BREATH OF LIFE (Complete)

Oleh DEESHAPONNAMPERUMAGE

598K 112K 50.6K

කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!! Lebih Banyak

01වන කොටස........
02වන කොටස...
03 වෙනි කොටස.......
04වන කොටස.....
05වන කොටස.....(bonus )
06වන කොටස....
07වෙනි කොටස...
08වන කොටස....
09වන කොටස...
10වන කොටස.....
11වන කොටස.....
12 වන කොටස....
13වන කොටස....
14වන කොටස...
15වන කොටස...
16වන කොටස...
17වන කොටස....
18වන කොටස....
19 වන කොටස....
20වන කොටස.....
thank you note😘😘
21වන කොටස.....
AUTHOR NOTE...
23 වන කොටස..
24වන කොටස....(bonus )
25වන කොටස...
26වන කොටස.....
27වන කොටස...
28වන කොටස.....
29වන කොටස....
30 වන කොටස....
31 වන කොටස....
32වන කොටස....
33වන කොටස...
34වන කොටස...
35වන කොටස....
36වන කොටස.....
37වන කොටස...
39වන කොටස.....
40වන කොටස...
41වන කොටස..
42වන කොටස...
43වන කොටස...
44වන කොටස...
45වන කොටස....
46වන කොටස...
47 වන කොටස...
48වන කොටස....
49 වන කොටස......
50වන කොටස...
51වන කොටස...
52වන කොටස...
53 වන කොටස..
54 වන කොටස....
55වන කොටස...
56වන කොටස...
57වන කොටස...
58වන කොටස..
59 වන කොටස...
60වන කොටස..
61 වන කොටස...
62 වන කොටස...
63වන කොටස.....
64වන කොටස...
65වන කොටස...
66 වන කොටස....
67වන කොටස....
68වන කොටස.....
69වෙනි කොටස...
70වන කොටස....
71වන කොටස....
72වන කොටස...
73වන කොටස..
74 වන කොටස.....
75වන කොටස.....
76වන කොටස....
77වන කොටස....
78වන කොටස....
79වන කොටස...
80 වන කොටස....
81වන කොටස...
82 වනකොටස
83වන කොටස...
84වන කොටස....
85වන කොටස....
86වන කොටස....
87වන කොටස..
88 වන කොටස..
89වන කොටස...
90 වන කොටස...
91වන කොටස...
92 වන කොටස..
93 වන කොටස...
94 වන කොටස....
95වන කොටස..
96වන කොටස....
97වන කොටස...
98වන කොටස...
99වන කොටස.....
100 වන කොටස.
101 වන කොටස...
102වන කොටස...
103 වන කොටස....
104වන කොටස...
105වන කොටස...
106 වන කොටස..
107වන කොටස...
108 වන කොටස...
109වන කොටස .....
110 වන කොටස..
111 වන කොටස....
112වන කොටස....
113 වන කොටස..
114වන කොටස...
115 වන කොටස....
116 වන කොටස..
117.............!!!
Thank you note❤️😘

38 වන කොටස...

5.5K 1K 621
Oleh DEESHAPONNAMPERUMAGE

මම මගෙ කැබින් එක දිහා බැලුවා....එයා ඉන්නවා....නිකන් නෙවෙ...කුඩු උන ලෑම්ප් එක එහෙම්මමයි.......කකුල් දෙකත් මේසෙ උඩට අරන මට පේන්නම සිගරට් එකක් අව්ලගත්තා .......

ඕක අහකට දාන්න ඔයාට සනීප නෑනෙ...

කරන්න හදපු වැඩෙ පැත්තට දාලා එයාට මැසේජ් එකක් දැම්මා....නෑ..නෑ..එයා නෙවෙ බැලුවෙ.....

මිස්ටර් නිතේශ් .....ඉතින් කොහොමද ....

වරදක් නෑ...මං හොදින්......ඔහොම්ම ඉන්න...මං මේ ටික වහලා දාන්නම්...අවසානෙදි ජැකට් එක අදින්න...

මම අතට ගත්තු ලික්විඩ් එක හිමින් හිමින් කෙල්ලගෙ බෙල්ලෙ ඉදන් පහලට  ගාන්න ගත්තා ......

චූටි මැනික.....

ආව්හ් .....

ස්ස්...සොරි....සොරි....ටෙහානි...

මම උන්නෙ කෙල්ලගෙ බෙල්ල  හරියට ලික්විඩ් එක උල උල වෙනකොට  මෙච්චර වෙලාම ඇතුලෙ උන්න විතේන් ඇවිත් ගඩාපියට චූටි මැනික කියල කතා කරනකොට මගෙ නියපොත්ත වැදුන කෙල්ල ආව්හ් ගෑවා.....අර යක්ස කොල්ලා මගෙ ලේ කෝප කරනවා.....

විතේන් අයියේ       ...

එන්න මැනික පලිගුවත් අරගන......

මම බලන් උන්නා.....මේ ගෑනි ඒ අස්සෙන් ඉවරයක් නැතිවම ප්‍රශ්න අහනවා...ඇත්තටම මට දැන් බෙල්ලට උලන වෙලේ මේකිගෙ බෙල්ල මිරිකන්න තරම් කේන්තියක් ආවා.....

දඩාන්......

හරි.....කැබින් එකේ දොරත් දඩාන් ගාලා වැහුනා.......

මිස් ටෙහානි....බෙල්ල චූට්ටක් හරවන්න....

අනේ සොරි......

මම නෙවෙ ආය මගෙ කැබින් එක දිහා බැලුවෙ. ..කැබින් එක ඇතුලෙ එකම හිනා සද්දයයි.....මම අරකව අද මරනවා..මරලා හිරේ යනවා......

මම එතනින් එහා කෙල්ලගෙ බෙල්ල හරහව හරව ගෑවා....කොල පාට රතුපාට එක්ක ආව කලර් ටැටූ එක වහන්න ලික්විඩ් බෝතල් දුසිමක් විතර ඕන වෙනකොට පපුව ගාවට එනකොට මම ඒකිට ටවල් එකක් දුන්නා...

මෙතනින් එහාට ගෑවොත් ඔයාගෙ ඇදුමෙ වදිනවා....

ආ හරි...නිතේශ් මං ..ගලවන්නම්...

හෝව්..හොව්...මෙතන ගලවන්න එපා...අර එහා පැත්තෙ ඩ්‍රෙසින් රූම් එකක් තියනවා.....

ආ ....හ්...අයියෝ සොරි ඩාලින්.......ඒක නෙවෙ ...නිතේශ් ....

ම්න්.....

නෙක්ස්ට්න් වීක් අපෙ ක්ලබ් එකේ පාර්ටි එකක් තියනවා...

ඉතින් ඕකෙ හැම දාම පාර්ටිනෙ ....

අයියෝ ...නෑ...ඩාලින්.......ඒක ඇවිත් වෙන එකක්....

එන විදිහක් නෑ ටෙහානි......

අපරාදෙ...මං හිතුවා ඔයාට මේ පාරවත් එන්න පුලුවන් වෙයි කියලා....

ටෙහානි ඔයාට වෙලා නෑනේද ...

මේ ගෑනිට මම කිව්වා ඇදන් ඉන්න මලදානෙ  ගලවන් වරෙන් කියලා තව ගියෙ නෑනෙ.....මං බලන් උන්නා.....බලන් ඉදලා බැරිම තැන මං දෙවනි පාරටත් කිව්වා.... ඒකි ගියාට පස්සෙ මං හිමින් සීරුවෙ මගෙ කැබින් එක දිහාව බැලුවා....

සාමකාමියි.......ඒත් පිටතට එහෙම උනාට....ඇතුලෙන් මොනවා වෙනවද දන්නෙ නෑ...ඩියෝනයා විහිලුවට වත් කියලා තිබුනොතින්....මම ටෙහානිගෙ ක්‍රශ් එකක් කියලා...මං හිතන් නෑ..මට අද ගෙදර යන්න වෙයි කියලා...

නිතේශ් ....

ආ..හ්....ටෙහානි....එ..එන්න..වාඩිවෙන්න.....

හරි....

ටෙහානි මට කියන්න ඔයාගෙ ජැකට් එකේ ඕපන් එක කොහොමද කියලා.....

හීනි පටි තියන එකක්.....

මට දැන් නම් බඩත් පොඩ්ඩක් කැක්කුමයි වගෙ...කලින් පාරට වඩා මෙ පාර තවත් ටැටූ තිබුනා....දැන් මේ ඔක්කොම මම වහපන්කො.....

මම මොකුත් නොකියාම ඒකිව මගෙ ගාවින් තියන් හිමින් හිමින් පොටි උලන්න ගත්තා ...පපුව ගාවට එනකොට  කෙල්ලගෙ පපුව මගෙ ඇගිලි වලට පහලට එබෙනකොට  මට වෙනදට මේ වගෙ දෙයක් මට වගේ වගක් නැතිවෙනකොට මට දැනුන අමුත්ත එක්ක මං නිකමට  මගෙ  කැබින් එක දිහා බැලුවා වගේම මාව ගැස්සිලා ගියා....

එයා දොරෙ උලුවැස්සට අත තියන් මාව අමුවෙන් ගිලින්න වගෙ බලන් උන්නා වගේම  මගෙ උනුවතුර දාන කොට හැරිපොටර් කොස්ස උඩ පියාඹන මැජික් මග් එක එයා උඩට කරලා පෙන්නුවා ...."නෑ...නෑ...එපා...ඕක නම් එපා....ලිමිටඩ් එඩිශන් එකක්........ "

මගෙ හිත කෑ ගැහුවා ....

සලාංං...

මගෙ පපුව නතර වෙන්න ආවා......අනෙ කෝප්පෙ කෑලි හොයන්නත් නෑ.....අදීශ් නම් මැරිලා නෑ..මූ ඒ කොල්ලට පපුව අමාරුව හදවලා මරලා.....

සොරි මිස්ටර් නිතේශ් ....අතේ වතුර තිබුනා...මං මේ කටු ටික අස්කරන්නම්.....ඔයා ඔය වැඩේ කරගන යන්නකො නිතේශ් .....ඔහොමම්ම යමුකො මිස්ටර් නිතේශ් .......

මං බලන් උන්නා...මූ අවසානෙදි කියපු ටෝන් එක මට ඇල්ලුවෙ නෑ මොකක් නමුත් අර යක්ස කොල්ලා මගෙ විතේනයගෙ කනේ තියලා ...වෙලාවකට මේ පවර් බොටම් මහ වාතයක්...ඩියෝනයාට වගෙ දෙකක් ඇදලා ඇතෑරියාම මුල්ලක් අල්ලනඩන් නෑනෙ....මුන් බොටම් වෙන්නෙ ඇදට විතරයි .....

නිතේශ් ...මොකක් හරි ප්‍රශ්නක්ද...

ආ ..නෑ  නෑ ..ප්‍රශ්නයක් නෑ...මං ඔයාගෙ වැඩෙ ඉක්මනට කරන්නම්....

හදිස්සියක් නෑ අනේ....

ඒ උනාට මට හදිස්සියි ටෙහානි ....කෝ චුට්ටක් උඩට එන්නකො...

මම ආයම මගෙ කැබින් එක පැත්ත පලාතෙ නොබලා මගෙ වැඩේ කරන්න ගත්තා ...පපුවට අත තියන  වාරයක් ගානෙම මට මතක් උනෙ "ඔව් ඉතින් එබෙනකොට ආස ඇතිනෙ "කිය කිය බැනපු විදිහ වෙනකොට මම පුලුවන් ඉක්මනට ඒකිගෙ ටැටු වහන්න ගත්තා ....

මිස්ටර් නිතේශ් .....

මම හරිලා බැලුවා..මගෙ අත කෙල්ලගෙ පපුව උඩ වගේම, මාව විතරක් නවෙ අර කෙල්ලවත් මරන සයිස් එකට බලන් උන්න එයාගෙ ඇස් දෙක රතුවෙලා තිබුනා    

මෙන්න මේ ස්ප්‍රේ  එක පාවිච්චි කරන්න අල්ල අල්ල මිරික මිරික නහින්න ඕන් නෑ.....

එයා දත්මිටි කනවා......ඉතින් දෙයියනෙ මේක මගෙ රස්සාවනෙ  ....මට කියන්න හිතුනා....හැබැයි ඕක කිව්වොත් ඊලගට හොද පදෙන් අමතන හින්දම මම සද්ද නැතිව උන්නා.....

එවෝන් කොස්මැටික්ස් කියන් බෑග් එක ඇතුලෙ තිබුන ෆවුන්ඩේශන් ස්ප්‍රේ ටික ගත්තු මම ඒ ටික ස්ප්‍රේ කර කර ගාන්න ගත්තා ......

මගෙ දෙවියනේ ....ඇති යාන්තන් ........

පැය ගානකට පස්සෙ මම ඒකිගෙ අර ඇම්බැක්කෙ දේවාලෙම වහලා දාලා කරන්න ඕනා ටික කරලා කැන්ඩියන් එකත් ඇන්දුවා ..දැන් නම් ඒකි මනුස්ස පාටයි....ලස්සනයි......ඒකිට පාවිච්චි කරපු ඔක්කොම මිලගනන් වැඩිම හයි කොලිටී ඒවා....චාම් උනත් ගෑනිට වඩා මේකප් එක ගනන්..


මිස්ටර් නිතේශ් ....ගාන.....

මම බැලුවා...නවයහා මාරට ආවෙ.....මේ ඇගේම තිබුන පොටි අයින් කරලා ඔක්කොම කෙරුවා .....අනික මට අද මැරුම් කන්න වෙනවා.....

12ක් දෙන්න.......

බැනුම් අහන්න බලන් ඉන්න නිසාම මම ගෙඩි පිටින් දොලොස් දහක් ඉල්ලුවා..මොකද එයා ගත්තෙ vvip එහෙනම්...ඉතින්...මම දොලහක් කියනකොට එකි හිනා වෙලා පහලට  ගියා....ඒකිට ඉතින්  දොලහක් කියන්නෙ මොකක්ද ....

මං මගෙ ටූල්ස් ටික ඔක්කොම පිලිවලකට හදලා බැනුම් අහන්න බලාගන කැබින් එකට  ගිහින් වහලා තිබුන දොර ඇරියා ....

ආ...නිතේ...ස්ස්...ඔය එන්නෙ ඔය එන්නෙ ....

මං දොර අරින්නත් කලින් කට දැම්මෙ ශෙනෝන්ගෙ ගඩාපියා වෙනකොට මගෙ විතේනුත් දතකට මැදන් උන්නා...

ඉතින් මිස්ටර් නිතේශ් ...ඉවරද??

ඔව් නිතේස් ඉවරත...ඈ.....විතේන් අයියෙ ඔයා දන්නවත...

ඩියෝන්  .....

ඇයි මිස්ටර් නිතේශ් ....මොකද සද්දෙ දාන්නෙ....ඉතින්....ඒ ඇවිත් උන්න කෙනාගෙ ක්‍රශ් එක මිස්ටර් නිතේශ් ලු නේ.....එහෙම නේද චූටි මැනික..

ඔව් එහෙම තමයි...ඕකි හොද ගෑනියෙක් නෙවෙ.....ඕකි ඇවිල්ලා පොලු උඩ නටන බුරිච්චියෙක්....

පෝල් ඩාන්සර් කෙනෙක්...

ආ..ඔය කියන්නෙ...ඔය කියන්නෙ..හරි අමාරු ඇති හොර අඹුව පොලු උඩ නටනවා කියනකොට

අරුන් දෙන්නම එක සැරේට මගෙ ඔලුව කනකොට මම මොකුත් නෑහුනා වගේ ගිහින් ඈශ් ට්‍රේ එකේ තිබුන අලුටික ඩසට්බින් එකට දාලා මම වෙනුවෙන් එකක් අවුල ගත්තා .......

නිතේශ් ....ඔයාට කියන්න දෙයක් ඇත්තෙම නැද්ද....

මොනවද විතේන් මම කියන්න ඔනෙ....???

මොනවත කියන්න ඕනෙ කියන්නෙ නිතේස් අයියෙ......ඔයා මොකටද බුරිච්චිගෙ චුම්චුව අල්ලන්න ගියෙ.....මොන ලැජ්ජා නැති වැඩක්ද ඒ යි ඒ කෙරුවෙ ඈ.....

ඉතින් ..ඒක හොදට එබෙනවද මිස්ටර් නිතේශ්.....කොහොමද ...සොෆ්ට් එකට තිබුනද...ඔව් ඉතින් මගෙ එක නම් එච්චර එබෙන් නෑනෙ නේද.....

දෙයියන්ගෙ නාමෙන් දෙන්නම ඔය කටවහන් ඉන්නවද....?

ඔය ...පේනව නේත විතේන්....ඒකිගෙ චුච්චුවත් අල්ලලා ඇවිත් මෙතන....දෙයියන්ට ඉයන්නෙ...දෙයියො වෑ චුම්චු ඇල්ලුවෙ ඔහේනෙ නිතේස් අයියෙ...

තමුන් මහ ගෑනු හොරෙක් නිතේශ් .....තමුන් මහ කමකට නැති මදාවියෙක්......


ආයම පටන් ගත්තා ...ආයම පටන් ගත්තා ......මම හොරකන් කරපු ගෑනියෙක් නැති උනත් විතේන්ට මල පැනල මට බැන්නෙම ගෑනු හොරා කිය කිය වෙනකොට අරූ ඇම්බැට්ටයා වගේ ඉදන් තව තව පෝර දැම්මා.....

විතේන් ....කච කච ගාල ඉවර නම් මම කතා කරන්නද?

ඔව්..ඔව්..මම නෙ දැන් කච කච ගාන්නෙ නේ...ද....අරකි දම්ම පද වෙන්න ඇති කියන්න ඇත්තෙ

ඒකනෙ....අපේ විතෙන් අයියනෙ කච කච ගාන්නෙ...අර පොල්ලෙ එල්ලිලා නටන එකි සිරික්කිය දානකොට හොදයි නේ නිතේස් ඈ...අනේ ඇත්තමයි නිතේස්...මම මෙ ළමයා ඉන්න නිසා රන්ඩු නොකර ඉන්නෙ....ඇයි අනේ....මම අහන්නෙ....

ඩියෝන්....කටවහගන්නවද...නැතිනම් මම කටවහන්නද ආ??

මම සැර කෙරුවා.....ඩියෝනයා ගැස්සිලා යනකොට මම එයා දිහා බැලුවා...එයා නම් පුරුදු   විදිහටම යකා පාර්ට් එකෙම්ම උන්නා වගේම මං දිව රෝල් කරලා අහකට දුම යැව්වා ....

විතේන් මේක මගෙ රස්සාව .....

රස්සාව ගෑනුන්ගෙ පපුව අල්ලන එකද...

ඒක සිලිකන් පුරවපු බොරු එකක්..

ඔය කියන්නෙ ඔය කියන්නෙ...එව්වත් හොයලා....

බොරුවට නහින්න එපා විතේන් ...ඒ මගෙ කස්ටමර් කෙනෙක් නේ ..මම ඒ ගෑනිගෙ ටැටු ටික අයින් කෙරුවා ....ඔයාම දන්නවා විතේන්  ෆිනිශින් එක හරියට නොතිබුනොත් දාඩියට ඕක ආයම මතු වෙනවා කියලා......ඒ ගෑනි මගෙ කස්ටමර් කෙනෙක් ඒක ඔලුවට ගන්න....

හා..හා....එතකොට එහෙනම් මොකටද එදා මගෙ මොඩල්ව මට ආයම හරවලා යවන්න කිව්වෙ ...

ඒ කිව්වෙ තමුන් ගෙ කරේනෙ ඌ ඉන්නෙ....එතකොට තමුන්  කියන්නෙ මං අත පය අකුලන් බලන් ඉන්න ඕනෙ කියලද ??මෙතන උන දේයි එතන උන දේයි දෙකක් විතේන් මතක තියා ගන්නවා....

මං කොහෙද කාගෙවත් කරක උන්නෙ අනෙ මේහ් නිතේශ් ....නිකන් නහින්න එපා බොරුවට ,මට ඔක්කොම ආරන්චි.....ඒකි තමුන්ට වහ වැටුන එකියක්නෙ...තමුන් නැති නම් ඒකි මෙතන වෙන කාගෙන්වත් සර්විස් එක ගන්නෙ නැලුනෙ.....

විතේන් ...බොරුවට රන්ඩු වෙන්න එපා පන ...ඒ ගෑනි ආවා ගියා...මං ඒ ගෑනිට වෙන මොකුත් කරන්න ගියෙ නෑනෙ...මොකද මං කොහෙන් අරි අල්ලන්න මිරිකන්න ගියෙ නෑනෙ...ඇයි මේ බොරුවට කෑ ගහලා මාවත් කේන්ති ගස්සවන්න යන්නෙ....??

මිරිකන්න ගි‍යෙ නැත්තන් ඒකිගෙ අර තිසර තනද මොනාද කියන්නෙ අන්න ඒවා  සිලිකන් ද නැතිද දන්නෙ කොහොම?? මිරිකපු හින්දනෙ..අනෙක එවෙලෙ තිබුන මනමාල හිනාවක් ....අනෙ නිතේශ් ඔහෙ මහා ගෑනු හොරෙක්...ගහෙ කටු උල් කරන්න ඕන් නෑනෙ අර නාකි හාමුවගෙ වරත්තු ගති තමයි ගිහින් තියෙන්නෙ....

මං මොකාගෙ ගෑනිවද හොරකන් කරන් ආවෙ...බොරුවට තේරුමක් නැති දේකට කේන්ති ගන්න එපා පන...

නෑ නෑ.....කව්ද කේන්ති ගත්තෙ.....මං දැක්ක දේනෙ කියන්නෙ ඒකි නිකන් දොන්ත බබක්කා වගේනෙ ආවා නම් වැඩේ කරන් යන්න ඕනා තෙඋඩිච්චි වගේ දික් කරගන.....අනික ඒකි තමුන්ගෙ පස්සෙනුත් එනවනෙ....මේ නිතේශ් ...අනෙ නිතේශ් මේහ් මා එක්ක නටන්න හදන්න එපා....

ඔව් ඈ නිතේස්....අපෙ විතේන් අයියා එක්ක නටන්න නම් එන්න එපා.

කාට  නම් කියලා කියන්නද...මං නලලට අත තියා ගත්තා ..

ඇයි ඇත්ත කියනකොට ඔලුව කැක්කුමද නිතේශ් ..මන් හිතුවා හොද සක්කරවට්ටමක් වෙන්න ඇති කියලා ...ඒකනෙ තමුන් මාව දාලා ඉක්මනට එන්න ආවෙ....තමුන් මහ බොරු කාර කුපාඩියෙක් ඕයි...පේන් නැද්ද.....මූනෙන්  එකයි වලත්ත කම....ඉස්පිරිතාලෙ ඉදලමයි මාව දාලා එන්න හැදුවෙ........ඒ තරම්ම මට ආදරේ...මට ඇති ආදරයක් නෙවෙ හොර අඹුව බලන්න......

ඔව් අප්පා ඇයි නිතේස් ඔයා අපේ විතේන් අයියව දාලා එන්න හැදුවෙ..හොර අඹුච්චි බලන්න නේද..ඈ....

අහන්න එපා ඩියෝන් ඒ මිනිහට දෙන්න උත්තරයක් නෑ මම..මං බලාගනනෙ උන්නෙ අරකිගෙ මායම.....සීයා තාත්තගෙම පුතානෙ.....ඒකිටත් මොකද  ඕකි හැමදාම ඉල්ලන්නෙම නිතේශ්...නිතේශ් ...නිතේශ්
වමලුනෙ.....බලාගන ගියහම නාලාකරලා ඇදුම් පන්සීයක් විතර මාරු කරලා ආවෙ ඕකිට පේන්න........ඒකනෙ මාව නිදි කරවන්න නැහුනෙන්...

ඒකනෙ...ඇයි නිතේස් ඒ...


දුවපිය....දුවපිය මෙතනින්...තො මෙතන පෝර දාන්න....

ඌහ්...එපා..නිතේස් ....අනේ....විතේනයෝ ගහපිය මෙන්න මූට.....

මම එයාගෙ ඉවරයක් නැති
කන්දොස්කිරියාව හරි අමාරුවෙන් අහන් උන්නා ...එහෙන් ඩියෝනයත් අල්ලන් උල්පන්දම් දෙනකොට මං ඒකගෙ කම්මුල  මිරිකුවා ...

විතේන් .....ඒ ගෑනි ඇවිත් මගෙ කස්ටමර්  කෙනෙක්...එතනින් එහා දෙයක් නෑ...මං කෙරුවෙ මගෙ රස්සාව...මට මොකටද කොහෙවත් යන ගෑනු.....??මට  තමුන් ඉන්නවනෙ  ඒ හොදටම ඇති..බොරුවට තරහ ගන්නෙ නැතිව ඉන්න...

හා..හා...මන් බොරුවට තරහා ගන්නෙ නැතිව ඉන්නම්කො....හා..හා...හරි...හරි........

විතේන් ...දැන් හොදම ඇති ආ ඕක.....හොදටම ඇති   මම තේරෙන සිංහලෙන් කිව්වා.....ඒකි මගෙ කස්ටමර් කෙනෙක්...එතනින් එහා දෙයක් නෑ....බොරුවට උගුර කඩන් කියවලා මගෙ ලේ කෝප කරලා එකක් දෙකක් කන්න ආස නම් තව කියවනවා හරි.......

එයා දැන් ආයම චර චුරු ගානවා..රවාගන ඉන්නවා....ආයම කුනු කුනු ගානවා...ඒ අස්සෙන් ශෙනෝයත් ඵෝන් එක කකා ඇතුලට ඇව්ත් සෝෆා එකෙන් ඉදගත්තා ....ඒ අනිකා මූත් බැනුම් අහනවා....කමක් නෑ මං විතරක් බැනුම් අහන්නෙ ඇයි....

ආ...ඔය ආවෙ...අනිකා...අනේ ඇත්තමයි සෙනෝන්....සෙනෝන් ..මේ මිනිහත් නිතේස් වගේම කමකට නැති එකෙක්....කොයි වෙලෙත් පබ් ජී පබ් ජී පබ් ජී...මේ ගහග ගැහිල්ලට මේ මිනියව හමුදාවට වික්කා නම් ඉවරයි.....

මන් හිමීටම එයා ගාවට ගිහින් හාද්දක් තිබ්බා ඒත් එයා ඒක පිහදගත්තා .....

ඈ සෙනෝන්......

ම්ම්ම්ම්.....

ම්ම්ම්ම්..ම්ම්....නෙවෙ.....ඔය ඵෝන් එකම කකා උන්නම හරියනවද මේ ලමයා ගැන වත් මං ගැනවත් ගානක් නෑ රෑට උඩට නගින්න නම් එනවා තියන වනචර කමට....මට එපා උඹ වගෙ මිනියෙක් මං යනවා යන්න......එන්න දෝනියො යන්න....උඹලගෙ තාත්තනෙ යුදහමුදාපති....ඌට වෙඩි තියන්න තියනවා...හොද වැඩෙ මටත් ඉගන ගන්න කාලෙ ඉග....

යෝ...ඩියෝන් මොන කන්දොස්කිරියාවක්ද  ඩියෝන් මේ...මං අවසානම ටික ගහන්නෙ  .....පොඩ්ඩක් ඉන්නවකො....

ඔය...පේනවද ...පේනවද..දරුපැටියව අතේ තියන් ඉන්න මටනෙ මේ මිනියා මෙහෙම කෑගහන්නෙ.....මටත් හොද වැඩේ....අම්මා තාත්තගෙ කීමට පිටින් ගිහින් උඹ එක්ක ආවට...ඈ සෙනෝන් අපෙ අම්මටයි තාත්තටයි පොරොන්දු උනානෙ උඹ මාව බලාගන්නවා කියලා..ඈ ඒයි....ඔය බඩකඩිත්තුව මම පොලවෙ ගහලා මගෙ රෙදි ටිකත් අරන් මම යනවා යන්න.........අපිට මෙහෙම වෙලා මදි......එන්න දෝනියො යන්න...උඹලගෙ තාත්තා ඕක කකා ඉදලා අවසානෙදි ඕකෙම්ම ගෑනියෙකුත් හොයන් යයි...නිතේස්...අහකට වෙන්න ඔයත් මහ ගෑනු හොරෙක් තමයි....ඩියෝන් බබාටත් හොද වැඩේ මගුල් විසේ ඉහට ගැහුවට

මං කම්මුලට අත තියා ගත්තා .....අරූ පැයට වචන කෝටියක් විතර කියලා බනිනකනුත් ශෙනෝනයට සිහියක් නෑ.....ඒකා බැනලා බැනලා අවසානෙදි මටත් ගෑනු හොරා කියලා මාවත් තල්ලු කරන් බැල්ලි කික්කිව වඩාගන යන්න ගියා වගේම මම ශේප් එකේ මගෙ විතේන් පන දිහා බලන් උන්නා..මං හිතන්නෙ මගෙ ග්‍රහචාරෙ එච්චර හොද නෑ...බැනුම් ඇහුවත් ඒ මුනේ යක්ස පාට අඩු වෙලා නෑ.......

පන....

උඹ මාව අල්ලන්නෙ නෑ නිතේශ් ....

මම අතක් තියන්න ගියත් මගෙඅත ගසලා දාපු එයා මටඑයාව අල්ලන්නත් එපා කිව්වා...ඇයි දෙයියනෙ........

විතේන් ඇයි විතේන් මේ......

ඇයි මොකද.....

මොකද කියන්නෙ ඇයි පන මේ තරහෙන්

කව්ද කියන්නෙ....මොලේ හොද නැද්ද මං තරහෙන් නෙවෙ මේ මගෙ හැටි....

අනේ පන....

අනේ නිතේශ් මේ අතපය අහකට අරන් ඉන්නවද....කොහෙවත් යන ගෑනියෙක් හුරතල් කරලා ඇවිත්...ලැජ්ජයි ඕයි...අහකට යනවා....

විතේන්......විතේ...න්න්....




එයා යන්න ගියා..........නිකන් නෙවෙ...අඩි හප්පන්.....දැන් ඉතින් අද  එලිවෙනකම්ම කියවිල්ල තියෙයි......






අම්මා....හ්...ඩියෝ....න්..බබා.....බඩ...ගිනි...බබී.......

ඩියෝන් බබා...තොට හම්බෙයි අද.....

උන් දෙන්නා අපිට බැනලා සාප කරලා...හෙන ඉල්ලලා ගිහින් සෑහෙන වෙලාවකට පස්සෙ ශෙනෝන්ට හොද සිහිය ආවා වගේම ඒකා ඩියෝනයව හෙව්වා.......


ඇත්තටම ඇයි බන් ඒ

මං දන් නෑ......උන්ට රන්ඩු වෙන්න හේතු ඕන් නෑ.....ශෙනෝන්..මං දිහා බලපන්....

හරි....

හොදට බලපන්කො.....මගෙ මූන කොයි වගේද.....

හරි යකො....ඔය තියෙන්නෙ බිබික්කම වගේ....

අනෙ...මේහ්....මට කියපන් මගෙ මුන ගෑනු හොරෙක් වගේ පේනවද.....

මට ඉදලා ඉදලා බැරිම තැන ශෙනෝන්ගෙන් මූන ගෑනු හොර්‍ර්ක් වගේ පේනවද අහනකොට ඌ මගෙ දිහා සෑහෙන් වෙලා බලන් උන්නා.....

පිස්සුද බන්.....එහෙම නෑ...කව්ද කියන්නෙ...හැබැයි පැත්තෙන් බලනකොට නම්....ගෑනු හොරෙක් වගේ තමා...

අනේ....තොට හාල් ගරන්න.........පල යන්න මෙතනින්....

මම ඌව එලෙව්වා.........විතේනයා මගෙ කැබින් එක අනිත් පැත්ත හරවලා....තියන ඊරිසියාවටමද කොහෙද සුදුපාට පිටුවක් පුරාවටම බලි කුරුටු ඇදලා...අරකිට හෙන ඉල්ලලා...කුනුහර්ප ලියලා...මටත් බැනලා......අනේ අම්මෙ...මගෙ විතේනයා මහ ඊරිසියාකාර යකෙක්.......


මම ඔකෝම අස් කෙරුවා....වීදුරු කටු ඔක්කොම අයින් කෙරුවා ......එතනින් එහාට මට රන්ඩුවෙන්න වත් වෙලාවක් නැතිව වැඩ වැටෙනකොට මම වගේම ශ්‍ර්නෝන් මීක් නොග අපේ වැඩ කෙරුවා...අරුන් දෙන්නා යන්න ගියා ගියාමයි අපි උන්නද මලාද වත් බලන්න තියා උයලා කන්නවත් අඩගැහුවෙ නෑ.....

අනේ බන් බඩගිනි......

අරුන් එන්න කියන්නෙවත් නෑ....කඩෙන් කන්නත් බෑ...කඩෙන් කෑවොත් කියයි දැන් තමයි තොපිට ගෙදර කෑමත් රස නැත්තෙ කියලා ....

මම එහෙම්ම පුටුවෙන් ඉදගත්තා ......අතේ තිබුන ස්ට්‍රේට් මැශින් කේ වයර් එක ඔතපු මම ඌ දිහා බලන් උන්නා.....ඒ කියන්නෙ අද කන්න නෑ.........

මං මයිලො වත් අරන් එන්නම් බන්...බඩගිනි.....අර ඩියෝනයා අද වහදාලා උයයි ඕකට තරහ ගියහම අනක් ගුනක් නෑ.....

ඈනුම් ඇරලා බඩගින්න ඉවසන්න බැරි තැන ශෙනෝන් යන්න යනකොට මම මගෙ විතේන්ට කෝල් එකක් ගත්තා ....

කියන්න මිස්ටර් නිතේශ් ....

ආයමත් පටන් අරන්...ආයමත් පටන් අරන්......මම කතා නොකර පොඩ්ඩ වෙලාවක් අහන් උන්නා.....

මිස්ටර් නිතේශ් කියන්න දෙයක් නැති නම් කෝල් එක කට් කරන්න..මම මීටින් එකක.....

පන......

මෙතන කිසිම පනක් නෑ..ඇයි...ආපු පන ගියෙ....

බොරුවට තරහා ගන්න එපා ඉතින්.......

කව්ද තරහා ගත්තෙ මොලේ හොද නැද්ද......."චමිත් මට අර මේල් මොඩල්ස්ලා දෙන්නවම දෙන්න....මට දෙන්නවම ඕනෙ......ඒකයි....අර සේල්ස් අඩු බ්‍රාන්ච් මැනේජර් තවම වවුචර්ස් වලට වෙච්ච දේ කිව්වෙ නෑනෙ.....අමාලි ලව්වා වෝර්නින් ලෙටර් එකක් ගහන්න.....සතියක් බලන්න.....එයා මොකද කියන්නෙ කියලා.....උත්තර නැති නම් දෙවනි එකත් ගහන්න.....තව සතියක් බලන්න......ඒත් නැති නම් රෙසිග්නේශන් දෙන්න.....මට පිස්සු නෑ එක පාර ලක්ශ ගනන් වලින් හේතුනැතිව මගෙ දේවල් නැති කර ගන්න...කරුනාකරලා එයාගෙ පුද්ගලික දේපල වලින් හරි මට ගෙවන්න වෙයි කියන්න..."


මං අහන් උන්නා..ඒකට යකා ආවේස වෙලා...මටත් බැනපු එයා අනිත් පාර ඉඩකඩන් උගස් තියලා හරි එයාගෙ පාඩුව ඉල්ලනවා......එක අතකට හරි......වවුචර්ස් ටික බ්‍රාන්ච් වලින් බිල් නොවි එලියට ගියහම වෙන්නෙ සල්ලි නැතිව බඩුගියා වගෙනෙ...ඒ තරහව සාදාරනයි.....ඒ උනත්...අරස් මොඩල්ස්ලා....කතාව...හැබැයි දැන් ඕක ඇහුවොත්.....මට ආයම බැනුම් අහන්න වෙනවා.....

හෙලෝ....මිස්ටර් නිතේශ් .....ඔයා ලයින් එකේද....

ඔව් පන....

ඔව් පන නෙවෙ  ඔයාට කියන්න දෙයක් නැති නම් ඵෝන් එක පැත්තකින් තියන්න....

විතේන් බඩගිනීනෙ

ඉතින්.....

ඉතින් කියන්නෙ......මොනවත් ඔයා හදන්නෙවත් නැද්ද.....

අයියෝ...නෑ..නෑ.......අර හුරතල් උන එකී ලව්වම බත් ටිකක් උයවගන්න එකයි...


එයා කට් කෙරුවා.....දැන් ඉතින් මට හට්බ් අවුරුද්දක් යනකන් නිවනක් නෑ.....

නිතේශයා ...ආබන්...මේක කාපන්...අරූට කෝ කරා ඇහුවම කන මොනවද තියෙන්නෙ කියලා . .වහ තියෙන්නෙ කිව්වා...උගෙ හැටියට වහ ගිල්ලවන්නත් පුලුවන් ඕක කාහන්.....

මම උරේට බෙල්ල දැම්මා....රෝල්ස් වගයක්...මට දවල්ට බත් කන්න ඕන අප්පා.....මගෙ මූන ඇඹුල් උනා...ඒත් ඉතින්...ඇඹුල් උනත් අද කන්න දෙයක් නෑනෙ.....

ඌ උගෙ පාඩුවෙ කනකොට මාත් මගෙ පාඩුවෙ කෑවා...ඒ උනාට අපි දෙන්නම සැරින් සැරේම ඵෝන් එක දිහා බලුවා...මුන්දෙන්නා දැන් ගනී...දැන් ගනී කියලා ...ම්ම්හුක්.....ඒත් නෑ.......උන්ට තරහා ගියහම හරි වදේ අප්පා..

මං ආය අරකිව ගේන් නෑ බන්.....

මං ආය මේ මගුල ගහන්නෙත් නෑ.....උජ් දැන් ඕක අපේ ගෙදරටත් කියනවා......උන්ගෙ අම්මටත් කියනවා....උන්ගෙ අම්මට වඩා අපේ අම්මට කිව්වම.......අපො....ඉන්න ඕන් නෑ.......

මම අහන් උන්නා.....මුලින් මුලින්  කෑගහපු ඩියෝන්ලගෙ වගේම ශෙනෝන්ලගෙ අම්මලා දැන් උන් දෙන්නට පන අරිනකොට මම,මගෙ ගැන හිතුවා.......මටත් ඔය වගේ අපේ අම්මලා කැමති වෙයිද......මං දන්නවා..මගෙ කතාව නම්...කොහොමත් ඔය වගේ සාමකාමි වෙන්නෙ නෑ......

මම ශෙනෝන් දිහා බැලුවා......

ඒ අතින්....උඹලා වාසනාවන්තයි ශෙනෝන්.......මොන දේ උනත්...අවසානෙදි උඹලට කැමැත්ත හම්බුනා....මට.....මම හිතන් නෑ...බන්....උඹලට තරම්...සුන්දර හෙටක් මටවත් විතේන්ට වත් තියේවි කියලා.......

මොන දේ උනත්....අපි දෙන්නා ඉන්නවා...අප්පච්චි ඉන්නවා....

එකම තමා බන් මට තියන එකම හයිය.......

ලෝකයක් මිනිස්සු හංවඩු ගැහුවත්....එකම එක්කෙනෙක් උඹේ පැත්තට ඉන්නවා නම්.....එතන තියන හයිය....අර මිනිස්සුන්ට වඩා  වැඩී නිතේශ් ......හරියටම අපි දෙන්නට උඹ උන්නා වගේ.....උඹට අත් දැකීම් නෑ......අපි දන්නවා.....දෙයක් උනගමන් මොකද කරන්න ඕනෙ කියන එක උඹට එක පාරටම ඔලුවට එන්නෙ නෑ...එකත් අපි දන්නවා..උඹලව හදලා තියෙන්නෙ" කතා කරන්න "නෙවෙ නිතේශ් . ...උඹලව හදලා තියෙන්නෙ....ප්‍රශ්න ඇහුවම උත්තර දෙන්න....කතා කරන එකයි....උත්තර බදින එකයි...අහසයි පොලවයි වගේ.....උඹ නිකන්...කූඩු කරලා හදපු බලු කුක්කෙක් වගේ.....උඹ කූඩුවෙ ඉදලා එක පාරම එලියට දැම්මම උඹ දන්නෙ නෑ  පාරෙ වහන වලින් ඈත් වෙන්න....මිනිස්සු ගොඩක් මැද ඉන්න දන්නෙ නෑ...උඹ බයයි...දුවනවා...වාහනයක් එනකොට අයින් වෙන්න නොදන්න උඹ පනින්නෙ වාහනේට.........ඒ උනාට.....වල් බල්ලෙක්   බලපන්....උන් දන්නවා පාර පනින්න....උන් දන්නවා හොයාගන කන්න...උන් දන්නවා පාරෙ අයින් වෙන්න...මිනිස්සු කෝටියක් මැද උනත් උගෙ කන කසාගන....ඇග කසාගන පාඩුවෙ නොදැක්කා වගේ ඉන්න.....අන්න එතනයි බන් ජීවිතේ ...

කමක් නෑ....උඹට මොන දේ උනත්.....අපි දෙන්නා ඉන්නවා...අප්පච්චි ඉන්නවා.......

ශෙනෝන් කියවනවා......මං අහන් උන්නා......

මට ඒ ඇස් අඩවන්න බෑ බන්....අප්පච්චි කියන්න ගියපු දෙයක් මගින් නවත්තපු වෙලෙ ඒ ඇස් ගැස්සෙනවා මම දැක්කා...මට කරන්න දෙයක් නෑබන්.....මට තවත් වලව්වෙ නම්බු රකින්න බෑ...මොනව හරි උනොත් මම කොල්ලව අරන් යනවා......

මම ශෙනෝන්ට උත්තර බැන්දා......හැබැයි...ඒ හැම උත්තරයක්ම වේදනාත්මක උනත්....ස්තීර උත්තර උනා...මට එයාව රකින්න ඕනා උනා....සෙනාරිට වගෙ මට මගින් යන්න දෙන්න බැරි උනා.....මොකද....මං දන්නවා මගෙ විතේන්ට මන් නැති ජීවිතයක් නෑ කියලා ...පොඩි රන්ඩුවකය පස්සෙ ආදරේ උතුරන්න දෙන විතේන්ට මම කියන්නෙම ලෝකයක් වෙනකොට මට කවදාවත් ඒ අත අතාරින්න හීනෙන් වත් හිතන්න බැරි උනා ...

අරන් යමන් ...දුක් විදපන්....හැබැයි...අතර මග නවතින් නැතිව.....ආදරේ කරන මිනිස්සුන්ට.......හිනා වෙන්න හුගක් දේවල් ඕන් නෑ නිතේශ් ....ඒක උඹලගෙ වලව්වෙමිනිස්සුන්ට නොතේරුනාට දෙයියන්ගෙ පිහිටෙන් දහම් අප්පච්චිගෙ ගතිගුන තියන උඹට ඒක ඕනවටත් වඩා දැනේවි.....ලුනුයි බතුයි කාලා ඉමු කියලා කිව්වට ඕක සමහර තැන්වලදි කරන්න අමාරුයි නිතේශ් ...ඒ උන්ත්....මමයි ඩියෝනුයි....අගු පිලක ඉදන් ලුනුයි බතුයි කයි හිනා වෙවි   ..උඹ වලව්වෙ කෑම මේසෙ ඉදන් බිරියනි කෑවත්.....හිතේ සැනසීමක් නෑ බන්....

නිතේශ් ....මිනිස්සුන්ට හැගීම් දැනෙන්නෙ  ...ළඟ ඉන්න කෙනා අනුව.....මම අනන්තවත් දකිනවා.....උඹ ගාව විතේන් ඉන්නකොට උඹ සතුටින් ඉන්නවා...උඹට ඌ අම්මෙක් වගේ ආදරෙ දෙනවා....උඹ තවම හරියටම නැකිටලා නෑ...හැබැයි...නැකිටපු දාකට....ඔය වලවව්වෙ උලුවස්සක් වත් උඹ තියන් නෑ  ..ඒකත් මම දන්නවා.....

ශෙනෝන් මගෙ හිත හදනවා.......වලව්වෙ මැනිකෙලා වචන වලින් කඩන හිතම...අඩු කුලේ පරයෙක් හදනකොට උන් නෙවෙ අඩු කුලේ පරහැත්ත වලව්වෙ මැනිකෙලා කියන එක මට ගිහින් මූනටම කියන්න හිතුනා........

ශෙනෝන් කිව්ව දේ හරි.....මොන සැප සම්පත තිබුනත්....ඒකෙ රස..නීරස තැන් හම්බෙන්නෙ....අපි ළඟ ඉන්න කෙනා අනුව ..අපේ හැගීම් අනුව..........ආදරේ කරනකොට හදවත පිරිලා....එයාගෙන් විතරක්ම.......ආදරෙන් පිරිලා......ආදරක් බිදුන තැන කවිලියන මිනිස්සු...කවදාවත් ආදරේ කරන තැනදි කවි ලියන් නෑ...මොකද.....උන්ට කියන්න වචන නෑ.....මොකද...හිත පිරෙන්නම ආදරේ තියනකොට වචන ගලපන්න හැගීම් නෑ...හැබැයි......ආදරක් බිදුන තැන....කවි පද ඩයරි පිරෙන්න එලියට එනවා...මොකද...ආදරයක් නැති තැන මිනිස්සු ඉන්නෙ හිස් වෙලා......

මම ලොකු හුස්මක් ගත්තා ....හෙට යන්න ඕනා........

මචන් අපි හෙට යන්න ඕනා..මං රූම්ස් දෙකක් බුක් කෙරුවා...මට ඩියෝනවයව අඩවන්න බෑ.....උඹ වගේ නෙවෙ ඌ......මං කැමති නෑ...මට සමාවෙයන් ශෙනෝන්....උන්ගෙ වලව් මාන්නෙ ඉස්සරහා උඹලා විදවනවට....

මම සමාව ඉල්ලුවා.......ශෙනෝන් කොහොම උනත්...මට ගඩාපියව අඩවන්න හිතක් නැති වෙනකොට මං ඌන්දිහා බලන් උන්නා....ඌ හිනා උනා...ඒ එක්කම මගෙ ඵෝන් එකට මැසේජ් එකක් ආවා....

"කන්න එන්න...."

හැබැයි...මට විතරක් නෙවෙ....ශෙනෝන්ටත්........!!!



විතේන්....පන....මේ දොර අරින්න බෑනෙ.....

මැසේජ් එක දැකපු ගමන් අපි දෙන්නම හප හප උන්න හන් වෙච්ච රෝල්ස් එක පැත්තක දාලා ගෙදර දිව්වා.....ඒ උනත්...හැට පාරක් පාර්ස් වර්ඩ් එක දාලා වත් දොර අරින්න බැරි වෙනකොට මම එයාගෙ උපන්දිනෙ...මගෙ එක.....අපි දෙන්නා යාලු උන දවස...මේ ඔක්කොම ගැහුවා......ඒත් නෑ....

විතේන් .....මෙ දොර අරින්නකො....මං ආයම ඒකිට එන්න එපා කියන්නම්.......

හා....

මෙච්චර වෙලාම නහයෙන් අඩ අඩ ඉදලත්  ඒ ඔක්කොම අහන් මීක් නොගා උන්න විතේන් දොරට එහා පැත්තෙන් එයා හා කියනකොට මම හිනා උනා...ඇති යාන්තන්....

මේකෙ පාස්වර්ඩ් එක මොකක්ද පන......

ඔයාගෙ එක්ස් ගර්ල්ගෙ හැපි ටූටූ එක දවස සුදු මහත්තයා .........

හරියෝ.....මේ එනවෝ......!!!

එයා දොරට එහායින් ඉදන් සෙනාරියගෙ හැපි ටූටූ එකෙ දවස කියලා කියනකොට මම දිවත් පැත්තට දාන් ගහලා බැලුවා   ..ම්හුක්...නෑනෙ  ........

විතේන් .....නෑනෙ පන......

තව පාරක් බලන්න සුදු මහත්තයා ඒක තමයි......

ම්ම්..හරි ......ඉන්නකො.....ඔන්න......හතයි......පහ......යි........

යේ......!!!ඒ එක්කම දොර ඇරුනා..... හැබැයි...මං හිතන්නෙ........ඒ දොර ඇරියෙ මම නෙවෙ...එයාමද කොහෙද .........සීවරන් දෙයියනේ....එ මූන.......

වි...ව්...විතේන්.........

එයාගෙ අතෙ කොට්යෙකුයි බෙඩ්ශීට් එකකුත් තිබ්බා...ඇයි ඒ...මං වැරද්දක් කෙරුවෙ නෑනෙ.......

විතේ...

ඒ කියන්නෙ තොට තාම ඒක මතකයි......

දඩාස්.....!!!

ඒ...විතේ....න්....වි.....තේ......ම්හුක්.....


මං හිතන්නෙ...මං ආයම වරද්ද ගත්තා .........මුන් මහ හොද නෑ




















🙂ආයම එන්නාම් ......

කතාව කිවන හැමෝටම ස්තූතියි ගොඩාක් ....

මම

Ferdeesha ❤️💚😘 ....








Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

464K 88.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
29.9K 4.8K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...
232K 48K 84
කැලෙ ඇතුලෙම පරවෙනවා බන් හුගක් මල් ජාති.....!
436K 60.7K 41
ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....