♡ Her gaze ❆

By kisha_RD

3.2K 449 169

ආදරය සොයා ගන ගමනකි ♡ නිදහසේ පියබීමට නොහැකි උවත් යම්තාක් දුරට නිදහසේ පියෑබූ කිරිල්ලියකගේ කතාව... තවමත් ඇය ආදරේ... More

I̶N̶T̶R̶O̶
E̶P̶ 01 පලමු මතකය ❄️
E̶P̶02 සදා මතකයේ
E̶P̶ 03 නැවත හමුව
Ep 04 😁
Ep 06 🍃
Ep 07 😡
Ep 08 😳😒
Ep 9 😡😓❤️
Ep 10 😁😏🌝
Ep 11 😌🤐🥴
Ep 12 😒🥴😐
Ep 13 🌚❤️

Ep 05 ❆

209 40 36
By kisha_RD

" මේ දියා... අදනම් මාර කම්මලී බන්..."

සජා මගෙ උරහිසෙන් ඔලුව තියාගෙන කියවන්කො ...මේකිට කොහොනත් කම්මලි නැති දවසක් නැ නෙ...

" අඩෝ මේ ඇත්තමයි...අද මුකුත් උගන්න නෙ නැ නෙ...මිස්ලට මීටින් එකක්..ඒ කියන්නෙ අද ක්ලාස් බලා ගන්නෙ ප්‍රිෆෙට්ලා...හැපෝ එපා වෙනෝ නෙ 😒 "

සමත් ඩෙස් එක උඩින් ඔලුව තියාගෙන අපි දෙන්නා දිවා බලාගෙන කියවන්න ගත්තා

ඔව් අද උදේම පීරියඩ් ටික ටිකෙන් තුනක් ඉවර වෙනකොටම හදිසි එනව්ස්මන්ට් එකක් ගියා...මිස්ලට මීටින් එකක් කියලා...ඒක නිසා ලමයි ගොඩක් සතුටු උනත් ඒ සතුට ඉන්ටවල් එකෙන් පස්සෙ නැ නෙ 😒 මොකද මිස්ලා හොදයි ප්‍රිෆෙක්ලට වඩා 😒  

" ඔව් බන් ඒක ඇත්ත...ඒත් මොනා කරන්නද අපිට ඉන්න වෙනෝ නේ... "

මන් ඉතින් දෙන්නා දිහාම බලලා හිනා උනේ මුන් දෙන්නත් නිකන් එක වසරෙ පොඩි උන් දෙන්නා වගේ මගෙ ඇගේ එල්ලි එල්ලි හුරුතල් වෙන එක බලාගෙන...

" මේ...දියා මීමිච්චලා මේ දවස් ටිකේම දැක්කෙ නැ නේද...."

සජා මගෙ උරහිසෙන් තියාගෙන ඉදපු ඔලුවත් එක සැරේ ගන්න ගමන් කෙලින් වෙලා ඇහුවෙ බැරෑරුම් මූනක් ගන්න ගමන්

" එහෙම වෙන්න එපැයි යකෝ එයාලට මැච් තිබ්බා නේ 😒 උබලනම් මෙලෝ සිහියක් නැ..."

සමා එහෙන්ම ඩෙස් එකේ ඔලුව තියාගෙන ඉන ගමන් මගෙ අත අල්ලගෙන් සජාට රව රව කියනෝ

"  😂😂 හයියෝ අපිට වැඩක් නැ බන් එයාලා අපි මොකක් හරි සෙල්ලමක් දාමුද "

මම ඉතින් මුන් දෙන්නට ඔය නිමානි අක්කලා ගැන කියවන්න ගියාම නිමක් නැ කියලා දන්න නිසාම ටුක් ගාලා මාතෘකාව වෙනස් කරා ...

" මේ හලෝ අපිත් එන්නද ඔතෙන්ට..."

එකසැරේ පිටිපස්සෙ ඇහුන කටහඩ නිසා අපි පිටි පස්ස බැලුවෙ කවුද කියලා බලන්න

" ආ...සදූ එන්න එන්න හුග දවසකින් දැක්කෙ..."

ඔව් ඇවිත් ඉදියෙ අපේ clz එකේ ලමයෙක් නෙමෙයි එහා clz එකේ යාලුවෙක් ඇත්තටම එහෙම යාලුවෙක් නෙමෙයි මොකද වැඩිය එයාලා එක්ක අපි ඉදලා නැ ඒත් කතා කරනෝ clz එකට ආවොත්ම...සදුයි එයාගෙ යාලුවො දෙන්නයි අපි කියපු ගමන් ටුක් ගාලා අපේ ඩෙස් එකේ ඉතුරු පුටු වලින් වාඩි උනා...

" මේ සදූ මොකෝ එක සැරේ මේ පැත්තට එන්න මතක් උනේ ..."

" එහෙම නැ බන් උබලව මතක් වෙනෝ උබලනෙ අපිව නිකමටවත් ගනන් ගන්නෙ නැත්තෙ 😒 "

හරිනෙ හරිනෙ සජා අහපු ප්‍රශ්නෙට සදූ සජාටම දමලා ඇරියා 😂

"  😂😂 හරිනෙ උබ ඉල්ලන් කෑවනේ බන් සැන් ෂැපද..."

සමා මගෙ පිටට ගහ ගහ හිනා වෙනෝ...යකෝ මූට තේරෙන්නෙ නැ නෙ මට රිදෙනෝ නේ 🥲🥲

" යකෝ ගහන එක නවත්තපම් මට රිදෙනෝ 🥲🥲 "

" අනේ ඇත්තමයි උබලා තුන් දෙනා පොඩි උන් වගේමයි තමත් 😂 "

සදූගෙ යාලුවොන් දෙන්නගෙ එක යාලුවෙක් උන ලිතූ එක සැරේ සජානෙ මූන මිරිකනෝ 😂

"  ඒයි ඒයි මගෙ කෙල්ලගෙන් අත ගනිම්..."

හෑ මොකද්ද යකෝ ඒ මගෙ කෙල්ල කතාව මමයි සමා දෙන්නම එක සැරේ සශී පැත්ත හැරෙන කොට...සශී කියන්නෙත් සදූගෙ අනිත් යාලුවා...

අපි බලපු පාරටද කොහෙද කෙල්ලත් එක සැරේ කලබල උනා...

" ආ නැ නැ...මම..මේ නිකම්..ඒක කියවුනේ ගනන් ගන්න එපා හී 😁 " 

"  සජා මූ මේ විහිලුවට කියන ඒවා ගනන් ගන්න එපා බන්..."

සදූ එහෙම කියනවත් එක්කම එලියෙන් සද්දයක් ඇහුනෙ ලමයි වගේකට බනිනවා

" ආ ප්‍රිෆෙක්ට්ලා වැඩ අල්ලලා වගේ..."

මහ නෝම්ඩි හිනාවක් දාලා සදුයි ලිතුයි මූනට මූන බලා ගත්තෙ මුන් තුන් දෙනාට වගේම sch එකේ ගොඩක් අයට ප්‍රිෆෙක්ට් බෝඩ් එක පෙන්නනම් බැරි නිසා

"  මේ දියා... උබේ නම්බර් එක දියන් කෝ බන් අපි ගාව නැ නෙ..."

සශී මගෙ දිහා බලාගෙන මූන දෙක කරන් කියපු විදියට මටම හිනා ගියා...මම එයාලට නම්බර් දෙනකොට සමයි සජයි දෙන්නත් නම්බර් දුන්නෙ දැන් ඇත්තටම මෙයාලා අපේ යාලුවො වෙනකොට



" ලමයි කෑ ගන්නෙ නැතුව තමන්ගෙ ඩෙස් එකේ වාඩි වෙලා ඉන්න..."

හම්බෝ ඒ කෑ ගැහිල්ල 🥲 ඔව් ඔව් වෙන කවුරුත් නෙමෙයි ඒ උච්ච ස්වරය  ඇල්ලුවෙ  අර දිශා අක්කා...

" හැම්බෝ මේ නැට්ටගෙ කටේ  සද්දෙ බලපම් කෝ 😒 "

😂😂 ඕන් කිව්වා හරිනෙ හරිනෙ ...සජා කට ඇරපු ගමන් නැට්ට කියලා කියනකොට අපි එක්ක ඉදපු අනිත් තුන්දෙනා ෆුල් කම්පියුස් මූඩ් එකකින් අපි දිහා බලාගෙන ඉන්නෝ 😂😂

" ඈ බන් කවුද දැන් නැට්ට...අර දිශා අක්කද..."

ලිතූ සීරියස් මූඩ් එකක් දාගෙන ඇහුවෙ සජාගෙ පැත්ත හැරිලා

" ඔව් ඔව් බන් වෙන කවුද ඒකිට තමයි 😂 "

සජා එහෙම කියන කොට අර තුන් දෙනාටම හිනාව බකස් ගාලා පැන්නා...මම එතකොට තමයි දැක්කෙ අපි දිහා කන්න වගේ දිශා අක්කා විතරක් නෙමෙයි අඩු පාඩුවට නිමානි අක්කත් ඇවිත් බලන් ඉන්නෝ කියලා දැන් හරි 😐

" ඔය හය දෙනා ඔතන වෙනම කතාවක්ද ආ...දැන් මෙතන මම කට වහන් ඉන්න කියනෝ ඇහුනෙ නැද්ද..." 

හරිනෙ...😐 ඔන්න ඉතින් බැනුම් ඒ  ගමන නම් අපි හය දෙනා කටවහන් ඉදියා මොකද මෙතන තව කියවන් ගිහින් නිකන් නෝන්ඩි වෙන්න ඕනෙ නැ නෙ...


හපෝ දැන් නම් හොදටම ඇති මේ මනුස්සයා මෙතනින් යන්නෙ නැද්ද 😒 දිශා අක්කනම් සුට්ටක් හරි එහෙට මෙහෙට ගියත් නිමානි අක්ක නම් අපේ clz එක ගාවින් හෙලවුනේම නැ නෙ...ශිට්

මමත් ඉතින් මට මොකො වගේ ගනන් ගත්තෙ නැතුව මගේ වැඩේ උන ශර්ලොක් හෝම්ස්ගෙ පොතේ ගිලිලා ඉදියා...😌 මම නිකමට සමයි සජයි දිහයි බැලුවෙ උන් දෙන්නටත් වැඩේ තේරිලාද කියලා බලන්න 😒 මොන පිස්සුද මේ මෝඩ ජෝඩුව ලිතූ  යි සාශයි එක්ක මොනාද මගුලක් අල්ලම් කුටු කුටු ගගා කරනෝ සදූ නම් ඒ හතර දෙනා දිහා බලාගෙන හිනා වෙනෝ හෙමින්...මම ඉතින් ආයෙ මගෙ වැඩේට අවදානෙ දුන්නෙ මගෙ ආසම වැඩේ මගෙ අතේ තියෙන නිසා..ඔව් ඔව් ශර්ලොක් හෝම්ස් පොත් තියේනම් මට වෙන මුකුත් ඕනෙ නැ ....මම ඉතින් වෙන මුකුත් ඕනෙ නැ කිව්වට නිමානි අක්කා දිහත් රබර් ඇහැ පොඩ්ඩක් දැම්මා  හී 😁

කොහොම උනත් ගොඩක් වෙලා යනකන් මම මගෙ පාඩුවෙ පොත කියෙව්වා ඒත් මට ලොකු වතුර තිබහක් ආව නිසා එහෙන්ම බෑග් එකට අත දාලා මගෙ වතුර බෝතලේ අරන් වතුර බීලා මූඩිය වහන්න හදනකොටම කොන්ද ආපු අතකින් මගෙ වතුර බෝතලේ උදුර ගත්තා මම කවුද කියලා බලන්න ඔලුව උස්සලා බලන කොට ඒ සදූ ...එයා එහෙන්ම මගෙ බෝතලේ කට තියලා බිව්වා ඇත්තටම එහෙම කට තියලා බොන්න ඕනෙද අනික ඒක මහෙ වතුර බෝතලේනෙ 😐  යාලුවො කියලා..😐 කමක් නැ කමක් නැ ...මම නිකමට එහෙන්ම හැරුනෙ නිමානි අක්කගෙ පැත්තෙට හප්පා ඒ පැත්තෙ බැලුවෙ නැත්නම් හොදයි කියලා තේරුනේ ඒ පැත්ත බැලුවහම 😐

ඒකා මහෙ දිහා ගිනි පිබින මකරා වගේ බලන් ඉන්නෝ නැ නැ මගෙ දිනා නෙමෙයි සදූ දිහා 😐 ඒත් එයාට මොකද සදූ මගෙ බෝතලෙන් වතුර බිවුවට 😒 විකාර








"  අඩෝ නිමා යමන් යමන් clz එකට පොඩ්ඩක්..."

දිශා බොහොම අමාරුවෙන් නිමා ව ඇදන් ගියේ...අර ජෝඩුව දිහා ගිනි පිටකරන ඇස් වලින් බලන් ඉන්න එක නවත්තන්න ....

" අයිශ් උබ මොකටද මාම මේ clz එක අස්සට ඇදගෙන ආවෙ 😡 "

ඒ වෙලාවෙ ඒ clz  එකේ කවුරුත් ඉදපු නැති නිසා නිමා ඇති වෙනකම් හයියෙන් කෑ ගහලා ඇහුවා...නිමානෙ සවුන්ඩ් වලට දිශා සැලෙනවද හපෝ නැ 😌

" අනේ මේ තොගෙ සද්ද දා ගනිම් වෙන උන්ට තමුසෙ අතන ඉදන් අර කෙල්ලො දෙන්නව පුච්චන්න හදන නිසා ඇදගෙන ආවෙ තමුසෙට මොකද්ද ඒ උනේ ආ..." 

දිශා නිමාගෙ අතින් ඇදලා අහපු විදියට නිමා එයාගෙ ඔලුව පහත් කරගෙන එතන තිබ්බ පුටුවෙන් වාඩි උනා...

" මන් දන්නෙ නැ දිශා මම දන්නෙ නැ 😖 මට ඒ වෙලේ දැනුනෙ මගෙ හදවතින් කෑල්ලක් ගලවලා ගියා වගේ රිදෙන්න ගත්තෙ..." 

" නිමා ...😲 මොකක්...ඒත් ඒත් එහෙම වෙන්නෙ කොහොමද අඩුම උබ කියාරා ඔයිට වඩා කෙල්ලො එක්ක ඉන්න එකවත් ගනන් ගත්තෙ නැ නෙ..."

" දිශා...උබ හොදටම දන්නවනේ කියා එක්ක මට එහෙම සම්බන්දයක් තිබ්බෙ නැ කියලා කියා තමයි මගෙ පස්සෙන් එන්නෙ නැතුව මට කියා ගැන එහෙම හැගීමක් නැ  "

" නිමා එතකොට ..කියා.."

" ඔව් ඔව් sch එකේ එහෙම කතාවක් ගියා තමයි ඒත් ඒකට වග කියන්න ඕනත් කියා තමයි ...එයා...."





▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁

අප්ඩේට් ඇත්තටම පරක්කු උනේ මට හිතුනා කතාව හරි නැතුව ඇති කියලා...මොකද අනිත් කතා වලට වගේ මේකට විව්ස් නැ...අඩුම කමෙන්ට් නැ...ඉතින් ඒකයි අප්ඩේට් පරක්කු කරේ...ඒත් තුන් දෙනෙක් විතර මගෙන් කතාව අප්ඩේට් දෙන්න කියලා ඉල්ලුවා....එයාලා වෙනුවෙන් මම හිතුවා කතාව අප්ඩේට් කරන්න.....

හරි එහෙනම්

වෝට් කරන්න කමෙන්ට් කරන්න...

KRD


Continue Reading

You'll Also Like

2.7M 64.6K 131
[BOOK ONE IN THE LIFELINE SERIES] life·line ˈlīfˌlīn/ noun "A person you can always depend on to help you in a really messed up situation where you n...
874K 40.6K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
291K 11.7K 41
ဤ Fic သည် အရမ်းရိုင်းစိုင်းသော အသုံးအနှုန်းတွေကိုသာသုံးထားသော Big Warning 🚨18+ Fic တပုဒ်ဖြစ်သည် ။
472K 13.7K 105
"aren't we just terrified?" 9-1-1 and criminal minds crossover 9-1-1 season 2- criminal minds season 4- evan buckley x fem!oc