතක් තියනවා...හරි නම් ඒකට උම්මා එකක් දෙන්න වටිනවා...කෝ...මෙහෙ එන්න නිතේස්...හදවතට උම්මියක් දෙන්න....

නෑ...ඕන්...නා.....මං ඒක බලාගන්නම්..කෑවා නම්...බිව්වා නම්...පල ගෙදර.....

ඌයියා.........හ්හ්හ්හ්...ගහන්නෙ...ම්හුක්...කනත්...මිරිකුවා...අනේ...නිතේස්...ගහපිය මෙන්න මූට.....බත් කාලා දිරවලවත් නැති නොදරුවටනෙ මේ ගහන්නෙ.......ම්හුක්...රිදුනත් එක්ක...ඇත්තමයි...විතේන් අයියෙ...අපි අපෙ නිතේස්ව විකුනලා මෝඩ කමක් කර ගත්තෙ..

යැයි ....යැයි...තමයි....

ම්හුක්....මං යනවා...මගෙ රත්තරන් නිතේස් අයියෙ....

ම්න්...

මං යනවා....සුදු මහත්තයො...මේ ළමයා...කොල බොක්කෙම්ම ආතරෙයි ...ගුච් නයිච්....පයිස්සමින් මගෙ නිතේස්.....සුර දූතයෙක් වගේ මූනක් තිබ්බට මේ ඉන්නෙ මාර දූතයෙක්.....අපි ඔයාව වික්කට අපිට හොදම වැඩෙ....මගෙ පඩි වැඩි උන දාක....ඒ දහ දීලා....අපේ නිතේස්ව අපි ආයම ගන්නවා..අරන්....උඹව චුප්...ගාලා....පයින් දෙකක් දීලා එලි.....ඌඋ.......යි.....යාහ්හ්හ්.........ගහන්නෙ....

දුප්....පල...පල....මෙතනින්....ආවා....මෙතන......ගිහින් දොයියපිය.....

ම්හුක්..උඹ නම්...මහ.....නරකයෙක් ඒයි....යස්සයා......

මං සද්ද නැතුව අහන් උන්නා...මට කාගෙ වත් පැත්තට කතා කරන්න බෑ.....මොකද කාට කතා කෙරුවත් වෙන්නෙ අවසානෙදි මම ගුටි කන එක වෙනකොට මම මීක් නොගා උන්නා.....පොඩි ගඩාපියා අඩාගන වගෙ ගෙදර ගියා...

හොර ගෑනිට ගහනකොට අමාරු ඇතිනේ...

අනෙ...අම්මෝ ..නැ...නෑ....

නැත්තෙ මොකද....ඒකනෙ ඔය මූන බිබික්කම වෙලා තියෙන්නෙ......

එහෙම න අප්පා....මගෙ ඔලුව රිදෙනව...

ඔව්..ඔව්...ඔලුව රිදෙයි...ඔහොම යනකොට

මොකද බොල එල්ලෙන්න හදන්නෙ....

ම්හුක්.......මගෙ නිතේස්...මගෙ නිතේස් කියන්න එපා කියන්න එහෙනම්....මේ ලමයට හරියට ඊරිසියා හිතෙනවනෙ....නිතේස් අයියේ....

ආ.....මේ...බලපල්ලා....දිසානායක මැනිකෙට ඊරිසියා හිතිලා....

ඒම තමා......

මම එයාව මගෙ කකුල් දෙක උඩ ඉන්දව ගත්තා .....බඩ පිරෙන්න කාලා උන්න එයාගෙ බඩ චුට්ටක් ඉස්සරහට නෙරලා තිබුනා  

කව්ද මේකෙ ඇතුලෙ ඉන්නෙ....

චූචි දිසානායක කෙනෙක්...

ඇත්තට....

ඕ....

ම්ම්ම්...හොදයිනෙ එහෙනම්....

තේශී...

ම්ම්...

ඔයා හෙට යනවද ...

එයා මගෙ කකුල උඩ ඉදන් බෙල්ල වටේ අත් දෙක පටලව ගත්තා..එයා අහනවා හෙට යනවද කියලා ..මට ගිහිනුත්....බෑ නොගිහිනුත් බෑ වගේ හැගීමක් දැනුනා ...සයිලන්ට් කරලු ඵෝන් එකෙ අම්මගෙ නම්බර් එකෙන් මිස් කෝල් පන්සීයක් තිබුනා....ඒ කියන්නෙ මට එන්න කියලානෙ .....මම එයාගෙ මූන දිහා බලන් කල්පනා කෙරුවා ....උන්ට තියෙන්නෙ මහ නපුරු හිත් ...ඒ උනත්  ..නූපන් දරුවෙක් මොනවා කියලා කරන්නද.....

කිව්වත් වගේ... වලව්වට වස් වදින්න ගත්තද .. ...

කියන්න බෑ....මොකද...සුදු පවා මැරුනෙ වේදනාවෙන්   හිතේ තරහවෙන්...පුංචි එකී පවා මැරුනෙ වේදනාවෙන්  මැනිකා පවා වැලි ගගහා ඉල්ලුවේම හෙන වෙනකොට වස් නොවදින එක අහන්න දෙයක්ද....වැස්සි පයින් ඇනපු පාරට අත්තම්මගෙ ඇහැ නිල්වෙලාලු.....

මම එයාගෙ ඇගට හේත්තුවේගන කල්පනා කෙරුවා....

තේශි ..උඹට යන්න ඕනා නම් යමන්...ගිහින් බලලා හිත නිදහස් කරගනින්....මට උඹ අවුලෙන් ඉන්නෙ ඒක උඹ නිසා උනා කියලා නම් සුදුමහත්තයා ...අහක යන නයි රෙද්ද අස්සට දාගන්න එපා කියලා මං කියන්නෙ....දැන් ඉදන්වත් දරු දුක තේරුම් ගනීවිනෙ.......

බලමු....අප්පච්චි හෙට උදේ ගත්තොත් මම යන්නම්......මගෙ ඵෝන් එක සයිලන්ට් දැම්මා....මං ආන්ස්වර් නොකලොත්...ඔයාට ගනී.......

ම්ම්ම්....

මං නාන්න යන්නෙ...එනවද.......

මම එයාව මගෙ කකුල් දෙක උඩින් බැස්සෙව්වා....බස්සලා බාතෲම් එකට ගියා  ..මම විතරක්නෙවෙ ... අපිදෙන්නම.....

මං දන්නෙ නෑ....අපි දෙන්නා ආදරෙ කරන්න ගත්තු දා ඉදන් තිබුනෙම ප්‍රශ්න....ප්‍රශ්න.....ප්‍රශ්නමයි......කොහෙන් ගියත් සමහර දේවල් ඉවර උනේ මගෙන්මයි....අවසානෙදි උන් හැමෝගෙම නඩු විසදපු මට හැමදාම ඉතුරු උනෙ දරන්න බැරි ඔලුවෙ කැක්කුමක් වෙනකොට අප්පච්චිට පවා කියන්න බැරි වේදනාවල් මං වෙනුවෙන්  අහන් උන්නෙ එයා....යාලුවො දෙන්නෙක් උන්නත්....උන්ට පවා කියන්න පුලුවන් දේවල් වලට  සිමාවක් වැටෙනකොට ඒවා පවා අහන් උන්නෙ මගෙ විතේන් වෙනකොට මට විතේන් කියන්නෙම හැමදාමත් ගිනිගත්තු තැන නිවන කෙනෙක් උනා  ......

හිර වෙලා තිබුන ජීවිතේට තටු දීපු....අඩපු මූනට හිනවක් දුන්න.....වැටුන කදුලු පිහදාපු......එයා මට ජීවිතේ ගෙනාව සුරදූතයෙක් හා සමාන උනා........

මම විතේන්ට බැදිලා ඉවරයි.......හදවතිම්ම.මුලින් මුලින් කොච්චර ප්‍රතික්ශේප කෙරුවා උනත්...මම විතේන් මට ආදරේ කරනවටත් වඩා විතේන්ට ආදරෙ කරනවා......

මං දෙයක් විස්වාස කරනවා......මිනිස්සු ජීවිත කාලෙ ඇතුලත මිනිස්සුන්ට ආදරේ කරනවා   හැබැයි .....එකම එක වතාවයි ..කෙනෙක්‍ට මැරීගන ආදරේ කරන්නෙ ..හිමි වෙයිද...නොවෙයිද නොදැන එකම එක පාරයි.....කෙනෙක්ට මැරීගන ආදරේ කරන්නෙ....

මම සෙනාරිට අදරේ කෙරුවා.....අවංකවම......ඒකෙ බොරුවක් වත් වංචාවක් වත් නෑ.....

ඒත්..දවසක කවුරු හරි ඇහුවොත්......මට කියන්න තියෙන්නෙ....

මං සෙනාරිට ආදරේ කෙරුවා.......මම විතේන්ට මැරීගන ආදරෙ කරනවා කියලා........

මගෙ චූටි මැනික......

මට ඇති පදමට කල්පනා ලෝකෙ ගිලෙන්න දීලා සද්දයක් බදයක් නැතිව මගෙ ඉස්සරහින් හිටගන නාන එයාව මම අත් දෙකෙම තුරුල් කරගන ආදරේ වැඩිපුර දැනුන නිසාමදකොහෙද මං ඒ කම්මුලක් හැපුවා..මගෙ දත් පාර හිටින්නම......


සුදු අප්පො.....

එයා මගෙ පැත්ත හැරුනා ....වතුර මලෙන් ආව වතුර බින්දු මූනම තෙමලා තියනකොට අහසක් හා සමාන හැගීම් දෙන.....පොලවක් හා සමාන.....දරාගන්න මගෙ ආදරනීයම විතේන්ගෙ වතුරෙන් පෙගුන දෙතොලම රතුවෙලා තිබුනා.....

මට තේරෙන්නෙ නෑ. .එයාගෙ ඇස් දෙක මොනවා කියනවාදො කියලා....ඒ උනත් මම කතා කරන ඇස්වලට තවත් වචනයක් වත්කතා කරන්න නොදීම ඒ  ඇස් දෙක එක අතකින් වහගත්ත......වහගන ගැහෙන දෙතොලට මම මෘදු හාදුවක් තියලා ආයමත් ඒ ඇස් නිදහස් කෙරුවා ......

ස්තූතියි මගෙ මැනික.....මං ගාව උන්නට.....

තේශි.....ඇයි මේ....

ම්ම්ම්..නෑ...මට...උඹට ස්තූතියි කියන්න ඕනා උනා.....හැම කරදරේකදිම මගෙ ගාව උන්නට......උඹ හරියටම අහසක් වගේ.......උඹ හරියටම පොලව වගෙ.......උඹ සම්පූරනම විශ්වයක් වගේ විතේන්...මං උඹව.....එපා කිව්වා...මට...උඹට ආදරේ දෙන්න බෑ කිව්ව.....ඒ උනත්....මං අද පිලිගන්නවා.....මම මගෙ ජීවිතේට ලන් කරගත්තු....හොදම වැලදගැනීම උඹයි............මම...උඹව නැති කරගත්තා ...නම්..........මං හිතන්නෙ...මගෙ ජීවිතේ මම තවත් දහම් කෙනෙක් වෙන්න ගියා......

ඉතින්.....උඹට හුගාක් ස්තූතියි අරුන් දෙන්නට පගාවක් දීලා හරි...මාව උඹගෙ කරගත්තට...........

මම වතුර බේරෙන බව දැන දැනම උනත් එයාගෙ මූන අත් දෙකෙම්ම පිහ දානකොට එයා හිනා උනා.....මං දකින්න ආසම කරන ඒ හිනාව......... හැමදාමත් ....ලෝකෙටම හොරෙන් මගෙ වෙන මගෙ හිනා මල......

සුදු මහත්තයා ........ගහක් වෙයන්.....කොච්චර කොලහැලුනත්....ආයම දලු දාන.......ගහක් වෙයන්....ගල් ගහන බව දැන දැනම....පල දරන.........ගහක් වෙයන්...ප්‍රතිලාභයක් නොලභාම....මිනිස්සුවෙනුවෙන්....දෙන්න පුලුවන් හොදම දේ ලෝභ කමක් නැතිවම දෙන........

අහස සේ ඔබ අනන්තයි.....
සයුර  සේ ඔබ අනන්තයි.....
මේ විශ්වයේ...මා දකින්නෙ......
ඔබම පමනයි........
ඔබ අනන්තයි .....




මම එයාව ටවල් එකකින් ඔතා ගත්තා ....වතුර මල නැවතුනා........ජොන්සන්ස් බේබි සුවද එයාගෙ මෘදු කම්මුප් වලින් එනකොට ක්ලියර් අයිස් කූල් ශැම්පු එකේ කූල් ගතිය   හිස් කබලට දැනුනා.....

සුවදයි......අපි දෙන්නා ගාවම..........

මම එයාව හරහට උස්සගත්තා ......මුලු ගෙදරම ලයිට් එලි නැතිවෙනකොට එයාගෙයි මගෙයි නත්තල් ගහේ ලයිවැල විතරක් එලිය දුන්නා.......එය වෙනුවෙන් ගෙන්නපු ගවලෙනේ සෝෆව උඩ තියනකොට ගහට එල්ලන්න ගෙනාව දිලෙසන බෝල සෙට් එකෙන් එක බෝලයක් පලිගුවා උස්සන් ගිහින් ඒ වෙනුවට ඌ හපලා හපලා ඇහැක් ගලවපු ඌ ආසම සෙල්ම් ටෙඩියව අපිට දීලා ගිහින් තිබුනා...

චූටි පලිගුවා සාදාරන හොරෙක්.......

ම්හුක්.....නිලමේ.......

ඔන්න ඉතින් පටන් ගත්තා .....

උඳුවප් හදෙන් විතරක් එලිය වැටුන කාමරේ ඩබල් ඇද උඩ එයා තවමත් ටවල් එක පිටින් ඉන්නකොට මම හොරා වගේ ගිහින් මගෙ සරම ඇදගන.මොකූත්ම නොතේරෙන එකා වගෙව් ගිහින් ඇදට වැටුනා......

කාමරෙට ගියාම මොනවතෝ...දෙනවා කිව්වා......දැන් ඒවා මතක නෑ.....මිනියා...නැති..මට....තනිකම දැනෙනු    එපා...

උඹ...ඇති..උඹ........කපටි ඇටයා මගෙ.......

ඇගට ඇදපු සරම උපරිම තිබුනෙ තත්පරයක් දෙකක් වෙනකොට මගෙ මැනිකෙගෙ හුචු හුචුව මම වහලා දැම්මා ....

අනෙ.....හ්...අම්මෝ....තේශී.....කන...ඒවා....ඕකටද....මිනි...හෝ....අල්ලනේ.....හිමින් ඇනකෝ.....

පෝ.....පොඩ්ඩක්...රොමෑන්ටික් වෙයන්කො.....මැනික......

පස්වාන් දහසකට බුදුවෙන්න...මගෙ..නිලමේ....උගුරෙන් පහලට යන සෑම බත් ඇටයක්ම යන්නෙ....රන්ඩිංගටදැයි සමා වෙලා මේ බලු ගැත්තාට...පවසනු මැනවී........

බලු ගැත්තට   බලු වෙන්න ඕනා නැතිනම්...ඔය බලු අන්ඩ....මදක්. .දක්ශින දිහාවට දිගෑරපන්කො.......

ඒව්ව්.............ඇගත් එක්ක හිරි වැටුනා........රිදෙනවා....මනුස්සයෝ.......හෙමින්........ම්ම්හුක්...................

මීටත් වඩා...හිමින් කරන්න..මම....අර.....සුටෝපිය..ද......උටෝපියද...කාටුන් එකේ ඉන්න එකෙක් වෙන්න ඕනා........

එකා බහුබූත කියවනවා......අවසානෙදි විකාර කියවපු කට දැනෙන වේදනාවමද කොහෙද තද කරගන්නකොට අඩන්න හදපු ඇස් දෙකට මම හාදුවක් තිබ්බා......

ඇද රෙදදකින් වත්  වැහුන් නැති උඩ පහල යන නිරුවතේ හෙවනැල්ල බිත්තිය උඩ තවත් කතවක් පෙන්නනකොට එයා මාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා....අඩවන් උන ඇස් අස්සෙ ආදරේ උතුරන්න තියනකොට සැරින් සැරේ කෙදිරි ගාන එයා මාව තව තව මහන්සි කෙරුවා .....මං ලව්වා...තව තව එයාටම රිදවගත්තා .......

කිරිගරුඬ පාට කලවයන් මැදින් දැනෙන ගිනියම් උනුසුම වගේම මිනිස්සුන්ට මිහිපිට ස්වර්ග සැප දෙන හැගීම එයා මට අඩුවක් නැතිවම විදින්න දෙනකොට උඩබෙලි අතට උන්න එයා අඩ හෝරාවකින් මුනින් අතට හැරෙනකොට අතුල් පාර වැදුන තට්ටම් ගිනියම් පාට වෙලා තිබුනා......

අඩහෝරාව...හෝරාවක් වෙනකොට එයා කිව්වෙම සුදු මහත්තයා .....තේශී කියලා විතරක් වෙනකොට මට ඇයි කියලා අහන්නවත් එයාගෙ එයාගෙ ඉලිප්පුන තනපුඩු ඉඩක් නොදෙනකොට මම ඒපිරුන පපුවට මූන ගහගන දැනෙන හැගීම් උපරිම වින්දා.........

මං ආදරෙයි මගෙ විතේන් ............

හෝරාවක් පහුවෙලා...තවත් හෝරාවක් ගෙවෙන්න ඔන්න මෙන්නතියනකොට මං එයාගෙ ඇගට කඩාගන වැටෙනකොට දත් පාරවල් රතු කරපු එයාගෙ පපුව වේගෙන් උස්පහත් උනා......

දොයියන්න පන.......ඔයාට මහන්සී.......

මම එයාව මගෙ අත උඩට අරන් පුපුරු ගහන පිරුන තට්ටම් හිමින් පිරිමදිනකොට එයා මට තුරුල් වෙලා ඇස් පියා ගත්තා වගේම  දැනුන් තෙහෙට්ටුවටමද කොහෙද එයාට නින්ද යනකොට මම මාව පිස්සු වට්ටපු ඒ සුර දූතයා දිහා බලන් උන්නා......

සිද දමා තටු,උගුල්ලා නෙත් සිර
කරත් රන් කූඩුවෙ....
පියැඹුවෙ නිල් ගගන තලයේ
කුරුල්ලෙකු ලෙස නිදහසේ...
ගොළු කලත් මුව කුඩා කල සිට
සවිය ගෙන නුඹ කටහඩේ....
වචන කෙරුවෙ දැනුන හැගුමන්
මොල්ලිගොඩලා ඉදිරියේ....
අමාවක විජිතයට පායා එලිය
දෙන පුර හද ලෙසේ...
මැනිකෙ නුඹ නම් භාවනාවකි
තුන් සිතම නිවනා මගෙ.....

නොමැත ලැතැවුල් සෝ සුසුම් වැල්
නුඹට ඉඩ දුන් පසු හදේ.....
කෙස් අතරේ දග කරන දෑගිලි
මවයි සිනහ මගෙ මුවෙ....
නීල දෙනුවන් සිහින් කරමින්  නුරා
ගී ගයමින් රැයේ...
දෙකොපුලට දෙන හාදු වැස්සෙ
සියොලගම වෙව්ලා යතේ.....
ඉමක් නොපෙනෙන මාවතක මග
දිදුලවන මිණි පහන සේ...
මැනිකෙ නුඹ නම් භාවනාවකි
තුන් සිතම නිවනා මගේ.....

(XZhan_1005 ස්තූතීයි ගොඩක් මෙ වචන වලට...❤️❤️)





මගෙ චූටි වස්තුව......යක්ස මැනිකේ  මගෙ.....

ම්හුක්ක්....ම්ම්හුක්.......

ආ ...දොයියන්න...දොයියන්න.....මගෙ...චූටි වස්තුව .....

මම සෑහෙන්න  වෙලාවක් එයාගෙ මූන දිහා බලන් ඉදලා නින්දෙන් කෙදිරි ගාන එයාව තුරුල් කරගත්තා .....









සුදු මහත්තයා ..........ඒයි.....මේහ්......නැකිටින්නකො......

ම්ම්ම්ම්...ඇයි...ඇ....යි....දැ..න්....නෙ...නිදා...ගත්තෙ......

දැන් වෙන්නෙ කොහෙද මිනිහො...නැකිටපන්කො ඒයි.......මෙ කෝල් එකක්....

යෝහ් ...නින්ද යාගන ආවා විතරයි.....

නින්ද යාගන ආවා විතරයි නෙවෙ...නැකිටපන් අප්පා....නවයත් වෙලා....මේ මේකට කතා කරපන්.ඒයි.....



නින්දෙත් උපරිම හොද නින්දෙ උන්න  මාව එයා ගහලා ගහලා ඇහරවල ඵෝන් එක කනේ තිබ්බා....

හෙ...ලෝ.......

අනේ....සමාවෙන්න...බේබි...හාමු..කරදර කොරාට.......

ආ..ආ මැනිකා......කියන්න......

මහත්...තයා...මන්...ආවා.......කොළඹට........ පාන්දර....කෝච්චියෙ....ආවා....... 

ලයින් එකෙ එහා පැත්තෙ උන්නෙ  මැනිකා වෙනකොට එයා කොළඹ ඉන්නෙ කිව්වම මාව ඇදේ ඉන්දවුනා....


මං...එන්නම්...ඔහොම ඉන්ම.....මං...දැන් එන්නම්.......

.හා....මහත්තයා ....හා....මං....අර....කෝට්ටන් ගහගාව ඉන්නම් මහත්තයා .......

මැනික.....මං ඉක්මනට ගිහින් එන්නම්.....

ඔය ඔහොම ...සරම පිටින්.....??

ඔව්.....අන්න ඇවිල්ලලු.......අනේ මොනව හරි හදලා තියන්න....ඇල්වතුර උගුරක් වත් නොබී වෙන්න ඇති එන්න ඇත්තෙ....

මන් කට විතරක් හෝදන් යතුරත් අරන් සරම පිටින් පහලට  දිව්වා....




කොළඹ කොටුව දුම්රිය ස්තානය -කොටුව..

කොළඹ කොටුවෙ ස්ටේශන්  එක ගාව කාර් එක නවත්තලා බෙල්ල එලියට දාලා බලනකොට  මන් දැක්කා කෝට්ටන් ගහ  යට මැනිකා උන්නා....

මැනිකා.....

මන් කාර් එක එතනට අරගන මැනිකට කතා කරනකොට මැනිකගෙ ඇස්වලින් පන ගිහින් උන්නා.....එතනා සිහියක් නැති එකෙක් ගානට ඉන්නකොට මගෙ පපුව පැලෙන්ඩ ආවෙ රෙදි බෑග් එක බිමින් තියලා ඒකි අත් දෙකෙම්ම කෙල්ලගෙ නත්තල් ගහ දාපු පෙට්ටිය පපුවට තුරුල් කරන් උන්නා හරියටම රන්මලියව බදන් ඉන්නවා හා සමානවම .......


මැනිකා නගින්ඩ...

මහත්තයා ......

මන් කාර් එකෙන් බැහැලා දොර අරිනකොට රන්මලියගෙ හුස්මත් එක්ක හොද සිහියත් යන්න ගිහින් තියනකොට අනත මනත වෙච්ච එතනව මම කාර් එකට නග්ග ගත්තා .......

මැනිකා.....

මහත්තයා ....

පොඩිට මොකද උනේ......

මම කන්නාඩියෙන් මැනිකගෙ මූන දිහා බලන් ඒකිගෙන් පොඩී ගැන අහනකොට ඒකි අතේ ඇගිලි එකට පටලවන් බිම බලාගන ඉදලා  ඔලුව ඉස්සුවා......

බේබී.......හාමු.......මට.....සමාවෙ.....න්න......බේ....බී.....හාමූ...........




















🙂ආයම කොටසකින් එන්නම්...

මම ferdeesha ❤️❤️❤️💚💚😘



Continue Reading

You'll Also Like

481K 65.9K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
119K 17.9K 54
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්...
232K 48K 84
කැලෙ ඇතුලෙම පරවෙනවා බන් හුගක් මල් ජාති.....!
287K 49.4K 61
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)